සෙනසුරාදා ක්ලාස් එකේ ළමයි කාටුන් හඬ කැවූ හැටි | AV Rase Class Students Movie Dubbing

  Рет қаралды 206,619

Dilan Senanayake

Dilan Senanayake

Күн бұрын

Пікірлер: 157
@Lochi
@Lochi Жыл бұрын
නියමයි ​Dilan 👏❤
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
අඩේ උම්ම්මා ❤❤❤
@DisniSilvaELT--B-
@DisniSilvaELT--B- Жыл бұрын
ඩිලාන් අයියා කියන්නේ සුපිරිම දක්ෂයෙක්. වචනයක් කතා කළත් අහන්න ආසයි
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
ක්ලාස් එන්න කැමති අය 071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න
@Minol-n6s
@Minol-n6s 6 ай бұрын
Sri mn sri ta mg eaka damma ❤❤❤❤ details Dana ko plz............
@hirunichandrasiri2944
@hirunichandrasiri2944 Жыл бұрын
පාඩම් කරලා කම්මැලි හිතුනම මේ video ekak balanawaaa shooi aneee
@artzbyarunodha
@artzbyarunodha Жыл бұрын
අද හිනාව කෑවෙ නෑ මේම සුපිරි ඩිලාන් අයියේ ආදරෙයි හැමදාම( රිචඩ් 'ඩිලාන් අයියගෙ කට හඩනම් පිස්සුවක්😍
@inmylife-chanu2435
@inmylife-chanu2435 Жыл бұрын
😅😅😅 හිනා වෙලා කම්මුලත් රිදෙනවා..නියමයි මේකනම්
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 Жыл бұрын
ඩිලාන් අය්යා දිගටම මේ වීඩියෝස් දාන්න. හිනා උනා කාලෙකින් 😃❤️
@dillifestyle
@dillifestyle Жыл бұрын
අද තමා ඉස්සෙල්ලාම සර්ගේ වීඩියෝ එකක් බැලුවේ... ඉගෙන් ගන්න අයත් හරිම සතුටින් ඉගෙන ගන්නවා .... 😍
@wikumchathuranga
@wikumchathuranga Жыл бұрын
ඩිලන් අයියා ට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න. ❤️🤓
@jpSL
@jpSL Жыл бұрын
කරන වැඩේ සතුටින් කරන්ඩ ලැබෙන එක මාර ලැබීමක්.👍👍👍😂
@dimalshishammika7044
@dimalshishammika7044 Жыл бұрын
මටත් ආසයි සර්ගේ ක්ලාස් එකට Join වෙන්න....මගෙත් ලොකුම ආසාවක් තමයි dubbing කරන්න......🥺❤
@sankalpa-i6u
@sankalpa-i6u 7 ай бұрын
මාත් ආසයි
@sobadahamafmsobadahama2819
@sobadahamafmsobadahama2819 Жыл бұрын
Fb,instr, අස නැති අයත් ඉන්නව
@aadhibotheju..2751
@aadhibotheju..2751 Жыл бұрын
ඔව්..
@asankaprasad4717
@asankaprasad4717 Жыл бұрын
Matatath na
@dilshan2311
@dilshan2311 Жыл бұрын
ඒකනෙ🖐️
@sasiachi8806
@sasiachi8806 Жыл бұрын
මට අවුරුදු 20 . මාත් නෑ 🥲
@thuruli
@thuruli Жыл бұрын
@@sasiachi8806 මටත් 🤭 පේන්න බෑ ඒවනම්
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
වටේ උන් හිනාවෙන්න බලාන ඉන්න හින්ද තමා උන්ට හරියට කරන්න බැරි,උන් එක එකා අනිත් උන්ට වරදිනකන් බලාන ඉන්නෙ.
@sandunharshana3732
@sandunharshana3732 Жыл бұрын
තාම බලනවා ❤❤ එල Dila 😊
@dinufernando3765
@dinufernando3765 Жыл бұрын
දිලාන් සර් ගෙ ඩබින් නම් ඉතින් සුපිරි 👍❤️
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
පට්ටම ආතල් ඩිලාන් අයියා 🥰🔥 ඒවගේම අපේ කුසල් බොස් Good ජොබ් කුසල් බොස් 🔥🔥
@nnneee33-
@nnneee33- Жыл бұрын
අනේ මේ වගේ vlogs තව ඕනේ....😍
@thilinidissanayake9365
@thilinidissanayake9365 Жыл бұрын
ඒ මේක මරු අනේ☺️❤
@charuniwathsala8344
@charuniwathsala8344 Ай бұрын
සුපිරී ඩිලා... මාත් ආසයි ඩබින් කරන්න.. ❤❤
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
Mood release wenna maru ... thnq ❤️❤️❤️ dilan sir ..
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@dasuntharuka306
@dasuntharuka306 Жыл бұрын
ඒ වීඩියෝ දාන්න අයියෙ තව ෆට්ට 😍😁
@sehankokila5652
@sehankokila5652 Жыл бұрын
ඒක මරු අයියෙ❤️
@asinthasandaruwan7441
@asinthasandaruwan7441 Жыл бұрын
ඩිලාන් අයියා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
@NethuuNethmii
@NethuuNethmii Жыл бұрын
හැමදාම vlog කරන්නකො 🥺❤✨️
@user-ig2er
@user-ig2er Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්💪❤️‍🔥
@prabodahashini4384
@prabodahashini4384 Жыл бұрын
අනේ මේ clz එකට join වෙන්න මටත් මාරම ආසයි
@ddk121
@ddk121 Жыл бұрын
අනා උදව් කරන්නකෝ ඒ dialog එක 😂😅😅
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
😀Maarayi.👊🏻😍Super.👌🏻🌹Nice sir.❤️😷Stay safe🌼all.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
@ManeeshaPunsara-f2z
@ManeeshaPunsara-f2z Ай бұрын
Dilan aiye supiriyi❤🥺
@FFMoneyGirl
@FFMoneyGirl 9 күн бұрын
Oyada tv derane dubing karanne❤❤❤😂
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
6:52 තොගේ ආච්චිගේ රෙද්ද
@TharushiSandunika-o5f
@TharushiSandunika-o5f Жыл бұрын
නියමයි❤️
@HimashaKulathunga
@HimashaKulathunga 7 ай бұрын
Good job sir ❤🎉❤
@DM么
@DM么 Жыл бұрын
මමත් ආසයි සර්ගෙන් ඩබින් ඉගනගන්න 🥺
@Touch267
@Touch267 Жыл бұрын
මම කැමතිම දෙයක් 🔥👌👌
@WaruniDeepthika-rp9rq
@WaruniDeepthika-rp9rq Жыл бұрын
සර් එක්ක ඩබින් ක්ලාස් එකට එකතු වෙන්න මගෙ ලොකු ආසාවක් තියෙනව සර් 😊
@Rose-bi3nc
@Rose-bi3nc Жыл бұрын
දක්ෂi 😂 සර් නියමයි
@Januu-hi2sb
@Januu-hi2sb Жыл бұрын
Niyamai ❤
@sajindrilakshine5321
@sajindrilakshine5321 Жыл бұрын
Niyamai bro..👍😊
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
ගුලියක් කාලා මේක බලපන් ❤️✊
@KITOnline2023
@KITOnline2023 Жыл бұрын
Ammo maru😂😂😂
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 Жыл бұрын
Ape slviki akkith innawaneee😍😍😍
@Daffodil17499
@Daffodil17499 Жыл бұрын
Ekne eyad me
@k_lover001
@k_lover001 Жыл бұрын
අර තැඹිලි පාට ටී ශර්ට් එකද
@sampath8954
@sampath8954 Жыл бұрын
පුතාට මගෙන් සුදු වෑන් සවාරියක් දිනා ගන්න ආස යි ද 🤣
@hirunimaleesha6487
@hirunimaleesha6487 Жыл бұрын
Dilan sir oyanam patta
@crazyworld-r5z
@crazyworld-r5z Жыл бұрын
ගෞරවයෙන් බුදුසරනයි😂😁❤️
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@gimhantv8154
@gimhantv8154 Жыл бұрын
මටත් තියෙනව ලොකු ආසාවක් dubbing කරන්න 🥺💔
@ruchiniumasha6954
@ruchiniumasha6954 Жыл бұрын
Aiyaaa mathakadaaaa❤❤❤
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 Жыл бұрын
Niyamai sir
@thilinapriyankara1962
@thilinapriyankara1962 Жыл бұрын
මාරු ආතල් කාලස් එකක්නෙ
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 Жыл бұрын
😂😂හම්මෝ එව්වා😂😂😂😂
@withmi2897
@withmi2897 Жыл бұрын
Niyamai 👍🌹
@parangaravithal2470
@parangaravithal2470 Жыл бұрын
මටත් ආසයි සර් dubbing කරන්න 🥺❤️
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ Жыл бұрын
සෝයී නම්කිලා ටික අනේ..
@stylishs.w
@stylishs.w Жыл бұрын
ඩ්ලා අය්යා 💓
@adhiproduction
@adhiproduction 9 ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥
@TimodhAnupa
@TimodhAnupa 3 ай бұрын
hari shok eyala hari asawen class yanawa aththe 🎉❤
@Pradiya_Bro
@Pradiya_Bro Жыл бұрын
මටත් පුළුවන් dubbing නම් 😎
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
බැජ් එක පට්ටයි... සෝසපාට ඩෙනිම ගහන් හිටපු කෙල්ලයි අර සෝසල් මීඩියා නැහැයි කිව්ව කෙල්ල තමා පට්ටම ආතල්
@nidmobile
@nidmobile Жыл бұрын
Sosapata denima ko ban
@ArunaPrabadh
@ArunaPrabadh Жыл бұрын
​@@nidmobile මාත් මේ හොයන ගමං 😢
@tntrp4574
@tntrp4574 Жыл бұрын
1ˢᵗ comment ❤
@yslifestyle1029
@yslifestyle1029 Жыл бұрын
අවු රුදු 7ත් 10ත් අතර දුවලා ඩබින් class කිරිබත්ගොඩ අවට කොහෙද තියෙන්නේ?
@Lakmini98
@Lakmini98 Жыл бұрын
Class ekata join wennne kohomada sir?aluth batch ekak gannne nadda?
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y 9 күн бұрын
Okata matath enna oni mata wayasa awrudu 12i❤❤❤😢😢
@ashenbanagala
@ashenbanagala 2 ай бұрын
පරණ ඒවා අයෙත් බලන්න ගත්තා
@otbtharu9413
@otbtharu9413 Жыл бұрын
😂😂😂3rd comment
@natsumi9331
@natsumi9331 Жыл бұрын
ඒ මේ Sir ගෙ class fees කවුරුහරි දන්නවද?
@sayuriakansha8651
@sayuriakansha8651 Жыл бұрын
අනේ මටත් යන්න ඕනෙ ඒකට 🥺
@doonweerakoon6988
@doonweerakoon6988 Жыл бұрын
සර් ඩබින් වලට සම්බන්ධ වෙන විදිහ කියන්න පුළුවන් ද
@harithapiumantha1447
@harithapiumantha1447 Жыл бұрын
අපිට බැරිද dubbing වලට join වෙන්න අයියෙ
@Sithi08
@Sithi08 10 ай бұрын
Mekata aurudu 13 lamai athulath karanne puluwanda a kohomada
@PavithraJayalath-mo9sl
@PavithraJayalath-mo9sl Жыл бұрын
Ane shoi ane.......
@NethmiAmasha-c6q
@NethmiAmasha-c6q Жыл бұрын
අනෙ අම්මො මරුනේ🥴🤥🤓🥱🤕
@AshmiGamage-h9v
@AshmiGamage-h9v Жыл бұрын
සර්, මම A/l karala ඉවරෙ course එකට සම්බන් වෙන්න ona පුලුවන්ද.👍
@pandamaproductions.4179
@pandamaproductions.4179 Жыл бұрын
හඩ කැවීම්වලට පංති කරනවා ද ? පංති කරනවා නම් විස්තර කියන්න පුලුවන් ද ?
@Dream_girl234
@Dream_girl234 Жыл бұрын
sir class thiyenne koheda😊💕math kmathi dubbing igena ganna😢
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 7 ай бұрын
...❤
@sankalpa-i6u
@sankalpa-i6u 7 ай бұрын
join venna monada sar ona sudusu kam
@Pahana-Live
@Pahana-Live Жыл бұрын
Mahidodaya ape school lab ekane
@letslearn-qb3hw
@letslearn-qb3hw Жыл бұрын
Math asayi dubbing karanna 😊
@yashmusick
@yashmusick Жыл бұрын
Dubbing cls ekata join wenne kohomda?
@seneshdshaan3454
@seneshdshaan3454 Жыл бұрын
😄❣️🔥
@buddikatharangani7077
@buddikatharangani7077 Жыл бұрын
Dilan sir class ekata sahabagi wenne kohomada aluth aya gannawada
@thilininisansala1890
@thilininisansala1890 Жыл бұрын
❤️🧚
@sitharikoshila1023
@sitharikoshila1023 Жыл бұрын
Sir ilaga baj ekata clz patan ganne kawadda
@SciencewithJS
@SciencewithJS Жыл бұрын
Sir මට අවුරුදු 12 Sir online dubbing class කරන්න පුලුවන්ද pls pls
@Dpchannel-i2b
@Dpchannel-i2b 8 ай бұрын
සර් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද
@hansani4298
@hansani4298 Жыл бұрын
Sir class ekata join wenne kohomda
@NirashaWijesingha-q5x
@NirashaWijesingha-q5x 7 ай бұрын
ඩිලාන් අයියා...පින් අනේ ලේ පිරිසිදු කරනවට..
@gayanwajirabandara4430
@gayanwajirabandara4430 Жыл бұрын
🖤💜️
@Shaanmi116
@Shaanmi116 Жыл бұрын
Cuz ekt join wenne kohmd plzz kiynko
@circainidi7839
@circainidi7839 Жыл бұрын
ඩිලා කුලාස් කරනවා බලනකොට වෙලාව යනවා තේ5න්නෙ නැ
@bandarabandara4296
@bandarabandara4296 11 ай бұрын
සර්,සර්ගේ ක්ලාස්වලට ජොයින් වෙන්නේ කොහමද
@dinushajanaki5686
@dinushajanaki5686 Жыл бұрын
කොහොමද join wenne sir
@kanchanadilrukshi5000
@kanchanadilrukshi5000 Жыл бұрын
Sir class ekata join wenne kohomada?
@craftboy502
@craftboy502 Жыл бұрын
Mama me video okkotama Kamathii.math kamathi voice karanna matath join wenna barida.
@NirashaWijesingha-q5x
@NirashaWijesingha-q5x 7 ай бұрын
මට අවුරුදු 22ක් මම ආස නෑ fb හදන්න . ඇයි දන්නෑ
@ruvinitharaka8088
@ruvinitharaka8088 Жыл бұрын
අපිත් එන්නදෝ ඔය පැත්තට
@nelkasamanthi3367
@nelkasamanthi3367 Жыл бұрын
අපිට මේ class එකට එකතු වෙන්න පුලුවන්ද
@KawyaNilupuli
@KawyaNilupuli 9 ай бұрын
අනේ මටත් එන්න ඕනි
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,5 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН