pattana gatha sawistharathmakawa උතුම් පට්ඨාන දේශනාවේ අඩංගු එක් එක් ගාථාවන්ගේ අර්ථයෙන්

  Рет қаралды 74,240

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Күн бұрын

නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව වැඩිදියුණු කිරීම උදෙසා ඔබටත් දායක විය හැකිය. පහත අංකයෙන් කාර්‍ය මණ්ඩලය අමතන්න.
☎ +94723998000
---------------------------------------------------------
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
---------------------------------------------------------
➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @nirwana_dwara
☎ +94723999004
Mail - nirwanadwara@gmail.com
➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp....
➡ නිර්වාණ ද්වාර Facebook Page -
www.facebook.c...
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
අරැන - 077 681 2049
---------------------------------------------------------
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

Пікірлер: 234
@gangajayakodi2071
@gangajayakodi2071 7 ай бұрын
පට්ටාන දර්මය වටහා ගනීමට උපකාර කල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු ..සාදු ...
@ranjaniindralathabimbamoho126
@ranjaniindralathabimbamoho126 7 ай бұрын
පට්ඨාහ ධර්ම දේශණ⁣ාව පිලිබඳ සිංහල අ.වබෝධය ලබා ගන්න උපකාර කරන ඔබ වහන්සේ ට මාගේ පාද නමස්කාර ස්තුතිය පුද කරමි ඔබ වහන්සේ ට මෙම සත්කාරය නර්වාණ අවබෝධය පණිසම හේතු වේවා .
@chandrasrikumara2649
@chandrasrikumara2649 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා
@siriyawathekg
@siriyawathekg 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌻🌻⭐⭐⭐⭐⭐
@Chintha-jf7lr
@Chintha-jf7lr 4 ай бұрын
😢😢and
@malithjayawardena9591
@malithjayawardena9591 3 ай бұрын
ඔබ වහන්සේ ta උතුම් වූ නිවන් අවබෝධ වේවා !!! 🙏🙏🙏​@@ranjaniindralathabimbamoho126
@kisagothami2084
@kisagothami2084 3 ай бұрын
සාදු ! සාදු ! සාදු ! කාලයක් තිස්සේ සොයමින් සිටි පට්ටාන දර්ම අරුත් අද දින හොඳින් තේරුම් ගත්තා . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
@amilaniroshan5675
@amilaniroshan5675 26 күн бұрын
කල්‍යාණ මිත්‍ර ගෞරවණීය ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ChampaMapa
@ChampaMapa 4 ай бұрын
උතුම් දේශණාව අර්ථ සහිත දේශණා කල obawahanseta මාගෙ නමස්කාරය වේවා!!!
@NalaniSooriarachchi
@NalaniSooriarachchi 4 ай бұрын
මෙම ගැඹුරු ධර්මය අපහට කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා
@wasanthiniwunhella1443
@wasanthiniwunhella1443 2 ай бұрын
ඔබ වහන්සේට උතුම් ධර්මය ඉතාමත් ඉක්මනින් අවබෝධ වේවා.තෙරුවන් සරණයි.
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 4 ай бұрын
මෙම උතුම් ශ්‍රී සද්ධර්මය පට්ටාන දේශනාවන් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි මනාව දේශනා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම අමා නිවන් සුව සාක්ෂාත් වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@diuldeniya1260
@diuldeniya1260 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මහත් ගෞරවයෙන් නමස්කාර කරමි ධර්ම මාර්ගය ගමන් කරන සියලුම දෙනාට උපකාරය වේවා sadu sadu sadu
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 8 ай бұрын
සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා
@somamalani4457
@somamalani4457 8 ай бұрын
සාදූ සාදූ සාදූ...ඔබ වහන්සේට නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා,..
@wathsalaukkotuwa8761
@wathsalaukkotuwa8761 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !
@nimalsenarathna6734
@nimalsenarathna6734 5 ай бұрын
මෙපිනෙන්ම ඔබ වහන්සේට නිවන් සුවය ම ලැබේවා
@NandaniMendis-nc9zg
@NandaniMendis-nc9zg Ай бұрын
මේ ආකාරයට නොදන්නා අබිදර්ම දේශනාවල් සරලව කරුනවෙන් කියාදෙන පින්වත් සවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු..සාදු ...සාදු
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ramanigamage7393
@ramanigamage7393 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නදින් පිණිස හෙතුව වෙවා.බොහොමයක් අවබොධය වුණා.
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@AriyawathiSenarathna
@AriyawathiSenarathna 3 ай бұрын
සාදු සාදු සාදු
@amithauyangoda9490
@amithauyangoda9490 3 ай бұрын
මාගේ තථාගත්යන් වහන්සේ ගේ ගැබුරු ධර්මය තේරුම් ගත හැකි අයුරින් ඉතා පැහැදිලිව තේරුම් කර දෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ,, නිදුක් නිරෝගී වේවා,, උතුම් නිවන බොහෝ දුර නොවේවා,, 🙏🙏🙏🙏🙏🙏🙏,, මගේ වන්දනාව වේවා
@RaniMalani
@RaniMalani 3 ай бұрын
සාදු .සාදු .සාදු .සියලු ම.සත්වයෝ .පටිටාන.දර්මය .අවබෝද .කර .ගනිත්වා .ස්වාමින් .වහන්සේ .පැතු.යම් .බෝදි යකින්.සිතු.යමි.අයරැකින්.සැන.සේවා.🙏🙏🙏🌷🌼
@anomaweerasinghe569
@anomaweerasinghe569 7 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරොිගී චිරජීවනය සැලසේවා ...සාදූ ....සාදු ...සාදු ..🌹🙏🌹🙏🌹🙏🌹
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 3 ай бұрын
මාද නිවනින් සැනසීම සදහා වීර්‍යය කරමි.
@S.kRamya
@S.kRamya 8 күн бұрын
අපිට නිවන් මගට කරුණාවෙන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා වෙහෙස නොතකා උපකාර කරනවා බොහෝ පින් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි චිරාත් කාලයක් සසුන බබළවන්න ට ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය ලැබේවා ලැබේවා මේ පින් බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏 දෙපා නමදිම් සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 9 ай бұрын
පළමුව obawahansege depanamada namaskara karanawa ස්වාමීන් වහන්ස ,මෙවැනි වටිනා දේශනාවක් ලබාදීමට කාරුණික වීම පිළිබඳව . නැවත නැවතත් srawanaya කිරීමෙන් වටහා ගැනීමට උපරිම උත්සාහ ගන්නවා .පතන bodiyakin obawahanseta amaniwanama labewai pathami .tharuwan saranai swaminwahansa .
@amithakumari6164
@amithakumari6164 5 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා...පට්ඨාන ධර්මය තේරුම් ගැනීම සදහා අපවෙත මහත් අනුකම්පාවෙන් කරන්නාවූ මෙම සත් ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා ..මේ භවය තුලදීම උතුම් නිර්වාණය අවබෝධ කරත්වා ..දීර්ඝායුෂ ලැබේවා පින්වත් සවාමීන් වහන්ස නිදුක් නීරෝගී සුව සම්පත සැලසේවා .තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට....
@jayanthiabeykoon5750
@jayanthiabeykoon5750 7 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිට පෙර ඉගෙන ගෙන තිබුනද අමතක වෙමින් යන එම පැහැදිලි කිරීම් මටද බලවත් උපකාරයක්(උපනිශ්‍රය )උනා මාගේ දහම් දැනුම නැවත වර්ධනය කර ගැනීමට.අභිධර්මය අසා සිට් කිරි වවුලන් (තිරිසන් සතුන් )පවා සුගතිගාමී වී පසුව නිවන අවබෝධ කලාසේ මමද මේ පිනෙන් ගෞතම සසුන තුළදීම නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමි. ඔබවහන්සේට මේ දේශනා කුසලය උතුම් නිවන පිණිසම උපනිශ්‍රය වේවා. මට ධර්මය කියා දුන් සියළුම ගිහි පැවිදි ගුරුවරුද මේ පින් අනුමෝදන් වෙත්වා.ඒ සියලු දෙනාද ගෞතම සසුනේදීම නිවන් දකිත්වා යි පින් දෙමින්ම ප්‍රර්ථනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara Ай бұрын
සාදු සාදු සාදු ...අනුමෝදයාමී🙏🙏🙏
@sarathkumara6150
@sarathkumara6150 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@srisaram7945
@srisaram7945 Ай бұрын
පින් සිදුවේවා !
@EvadamayanthiDamayanthi
@EvadamayanthiDamayanthi 2 ай бұрын
මෙවැනි ගැඹුුර ධර්මයක් ⁣අදුරේ අතගාපු අප සියලු මනුස්සයන්ට පෙන්වා දුන් ඔබ වහන්සේට තව තව වීර්යය ශක්තිය ලැබෙිවා. බලාරොත්තූ වන සියලු පුාර්ථනාවන් ඉටු වෙිවා. සාදු සාදු සාදු.
@sandhyawick5905
@sandhyawick5905 Ай бұрын
සමන්ත පට්ඨාන ධර්මය ඉගෙන් ගැනීම අද දින ආරම්භ කරා ස්වාමින්වහන්ස උතුම් වූ මහා සෑ වැලි මලුවේ ඉදගෙන. මූලික කරුනු සටහන් කරමින්. ඉතා පිලිවෙලින් සුපැහැදිලිව කරන දේශනාව දිගින් දිගටම ඇසීමට ප්‍රියතාවයක් කැමැත්තක් පෙලබවීමක් ඇතිකර නවා ස්වාමින්වහන්ස. මෙපින් බෙලෙන් ඔබ වහන්සේ අජර අමර නිවනින් වහ වහා ඉතා ඉක්මනින්..සැනසේවා🙏🙏🙏🙏🙏🙏
@daddyaah4437
@daddyaah4437 4 ай бұрын
බොහොම ස්තුතියි !!
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu Ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
මටත් නිවනින් සැනසීමට වසනාව ලැබේවා 🙏🙏🙏
@suranjithperera5721
@suranjithperera5721 9 ай бұрын
සාදු ,සාදු සාදු අනුමෝදාමි .🙏🙏🙏
@Ashoka-l6c
@Ashoka-l6c Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 4 ай бұрын
මේ ගැඹුරු දහම ලිහිල් කර අපට තේරෙන ලෙස දේශනා කරන ඔබ වහ්හන්සේට ඒ කුසලය පතන්නාවු භෝදියකින් නිවන් අවභෝධයට උපනිශ්‍රය වේවා ! 🙏🙏🙏 මෙහිදී "සුභා චබ්බන්න රන්සීයෝ " යන්නේ තේරුම නැවත තේරුම් කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමි. ප්‍රග්නා tv හරහා දේශනාවේත් මේ කොටස නැත. 🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara Ай бұрын
ප්‍රභාමත් වූ ශඩ් වර්ණ රශ්මි මාලාව යන්න මෙහි සරල තේරුමයි. ඒ පිළිබඳව විස්තර වන දේශනා නිර්වාණ ද්වාර youtube නාලිකාවේ ඇත .ඒවා ශ්‍රවණය කරන්න
@chandrikaarachi8788
@chandrikaarachi8788 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 4 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@premakathriarachchi4036
@premakathriarachchi4036 3 ай бұрын
ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏
@0suranganijayasinghe835
@0suranganijayasinghe835 13 күн бұрын
Mage namaskaraya wewa sawaminwahansa.
@PriyanthiJayamaha
@PriyanthiJayamaha 4 ай бұрын
සාදු ....සාදු ...සාදු
@RathnayakaChandani-id4sf
@RathnayakaChandani-id4sf 3 ай бұрын
පැහැදිලි ව පිරිසිදු ව තේරුම් ගත් තා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු
@SomawathiSoma-wp2rk
@SomawathiSoma-wp2rk 7 ай бұрын
Sadu.sadu.sadu.swamin.wahansa.oba.wahanseta.namaskara.wewa
@sriyanirathnayake688
@sriyanirathnayake688 7 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට mage namaskaraya වේවා
@noblevision2024
@noblevision2024 3 ай бұрын
මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන ම අත් වේවා!!! තෙරුවන්සරණයි නමො බුද්ධාය
@amodayamanjali3402
@amodayamanjali3402 4 ай бұрын
සාදු සාදු සාදු harima ආසාවක් mae dasn ahanna harima satiui maga jivitta maya sawan danna labunatA taruwan සරණයි අපේ හාමුදුරුවනේ
@Nirwana_Dwara
@Nirwana_Dwara 4 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@jayanthiabeykoon5750
@jayanthiabeykoon5750 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@premaabeysekara9614
@premaabeysekara9614 4 ай бұрын
පටිටාන වැනි දර්මයඅඅපටඅනුකම්පා වෙන් දේසනා කරනස්වාමින් වහන්සේනිර්වානඅවබෝදය මේආත්ම බවයේදිම ලැබේවා එම දේසනා අසන්නට අපිත් පුන්ය වන්තයෝ වෙමු. සාදු සාදු සාදු
@amithakumari6164
@amithakumari6164 3 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏
@SomawathiMahanama
@SomawathiMahanama Ай бұрын
Kiriwaththuduwa
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. හොදින් පැහැදිලි වුණා පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින්.
@MathikaPremathilaka
@MathikaPremathilaka 2 ай бұрын
Sadu sadu sadu gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
@shashiwijesekara4872
@shashiwijesekara4872 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼
@olgaalwis9681
@olgaalwis9681 11 күн бұрын
Oba Wahanseta bohoma pin. Sadu Sadu Sadu 🙏🙏🙏
@moreendisanayaka9111
@moreendisanayaka9111 2 ай бұрын
Sadu sadu sadu sadu anumodan wemi. Theruwansaranai ape hamuduruwanta
@kusumkanthi7575
@kusumkanthi7575 5 ай бұрын
Oba වහන්සේට meweni desana prwatwemata නිදුක් nirogi suwaya ලැබේවා
@neethahaase
@neethahaase 2 ай бұрын
නමස්කාර වේවා!!
@chulachandrasekara3773
@chulachandrasekara3773 Ай бұрын
සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 2 ай бұрын
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
@manelwijesiri3769
@manelwijesiri3769 5 ай бұрын
ඔබවහන්සේට උතුම් වු නිර්වානව⁣බෝධය ලැබේවා
@sriyaniwimala797
@sriyaniwimala797 2 ай бұрын
Sadu sadu sadu pineteme asanne labunasadu sadu sadu
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 ай бұрын
🙏🙏🙏
@nishafonseka2633
@nishafonseka2633 2 ай бұрын
සාධූ සාධූ සාධූ !!!
@S.kRamya
@S.kRamya Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏
@nemalibandar6406
@nemalibandar6406 4 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා..... 🙏🙏🙏🙏🙏
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු උතුම් කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ඔබ් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
@S.kRamya
@S.kRamya 8 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 6 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 4 ай бұрын
🙏🙏🙏තෙරුවන්සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
@swarnaadikaram5189
@swarnaadikaram5189 2 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 ай бұрын
🙏🙏🙏
@malanipathiraja7421
@malanipathiraja7421 4 ай бұрын
Sadu sadu sadu
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 4 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
@charlottepanawala7503
@charlottepanawala7503 3 ай бұрын
Saadu Saadu Saadu 🙏 Swamin wahanseta mage Namaskaraya weewaa!
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 3 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🌹
@ashokasri2134
@ashokasri2134 2 ай бұрын
Oba wahanseta dahasswarayak pin.
@dinushimadurangi4966
@dinushimadurangi4966 3 ай бұрын
Mae pattan potak matah awassai puluwannam matah potak labadaenna godak pin
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
ඔබගේ ලිපිනය මෙම අංකයට whatsapp කරන්න 0716999004
@juwandanasilva9723
@juwandanasilva9723 2 ай бұрын
Sadu.sadu.sadu.
@KHLalitha
@KHLalitha 3 ай бұрын
Gambeera mema desanawa. Apata avaboda kala Garu svameen wahanseta mage namaskaraya weva. Sadu....sadu.... Sadu.... 27:15
@seeladahanayaka5491
@seeladahanayaka5491 7 ай бұрын
Pinwath swaminwahanseta mage namaskaraya wewa🙏🙏🙏
@ashokawickramarathne
@ashokawickramarathne Ай бұрын
නිවනින් මිදීම පිණිස මමද උත්සාහ දරමි.සාදු!සාදු !සාදු !
@Pushpalatha-o9x
@Pushpalatha-o9x Ай бұрын
15:23
@nelumwanaguru1448
@nelumwanaguru1448 12 күн бұрын
Sadhu sadhu sadhu
@SomawathiMahanama
@SomawathiMahanama Ай бұрын
wendum pidum karamin sitiya misa arthwabodayak nothibina obawahanseta pin dhrmawabodaya lebewa 441,11,,a, samagimawattha Thalagala kiriwaththuwa pothak ewanu, mena,
@ashokamedhankari1012
@ashokamedhankari1012 4 ай бұрын
Sadu sadu sadu
@Amadahara645
@Amadahara645 8 ай бұрын
🔘 තෙරුවන් සරණයි ...!!! අපේ ලොකු ස්වමින්වහන්ස ...☸️🙏🙏🙏☸️ 🔘උතුම් වු ශ්‍රී සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා ..!!!☸️🙏🙏🙏☸️ 🔘 බුද්ධසාසනං චිරං තිට්ඨතු ...!!! ☸️🙏🙏🙏☸️
@juwandanasilva9723
@juwandanasilva9723 2 ай бұрын
Budu sarani
@ChandraRohini-j6e
@ChandraRohini-j6e 7 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සෙ මගේ නමස්කාරය වේවා෴෴෴ 🎉🎉🎉🎉
@shanthijayalath4517
@shanthijayalath4517 3 ай бұрын
Theruwan saranayi swaminwahansa..🙏🙏🙏🙏🙏🙏
@arsisilat5715
@arsisilat5715 2 ай бұрын
මම නිවන්සුව ලබා ගැනීම වීර්‍ය්කරන කෙනෙක් ..පින් වත් ස්වාම්න් වහන්සේ ට පාදවන්දනා කරම්න් පින් දෙම් . දැන් මාස යක් ව්තර යි මේක ලැබුනේ .. පුදුම කැමැත්ත කින් ඉගෙන ගනේ .🙏🙏🙏🙏♥️ ..කිරිවත් තුඩුවේ අරියදස්සන ස්වාම්න් වහන්සේ 2024 මේ වසරේ අගෝස්තු මාසයේ සිට ඉදිරියට දර්ම දේශනා වලට වඩ්න ස්තානය කවුරු හරි දන්න කෙනෙකු දාන්නකො පින්සිදුවෙනවා .♥️තෙරුවන් සරණයි .
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 ай бұрын
ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකාරක අරුණ මහතා අමතන්න 0776812049
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 Күн бұрын
සාදූ සාදූ සාදූ .
@nisansalathambugala3317
@nisansalathambugala3317 Ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@slteachbrother4523
@slteachbrother4523 4 ай бұрын
සාදු සාදු
@emilatukorala3720
@emilatukorala3720 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@InukaRanasingha
@InukaRanasingha Ай бұрын
@indranijayalath8236
@indranijayalath8236 4 ай бұрын
මෙම උතුම් පට්ඨාන ධර්ම දේශනයේ අර්ථයන් පැහැදිලිවම තේරුම් කරදුන් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය මේ බවයේදීම අවබෝධ වී මේ බුද්ධ සාසනයේදීම උතුම් නිර්වානය සාක්ශාත් කරත්වා....🙏🙏🙏 තෙරුවන් සරණින් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 4 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@rohinidesilva7229
@rohinidesilva7229 4 ай бұрын
සාදු සාදු සාදු 🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 4 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankahapuarachchi1673
@lankahapuarachchi1673 9 ай бұрын
සාදූ සාදූ සාදූ ... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@wimalaranjani6136
@wimalaranjani6136 4 ай бұрын
Ape,hamuduruwanta,,daadasamidu pihitay
@Nirwana_Dwara
@Nirwana_Dwara 4 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@Nirwana_Dwara
@Nirwana_Dwara 4 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@jcghewage5480
@jcghewage5480 9 ай бұрын
සාදු සාද සාදු
@PriyanthiWilamune
@PriyanthiWilamune 4 ай бұрын
🙏🙏🙏
@kanthiweerarathna500
@kanthiweerarathna500 4 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 3 ай бұрын
🙏🙏🙏
Hethu Prathya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Theo
1:05:35
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 80 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero
49:36
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 650 М.
සෝවාන් මග | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
53:14