KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආයෙත් බැන්ඳා | වෙඩින් shoot එක කලින්ම කලා | අනිත්ම පාරට bridesmaid උනා | sachinthani vlog
12:22
ඒක තමයි හොඳම දවස | කිස් 8 😅 | එදානම් සුරංගනාවියක් වගේ | shalani tharaka wedding | sachinthani
14:09
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
දිලිනි අක්කගේ ලස්සනම දවස | ලස්සනම මනමාලි | Dilini Akka's big day |. Wedding day | නිදිමතේ ජරමරේ |
Рет қаралды 463,763
Facebook
Twitter
Жүктеу
1
Жазылу 180 М.
Sachinthani Kaushalya
Күн бұрын
Пікірлер
@nazreenfarook1388
Жыл бұрын
විවාහ දිනයේ ඇඳුමට හොඳ වැදගත්කමක් දීලා තියෙනවා. Uncommon, ලස්සන චාම් ඇඳුම් හා සැරසිලි 👍👍💐
@Jenitapilishiya
Ай бұрын
Kohomath deleni wadegath wedehata adenawa neda
@shiranjayasinghe4801
Жыл бұрын
දිලිනි හරිම ලස්සනයි ❤ චාම් ❤ සතුටින් ඉන්න හැමදාම! බුදුසරණයි !
@thakshilawickramasinghe1018
Жыл бұрын
දිලිනි අක්කි හරිම ලස්සනයි ...❤🌼🎀♥️
@saumyamaduwanthi5701
Жыл бұрын
Congratulations දිලිනි අක්කි ❤❤❤.අනේ හරිම චාම්.❤❤❤.ඒ වගෙම අපේ දිගැසි අක්කිත් මාරම ලස්සනයි ඒ කලර් එකට❤❤❤❤❤
@ShenuShenu-md2oe
Жыл бұрын
ඒ දෙන්නා අක්කයි නන්ගියී වගෙමයී🌸සුබ මංගලම්💗
@pramudiheshani7622
Жыл бұрын
අනේ මාරම ලස්සනයි සුබ පතනවා ලක්මාලී අක්කට සතුට සැනසුම පිරි වාසනාවන්ත විවාහ දිවියකට 😍❤
@hansanivithanagedon5293
Жыл бұрын
මං ආසම දිලිනි අක්කට.මාර ලස්සනයි අනේ එයා..❤
@susanthawellala4301
8 күн бұрын
මම දැකපු චාම් ම නිලියක්...සුබ පැතුම්
@renukaferanad0731
Жыл бұрын
හරිම වැදගත් විදියට ඇදුම් ඇදල තියෙනවා සුභ පැතුම්
@kanthiweliwatta4874
Жыл бұрын
මම හරිම ආස කෙනෙක් ලක්මාලි.ගොඩාක් ලස්සනයි .සුබ පතනවා ඔයාගෙ අලුත් ජීවිතේට .තෙරුවන්සරනයි .🙏❤️❤️
@HabaragamuweRathnawathe
Ай бұрын
දිලිනි ඔයා රඟපෑමේදිත් වැදගත් විවාහවන දිනයේදීත් අති වැදගත් ඒකතමයි ගැහැනියකගේ තියෙන වටිනාකම කියන්නේ මම ඔයාලා දෙන්නනටම සුබ අනාගතයක් වගේම ඉදිරි යටත් මේවගේම එකමුතුකමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බුදුසරණ යි ❤❤❤❤❤❤
@liyanageliyanage6195
Жыл бұрын
සුභම සුභ අනාගතයක් ඔබ දෙදෙනාට ඇත්තටම සතුටුයි මේ සමහර කමන්ට් දැක්කාම හරිම පුදුමයි ❤️
@amazing6357
Жыл бұрын
Wedding එකක් අස්සෙ viva එකටත් ගියා කියන්නෙ ඔයා නම් මනුස්සයෙක් වෙන්න බෑ කෞෂල්‍යා ... ඇත්තටමොයා පුදුම විදියට හැමදේම balance කරනවා.මට නම් හිතන්නවත් බෑ. ❤❤
@prchchannel7012
Жыл бұрын
,එමාෂා සුදු ඇදුමට මාරම ලස්සනයි අනිත් අයත් ලස්සනයි
@RushaniErandika
Жыл бұрын
Akkai dili akkayi dennama eka wage e wagema kattiyama maarama lassanayi ❤
@nikithaperera4805
Жыл бұрын
Bride is so beautiful. She has natural beauty. She has beautiful eyes too.
@padmimifernando1217
Жыл бұрын
දිලිනි අක්කා සහ තාරක අයියට සුභ මංගලම්..❤️❤️❤️❤️
@ashenkavinda5025
Жыл бұрын
එමාෂාත් ඕක ඔයා දාල පොඩ්ඩකට පස්සෙ දැම්ම 😁 දෙන්න එක්ක කතා වෙලාද දැම්මෙ .කොහොම උනත් ලස්සනයී දෙන්නම .දිලිණි අක්කි ලස්සනයී ❤❤
@sadeepasamarawera2202
Жыл бұрын
සුබ මංගලම් අක්කේ .හැමදාමත් සතුට්න් ආදරෙන් ඉන්න කියලා අපි පාර්තනා කරනවා .
@manelhenake9522
Жыл бұрын
දිලිනි හරිම චාම් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@padmawhaley403
Жыл бұрын
හැමෝම හරි ලස්සනයි හරිම චාම් ඇදුම් ❤
@lakshikanadeeshani6469
Жыл бұрын
සුබ පැතුම් දිලිනි අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amalinadeeshani7737
Жыл бұрын
🎉🎉සුබ මංගලම් දිලිනි...සතුටින් ඉන්න..
@chamiladilrukshi8164
Жыл бұрын
හරිම ලස්සනයි 👰👰👰👰👰❤❤❤❤❤ සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikasudarshani6938
Жыл бұрын
සුභ ආනගතයක් වෙවා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@btsvindy
Жыл бұрын
ලස්සනයි❤️🥰හරිම චාම්❤️perfect❤️
@deepapriyadarshani9094
Жыл бұрын
අනේ මාත් ඔයාට ගොඩක් ආදරෙයි.සුභ පැතුම් අක්කි.හැමදාම සතුටින් ඉන්න
@hemamaliabeysinghe8892
4 күн бұрын
Lassanama girls thoragena. All are very beautiful 👍
@nijanicamathka5159
Жыл бұрын
සුබ පැතුම් අක්කි ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤️😍🤗
@tses520
Жыл бұрын
දිගැසි හරිම ලස්සනයි 😍😍😍😍😍
@devikamunasinghe6421
Жыл бұрын
මනමාලයා වස්තු වගෙ😊
@kanchanajayasinghe1376
Жыл бұрын
Congratulations dilini ❤hamoma harima lassanai ❤
@enjoylife8407
Жыл бұрын
Manjula hadapangoda dressing lassanai. Wadagath. Mage akkage wedding eka kareth eya😍😍😍😍❤️❤️❤️
@champikapriyadarshani8376
Жыл бұрын
Dilini.digasi dennama eka wage tikak 😊
@sass3013
Жыл бұрын
සුබ මංගලම් ඇත්තමයි විවාහ දවස ඉතාමත් නිහතමානි වාම් ලස්සන ගුට් එක සියලුම දෙවියන්ගේ පිහිටයි
@wasanthiweerasinghe2715
Жыл бұрын
අනේ තවත් ලස්සන වෙන්න තිබුනා මනාලී
@CharuniGamage-q3k
Жыл бұрын
Harima lassanai okkoma kattiya wadi wikara nathi lassana wedding akak wish karanawa ❤
@prasannaranji.npp.4188
Жыл бұрын
🎉🎉🎉 කට්ටියම ගොඩක් ලස්සනයි 🎉🎉🎉
@shayanianuththara6410
Жыл бұрын
Man asama harima hoda nihatha mami charitayak kollo rawattuwet na kathawak ahuwet na nambu kara widiyata hitiya adare lassana pawl jeqethayak gatha karanna labewa බුදු saranai
@ashiniashcharya7525
Жыл бұрын
Congratulations akkiyo ❤
@MatheeshaPabasari-kk4ru
Жыл бұрын
ඔයානම් ගොඩක් ලස්සනයි අක්කේ
@Akeezjalee
Ай бұрын
Oya denna ekawage😍. Mn kalin rawatuna
@shanthlal9948
Жыл бұрын
Manamalita wada dewani manamalila lassanai..❤❤❤
@anushikaaluthdura9302
Жыл бұрын
Harima lassanai ❤❤❤mn asma නිළියක් kondeta thamai asma congratulations ❤❤🎉
@chamarapriyankara83
Жыл бұрын
Ada nam lassanai ❤❤❤❤
@rashadarisantheni7200
Жыл бұрын
Suba pathum dilini akki❤ boru sobana nathi wadagathkamak athiwa krapu wedding 1k
@sewwandikanchana9145
Жыл бұрын
Hrima lassanai dilini akki..happy wedded life akki ❤❤
@SathsaraWijegunRThne
Жыл бұрын
Oyagei dilinigei face Cut same❤lassanai hemoma
@nejaroshani202
Жыл бұрын
Congrats Dilini and the groom !!!
@sathminisachththra8828
Жыл бұрын
Harima lassanai dennama.hamadama sathutin inna praththana karanawa.aiyatai akkatai.suba mangalam❤❤❤❤🎉🎉🎉
@NadeeBasnayeke-zx5xy
Жыл бұрын
Suba mangalam dilini❤❤❤ hamadama sathutin adaren inna❤❤ theruwasrani
@Chalu668
Жыл бұрын
Dilini akkai oyai eka wgeee akki❤❤❤
@sandu833
Жыл бұрын
Condragulations akki❤ sachinthani akke oyth godaaaak lassanai
@kanchanaranasinghe5606
Жыл бұрын
So pretty ❤🥰😍
@Kumari-kq1py
Жыл бұрын
දිලිනිට. ❤❤❤❤❤
@clarekekulawela505
Жыл бұрын
Manjula aiyo hare lassanae
@deepikasubhashi8792
Жыл бұрын
Oya tamai ලස්සනම ❤❤❤
@niranjalawijesinghe7568
Жыл бұрын
Harima lassani .samara comment papuwe kuhaka kamen dana ewa .irshiya karanna epa. Dilini nama hodata tiya gattha hoda daruwek .oba depalata wasanawantha anagatayak
@SLmaduwa-18
Жыл бұрын
Hamadema marama lassnai ❤
@neelakudagama8161
Жыл бұрын
Visual nui sayuri mareta galapena couple eka
@janithapriyadarshani3796
Жыл бұрын
Obege yugadiviyata aasiri patheneva ❤❤❤❤❤❤
@tharushadilshan-lw8zl
Жыл бұрын
Dilini akka mahatha nisa jaket eke ath loku wadi wage.. eth harima lassanai..❤
@renesmeemithara
Жыл бұрын
Congratulations akka❤viduravi lassanai ethna❤
@MareenaDeepika-u8e
Жыл бұрын
Marama lassaai e dress eka🥺🥺🎉🎉🌷❤️💗 oytth eka galapenv akki
@Musicns11
Жыл бұрын
Aththatama lassanay❤️❤️
@rajinipushpa6552
Жыл бұрын
Apage subapathum!!!!!💚💛💜👍
@NasaCenter-jj6jy
Жыл бұрын
Dilini akki sathutin inna bs akke adarai hama dama ❤❤❤❤❤
@kavinadanadeekailangage8627
Жыл бұрын
Congratulations 🎉❤❤
@padminichandrika8523
Жыл бұрын
සුභ පැතුම් දුවේ ...
@BuddikaSandaruwan-l7k
Жыл бұрын
සුභ මංගලම් නංගි❤❤
@MoratuwagaSusantha
5 ай бұрын
😊😊😊😊😊
@madaramalshani5112
Жыл бұрын
Dilini akkai .Digashi eka wage akkai nangi wagei❤❤❤❤
@nimeshikasandamali
Жыл бұрын
සුභ මංගලම් නංගියෝ❤❤😂
@buddhikawikcramasingha2371
Жыл бұрын
ගොඩක් ලස්සනයි
@chathurikasuriyaarachchi4140
Жыл бұрын
Niyama kendiyan akak harima lassanai
@lakshanidilhara6049
7 ай бұрын
Dilini akke oya kohomada pulak kadala ohoma sathutin inne
@Chefravindu.thirimanna
Жыл бұрын
Nice❤
@gaya.lakshi
Жыл бұрын
Hamoma hrim lassnaaiii😍❤️✨️🥰
@fai3379
Жыл бұрын
Congratulations 😍😍😍
@vihangiirosha9035
Жыл бұрын
Akke oya pink frok aka gthhe kohenda
@lakminikumarasiri2657
Жыл бұрын
Emasha thama lassanama
@ErandiDasanayaka-s5l
Жыл бұрын
Subama suba mangalam❤❤🎉🎉🎉
@angel-dl8nz
Жыл бұрын
Emasha❤
@lakmaliewadikawa5929
Жыл бұрын
Congratulations lakmalie
@dimashidesilva2593
Жыл бұрын
Very very beautiful
@mallikapushpalatha3234
Жыл бұрын
Suba mangalam hamoma Mara lassanai
@geethikapushpanjali127
Жыл бұрын
සුබ මංගලමි..
@nimeshaaththanayaka7729
Жыл бұрын
Wow❤
@isharadulanjali639
Жыл бұрын
Bridesmaidsla aduma mara lassanai ane
@chandrikasoysa
Жыл бұрын
පුතාද දෙවනි මනමාලයා
@user-yi3or6zf1n
Жыл бұрын
Congratulations.
@KumuduMadurangi
Жыл бұрын
❤Nice❤
@dulangaramanayake1598
Жыл бұрын
Lassanaiy gdk....❤
@RushaniErandika
Жыл бұрын
dili akkage aiya mn dekke athata wasthu aiya wage.😁
@jayasinghah4595
Жыл бұрын
ඇත්තටම
@buddhikawikcramasingha2371
Жыл бұрын
මමත් එහෙමයි වස්තු වගෙයි
@Donikellaa
Жыл бұрын
Ow
@anushasubhashani9984
Жыл бұрын
අනේ මාත් එහෙමයි
@isharadulanjali639
Жыл бұрын
ඇත්තටම sachinthani oyage meacup eka harima lassanai oya සමහර than walin meacup karama meacup wedi e nisa oya me wage aya thoraganna oyata galapena meacup eka daganna e wage e adumath oyata marama lassanai hamoma lassanai
@lakminihiranya9958
Жыл бұрын
Meka shoot ekak witaraida.
@respect-su6uu
Жыл бұрын
අනේ මම හිතුවෙ දිලිනි අක්කා බැදල කියලා දේවක හිත ලග හිනහුනා කතාවේ 😮
@ramanichandrakanthi1336
Жыл бұрын
Aww😍
@nethmisansala-py9mf
Жыл бұрын
congratulations akka❤❤❤
@user-yi3or6zf1n
Жыл бұрын
Hemoma godak lassanai.
@ruviniwasana8816
Жыл бұрын
ගොඩාක් දවසකින් මගුල් ගෙදරක් කියල දෙයක් දැක්කේ නියම ඇදුමෙන්.මේ දවස් ටිකේම නිලියන්ගෙ තිබුනෙ වෙන මොනවාද වගයක්නෙ........
@Vishmi_4
Жыл бұрын
ඇයි ශලනි අක්කිගෙ තිබ්බෙ
@mihiranideepashika8744
Жыл бұрын
Eyalage salli walin eyala adinne eyala asa awane api asa awa nemei
@fai3379
Жыл бұрын
එහෙනම් ඔයා දැකලා නැ ශලනි තාරකා ගත්තම පෝරුවේ චාරිත්‍ර කරා ඒකට එදා ලස්සන චාම් කැන්ඩ් යන් මනාලියක්,කොහොමත් ඉතින් ශලනි church wedding එක තමා ලොකුවට ගත්තේ එදා එයා frock එකක් ඇන්දා,අනික ෆීල්ඩ් එකෙ අයට දුන්න එක නේ එකෙ තීම් එජ බොලිවුඩ් ඒක එයාගෙ ආසාව එහෙම ඇන්දා,අනික් දෙක එයාගෙ දෙමාපියන් ගෙ ආගම් අනුව ඒ චාරිත්‍ර දෙකටම ව්වාහය තිබ්බා, අනික් ශනායා,ශලනි ප්‍රනාන්දු කියන්නෙ ක්‍රිස්තියානි එතකොට ඔයා කියන්නෙ පල්ලියෙ මැරි කරද්දී ගවුමක්,හො වේල් එකක් දාලා සාරියක් නොඇද ඔසරියක් අදින්න ද,එහෙම උනා සමහර වෙඩ්න් වල හෙන ගොන්, ඉතින් හැම නිලියක් ම තමන්ගෙ ගෙ වෙඩ්න් එක තමන්ගෙ ගෙ සංස්කෘතිය ය අනුව පස්සෙ ගථා,පස්සෙ ඉතින් හෝම් කම්න් එකෙ කොහොම ඇන්දත් මොකො,
12:22
ආයෙත් බැන්ඳා | වෙඩින් shoot එක කලින්ම කලා | අනිත්ම පාරට bridesmaid උනා | sachinthani vlog
Sachinthani Kaushalya
Рет қаралды 341 М.
14:09
ඒක තමයි හොඳම දවස | කිස් 8 😅 | එදානම් සුරංගනාවියක් වගේ | shalani tharaka wedding | sachinthani
Sachinthani Kaushalya
Рет қаралды 637 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
13:16
💖ලංකාවම ආදරය කරන සැලෝන් එකේ කෙල්ලො සෙට් එක...Sevini Nanayakkara Master Bridal Academy I Channel C
Channel C
Рет қаралды 90 М.
16:05
මගේ හැබැ වුන හීනය | අවුරුදු 6ක ප්‍රතිඵලය | ජීවිතේ විශේෂම දවසක් | sachinthanikaushalya | oathsday
Sachinthani Kaushalya
Рет қаралды 363 М.
26:05
කෙනෙක් මට කිව්වා මම කැම්පස් එක ලඟින්වත් යන්නෙ නෑ කියලා | Sachinthani Kaushalya
Dharanee - ධරණී
Рет қаралды 55 М.
5:54
කපල් එක ලංකාවේ නොකියපු ඇත්ත කතාව ඉතාලියේදී කියයි මේක ප්ලෑන් එකක්
Nodutu Lowa Wata
Рет қаралды 765 М.
10:08
Birthday එකට මොකද කළේ | මට හම්බුන තෑගි | එයා මොනවද දුන්නේ | කවුරුත් දන් නැද්ද් | sachinthani vlog
Sachinthani Kaushalya
Рет қаралды 108 М.
5:12
Dilini Thirimanna goes abroad විදෙස්ගත පෙම්වතා සමග යුග දිවි ඇරඹූ දිලිනි කලාව හැරදා විදෙස් ගත වෙයි
Real Life
Рет қаралды 17 М.
20:04
Visekari | Episode 50 - (2024-12-27) | ITN
ITN Sri Lanka
Рет қаралды 353 М.
10:43
ශලාගෙ වෙඩින් එකේ කට්ටිය නටපු නැටිල්ල @ShalaniTharakaofficial #shalanitharakawedding #new #viral
Nithya devindi
Рет қаралды 208 М.
19:04
"" හාදු දුන්න අපේ හොඳම දවස"" 🙊 | Beauty Of Our Simply Wedding Day 👰♂️🤵♂️ | Dilini & Charith ❤🤎❤🤎❤
Dilini lakmali official
Рет қаралды 45 М.
15:48
නංගිට දීපු Birthday Suprise එක | උදේ ඉඳලා මොකද උනේ | ආදරේටනේ 🥹 | sachinthanikaushalya vlog |
Sachinthani Kaushalya
Рет қаралды 96 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН