Dhuhul Mal ll දුහුල් මල් ll 2022-07-30

  Рет қаралды 276,438

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 86
@Wimashatv-tv-official
@Wimashatv-tv-official 2 жыл бұрын
❤️💛💚🧡💙💜🤎❤️🧡💛💚💙💜❤️🧡 සිත් අහස ඔබ නම්... සදවතිය වෙන්නම් මා... මහ සයුර ඔබ නම්... රළ පෙළක් වෙන්නම් මා... සිත් විලම ඔබ නම්... කුමුදුනිය වෙන්නම් මා... ඔය නෙතු යුවල මටම නම්... සදහටම ඔබේ වෙන්නම් මා... ❤️💛🧡🤎💚💜💙❤️💛🧡🤎💚💜💙❤️ 🌞හෙට උදාවෙන දවස ඔබට යහපත් ප්‍රාර්තනා ඉටුවෙන සුබම සුබ දවසක් වේවා...🙏🙏🙏 🌷🌺🌼🌹නුවන්තිකා🌹🌼🌺🌷
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක්. හැම අම්මා කෙනෙකුටම හොද පාඩමක් .
@neetharohinig3317
@neetharohinig3317 2 жыл бұрын
අද කාලෙ ගොඩක් තරුණ ලමයින්ට වඩා බුද්ධිමත් විදියට ඒ දරුව වැඩකර නිසා බේරුනා. මේක තරුණ ගෑණු ළමයින්ට හොඳ ආදර්ශයක් .
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
අම්මෝ මාවනම් වෙව්ලුව මේක බලල.තනි අම්ම කෙනෙක් කැපවෙලා හරි දරැවන්ව බලාගන්න එක හොඳයි කාවවත් විශ්වාශ නොකර...ඒ ජීවිතේ නිදහස් ආරක්ෂාකාරියි.
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
මොකටද අනේ වෙව්ලන්නේ ඌ මරන්න නෙමෙයිනේ ආවේ 🤔
@ireshadilhani4690
@ireshadilhani4690 2 жыл бұрын
🧡😘 සතුට කියල කියන්නෙ අනිවාර්යයෙන් දෙවනිපාර මැරිකරන එකවත් විකල්පෙකින් විකල්පෙකට මිනිස්සු තෝරන එකවත් නෙවෙයි පිටරට සංස්කෘතිය ලංකාවට ගැලපන්න අමාරු එ මිනිස්සුන්ගෙ ආකල්පයි අපෙ ආකල්පයි ගොඩක් වෙනඩ් හින්ද වෙන්න ඇති... සෙකන්ඩ් මැරෙජ් එක කියන්නෙත් සාමාන්‍ය දෙයක් තිරිසන්නු නැතුව මිනිස්සු හම්බුනොත්🧡
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
මේකේ මොකද්ද අවුල
@tushariperera7650
@tushariperera7650 2 жыл бұрын
Yes
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
True
@cuterose1179
@cuterose1179 2 жыл бұрын
හරිම අදර්සම කතාවක් අද අපේ රටේ මේවගේ දේවල් කොච්චර සිද්ද වේලා තියෙනවාද අම්මා වරුන්ට අදර්සමත් කතාවක්
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හොද කතා වක්...හරිම ආදර්ශමත් කතා වක් දෙමව්පියන්ට ..
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
තරුණ දුවරු ඉන්න අම්මලා කල්පනාවෙන් අම්මා නිසා දුවරු අමාරුවේ වැටෙනවා ඕන තරම්
@wathsalageethani9074
@wathsalageethani9074 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් .
@kamalageethani6833
@kamalageethani6833 2 жыл бұрын
අද සමාජයට ගැලපෙන ලස්සන ආදර්ශමත් කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏
@jeewani8852
@jeewani8852 8 ай бұрын
❤❤❤❤lovely drama good for parents and jeewitha winasha Kara Hanna daruwanta. Harima adarshamath godbless
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
ලොකු දරුවෝ ඉන්න අම්මලාට හොඳ පාඩම් මේවා
@nayanadarshani8028
@nayanadarshani8028 7 ай бұрын
හොද කතාවක්.ගැහැනුන් ළමයි කල්පනාවෙන් වැඩ කලයුතුබව අවබෝධ කරදුන් කතාවක්. අම්මලාත් ලොකු ගැහැනු දරුවන් ගැන හොදින් බැලිය යුතුයි.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නොමිනිස්කම් ඇති අමුනුස්සයන් හදුනා ගැනුමට නිවැරදි දැකීමෙන් ජීවත් වීමට තිලිණයක් වේවි... 🤗🤗🤗
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව ස්තුතියි 👍
@anushadamayanti2073
@anushadamayanti2073 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 2 жыл бұрын
හරිම ලස්සනයි 😍😘❤️
@ruhiproduction6928
@ruhiproduction6928 2 жыл бұрын
ඇත්තටම mewwa thamai wedagath teli .ane harima wedagath.thawath teli gdk krnn .jaya wewa
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very good message👍
@suniljayarathna308
@suniljayarathna308 2 жыл бұрын
Harima adarshamath kathavak thanks
@nethuranjani8953
@nethuranjani8953 2 жыл бұрын
ගොඩාක්.ආදර්ෂමත් වැඩසහනක්
@rashiniwenushika2502
@rashiniwenushika2502 2 жыл бұрын
ආදර්ශමත් කතාවක් හම්මෝ🌸
@සුදුදෝනී-ෆ8ඞ
@සුදුදෝනී-ෆ8ඞ 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@kamaldesilva7644
@kamaldesilva7644 2 жыл бұрын
Godak adarshamat katawak.tq.b.s
@slmadare1970
@slmadare1970 2 жыл бұрын
ලස්සනයි ගගනි❤❤❤
@chanakadayarathna1729
@chanakadayarathna1729 2 жыл бұрын
Good message for society
@srilankasrilanka781
@srilankasrilanka781 2 жыл бұрын
අද සමාජෙට වැදගත් කථාවක් 👍👍👍
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
ලස්සනයි කතාව ගොඩක් හිතට වැදුනා කතාව🙏😍
@raniajantha4045
@raniajantha4045 2 жыл бұрын
හොඳ adara නිය අම්මා duwak inna gedarraka eyata රැකවරණය dennae amma misa wena කවුරුත් නැ
@vijasundara3054
@vijasundara3054 8 ай бұрын
Adrai..kanchi..akka...lasni❤❤
@lyndagedara4351
@lyndagedara4351 2 жыл бұрын
කසාද බැදපු ගැනියෙකුට පිරිමියෙක් ලන් වෙන්නෙ අවංකව ආදරය කරන්න නොවේද මේවා ගෑනුන්ට හොද පාඩම්
@warunialwis1624
@warunialwis1624 2 жыл бұрын
දූවෙක් ඉන්න අම්මා කෙනෙක් ආරක්ෂා වට දෙවැනි සහ කාරයෙක් ලංකරගත්තාට ඉන්න වෙන්නේ එම පුද්ගලයා ගැන හිත චකිතයේන් .
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 Жыл бұрын
Hoda කතාවක්
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 2 жыл бұрын
The mistake what Shama's friend did was to send the child Tharaki with this predator after the child told her his motives. Anything dangerous could have happened in between that time and once and after knowing it is a dangerous person, the child should not have got a ride with that stranger and the friend would have escorted the child to a safe place first before meeting Shama and the police.
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අම්මෝ මට නම් පිස්සු වගේ .... නොදකින් කාලකණ්නි තිරිසන් පර 🐕 .... යාන්තම් ඇති හොදින් විසදුනා...🤨🤨
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
මොකද්ද අනේ අවුල
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
හොඳ වැඩේ වනචර බල්ලාට, දෙකක් ඇනලා පොලිසියට බාර දෙන්න තිබුණේ . ලමයට මොලේ තිබුන නිසා බේරුනා. අම්මලාටත් හොඳ පාඩම් ලොකු ගෑනු ලමයි ඉන්න දෙවෙනි කසාද කරන්න කලින් තමන්ගේ දරුවන්ගේ ජීවිත ගැනත් හිතන්න
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
සමාජයට වටින කතාවක්.........
@roshanathula8478
@roshanathula8478 2 жыл бұрын
මරු අම්මල... ලමය o/l. අම්ම අහන්නෙ ප්‍රෙපෝසල් එකක් ආව කියල...
@tushariperera7650
@tushariperera7650 2 жыл бұрын
😁
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Dalada samidui pihitai duhul Mal lassanai❤️
@freecell9955
@freecell9955 2 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 2 жыл бұрын
ඔය සිදත් නොහොත් ආකාශ් කියන එකා ඇත්ත ජීවිතෙත් ඔහොම තමා. පොල් ගොනා. 😂😂 ගෑනු අනාත කර කර ඉන්නවා. දල කොටා.
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@swarnathilaka3366
@swarnathilaka3366 2 жыл бұрын
😂😂🤣 අයියෝ
@sasikakumara1773
@sasikakumara1773 2 жыл бұрын
😂😂😂😂
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
😄😄😄😄😄😄
@dilinichathurika1846
@dilinichathurika1846 2 жыл бұрын
Me naluwa hemal ranasinghewa anukaranaya karanwa wage danenawa...😭😭
@nayanakumari6034
@nayanakumari6034 7 ай бұрын
කන්චියෝ.
@SunitaKumari-ob9lt
@SunitaKumari-ob9lt 2 жыл бұрын
Godak hoda kathawak
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 2 жыл бұрын
එහෙම Affair එකක් පටන් ගන්න තිබුණේ දරුවට පොඩි වයසෙදි...දැන් කැමත්ත දීලා මැරි කලා කියමුකෝ ,දරුවගේ අනාගතේ ට මොකද වෙන්නේ..එය කොහොමද පස්සේ කාලෙක Marry කරන්නේ.එයාගේ ආත්ම ගරුත්වය ?
@chehdramodu8435
@chehdramodu8435 2 жыл бұрын
Harima.lassana.katawak
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
මිනිස්සු විස්වාස කරන්න හොද නැහැ එක පාරම
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
Nice background music
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
මටත් duwak inna ..mam දෙවැනි kasdayakt..kara gatta na....a දුවට දෙවැනි කසාදයන් කරදර wei keyala ..bayta
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
ammooooo baya hithenawa balanna..
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
Ada kalaya, mewanyi napuru deywal wenwa, wedihiti uya kalpana wen ,thamange adaraniya daruwan bala ganna....🤫😥
@renushamalee3030
@renushamalee3030 2 жыл бұрын
godak hoda kathawak
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Hoda adarayak dana kathawak ammalata maka hoda padamakk
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
Chat කරපු ඒවා නං clear මදි 😏😏 anyway good story
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
දන්ද සිදත් ගන හොයල බලුවෙ.දියනියක් ඉන්න අම්ම කෙනෙකුට මිනිහෙක් සම්බන්ධ කිරීමේදී කලින් නේද හොදටම හොයල බලන්න ඕන
@piumnisansala9596
@piumnisansala9596 2 жыл бұрын
වේස ගෑනුන් ඔහොම තමා..
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
හොද කතාවක් ❤
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
ලොකු දරුවෝ ඉන්න අම්මලට හොද පාඩම් මේවා අම්මවත් අරන් දුවවත් ගන්න බලුවේ බල්ලෝ
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
ඉතිං මොකෝ වෙන්නේ. 😏
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 2 жыл бұрын
❤️❤️❤️❤️
@madunimadu5462
@madunimadu5462 2 жыл бұрын
වාව්❣️
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
රොමේසිකා ආයෙය් දැකීම සතුටක්
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
මේකේ හැමොතැනම comment දාලා තියෙනවා📌️ shawn fernando 📌️කියල එකෙක් ඌත් මේකේ ඉන්න කෙල්ලෝ න්ගේ ෆෝටෝ ඉල්ලන පිරිමියා වගේ ඩයල් එකක් හොදේ
@panchanisewwandi9043
@panchanisewwandi9043 2 жыл бұрын
😞❤️😞😞😞
@harshaiwickaramarathna5389
@harshaiwickaramarathna5389 2 жыл бұрын
Den balanne balamu
@chitchat7472
@chitchat7472 2 жыл бұрын
Adarsha math kathawak😘
@shashikadilhara4958
@shashikadilhara4958 2 жыл бұрын
Yash ge mallida me,
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
Ne
@hansikarunadasa2443
@hansikarunadasa2443 2 жыл бұрын
Yashta Aiya kenek inne
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Lassanay
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 жыл бұрын
ගොඩක් සිද්දි එකකට එකක් ගැලපෙන්නේ නෑ. දුර්වල තිර පිටපතක්
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
Ammai duwai characters akki nangi wage
@ranifrando
@ranifrando 10 ай бұрын
❤❤❤❤❤❤❤
WEEDURU MAALIGA ll වීදුරු මාළිගා
37:22
Swarnavahini TV
Рет қаралды 312 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Loku Ayya  ll ලොකු අයියා ll 2022-10-29
41:11
Swarnavahini TV
Рет қаралды 219 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
රෙහානි අම්මට තරහ ගොහින්
3:12
ITN Sri Lanka
Рет қаралды 301 М.
JEEWANAGAYANA || ජීවන ගායනා
43:13
Swarnavahini TV
Рет қаралды 331 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН