මචන් dish එක තියෙන්න ඕන ඈන්ගල් එක 45' කියලානේ කියන්නේ ..ඒකත් වෙනස් කර කර බලන්න ඕනද? අනික තමා LMB එකෙත් අංශක ලකුණු කරලා තියෙනවා. ඒකෙත් මොකක් හරි නිශ්චිත ඈන්ගල් එකක් තියනවද? LMB එක සහ තැටිය අතර නියමිත දුරක් තියෙනවද? LMB එක සවිකර ඇති ලෝහ දණ්ඩත් සීරුමාරු කරන්න ඕනද සිග්නල් ගන්න? අලුතින් ගත්ත TV connection එකක් Active වෙන්න ඕනමද signal strength බලන්න? පෙරගෙවුම් පැකේජ් එකේ මුදල් නොමැති නම් signal පෙන්නනවද? Tv එකේ Menu එකේ Chenal search වල LMB Power කියන එක ON එකේම තියෙන්න ඕනද? ඒක OFf කරන්නේ කුමන අවස්ථාවකදීද?
@JinalChinhana25 ай бұрын
Brother mata dialog tv eka hai karaganna udaw karanawada
@upendrajayashantha24364 жыл бұрын
Ela bro eka wada kala.. apae disc gasak🌴 atthak watila wenas una. bro kewwa wediyata hi kala haryatama hari signal 99_96 awa thanks Aluth set ekak mewidiyata hai karnda puluwan da Diylog tv hi karana kenek kiwwa (podi decoder) ena model eke software ekak enawa ekaparinma hi nokaloth deco eka awul yanawalu eka ඇත්ත Da bro.. ඔබට ජය bs
@slgadgetman4 жыл бұрын
niyamai bro ..sathutui... ehema deyak gana nam danuwath na ..ekanm boru kathawak wage... onima unit ekk apita apahu wena thanakata geniyanna unoth apahu deparak tune karanna wenawane.... e kiyapu widihata 1 parin signal ganna oni nm apita e unit eka apahu pawichchi karann bari wenawane... e kathawa loku boruwak wenna oni...
@dilankasubashinie32443 жыл бұрын
Ane mageth disc eka kelin kesel aththak paath wela den no signal...kohoma thenakada disc eka hai karanna oni?
@rasikashiromi87383 жыл бұрын
Mata compass sensor eka na. E nisa oya app eka weda karanne na. Ekata mukuth karanna deyak kiyanna puluwan da. Loku udawwak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺