Greshan Ananda - දිළිඳුනේ දරුවනේ මගේ | Dilidune Daruwane (Lyrics)

  Рет қаралды 517,331

SL Lyrics

SL Lyrics

Күн бұрын

Пікірлер: 184
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 9 ай бұрын
ගායනය - ග්‍රේෂන් ආනන්ද පද රචනය - සෝමපාල ලීලානන්ද සංගීතය - සෝමපාල රත්නායක චිත්‍රපටය - රජ දරුවෝ රංගනය - සනත් ගුනතිලක මේ ගීතයට 1992දී ග්‍රේෂන් ආනන්ද මහත්මයා වසරේ හොදම ගායකයාට හිමි සරසවි සම්මානය දිනාගන්නවා
@niroshadayana9129
@niroshadayana9129 Жыл бұрын
මේ හදවතේ පලවෙනි තැන අම්මා විතරයි ....❤❤
@dinukasapumal8943
@dinukasapumal8943 10 ай бұрын
වයස 24 අදටත් අසම සින්දුවක් 😊❤
@chandrash4455
@chandrash4455 2 жыл бұрын
අම්මා ගැන සෙනෙහසින් කියවෙන ,පුතෙකුගේ ආදර ගීතයක් පදමාලාව හරිම හැගීම් බරයි.ලස්සනයි ගීතය ❤️❤️❤️
@chandanimanike9926
@chandanimanike9926 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😊😊😊😊😅😊😊
@thusithakumara9215
@thusithakumara9215 Жыл бұрын
මෙි සින්දුව අහාද්දි කදුලු ආවා මගේ අමිමා මම හදන්න කොචිචර දුක්විදින්න ඇතිද දැනුත් දුක් විදිනවා මම අද ඉදන් අම්මා ට එකට එක කියන් නැ මම අමිමා ට ආදරෙයි
@lalithkumara265
@lalithkumara265 11 ай бұрын
❤❤හැමදාමත් එක වගේ ආදරෙයි.😘😍❤
@paramiahinsa7576
@paramiahinsa7576 11 ай бұрын
අමිමා පෙවි කිරි කදුලෙන් මෙලෝව මෙතරමි හැඩ උනේ 🥺❤️🙏 මගේ අමිමට ගොඩක් අදරෙයි මට සමාවෙන්න අමිමෙ 😢
@LakmainSunthra
@LakmainSunthra 4 ай бұрын
මේ ලෝකේ දැකපු ලස්සන ම සුන්දර ම කාන්තාව අම්මා නම්විය❤❤❤❤❤❤❤❤❤❤❤❤මගේ රත්තරන් අම්මා මගෙත් ආයුෂ අරන් වැඩිකල් ජිවත් වේවා මගේ ලොකේ රැජින මගේ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamudithachamudithacool2672
@chamudithachamudithacool2672 9 ай бұрын
මගේ ආසම ගායකයා ග්‍රේෂන් ආනන්ද මහත්මයා සදා නොමියෙන කටහඩක් ❤
@hasar87
@hasar87 Жыл бұрын
අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ.. දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ..// අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ.. හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ.. අම්මා.. පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ.. කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරිවල සිරුරේ ලේ වැල් මල් දැරුවා.. ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මදි මම පිං කෙරුවා.. ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවාය සිහිනෙන් පවා.. දිළිඳුනේ දරුවනේ......... පුර හඳ පායන පුන් පෝ දා රහසින් රහසින් ඔබ හැඬුවා.. හිරු රැස් පායන හිමිදිරියේ රහසින් රහසින් ඔබ හැඬුවා.. ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා.. දිළිඳුනේ දරුවනේ.........
@jayasekarabandara7056
@jayasekarabandara7056 Жыл бұрын
ඒක හරිම ලස්සනයි.
@wolfkolla5
@wolfkolla5 8 ай бұрын
අම්ම විතරයි ජිවිතෙ ඉන්න එකම වස්තුව අපිට🥺💙
@thusithakumara9215
@thusithakumara9215 Жыл бұрын
මම අමිමාට ආදරෙයි සියලු අමිමාවරැන්ට බුදු සරනයි
@NimantharaLiyanaarchchi
@NimantharaLiyanaarchchi 10 ай бұрын
මගේ අම්මා තාම මගෙ ලයින් ඉන්නවා..මට වරදින්න දෙන්නේ නෑ ලගින් ඉන්නවා😢😢😢😢 🌸🌸🌸🌸🌸අදටත් මයි අම්මයි පොඩි පොඩි දෙවල් වලට සන්ඩු වෙනවා අයේ යලු වෙනවා අම්මා පොඩි කාලේ මට ම්ගෙ අඩු පඩු අරන් දුන්නා ඇන් මන් එයාට සලකනවා..❤❤❤❤❤❤❤❤ මගේ අම්මාට වගේම සියලුම මව් වරුන් ආරක්ශා වෙවා..හැම අම්මා කෙනෙක්ටම ආදරේයි ❤❤
@AAmeesh
@AAmeesh Жыл бұрын
මාරම ලස්සනයි සින්දුව❤❤
@SubhashaniOshadima
@SubhashaniOshadima Жыл бұрын
🌹🌹🌹මේ ලෝකෙ මම දැකපු ලස්සනම කාන්තාව ❤️ ( අම්මා) 🌹 කවදාවත් වෙන කෙල්ලෝ නිසා🍁 අම්මව අමතක කරන්න එපා 🥺
@durangasankalpa8962
@durangasankalpa8962 Жыл бұрын
මගේ වයස 24 යි මගේ අම්මා මාව ලොකු කරන්න උස්මහත් කරන්න නොසෑහෙන්න දුක් වින්දා තවමත් විදිනවා. මගේ අම්මේ මම ඔයාව මේ ලෝකේ හොදින්ම සතුටින්ම ඉන්න කෙනා බවට පත් කරවනවාමයි....
@avishkamaushan7920
@avishkamaushan7920 Жыл бұрын
අනේ ඔයා මගේ වයසේ 🥺🥺
@amandisulochana1017
@amandisulochana1017 Жыл бұрын
Nikamema kadulu unanawa ❤️❤️❤️
@Hewages.m99
@Hewages.m99 Жыл бұрын
@jayjasin6918
@jayjasin6918 10 ай бұрын
Ubata hondatama hariyanna oneh❤
@pkgsisil1328
@pkgsisil1328 9 ай бұрын
0p00000
@TharushaOshima
@TharushaOshima 10 ай бұрын
Mamath magee ammata godak adarei mage adara Amma 🙏🙏🙏
@suniljayawardhana54
@suniljayawardhana54 2 жыл бұрын
ඇස් වලට කදුලු එනවා 😞😞🙂
@NadeeChanu
@NadeeChanu Жыл бұрын
Ane mage raththaran Amma mawa dala gihin dawas 9k wenawa.mata aye Amme kiyala katha karanna mage Amma naha. Mage Raththaran Amma apiwa godak duk vidala hada gaththe... Mata oya nethuwa palui mage Amme😢😢😢😢😢😢😢
@vindyalakshani4527
@vindyalakshani4527 2 жыл бұрын
ලස්සනයි 👍👍👍
@kalumchathuranga5803
@kalumchathuranga5803 Жыл бұрын
Jesu pihitayi mage amma oya hamadama sathutin inna one ❤❤
@hirunihiru3421
@hirunihiru3421 2 жыл бұрын
ඇස් වලට කදුලු එනවා නිකන්ම 🥺🥺🥺🥺
@KumaraSuda
@KumaraSuda 23 күн бұрын
@ShehanMadusanka-vm8hn
@ShehanMadusanka-vm8hn Жыл бұрын
ආදරෙයි අම්මේ ♥️♥️♥️
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 2 сағат бұрын
❤❤❤ දිලිඋුන් හමුවේ ඔබ පේව් කිරිවල🙏සිරැරේ ලේ,වැල් මල් දැරැවා..🔴☠️🔥😎🌞👊👌🙋‍♂️
@udmacademy8252
@udmacademy8252 2 жыл бұрын
පට්ට බන් 🥺❤️
@Rameshbro2003
@Rameshbro2003 8 ай бұрын
මගේ අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
@sandunisandeepa3456
@sandunisandeepa3456 7 ай бұрын
අපේ ගෙදර ඉන්නේම කෙල්ලෝ තුන්දෙනෙක්...මං පොඩි කාලේ අම්මා මට පුතේ කියලා කතා කරනවට මං කැමති නෑ ඇයි දුවේ කියන්න බැරි අහනෝ.. එත් දැන් සතුටුයි පුතේ කියන එක ගැන... අම්මා හැමදාම ශක්තිමත් දරුවෝ තුන් දෙනෙක් හදන්නයි උත්සහා කරේ.... අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මේ තරම් හැඩවුනේ🥺 මං හැමදාම අම්මාට ණයයි....❤
@lakmalrathnayaka2441
@lakmalrathnayaka2441 Жыл бұрын
මේව ඇහෙනකොට කියනකොට ඇස් වලට කදුලු එනව නිකම්ම.🥺🥺😍
@wolfkolla5
@wolfkolla5 8 ай бұрын
ඇත්ත🥺💙
@VIHANGASATHSARA-ws3hz
@VIHANGASATHSARA-ws3hz 4 ай бұрын
Atta😢
@avishkamaushan7920
@avishkamaushan7920 Жыл бұрын
මේක ඇහෙද්දී අම්මා ළග නෑ... ජිවත් වෙලා හිටියත් අද අපි දෙන්නම හිත් වලින් අද අපි හුගක් ඇත 🥺🥺
@Rogueknightgamessl
@Rogueknightgamessl 9 ай бұрын
Ammata godak adare aya adui man nam godak adarei
@udaridewliya2637
@udaridewliya2637 2 жыл бұрын
ලස්සනයි
@Achintha12342
@Achintha12342 Жыл бұрын
කදුළු පැන්නා ❤❤❤❤ අම්මා....
@sandamalikaushalya
@sandamalikaushalya Жыл бұрын
@thikshanadimuth3979
@thikshanadimuth3979 10 ай бұрын
අම්මා....❤️"
@kamalweerasinghe1964
@kamalweerasinghe1964 Жыл бұрын
Heart touching song ❤
@SampathSampath-s4n
@SampathSampath-s4n 10 ай бұрын
Adare i mage ammeeee❤
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
Godak hodata video eka karala theyanawa adaray😍😍😍😍🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺
@UpulChaminda-q2x
@UpulChaminda-q2x 9 сағат бұрын
කිරි තොල් හමු වේ ඔබ පෙව් කිරිවල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරිවල පව් අරවන්නට අම්මේ මදි මම පින් කෙරුවා😥😥😥😥😥😥😥😥😥 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ අම්මයි තාත්තයි බුදු වේවා අම්මටයි තාත්තටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐💐💐💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 9 ай бұрын
verybeautiful sinhala song thanks myfavourite
@VishmiGihansa
@VishmiGihansa 2 ай бұрын
අම්මා තාත්තා බුදු වෙ❤❤❤❤❤
@jayatissa2402
@jayatissa2402 Жыл бұрын
මම දහ පාරක් විතර කියෙවු වා 😰😰😰😰😪😪😪😪😪😪😪😪😭😭😭
@chathurikajayathilaka5954
@chathurikajayathilaka5954 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .. අප්පා ..
@KumaraChandana-kz3hu
@KumaraChandana-kz3hu 5 ай бұрын
මගෙ අම්මාට බුදු සරණ යි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Anjana_De_Silva
@Anjana_De_Silva 11 ай бұрын
Kochchara Lassana Sinduwada
@thusharavlogd
@thusharavlogd 29 күн бұрын
අවුරුදු පනස් පහක් උනත් අහද්දි ඇස්වලට කදුලු එන ගීතයක් ,ආදරෙයි මං හැදූ මගෙ අම්මට...
@NelkaRanasinghe
@NelkaRanasinghe Ай бұрын
ඉතාමත් ලස්සනයි අම්මාවරුන් 🎉
@ChamiduChamika-if7qp
@ChamiduChamika-if7qp 10 ай бұрын
Edenawa bn hode
@buddikaudayanga7643
@buddikaudayanga7643 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌷🌷🌹🌹🌹🌹🌹🌹🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌☄️☄️☄️☄️☄️☄️☄️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌟🌟🌟🌟⭐⭐⭐⭐🌟🌠🌠🌠⛈️⛈️⛈️⛈️⛈️⛈️
@nirupanurupaa6470
@nirupanurupaa6470 Жыл бұрын
Kaduluth anava sinduve lassanata🥺🥺
@kodikara9864
@kodikara9864 Жыл бұрын
😪😪😪 අම්මා .........
@buddikasamarakoon5741
@buddikasamarakoon5741 3 сағат бұрын
දෙවැනි බුදුන් ඔබඉ අම්මා
@sguruge4
@sguruge4 Жыл бұрын
Very emotional 😢
@UpulSumanrathna
@UpulSumanrathna 26 күн бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
@ThiliniDinushika-v5u
@ThiliniDinushika-v5u 9 ай бұрын
Mage amma budun daka niwan dakiwa❤
@SurangaVijekumara-ow8zh
@SurangaVijekumara-ow8zh Жыл бұрын
Supir
@ThilakSamantha-h5z
@ThilakSamantha-h5z 5 ай бұрын
අම්මා මගෙ පණ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤
@ThilakSamantha-h5z
@ThilakSamantha-h5z 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nadeeshaniwasana-no4ec
@nadeeshaniwasana-no4ec Жыл бұрын
Amma pavkrivalin ❤❤❤
@ChampikaNilmini-z8s
@ChampikaNilmini-z8s 23 күн бұрын
මගේ අම්මා මගේ ආයුෂත් අරන් ඡිවත් වෙන්න .♥️♥️
@W.AN-mc5yo
@W.AN-mc5yo 6 ай бұрын
Lassanai kollo
@MalinduDulanjana-v7h
@MalinduDulanjana-v7h 22 күн бұрын
මගෙ අම්මට තෙරුවන් සරනයි 🙏🙏🙏
@KumaraPathirana-iw4ym
@KumaraPathirana-iw4ym 3 ай бұрын
මේ ලෝකෙ ලස්සනම හිනාව තිබුනෙ අම්මට❤
@shehanweerasinghe3553
@shehanweerasinghe3553 8 ай бұрын
මගේ අම්මා❤
@DeshanAchintha-ob9oq
@DeshanAchintha-ob9oq 5 ай бұрын
Ammata adarei hemadamath😊😊❤❤❤
@vishwasadiranga
@vishwasadiranga 3 ай бұрын
මේවා ඇහෙනකොට නිකන්ම ඇස් වලට කඳුලු එනවා...😢 ජීවිතේ කවුරු දාලා ගියාත් අම්මා කියන ගැහැණිය කවදාවත් දරුවෙක්ව දාලා යන්නවත් අතහරින්නවත් නැහැ,,,😢😢
@sahanlasantha8262
@sahanlasantha8262 Ай бұрын
මාර ලස්සනයි ❤️ 🎧 🥹
@kcjnanayakkara5451
@kcjnanayakkara5451 20 сағат бұрын
ඔවු අපව හැරයනකොට මට අවු13 @ හිතා ගන්න බැහැ ඔවුට මොකක්ද උනේ කියලා ඉන්නාවු තැනකින් හිද පුතුණේ කියා අමතන්න එන්නමි සොයා එකම ආරක්ෂිකාව ඇයයි නිවන් සුව ඇයට
@Nethmikavya-ii9ls
@Nethmikavya-ii9ls 6 ай бұрын
අම්මා 🥺❤️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
❤❤❤ 😢😢 gedara budun ammaaa & appachchi ❤❤❤
@hasithalakshan9517
@hasithalakshan9517 6 ай бұрын
අම්මා 🌍❤️
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
🙏🙏🙏රත්තරන් අම්මෙ 🙏🙏🙏ඔබෙ ""දේතනේන් කරි උරපු""මගේ අයියාට මල්ලි අමතන්න කියන්නකො...🙏🙏🙏🔥🔥🔥🔥💖💖💖
@skchapa11nadi35
@skchapa11nadi35 Жыл бұрын
dear singer gunathithilaka Great you because oya guna geeyak,nathinam buduguna padayak ahemath natinam wondering university 1ta mage me geeya livvata kivvata thankful for abouse I can help with that im in sri Lanka for any help with the rest of the year edition I'm 22169Amif🎉🎉
@SajithKumara-q4m
@SajithKumara-q4m Ай бұрын
මෙසීංදුව ආහාද්දිමාගෙ ආමිමාවාගෙ ❤
@lasithkalhara14
@lasithkalhara14 3 ай бұрын
අම්මා❤
@SajithKumara-q4m
@SajithKumara-q4m Ай бұрын
ආමිමා තාමායි ආදරෙයි ❤
@SupunDhanushka-bi5ko
@SupunDhanushka-bi5ko Жыл бұрын
👍👍😊😊
@SajithKumara-q4m
@SajithKumara-q4m Ай бұрын
ආමාමාතාමයි❤මාගෙ ආදරෙයි ❤
@Gemununishantha
@Gemununishantha Ай бұрын
Eerth MTA den nama adrei❤❤❤❤❤❤❤❤
@RashmiAmaya-yt8jb
@RashmiAmaya-yt8jb Ай бұрын
Mage asama sinduwa ...amma mage pana❤❤❤
@RajithJayaweera
@RajithJayaweera 18 күн бұрын
😊❤❤❤
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 3 ай бұрын
Hamuduruwo loku aya hadanna kalin podi lamai hari margayata ganna katautu karanna
@wickramarachchi1984
@wickramarachchi1984 Ай бұрын
මගෙ අම්ම ඉන්න තැනකට යන්න පුළුවන් නම් මම ඉක්මනින් යනවා .....අම්මේ.....ඉන්න තැනක සතුටින් ඉන්න..ඔයා නැතුව මට ගොඩාක් පාලුයි,දුකයි...❤❤❤
@MaduPerera-st4mm
@MaduPerera-st4mm 2 ай бұрын
❤️අම්මා ❤️❤️
@FathimaNasiina
@FathimaNasiina 3 ай бұрын
Mage ammata me mulu loketama wada adaree❤
@dulangapriyanath4399
@dulangapriyanath4399 Жыл бұрын
❤❤❤
@whajsandiw1600
@whajsandiw1600 3 ай бұрын
අම්මා😢❤
@HansaaNayanjith
@HansaaNayanjith 6 ай бұрын
අම්ම ගැන විතරක් කතා කරන්න එපා තාත්තාත් කොච්චර දුක් විදින්න ඇද්ද අපිව ලොකු කරන්න ❤❤
@Artlife.
@Artlife. 7 ай бұрын
මාරම ලස්සන සිංදුවක්.. ❤ 2024/04
@RashmiAmaya-yt8jb
@RashmiAmaya-yt8jb Ай бұрын
Raja daruwo song ❤❤
@Endrani-d1e
@Endrani-d1e 2 ай бұрын
Budu saranai amma❤❤😭😭😭😭😭
@tharushinawodya1949
@tharushinawodya1949 8 ай бұрын
Mage amma me loketa mawa bihikaranna kocchara duk windadha mage pana adaraneeya amme mama oyata adarei sadakal ammeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Upeksha2009
@Upeksha2009 6 ай бұрын
අම්මාට අාදරෙ ලමයින්ට කවදාවත් වරදින්නෙ නැ ❤😢😢😢😢😢
@Dharmasiri-j9g
@Dharmasiri-j9g 2 ай бұрын
Mage Amma antima balalu film pirimi 6 raja daruruo fine eka..zaitan eke mama eta mariyan.
@MaheshMathale
@MaheshMathale Ай бұрын
😢❤
@bro-wg4mm
@bro-wg4mm 2 жыл бұрын
😍😍😍😍😘😘
@brayanivaneesha6116
@brayanivaneesha6116 8 ай бұрын
මගේ ගෙදර දේවිය අම්මයි. මම ආදරේ අම්මේ ❤
@nisankatenuwara9303
@nisankatenuwara9303 5 ай бұрын
I LIKE GRESHAN ANANDA SONG
@DevikaPremathilake
@DevikaPremathilake Ай бұрын
Niridune daruvane....
@niroshachanaka9471
@niroshachanaka9471 Жыл бұрын
siyalu ammalata budusranai
@SamindaFernsndo
@SamindaFernsndo Жыл бұрын
Mage amma thamai me loke inna watinama wasthuwa adarei am me
@SithmiPanchali-bx1nc
@SithmiPanchali-bx1nc 5 ай бұрын
Amma....❤❤
Diviyama Wage with lyrics - Chamara Weerasinghe
4:26
Lyricsbook
Рет қаралды 1,2 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 227 МЛН