ධ්‍යාන - Dhyana

  Рет қаралды 4,951

Damma Chakku

Damma Chakku

4 жыл бұрын

ධ්‍යාන සහ ධ්‍යාන අංග පිලිබඳ පැහැදිලිකිරීමක්
dhammaquest.wixsite.com/dhamm...

Пікірлер: 35
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y 2 ай бұрын
ධ්‍යාන පිළිබඳව මා ඇසූ සවිස්තරාත්මකම පැහැදිලි කිරීමක්...ඔබතුමාට/ඔබ වහන්සේට බොහොම පිං
@sagarikaundugoda7861
@sagarikaundugoda7861 Ай бұрын
🙏🙏🙏
@lasanthachudith-gc2xy
@lasanthachudith-gc2xy 13 күн бұрын
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 merci becoup
@DammaChakku
@DammaChakku 12 күн бұрын
je vous en prie 🙏
@kasunlakmal8995
@kasunlakmal8995 5 ай бұрын
ඔබතුමා අභිණ්‍ය සහිත උතුම් නිවනින්ම සැනසීම ලබත්වා...!
@DammaChakku
@DammaChakku 5 ай бұрын
🙏🙂
@senaniherath5336
@senaniherath5336 2 жыл бұрын
ඔබ තුමාට බොහෝමත් පිං මේ විදියට පැහැදිලි කර දුන්නට
@priyanthapeiris4946
@priyanthapeiris4946 9 ай бұрын
Sadu ! Sadu !! Sadu !!!. Budusaranai.
@asankasampath-ow3sg
@asankasampath-ow3sg 6 ай бұрын
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏
@anomawijekoon7593
@anomawijekoon7593 3 жыл бұрын
ධ්‍යාන භාවනා කිරීමෙදි ගුරු ඇසුර අවශ්‍ය බව අසා තියෙන වා.මම හරිම කැමති යි ඔබතුමාගේ මග පෙන්වීම ලැබෙන වා නම් .ඔබතුමාගේ දේසනා හරිම පැහැදිලි යි ගැබුරුයි. මගේ ගැටලු වලට සාර්ථක පිලිතුරු ලැබුනා ඔබතුමන්ට බොහොම පින්. තෙරුවන් සරනයි !!!!!
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu Sadu... 🙏🌸💞💓
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Hariyatama therum karanawa oba dewal theruwan saranai
@udappkuma
@udappkuma 4 жыл бұрын
Hello, Your videos are extremely informative. This channel and your old channel(and only few other youtube channels) are hidden gems and hope you will keep sharing your knowledge and true experiences with us as most Jhana related videos on youtube are people describing someone else experience without having any experience at all and bunch of people blindly following youtube Dhamma Stars.
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Thank you for your encouraging comment.
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 8 ай бұрын
✨️
@lahirunilanthakumar5211
@lahirunilanthakumar5211 2 жыл бұрын
Hamuduruwane mamath anapanasathi bawanawa amaruwen kalayak karaddi loku sathutak denuna. Hariyata hitha pimbenawa wage pupuranna taram sathutak. Den Den e sathuta denenne na eth mage shariraya denenne nethi wenawa. Sharirayak ne wage denenawa. Wathur uda innawa wage danenawa. Awasana athdekima une mage hadawatha bohoma pehediliwa penna gathta mama kiyala kenek ne indriyak witharai kiyala. Maithree bhawanawa karana ek awasthawakadith mata denuna shareerayak ne sithuwili tikak witharai kiyala bohoma pehediliwa. Mata hamuduruwane shariraya gena appiriyawakmai hemawelema danenne. Mata guruwarayek ne. Bauddhaya nalikawa thamai guruwaraya une. Man hemawelema bana ahanawa. Obawahanse kiyapu dewal matath denuna. Sthuti. Budu saranai.
@DammaChakku
@DammaChakku Жыл бұрын
ඔයා කියන මේ කතාව වෙන්න බැරි දෙයක්. ඔයාට මම නැහැ කියලා පේන්න බැහැ. 😃 හදවත ඔහොම පේන්න බැහ. තමන් අවංක නිහතමානී වෙලා බොරු ඔවැනි නොකියන කෙනෙක් නොවුනොත් මතුවට ඔයාට ධර්මය අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය කතාවල් කාටවත් කියන්න එපා. ඔයා සෝතාපන්න වීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. 🙏😊
@shey_p
@shey_p 4 жыл бұрын
🙏🙏🙏🙏
@videomax6084
@videomax6084 2 жыл бұрын
@sukithamallawaarachchi8184
@sukithamallawaarachchi8184 4 жыл бұрын
,🙏🙏🙏
@lakminiw5641
@lakminiw5641 11 ай бұрын
නමස්කාර වෙවස්
@lihini3548
@lihini3548 4 жыл бұрын
where’s the link to your website?
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Im sorry, I forgot it ,:-) Here it is... dhammaquest.wixsite.com/dhammachakku/post/%E0%B6%B7-%E0%B7%80%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8-%E0%B6%B6%E0%B6%B1-%E0%B6%B0-%E0%B6%9C-%E0%B6%A7%E0%B7%85
@lasanthaperera39
@lasanthaperera39 4 жыл бұрын
මේ වැඩසටහන අහල මමත් ආනාපානසතිය වැඩුව.මම දිගටම කරනවා.බොහොම ස්තූතීයි පින්වත් මහත්මයට.❤
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
බොහොම අගෙයි. ඒගැන ඉතාම සතුටුයි. දිගටම කරගෙන යන්න. ගැටළු ඇත්නම් whatsApp +1 707 234 5687 සමග සම්බන්දවන්න.
@lasanthaperera39
@lasanthaperera39 4 жыл бұрын
@@DammaChakku බොහෝම ස්තූතීයී පින්වත් මහත්මයා ❤යහපතක්ම වේවා..!!!❤
@AmilaMunathanthrige
@AmilaMunathanthrige 5 ай бұрын
Sir samatha bhawanawa thulin neewarana yatapath wee udgraha nimittha darshanaya wee pasuwa prathibhaga nimitthath darshanaya weemen pasuwa prabhashwara alokayaka mata penee giya..eka pulul sooryalokayak wage..eya kihipa warak darshanaya wee nathi una..sir e thathwaya athi wenne sithe samadhiya diyunu wela 1 dhayana thathwayat path uu nisada?
@DammaChakku
@DammaChakku 5 ай бұрын
පළමු ධ්‍යානයට එන්න මුලික සුදුසුකම, ප්‍රීති, සුඛ, එකක්ගතා තියෙන්න ඕනේ. සමහර අයට සිත එක්තැන් වෙනකොට ආලෝකය වැනි දෙයක් එනවා. ඒක සමන්‍ය දෙයක්. නමුත් ධ්‍යාන කියලා නිගමනය කරන්න නම්,. බුදුන් කිව්ව‍ ධ්‍යාන අංග තියෙන්නම ඕනෑ.
@AmilaMunathanthrige
@AmilaMunathanthrige 5 ай бұрын
@@DammaChakku theruwan saranai sir ☺🙏
@poornimaj8502
@poornimaj8502 3 жыл бұрын
සර් සොවාන් ව්මට ඪ්‍යාන අවශ්‍ය ද? සක්කාය දිට්ට්ය ප්‍රහානය ව්ම පමණක් ඇතිද
@DammaChakku
@DammaChakku 3 жыл бұрын
සක්කාය දිට්ටිය එහෙම ලෙහෙසියෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ධ්‍යාන අවශ්‍යයි. ධ්‍යාන නැතිව පංච නීවරණ නැති කරන්න බැහැ.🙏
@narthseneviratne3585
@narthseneviratne3585 4 жыл бұрын
ඔබගේ වට්ස්ඇප් අංකය පහතින් දමන්නේ නම් කෘතඥ වෙමි
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
+1 707 2345687 🙏
@gayathrimunasinghe9128
@gayathrimunasinghe9128 2 жыл бұрын
🙏🙏🙏
පෙරහුරු භාවනාව - Practice Meditation
49:04
ආනාපානසති භාවනාව 1- AnapanaSathiya 1
39:39
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 98 МЛН
අභිධම්ම සාකච්ඡා -08  Rupawachara & Arupawachara Dyana කසිණ භාවනාව  සමථ භාවනාව
20:59
ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව
18:25
ධර්ම ගවේශක - Dharma Gaveshaka
Рет қаралды 8 М.
කසිණ භාවනාව - Kasina Meditation
27:39
Damma Chakku
Рет қаралды 6 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН