Рет қаралды 4,247
Hi gorgeous family 💐
This video is about
ඩයට් ප්ලෑන් එක ගෙනාවා මෙහෙම කරලා මාසෙකින් බර කියන්න ඕනේ 🤗|Diet Plan Sinhala|Weightloss Journey|SL
#weightlossjourney#intermittenfasting#dietplans
ඔන්න බර අඩුකරගන්න එකම රාමුවකට කොටු නොවී එපා නොවී ආහාර ගන්න....නීරෝගි හැඩැති සිරුරක් ලබාගන්න මම ඔයාලට ආස හිතෙන විදියට දවසේ ආහාර ගන්න පිලිවෙල ....ගන්න ඕනෙ මොන ආහාරද ....වැලකෙන්න ඕනෙ මොන ආහාර වලින්ද.....කරන්න ඕන workout මොනවද 💯💯මේ හැමදේම මේ වීඩියෝ එකෙන් අරගන ආවා....බලන්න වීඩියෝ එක ඔයාට කොයිතරම්
වටිනවද කියලා 💐💐💐🫵🫵💯💯🤗🤗🌻🌻🌻