Kanimadalata Sada Awidin ll කැණිමඩලට සඳ ඇවිදින් ll 02nd July 2022

  Рет қаралды 358,107

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер
@dineshmadushanka8078
@dineshmadushanka8078 2 жыл бұрын
තුන්වෙනියකු නිසා විදවන ජිවිත මේ ලොකේ කොයිතරම් නම් තියෙනවද 😔
@sudeepakolamba1763
@sudeepakolamba1763 2 жыл бұрын
වටේ යන උන්ට කවදාවත් සමාවක් දෙන්න එපා. උන්ට අවසානෙට පඩිසන් දෙනවා
@shelanimarasigha4845
@shelanimarasigha4845 4 ай бұрын
නිශාදි වගේ හැම දේම තනියම දරා ගන්න ගැහැණු හිත් හරි අසරණයි....හැබැයි එහෙම හිත් හරි ශක්තිමත්....❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්.... මේ වගේ දගලන මිනිස්සුන්ට ගෑණුන්ට හිතට ගන්නවා නම් වටිනා ආදර්ශමත් කතාවක්
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
යන්න දීලා ඒ දිහා බලන් ඉන්න එකත් ආදරයක් 😘
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
හරිලස්සනට කතාව පෙලගස්සවලා හැමටම ආදර්සමත් ස්තුතියි.
@kamarypop65
@kamarypop65 6 ай бұрын
තමන්ගෙ පිහිටට ඉන්නෙ තමන්ගෙම බිරිඳ ,ස්වාමියා විතරමයි 🌹🌹
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 2 жыл бұрын
අද ගොඩක් පවුල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්න යක් තමයි අද කලිනයට ගැලෙපෙන නිර්මාණය ක් ස්තුතියි
@nayanana2943
@nayanana2943 2 жыл бұрын
ස්භවධර්මය නඩු අහන කාලයක් තියෙනවා 💚 තීන්දුවක් දෙන්නත් ඒ කාලයම තෝරගන්නව..💚
@dilkyfonseka6154
@dilkyfonseka6154 2 жыл бұрын
සාම්ප්‍රදායික ගැහැනියකගේ වටිනාකම නොදන්නා පිරිමින් මංමුළා වන්නෝය.
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
කවදාවත් ආදරණීය දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් විදියට යන්න හදන්නෙපා..ඒක මහ වේදනාවක් වගේම ගෙවාගන්න බැරි පවක් 💔😥
@gayanimadushani9500
@gayanimadushani9500 2 жыл бұрын
100% correct
@chandrikachand3967
@chandrikachand3967 Жыл бұрын
භොදවැඩෙඹකට
@salmelotiyy2219
@salmelotiyy2219 2 жыл бұрын
පණ වගේ ආදරේ කරන ස්වාමියට ගරු කරන. ඒ වෙනුවෙන් ජිවත් වෙන කැපකිරීම් කරන ගැණු දාල යන පිරිමින්ට හොද පාඩමක් දෙන කතාවක්..
@kumarirajapaksha2466
@kumarirajapaksha2466 2 жыл бұрын
Ekman suwaya labawa budusaranai
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
@@kumarirajapaksha2466 පිස්සු ද බං උඹට ගොං ගෑණි...🤣🤣🥴🥴
@ayomanirmali9113
@ayomanirmali9113 2 жыл бұрын
ගැහැණියක් හැම දෙයක්ම ඒ විදිහට දරාගන්නවා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්.සැබෑ ජීවිතේ ඒ වගේ අය නැහැ.කතාව ගොඩක් ලස්සනයි.හැමෝටම හොඳ ආදර්ශයක්.👍💖
@dcdilrukshi2699
@dcdilrukshi2699 2 жыл бұрын
Math evage hamadema daragaththa.😥😥
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
@@dcdilrukshi2699 oyata eyage vidiyata wenas wenna beriunada Dil?
@dcdilrukshi2699
@dcdilrukshi2699 2 жыл бұрын
@@TravelalongNZ aurudu ganak eya venuvenma idala eyata mava vadak nathiva vena ganiyek loku unama mn monava karannada.sathutin yanna deela atha harala damma
@sajanihashinika690
@sajanihashinika690 2 жыл бұрын
@@dcdilrukshi2699 ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි 🙏❤️😊
@shalikaabeysinghe6317
@shalikaabeysinghe6317 2 жыл бұрын
යන්න හදනව නම් ඇතෑරල බලන්න... මොකද වෙන්නෙ කියල ..ලස්සන උත්තර හම්බෙයි🖤❤️
@nimeshamadumali1680
@nimeshamadumali1680 2 жыл бұрын
හැමොම ලස්සනට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. සුභ පැතුම් 💓 හදවතින්ම...සෂායා දෙව්නාවි අප්සරා චූටි දු ඔයත් ලස්සනයි..දක්ශයි
@rosiniparanagama7400
@rosiniparanagama7400 2 жыл бұрын
මාර බිරිදක් අනියම් බිරිය ගාවට යන්න ඇදුම් පැක් කරලත් දෙනවා
@dpt7062
@dpt7062 2 жыл бұрын
දිල්හාරා අක්කා ගොඩාක් ලස්සනයි
@kawyaparami9144
@kawyaparami9144 2 жыл бұрын
ඔව් එයා දක්ශයි. ඒත් අම්ම කෙනෙක්ගෙ චරිතයකට එයා පොඩි වැඩි නේද🥺
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@kawyaparami9144 ඔව්. මටත් හිතුනා.🤗 ශලනි අක්කි වගේ නම් හොඳයි. හැබැයි මෙයත් හොඳට act කරනවා👌
@senurakariyawasam4184
@senurakariyawasam4184 2 жыл бұрын
දුවන මුවන් දැක නොදමන් නෙලුව පලා
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අද කාලේ අනියම් සම්බන්ධතා කොච්චර සුලබද කියනවානම් ඒක නිකම් ෆැෂන් එකක් වෙලා... තමන්ගෙ හොදම යාලුවට එහෙම එකක් තියෙනවානම් ඒ කෙනාව ඒකෙන් මුදවගන්නවා වෙනුවට තමනුත් එහෙම දෙයක් හොයනවා.. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක..ඒ අතින් මේ යාලුවා හොදයී ....
@dabey873
@dabey873 2 жыл бұрын
Mobile phones and the other social media apps promote extra marital affairs. 😭😭😭🙈🙈🙈
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
අම්මෝ මෙච්චර ඉවසන්න පුළුවන් වෙයිද 😢😢😢😢😢😢😢😢 පව් එයා
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
ගිහින් ආපහු එනවා හරි ලැජ්ජයි 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
ලස්සනට තිබුන පවුල්.ජිවිතේ.දාලාගියා.තවත්.ගෑනියෙක්.ලගට.හොද.වැඩේ.මේ.වගේ.පිරිමින්ටඹහොම.වෙන්න.ඹින
@dabey873
@dabey873 2 жыл бұрын
Women should not take back men who have strayed away. Women must keep their dignity. They could end up getting sexually transmitted diseases like HIV/ AIDS . Recently, monkey pox. Women should not suffer for the misdemeanours of men. Let those who leave their families for the attraction of other women suffer on their own. Stand on your own two feet women. Be strong in body and mind. Most men think that the grass is greener on the other side. Let them suffer for their wrong doings. ✅✅💐😂😂😂👍
@iuhacademy6724
@iuhacademy6724 2 жыл бұрын
ඉවසීමෙන්, මයිත්‍රීයෙන් ඕනෑම කෙනෙක් මෙල්ල කල හැකියි. එය එතරම්ම ප්‍රබලයි. බුදුන්වහන්සේ ද සියල්ල දමනය කලේ මයිත්‍රියෙනුයි
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
තවත් මොනාද වෙනස් වෙන්න ඕනේ ඒ ආදරණීය wife ගෙන් පව් 😢කවදාවත් දෙන්නෙක් අතරට යන්න එපා ඒ වේදනාව දරාගන්න අමාරුයි 😪😪
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
හොඳ වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ .. තමන්ට තියෙන දේවල් නැති වෙන්න ඕනේ අගේ දැනෙන්න..
@imeshaprashadini2398
@imeshaprashadini2398 2 жыл бұрын
ඇත්තටම ඒ වෙදනාව මත් විදිනවා
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
kawada Hari therei ethakan iwasan Inna .
@NalinSadew
@NalinSadew 4 ай бұрын
මං කැමති ඔයාගේ දුක බෙදා ගන්න
@sameethili5667
@sameethili5667 2 жыл бұрын
මේක කතාවක් උනත් අයේ මේ වගේ වෙන ගෑනු ලග ගිහින් එන පිරිමි අයේ විස්වාස කරලා ජීවිතේට ගන්න හොද නෑ...පාඩුවේ විදවන්න දීලා හිත හයිය කර ගෙන ඉන්න ඕනේ
@shelanimarasigha4845
@shelanimarasigha4845 4 ай бұрын
Michelle Dilhara ❤🥺
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
හොඳ වැඩේ බොස්ට 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣ruchi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
Michelle's choice of dress styles are often very nice.
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
Party එකකට ගිහින් dance කරන්නේ නැත්නම් වයින් එකක් බොන්නේ නැත්නම් එයා ගැලපෙන්නෙ නැද්ද?????? ගොඩාක් පිරිමි බදින්න කලින් හොයන්නේ අහිංසක කෙල්ලෙක්.හැබැයි බැන්දට පස්සේ හොයන්නේ වෙනමම විදියේ ගෑණියෙක්.ඒකයි ඇත්ත
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
@Shalika Pathirannehelage එහෙමද. ඔය වගේ ප්‍රශ්න හිතෙද්දි බදින්නත් බයයි මට නම්.ලංකාවේ ගොඩාක් දරුවො ඉන්න අම්මලාට තියන ප්‍රශ්නයක් ඕක.ඉවසනවා අරෙන්න වෙන කරන්න දෙයක් නෑ තමය.අත්හැරලා ගියොත් ඒකටත් සමාජෙන් වැරදි කියන්නෙ ගැහැනු අයට
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
@Shalika Pathirannehelage ඔය ප්‍රශ්නෙට උත්තරයක් නෑ අක්කේ.අනේ මන්දා.ඔයා වගේ කී දෙනෙක් නම් ඇතිද
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 жыл бұрын
@Shalika Pathirannehelage ධර්මයෙන් පිහිටක් සොයන්න.
@maneeshamadubashini428
@maneeshamadubashini428 2 жыл бұрын
Eka athththa
@anjal157
@anjal157 Жыл бұрын
Aththamai
@amodinideseram3180
@amodinideseram3180 2 жыл бұрын
හැමෝම බැනලා තියෙන්නෙ තුන්වෙනියට.ඒත් කාටවත් පේන්නෙ නැති දෙයක් තියනවා.තුන් වෙනියෙක් ඇදලා ගන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්නෙ.අන්න ඒ වැරැද්ද හදාගත්තනම් මේ ප්‍රශ්න මොකුත් නෑ
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
තනියම සුසුම් හෙලන තවත් ගැහැනියෙක්..😔😔
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
ඔය විදියට හැමදේම කරලා දීල.... පණ වගේ ආදරේ කරලා.... දරුවෝ දෙන්න එක්ක අතරමන් කරලා ගියා..... පස්සේ වැරදුනාම මතක් උනා මාව....මානසිකව වැටුන උනත් මං දරුවෝ නිසාම ජිවිතේ හෙව්වා..... දුක් කන්දක් උනත්.... ඒ දුක් කන්ද සැපක් කරන් ජීවත් වෙනවා..... වෛර කරන්නේ නෑ.... අතහැරලා දැම්මා.... දරුවෝ දෙන්න එක්ක අද මං සතුටින්
@nirashaathapaththu5514
@nirashaathapaththu5514 Жыл бұрын
Oya kathawamai matath kiyanna ithiri une.
@aruninisansala7375
@aruninisansala7375 Жыл бұрын
@@nirashaathapaththu5514 😥
@neotranslations8744
@neotranslations8744 2 жыл бұрын
බැන්දට පස්සේ ගොඩාක් පිරිමින්ට ඕක තමයි වෙන්නේ..
@dilinishashi9289
@dilinishashi9289 Жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව
@harshasadaruvan1401
@harshasadaruvan1401 6 ай бұрын
හරිම ලස්සන කතාවක්..❤❤
@sachisewwandi1217
@sachisewwandi1217 2 жыл бұрын
Lassama kathavak thanks ස්වර්ණවාහිනී 😍
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
දුරින් ඉදන් කරන ප්‍රේමය සුන්දරයි ,හරිම ලස්සනයි.ඒත් බොහොමයක්,අඩුපාඩුකම්, අසුන්දර,තැන් හමුවෙන්නනම් ලගට එන්නම වෙනව. එතැනදි තමයි තේරුම් යන්නෙ අනෙකාගෙ වටිනාකම...💔
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 5 ай бұрын
කතාවට උනත් වටේ යන අයට හොද පාඩම්. තමන්ගේ ගැබිණි දර්වෝ දමා යන අයට ඔහොම වේලා මදි 😂
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හිතින් යන.අය අතින් අල්ලා නවත්වන්නට බෑ
@udariherath1338
@udariherath1338 2 жыл бұрын
ඕනි වෙලාවට එන්නයි යන්නයි පටන් ගත්තම අන්තිමට අම්බලන් වෙන්නේ වැරදි නොකරන අය ..
@Nisha-eq6nv
@Nisha-eq6nv 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ස්තුතියි 🙏 ස්වර්න වාහිනියට
@magewasthu2900
@magewasthu2900 2 жыл бұрын
රුචි අරුච් වෙනවා අන්තිමට 🤣🤣
@sakhvatali3834
@sakhvatali3834 2 жыл бұрын
ලස්සන ඩ්‍රාම එක
@Irssha
@Irssha 6 ай бұрын
Lassana katawak mage mahattayat mawadala gihin me wage doniyek matat innawa...adarsamat katawak😭😭😭😭😭😭😭 e wedanawa danne atatama daruwot Ekka taniuna api.
@NalinSadew
@NalinSadew 4 ай бұрын
මං කැමතී ඔයාගේ දුක බේදා ගන්න පුලුවන් නම් කතා කරන්න. බින්දුවයි හැත්ත හතරයි තිස් පහයි විසි හතයි එකසිය අසූ තුන
@NalinSadew
@NalinSadew 4 ай бұрын
අක්කී මට කතා කරන්න අවංකව
@tharu4909
@tharu4909 2 жыл бұрын
Michelle ❤️
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
සමාව දෙන්න හිතෙන් නෑ මේ වගේ පිරිමින්ට
@malikam7000
@malikam7000 2 жыл бұрын
අනේ. මන්දමේහොමත්. ගැවු❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
වැරද්දක් කිරීමට පෙර දහස් වාරයක් සිතන්න දැයට තිළිණයක් වේවි... 🤗🤗🤗 වැරැද්දට දඩුවම වේදනාවයි... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ ♥️good film...🌹♥️ ♥️♥️♥️♥️♥️♥️♥️ නිවැරදි මග පෙන්වීමක්‌... වැරැද්දට දඩුවමත් ජීවමානයි... 🤗🤗🤗 ♥️🌹👍 පසු තැවීමට පෙර සිතන්න ඕනි දහස් වාරයක්... 🤗🤗🤗 බොරු කරන්න කලින් දඩුවමට බය වෙන්න... 🤗🤗🤗
@thilisachi7952
@thilisachi7952 2 жыл бұрын
Lassanai.
@ireshamadhumali7186
@ireshamadhumali7186 2 жыл бұрын
Kathawa harima lassanai .
@samanthiatla7084
@samanthiatla7084 2 жыл бұрын
මා නැත අන්සතු සිත්බිදලා දෑතම බැදගෙන හිදිමි බලා 😂
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අම්මෝ හ්...😂😂🙈🙈
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
ලද දෙයින් සතුටු වීමට සහ නිවැරදි තීරණ ගැනීමට කුඩා කාලයේ සිටම ළමයින්ට අවස්තාවන් සලසාදිය යුතුය
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
ලස්සන කතාවක් ,
@shiranirajapaksha7194
@shiranirajapaksha7194 2 жыл бұрын
ලස්සන කතාවක්
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
ලස්සනට.ඉන්න.පවුල්වලට.ඉරිසියා.කරල.ඒවාකඩාබිද.දමා..මිනිසුන්ව.අල්ලගන්න.ජරාගැනු.කොච්චර.මේ.සමාජෙ.ඉන්නවද..පිරිමින්ටත්.හොදවැඩේ...ආදරෙන්.සලකන.ගැනිව.දරුවව.දාලා.පොත්තට.රැවටිලා.වනචර.ගැනුපස්සෙ.යනවට.හොද.ආදර්ශමත්.කතාව
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
ලස්සනයි කතාව 🙏🙏❤❤❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
මමත් යන්න දෙනවා Michelle වගේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@chathurikalakmali1478
@chathurikalakmali1478 2 жыл бұрын
ඔක්කොම වැරැදි කරල අන්තිමේ කියනව ඔයා තරම් මට දැනුනු ඔයා තරම් මාව තේරුම් ගත්තු කෙනෙක් නෑ කියල....😭😭
@anojadilrushi4625
@anojadilrushi4625 2 жыл бұрын
ඒක පිලිගන්න අපිට පිස්සු .
@kanthijayawardana6523
@kanthijayawardana6523 2 жыл бұрын
Nidahasata karana
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
මටත් කිව්වා..... එත් එතකොට මo එයාව හිතින් අතැරලා ඉවරයි.... වැරදි කරලා කරලා වැරදුන තැන... කියන්න ඉතුරු වචන ටික....
@nishadimadhubal9274
@nishadimadhubal9274 2 жыл бұрын
ගොඩක් පිරිමි කැමති දුක කියන්න.සමහර ගෑනු කැමති දුක අහන්න
@sachinibhagya2498
@sachinibhagya2498 2 жыл бұрын
වැරැද්දක් කරොත් කරාම තමයි.ඒක හින්ද හොදම දේ වැරැද්දක් නොවෙන්න වග බලා ගන්න එක
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
නිශාදි ගොඩක් ලස්සනයි 😘😘😘
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
Me kathawa hoda adarsamath kathawak. Hamotama hoda padamak. Me wage ayata awasanaye wenne oya tika thamai.
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Ma කතාව හරියට minu wagmi
@gangu8253
@gangu8253 2 жыл бұрын
මටත් මතක් උනා
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
මොනතරම් සමාජයට ගැලපෙන. කථ. මිනිස්සුන්ට දුන්නත් අපෙ උන් හැදෙන්නෙම. නැහැ යන්නෙම. වල බහින්නම් තමයි
@hawatalk
@hawatalk 2 жыл бұрын
Michelle Dilhara ❤
@DebicaOman
@DebicaOman Жыл бұрын
හපමතයටගථයථටග
@DebicaOman
@DebicaOman Жыл бұрын
පටවපිණදණඹැණහරණ
@DebicaOman
@DebicaOman Жыл бұрын
යණදණථයළුට
@DebicaOman
@DebicaOman Жыл бұрын
පසථටිහයථදටගණථප
@DebicaOman
@DebicaOman Жыл бұрын
ථමපිරිමිකියණමමහදරකරථයගිය
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
ලස්සන කතාවක් හරිම දුකයි නේද යාලුවනේ
@hansi7265
@hansi7265 2 жыл бұрын
අම්මෝ මෙහෙම ඉවසීම තියෙන ගෑනූ සමාජෙට ආදර්ශයක් කතාවනන්..ඒත් පුදුමයක්...😐💔
@rashikabasnayake8304
@rashikabasnayake8304 2 жыл бұрын
වටේ යන මිනිස්සුන්ට හොද වැඩේ. ගෙදර ඉන්න wife ge වටිනාකම තේරෙන්නේ නැති හරක්. දැන් කාලේ ඉන්නේ රුචී වගේ මයකාරියෝ tamai. ගෙවාගන්න බැරි පව් සිද්ද කරගන්නේ ඔය jara ගැණු...
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
ගැහැනියකගේ නිහඬ ආදරයෙන් මොනවාද කරන්න බැරි ..
@aussiesky
@aussiesky 2 жыл бұрын
හරිම ලස්සනයි ❤
@chamikahashi5608
@chamikahashi5608 2 жыл бұрын
පිරිමින්ට ගෙදර ගෑනී අතට පයට ඔක්කොම ගෙනත් දීලා සලකනකෝට කිසිම අගයක් නෑ වටිනාකමක් නෑ...යන්නේ පද්දන නලවන ඒවා පස්සේ ඔක්කොම නැති උනාම අර ගෙදර ගෑනී මතක් වෙනවා..
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
සිරාවටම ඇත්ත ❤
@samanwimalasooriya4943
@samanwimalasooriya4943 2 жыл бұрын
වරදින්න කලින් වැරදි හදාගන්න හොද පාඩමක් ... ණිර්මානය වගේම රංගනය ඉතාමත් හොදයි සමාජට ඉතා වටින මග කියා දිමක්..
@krishanthinonice3265
@krishanthinonice3265 2 жыл бұрын
Adarei adarei kiya kiya mulave yamak
@deepanimaheshika2540
@deepanimaheshika2540 Жыл бұрын
තමන්ගෙ ගැනි ඉද්දි පිට වෙසාවියො පස්සෙ යන පිරිමින්ට ඔහොම වෙලා මදි 😠
@එවෙලෙටහිතෙනදේ
@එවෙලෙටහිතෙනදේ 2 жыл бұрын
ගෑනු ද පිරිමි ද නෑ. එහෙම අයාලේ ගියනම් එකපාරට sorry කිවුව ගමන් චාන්ස් දෙන්න නරකයි. මොකද උන් ආපහු ඒකම නැවත නැවත කරනවා. විඳවන කෙනා හැමදාමත් විඳවනවා...
@paddybandara7049
@paddybandara7049 6 ай бұрын
100% ekagai
@harshani1237
@harshani1237 2 жыл бұрын
godak pirimi kasada badinna hoyanne තැන්පත් kellekwa kalayak yaddi a pirimiyama a තැන්පත් kamata අකමැති wela kohe hari sakkarawattamak karagahanwa
@piumihansika4054
@piumihansika4054 2 жыл бұрын
Eka nam aththa
@inokaperera7479
@inokaperera7479 2 жыл бұрын
Beautiful story
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 2 жыл бұрын
Nice ..creation..Minissunta hoda padama kiyala denawa..
@nandaniwijenayaka1005
@nandaniwijenayaka1005 2 жыл бұрын
Lassanai
@chathuthusitha1716
@chathuthusitha1716 2 жыл бұрын
Harida ethakota.samawenna kiwuwama okkoma hariy kiyalada pirimi hithanne.eththa jiwithe nishadi wage hithanna amarui.
@Niroshfb
@Niroshfb 2 жыл бұрын
දැන් ඉතින් උඹට මැරෙනකන් කුණු කතා අහ අහා ජීවත් වෙන්න පුලුවන් 😇
@Madusha985
@Madusha985 Жыл бұрын
අපි අතරටත් තුන්වෙනියෙක් ආවා.එයා ගියා .මං තනි උනා.😢
@NalinSadew
@NalinSadew 4 ай бұрын
😢😢😢
@sududoni5993
@sududoni5993 6 ай бұрын
👍👍👍👍👍👍
@samilkajayathissa3383
@samilkajayathissa3383 2 жыл бұрын
තමන්ගේ බිරිඳ තරම් ඔය සුරන්ගනා කතා කියන ගෑනු කවුරුත් මිනිහෙක්ට බලන්නෙ නෑ
@sandyfernando6391
@sandyfernando6391 2 жыл бұрын
අනිව
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 2 жыл бұрын
වෙනසක් හොයන අයට වෙන දේ ඕක තමයි...
@ruwankumara1988
@ruwankumara1988 2 жыл бұрын
❤️
@udayakanthifernado798
@udayakanthifernado798 2 жыл бұрын
Mamath ada thani una kenek wena kenekuta mage mahathtaya dila
@JPKusumlatha-pu7vx
@JPKusumlatha-pu7vx Жыл бұрын
❤🎉
@lathasanthi8276
@lathasanthi8276 2 жыл бұрын
👍👍👍
@niroshadamayanthi7157
@niroshadamayanthi7157 2 жыл бұрын
Hoda wede ohoma missunta ohoma wenna one
@bhagyadevindi1913
@bhagyadevindi1913 2 жыл бұрын
❤️🔥
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️😙😙😙
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕
@thirananujitha5711
@thirananujitha5711 6 ай бұрын
කැරි මඩලට සද ඇවිත්
@sanchchucreations5484
@sanchchucreations5484 2 жыл бұрын
Part2 ekak onne
@Lamborgini1025
@Lamborgini1025 2 жыл бұрын
mage kathawamai😓😓
@ia6162
@ia6162 2 жыл бұрын
Dan me theme eke dramas yanawa neda godak itn eket meenu kiyala ekak yanawa
@neotranslations8744
@neotranslations8744 2 жыл бұрын
හොඳ වැඩේ..
Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16
42:10
Swarnavahini TV
Рет қаралды 326 М.
SUDU ARALIYA || සුදු අරලිය
44:31
Swarnavahini TV
Рет қаралды 384 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,3 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 868 М.
If Tomorrow Never Comes || 2022-09-24
41:57
Swarnavahini TV
Рет қаралды 187 М.