No video

ඒවී රසේ Dubbing ක්ලාස් එකේ ඉරිදා කණ්ඩායම ඇඩ් වොයිස් කල හැටි

  Рет қаралды 238,375

Dilan Senanayake

Dilan Senanayake

Жыл бұрын

#DilanSenanayake #AVRase_Studio #Dubbing_class
ඒවී රසේ Dubbing ක්ලාස් එකේ ඉරිදා කණ්ඩායම ඇඩ් වොයිස් කල හැටි
Camera & Edit - Wikum Chathuranga
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 246
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
මෙහෙම තමා ඉතින් ලමයි ඉගෙන ගන්නේ ආස නම් එන්න ඉතින්. දුර නම් ඉන්නේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න 0710171315 අංකයට කතා කරලා දැන්ම ලියාපදිංචි වෙන්න . පෙබරවාරි 26 ඉදන් ක්ලාස් පටන් ගන්නවා
@rwshiromi8850
@rwshiromi8850 Жыл бұрын
🤧❣️
@ruvinitharaka8088
@ruvinitharaka8088 Жыл бұрын
සර් physical class wlt join wenne kohomd
@dragontastic7651
@dragontastic7651 Жыл бұрын
Online nedda
@drl495
@drl495 Жыл бұрын
@@dragontastic7651 online thma bn sir ara number ek dala thiyenne ,ekt msg ekak dapanko, hriyt kiyawala waren sir kiyl thiyena ek ane mnda ubala
@lankaweapi9875
@lankaweapi9875 Жыл бұрын
Online tiyeda clas fees kiyda
@deepanakavinda4403
@deepanakavinda4403 Жыл бұрын
Comedy Short film එකක් බැලුවා වගේ ... අම්මෝ 😂😂😂
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
Behind the seen බලන්න තමා මං ආසම 💗💗💗🤗🤗
@nishahansani
@nishahansani Жыл бұрын
මරු ක්ලාස් එකක් අනේ 😂😂😂😂 හිනා වෙලා මැරෙන්න පුළුවන් 🤣🤣🤣
@wikumchathuranga
@wikumchathuranga Жыл бұрын
ඩිලන් අයියට ආදරේ අය like එකක් දා ගෙන යන්ඩ . ❤️🔥
@anuradhasinha1687
@anuradhasinha1687 Жыл бұрын
❤️❤️
@chanukaabisheka9200
@chanukaabisheka9200 Жыл бұрын
Dilan අයියට ආදරේ නම් ඇයි උබට like දාන්නේ 🤨
@wikumchathuranga
@wikumchathuranga Жыл бұрын
@@chanukaabisheka9200 Description එක බලපන්කෝ ටිකක් ගිහිල්ලා . 🤣🤗❤️
@srilankandiver
@srilankandiver Жыл бұрын
🥲🥲🥲 damma damma
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මන් නම් ආදරේ නෑ 5000ක් හොදටම වැඩී 😒
@chamidisithara8320
@chamidisithara8320 Жыл бұрын
පොඩ්ඩක් හිටාම්කෝ මගේ exam අඩු වෙනකන් මගේ crush එක බලන්න මාත් එනවා class එකට😁😁
@vivekcabral5411
@vivekcabral5411 Жыл бұрын
කව්‍ද බන් අර නිල් පාට ඩෙනිමක් ඇදන් හිටපු කෙල්ල..මගේ හිත ඇදල ගත්ත එයා..😭🙈
@dilaweer4260
@dilaweer4260 Жыл бұрын
😁🔥
@erandiedirisinghe5119
@erandiedirisinghe5119 Жыл бұрын
යකෝ ඔක්කොම නිල් ඩෙනිම් ඇදලා ඉන්නේ
@vivekcabral5411
@vivekcabral5411 Жыл бұрын
@@erandiedirisinghe5119 9:03 blanna 😬
@Mashi_Silva
@Mashi_Silva 8 ай бұрын
අහ් එයා ලස්සනයි තමා
@vivekcabral5411
@vivekcabral5411 8 ай бұрын
@@Mashi_Silva oyaa nemei needa e inne? 👀
@jpSL
@jpSL Жыл бұрын
😂😂😂 මූඩ් අවුල් වෙලාවට බලන්ඩ මරු.
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
ඩ්ලාන් අයියගෙ කටහඬ 😍❣️✨️
@nuwanchathu8479
@nuwanchathu8479 Жыл бұрын
සත්‍ය ගවේශක රිචඩ් ට හඬ කැව්වේ ඔයා නේද. ලස්සන කට හඬක් තියෙනවා
@rwshiromi8850
@rwshiromi8850 Жыл бұрын
මරු සර් 😍 ඔන්න සර් කිව්වා වගේම මම මේ වීඩියෝ එකත් බැලුවා🥺🤩💗
@ruwanlakmal1558
@ruwanlakmal1558 Жыл бұрын
hloo
@Nickedj99
@Nickedj99 Жыл бұрын
අඩො පන්තිනම් පන්ති මෙන්න 😂💛
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
Repeat වෙන voice clip වලින් හරියටම ආපු voice clipඑක වෙන් කරල ගන්න කන කට්ට මතක් වෙනකොට 💔🥲
@p.n.w9944
@p.n.w9944 Жыл бұрын
මුත්‍රාආආආ බටේ 😂😂😂😂🙏🙏 අම්මෝහ් 😂
@letstryeverything4799
@letstryeverything4799 Жыл бұрын
කොහේ එවුන්ද දන්නෑ හැබැයි පට්ට විවෘතව කතා කරනවා 😁😂 ආතල් හැබැයි
@genz2210
@genz2210 Жыл бұрын
එලවලු කපන්න ගෙනාපු අලුත් පිහියෙන් එලවලු කපලා රැට කරියක් හදන්න කියලා හදනකොටම මෙක දැකලා බලන්න අාවේ😁🙏
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුපිරිම ක්ලාස් එකක් කදිමයි.💖💖💖💖🌺🌺🌺🌺🌸🌸🌸🌸✨✨✨✨✨✨💯💯✔✔
@lahirugayan6967
@lahirugayan6967 Жыл бұрын
කදිමයි ❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 18 күн бұрын
අනේ අයියේ මරු 😂💔👌 ඔයාගෙ Commercial dub කරන වීඩියෝත් අරන් එන්නකො ආසයි බලන්න 😍😁🤭👌
@hirunilakshika5822
@hirunilakshika5822 Жыл бұрын
අනේ මරු ලමයි ටිකයි ස(ර්)රුයි😂❤️
@sinaligamaarachchi9385
@sinaligamaarachchi9385 Жыл бұрын
How is his voice so liveee😭 so cleannnn so relaxing 😭
@viduu8048
@viduu8048 Жыл бұрын
දොර ඇරන් එලියට ගිහිල්ල එන ඒ නංගී🤗🤗🤗
@SLMastery
@SLMastery Жыл бұрын
මරු 😂👍❤️
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
6:13 නෝනා ඔක්ටේන් කියද දන්නේ නෑ නේ තෙල් එක...
@madawalage_official-
@madawalage_official- Жыл бұрын
"කදිමයි" සමාජගත කිරීමේ මහා මෙහෙවර
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
දෙපාරක් බැලුවා මරු 😂😂 මටත් එන්න ඕනි 🥺
@virajedirisinghe2709
@virajedirisinghe2709 Жыл бұрын
ඇත්තටම අපි මේ ඇඩ් දිහා කට ඇරන් බලන් හිටියට මේවා හදන්න මාර කට්ටක්නෙ කන්න ඕනෙ
@Swissvibes457
@Swissvibes457 Жыл бұрын
ආසම චරිතයක් ❤️✊
@nadunrashmika1234
@nadunrashmika1234 12 күн бұрын
මේවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂💔
@dunithnilanga1353
@dunithnilanga1353 Жыл бұрын
Dilage talent eka🤗
@supercoverus7636
@supercoverus7636 Жыл бұрын
කදිමයි ඩිලෝ කදිමයි
@yashoo7734
@yashoo7734 Жыл бұрын
මටත් ආසයි😍👌
@suba5395
@suba5395 2 ай бұрын
Comedy vedio වලට වඩා super හිනාවෙලා මැරෙනවා ❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@DinushaPavithraBandara
@DinushaPavithraBandara Жыл бұрын
කදිමයි ❤️🔥
@isurujayashan2088
@isurujayashan2088 10 ай бұрын
🙂මටත් ආසයි එත් බැනේ මගේ voice eka ahn innathe ba මටවත්😢
@dedunu_senevirathna
@dedunu_senevirathna Жыл бұрын
පට්ට ආතල්🤣🤣🤣
@sanduvlogs119
@sanduvlogs119 Жыл бұрын
Sir oya wage video digatama danna,api winadi 5k hari hina wela inne sir nisa
@MalindaG
@MalindaG Жыл бұрын
අඩේ! සහෝ! ඔයාගේ ක්ලාස් එකට අපිට සෙට් වෙන්න බැරිද? 🥳
@pradeeparajapaksha2503
@pradeeparajapaksha2503 Жыл бұрын
Oyage vada oyage hada neyamae👌 good luck ❤❤❤👍
@sachi-sachi690
@sachi-sachi690 6 ай бұрын
අනේ ඔයාගේ ඇකඩමි එකට මටත් ජොයින් වෙන්න ඔනි කෝමද ඒක කරන්නේ😢 දන්න කවුරු හරි කියන්නකෝ
@sujeewapriyadarshani5126
@sujeewapriyadarshani5126 Жыл бұрын
බුදු සරනයි
@madhuxcreator
@madhuxcreator Жыл бұрын
Dila aiyage vibe ekah ගැන තේරුනේ දැන්❤️
@ruviniabekoon3065
@ruviniabekoon3065 Жыл бұрын
අපේ සර් 😌♥️
@hasinis.7237
@hasinis.7237 Жыл бұрын
ඒ ක්ලාස් එක 😍😊
@Hdhdhdshss
@Hdhdhdshss Жыл бұрын
Dila bro...❤️
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 2 ай бұрын
නියමයි ​Dilan
@sandamalkangara3036
@sandamalkangara3036 Жыл бұрын
itha hoda wadasatahanak niwedakayanta weladadanweemwalata
@sandhyachandrakanthi5927
@sandhyachandrakanthi5927 Жыл бұрын
You r superb Dilan.
@ARCHERRED
@ARCHERRED Жыл бұрын
A person who speaks the truth no matter what, at any cost. a skilled multimedia specialist, a good, kind hearted, humble human being as well as a leader. These students are lucky to learn from a real authentic teacher. Dilan Senanayake. wish you good luck for your future endeavors.❤ RESPECT from #ArcherRed
@akilashavinda7337
@akilashavinda7337 Жыл бұрын
ehemada aasa.
@ARCHERRED
@ARCHERRED Жыл бұрын
@@akilashavinda7337 😂
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
10:55 කාගේ දරුවෝ ද බං මේ... 🤣😂
@maari5011
@maari5011 Жыл бұрын
Mokakda e kiuwe...
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
@@maari5011 ඒවා ඉතින් බුද්ධිමතුන්ට පමණයි තේරෙන්නේ
@hasarasandeepani849
@hasarasandeepani849 Жыл бұрын
ane math godak asai me clz ekata....godak hodai me wade good luck oylta..
@Wanuji6044
@Wanuji6044 Жыл бұрын
Dilan sir.....🥰😊💕
@ayeshamadurangi5995
@ayeshamadurangi5995 Жыл бұрын
ඔයා නම් ශොයි අනේ අය්යේ
@Mashi_Silva
@Mashi_Silva 8 ай бұрын
වීඩියෝ එකත් කදිමයි ඩබ් වලට ආසත් හිතෙනවා 🥲💐❤️
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
Behind the seen ආතල් 😂😂😂
@lakshanlakshan8176
@lakshanlakshan8176 8 ай бұрын
Gamkk bro
@hashans5223
@hashans5223 Жыл бұрын
කදිමයි 😂✌️
@SahanyaNikeshani
@SahanyaNikeshani 7 ай бұрын
Me class eka thama supiri
@rashmisepala9909
@rashmisepala9909 8 ай бұрын
❤❤❤❤❤❤ sir
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 Жыл бұрын
Niyamaiii 😍
@teshanidias6381
@teshanidias6381 Жыл бұрын
Ow airතෙල්, ඛනිජතෙල් 😄😄
@malakasiriwardhana7025
@malakasiriwardhana7025 Жыл бұрын
හිනාව නවත්තගන්න බැ😂✌️
@Stmax2009
@Stmax2009 Жыл бұрын
5:35 අම්මොහ්...😂❤️‍🩹
@nelakapri9165
@nelakapri9165 Жыл бұрын
සර්❤
@dilshathiran4067
@dilshathiran4067 11 ай бұрын
අර අක්කනං ලස්සනයි..නම්බරයක් නැද්ද😂😂😂
@vidushayasindusara897
@vidushayasindusara897 Жыл бұрын
Congratulations all
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
10.05 .... 😃😃😃😃 hi hi nanga.... andurana lamek ne....
@youthgeneration566
@youthgeneration566 Жыл бұрын
Dubbing basical tips ටිකක් video එකකින් ගෙන්න.
@dncreation3617
@dncreation3617 Жыл бұрын
Adoo maru bn
@prabathabewikrama
@prabathabewikrama Жыл бұрын
පට්ට ආතල්😂😂😂😂
@keshansenanayaka3766
@keshansenanayaka3766 Жыл бұрын
Meka කොච්චර baluwath epa wenna appa😍☺️🥺
@diwanjananethmi9812
@diwanjananethmi9812 Жыл бұрын
Ane dilan ayya mm voice krnn godk asai eth mt enna awsthwk naha 😔
@d.de.ranga.D2-
@d.de.ranga.D2- Жыл бұрын
සුනා මියෙන් පස්සෙ එපදි ච්ච එකෙක් 😂
@lahirupriyamal7893
@lahirupriyamal7893 Жыл бұрын
maru maru
@shanalisewwandi3656
@shanalisewwandi3656 Жыл бұрын
Ane ow matath asai clz enne habai mama danne na mata ohoma hakiyawak thiyenawada kiyalawath sir
@lucidsound440
@lucidsound440 Жыл бұрын
හෙන ආතල්නේ😂😂😂
@tharuva974
@tharuva974 Жыл бұрын
Maath asayi dubbing karanna😊💝
@sahannirmal4058
@sahannirmal4058 9 ай бұрын
dubbing කරන්න හිතාගෙන නෙමි මෙහෙම අහන්නෙ software eka mokakdha sir
@mr_dana_official
@mr_dana_official 2 ай бұрын
හඩකවන්න අසයි 😢
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
පොඩි කෑලි ටිකක් රන් කරන එකෙක් 😂
@duleepaanjana1678
@duleepaanjana1678 Жыл бұрын
😅
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Ayye punchi kale idan asay mediawlt wisheshen hadakaweem wlt ane apitath chance ekk dennkooo....
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 7 ай бұрын
❤️😊
@NvnWijesinghe
@NvnWijesinghe Жыл бұрын
❤️🔥
@premalalporage3909
@premalalporage3909 Жыл бұрын
Sir නිවේදන පටමාලා කරනවා නේද ඒවාට සම්බන්ද වෙන්නේ කොහොමද
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න
@opmobile-by6to
@opmobile-by6to Жыл бұрын
Sir ethakota wayasa awurudu kiyen da class ekata enna puluwam
@geethjayasanka9808
@geethjayasanka9808 Жыл бұрын
Wayasa kiye idanda ganne sir. Math asai me vidihata hadaganwanna. Marry karapu aya gamnwada.
@washishtaedirisinghe2177
@washishtaedirisinghe2177 Жыл бұрын
Class 1ta set wenne kohomada kiyala kiyanna puluwanda
@malinduzoysa1636
@malinduzoysa1636 Жыл бұрын
mamath godayi asayi sir dubbing krnna.
@dilshathiran4067
@dilshathiran4067 11 ай бұрын
9:08 akki pana❤❤😂
@gamingpandamalliyoutube3250
@gamingpandamalliyoutube3250 Жыл бұрын
Dilan sir matath enna puluvanda
@rashmi6127
@rashmi6127 Жыл бұрын
Matath join wenna one. Khomd join wenne
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Contact details balanna dilan sir ge yutube channel eke description podi search 1k danna..
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න
@vishiprabha9970
@vishiprabha9970 2 ай бұрын
My crush😁❤
@dilstonjayz7725
@dilstonjayz7725 Жыл бұрын
කදිමයි
@rashmi6127
@rashmi6127 Жыл бұрын
Matath join wenna one. Khomd join wenne
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
071 017 13 15 ෆෝන් නම්බර් එකට ඔයාගෙ නම ගම වයස වට්ස් ඇප් කරන්න
@rashmi6127
@rashmi6127 Жыл бұрын
@@DilanSenanayake ok sir Thank you
@udinusha
@udinusha Жыл бұрын
1st comment sir😍
@ravinitharushika8783
@ravinitharushika8783 Жыл бұрын
කොහෙද සර් ක්ලාස් තියෙන්නේ ♥️
@Mashcrush
@Mashcrush Жыл бұрын
Pattai
@deshanamilapriya8252
@deshanamilapriya8252 Жыл бұрын
ඩබින් ක්ලාස් එකේ ක්ලාස් ෆීස් කීයද
@tiktok-poddi
@tiktok-poddi Жыл бұрын
Ammo Sir nm maru hina wela koy weleth inna pluwan
@chathuragamage1494
@chathuragamage1494 Жыл бұрын
Lamissiyo tikk thiyan maru life ekak ne gewanne 😂 apitath nedd mema Job ekkk
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 63 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 6 МЛН
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН