කෙනෙක් මට කිව්වා මම කැම්පස් එක ලඟින්වත් යන්නෙ නෑ කියලා | Sachinthani Kaushalya

  Рет қаралды 57,225

Dharanee - ධරණී

Dharanee - ධරණී

Күн бұрын

Subscribe us: bit.ly/3b7unza
Watch more videos: bit.ly/3qyY3fe
Like us on Facebook: / dharanee.lk
Follow us via instagram: / dharaneepaper
Follow us via Tik Tok: www.tiktok.com...
Dharanee Web: dharanee.lk/
#Dharanee #ධරණී

Пікірлер: 76
@ishijayasekara7855
@ishijayasekara7855 Жыл бұрын
ඔයාට වගේම මං විද්‍යාපීඨ දැම්මාම මටත් මගේ නෑදෑයෝ කිව්වා යන්න බැරි වෙයි,එන්නේ නැති වෙයි .කියලා එත් මං මං ගැන විස්වාස කරා . විද්‍යා පීඨ ආවා මං අද ටීචර් කෙනෙක්. ඔයාගේ ජීවිතේ මට සමානයි.
@NeviKaru
@NeviKaru Жыл бұрын
Congratulations ❤
@ලැවෙන්ඩර්
@ලැවෙන්ඩර් 11 ай бұрын
Congratulations ❤❤❤
@VimukthiMihiran-g5z
@VimukthiMihiran-g5z 11 ай бұрын
Congratulations 🎉
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
මට ඕන තරම් අය කියලා තියෙනවා අපේ පවුලේ නැදෑයෝ මාව මෝඩයෙක් ගානට දලා තිබ්බේ මට ol වලට හයයි පහයි ශිෂ්ශත්වය පාස් වෙලා නෑ මම අද කොළඹ විශ්ව විද්‍යාලයට තේරිලා ඉන්නවා පුලුවන් කියලා හිතුවොත් කරන්න පුලුවන් ol වලට A9 අරන් ගෙදර ට වෙලා ඉන්න යාලුවෝ ඉන්නවා මන් දන්න එයාලා මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලෙට හිනා උනා ඒ කාලේ මම මෝඩයෙක් ගානට දලා තිබ්බේ ඒත් මට සතුටුයි මම අම්මාට තාත්තා ට සතුටක් ගෙනල්ලා දුන්නා .❤️
@NawamaliDarshaniKumari-jb9vs
@NawamaliDarshaniKumari-jb9vs Жыл бұрын
Same as me.....❤
@tharuparadise
@tharuparadise Жыл бұрын
උන්ට වඩා දෙයක් කරාවි කියලා හිතුනම තමයි""ඔයාට ඕක කරන්න බෑ""කියන්නේ...ඔන්න ඕකයි ප්‍රධාන හේතුව 😂සරලයි😅❤කොහොම වුණත් තමන්ගෙ ගමන යන්න ඕනෙ😘❤ඔයාට ජය....ඔබ ඔබ ගැන තබන විශ්වාසයයි වැදගත්ම🌟
@kumariheenatigala6192
@kumariheenatigala6192 Жыл бұрын
මමත් ඔයාට සුබ පතනවා ....ඔයාගේ සියලුම දේ සාර්ථක වෙන්න කියලා. කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා ! ❤️❤️🌺🌺🏵️🌻
@Adurshana
@Adurshana Жыл бұрын
සචින්තනි අක්කා කියන්නෙ අනිත් කාන්තාවන් වගේ නෙවේ පොලොවෙ පය ගහලා ඉන්න පුළුවන් දක්ෂ කෙල්ලෙක් ❤❤❤
@rishanibaggya6177
@rishanibaggya6177 Жыл бұрын
මන් ආසම කෙනෙක් ඔයා. දිගැසි. හරිම ශක්තිමක් කාන්තාවක්. අනේ ඔයාට සුභ පැතුම්. ❤
@deshadeshani8326
@deshadeshani8326 Жыл бұрын
I'm not very smart either. Like you, many people told me that I can't go to campus....but today I am studying in my first year in my campus. No matter what anyone says, I am very happy with where I am today I wish you success in all your endeavors.
@harshichathurika4323
@harshichathurika4323 Жыл бұрын
ආසම කෙනෙක් 🥰❤️
@commenter1111
@commenter1111 Жыл бұрын
ලන්කාව තුල කලා විශයන් හැදෑරීම සහ ඉන් එහා අනාගතය ගැන දැනුවත් කිරීම අනිවාර්යයි..ලන්කාව තුල උපාදියක් ලබාගැනීමෙන් හෝ නීතී අදාල කලාඋපාදියක් ලබා ගැනීමෙන් සියල්ල හරියාමක් සිදුවන්නේ නෑ...නිවරදි අවබෝදය සමාජගත කල යුතුයි....සචින්තනී මාර්ග කීපයක ගමන් කරන නිසා ඇය වාසනාවන්තයි...නමුත් තරුන දූ දරුවන්ට මේ සම්බන්ද හරි අවබෝදය ලබා දිය යුතුයි...❤
@ලැවෙන්ඩර්
@ලැවෙන්ඩර් 11 ай бұрын
Ekne. Sachintani ragapamath karana nisa eyata prashnyk na.namuth boho art karana ayta lankawa thula ihalta enn ba.eka nisa maths bio karal yanthn s 3 dagnn hadanwa.attatm apradyak.
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ ! ❤️🌚😍 Good luck ! ❤️✨️
@Kmmgurusinghe
@Kmmgurusinghe Жыл бұрын
Mta shishathwe 68 i o/l loku results ekak na ,mata ayet o/l karannath kiuwa ,mama panala yawi kiuwa 😂 ,Maget AAB galle 109 lankawe 638 mama peradeni campus awa ❤❤
@Vintagesoul78
@Vintagesoul78 5 ай бұрын
Artwalin yanna puluwan itin. Maths bio karann yanne daksha ayane..artwala inne samanya mattame aya.eyala atare itin loku tarangayak nane kohomat
@samanthisoysa9492
@samanthisoysa9492 3 ай бұрын
Art karana aya thamai eke tharagayak thiyed nadd kiyla danne. maths bio krna aya dakshayo thamai. Habai loku na😅
@Vintagesoul78
@Vintagesoul78 3 ай бұрын
@@samanthisoysa9492 lokui kiwwe nam na. Art aya thamai lokut kiyala hithan inne gathawak padm karala campus giyama 🤣🤣🤣 adyapana kramaye waradda itin.hondama mola tikak gewalwala.
@DilumiRashmika
@DilumiRashmika 2 ай бұрын
@@Vintagesoul78 art kara kiyala un paper wala chithra adinne na bn😂 eka prushnekata pitu ganak liyanna one atha kadenakam...danne nathi reddawal kiyawanne nathuwa oyage wdak bala gaththnam iwarayi...un thamange kamaththa anuwa thamanta kamathi parth wla ynwa oya eka prushnayak kara gnn epaa😏😏bio maths karala kelawa ganna unuth one thram innwa🤪
@Vintagesoul78
@Vintagesoul78 2 ай бұрын
@DilumiRashmika godak art krnne wena krnn deyak nathi nisa 🤣🤣🤣
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m Жыл бұрын
Thanks sachi akki me programe ekt gennuwat ❤
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 5 ай бұрын
❤,සන්තොසයි,,දූදිගැසි❤
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Sachiii❤❤❤
@i.p.madushani2422
@i.p.madushani2422 23 күн бұрын
Teacher 🥰❤️
@MashInspire
@MashInspire Жыл бұрын
One of my best inspiration ❤❤
@Shiromifdo9741
@Shiromifdo9741 Жыл бұрын
Superb❤
@lakshanidisanayake4064
@lakshanidisanayake4064 Жыл бұрын
Harima hoda nihathmani akka kenek
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 6 ай бұрын
දව❤❤පෙසුපිහිටයි
@VimukthiMihiran-g5z
@VimukthiMihiran-g5z 11 ай бұрын
Congratulations ❤🎉
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
I really appreciate you and stay healthy and safe,god bless you and your family ❤❤❤❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 Жыл бұрын
Digasigen adura gaththe akkawa man godak asai akkata❤
@senuwaoffcialacount
@senuwaoffcialacount Жыл бұрын
Proud of you akki❤
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Жыл бұрын
You go girl ❤️
@samsunga22vr29
@samsunga22vr29 Жыл бұрын
Ane sachintani oya wage mamath COLOMBO CAMPUS LAW FACULTY EKE upadiyak gattu kenek ...godak wayasin wadi ada padinchiya videshayaka ...namuth aluthkade usaviye gudge hemanta warnakulasuriya ...assistance lawyer kenek...ee nisa oyata nobiyava kiyanne ...kagevath vivechana idiriye nosali idiriyat yanna varam labeva ...kiya ..oya multitalented person kenek kamathi ..pattakin idiriyata yaa haki ..ee nisa nithi potato atha thiya drum dipu kenekuta kata vachala minisunge wachana adalama naa ..obata jaya ...Assitant lawyer..chalani perera..
@Mihinpathirathna3388
@Mihinpathirathna3388 7 ай бұрын
❤️😍
@디누Dinu
@디누Dinu Жыл бұрын
❤❤❤ ❤
@samadeee
@samadeee Жыл бұрын
🥺❤️
@Isu_19
@Isu_19 Жыл бұрын
❤✨️💫inspiration
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
❤❤❤❤
@aruwani7813
@aruwani7813 Жыл бұрын
හැම තැනම ඔහොමයි ඉරිසියාකාරයො...තැනකට එනවට කැමති නැති...පිට මිනිස්සු නෙවෙයි නැදැයො යලුවො තමයි
@MyHero-y2g
@MyHero-y2g 2 ай бұрын
Nangi mallila arts krn ek promote krnn epa bn ..yanna puluwan path ek siimitai ...puluwn taram scince maths tech krnnm try krhnn
@QzZ-y2b
@QzZ-y2b Жыл бұрын
💗
@AchiniKaushalya-d9i
@AchiniKaushalya-d9i Жыл бұрын
Ane ape paule eke anith paththa ape paule mn bithatai shishshaththei .ol.Al hari vidihkt pass eth e okkoma mt modaya kiynw ane mnd eylt aththtm mn monwd kiynn oni. Ape nanda kenek kiynw enginering gihin wadak nallu nursing eeta wadiya hodailu.
@Neothefish
@Neothefish Жыл бұрын
nanda irisiyawata kiyana ewa wage
@kavishkadesilva234
@kavishkadesilva234 Жыл бұрын
Nandata pissu ,eya irisiyawata kiyana katha😂
@ලැවෙන්ඩර්
@ලැවෙන්ඩර් 11 ай бұрын
Engineering yanna try karann kohomahri.
@kaveeshadairy5872
@kaveeshadairy5872 Жыл бұрын
Arts walin abb ta district 38 wenna puluwanda?
@kavee140
@kavee140 Жыл бұрын
Results sheet tynw social media gihin blnn 😵‍💫😵‍💫😵‍💫😵‍💫👋👋👋👋
@sanju12340
@sanju12340 Жыл бұрын
i think It depends on the subjects you do in arts
@NeviKaru
@NeviKaru Жыл бұрын
When you choose subjects with high z scores you can,like literature ,french,IT and geography
@thilinisandya9322
@thilinisandya9322 Жыл бұрын
@MallikaKangara
@MallikaKangara Жыл бұрын
A,b,b, result walata kohomada law faculty yanne???
@yehanilakthara2164
@yehanilakthara2164 Жыл бұрын
First comment 😌❤
@damai4603
@damai4603 Жыл бұрын
මෙයා සලනි 2 කයිවාරැ ගොඩයි ටොයිලට් හියත් youthub ලොකෙටඑකයි වෙන්න යනවා 🤮
@Musiclk.sinhala
@Musiclk.sinhala Жыл бұрын
Mulin typing igena ganna😂😂
@NeviKaru
@NeviKaru Жыл бұрын
අම්මෝ....ඉරිසියාව.එහෙම වෙන්නෙපා...තව ගෑනු ලමයෙක් ඉස්සරහට යනකොට සතුටු වෙන්න❤ගොඩාක් දේවල් තියෙනවා එයාට
@danushi__family
@danushi__family 8 күн бұрын
අනේ අක්කෙ මම 2025 O/A karane මම රග පාන්න ආසඉ ඔයාට මට උදඋ කරන්න පුලුවන්නම් s.m.s. දන්න.
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m Жыл бұрын
Sachii akki❤
@sewwandiranasingha7210
@sewwandiranasingha7210 Жыл бұрын
❤️❤️
@kithnijadayarathne2925
@kithnijadayarathne2925 Жыл бұрын
Sachii❤
@tharushtharushi4561
@tharushtharushi4561 Жыл бұрын
❤❤❤❤❤❤
@cat-eq2is
@cat-eq2is Жыл бұрын
🥺❤️
@FonsekaDilrukshi
@FonsekaDilrukshi 3 ай бұрын
@methmi8768
@methmi8768 Жыл бұрын
🥺❤️
@tharushiranmini4
@tharushiranmini4 Жыл бұрын
❤️❤️❤️
@MashInspire
@MashInspire Жыл бұрын
❤❤
@imashaeshani2174
@imashaeshani2174 Жыл бұрын
❤️❤️
@MadushankaGamage-vi4tf
@MadushankaGamage-vi4tf Жыл бұрын
❤😊
@Dinusha-p3f
@Dinusha-p3f Жыл бұрын
❤❤
@Nethmi-i3r
@Nethmi-i3r Жыл бұрын
❤❤
@Zhji823
@Zhji823 11 ай бұрын
❤️
@SampathSanjiwa-nt9rl
@SampathSanjiwa-nt9rl 2 ай бұрын
❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН