No video

Hanthane (හන්තානේ) - Dhyan Hewage, Yuki Navaratne & Yashodha Adhikari [Official Video]

  Рет қаралды 7,722,703

DHYAN HEWAGE

DHYAN HEWAGE

Күн бұрын

#Hanthane
Subscribe For More: bit.ly/DhyanHew...
Add me on Instagram:
@dhyanhewage
Like my Facebook Page :
@OfficialDhyan
🎵 Stream/Download:
iTunes: apple.co/3hgo9yP
Apple Music: apple.co/3hgo9yP
Amazon: amzn.to/3hhzuyG
Spotify: spoti.fi/3j0Wen6
Deezer: bit.ly/3hhniOf
TIDAL : bit.ly/2FBXDBW
-හන්තානේ (Hanthane)-
Vocals - Dhyan Hewage
Composed & produced by Yuki Navaratne (Yukibeatz)
Lyrics - Yashodha Adhikari
Mixed & mastered by - Yuki Navaratne
Director/ DOP/ Editor - Satheesh Rathnarajh @ Crossroad Media
Colorist - Hasitha Jayasanka @ Cinework
Lyrics
ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ
සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...
තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ...
සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...
හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...
Special Thanks
Ranura Perera
Isuru Eranga (Virus Productions)
Dedunu Akarshnie
Lakpathy Wijesekara
Sachintha Ransara
Sandith Hewage
Miran Archana
Hiyum Harshana

Пікірлер: 2 100
@Hanguma
@Hanguma 4 жыл бұрын
හන්තාන අසබඩින් පෙම් කතා රොබරෝසියන් ගස් යායක මල් තරමට වසරකට නික්මේ. පෙරදා ඉඟි බිඟි විඳිමින් පෙම් පාරේ ඇවිදන් ගිය අතීතයක හිත පාරන වේදනා දහසක් සඟවන් කල් යල් බලා සිටියේ නුඹ එන්නේ නැතිදැයි කියා ය. නැවතත් නුඹ හිරි බිඳින්නට පෙර තනියම මම මල් පාරේ ගිය කාලයට හුරු විය යුතුය. නමුත් අදටත් මම නැවතී හන්තානේ පාර පීරමි. යශෝධා අධිකාරි පද ගොතන්නියගේ හැඟුමට යුකී නවරත්න මහතාගේ සංගීත සංයෝජනයත් ධ්‍යාන් හේවගේ මහතාගේ හඬත් සීනී සහ පොල් වැඩියෙන් දැමූ ත්‍රීපෝෂ වැනිය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@kumleproductions4534
@kumleproductions4534 4 жыл бұрын
Subscribe karanne mawa
@thanujasampath7611
@thanujasampath7611 4 жыл бұрын
ඇයි බන් සිංදුව ලස්සනයි කියලා සරල වචනයෙන් කියන්න බැරි.. 😀😂😂
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Love your words
@rohinidesilva1978
@rohinidesilva1978 4 жыл бұрын
A
@Chathurya_Perera
@Chathurya_Perera 4 жыл бұрын
හැගුමගෙ හැගුම පීරුවා මම
@YuKIBeatZ
@YuKIBeatZ 4 жыл бұрын
My personal favorites now !! 😍🥰❤️
@danushkadias7306
@danushkadias7306 4 жыл бұрын
❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Mine toooo❤❤
@Yasho_Writes
@Yasho_Writes 4 жыл бұрын
Oh yes♥️
@sanjuartist
@sanjuartist 4 жыл бұрын
🥺🥺
@rusirumihindu1783
@rusirumihindu1783 3 жыл бұрын
Sirwatama ❤️
@induwaradulakshana9822
@induwaradulakshana9822 7 ай бұрын
2024 අහන අය කෝ ❤😊
@muthumaliperera8126
@muthumaliperera8126 6 ай бұрын
Yashige ලියවිලි හොයාගෙන මේ සිංදු අහන ගමන්
@___feel__-be5uz
@___feel__-be5uz 5 ай бұрын
Boru mrisi dnn epa🙌
@beatrsm724
@beatrsm724 5 ай бұрын
@rolex.gaming4732
@rolex.gaming4732 5 ай бұрын
Mama
@seanpietersz8917
@seanpietersz8917 5 ай бұрын
🙋‍♂️
@Okithchiranthana
@Okithchiranthana 25 күн бұрын
මේකනම් පිස්සුවක් ඕයි තනිකර 🙂💗 2024 hear 👇
@abeykoonkmdapekshika3828
@abeykoonkmdapekshika3828 10 ай бұрын
මේ සින්දුව release උන දවස් තමයි අපි ආදරෙයි කිව්වෙ.. දැන් අවුරුදු තුනක් .. මේ සින්දුව අහන් ඇවිදින්න යනවා හුගක් දවස් වල අපි...වසර තුනක ආදරේ නොහිතපු ලෙස නිමා උනා..අද මං නැවතිලා පාර හොයනවා.. එයා එයිද නොයෙයි ද කියල හිතෙනවා.. නුවර තමා අපේ ආදරෙ ගෙදර උනේ.. අද මං නැවතිලා බලන් ඉන්නවා ආයෙත් ඔහු එනකල්... සින්දුව එදා පිස්සුවෙන් ඇහුවට අද මට මේ සින්දුව දැනෙනවා වෙනදට වඩා...❤ ඔහු මගේ ජීවිතේඑකම සහ හොඳම මුනගැහීම.. ❤
@clc.products
@clc.products 7 ай бұрын
ඕක බදින්න වෙන්නේ නෑ
@sahasdilshan
@sahasdilshan 2 ай бұрын
Adrei🥺 🫶
@janithmadhushan7868
@janithmadhushan7868 Ай бұрын
google Map dagnin machan
@nj7728
@nj7728 Ай бұрын
​@@janithmadhushan7868lol
@ThamashiNimsara-iu7ds
@ThamashiNimsara-iu7ds Ай бұрын
​@@clc.productsiyaaa bn ubnm😢
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Absolutely beautiful Dhyan, Satheesh & the team. Love it ♥️
@danushkadias7306
@danushkadias7306 4 жыл бұрын
❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Thank you brother so much!!
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala subscribe karala ishsarahata yanna ata dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
@ProducerToolsVideos
@ProducerToolsVideos 4 жыл бұрын
@@kumleproductions4534 me wage comment spam walata danna bro wadak na ne! ​ @DHYAN HEWAGE
@raviyamada
@raviyamada 4 жыл бұрын
☄️❤️
@danushkadias7306
@danushkadias7306 4 жыл бұрын
❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Ravi ayya ❤
@thineshthinesh1125
@thineshthinesh1125 4 жыл бұрын
Sec
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
❤️❤️
@nadeeshasewwandi2550
@nadeeshasewwandi2550 Жыл бұрын
පේරා කැම්පස් එකේ ඉදන්ම අහනවා.❤
@slstats7948
@slstats7948 3 жыл бұрын
මේක Film එකකට ගැලපෙන සින්දුවක් කියලා කියන අය🙈 👇
@Dasindunethmira2007
@Dasindunethmira2007 3 жыл бұрын
සිරාවටම
@bangtansenan2675
@bangtansenan2675 Жыл бұрын
kzbin.info/www/bejne/gnqbZYN5qNRgm5Y Meya neda me
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 4 ай бұрын
මං මුලින් හිතුවෙ ෆිල්ම් එකක කියල. 🙂
@isurigunasekara1558
@isurigunasekara1558 2 ай бұрын
Aththatama 👍😮
@ridmaw
@ridmaw 4 жыл бұрын
Awesome combination ❤️ Love it
@NalinLiyanageMusic
@NalinLiyanageMusic 4 жыл бұрын
Great job brother ..
@danushkadias7306
@danushkadias7306 4 жыл бұрын
❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Thank you brother ❤❤
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Ridma ❤️❤️❤️
@_Dazzz_
@_Dazzz_ 4 ай бұрын
Do a song with him
@ThenuSandul
@ThenuSandul 4 жыл бұрын
Lyrics ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා... හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ... තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ රතු තොල් පෙති පාට ඈ ආයේ කල්යල් බැලුවාට නෑ ආවේ... සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා... හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ... Respect !
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
නැවතී මම පාර පිරුවා හන්තානේ 😔
@pasindunavinda1681
@pasindunavinda1681 Жыл бұрын
Thank you😮‍💨
@trehanisamarasinghe4456
@trehanisamarasinghe4456 Жыл бұрын
Wow 😍
@dinethidinethi8460
@dinethidinethi8460 Жыл бұрын
Woooow😍❤️
@dinethidinethi8460
@dinethidinethi8460 Жыл бұрын
ඒ වචන ටික.......🥺❤️😇
@ireshanshammika3964
@ireshanshammika3964 Жыл бұрын
මේ තරම් ලස්සන සිංදුවක් අවුරුදු 2ක් යනකං මගෙන් හැංගුණු හැටි 💔😬. Love this ❤️
@chamikadinujaya3872
@chamikadinujaya3872 Жыл бұрын
Mee 3
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Me 2
@dinethidinethi8460
@dinethidinethi8460 Жыл бұрын
Aneda haa🥺❤️me too
@virajyoutube9424
@virajyoutube9424 Жыл бұрын
Me 4
@ts3436
@ts3436 Жыл бұрын
Meee 5😅
@praveenmanuja
@praveenmanuja Жыл бұрын
නුවර - හන්තාන - තනිකම - වෙන්විම ❤ අදටත් මතක ගේන ඒ පාර ඒ හැගිම වචන වලට පෙරලුවට ස්තුති මිත්‍රයා❤
@mihiranfernando5197
@mihiranfernando5197 4 жыл бұрын
අහපු පලවෙනි පාරින්ම ආස හිතෙන සුංදු හරි අඩුයි.. මේක එහෙම එකක් 🖤
@liyo8178
@liyo8178 4 жыл бұрын
Awankawama
@atworld5618
@atworld5618 3 жыл бұрын
ekanM aTta
@minhajmohamed8643
@minhajmohamed8643 3 жыл бұрын
Same here
@girlinwonderland5554
@girlinwonderland5554 3 жыл бұрын
Aththa ❤️
@arunachathurangaherath.9472
@arunachathurangaherath.9472 3 жыл бұрын
සිරාවට..🎧🎧🎧
@surathhiroshan9351
@surathhiroshan9351 3 жыл бұрын
"නැවතී මම පාර පීරුවා හන්තානේ" ඒකනම් ජීවිතේ අතරමං උන තැනක් තමා... පට්ටම සිංදුවක් good one guys ❤️
@nimeshlakshan6887
@nimeshlakshan6887 Жыл бұрын
Ow❤
@Praveena90
@Praveena90 Жыл бұрын
හන්තාන 🥺❤
@sandaliwaduge9593
@sandaliwaduge9593 8 ай бұрын
Math husband ekka issellama giye hanthane
@asjnkasnamahabban8888
@asjnkasnamahabban8888 7 ай бұрын
2024ත් අහන අය කෝ❤🦋
@mashiekanayaka8986
@mashiekanayaka8986 Жыл бұрын
2023 අහන අය මේ පැත්තට 🤗♥️
@Thefakeyoutube
@Thefakeyoutube Жыл бұрын
ඔන්න ආවා
@Mastercat01912
@Mastercat01912 8 ай бұрын
තව මාසෙකින් 😅 2024 බොසා ❤🎉
@avishkayohan2174
@avishkayohan2174 8 ай бұрын
2023 නේමේ කවදා හරි මැරෙනකම්ම අහයි මේක එච්චර රසයි❤️
@user-nn7pn6tp7y
@user-nn7pn6tp7y 8 ай бұрын
Ava❤
@lodedcash
@lodedcash 8 ай бұрын
Awo❤
@Stereomiinds
@Stereomiinds 4 жыл бұрын
අහපු වෙලාවෙ ඉඳන් chorus එක ඔලුවෙ වැඩ කරනවා.. Welldone Dhyan , Yuki අයියා and Yashooo 😍❤
@liyo8178
@liyo8178 4 жыл бұрын
🌹😍
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
❤❤🔥
@thineshthinesh1125
@thineshthinesh1125 4 жыл бұрын
@@DHYANHEWAGEsec To I ssssddd
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala ishsarahata yanna ata dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
❤️❤️
@nishahettiarachchi7967
@nishahettiarachchi7967 4 жыл бұрын
හන්තානේ ඒ වචනෙම විප්ලවකාරී මනඃකල්පිත ප්‍රේමයක්!❤️😌
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 2 жыл бұрын
💜️2013 අවුරුද්දේ ගලහ බස් එකෙන් බැහැලා ගිය දවසක්........ නුවර ලස්සනත් එක්ක හැඩඋන පේරාදෙනියට ආපූම දවස්💜️ නැවුම් උදැසනක හම්බුන ඒ හිනාව 💙😍........... හන්තානේ සුළඟ විදිමින් ලංවෙච්ච කාලේ 😊 රොබරෝසීයා පිපිලා ආයේම පරවෙලා ආයේමත් පිපිලා ගෙවිලා ගිය කාලේ💜️ ගෙදර යන්නවත් හිතුනේ නැති ඒ දවස්😁 හිත ප්‍රමෝදමත් කරපූ ඒ ලස්සනම කාලේ❤..................................... හන්තානේ සුළඟ කුණාටුවක් උනා වගේ දැනුණ ඒ දවස 💔 එදා ඉඳන් අවුරුදු 5ක් ගෙවිලා ගියත් හැම අස්සක්මුල්ලක් නෑර ආයේ මතක අලුත් උනා අද 😐 Great one dhyan & team 💜️💜️
@prageethkrishan2925
@prageethkrishan2925 Жыл бұрын
කූඩැල්ලෝ හිටියේ නැද්ද 😜
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
@@prageethkrishan2925 හිටියෝයී.කෑවා 😜😜
@GAMING-ALPHA.
@GAMING-ALPHA. 8 ай бұрын
තනියම පන්ති ඉවර වෙලා ගෙදර එනගමන් බංකුවක ඉදගෙන මුහුදෙ හිර බහිනවා බලාගෙන සිංදු අහන මම තව මොන සැපද ❤😊
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Ай бұрын
​@@GAMING-ALPHA. ආසම එකක් ❤️
@dilight8090
@dilight8090 Жыл бұрын
අවුරුදු දෙකක් ගියත් මේකෙන් මිදෙන්න බැරි උනා 😢❤ තාමත් එදා feel එකම එනව. නොමියෙන සිංදු.....
@KaluMallii
@KaluMallii 4 жыл бұрын
Love it!
@Yasho_Writes
@Yasho_Writes 4 жыл бұрын
Kaluuu♥️
@danushkadias7306
@danushkadias7306 4 жыл бұрын
❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Thanks a lot KALU
@Mellownn
@Mellownn Жыл бұрын
kaluuu
@ZikkAmalli
@ZikkAmalli 4 жыл бұрын
Supiriiii aiyee 😍🎵❤
@imeshnethmina8568
@imeshnethmina8568 3 жыл бұрын
Ade zikka
@tharunikavishka9892
@tharunikavishka9892 2 жыл бұрын
යශෝදා අදිකාරි lyrics 😍❤️ හැමදාමත් හිත ගස්සලා දුර ගෙනියනවා...
@chamodsenavirathna3398
@chamodsenavirathna3398 3 жыл бұрын
Yuki ගෑවන තැනක තිබ්බෙ තනිකරම භාවනාවක්
@nadeeshabhanu604
@nadeeshabhanu604 2 жыл бұрын
Agreed
@hashanv12
@hashanv12 2 жыл бұрын
100%
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
සිරාවට ම
@dil...9959
@dil...9959 2 жыл бұрын
❤❤
@prageethrathnayake49
@prageethrathnayake49 Жыл бұрын
💯
@nimantha007
@nimantha007 4 жыл бұрын
රහත් හිමිවරුන් කියන්නේ අදටත් මගේ ලිස්ට් එකේ උඩම තියෙන සිංදුවක්...සිංදුවක් නෙමේ ඒක ඇත්තටම භාවනාවක්...හන්තානේ ගැනත් කියන්න දෙයක් නෑ..සුපිරිම සුපිරි...
@shainyrk8407
@shainyrk8407 3 жыл бұрын
❤🙉
@Harshadewa
@Harshadewa 4 жыл бұрын
This Elavate Sri Lankan music scene to the next level! Awesome work @Dhyan @Yuki, @Yashodha and @Satheesh
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Thank you very much brother
@isharawijethunga7699
@isharawijethunga7699 3 жыл бұрын
@@DHYANHEWAGE7 tw
@sankalania.7922
@sankalania.7922 Жыл бұрын
හිත පාරන දේද වේදනා සන්තානේ...♥️🥺 Yuki කියන්නෙම පිස්සුවක්...♥️🥺
@omeeya-9754
@omeeya-9754 Жыл бұрын
2023 තාමත් ආසම සින්දුව.... "නැවතී මම පාර පීරුවා හන්තානේ❤"
@sandalihewavitharana3111
@sandalihewavitharana3111 4 жыл бұрын
ලංකාවෙ music වල තිබුන අඩන සන්ස්කෘතිය ටික ටික ඉවරවේගෙන යනව කියල පේනව, ලොකු දෙයක් ඒක, good luck bro
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
මේක අහන්න පරක්කු උනට මම පසුතැවෙනව...ජයම වෙිවා මචෝ 💛
@POOJA-yz4gk
@POOJA-yz4gk 7 ай бұрын
හන්තානේ 2024 ත් අහනවා❤❤❤❤❤
@liyo8178
@liyo8178 4 жыл бұрын
හන්තානේ ගිහින් ආදරයෙන් වල්මත් උන කෙනක් මමත්. දෙන් අවුරුදු 10 වෙඩී. ආයෙමත් ඒ අතීත කතාව මතක්වෙලා ඇසට කදුලු ගොඩක් ඉනුව. මේ සින්දුව ඒ තරම් අති විෂිෂ්ටයී.... "නැවතත් මම පාර පීරුවා හන්තානේ"..😘😘😘🌹🌹🌹🌹😍😍
@KB-jy8fx
@KB-jy8fx 3 жыл бұрын
තාමත් අහන අය ඉන්නවද..සින්දුවක් හිතට ඇල්ලුවොත් ඒක එපා වෙනකන් ඇහීමේ කුරිරු පුරුද්දක් මට තියනවා...මාරම රහයි මේකනම්..අහන්න අහන්න ආස හිතෙනවා ...එහෙම වෙන්න dhyan අයියගෙ වොයිස් එක ලොකු හේතුවක් වුනා කියල හිතනවා...👌👌👌මේ වගේ ඒව තවත් ඕනේ...good luck !!!!!
@yohankumarahattalage
@yohankumarahattalage 7 ай бұрын
ඇයි මේ සිංදුව මට කලින් අහන්න ලැබුණේ නැත්තේ. මාර variations ටිකක් තියෙන්නෙ . කියන්න අමාරු සිංදුවක්. හිතට වදින වචන ටිකයි, හඩයි, තනුවයි සහා සංගීතය . ජයවේවා !!!!
@Ake2332
@Ake2332 2 жыл бұрын
අපි එකට සුසුම් හෙලමින් ගිය ඒ පාරේ අද මම විතරක් නැවතී තාමත් පාර පීරනවා හන්තානේ .... ❤️ දයාන් අයියේ මේක ආගමක්
@outlimit978
@outlimit978 4 жыл бұрын
මගේ ජීවිතේ මන් මේතාක් අහපු ලස්සනම සින්දුව...❤👍
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
Thank you very much ❤❤❤🌺🌺🌺
@mr_oppubgm1164
@mr_oppubgm1164 Жыл бұрын
Ahana palaweni sinduwath meka wenna athi
@heshannavodya
@heshannavodya Жыл бұрын
​@@mr_oppubgm1164 ඊයා බම් උබලනම් මහ සත්තු 😒 මෙච්චර ලස්සන සින්දුවකට Hint ගහන්නේ.😒 මාත් මෙච්චර කාලෙකට අහපු ලස්සනම සින්දුව මේක ❤
@gashithwickramarathna2383
@gashithwickramarathna2383 Жыл бұрын
I too❤❤❤❤❤❤❤❤
@pulamusique
@pulamusique 4 жыл бұрын
වැස්ස climate එකයි Whiskey අඩියයි මේ සිංදුවයි නියම combinations ටික. 😍🌧️🥃🎶🎵
@countryroads3540
@countryroads3540 3 жыл бұрын
Damn son😄❤
@reshanirebeka4519
@reshanirebeka4519 3 жыл бұрын
පලවෙනියටම වගේම අන්තිමටම ආදරේ කරපු කෙනාගේ status එකක තිබ්බ නිසා අහන්න හිතුනා.. ඒක ගොඩක් ලස්සනයි.♥️ අපිව මතක් උනා.. "හිත පාරන දේද වේදනා සන්තානේ.. මට නෑසුන දේද කීවේ මේ මන්දාරේ.. අපි ආ ගිය පාලූ මාවතේ මං ආවේ, නැවතී මම පාර පීරුවා හන්තානේ..."🥀
@streetk2377
@streetk2377 2 жыл бұрын
Me sinduwa man status dmmama anthimt adre krpu kena me comment ek ewwa.. 😥
@learn_with_binu
@learn_with_binu 2 жыл бұрын
aneh ..❤️🥺
@r.m.nesangasathnadi
@r.m.nesangasathnadi Жыл бұрын
තනිකමත් එක්ක අතරමං වෙන්න, හැඟීම් නෑ වගේ පාවි පාවි ඉන්න, තනිකරම ඇබ්බැහි වීමක් 🥺♥️
@sajithakmeemana5504
@sajithakmeemana5504 4 жыл бұрын
ලස්සන වැඩක් ❤ හැඩයි 🤘. වචන , හඬ , සoගීතය , රූප 👌🤘
@user-sd1cu7tr5m
@user-sd1cu7tr5m 3 жыл бұрын
Papa ❤️
@flynnpex
@flynnpex 4 жыл бұрын
ලංකාවෙ youtube crowd එකනම් ගන්න දෙයක් නෑ බන්..මල් සිංදු trending වෙනව..මේවා trending වෙන්නෑ..ඒකත් ඉතින් අව්ලක් නෑ නැත්තන් ඉතින් ඉන්න ගෝත හිගන්නො ටිකයි අරුන් මුන් ඔක්කොම මේකෙ comment section එකෙ ජරා කරනව..❤️
@anudilrukshi2244
@anudilrukshi2244 2 жыл бұрын
Peradeniya university + hanthana Its another kinda vibe Love this ♥️
@nelakadilshan9417
@nelakadilshan9417 3 жыл бұрын
It is 3.42 am here right now and raining outside heavily. I am in heaven now. Thanks for sending me there. ❤
@methira
@methira 2 жыл бұрын
🍃
@rishifernando5027
@rishifernando5027 4 жыл бұрын
Dedunu අක්කිගේ dance cover එකෙන් තමා දැනගත්තේ.....පලවෙනි වතාවෙන්ම හිත ගිය සිංදුවක් ! මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤
@kasunsurindu5527
@kasunsurindu5527 4 жыл бұрын
Why Am I Listening To The Same Song Over And Over Again? 😇😎 #onrepeat
@dylansmd5072
@dylansmd5072 3 жыл бұрын
Same here bn.. 💯
@countryroads3540
@countryroads3540 3 жыл бұрын
Same here 😄
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 3 жыл бұрын
same here 🥺❤️
@akilaaluthwatte
@akilaaluthwatte Жыл бұрын
After my school days in Kandy, I had to move to Colombo for higher studies in 2016 and had to stay there for work. In 2021, couple of my friends from school and I moved to a house in Battaramulle. We would come home from work every night, exhausted and then, we cook, eat, clean and finally, we would sit around and finish our day off lighting up a cigarette while listening to this lovely song. This songs was so nostalgic then and it brought back all the fond memories of the days well spent in the hill city.
@anomajeewani3048
@anomajeewani3048 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ❤❤😙
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 4 жыл бұрын
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවති මම පාර පිරැවා හන්තානේ♥️ මෙ වගෙ හන්තාන කතා කියක් ඇතිද හිතේ♥️ ජය වේවා dhyan අයියා one my favorite ♥️😍 ♥️another hit
@sachithsulakshana
@sachithsulakshana 3 жыл бұрын
අද තමයි පළවෙනි පාරටම ඇහුවේ අද උදේ 10 ඉඳන් දැන් වෙනකන් එක දිගටම අහනවා ඒ තරමටම හිතට කා වැදුනා අනේ මන්දා එපා වෙයිද කියලා ඒත් මේ සින්දුවට මම පට්ටම ආසයි🖤
@damithrajapakshe97
@damithrajapakshe97 2 жыл бұрын
මන් ආසම මේ සින්දුව අහ අහ හිත රිද්දගන්න🙂❤️❤️
@meharasahabandu7432
@meharasahabandu7432 2 жыл бұрын
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ.... මරු ❤️🔥🖤
@hamilton69
@hamilton69 4 жыл бұрын
Yaso Lyrics 💥
@Yasho_Writes
@Yasho_Writes 4 жыл бұрын
😍♥️
@Zez99
@Zez99 4 жыл бұрын
Yooo
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඒ හන්තානේ කතාව අහන්න අහන්න ඇබ්බැහියක් වෙයි කියලා හිතුවේ නෑ... අම්මෝ 🙏🙏💗
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
මගෙ ඇබ්බැහිය ❤🙏
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
@@MANOJ-pu8kb ඇබ්බැහිය ❤️
@hirannuwantha5277
@hirannuwantha5277 3 жыл бұрын
@Dinethi-ld2lh
@Dinethi-ld2lh 7 ай бұрын
2024 ත් අහනවා...භාවනාවක් මේක නම්...එදා වගේම අදටත් addict වෙලා ඉන්නෙ මේ සින්දුවට..🥺❤️
@gimhanibasnayeka7839
@gimhanibasnayeka7839 2 жыл бұрын
අහන්න පටන් ගත්තේ කවදද කියලා මතකත් නෑ, කීපාරක් ඇහුවද කියලා මතකත් නෑ.. ඒ තරමටම ආස සින්දුවක්.. ❤️
@ranshikamihiran9215
@ranshikamihiran9215 3 жыл бұрын
දැන්නම් ටිකක් තේරෙන්වා ලංකාවේ music ටිකක් වෙනස් වෙලා කියලා..මේ වගේ සිංදු set එකක්ම ලගකදි ආවා.. ❤️✊
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 4 жыл бұрын
හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසේන දේද කීවේ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පිරූවා හන්තානේ.❤️👌 හදවතේ අනන්තයටම. විශිෂ්ඨයි .....!
@chamixlk
@chamixlk 3 жыл бұрын
Ado Oya Wage Ekak Liyapanko
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
@@chamixlk අනිවාරෙන් මා එකෝ....❤️🌺
@hxney.sdeepa
@hxney.sdeepa Жыл бұрын
නැවතී මන් පාර පීරුවා හන්තානේ... .........................❤️‍🔥💔❤️‍🔥........................... .............................🎸🌈️............................ එක සුපියක්👊
@mohdqamal7607
@mohdqamal7607 6 ай бұрын
Love this song even i didn’t understand the lyric.Send Love from Bangladesh❤🇧🇩
@gayashinifernando6164
@gayashinifernando6164 3 жыл бұрын
අහපු පලවෙනි පාර දැනෙන සිංදු හරි අඩුයි 😍😥දැන් මේකත් ආසම ගොඩේ🙈❤️
@AnuMadhubhashinie
@AnuMadhubhashinie 4 жыл бұрын
Congratulations sweet 🐻 Dhyan! Have loved your vocals and the music ever since I first heard it. So glad it's finally out. Wish you were shown more in the video 😊 So proud of you as always. God bless!
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
My personal favourite ❤️🥺✨ Yuhhh
@learn_with_binu
@learn_with_binu Жыл бұрын
💖🥺 wooowhhh 😫.. 🥀
@dhammikawijesinghe2192
@dhammikawijesinghe2192 3 жыл бұрын
අපි ආ ගිය පාලු මාවතෙ මං ආවේ නැවතී මං පාර පීරුවා හන්තානෙ... බොහොමයක් හන්තාන අඩවියෙ කතන්දර වල ඛේදාන්තය සුන්දරව විග්‍රහ කරල තියනව Superb ❤️ 🍻
@sithumsandeel1548
@sithumsandeel1548 Жыл бұрын
මේ සිංදුව අහන්න කියලා මට කිව්වේ මගේ crush එක එක පාරයී ඇහුවේ දැන් නම් addic වෙලා❤❤
@gishanvishmitha695
@gishanvishmitha695 Жыл бұрын
Set wei brother
@dhanukaprabhashwara6681
@dhanukaprabhashwara6681 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්..බැරිම තැන කමෙන්ට් එකක් දාන්නෙ 😂❤️❤️
@kavindufernando3329
@kavindufernando3329 2 жыл бұрын
සෑහෙන පරක්කුයි මන්. මෙච්චර ලස්සන සිංදුවක් මිස් උනේ කෝම ද කියලා හිතාගන්න බෑ. සුපිරියක්. ❤️
@Geeshan
@Geeshan 4 жыл бұрын
ඒ විනාඩි හතර යනව තේරෙන්නෙ නෑ 😌 ස්‍තූතියි 🙏♥️
@eshanwijethunga4350
@eshanwijethunga4350 4 жыл бұрын
I don't really have all-time anything. But this song come really close due to all the feelings it brings with it 😍💯💯💯
@kumleproductions4534
@kumleproductions4534 4 жыл бұрын
Subscribe karanne mawa
@Sewmrajapaksha28
@Sewmrajapaksha28 3 жыл бұрын
එක දිගට ඇහුවත් එපා වෙන්නේ නෑ... ඒ ඒ වෙලාවට අමුතුම feeling එකක් එන්නේ.... ඒ හඬ 😌🖤👌 , lyrics , 👌 අමුතුම භාවනාවක් ඒක...🖤🖤
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අහලම අඩන්න හැදුව සින්දුවක්.... මතක මතක් කරලා.... 😔😔💔
@AsithaYa
@AsithaYa 4 жыл бұрын
අපේ ඔස්තාර්ල ටික කොමෙන්ට් කියවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිමි....😁😍
@DilukaLakshanW
@DilukaLakshanW 4 жыл бұрын
මේ සිංදුව අහලා මැරෙන්න තරම් දුකක් දැනුණා.....😔😔❤❤🙏🙏
@chamalimadushika3520
@chamalimadushika3520 Жыл бұрын
අපි ආගිය පාලු මාවතේ මං ආයෙ මං ආයෙ නැවතී මම පාර පීරුවා හන්තානේ 🥰❤️
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අද එයත් හිටිය නම්...... 😔😔 මේ වචන ඇහෙන හැමපාරම උබමයි මතක් වෙන්නේ මහත්තයෝ.... ඇත්තටම උබ ඇබ්බැහියක්... උබ නැති ජිවිතේ හැම තප්පරයක්ම හිස්... 💔
@asuranga175
@asuranga175 2 жыл бұрын
☹️☹️
@Yohan654
@Yohan654 2 жыл бұрын
✌️🖤
@ConsultantsSN
@ConsultantsSN 3 жыл бұрын
නැවතී මම පාර පිරූවා හන්තානේ....... 😌😌😌 ela bn malli CCK 🔥🔥
@Avi.256
@Avi.256 3 жыл бұрын
අහම්බෙන් wall එකෙ යනකොට දැක්කෙ මාරම ලස්සන song එකක් ජයවේවා 😁❤️
@Badra72
@Badra72 6 ай бұрын
Ado mt මෙක දැකල thiyjw... Eth අද thama ahuwe ❤supiri... 2024 ahn එවුන් innwd 🎉
@anufrilishi1909
@anufrilishi1909 Жыл бұрын
Ahamben ahapu sinduwak 😫 as deka piyan ahan innakota mn ayeth parana eh lassana mathaka asse hirauna 💖😫thank you aye hambune nathi unath eyawa . Mathak karala dunnata . Awrudu sathi ganam eyage athe ellila hanthana balan enna hithan hitapu mata eyawa nathi una . Wish karamme eka deyai katawath thaman adare karana kena nathi wenna epa. Song is absolutely perfect .
@sulakshanasenarathne4906
@sulakshanasenarathne4906 3 жыл бұрын
"අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ...." 🎼
@alokamaduranga6252
@alokamaduranga6252 4 жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගෙ ❤❤❤
@durangaharindi7288
@durangaharindi7288 2 жыл бұрын
Mewa tamai sindu...dn tiyenne lankwe trend 2i , 1: dance beat ekak vitrai, 2: malagedarak wge slow...🤣🤣...hama trend ekak pssema ynne nathuwa ,Apu lssnama sindu wlin ekak...thaamath Asama sinduwk♥️♥️
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
දවස් දෙකක් ඇහුවහම එපාවෙන සින්දු අතරෙ අවුරුදු ගානක් ගියත් එපාවෙන්නෙ නැතුව අහන්න පුලුවන් සින්දු ❤
@DrBSKingLK
@DrBSKingLK 4 жыл бұрын
One of the Greatest 🔥🔥🔥🖤😎
@dinithageenada665
@dinithageenada665 3 жыл бұрын
හිත වෙනම ලෝකෙකට අරන් යනවා🔥
@gimhanaranasinghe3395
@gimhanaranasinghe3395 3 жыл бұрын
මට මාව දකින්න පුලුවන් උන එකම සින්දුව මෙක. මගෙ හැගීම් ඔක්කොම වගෙ ඒ තාලය ඒ රිද්මය එක්ක මුසු උනාම මට මාව දැනුනා. ඒ ආදරේ දැනුනා. එක ස්පර්ශයකවත්, හුස්මක්වත් මතකයක් විදියට නැති එ ආදරේ මගේ කියල කියන්න අයිතියක් නැතත් මේ සින්දුවෙන් මන් එක ලෝකේටම කිව්වා. විශ්වාස කරන්න මන් ඊයෙ මගෙ ඇස් දෙකෙන්ම දැක්ක එයා මේ සින්දුව අහලා දාලා තියෙනවා . මට කෑ ගහලා කියන්න පුලුවන් උනා නම් එ මගෙ හැගීම් කියල ලෝකයේ ලස්සනම හැගීම මගෙ උනා කියලා මන් පොත් දාහක් ලියයි එ ආදරේ වෙනුවෙන්. නෑ ඊටත් වැඩී. එක විනාඩි 4.34කින් මන් මාව වින්දා. මන් මගේ ලෝකය දැක්කා . හදවතෙහි ගැබ් ගත් එ ප්‍රේමය හේලි හැගීමක් බවත් එය කිසිදා ගබ්සා කල නොහැකි බවත් හරිම පවිත්‍රව මනුස්සයෙක්ට මෙකෙන් විදින්න පුලිවන්. ස්තූතිය හා ගෞරවය එ crew එකට reality එක හා මානුෂික හැගීම් ඉස්මතු කලාට. මට confess කරගන්න බැරි උන එ ආදරය මෙකෙන් හරි එම පුද්ගලයාට දැනේවී යන සිතින් මන් නවතිමි. ගිම්හානයේ හැගුමකි එයා වෙත ❤️
@RSew-hi3qu
@RSew-hi3qu 2 жыл бұрын
❤️
@sanukasiyasaramusic
@sanukasiyasaramusic 2 жыл бұрын
Wow this song is so relaxing and it is an absolute masterpiece! Vocals 🎤❤️ Music 🎹❤️ Cinematography 🎥❤️ And a proud Sri Lankan Product 🇱🇰
@SunethMx
@SunethMx Жыл бұрын
Lyrics
@maanayaa
@maanayaa Жыл бұрын
ආව දවස් වල ඉදන්ම ආසාවෙන්ම අහන එකක්.. මට නම් මේවා තනිකරම සිහිනලෝක💓
@Ifzfxtchvuceq
@Ifzfxtchvuceq Жыл бұрын
ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම් පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල් යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුණේ නෑ ආයේ සිහිනේ ඡායා පාරාලා ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා මා කීවා නෑසෙනා සේ දරා වේදනා හිත පාරන දේද වේදනා සන්තානේ මට නෑසුණ දේද කීවෙ මේ මන්දාරේ අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ නැවතී මම පාර පීරුවා හන්තානේ නැවතී මම පාර පීරුවා හන්තානේ
@Dhananjaya_nipun
@Dhananjaya_nipun Жыл бұрын
👉👈❤️
@user-ro8wo7qh9c
@user-ro8wo7qh9c 7 ай бұрын
2024 රේ මේක අහන අය කෝ 🥹
@umeshkrishanthan541
@umeshkrishanthan541 4 жыл бұрын
තාම නැවතිලා පාර පීරනවා මම හන්තානේ.. ඔව් යශෝ අක්කගෙ වචන යුකී අයියගෙ සංගීතෙත් එක්ක ධ්‍යාන් අයියගේ හඬින් කී පාරක්ද කියලා මතක නැති තරමටම ආයෙ ආයෙ අහ අහා මම මේ කරන්නෙත් හන්තානෙ පාර පීරිල්ලක්ම වෙන්න ඇති 😍❤️
@Yasho_Writes
@Yasho_Writes 4 жыл бұрын
😍😍
@liyo8178
@liyo8178 4 жыл бұрын
😘😍😍🌹
@Dedunu
@Dedunu 4 жыл бұрын
Wowwwww😭🔥♥️
@Dasindunethmira2007
@Dasindunethmira2007 3 жыл бұрын
ඔව් ඔව් ඔයාගෙ cover එක දැකල ආවෙ 😁
@oshadhigeekiyanage4108
@oshadhigeekiyanage4108 Жыл бұрын
මේක නම් පිස්සුවක් 😍❤️
@hemashakaveesh9012
@hemashakaveesh9012 2 жыл бұрын
ඒකනම් අහපු පලවෙනි සැරෙන්නම හිතට වැදුනා 🥺❤️💆‍♂‍
@samaelshen
@samaelshen 2 жыл бұрын
තවත් මගේ list එකට සුපිරිම සින්දුවක් add උනා එහෙනම් 😊👏✌️❤️🔥
@ameeshaumandi9632
@ameeshaumandi9632 2 жыл бұрын
❤🥺 unbelievable!!! Luv it.... "හන්තානේ"
@ishadi
@ishadi 2 жыл бұрын
Yuki ගෑවෙන ඕනිම තැන්ක් 👉🖤👈 සිංදුව මාරම ලස්සනයි lyrics ❤️💕
@deshansenanayaka714
@deshansenanayaka714 3 жыл бұрын
කවද හරි මේ වගේ production team එකක් එක්ක වැඩ කරන්න ඔන්න 🤩
@Dasindunethmira2007
@Dasindunethmira2007 3 жыл бұрын
මම සාමාන්‍යෙන් රැප් hip hop වගේ සිංදු අහන කෙනෙක් ඒත් මේකට පලවෙනි පාරම ආස හිතුන
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН