No video

Dilidune Daruwane Mage Karaoke (Without Voice) දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ

  Рет қаралды 59,551

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 16
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
චානක අයියට ගොඩක් පිං මේ චැනල් එක හැදලා අපිට මේ තරම් කොලිටි කැරොකෙ දෙනවට.. ආයෙ ඉතිං සුපිරි කැරොකෙ ලංකාවේ Hornybirid කැරොකෙ චැනල් එක තමයි..
@sujithnishantha1450
@sujithnishantha1450 Ай бұрын
Excellent ❤❤❤miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamanthaSamantha-zn8fc
@SamanthaSamantha-zn8fc Жыл бұрын
හරිම ලස්සනයි 🌹
@sarathsarath2711
@sarathsarath2711 Ай бұрын
I love my mother❤❤❤
@pasindumalakasilva8173
@pasindumalakasilva8173 Жыл бұрын
ලස්සනයි music ටික අම්මා වරුන්ගෙ තව දාන්ඩ හිමාලෙට වඩා උසයි සිංදුව දාන්න ආදරයේ උල්පත වූ අම්මා දාන්ඩ අම්මා සඳකි මුළු ලොව හිරුය දිදී ඒ සින්දුව දාන්න
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මදි මම පිං කෙරුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ පුර හඳ පායන පුන් පෝ දා රහසින් රහසින් ඔබ හැඬුවා හිරු රැස් පායන හිමිදිරියේ රහසින් රහසින් ඔබ හැඬුවා ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
@SurangaVijekumara-ow8zh
@SurangaVijekumara-ow8zh 11 ай бұрын
Supiri
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
SUPERE MA THAMI
@malkanthisaranadewage9765
@malkanthisaranadewage9765 Жыл бұрын
Keroke no.01.honeybirda
@amithsampath367
@amithsampath367 Жыл бұрын
❤️❤️☝️☝️
@Creativesrilk
@Creativesrilk 7 ай бұрын
❤❤❤❤❤
@DaysOfShamal
@DaysOfShamal Жыл бұрын
❤❤
@user-nb6tm9zs3m
@user-nb6tm9zs3m Жыл бұрын
SUPER චන්දන මහත්මයාගෙ නිදි යහනට ඔබ ඇවිදින් යනකොට ගීතය දාන්න.
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
❤❤❤❤❤
@sanjumalshan6176
@sanjumalshan6176 Жыл бұрын
❤❤
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)
4:03
Issara Bandi Pema Karaoke Without Voice Sinhala Songs Karaoke
3:33
Suraa Tracks
Рет қаралды 975 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН