Dhyan Hewage & Chamel Shavindha - Oba Hinda Nam (ඔබ හින්දා නම්) | Official Animation Lyric Video

  Рет қаралды 243,185

DHYAN HEWAGE

DHYAN HEWAGE

Күн бұрын

#dhyanhewage #obahindanam
Artiste
Dhyan Hewage
Melody
Dhyan Hewage
Lyrics
Buddhi Sandeepa & Dhyan Hewage
Music Composed & Produced by
Chamel Shavindha
Mix and Mastered
Priyanka Edirisinghe @LEGATONES Studio
Illustrations
Sachin Warnasooriya
Animation Lyric Video
Sachin Warnasooriya @ Anymotion Studio
Acoustic Guitar
Dihan Kularathne
Bass Guitar
Deva Liyanage
Label
MREC ENTERTAINMENT - SRI LANKA
-- Special Thanks --
My Parents and Family
Devin De Alvis
Dulshara De Alvis
Mahiru Senarathne
Prabhasha Weerasinghe
Gevin Abhishek
Rashan Balasooriya
Oshadha Rajapakse
Mudriq Ahmed
Bimsara Dissanayake
Sanushitha
Thenuka Vitharana
Yasindu Gajaman
Lasantha Perera
Vidas Methnula
MREC Family
& All our friends
-- Lyrics --
පේන කියනා..අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා...තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා...පාලු හිත මා....
තාම දැනෙනා.. ඈම නොරැදී මා හා
පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්
හේතු මිදුනා...ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා...මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා...තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා...හීනයක දැවටී මා...
පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්
තාම හිත රිදෙන්නා කඳුලින් - කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් - ආදරය විඳින්නා
පායන්නේ සේයා...එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා... පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා... පෙම් වින්දා ලංවී මෙදා
ඇය හින්දා මං - නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්
-- Social Links --
Instagram : / dhyanhewage
Facebook: / dhyanhewage
Tiktok: / dhyanhewage
Twitter: / dhyan_hewage
©️ 2022 Dhyan Hewage
℗ 2022 MREC Entertainment (PVT) LTD - SRI LANKA

Пікірлер: 327
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
සරල තේමාව නුබ හින්දා නොදකින ඇය ඇය හින්දා නොදැනෙන නුබ හිත් වලට බැඳෙන අයුරු , හරිම හේතුව තාමත් නොදන්නා නුබත් මමත් ඇයත්....මේ විඳින්නේ කුමක්ද බව නොසිතා නිවී යන බව දනිමු... ගිවිසුම් ගසා නැති හේතු මිදෙන බව දන්නා නුබ.... ඇයට හැරුනු මා එක්කම මේ මාවතේ යන බව මට දැනෙන්නේ ඇයි.. නුබ මේ මාවතේ මා එක්කම ඉන්නවද? මාත් මට හිමි නැති පෙමකට බැඳිලා.... නුබෙන් හැරි ඇයෙන් අහන්නේ මං මෙයයි "ඉතින් මට හිතාගන්න බැරි ඈ හා තබා ගිය උනුහුම නුබ සමග එයි ද කියා..." සිනහාවන්/ ආශාවන්/ සේයාවන් අතර කැරකෙන මා...හීනයක වගේ දැවටී මියෙන අයුරු වේදනා උනුහුම් සොයා මා මිදුන අයුරු ලං වී පෙම් වින්ද අයුරු නුබත් නොදනී...මා ඇයිද නොදනී... ඒ සියල්ල කීව මොහොත තුල තාම මා රිදි රිදී විඳවමි.. පන මෙන් ආදරය කරමි.... නැවතුනු ජීවියට ආදරය කරන්න...... ලැබෙන ආදරයට ආදරය කරන්න.. නොලැබෙන උනුහුම් මත්තේ ප්‍රේමය උකස් නොකරන්න... අඬන්න.. තව අඬන්න.. නිවෙන්න.. නතර වෙන්න.. ආදරයම කරන්න.. සංදීප
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Best!!!!!❤️🙏🏽
@athukoralashop9833
@athukoralashop9833 Жыл бұрын
🤩🤩
@lahirupriyanjith5039
@lahirupriyanjith5039 Жыл бұрын
😍❤🤟
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 11 ай бұрын
Wow
@leovindy16
@leovindy16 8 ай бұрын
hithatama waduna❤
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you so much for watching everyone ❤🐻
@sachinwarnasooriya6789
@sachinwarnasooriya6789 Жыл бұрын
ඔබ හින්දා නම් Animation Lyrics Video එක හදන්න මං Use කරපු Ideas ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා. සමහර වෙලාවට අපිට Animation එකකින් ලොකු Idea එකක් දෙන්න පුලුවන්. මේ Story එක ආදරය කරමින් ඉන්න කෙනෙක්ගේ ජීවිතයට (married කියලා හිතන්නත් පුලුවන්) අනියම් ආදරයක් ඇතුල් වෙනවා වගේ කතාවක් කියලා තමා Dhyan මට කිව්වේ. මං මේ Animation එකේ Scene 3ක් use කරා. පලවෙනි Scene එකේ Dhyan Space එකේ ඉඳන් පහලට වැටෙනවා. ඒ කියන්නේ marriage එකකින් Fix වෙලා තිබ්බ Life එක එක පාරම අවුල් වෙලා එයා ඒ Life එකෙන් පහලට වැටෙනවා. ඒ එක්කම එයාගේ Wedding Ring ( Wedding Ring එකෙන් පෙන්නලා තියෙන්නේ ඒ දෙන්නගේ Marriage එක හෝ ඒ දෙන්නා අතර තියන බැඳීම) එකත් පහලට වැටෙනවා. ඒකෙන් Idea කරේ එයාගේ marriage එකත් දැන් අවුල් වෙලා. එයා Space එකෙන් වැටෙන්නේ ගැඹුරු ජලයට ගැඹුරටම වැටුනොත් ගොඩ එන්න මාර අමාරුයි. දැන් Dhyan ඉන්නේ ආපහු ගොඩ එන්න බැරි වතුරකට වැටිලා. එයාගේ marriage Life එකත් එයා එක්කම වතුරට වැටෙනවා. ඒ කියන්නේ එයාගේ Marrage එක කතම් ගයා ගුඩු බායි වෙලා. 😂(කෙල වෙලා) දෙවනි Scene එකේ ඉන්න ගෑනු ළමයා Dhyange wife නැති නම් පලවෙනි ගෑනු ළමයා. එයාට දැන් Dhyange වෙනස තේරිලා. එයා අවුලෙන් ඉන්නවා But එයා පේන්න හිනා වෙලා ඉන්නවා. ඒ නිසා එයාගේ Top එකට Smily Face එකක් දැම්මා. ඒ Girl ගේ දෙපැත්තෙන් Couple එකක් & අවුලෙන් ඉන්න ගෑනු ළමයෙක් Fade වෙන්න දාල තියනවා. ඒ තියෙන්නේ එයා අවුලෙන් කියන එක සහ එයා අවුලෙන් ඉන්න හේතුව. නමුත් එයා තාම Dhyan එක්ක ඉන්නවා කියලා පෙන්නන්න Wedding Ring එක ඇවිත් ආයෙත් ඒ Girl ගේ අතට වැටෙන විදියට Animation එක කරලා තියනවා. ඊලඟට අවසාන Scene එක. ඒකේ ඉන්නේ Dhyan. එයාගේ ලොගෝ එක *"ධ"* නිසා එයාගේ Hoodie එකට Logo එක දැම්මා. Dhyan නිතරම Cap එකක් දාන නිසා මේ Character එකට Cap එකක් එකතු කරා. Dhyan බලාගෙන ඉන්නේ හඳ දිහා. එතන හඳවල් දෙකක් තියනවා. එකක් එයාගේ Wife නැතිනම් පලවෙනි ගෑනු ළමයා කියලා අපිට ගන්න පුලුවන්. අනිත් කෙනා අනියම් පෙම්වතිය. එක හඳක් ඈත් වෙලා නොපෙනී යනවා. එක හඳක් ඉතුරු වෙනවා. ඒ හ⁣ඳෙන් වැටෙන Ring එක Dhyan අල්ලගන්නවා. ඒ එයාගේ පලමු ආදරයද නැත්තම් දෙවනි ආදරයද කියලා මං දන් නෑ. ඒක දැනගන්නේ වෙන්නේ Dhyan Hewage ගෙන්ම තමා. තව පොඩි පොඩි දේවල් වලින් දීපු Ideas තියනවා ඒවා මං ඔක්කොම කියන්න යන්නේ නෑ. හරියට මං කනාමැදිරියෝ Use කරල තියනවා වගේ පොඩි දේවල්. මං කරන දේවල් Explain කරන්න ආස කෙනෙක් නෙමේ. මං ආසයි ඒ දේවල් හංගලා තියන්න. ඒත් සමහර අය හිතනවා Animation එකක් කියන්නේ නිකන්ම Movement තියන නිකන් දෙයක් කියලා. ඒක වැරදී අපිට ගොඩක් කතා පොඩි දේවල් වලින් කියන්න පුලුවන්. ඒවා තේරුම් ගන්න එක ඔයාලට බාරයි. #AnymotionStudio
@Mihiran
@Mihiran Жыл бұрын
සනීපයි !! 💆🏻‍♂️❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
❤❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
This is so vibey, good luck team ❤❤
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you so much brother ❤
@chamelmusic
@chamelmusic Жыл бұрын
Way to go, Malli! It was incredible to hear my composition brought to life by your voice & melody. Thank you for believing in me. We made a great team! 🤝 Best of luck to you! ♥️
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
You’re the man!!! Very well done ayye. Congratulations to us ❤🎉
@dileekachandimal
@dileekachandimal Жыл бұрын
Dhyan,yuki,ravi,sudeera,charitha වගෙ සෙට් එකක් හින්දා ලංකාවේ එපාවෙලා තිබ්බ Music industry එක අයෙත් සුපිරි තැනකට ආවා❤❤ඇත්තටම ගොඩාක් Thanq සෙට් එකටම..😍🥰මාර ෆීලින්ග්..ජය වේවා🎉🎉
@DimuC96
@DimuC96 Жыл бұрын
ekagai ekenma❤❤❤❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam Жыл бұрын
Amazing Dhyan, Chamel, and Buddhi!♥️😭 Can’t stop listening to this 💫
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you so much ☺️ ❤
@chamelmusic
@chamelmusic Жыл бұрын
♥️
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
Thank youu ❤❤❤
@hansanalonindu3230
@hansanalonindu3230 Жыл бұрын
ඔයාගෙ සින්දු නං වෙනම භාවනාවක්💆❤️✨️
@sandarunethsarads9521
@sandarunethsarads9521 Жыл бұрын
නියගෙකට අහුවෙලා ඉන්න වෙලාවක වැස්සක් වැස්සා වගේ 😵‍💫🖤💜️
@smusic677
@smusic677 Жыл бұрын
Matath a taram aad.....
@smusic677
@smusic677 Жыл бұрын
Ane pakayo ubatai lajja neti Weda nokara mata mage paduwe inna dipan inna hutta wal laga inna kota ubatai Mona prasnada.sarith la Mona taram hodada.ubata tiyena gaya na.
@OshadhaRajapakse
@OshadhaRajapakse Жыл бұрын
යන්න ඕන නම් ඇයි එකතු කලේ මෙච්චර මතක.... 💔
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Ekane ❤
@KaushalyaGayathri-z7n
@KaushalyaGayathri-z7n Жыл бұрын
සැනසෙන්නේ මං.... හද නොතැවෙන්නේ මං ඔබ හින්දා නම්... යලි විදීමී සුවය ජීවේ නුබ නමින්... I felt it.. 😚♥️
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
❤❤❤❤❤
@sadhi01
@sadhi01 11 ай бұрын
මේ සිංදුව මං ඉන්න තත්ත්වෙත් එක්ක හරියට රිදෙනවා. :| නැවතුණු ජීවිත වලට ආදරේ කරාට කමක් නෑ. ඒවා පණ ගන්වලා මඟ දාලා යන්නේ නැත්තම්. 🌷
@thisalr.43
@thisalr.43 10 ай бұрын
I like this comment! touched 😊
@sachinithathsarani5101
@sachinithathsarani5101 Жыл бұрын
loved it🥺❤such a masterpiece
@vihangachamikara359
@vihangachamikara359 Жыл бұрын
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
❤🐻‍❄️
@SanukaDev
@SanukaDev Жыл бұрын
DHYAN ube Collection eka nm Maarai. Addicted !!! ✨❤
@SubeeOfficial
@SubeeOfficial Жыл бұрын
Amazing song brother 💜️
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you so much brother ❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Shaaa ❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
❤❤
@abcdefg8715
@abcdefg8715 Жыл бұрын
ඔයාගෙ සින්දුවක් දැක්ක ගමන් මං කල්පනා කරන්නේ අහනවද නැද්ද කියලා ඒවා අහද්දි හිතේ ඇතිවෙන හැගුම් කෝටියයි කොච්චර උත්සහ කරත් ඇස් වලින් වැටෙන කඳුළු නවත්තගන්න බෑ ❤
@samithdilshan4586
@samithdilshan4586 Жыл бұрын
මේක නම් ඇත්තම කතාවක්... වචනවලට කටහඬට හැඟීම් අවුස්සන්න පුලුවන් ඇස් වලින් කඳුලු වැටෙන්නම
@siyu925
@siyu925 7 ай бұрын
Ow aththa ahuwoth adanawa.. Eth noaha inn hithenneth na meka mara wdak ne.. 😂😇😇❤️
@user-ir2kc8qd8o
@user-ir2kc8qd8o Жыл бұрын
Download නොකර You Tube එකෙන්ම අහනවා.මේ Quality එක හැමදාම තියාගනින්.
@dasunhimeshana304
@dasunhimeshana304 Жыл бұрын
කියාගන්න බැරි හැඟීම් ගොඩක් එළියට එන්න දඟලනවා 🥺
@dulsharadealwis8271
@dulsharadealwis8271 Жыл бұрын
SO BEAUTIFUL ❤✨
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you Dulshara ❤❤❤
@LakshanSasanka-ur2ul
@LakshanSasanka-ur2ul Жыл бұрын
Spotify එකෙන් සෙට් උනේ මේක පිස්සුවක්! ❤️‍🩹😌
@giustizia9957
@giustizia9957 Жыл бұрын
ඇත්තටම භාවනාවක් ඒ කටහඬ🥺💕 හිතක් සනසන්න පුලුවන් කටහඬක් ලැබෙන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා සහෝදරයා❤
@andun
@andun Жыл бұрын
Finally 😍
@slcnote
@slcnote Жыл бұрын
හන්තානේ,මේ හිත වගේම මාර ෆීලිිින්.සිරාවටම කියන්න වචන නෑ.💔
@akashsachinthana5240
@akashsachinthana5240 Жыл бұрын
"පායන්නේ සේයා ඒ හීනේදෝ කරනා ආයෙත් මා ඈ හා ඒ ආදරේ පාරා ගලා"🥺❤️ Most awaited one aiyaaaa✌️❤️
@hdeesara
@hdeesara Жыл бұрын
Listened to this song freaking 15 times in a row after finding…This is fire bro🔥🥵🥺
@user-ir2kc8qd8o
@user-ir2kc8qd8o Жыл бұрын
මේක පිස්සුවත් බන්.අහුවට එපා වෙන් නැ.❤❤❤❤❤
@kotasdiary
@kotasdiary Жыл бұрын
This song is for you whom I will never meet in this life ❤️✌️
@SinethPahasara-ht3kr
@SinethPahasara-ht3kr 2 ай бұрын
Lankawe lokuma awla thamai godak aya siduwa ahanne ekko tik tok instergram walin ahala youtube eke sindu ahanne godak aya thumbnail ekatai visual ekatai eka nisa mee wage niyama songs walata thanak na 😢❤
@vindyaalawala8972
@vindyaalawala8972 Жыл бұрын
Dhyan hewage has one of the best song collections so far 😍
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
ඈ හින්දා මන් .... 🙂🍃I love this song so much💔
@lakshanvlog8541
@lakshanvlog8541 Жыл бұрын
තවත් සුපිරියක්... කවද්ද අලුත් සින්දුවක් එන්නෙ කියල හැමදාම චැනල් එක බලනව.. ආවොත් සින්දුවක් අන්න සුපිරියක්... එහෙම ආපු වෙලාවක සෙට් උන හිතට සුපිරියටම වැදුන සින්දුවක්.. ආදරෙයි අයියේ
@Shenul
@Shenul Жыл бұрын
මාද මියුනා මගේ නැති පෙමකට බැදිලා ! 🫶🏻💞
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
Absolutely love this ..Dhyan you have just made one amazing track love this vibe different to your earlier ones but absolutely love this melody and beautiful voice as always..!! Has a close resemblance to Ranidu's hinahenne man song
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Glad you like it!
@sandarunethsarads9521
@sandarunethsarads9521 5 ай бұрын
Trending?¿ ‼️නෑ මේවගේ qualitya නැතිම වෙනවා එහෙම උනොත්. Quality fanbase එක ඇතුලේ මේවා තියෙන්න ඕන 🖤☁️
@HarshiThiwa-do8dd
@HarshiThiwa-do8dd Жыл бұрын
Super❤🎉🎧💆‍♂‍👌👍👍👍❤❤❤
@duruthu_04
@duruthu_04 Жыл бұрын
😍
@lahiruyakandawala7060
@lahiruyakandawala7060 Жыл бұрын
🌻
@raveenalakshani2021
@raveenalakshani2021 Жыл бұрын
මේක පිස්සුවක් 🥺❤️
@Sandaruuuu
@Sandaruuuu Жыл бұрын
වෙන කියන්න දෙයක් නෑ "තනිකරම පිස්සුවක්"❤
@samithapramod152
@samithapramod152 Жыл бұрын
❤Wow
@sadanipraba668
@sadanipraba668 Жыл бұрын
ඔයා මාර මනුස්සයෙක් නෙ අයියෙ.මෙච්චර ලස්සනට වචන වලට පණ දෙන්නෙ කොහොමද ❤
@dulangijayarathne5291
@dulangijayarathne5291 22 күн бұрын
ඇයි මට මේ සිංදුව හම්බවෙන්න අවුරුද්දක් ම ගියේ ..🥺 අහන්න අහන්න ආස හිතෙන ජාතියේ සිංදුවක්..❤ keep it up bro
@darkrider49
@darkrider49 Жыл бұрын
යලි විඳිමී සුවය ජීවෙ නුඹ නමින් ♥️😌✌️
@chalanikalhari173
@chalanikalhari173 Жыл бұрын
Superb guys🙂
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
Marama lassanai Dhyan Aiyya waiting for more like this love the vibe
@watermelonsugar6909
@watermelonsugar6909 Жыл бұрын
Made me blush like a dozen times. Your fan since Rahat Himiwarun. Wish there was more of the " thaama hitha ridhenna kadulin" part. You really know how to tease the heart with the guitar.Thank you for this padparaksha❤
@bhanukabandara
@bhanukabandara Жыл бұрын
🥺🥺😍
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
😀💚🎧 Niyamayi
@dew7004
@dew7004 Жыл бұрын
හැමදාම අමුතුම ලෝක වලට අරන් යනවට ස්තූතියි ඔබට 🥀
@5xw377
@5xw377 9 ай бұрын
A single teardrop rolls down, Mirroring the sorrow in the sound. Your absence, a gaping wound, Ever present, ever profound. Melodies whisper your name, Echoing memories, fueling the flame. Love's embers, forever untamed, Aching for a touch, never to be claimed. The world moves on, oblivious to my pain, But in this song, you'll forever remain. A bittersweet reminder of what we shared, A love that bloomed, yet unfairly snared. So I listen, letting tears flow free, forever you'll be. A melody woven with sorrow and love, A yearning for you, a gift from above. ~Anonymous එක කඳුළු බිංදුවක් පෙරළෙනවා, ශබ්දයේ ඇති ශෝකය පිළිබිඹු කරයි. ඔබේ නොපැමිණීම, හිඩැස් ඇති තුවාලයක්, සදා පවතින, සදා ගැඹුරු. තනු ඔබේ නම මුමුණයි, මතකයන් දෝංකාර දෙයි, ගිනිදැල් අවුස්සයි. ආදරයේ ගිනි අඟුරු, සදහටම හීලෑ නොකළ, ස්පර්ශයක් සඳහා වේදනාව, කිසිවිටෙක හිමිකම් කිව නොහැක. මගේ වේදනාව නොසලකා හැර ලෝකය ගමන් කරයි, නමුත් මෙම ගීතයේ ඔබ සදහටම පවතිනු ඇත. අපි බෙදාගත් දේ පිළිබඳ තිත්ත මතක් කිරීමක්, මල් පිපුණු, නමුත් අසාධාරණ ලෙස උගුලට හසු වූ ආදරයක්. එබැවින් මම සවන් දෙමි, කඳුළු වලට නිදහසේ ගලා යාමට ඉඩ හරින්න, සදහටම ඔබ වනු ඇත. ශෝකය සහ ආදරය සමඟ වියන ලද තනුවක්, ඔබ වෙනුවෙන් ආශාවක්, ඉහළින් තෑග්ගක්. ~Anonymous
@sachinwarnasooriya6789
@sachinwarnasooriya6789 Жыл бұрын
I am very happy to join an animation to this kind of song. That's amazing! #anymotion
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thanks for everything brother ❤
@Official-tw8oj
@Official-tw8oj Жыл бұрын
Lost every pain😊❤
@nethminaprboth2122
@nethminaprboth2122 Жыл бұрын
ඒකත්🙂💖
@lasithyasrisilva9635
@lasithyasrisilva9635 9 ай бұрын
මගේ කතාවේ තේමා ගීතය 😊
@lochanatharindu8119
@lochanatharindu8119 Жыл бұрын
Beautiful song boyyy ❤❤❤❤❤
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
waw, enakan balan hitiye ❤
@dasinduk
@dasinduk Жыл бұрын
Superb ❤
@Anuththara426
@Anuththara426 Жыл бұрын
මේකනම් වාහ්හ්..😮🖤
@sachiniamodya1476
@sachiniamodya1476 Жыл бұрын
Song එකේ තාලෙ superb ඒ voice එකට ඉස්සර ඉඳං ගොඩක් ආසයි ❤❤මොකද හිතක් නිවන්න පුලුවන් voice එකක් 😊
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
Wowww ayye lassanayi❤❤
@cybersika
@cybersika Жыл бұрын
WTF, I can't get this out of my head🥺❤️ Damn i love this sooo much
@AlexTaylor27211
@AlexTaylor27211 11 ай бұрын
පේන කියනා ආදරේ, මාගේ ලග හීන මැවුවා...
@SahanChamikara
@SahanChamikara Жыл бұрын
This is beautiful bro!
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thank you so much brother ❤
@himanshideshanjalee4727
@himanshideshanjalee4727 Жыл бұрын
🎧🥰💓
@chandunumaneth
@chandunumaneth Жыл бұрын
Thank you so much for making such a masterpiece ❤
@JMD_218
@JMD_218 Жыл бұрын
🖤✨️✊
@trudypereira9784
@trudypereira9784 Жыл бұрын
Woweeee amazing work dhyan aiya Good luck for ur future endevours❤
@kusaldewasurendra615
@kusaldewasurendra615 Жыл бұрын
Lyrics 🥺♥️👌
@kanthakamadumalka7329
@kanthakamadumalka7329 Жыл бұрын
😍❤
@rockeagle7554
@rockeagle7554 Жыл бұрын
පිස්සුවක් ❤❤❤
@buddhilakshitharajapakshab8648
@buddhilakshitharajapakshab8648 29 күн бұрын
Niyamai Ayye....
@imashasavindi8338
@imashasavindi8338 Жыл бұрын
ඇයි මේ ඔක්කොම මටම ලියන්නේ… 🥺💔
@cookwithmalshan9928
@cookwithmalshan9928 11 ай бұрын
Oyatavitharak newe matath 😢😢😢
@siyu925
@siyu925 7 ай бұрын
oyata thama eya liyanne nangi😇
@gimhanipieris
@gimhanipieris Жыл бұрын
Ahan inna asa hithenwa...❤️
@osandadharmawardana5133
@osandadharmawardana5133 Жыл бұрын
Vibes❤
@sandini_thilakarathna
@sandini_thilakarathna 4 ай бұрын
❤❤❤
@sandaruwanmenaka2501
@sandaruwanmenaka2501 Жыл бұрын
Great work. This is the kind of creation that Sri Lanka needs.💝💫
@user-pi3cd4rb7q
@user-pi3cd4rb7q Жыл бұрын
Dhyan aiya😍 Wadeeeeee supiri 🤩❤️
@blackrichgurl5360
@blackrichgurl5360 Жыл бұрын
භාවනාවක් 🥺 🍃
@maheshmadushan478
@maheshmadushan478 11 ай бұрын
❤❤❤❤වචනයෙ පරිසමප්ත අර්තයෙන් කිවොත් මෙක සුපිරියක් එච්චරයි ❤❤❤❤
@samuwatube
@samuwatube Жыл бұрын
ඇති හින්දා දැන් - නුබ මේ මාවතම මා එක්කමද සැනසෙන්නේ මං - හද නොතැවෙන්නේ මං ඔබ හින්දා නම් - යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්...... ❤
@sanuga7116
@sanuga7116 9 ай бұрын
On Repeat❤✨
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 Жыл бұрын
Really beautiful♥️
@DinuJaymusic
@DinuJaymusic Жыл бұрын
I Love this calm music ❤
@vibhavidezoysa1605
@vibhavidezoysa1605 Жыл бұрын
❤ I'm going through something like this atm😌. This hits different!
@aroshadilshan1150
@aroshadilshan1150 10 ай бұрын
Excellent ❤
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 Жыл бұрын
Love thisss❤
@prasadiannemadhushani.twinkle
@prasadiannemadhushani.twinkle Жыл бұрын
😍❤️😍
@bimsaradissanayake7517
@bimsaradissanayake7517 Жыл бұрын
Jaya wewa mallila ♥️🥰
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Ayye ❤
@janithdassanayake9495
@janithdassanayake9495 Жыл бұрын
🖤🍃
@nimeshbandara6301
@nimeshbandara6301 Жыл бұрын
Eka maru set❤
@Snehadisanayaka
@Snehadisanayaka 6 ай бұрын
ගොඩක් ලස්සන සෝන්ග් එකක්❤❤❤❤❤❤
@Dineth_Anjana
@Dineth_Anjana Жыл бұрын
Cupiriyak Thama Me Parath Ah. 😍❤
@raveenchamara6894
@raveenchamara6894 Жыл бұрын
Feel😍
@sandarunethsarads9521
@sandarunethsarads9521 Жыл бұрын
Nothing to say Dhyan ayya ❤
@thushanimalsha
@thushanimalsha Жыл бұрын
Mind relaxing MuSic 😘🥰
@ganesha3096
@ganesha3096 Жыл бұрын
Feel 🎵🤗
@Revup777
@Revup777 Жыл бұрын
Your voice is simply a drug to ears. Superb.
Boys Over Flowers Sinhala Songs Playlist OST
16:49
shavi Covers ♥️
Рет қаралды 1,8 МЛН
Numba Ha
2:44
DILU Beats
Рет қаралды 1,8 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Мирас Жугунусов - Aspanga | Lyric Video
3:43
Miras Zhugunussov
Рет қаралды 50 М.
LE SSERAFIM (르세라핌) 'CRAZY' OFFICIAL MV
2:50
HYBE LABELS
Рет қаралды 60 МЛН
6ELLUCCI - BOLEKSIN | ПРЕМЬЕРА
3:15
6ELLUCCI
Рет қаралды 77 М.
Жандос ҚАРЖАУБАЙ - Досым (official video) 2024
2:39
Жандос ҚАРЖАУБАЙ
Рет қаралды 571 М.
Shiza , Bakr - TER (Official Video)
3:44
SHIZA
Рет қаралды 432 М.