Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

  Рет қаралды 5,554,146

DHYAN HEWAGE

DHYAN HEWAGE

Күн бұрын

Пікірлер: 1 600
@sandeepalyrics
@sandeepalyrics 2 жыл бұрын
මේ හිත නෑ පාලූ කොයි කාලේකවත් හිතපු නැති හීන , මල් පොකුරු අරන් එද්දී , හවසටත් හිරු නැවතිලා ඉන්නේ නුබ නිසා වෙන්න ඇති ඉතින් අහන්න එපා ඒ ඇයි කියලා. කියාගන්න පුලුවන් නම් තනු අස්සෙන් රිංගලා මුමුණන්නේ නැනේ... අමතක සන්තාපේ පවසට සල්ලාපේ..... ගීතේ.... හිත කැටයම් වූ මුලූ රෑ මේ... ප්‍රේමය යනු එක්තරා විදිහට හිස් හිත් බලාපොරොත්තු අස්සට කැන්දන් එන අටමගලක් පායන්න පාරන්න තප්පරේක වෙනසක් ඇති පාලූ මකන්න පාරා මිදෙන්න හුම් කිව්ව්ම ඇති.... අපි ලංවෙන්න ඇති....කොහොමද ඒ මම දන්නේ නැති ඉන්නට වුනත් මිදි.....සැනසුම නුබ ඒ පෙම් කුමරී... අහන් යද්දී පෙර මතක අස්සට related වෙලා life film එකේ dialogues ගානට ඔලුවට එන්න හදපු බෙහෙත් තනුවක්.... උඩ lyrics වෙනස් වෙන්න හේතුව ඒක. 🙂 ඒවා කන් වලින් අහපු ඇස් වලින් දැකපු lyrics හා හා එක්කෝ ඇති trending 10 දී ලියන්නේ.. අරගල match එක අස්සේ තනු වචන අපිට කරන දේ ගැන. මනස්ගාත තමා ඔක්කොම අසුන අරන් ඉදගන්න සිපගන්න ඒ සියුම් මුවින් ඒස්වා පුහ්...... Sandeepa
@Lata2001
@Lata2001 2 жыл бұрын
Buddiya ♥️✨
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Buddhi 😍😍😍
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
Eka supiri ❤️🎼🥺
@Bike_boii
@Bike_boii 2 жыл бұрын
💙
@gayansoya
@gayansoya 2 жыл бұрын
With your comment kzbin.info/www/bejne/mXiUZqBrfrycibM
@Mihiran
@Mihiran 2 жыл бұрын
උඩට උඩට උඩට!! ❤️🔼
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Ummaaaaahhhhh❤️❤️❤️❤️
@ඇල්බා
@ඇල්බා 2 жыл бұрын
Lyrics - එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු like 😀🙃
@princeangel6709
@princeangel6709 2 жыл бұрын
@samithasela
@samithasela 2 жыл бұрын
රසවිඳින්න ❤️❤️❤️
@ushanyapage
@ushanyapage 2 жыл бұрын
Gomess❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Brother ❤️❤️
@Cadosl26
@Cadosl26 2 жыл бұрын
Westnahira ❤
@chalanajayasanka6335
@chalanajayasanka6335 2 жыл бұрын
Kalakaruwa😍
@EraofRaksha
@EraofRaksha 2 жыл бұрын
Wadinawane e sinduwata🤐🖤🔥
@sppm
@sppm 6 ай бұрын
මේකට visual එකක් හදපු නැති එකට thanks..අපිට අපේම මනෝලෝක මැවෙනවා❤
@SugathPryadarshana
@SugathPryadarshana 5 ай бұрын
Godak
@OshadhaRajapakse
@OshadhaRajapakse 2 жыл бұрын
ලගින් ඉන්නද්දි පාලු නැතිවෙන්නත් හිත රිද්දනකොට වාරු නැතිවෙන්නත් නුඹට මම කළ පෙමක තරම් 💔❤️ Dhyan ❤️ Yuki ❤️ samith❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Wow❤️
@udeshk.4444
@udeshk.4444 2 жыл бұрын
yuki ගැවුන තැන පිස්සුවක් තමයි 🥺❤️
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 жыл бұрын
මේවා Trending උනේ නැත්නම් වැඩකුත් නෑනේ ❤️😍🔥 Love this Vibe 🙌
@kavee140
@kavee140 2 жыл бұрын
Aththa 🥺❤️
@thisaranavodya3941
@thisaranavodya3941 2 жыл бұрын
Attak 💆‍♂️
@chrisslavin7587
@chrisslavin7587 2 жыл бұрын
💯
@abhimaniNanayakkara4356
@abhimaniNanayakkara4356 2 жыл бұрын
Mmm
@හොඳමාමා-ඡ7ඩ
@හොඳමාමා-ඡ7ඩ 2 жыл бұрын
අනිවාර්යයෙන්
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු Dhyan Aiye, Yuki Aiye, Samith Aiye this is on another level 🫶😍🔥
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thank you so much malli ❤️🙏🏽🐻
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Mahi 😍😍😍
@theasaa5193
@theasaa5193 Жыл бұрын
කවුරුත් කතා කරන්නේ නෑ සමිත් ගෝමස්ගෙ lyrics ගැන ගෝමස් තමා හොදටම කලේ❤❤❤❤❤
@themiyadanikadasun2002
@themiyadanikadasun2002 2 жыл бұрын
Next level aiya🔥හන්තානෙට පස්සෙ බලාපොරොත්තු වුන විදිහෙ සිංදුවක් Love this vibe😍❤️‍🔥
@vihangarangamal
@vihangarangamal 2 жыл бұрын
❤️
@madu_disanayaka
@madu_disanayaka 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@madu_disanayaka
@madu_disanayaka 2 жыл бұрын
ඔව්
@kks5394
@kks5394 2 жыл бұрын
true🙌
@adithyadivyanjana6367
@adithyadivyanjana6367 2 жыл бұрын
අනිවා
@thamindudissanayaka_covers_
@thamindudissanayaka_covers_ 2 жыл бұрын
#yukinawaratne melody කරානම් ඉතින් අහන්න දෙයක් නෑ බන්..සුපිරියක් තමා බන්..එහෙම නොවුනොත් තමා පුදුමේ යාලූ..😊❤🎶
@Ranu___
@Ranu___ 2 жыл бұрын
ස්ටේටස් එකකින් ඇහිලා සින්දුව හොයා ගත්තේ ..ඇහෙනකොට හිතුනා Yuki කොහෙන් හරි සින්දුවට සම්බන්ද ඇති කියලා හරියටම හරී ඉතින් ❤️❤️ .....සුපිරියි මේක 🪔💓💓
@hashendulanjana
@hashendulanjana 2 жыл бұрын
පිස්සුවක් 😍🙌
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thanks malli ❤️
@Siddalepa_Wedamahattya
@Siddalepa_Wedamahattya 8 ай бұрын
Visual අදාලම නෑ බලහං veiws 😍, yuki ☠️❤
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
Yuki කියලා දැක්ක ගමන් ප්ලේ කරා..❤ කියන්න දෙයක් නෑ ඉතිං 😍
@vajindrachamara3697
@vajindrachamara3697 Жыл бұрын
Math 😂❤️
@slneeds8730
@slneeds8730 2 ай бұрын
මේ නිර්මාණයේ තේරුම වටහගෙන තියන්නෙ බොහොම ටික දෙනයි.. විශිෂ්ටයි යුකි.. කවදා මේ ගැටලුව විසඳෙයිද 😢❤
@rasula
@rasula 2 жыл бұрын
ම⁣ගෙ ~ හිතෙ ~ ඉඩ ~ දැන් නුඹෙ අතින් හැඩවෙන සිතුවමකී... Samith from where these words have come from? So beautiful. ❤️ Dhyan, Yuki y’all never disappointed us! On repeat! 🔥
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
දවසම. සිංදුවෙන් ජිවත්වෙන මං " මේ සිංදුවේ රසයත් එක්කම.මේ.හිත නැ පාලු"❤
@adithyaudawatta2351
@adithyaudawatta2351 2 жыл бұрын
යුකී උබනම් පිස්සුවක් ඕයී.🥰🥰🥰
@miliya3825
@miliya3825 2 жыл бұрын
Yuki ගෑවුනත් ඇති🤩 MASTERPIECE🌝
@pasindunethmina2611
@pasindunethmina2611 2 жыл бұрын
හන්තානෙහ් පස්සේ පිස්සු වැටිච්ච එකක් අයියේ.... Good luck💕 aiye and good job ❤️
@tharushatharusha2066
@tharushatharusha2066 Жыл бұрын
OverviewListenVideosLyricsArtists එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 жыл бұрын
මගේ හිතේ ඉඩ දැන් 💥 නුඹෙ අතින් හැඩවෙන සිතුවමකි..❤️ නුඹ එහි තියා මං 💥 තනියම සරසන මිරිගුවකි...❤️ Addicted✨
@ravindhyaattanayaka
@ravindhyaattanayaka 2 жыл бұрын
ඇත්තටම ඔයා Addict වුනාද 👀? Gmmk hode 😌♥️
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 жыл бұрын
@@ravindhyaattanayaka Thms😒❤️💥
@adithyadivyanjana6367
@adithyadivyanjana6367 2 жыл бұрын
හන්තානේ සිංදුව අහලත් කිව්වා අදත් ආයෙ කියනවා Yuki & Dhayan Colab ekak කියන්නෙ මගෙ සදාකාලික පිස්සුවක් ❤️❤️
@hirukameedeniya7845
@hirukameedeniya7845 2 жыл бұрын
මම දැකපු නිහතමානීම Musician කෙනෙක් අයියෙ ඔයා.. ♥️🎶 Thank you for your kindness.. and thanks for permit me to cover this song Ayyah..
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
❤️
@RenukaDamayanthi-ny4dn
@RenukaDamayanthi-ny4dn 8 ай бұрын
Me song eka ahanne hamadama man vitharada
@RenukaDamayanthi-ny4dn
@RenukaDamayanthi-ny4dn 8 ай бұрын
🖤🖤💚💜️
@chamarakavinda7293
@chamarakavinda7293 8 ай бұрын
ME TOO😍
@dhanushkahewawasam2179
@dhanushkahewawasam2179 4 ай бұрын
හැමදාම වගේ ඔය කටහඩ සුපිරියක් ....ඕනම සිංදුවක් ලස්සනටම කියන උපරිමයෙන්ම කරන නිහතමානීම ගායකයෙක් ලංකාවේ සිටින.එදා ඉදන්ම මගේ හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක් ඔයා ..ඔබගේ ගමන ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා
@kaviijay
@kaviijay Жыл бұрын
Mn me song ekt addict වෙලා තියෙන තරම කියනවනම් දැන් මාස ගානක විතර ඉදන් මේක දවසට එක සැරේකට වඩා අහනවා♥️🥺
@silent4180
@silent4180 2 жыл бұрын
මාර ම වෙනස් තාලයක් හිත ට වෙනස්ම හැගීමක් ගෙනත් දෙන සිංදුවක් ❤️
@amandihansika
@amandihansika 2 жыл бұрын
මේ හිත නෑ පාලූ... Ekh maru...❤️‍🔥 #dhyan #yuki #samithgomes
@sasankaakash7175
@sasankaakash7175 Жыл бұрын
අපි ලංවෙන්න ඇති අහන්නෙපා දේවල් කියාගන්න බැරී නුඹ මට දුන්නු දේවල් දෙන්න බැරී රහසේ වු දුක් සැනසූ කුමරී ❤️✨
@kb-ke2jq
@kb-ke2jq 2 жыл бұрын
අධිමාත්‍රා ...ස්තුතියි මේ වගේ නිර්මාණ ගේනවට
@ZanyInzane
@ZanyInzane Жыл бұрын
Masterpiece 🖤💯
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
Yuki beats කරා කියන්නෙ ඒක trending තමා🎧💉🖇️
@hasithamalewana7247
@hasithamalewana7247 2 жыл бұрын
මට Intro එකෙන්ම තේරුනා යූකී බොසා කොහේ හරි රිංගල ඉන්නව කියල සින්දුවෙ😄💙 මරු හන්තානෙට නොදැවිනි නිර්මානයක්💯❤️‍
@ShanthaGamage-h9e
@ShanthaGamage-h9e 10 ай бұрын
❤ පිං කරලා තියෙන්න ඕනේ යුකීගේ නිර්මාණ අහන්න හිතෙන්නත් ❤️
@seneshperera5459
@seneshperera5459 2 жыл бұрын
Yuki අයියෙ ඔයා නන් මාර වැඩ්ඩෙක් අහ්හ් මන් හැමදාම නිදාගන්න යද්දි මේ සින්දුව අහල නිදා ගන්නෙ වෙනම ලෝකෙකට යනව අහ්හ් 12.00/1.00 විතර අහද්දි මරම feeling එකක් එන්නෙ අහ්හ් ආදරෙයි ❤️💗ඉස්සරහටත් ඔය වගේ මනො පාරකට set song ekak oneeee ආදරෙයි
@sandalindu_duggannarala
@sandalindu_duggannarala 2 жыл бұрын
The vibe ❤💯
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Malli ❤️
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
හන්තානේ වගේමයි අහපු පලවෙනි සැරේම හිත ගත්තා .🎧❤️🥺
@kavindu4773
@kavindu4773 2 жыл бұрын
අඩෝ ඒක වෙනම තාලයේ සින්දුවක් පිස්සුවක් ඩෝ මේක🤩🔥🤘
@sumudusachinthasitinamaluw8681
@sumudusachinthasitinamaluw8681 2 жыл бұрын
දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ😌
@dilshangajadeera5172
@dilshangajadeera5172 Жыл бұрын
@mithilamadapatha5987
@mithilamadapatha5987 2 жыл бұрын
hanthane 1 thama matanm ita passe meka😍
@Pramod_Madusanka
@Pramod_Madusanka Жыл бұрын
"නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු......."
@yesno246
@yesno246 Жыл бұрын
Pissu hadei. Kohen me wachana enawada manda!
@Tharu-k9l
@Tharu-k9l 2 жыл бұрын
නුබ මා ලග පෑයු දවසට මේ හිත නෑ පාලූ.. නුබ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරූ..🥺💫🍃
@hansa657
@hansa657 2 жыл бұрын
පිස්සුවක් මචං..... නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු 🥺
@hasarandiadikari9462
@hasarandiadikari9462 2 жыл бұрын
Lyrics+Voice+Music = සුපිරියක් ✨️😌🎶 Good luck Dhyan ❤️🎉️
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Vibe 🤍👌🏻👊🏻
@avishkaTV
@avishkaTV 2 жыл бұрын
Yuki කොහෙන්ද බන් මේ beat එන්නෙ බොගෙ ඔලුවට ❤️❤️❤️😥
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Genius 🧬
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Genius 🧬
@madushiranasinghem5344
@madushiranasinghem5344 2 жыл бұрын
❤️
@lllonedu1548
@lllonedu1548 2 жыл бұрын
මටත් ඒක ප්‍රශ්නයක්
@vindymadu5614
@vindymadu5614 2 жыл бұрын
Siraawatama bro
@madhushikajayarathna5448
@madhushikajayarathna5448 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ 😍♥️
@slcnote
@slcnote 2 жыл бұрын
මේ video ඒකට තවත් visual ඒකක් නොකරන‌ව නම් මම කැමතියි. ඒතකොට හැමෝටම මේ සිංදුවෙන් තමන්ගේ හිතට දැනෙත feeling ඒක නොවෙනස්ව විදගන්න පුලුවන්😪
@YasmithaGayan-oc4om
@YasmithaGayan-oc4om Жыл бұрын
Yuki ගෑවිම ප්‍රමානවත්..❣️
@DimuthuNuwan
@DimuthuNuwan 2 жыл бұрын
That crack on his vocal is amazing
@eshaninavodya4989
@eshaninavodya4989 2 жыл бұрын
දවසකට එක පාරක් හන්තානෙ අහනවාමයි 🥺 ...දැන් මේකත් addiction ekak 🌺❤️ ...Good job aiyah !
@imashasavindi8338
@imashasavindi8338 Жыл бұрын
Yuki කියන්නෙත් brand එකක් Dhyan කියන්නෙත් brand එකක්😍♥️🖤
@dcrizy3203
@dcrizy3203 Жыл бұрын
samith gomez kiyanneth rap walin brand ekak ❤‍🔥
@wasanalakshani4647
@wasanalakshani4647 Жыл бұрын
අනිවා😎❤❤
@_pawani_173_
@_pawani_173_ 2 жыл бұрын
නුඹ මා ළග පැයු දවසට මේ හිත නෑ පාලූ..... නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු..... I felt it 🥀❤️
@chathurangakulathilaka4452
@chathurangakulathilaka4452 2 жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//
@dhanushkasadaru2637
@dhanushkasadaru2637 2 жыл бұрын
Yuki මනසේ ඇවිදින හොල්මනක්♥️👣✨
@sanjeewanijayathilaka4449
@sanjeewanijayathilaka4449 5 ай бұрын
Yuki ගේ සින්දුවක් නිම් ඉතින් කියලා වැඩක් නෑ පට්ට ❤
@__-ij6eh
@__-ij6eh 2 жыл бұрын
දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ 🍃 මේ ටික කාලේ ඉන්න මා හා 🥺💓🖇️
@hemainjayasekara
@hemainjayasekara 2 жыл бұрын
Bro Dhyan this has a very different vibe ,So happy that you are bringing new things like this to the Srilankan music Industry, Also Yuki Beatz superb melody Brother ♥️💯
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thank you so much brother!!!!
@amandibandara5874
@amandibandara5874 Жыл бұрын
දවසක අහන්න ලැබෙනව නම් ආසම එකතුවක් තමයි Yuki + Charitha Attalage 🥺❤️
@senurayeshan9834
@senurayeshan9834 8 ай бұрын
අඩෝ කනට මී පැනි වක්කරනවා ව්ගේ 😇♥️
@amigirl901
@amigirl901 2 жыл бұрын
Yuki මේක නම් ආයේ සුපිරි🔥❤️ මේ සිංදුවේ එක කොටසකට වශී උන අය කෝ😍
@ytshorts1193
@ytshorts1193 2 жыл бұрын
සිරාම
@ytshorts1193
@ytshorts1193 2 жыл бұрын
Me oya you tub canal ekak කරනවා නෙ
@amigirl901
@amigirl901 Жыл бұрын
@@ytshorts1193 yhh sub කරලා sport එකක් ඕනි🤭
@ytshorts1193
@ytshorts1193 Жыл бұрын
hm
@amigirl901
@amigirl901 Жыл бұрын
@@ytshorts1193 😊
@dilumoods700
@dilumoods700 2 жыл бұрын
Melody ek thma ithim pattama & voice 😍🔥
@wikumrathnayake8193
@wikumrathnayake8193 2 жыл бұрын
Yuki deserves an award for his production❤
@Chathuwa_420
@Chathuwa_420 2 жыл бұрын
එයා මා ලග පෑයු දවසට මේ හිත නෑ පාලූ 🌚🖤👍🎧
@createdbymanji
@createdbymanji 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
රෙද්ද.තමුසේ නැතුව සංඝරාජ මාවතේ යන්න හිත හදාගන්න හෙන කාලයක් ගියා 💔 නුඹ මා හිත පෑරූ දවසට වාරූ නැති උනා තමා
@nipunudara5797
@nipunudara5797 2 жыл бұрын
අහන්න ඕනම සින්දු 💆‍♂️🖤
@vishminanesara2717
@vishminanesara2717 2 жыл бұрын
පිස්සුවක් හොඳ වෙන්න බෙහෙත් පෙතිම ඕනෙ නෑ.❤️ ගොළුයි.❤️
@Chey_b7z
@Chey_b7z 2 жыл бұрын
මේ පාර සින්දුව අහන්න චුට්ටක් පරක්කු වුනා අනේ.ඒ වුනාට ඇහුව වෙලේ ඉදල පිස්සුවෙන් වගේ අහනව.දැන් වෙලාව පාන්දර 1.21 දැනුත් ඇහුව.ඇත්තටම සුපිරි සින්දුවක්.දැන් අපට මේවගෙන් තමයි චුට්ටක් හරි mind එක relax කරගන්න පුලුවන් .so thanks dyan bro n yuki bro
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
❤️
@rusiruchayandul1225
@rusiruchayandul1225 2 жыл бұрын
අඩෝ මේ සින්දු වල ලස්සන🥺♥️
@disalthamuditha
@disalthamuditha 2 жыл бұрын
e vibe eka👉👈...dhyan ayyage vocals thanikarama bhawanawak✨😌..yuki ayyage melody & music🔥😇
@nileesha
@nileesha 2 жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ... 💗
@hashinikavindyathennakoon5343
@hashinikavindyathennakoon5343 2 жыл бұрын
Pattama lassanaiii godaaak sarayak ahuwaaa
@ksmsahir
@ksmsahir Жыл бұрын
හේ හේ ස්ටෙටස් එකක් දැකලා අද හොයා ගත්තෙ 😩💔 පට්ට පදිරි පිස්සු පීකූදු 🌼♥️ මාරම ලස්සනයි වචන 😩💗
@Rd_Ash
@Rd_Ash Жыл бұрын
Bossa 💗😩
@pinidichathumika7403
@pinidichathumika7403 Жыл бұрын
Ammoh ekh🤭 pissu pikuduma thma dear 😋❤️
@bagyasachintha6641
@bagyasachintha6641 2 жыл бұрын
යුකී, රවී කියන්නේ තනිකරම රැල්ලක් නෙවෙයි කැරල්ලක්❤️❤️❤️❤️
@sandarunethsarads9521
@sandarunethsarads9521 Жыл бұрын
Mn asama kotasak thamai 02:52 wage background eken "මගේ හිතේ ඉඩ දැන් , නුබ එහි තියා මං , යමු හෙමින් සොයා තැන්, නුබ ලඟ නොවේ නම් " love it . Kiyanna wachana ne 🖤😾
@nipunsandamal2229
@nipunsandamal2229 2 жыл бұрын
ආත්මීය සිංඳු ❤️ ජය
@yasanganiroshan6522
@yasanganiroshan6522 2 жыл бұрын
Trending නැතත් , අපේ හිත් වල Trending ❤🔥
@dilrukbob3646
@dilrukbob3646 2 жыл бұрын
Lyrics ටික නම් ගොඩක් මතක අවුස්සනවා 😶🌺❤️ nice work keep up ❤️🌎
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
මායාවක් ඕයී...! 💙💙💗💗💗😍🥺🍃🍃🍃🍃 🌎 🙏❤ That Vibe thoo.. වෙනම ලෝකෙකට අරන් ගියා 💜️
@prodbychad
@prodbychad 2 жыл бұрын
මරු සින්දුවක් වචන නෑ කියන්න 💕🤩
@ishushamila8287
@ishushamila8287 2 жыл бұрын
නුබ මා ලග පෑයු දවසට මේ හිත නෑ පාළු... නුබ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු... 👌👌😘😘😘😘
@slcodmlegend
@slcodmlegend 2 жыл бұрын
හන්තානෙ , මේක දයාන් අයියගෙ සුපිරි ඒව තමා ❤
@lakmadurarandeepa9943
@lakmadurarandeepa9943 2 жыл бұрын
yuki gawunath athi ithin....😉❤පිස්සුවක්
@yuki_rajapaksha
@yuki_rajapaksha Жыл бұрын
නුබ මා ලග පෑයු දවසට.. මේ හිත නෑ පාලු.. නුබ මා හිත පෑරු දවසට.. මේ හිත නෑ වාරු.. අනේ ඒ ටික...🥺❤
@KAWE_Bl
@KAWE_Bl 2 жыл бұрын
ඇබ්බැහියක්....🤤🤤❤️🥺🥺
@sachintha20731
@sachintha20731 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ..මත්ද්‍රව්‍යයක් වගේ..💫
@chandivperera
@chandivperera 2 жыл бұрын
Yuki oyath ekka ba eei🖤😗🙌
@nethmiamasha623
@nethmiamasha623 2 жыл бұрын
මෙන්න සින්දු good luck..superp ah පට්ටයි...😍😍😍😍😍
@dewproduction813
@dewproduction813 2 жыл бұрын
Yuki උඹනම් පිස්සුවක් ❤️🔥
@SamudithaKasun
@SamudithaKasun 17 күн бұрын
Me siduwa hadawathatama wadinawa. Mokada math mewage kollek ganane hithanne❤❤❤❤😊😊
@sv6818
@sv6818 2 жыл бұрын
Wow🥺 අමුතුම රසයක් තියෙන්නෙ මෙ සින්දුවේ🥺 I felt it 🥺❤️‍
@dileeshaamarasekara1320
@dileeshaamarasekara1320 2 жыл бұрын
මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳගන්න සිපගන්න ඒ සියුම් මුවින් අල්ලගන්න තදින් මගේ අතින් අපි ලංවෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම්.... නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු// 👽
@janithchanaka4837
@janithchanaka4837 Жыл бұрын
Magic voice eka yuki❤️
@theotherside5057
@theotherside5057 2 жыл бұрын
Dhyan feat Yuki aiya කියන්නේ භාවනාවක් 💫🤤
@anjanamaavinda990
@anjanamaavinda990 2 жыл бұрын
මේ වගේ තව එකක් ඕන Dhyan අයිය ලගදිම...❤️🔥
@ashenbasnayaka3248
@ashenbasnayaka3248 Жыл бұрын
පරණ වෙන්න වෙන්න අලුත් වෙන සිංදුවක් ❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,9 МЛН
DILU Beats - Handa Gawin (Official Lyrics Video)
3:17
DILU Beats
Рет қаралды 8 МЛН
Yuki Navaratne - Manabandu Karanawak | Official Lyrics Video
2:59
Yuki Navaratne
Рет қаралды 17 МЛН
Hana Shafa -  Me Uyane (මේ උයනේ) Official Music Video
3:31
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН