මම පැවිදිවෙලා මිත්‍යාදෘෂ්ඨිකව අවුරුද්දක් හිටියා | Didula Arana | Kiriwaththuduwe Ariyadassana Thero

  Рет қаралды 17,232

TV Didula Buddhist

TV Didula Buddhist

Жыл бұрын

පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
ශාන්ත දිසානායක මහතා | EP 128
TV DIDULA ON SOCIAL
Join Our Facebook page : / tvdidula
Subscribe on KZbin : / @tvdidulabuddhist
Watch TV Didula Live : / @tvdidula
TV Didula can be watched via Peo TV channel number 117 and Dialog TV channel number 17 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Sanhinda Media Network - All Rights Reserved
#tvdidulabuddhist #dharmadeshana #thero #bana

Пікірлер: 98
@pradeeppeiris9858
@pradeeppeiris9858 5 ай бұрын
ඔබ වහන්සේගෙන් මමත් ඉගෙන ගෙන තියෙනවා...එදත් ඔබ වහන්සේ හොඳම ගුරුවරයෙක්... අදත් ඔබ වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්...
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 ай бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@CalmFlamingoBirds-kp4ui
@CalmFlamingoBirds-kp4ui Ай бұрын
ඔබවහන්සේට මේ බුද්ධ ශාසනය තුලින්ම ඒ අමා නිවන අවබෝධ වේවා!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 28 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@deepikasamarakone7335
@deepikasamarakone7335 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ වටිනාම ගුණාංගය නිහතමානීබවයි.ඕනෑම කෙනෙකුට සවන් දීමේ ඒ උතුම් ගුණය නිසාම කවදා හෝ දිනක මේ බුද්ධ ශාසනය බබලවන්නට හැකිවේවා!!! ඔබවහන්සේගේ දක්ෂ ව්‍යක්ත විශාරද බව නිවැරදි පාලි උච්චාරනය ඝම්භීර වාග් විලාශය භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට තමන්ගේ මතයන් ඇතුලත් නොකිරීම ...පෙල දහම ඉක්මවා නොයාම මම මහත්සේ අගය කරමි. මේ කල්‍යාණ මිත්‍ර වැටේ අවසන් පුරුක නොවී බොහෝ පිරිසකට උතුම් බුද්ධ වචනය කියාදීමට පින්වත් ස්වාමීන් වහන්සේට සියලුම සම්‍යයක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශීර්වාදය ආනුභාවය දීර්ඝායු සම්පතිය ලැබේවා!!! 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Ай бұрын
සාදූ සාදු සාදු !!! එසේම වේවා!!!
@manikedissanayaka8276
@manikedissanayaka8276 28 күн бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@AnandaBoraluwa
@AnandaBoraluwa Ай бұрын
මිත්‍යා සැඩ පහරමැඩ උඩු ගං බලා පිහිනා වඩින ඔබ වහන්සේලා ගේ පාරමිතා වට මගේ ජීවිතය පූජා කරමි පූජා වෙත්වා සාදූ සාදූ සාදූ !.
@sandyakumari3231
@sandyakumari3231 8 ай бұрын
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳
@pathmakumari4137
@pathmakumari4137 7 ай бұрын
අපෙ ස්වාමින් වහන්ස අපි හරි වාසනාවන්ත උනා පින්වත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය
@kumudusumanasiri5725
@kumudusumanasiri5725 2 ай бұрын
ඔබවහන්සේ අපට උරැම වු බුදු සසුන ආරකෂා කිරිමට ගත් උත්සාහය ඉතාමත් අගයකරමින් පාද නමස්කාර පුර්වක වන්දනාකරමි🙏🙏සාදු සාදු සාදු. මේ පිනෙන් ඔබවහන්සේට නිවනම සාක්ෂාත් වේවා!! සම්මා සම්බුදු පිහිට නොඅඩුව ලැබේවා !! සියලුම දෙවිදේවතාවන්ගේ ආරකෂාව ලැබේවා!! තිසරනයේ සරනින් මේ කරගෙනයන සාසන ආරක්ශාව දිනෙන් දිනම ආරකෂා වේවා ! සැමගේම ආඹිර්වාදය ලැබේවා!! සාද! සාදු!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dimankumara2327
@dimankumara2327 26 күн бұрын
සාදු සාදු සාදු
@disnasenanayake9890
@disnasenanayake9890 18 күн бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏
@user-mw8iy1zu3p
@user-mw8iy1zu3p 2 ай бұрын
සාදු සාදු .සාදු .ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා!!
@premakathriarachchi4036
@premakathriarachchi4036 Ай бұрын
නිවැරදිව ශ්‍රි මුඛ දේශනා ධර්මය අසන අපට අද අසන්නට ලැබෙවානවා ධර්ම දානමය කුශල බලයෙන් පරම පුජනීය ග්‍යරවනීය ස්වාමින්වහන්සේට උතුම් බුදුබව ලැබේවා🙏
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 8 ай бұрын
පිරිසිඳු ශ්‍රී සද්ධර්මය ලක්දෙරණ තුල නගාසිටුවීමට පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවනේ ම සරණ යි🙏🙏
@gnanaranathunga4062
@gnanaranathunga4062 3 күн бұрын
ඔබ වහන්සේ ඉතාම ප්‍රඤාවන්න කෙනෙක් ඒ වගේම ඔබවහන්සේගේ ජීවිතයට සිදුවු සිදුවීම් සියල්ල ඔබ වහන්සේගේ පෙර කුසලයට අනුව සිදුවූ දෙයක් එය අපේ වාසනාවක් පට්ඨාන යන වචනය අප ඇසුවේ ඔබ වහන්සේගෙන් මම වයස හැත්තෑවක විශ්‍රාමික ගුරුවරියක් මම හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දෙනවා අධර්මය පැතිර යන අපේ ධර්ම ද්වීපය මෙම වියසනයෙන් මුදවා ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ඔබ වහන්සේට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා සියලු දෙවි රැකවරණය ලැබේවා !
@sunilperera6492
@sunilperera6492 Ай бұрын
සාසනික මෙහෙවරට අපගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිවනම පූරණය වේවා.
@leetawijesundara7742
@leetawijesundara7742 Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ,උතුම් ගම්භීර ධර්මය සියලු සත්වයන්ගේ දහම් පිපාසය නිවාලමින් චිරාත් කාලයක් බැබළවීමට හැකි වේවා 🙏🙏🙏
@renrathnayake4654
@renrathnayake4654 Ай бұрын
ඔබවහන්සේගේ සහෝදරයෙක් මෙන් ඇසුර මට මහත් ලාභයක්මයි
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගම් පුරා නගර පුරා රටපුරා ලෝකය පුරා ව්‍යාප්ත කරන්න ලැබේවා සියළු ලෝක සත්වයාට මිත්‍යා දුෂ්ටියෙන් මිදී සම්මා දිට්ඨියට පැමිණ සසර කෙළවර කරන නිවන් දොර විවෘත කර දෙන්න ඔබ වහන්සේලා දරන උත්සහය ගෞරවයෙන් අගය කොට සලකනවා ඔබ වහන්සේ ඇතුළු සියලු සංඝරත්නයට ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්න ලැබේවා මා දී න පතා රැස් කරන පින් ඔබවහන්සේලාට අනුමෝදන් වේවා සියලු ලෝක සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා 🙏🙏🙏🙏
@Amadahara645
@Amadahara645 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වමින් වහන්සේට ☸️🙏☸️
@peirism5642
@peirism5642 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 8 күн бұрын
ඔබ වහන්සේ නිවනින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏
@sujathawijesundara5554
@sujathawijesundara5554 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේසාසනික මෙහෙවරට අපගේ නමස්කාරය වේවා
@padmavithana5319
@padmavithana5319 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට සියලු අභිප්‍රායන් ඉටු වේවා !!🙏🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️
@user-kw1qm4fx8u
@user-kw1qm4fx8u 6 күн бұрын
සාදු සාදු කල්‍යාණ මිත්‍ර සමාගම වාසනවක් වේවා ...!
@arsisilat5715
@arsisilat5715 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරනයි .මේ ආත්මය තුලදී ම නිවන්සුව අතවේවා .පින් වත් ස්වාම්න් වහන්සේ ට දෙපා නමදිම් .
@sumithbandula3134
@sumithbandula3134 11 ай бұрын
ඔබ වහන්සේගේන්ඉගනගත් දරුවෙක් . ඔබ වහන්සේ නිවනින් සෙනසේවා...සාදු...සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏
@gayanwaduge9096
@gayanwaduge9096 5 ай бұрын
ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා
@lankahapuarachchi5888
@lankahapuarachchi5888 5 ай бұрын
සාදූ සාදූ සාදූ ... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@upuljayarathna6245
@upuljayarathna6245 7 ай бұрын
නමස්කාර වේවා ! පින්වත් ස්වාමීන්වහන්සේට
@ranathungak.g9710
@ranathungak.g9710 Ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු.......
@upuljayarathna6245
@upuljayarathna6245 7 ай бұрын
ඉතාමත් වටිනා සාකච්ඡාවක් !තෙරුවන් සරණයි !!!
@genukaekanayake6283
@genukaekanayake6283 10 ай бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේගේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏
@gayanwaduge9096
@gayanwaduge9096 5 ай бұрын
මාවත් දායක කර ගන්න ඔබ වහන්සේලාගේ සමාජ සත්කාරයට.මමත් පට්ඨාන ධර්මය ඉගෙන ගන්න කැමති කෙනෙක්.සාදු සාදු සාදු
@piyaseelikatugampola8296
@piyaseelikatugampola8296 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට
@indrajithweerasingha5959
@indrajithweerasingha5959 8 ай бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@slrupasinghe4906
@slrupasinghe4906 Ай бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා 🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 Ай бұрын
මේවන් යතිවරයානන් වහන්සේ ලා තවතවත් භිහිවේවා සාදු සාදු සාදු
@suranjithperera5721
@suranjithperera5721 6 ай бұрын
මහා සංඝරත්නය ට අපගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
@kanchanawijekoon1182
@kanchanawijekoon1182 Ай бұрын
❤ theruwan saranai swamin vahansa
@jayanthimallika6057
@jayanthimallika6057 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් වැඩිවැඩියෙන් නිර්මල බුදුදහම ප්‍රචලිත කරන්නට වරම් ලැබේවා ....🙏🙏🙏 නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා ...සුවපත් වෙත්වා ...🙏
@Waththage
@Waththage 4 ай бұрын
තෙරුවන් සරනයි
@ChutiMahaththaya-d8t
@ChutiMahaththaya-d8t 9 күн бұрын
ඔබවහන් සේගේ පට්ටන දේසනාව ඉගෙනිමට මම කැමතියි
@shenimutu3283
@shenimutu3283 4 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏🙏🙏
@user-vb8jm4mg7x
@user-vb8jm4mg7x 2 ай бұрын
Uthum pattana dharma ya wenuwen mepamana kapa wena oba wahanse ta me bhawaya thuladeema niwan sampaththiya ath wewa !!!!!!!🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 7 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Ай бұрын
නිවෙිදකතුමා කියවනව වැඩියි හාමුදුරුවන් වහන්සේ කියනදේ අහන්න කැමතියි එයා කියන දේ වැඩියි
@preethimallawaarachchi1263
@preethimallawaarachchi1263 20 күн бұрын
🙏🙏
@SudarmasilmathaRagala-cx5oy
@SudarmasilmathaRagala-cx5oy Ай бұрын
🙏🙏🙏 swamin wahansa oba wahanseta gambira darmaya awaboda wewa
@rathnakahandawala9450
@rathnakahandawala9450 2 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷Pinwath swaameen wahansege ema uthum adishtaanaya sapala wewa! Theruwan saranai!
@VipulaEkanayaka-km9cw
@VipulaEkanayaka-km9cw 9 ай бұрын
Theruwan saranayi ape sawamin wahanseta ...🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පට්ඨාන ධර්ම දේශනා ග්‍රන්ථයක් ලබා ගන්නේ කෙසේද.🙏🙏🙏
@user-uk9uh2mu7v
@user-uk9uh2mu7v 11 ай бұрын
Oba wahanaegen igena Gath daruwek math. Oba wahanseta niwan Maga awaboda wewaa!
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට මේ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයක් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷
@kavimalindra3037
@kavimalindra3037 Ай бұрын
Obavahanseta niduk niroge suvTh uthum chaturariya sathya avbodayath athveva sadu sadu sadu
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 Ай бұрын
🙏🙏🙏
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 Ай бұрын
Didula wethatai memapatthan potha geneemata salaswanna. Mama Melbourne sita ayachanaya karami.
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 3 ай бұрын
Sadhu sadhu sadhu
@sriyanimangalika2497
@sriyanimangalika2497 Ай бұрын
Suwain whansege pinta hama dema une sadu sadu sadu
@SusilaPemalatha-u7l
@SusilaPemalatha-u7l Ай бұрын
Utum nirvanaya ikmninma obavahanseta labeva
@sumedhaponnamperuma6092
@sumedhaponnamperuma6092 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthapadmini3749
@shanthapadmini3749 11 ай бұрын
දිදුලට ස්තුතියි. මේ ස්වාමීන්වහන්සේගේ පළමුවෙන් ධර්මදේශනාවක් ඇසුවේ ප්‍රඥා නාලිකාවේ කීටාගිරි සුත්‍රය මාතෘකා කරගෙන කළ දේශනාව. ඉතා හොඳින් පුද්ගලයන් 7දෙනා විස්තර කළා.මට දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන්ද. ගැටළුවක් විසඳගන්න. ඔබවහන්සේ නිවනින් සැනසේවා.
@wbsujithpriyankara687
@wbsujithpriyankara687 9 ай бұрын
Obawahanse nisama mamath pattanaya igena ganna inne asawen
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 Ай бұрын
Ape hamuduruwane,mama sitinne Melbourne city eke. Patthana dharmaya gena potha labaganne keseda?
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 ай бұрын
🙏🙏🙏🙏
@lalaniranawaka3641
@lalaniranawaka3641 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@indraniranasinghe9463
@indraniranasinghe9463 Жыл бұрын
පට්ඨාණ ධර්ම වන්දනා පොත .ලබාගැනීමට කැමතියි .ලබාගැනීමට මාර්ගයක් දැනුම් දෙන්න ස්වාමීන් වහන්ස .
@Dahamthalawa
@Dahamthalawa 11 ай бұрын
අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා!!! දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාවේ සංවිධායක මඩුල්ල ඔබගේ ඉල්ලීම පිළිබඳ සලකා බලනු ඇත. ඔබ අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග 1. දිග අඟල් 7 × පලල අඟල් 5 ප්‍රමාණයේ ලියුම් කවරයක් ගන්න. 2.එහි රුපියල් 150/= ක් වටිනා මුද්දර අලවන්න. 3.ඔබේ ලිපිනය එහි ලියන්න. 4.වෙනත් ලිපි කවරයක බහා පහත ලිපිනයට එවන්න. දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාව, දහම්තලාව ආරණය සේනාසනය, බදුලුඔය, බදුල්ල.
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 7 ай бұрын
ගරු ස්වමින්වහන්සේ වෙතටයි. ආරම්මන ප්‍රත්‍යයේ එන විදි පාලි 9 ගැනය මේ. "කුසලෝ ධම්මෝ අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන......." යන්න 21/10/23 දේශනාවෙන් විස්තර වේ. "අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන...." යන්න 23/10/23 විස්තර වේ. මේ විදි පාලි දෙක මැද ඇති "අකුසලෝ ධම්මෝ අකුසලස්ස දම්මස්ස අරම්මන....." යන්න විස්තර කරන දේශනාවක් ඇතිද? ඒ කුමන දිනයකදී කරන ලදීද යන්න දැන ගන්නට අවශ්‍ය වී ඇත. ඔබ වහන්සේගේ මේ දේශනා අති විශිශ්ඨ බව කිව යුතුයි. ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් චතුරාර්‍ය සත්‍ය අවභෝදය ඇතිවේවා ! 🙏🙏🙏
@thilinip8606
@thilinip8606 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@wbsujithpriyankara687
@wbsujithpriyankara687 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@champarajapakse8441
@champarajapakse8441 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 7 ай бұрын
බහුතරයක් චීවරධාරීන් පොඩිකාලේ ඉඳලාම මහනවෙනවා. ඒ දුප්පත්කමට විසදුමක් විකල්පයක් ලෙසින්. ඒ නායක හාමුදුරුවන්ගේ යුතුකමක් තියනවා මේ අහිංසක දුප්පත් ළමයින්ට ධර්මය අවබෝධ කරදෙන්න. ඒ යුතුකම් ඉටුකිරීම බොහෝ දෙනෙක් පැහැර හරිනව. ඒ නිසාම චීවර දාරීන් වැඩියි
@monikaperera1768
@monikaperera1768 2 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@anandaishtaweera4026
@anandaishtaweera4026 7 ай бұрын
Sadhu Sadhu Sadhu Theruwan Saranai Swaminwahansa Oba wahansegen awasarai Mema potha laba ganne keseda ?
@upuljayarathna6245
@upuljayarathna6245 7 ай бұрын
පට්ඨාන ධර්ම වන්දනා පොත ලබාගන්නේ කොහොමද? කාරුණිකව සඳහන් කරන්න
@NandawathiA.v.g.
@NandawathiA.v.g. Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 47:06
@thushithilakarathna5844
@thushithilakarathna5844 7 ай бұрын
ස්වාමීන්වහන්සේ රචනා කල පොත් තියනවද..ගන්න පුලුවන් කොහොමද කියලා මට දැනගන්න පුලුවන්ද 🙏🙏🙏
@nethsisilasisila6311
@nethsisilasisila6311 10 ай бұрын
Obawahanse katha karna kot Parisian unoth tikak hodai kiyala hithenawa
@upuljayarathna6245
@upuljayarathna6245 7 ай бұрын
සාකච්ඡාව මෙහෙයවන නිවේදක මහතා ස්වාමීන්වහන්සේ හා සමව අසුන් ගැනීම සුදුසු නැහැ නේද ?
@SaralaAbidahama
@SaralaAbidahama Ай бұрын
ආසනයට සුදු පිරුවටයක් දමා ඇත
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 ай бұрын
අපේ සුවාමින්වහන්සේගේන් ඉගන ගන්න පුලුවන්ද පට්ටානය අලුතින් ගන්න. 🙏අවස්ථාවක් තියෙනවා නම් කියන්න බොහොම පින් 🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Ай бұрын
සාදු සාදු සාදු
@user-mw8iy1zu3p
@user-mw8iy1zu3p 2 ай бұрын
සාදු .සාදු .සාදු ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා !!
@user-gg3fo4hx8y
@user-gg3fo4hx8y Ай бұрын
🙏🙏🙏
@chanakasusantha7783
@chanakasusantha7783 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 Ай бұрын
සාදු සාදු සාදු
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 4 ай бұрын
🙏🙏🙏
@mallikagardi3149
@mallikagardi3149 9 ай бұрын
සාදු සාදු සාදු
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 8 ай бұрын
🙏🙏🙏
Hethupala Dahama - හේතුඵල දහම - Pattana Desana
58:25
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 11 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,2 М.
Pattana Desana - Kiriwaththuwe Ariyadassana himi
59:53
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 24 М.
Samantha Pattana Sajjayanawa - Pattana Darmaya -  සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
41:39
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 76 М.