KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෑම්ප් එකේ ආයුධයෙන් පාතාලේ ඕඩර් එකට මිනී මරණ අපරාධ රාජ්යකද අපි ජීවත් වෙන්නේ.@TruthwithChamuditha
45:19
අංගොඩ ලොක්කගේ රත්තරන් තැලිය කතරගම කපු මහත්තයා හොරකම් කරා.@TruthwithChamuditha
55:38
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
The Best Band 😅 #toshleh #viralshort
00:11
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මරන්න පාතාලය එක්ක ගේම ගහපු DIG ගෝලයාගේ හඬ පටය මෙන්න.
Рет қаралды 203,268
Facebook
Twitter
Жүктеу
1
Жазылу 840 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 587
@mohamedajaaz2420
10 ай бұрын
වටිනා සාකච්ඡාවක්... කීර්ති කිසිවක් නිකං කියන්නෙ නෑ...
@deepalraja
10 ай бұрын
රසවත්...සාකච්ඡාවක්...කීර්ති මහත්මයාගේ program හරි රසවත් ...👍👍
@gaminiwijebandara9591
10 ай бұрын
නියමයි චමුදිත, නියමයි මම ආසම කීර්ති එක්ක සංවාදය
@chaminijayathilaka2633
10 ай бұрын
මාත් 🙋🙋
@malimali4037
10 ай бұрын
මාත්
@dil-oc9cs
10 ай бұрын
Aniwa
@sumithpriyadarshana7830
10 ай бұрын
True
@fareenawahab3565
10 ай бұрын
මමත් හරිම ආසයි කීර්ති එක්ක චමුදිත ගේ වෑඩ සටහනට
@RemeReme-z5u
10 ай бұрын
කීර්ති රත්නායක යමක් ඉදිරිපත් කරන්නෙ හෝදල.හත්වරක්.පෙරල සුද්ධ කරපු සත්‍යය සංවාදය ඉතාමත් ප්‍රයෝජනවත්,👍👍
@Wishwaya-uz2eh
10 ай бұрын
කීර්ති කියන්නෙම වැඩ්ඩෙක්,චමුදිත කියන්නේ වැඩකරුවෙක්...ඔය දෙන්නම මේ රටට ගොඩක් වටිනවා.
@udayasampath5412
10 ай бұрын
Kirthi kiyanne mama dekapu supiri wedda❤
@duminda1878
10 ай бұрын
උබල මහ හරක් ... නාමල් කුමාර කියල එකෙක් හිටිය මතකද ????
@MangalaMadusanka-i8p
10 ай бұрын
තොපි වගේ එවුන් තමයි බැසිල් ජනාධිපතිකමට ඉල්ලුවත් දිනවන්නේ
@malimali4037
10 ай бұрын
නියමයි චමුදිත ❤❤❤
@wasanthakumara1670
10 ай бұрын
නියමයි සුපිරි කීර්ති පට්ට 👍
@kapilasuriyabandara6459
10 ай бұрын
මේ වැඩසටහන බලපුවහම මේ සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට හිතෙන්නේ නැද්ද ඇත්තටම අපි මේ පාදට දේශපාලනය වෙනස් කළ යුතුමයි කියලා කියල පාදට දේශපාලනයයි මේවයි ඔක්කොම එක සමානයිඅපිට පුළුවන් මේවා ඔක්කොම වෙනස් කරන්න අලුත් ආණ්ඩුවක් පත් කරලා මාලිමාවට ජය වේවා❤❤❤❤
@masonmatt9117
10 ай бұрын
ඒත් හාල් කිලෝ 20ට, ඉඩම් ඔප්පුවකට, රට පාවා දෙන කාලකන්නි තාම අපේ රටේ ඉන්නවානෙ. 😢
@gajalanka95
10 ай бұрын
👍💖🧭
@danih.6707
10 ай бұрын
අනිවාර්යෙන්ම!
@aselafernando4288
10 ай бұрын
Aluth labbakin wenne naa ban.wisen wisa nasanna one.
@HemaKodithuwakku-r3r
10 ай бұрын
විසෙන් විශ නසන්න.කියලා හිතනවා නම් ඒ විසෙන් උන් කැපෙන්නේ නැ රටේ අනාගත දරුවෝ ..පව් උන් බන් අපි අපේ වැඩිහිටියන් ට දොස් කියනවා ඒ මිනිස්සු ධනවාදී වලව් කාර ප්‍රබු වරුන් ට ඡන්ද දීලා රටට කෙලවිල යන කල් හාල් සේරුවට .ඇට .කිලෝ 8ට හදෙන් හාල් ගේනවා කියපු අය ඉඳලා රැවටූන පසුව කක්කුසි කටට තහඩුව ට කන්නාඩියට උලු කැටේට සිල් රෙදි සිමෙන්ති කොට්ට පටන් බත් පැකට් එකට කුඩු පැකට් එකට රුපියල් 2000.අරක්කු කාල දැක්කා රැවටූන තවත් එහෙම වර්තමානයේ ජීවත් වෙන අපි කළොත් අනාගත දරුවෝ අපි මැරිච්ච මිනි වළවල් වලට පවා හෙන ඉල්ලන්න එක සාධාරණ නැද්ද .😢
@mayuraovinda4731
10 ай бұрын
හඩපට එලියට සලුපට අහසට 😅😅😅
@priyankabalapuwaduge1261
10 ай бұрын
😂😂😂😂
@shiraniamarasinhe9638
10 ай бұрын
😂😂😂😂
@oshadhajayasinghe7074
10 ай бұрын
දැන් තිරගත වේ
@beragalawindchillcottage1699
9 ай бұрын
තිලින කියන්නෙ පාතාලෙ එක්ක ඉන්නෙ මේ ඩ්‍රාම
@rajinifonseka2075
10 ай бұрын
චමුදිත කීර්ති සර් ආචාර කරනවා. හැමෝමපරිස්සමින්.❤❤❤
@arunamusic6170
10 ай бұрын
ජයවෙවා කීර්ති අයියා ❤❤❤❤❤
@anjana.desilva07
10 ай бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ලංකාවෙ තියෙන ලොකුම පිළිලය රාජ්‍ය සේවය තමයි...හැබැයි කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නෑ...රාජ්‍ය ආයතනයට ගිහින් බලන්න මිනිස්සුන්ට සලකන සැලකිල්ල...අඩුම තරමින් මනුස්සයෙකුට ගරු කරලා කතා කරන්නවත් දන්නෑ.... හැබැයි උන් කිසිම කෙනෙකුට බයක් නෑ... අඩුම තරම එවුන්ගේ ආයතන ප්‍රධානීන්ටවත් බය නෑ... ඔවුන්ගේ රාජකාරිය මොන විදිහට කරත් ඒ ගැන කරන්න පුළුවන් කෙංගෙඩියක් මේ රටේ නෑ.. ඕන නම් inquiry එකක් යයි.. ටික කාලයක් ගිහිල්ලා ඉවරවෙලා නිදොස් කොට නිදහසේ වෙයි..
@palitharanasinghe7410
10 ай бұрын
සංතොසයි... සුබ අනාගතයක්
@Kumary-o5t
10 ай бұрын
හරිම වටිනවා මේ කතාවනම්
@gihanthilakarathna8745
9 ай бұрын
✌ ජය වේවා චමු
@dumindaalexander8033
10 ай бұрын
අපි සාමාන්‍ය මිනිස්සු විදිහට කාටද බං අපේ ආරක්ෂාව භාරදෙන්නෙ 😢
@vimukthithilakarathnathila8292
10 ай бұрын
සිරා කතාව
@gaminiwijebandara9591
9 ай бұрын
අපි අදහන දෙවියන්ට බුදුන්ට
@dumindaalexander8033
9 ай бұрын
@@gaminiwijebandara9591 ඒ ඇරෙන්න පිහිටක් අපිට නෑ 🥺
@samanthalekamge2995
10 ай бұрын
තෙරැවන්සරනයි❤❤❤ චමුදිත 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@krishnakrishkrish2291
10 ай бұрын
හොඳම වැඩ සටහනක්
@chefduminda
10 ай бұрын
නියමයි චමුදත...❤❤❤
@janathsusantha7216
10 ай бұрын
උන්ට උදව් කරන්නේ ඇතුලෙන්ම තමයි ඒ තමයි නීතිය
@nallaperumarupa5962
10 ай бұрын
Pls keerthi and chamuditha. God Bless to your people 🙏
@kumariwathupola6951
10 ай бұрын
Keerthi enakam eththa ahanna balan inne mama..chamuditha yo adarei ithin ❤❤
@ajithbandaranayaka8214
10 ай бұрын
මට තියෙන ප්‍රශ්නේ මුන් දෙන්න කොහොමද ජිවිත තර්ජනයක් නැතිව ඉන්නේ කියල.
@indi15
10 ай бұрын
සහතික ඇත්ත කතාව
@MrAeonM
10 ай бұрын
මුන් දෙන්නා හොඳ ගේමක් ගහන්නේ....ටිරාන්,දේශබන්දුවයි එක්ක...කයිවාරු ගහන එක විතරයි..ඇයි මේ කියන දෙවල්වල් හොයන්නේ නෑත්තේ?
@sumithpriyadarshana7830
10 ай бұрын
ඕන ගොනෙකුට එහෙම හිතන්න පුළුවන්. කීර්තිට ජීවිත තර්ජන ඕන තරම්
@kliyanage211
10 ай бұрын
@@indi15මොනවා උනත් තිත්ත ඇත්තනෙ,
@jayanthajayakodl
10 ай бұрын
Oya. Hithu.wada..keethi.kiyanne..ponnayek.kiyalla.top.waddek..yaluwaa..😅😅😅😅
@niranjana4699
10 ай бұрын
Chamuditha, excellent interview. Truth Revealed.
@padeeplaksman
10 ай бұрын
කීර්ති මහත්තයා පරිස්සමෙන්
@AnandaFonseka-s1i
6 ай бұрын
කීර්ති කියන්නේ, Master brand
@indrarathneperera7397
10 ай бұрын
Good. Job ❤
@TalkWithUditha
10 ай бұрын
අසාධාරණය වෙනුවෙන් සාධාරණය අයදින්න යන මිනිස්සුන්ට වෙන්නෙ, කබලෙන් ලිපට වැටෙන්න. අප්පිරියයි.
@priyankabalapuwaduge1261
10 ай бұрын
🤮🤮🤮🤮
@sujeewafernando5703
9 ай бұрын
Excellent interview.
@ShagiMusic512
10 ай бұрын
මේ රට්‍රෙ හරින කීර්ති රත්නායක වගේ අයට හොද තනතුරු දෙන්න ඕන්‍ර්
@dumindajanaka4083
10 ай бұрын
චමුදිතගෙ ෂෝ වල මම කැමතිම චරිතය කීර්ති.ඇත්ත උනත් බොරු උනත් බලන් හිටියා වගේ කියන විදිය හරිම ආකර්ශනීයයි.
@rajithaseneviratne4
10 ай бұрын
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ තරම් දූෂිත නම් අපරාධකරුවන්ට මොන වගේ නීතියක් ද ක්‍රියාත්මක කරන්න පුළුවන්. එක් DIG නමක් සඳහන් කර ඇත. එය කම්පනයට පත් කරවන සුළුය..
@jagathmallawaarachchi7758
10 ай бұрын
Maruuuu kathawaaa
@ashokawithanage8216
10 ай бұрын
😅🙋
@gajalanka95
10 ай бұрын
😂😂
@slmicro3857
10 ай бұрын
😂😂කොමඩි විත් චමුදිත😗
@ChamithLakmal-e3l
10 ай бұрын
ආබ සරනයි ලන්කාවට
@nishadkaluarachchi7017
9 ай бұрын
Another informative session with Keerthi.....❤
@mariyanwickramasinghe1788
10 ай бұрын
MR KEERTHI. OYA HARI RAJYA SEAVAKAYO. DEASA PALUVO. POLICIYA. HAMUDAVA. OKKOMA DUSHITHAYAN. MAHEASTRATH THILINA GAMAGEA. AYATH DUSHITHAI AYA DUN SAMAHARA THEENDU WERADI. MAMA GARU KARANAVA MALIGAWTHTHA MAHEASTRATH THUMIYA DEANA THEENDU. DUSHITHAYAN SIYALLOMA MARA DEAMIYA UTHUI. MAMA MAGEA RATATA ADARAYA NISA THAMAI SEAMADEYAK GENA MA AWADANEN INNEA. STHUTHIE MEA APARADA KARUVANTA SWABAHADARAMAYA WICIN HO DADUVAM LEBEAVA. ❤THANKS MR CHAMUDITHA. ❤
@gaminiwijebandara9591
9 ай бұрын
මේව අහනකොට ඇගහිරිවැටෙනව කීර්ති, මෙහෙම පාදඩයෝ නේ රටේ පොලීසියේ ඉන්නවද කියල. කොහොම උනය්හ් චමුදිතඔයයි විශේෂයෙන් මේඋදාර මිනිසා කීර්තියි ප්‍රවේසම් වෙන්න. චිරං ජයතු කීර්ති, චමුදිත
@chandanabandupala1170
10 ай бұрын
Excellent both of you but take care always ❤
@nuwanmendis1725
10 ай бұрын
Keerthi Aiya ❤
@SwarnaSwarna-b8m
10 ай бұрын
Good job both of you sir
@samansenavirathna5814
10 ай бұрын
Thanks ❤
@dlevel6648
10 ай бұрын
God bles you guys ❤
@lmchinthaka9588
10 ай бұрын
🎉ඨබ දෙපලටම තෙරැවන් සරනයි
@nisansalaskumarimuhandiram5477
10 ай бұрын
I really love to see them together ❤❤❤and I really appreciate you both ❤❤
@amkchandrika987
10 ай бұрын
කෝහෝමද චමුදිත නියමයි ඔයා
@indraekanayake8811
10 ай бұрын
බලාපොරොත්තු ව හිටපු වීඩියෝ වක් .🤝
@pushpakanthi8983
10 ай бұрын
Good job ❤🎉
@chandanawijerathna6577
10 ай бұрын
මේ රටෙන් යන්න උදව් කරන්න ප්ල්ස් ... මේක සාමාන්‍ය මිනිසුන්ට ජීවත්වීමට සුදුසු රටක් නොවෙයි ..මේ වෙන දේ සමග 🤔
@surangabuddika-ev1ck
10 ай бұрын
Sthutii obathumanla depalatama gaweshana sheeli madya මෙහෙවරට jaya වේවා 🎉🎉🎉chamuditha mahatha keerthi mahathmaya api samada ඔබ samagai❤❤❤
@sudeshperera3387
10 ай бұрын
😊
@DharshanaDubai
10 ай бұрын
නියමයි චමුදිත.. මන් ආස වාද යක් කිර්ති මහතා නියමයි...
@GayanThilakarathna-uu3cp
10 ай бұрын
කිර්ති රත්නායක පොලිස්පති කරමු😂😂😂
@nilminimalani2078
10 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyala dennatama deergaayu Saha neroge sampath labewar theruwan saranai devi dewathun wahan celage lage araksawa labewar theruwan saranai Obala dedenatama 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@methnirag2199
10 ай бұрын
@chamuditha. Please bring Keerthi at least once a month. We are always waiting for Keerthi. Always very interesting discussion.
@damrudisen676
6 ай бұрын
Keerthi.....❤
@dayawansaratnayaka2206
9 ай бұрын
රටට සුබ අනාගතයක් තකා.
@rachelperera4168
10 ай бұрын
මුලු රටම දූෂිත වෙලා නේද , හරිම දුකයි . අනේ මගේ රට ..😢😢😢
@nilminimalani2078
10 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Obata deergaayu Saha neroge sampath labewar theruwan saranai chamuditha 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sajeewanicooray7243
10 ай бұрын
Good job 🧕
@DushyantaJayawickrema
10 ай бұрын
කීර්ති මහත්තයා එක්ක ආසයි ඉදගෙන කතාවක් දාන්න.
@gaminiwijebandara9591
9 ай бұрын
චමුදිත ඔබ බැබලෙන්නෙ මෙවැනි අය සමග කරන සාකච්ඡානිසයි
@anomamaggonage761
10 ай бұрын
හම්මෝ මේක රටක්ද. හමගහන්න ඕන එවුන්නේ මේ රටේ ඉන්නේ.
@upuljeewantha4144
10 ай бұрын
සුන්දර ශ්‍රී ලංකා
@kumarinimuthukumarana8511
10 ай бұрын
Good conversations
@KapilaGunarathna-v6d
10 ай бұрын
Bravo Zero
@ruwanjayakody613
10 ай бұрын
Oba depalata theruwan saranai...
@rhythmicash3180
10 ай бұрын
ටිරාන් කියන්නෙත් උන්ගෙම එකෙක් තමා දවල් මිගෙල් රෑ දනියෙල්😂 ....මේ රටේ දේශපාලනමය වෙනසක් නොවනතාක්කල් මේ රටම අගාදයෙ...
@chinthaweerasinghe7369
10 ай бұрын
හොඳ වැඩ සටහනක්
@rohanajith6428
8 ай бұрын
නියමයි ලංකාවේ පොලිස්
@madduma
10 ай бұрын
CID ,එක දුශිතය
@MaheshKarunarathne-wt6sl
7 ай бұрын
Chamuditha oyatA thunuruwange pihita ashirwadYa labenna one
@lahirukodi4493
10 ай бұрын
ස්තුති අපව දැනුවත් කරනවට
@pradeepgamage360
10 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි චමුදිත මහත්තයෝ .ඔය C I D එකෙක් විශ්වාස කරන්න එපා . මට හරිම සතුටුයි .ඇත්ත ඇති සැටියෙන් එලියට . ආපු විදිහ.😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤
@specialreport2361
10 ай бұрын
සරලයි පාස්කු මහ මොළකරු ඉන්දියාව..මම පාස්කු වාර්තාව කියවලා තියනවා..මගෙ නිගමනයත් එකයි
@Helayatv
10 ай бұрын
පාස්කු කලේ රෝ තමා
@samodhadesilva8907
10 ай бұрын
ඉන්දියාව රාජපක්ෂලා පාවිච් කරලා මේ ප්‍රහාරය කලා.කියලා හිතෙන්නේ..
@chanaplace2891
10 ай бұрын
නියමයි චමු දැන් විෂය බාර ඇමතියට බේරෙන්න බැ මොකද රටම දන්නවා මේ හඩ පාට බාරදුන්න කියලා
@rnirfaan9852
10 ай бұрын
දැන් බලන්න ඔහු කොටියා ට සල්ලි දීපු කතාවට චෝදනා කියන කෙනා... පාස්කු ප්‍රහාර සමයේ බස්නාහිර පළාතේ භාරව හිටපු කෙනා දැන් පොලිස් පති.. බෝම්බ ගහපු වෙලාවේ හිටපු පාලකයන් තවමත් බලයේ ..එවකට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා දැන් පොලිස් මිනිස් බල ප්‍රධානියා... ඔක්කොම එක වල්ලේ පොල්..තමයි ඉතින් සාධාරණ කාගෙන් බලාපොරොත්තු වෙන්න ද
@kumaraprintingdptkumara6305
10 ай бұрын
පොලිසියට ඔක්කොම දෝස්මුරය පොලිසියට විතරයි නීතිඥ වරු ජෙලර්ලා මහේස්ත්‍රාත්. නිර්දෝසයි කියලා ද කියන්නේ 😂😂😂😂😂 ඔය ඔක්කොටම සල්ලි බෙදිලා තියෙන්නේ අහිංසක මිනිසුන් පව් ගෙවනා😢😢
@roshansachith206
10 ай бұрын
පුලුවන් තරන් ඉක්මනින් මේ රටින් වෙන රටකට යන්න තියෙනවනම්
@champaperera8487
10 ай бұрын
මේ උතුම් රටේ ඉන්න බැරි වෙලා තියෙන්නේ අමුම අමු කාලකන්නි දේශපාලකයන් පොලිස් ලොක්කන් ,හොරු මංමංකොල්ලකාරයා නිසා
@AnuruddhaSR07
10 ай бұрын
යුක්තියේ මෙහෙයුම කරන්න ඕනේ..මිනිස්සු,, චන්දේ දී
@roshansampath8513
9 ай бұрын
ලංකාවේ පොලීසිවල හමුදාවල ඉන්න බහුතරයක් පට්ට දූෂිතයි ඕකුන්ගෙන් ආරක්ෂාව නීතිය සාධාරණත්වය බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි ඉස්සරහට අපේ ආරක්ෂාවට ආයුධ අපිටම හොයාගන්න වෙයි
@sriyanweerasinghe7733
10 ай бұрын
Kohoma unath api malimawata echarai..❤❤
@rohitha2764
10 ай бұрын
මම කැමති චරිතයක් තමා චමුදිත මහත්තයා
@chimanthamahanama8763
10 ай бұрын
මේ පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුමයි ! ජනතාව ඒක හොදට හිතට ගන්න. නැත්නම් ඔබට මට අපිට අපේ දරුවන්ට ජීවත් වෙන්න ලංකාවක් ඉතුරු වෙන් නෑ 😢. මේ ක්‍රමය වෙනස් කරමු. මාලිමාවට ජයවේවා ❤
@udayasampath5412
10 ай бұрын
Kadenan yanna be
@Joodhaa-oe4st
10 ай бұрын
මේ රට ගැන කලකිරීමක් පමණය් හිතේ දැන් තිබෙන්නේ .... 😢😢😢😢😢😢 දේශපාලනයක් වුවමනා නොමැත මේ රටට....
@-lokadeepa3876
9 ай бұрын
ඇයි උඔ මීට කලින් ජිවත්වුණේ සියල්ල සුඛිත මුදිත .... හැමෝටම ඉන්න හිතෙන හිතුණ රටක ද😂😂😂😂
@SnsFrenando
9 ай бұрын
කීර්ති ..සර් ..හමදාම..කීයන්නේ සත්තය යි.👍👍 ආදරේ යි..සර් ..👍තමයි
@NuwandikaSenarathnapala
9 ай бұрын
තත්පරයක් දෙන්න කතාවේ රියල් වර්ශන් එක මේක 🙂🙂🙂 කීර්ති වන්නොකු වහේ🤣🤣🤣
@majorkrishanthmalavigersp8008
9 ай бұрын
ඇත්තටම කීර්ති ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියෙක් ද නැතිනමි සෙසු නිලයෙක්ද? භිටපු තනතුර මොකද්ද ?. අපහසුතාවට පත්කරන්න අහනවා නෙවෙයි, දැන ගන්න ඇහුවෙ .
@sdvlog69
10 ай бұрын
අමුඩයයි - පුකයි නිලධාරීන් - දේශපාලකය නියම උදාහරණය එකතු වෙලා බෙදාගන්නවා 😂😂😂
@sriyanweerasinghe7733
10 ай бұрын
Thaju deen maruna gana video ekak karannako❤
@sudathh6569
10 ай бұрын
බලාගන යනකොට CID එකේ උඩ ඉදල පහලටම ඉන්නේ කම්බ හොරු ඉතින් අපි තවත් මේ රටේ ඉන්න ඕනද
@slmicro3857
10 ай бұрын
සිස්ටම් එකම දුවන්නෙ හොරු උඩ
@MohamedZulkifly-vk5zi
10 ай бұрын
CID EKA PAMANAK NOWA MULU POLEESIYA ETHULU SAMASTHA RAAJYA SEWAYAMA PARALOWA YEVIYA YUTHUI
@jayanthajayakodl
10 ай бұрын
Oba.danne..danda..machooo😅😅😅
@slmicro3857
10 ай бұрын
@@jayanthajayakodl 😅😅😅😅😅
@thilakkarandeniya6999
10 ай бұрын
නියමයි
@PethminRathnayaka
10 ай бұрын
මෙහෙම සේරම එලියේ කියද්දි පරීක්ශනවලට බාදා වෙන්නෙ නැද්ද ?තොරතුරු දෙන අයටත් ප්‍රශ්න වැටෙන්න පුලුවන්නේ ?
@gihannanayakkara2203
10 ай бұрын
පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ඉන්දියාවේ රෝ සන්විදානය නම් ලන්කාවේ එය ක්‍රියාත්මක කිරීමේ ඒජන්තයා අනුර කුමාර දිසානායක මොකද ඉන්දියාව මේ ලගදී අනුර කුමාර දිසානායක ඉන්දියාව කැදෙව්වා ! වගේම ඔහු මැතිවරණයෙන් ඉදිරියෙන් ඉන්නවා කියා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා ! ඒ වගේම මාවනැල්ලේදී බුදුපිලිම ප්‍රහාරයේ සැකකරු මානසික රෝගියෙක් කිය නිදහස් කරවීම පාස්කු ප්‍රහාරයෙන් පසු එහි ප්‍රධාන බෝම්බකරු සහරාන්ගේ පියා අනුරලාගේ ජාතික ලයිස්තු අපේක්ෂක ඊබ්‍රාහිම් නනා සාධාරණියකරණය කලා !ඇයි අනුර කුමාර දිසානායක හදිසි රැදවුම් නියෝග යටතේ අත්තඩන්ගුවට ගෙන දීර්ඝලෙස ප්‍රශ්නාර අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ????
@SakunthalaMahanama
10 ай бұрын
😂😂😂
@Veneziaapi-dx5hm
10 ай бұрын
😂 එහෙම ආස
@gihannanayakkara2203
10 ай бұрын
@@Veneziaapi-dx5hm එමෙන්ම රටක තිබෙන බරපතළම වරද රාජ්‍ය පෙරලාදැමීමට කුමන්ත්‍රණය සැලසුම් අනුබල ආධාර දීමයි! නීත්‍යානුකූල බලයට පත්වූ රජයක් වසර 2කට ආසන්නව රෝ සන්විදානය LTTE ඩයස්පෝරාව NGO හා සියලුම සින්හල බෞද්ධ විරෝධී බලවේග සමග අනුර කුමාර දිසානායක සහ සහෝදරයෝ දමිතා හිරුනිකා මෝටිවේශන් අප්පච්චි රැට්ටා කර්නර් ජෙහාන් අප්පුහාමිලා කාDiනල් ඕමල්පේලා ඇතුලු පිරිස දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත්කර මරණීයදන්ඩය නියමකර දිවිතොරවනතුරු එල්ලාතැබීයයුතුය ! (අරගලය සන්විදායකයන්ට දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව මරණීය දන්ඩය දියහැකිබව නීතිග්‍ය ටිරන්ත වලලියද්ද ප්‍රකාශකරද්දී මාලිමාවේ කාලකන්නි ත්‍රස්තවාදීන් මදාවි ගොනුන්සේ තප්පුලන නීතිග්‍යයන් මුකපූට්ටුකරගෙන සිටියා!
@asankachandimal6415
10 ай бұрын
අසූචි මල්ලි........
@lalithwijekoon5067
10 ай бұрын
🙏🙏🙏
@ireshpramuditha3715
10 ай бұрын
මේ මනුස්සයව ආරක්ෂා කරන්න ඕන. මොකද රටේ පාතාලෙ නැති කරන්න මේ මනුස්සයව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
@djdjsjsjsnsmsbfbcbdhd
10 ай бұрын
ලංකාවේ දූශිත මඩින්න නම් පොලීසියෙයි ඉහල නිලදාරින්ගෙයි පුකට අතදාලා කනපිට හරවන්න වෙයි 😂😂😂😂
@gaminisusanhinda7310
10 ай бұрын
YES VERY CLEAR CHAMUDITHA GETTING RAJAPAKSHA FUNDING
@herathkumari
10 ай бұрын
මේ දෙන්නව ආරක්ෂාව දෙන්න ඕනේ පාතාලය දැන් රාජවෙල
@nalaniperera203
10 ай бұрын
Ammo malli oyalawTh marala dala yai parissamen bs.
@rajithaamaan6932
10 ай бұрын
දූෂිත රාජ්‍ය සේවය නිසා තමයි මේ රටේ ජනතාවට මෙච්චර කාලයක් තිස්සේ දුක් විඳින්න උනේ.
@rnirfaan9852
10 ай бұрын
225 විතරයි මිනිසුන් ට දැනෙන්නේ.. නිලධාරීන් තමයි අංක එක දූෂිතයින්
@noymanoj
9 ай бұрын
225 කෙලින් හිටියනම් හරි
@thanujafernando1578
10 ай бұрын
චමුදිත,,,,අපි ඔබගේ වැඩසටහන් වලට හරිම කැමතියි,,,නමුත් මේ වැඩසටහනේ තේරෙන දෙයක් තියෙනවා ,,මුලින්ම පාතාලේ ගැන පොලීසිය ගැන කතාකරලා,,පස්සේ ඇගට නොදැනී මෛත්‍රීපාල ගේ කට වැරදීම ගැන නිවැරැදි කරන්න සහ රාජපක්ෂලාව සුද්ද කිරීමක් කලා කියලා හොදටම වැටහුනා, මෛත්‍රීපාල කියන්න ගියේ ඉන්දියාව සහ රෝ සංවිධානය ගැනයි කියලා කීර්ති කොහොමද දන්නේ,,,අනික මේ වැඩසටහන කලේම ප්‍රධාන වශයෙන් ඔය ගැන කියන්නමයි කියලා හොදටම වැටහෙනවා ,,,,අනේ මන්දා ලංකාවේ අපේ අහිංසක මිනිස්සු කාව විශ්වාස කරන්නද,,,???
@ropnishanthkumara5153
10 ай бұрын
Ela bro munwa maranna one
@janithnishan21
10 ай бұрын
👍👍👍
45:19
කෑම්ප් එකේ ආයුධයෙන් පාතාලේ ඕඩර් එකට මිනී මරණ අපරාධ රාජ්යකද අපි ජීවත් වෙන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 59 М.
55:38
අංගොඩ ලොක්කගේ රත්තරන් තැලිය කතරගම කපු මහත්තයා හොරකම් කරා.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 133 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
40:57
ජෙනරාල් ජානක පෙරේරා මරන්න ඕඩර් එක ආවේ කෙහෙළියටත් උඩින්. මිනීමරුවට ආරක්ෂාව දුන්නේ ඩිෆෙන්ඩර් වලින්.
Truth with Chamuditha
Рет қаралды 56 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 849 М.
32:42
මාව මරලා දාන්න කලින් මේක ප්‍රචාරය කරන්න චමුදිත, විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන. - Truth with Chamuditha.
Truth with Chamuditha
Рет қаралды 1,3 МЛН
14:12
හරි විපතක් වෙලා තියෙන්නේ/ඒ ජෝඩුවට ඉන්න වර්ග අඩි තිස්දාහක්! -මහින්දගේ ගේ සැප සියල්ල නලින්ද හෙළි කරයි
The Life Traveler
Рет қаралды 37 М.
33:22
මාකදුරේ මදුෂ්, ජනපති ඝාතන සැලසුම. නාමල් කුමාර විශේෂ හෙළිදරව්ව - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
46:11
ප්‍රසන්නටත් රාජපක්ෂලා මෙහෙම කරයි නම් අනිත් උන්ට මොනව නොකරාවිද. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 188 М.
34:11
වළං කතාවට ශානිගෙන් උත්තර.සාක්ෂියදී නිහඬවූ විශිෂ්ට කාන්තාවගේ කතාවට නිවේදිකාවත් වික්ෂිප්ත වෙයි.
The Life Traveler
Рет қаралды 238 М.
45:58
ඇමති කෙනෙක් ඇතුලට දාපු පළවෙනි නඩුව මේක. මේ ගේමේ ඉන්නේ කෙහෙළිය විතරක් නෙවෙයි. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 188 М.
52:47
තිලිණි ප්‍රියමාලී ශිරන්තිට කෝල් කලේ මගේ ඉස්සරහ.තෙල් ගේන්න මගෙන් සල්ලි ගත්තේ, .-Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 524 М.
40:13
පාතාල සාමාජිකා දිලිනි ගේ ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 374 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН