ඒක තමයි හොඳම දවස | කිස් 8 😅 | එදානම් සුරංගනාවියක් වගේ | shalani tharaka wedding | sachinthani

  Рет қаралды 638,453

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 274
@senalimaneesha
@senalimaneesha Жыл бұрын
හැමෝම ලස්සනයි . ආදරෙයි සචී අක්කි. හැමෝටම තමන්ට ආවෙනික වෙච්ච ලස්සනක් ගතිගුනයක් නැත්තම් මොකක් හරි පිහිටල තියෙනව. ඒ දේවල් දිහා බලන් ඉන්න බැරි අය තමා කතා කියන්නෙ . කාටවත් කතා හදන්න ඕන නෑ තමන්ගෙ පාඩුවෙ හිටියනම් ඉවරනෙ. එහෙම බැරි නම් ව්ලොග්ස් බලන්නෙ නැතුව ඉන්න. තමන්ගෙ ඉරිසියව පිට කරගන්න කාටවත් ඇද කියන්නවත් බනින්නවත් යන්න එපා. ඔය කවුරුත් අපිට ඕන විදිහට ඉන්නෙ නෑ. එයාලා ඉන්නෙ එයාලට ඕන විදිහට. ඒ නිසා තමන්ගෙ පාඩුවෙ ව්ලොග් එක බලල යන්න. ඒක හැමෝටම හොදයි
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
අනේ නෙහාරා අක්කිගෙ බබා මාර හුරතල් අනේ ශෝයි ජිල් බෝල ඇස් දෙක මරු 🥺❤
@fai3379
@fai3379 Жыл бұрын
ඔව් අනෙ
@Whiskerswonder-c3b
@Whiskerswonder-c3b Жыл бұрын
සුරන්ගනාවියො වගෙ හැමෝම ලස්සනයි අනේ ❤❤❤❤ එයාලගෙ ඒ ලස්සන ඒ අවන්ක හදවත නිසාමයි අපේ කෙල්ලො ටික උතින් හැමදාම ෆන් එකේ ඉන්න ඕනෙ එකෙන්ම් ආදරෙයි ❤❤❤
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
සමහර අය ශෝ එක ශෝ එක කියලා කැගහනවා..මෙහෙමයි ඉතිම් තමන්ට එ දෙවල් කරගන්න බැරි උනාට,තමන්ට එච්චරම ලස්සන වෙන්න බැරි උනාට එහෙම තියන අයට ඉරිසියා කරලා වැඩක් නැහැ..😂මොකද හැමෝම ශෝ කරන්න ආසයි.ඔය කමෙන්ට් දාන කට්ටිය අනේ හෙන සාම්ප්‍රදායිකවම ඉන්න කැමති ඇති.පොශ් එකට ලස්සනට හොද හොද දේවල් තියාගන්නෙක බොරු වැඩක් කියලාම වෙන්නැති හිතන්නේ😂😂😂එයාගෙ චැනල් එකේ එයාට ඕනෙ ඒවා එයා ශෝ කරන් බැරි නම් ඕනවිදියකට දාගනියී..ඒක මොකද මේ අනුන් ප්‍රශ්න කරන්නෙ😂
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
අනේ අම්මපල්ල මේ වැස්සියන්ට තියෙන ප්‍රශ්න 😂
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
@@Leo-mq5pe ඔව්,සචින්තනීගෙ දත් පේන්නැද්ද අහනවා,ඕවර් ඇක්ටින්ග් ලු,පොශ් වෙන්න දගලනෝලු,කොපි කරනවලු🤣 පුදුම ගොං ගෑනු .මේකෙ ඉන්නෙ අනේ කලිසමක් අදින්නැති,ඇග කැපිලා පේන්නැතිව අදින සායයි හැට්ටයි ඇදන් ඉන්න උන්මනෙ.අනෙ මගෙ කට 🤣ඕන මනුස්සයෙක් තව කෙනෙක්ගෙ තියන හොද දෙයක් කොපි කරනවා..එහෙම කොපි කරත් මොකෝ ඉතින්.මේකෙ ඉන්න උන් ඔක්කොම ස්වයංවද ඔක්කොම දැනගෙන තියෙන්නේ..පොශ් වෙන්න කවුද ආස නැත්තේ?මේකෙ ඉන්න උන් ඔය කියන ලෙසට මාර ගොඩේ විදියට සරලව ඉන්න කැමති කට්ටියක් වෙන්නැති නේහ්🤣අනුන්ට හොදක් කියන්න බැරි නම් කටපුප වහන් යන්නැතුව ,දතේ වැරැද්දයි,කටේ වැරැද්දයි අඩුපාඩු කියන්න නම් එනවා..ප්‍රේක්ශකයො උන පලියට හැමදේම විවේචනය කරන්න අයිතියක් නෑ..අපි ආසයිද අපිට ඕනවට වඩා කරන දේව්ල් විවේචනය කරද්දි,කෙල්ලො එක්ක බලද්දි කොල්ලො හොදයි තව.කෙල්ලො බහුතරේකගේම තියෙන්නෙ මහ ඉරිසියාවයි කුම්මැහිකමයි 🤣🤣🤣🤣🤣
@vihagisandusha7781
@vihagisandusha7781 Жыл бұрын
A
@vihagisandusha7781
@vihagisandusha7781 Жыл бұрын
😮
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
@@vihagisandusha7781 මේත් ඒවගේ අනුන්ගෙ ඇද හොයන කැරි වේසියෙක් තමයි 😂
@dropshipping3338
@dropshipping3338 Жыл бұрын
රොශෙල් අක්කි තමා ලස්සනම❤
@NethmiTharushika-wd5uq
@NethmiTharushika-wd5uq Жыл бұрын
ටාශියා අක්කි තමයි ලස්සනම🥺❤️🌼අනිත් අයත් ලස්සනයි🤗❤️
@NETHU946
@NETHU946 Жыл бұрын
Group එක මරු❤❤❤❤ ටාෂි හරිම cute. මෙයිලි බබා අනේ❤❤❤❤
@madukasamarakkodi1212
@madukasamarakkodi1212 Жыл бұрын
Hai witarai mulu vlog ekema. Congratulations shalani. Tarindi, meili baba shoi. Shachintani ahankarai ehema neda? Mwagattu hinawak tiyenne anik hemoma nihatamaniwa හිනාවෙනවා.
@C424c424
@C424c424 Жыл бұрын
ටාශියා කාලිදාස මාරම ලස්සනයි ❤❤❤
@ai2642
@ai2642 Жыл бұрын
Ow ane asama eyata🤗🤗
@sytoon7950
@sytoon7950 Жыл бұрын
4:45
@sudu6841
@sudu6841 Жыл бұрын
වාසනාවන්ත යුග දිවියට සුබාසිරි ශලනි.සතුටින් ඉන්නම ලැබේවා. අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. හැමෝම ලස්සනයි.ආදරෙයි හැමෝටම. ❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
හරිම ලස්සනයි ඔක්කොම .ශලා අක්කි එදා සුරංගනාවියක් වගේමයි .❤❤❤.අක්කිත් ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤
@NiroshaDamayanthi-z2k
@NiroshaDamayanthi-z2k 5 ай бұрын
ඔක්කොම ...හරි ම..ලස්සන ය ...අනෙ ❤❤❤
@chamiladilrukshi329
@chamiladilrukshi329 Жыл бұрын
Harima lassanai 😘❤️❣️🥰Shalani thama lassanama😘
@dildili21
@dildili21 Жыл бұрын
හරිම ලස්සනයි සචිි.අපි කැමතියි තිරෙන් පිටුපස දේවල් බලන්න.ඔයාට thanks මෙිි විඩියෝ එක දැමිිමට.ඔයා වාසනාවන්තයි.ශලාගෙ සතුටුම දවසෙ ඔයාටත් අවස්ථාවක් ලැබුනා.අනුරාධාගෙ කථාව සේරම ටික දාන්න පුළුවන්ද...plz...❤
@Tharakasandushika
@Tharakasandushika Жыл бұрын
අනේ හරීම ලස්සනයී... ♥️ ශලනි අක්කා නම් සුරංගනාවියක් වගේ 😘♥️
@mila_wick
@mila_wick Жыл бұрын
මේලි ඉන්නවා දැකලා vlog එක බලන්න ආවේ 😌
@Nawamini657
@Nawamini657 Жыл бұрын
මන් දැකපු ලස්සනම weddings එක ❤
@thilinikawshalya8995
@thilinikawshalya8995 16 күн бұрын
අනෙ ටාශියා හරිම ලස්සනයි♥
@MinushaSandaruwan
@MinushaSandaruwan 4 ай бұрын
Wow okkoma lassani ❤. Mn ada danne roshel akkith idiya kiyala❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 7 ай бұрын
I always admire about you and your valuable duties සචී අක්කේ. ❤❤😊😊❤❤
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි නංගී,හරිම නිහතමානී නිළියක් මන් දැකපු නව පරපුරේ ,ශලාටත් හදවතින්ම සුබ පතනව ,ඔයාගෙ ඔය නිහතමානීකම සරලකම හැමදාම තියාගන්න ,චාම් අයට මිනිස්සු හරිම ආදරෙයි ,ඔයාට සුබ අනාගතයක් පතනව මැණිකෙ,හැමදාම පරිස්සමින් සතුටිනි ඉන්න❤
@peaceRose
@peaceRose Жыл бұрын
Lol meya Shalinitath jealous eka hodata penawa
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
@@peaceRose oya matada kiwwe
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
@@peaceRose shalanige ellila raganawa ara tharindilata anuradalata kohoma raganna puluwanda . Meya witharai wedding ekata gihin thiyenne😅😅😅
@ai2642
@ai2642 Жыл бұрын
@@deesharashini1670 tarinditat oya wage comment ekak dala tiyenawa dakka mama tanaka😂😂 oya meyata kamati na itin oyata meya raganawa wage penawa tarinditai anuradhatai kamati nati ayata eyala raganawa wage penawa😂😂😂 waradda eyalage newe oyalage
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 Жыл бұрын
Hahaha Ammoooo Api 🥲😍 Adareyyy😘🫶🏼😍
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
Adarei ❤️
@withus2815
@withus2815 Жыл бұрын
Tashiya and roshel so cute. And littele meili too❤
@theektheebu2918
@theektheebu2918 Жыл бұрын
Tashiya lassanai 😍😍
@msboomboom678
@msboomboom678 Жыл бұрын
Beauty palar tiyanakan ubala lassani beauty palar nethuwa giya data ubalage muhunawal panuwo gahapu මල මිනි vage tamai
@mayuriharshika4709
@mayuriharshika4709 Жыл бұрын
සුරන්ගනාවියෝ ටික...හරිම ලස්සනයි ...මෙයිලි 😌😌😌 කිව්ට් ...
@Pahandiwalpita8775
@Pahandiwalpita8775 Жыл бұрын
Congratulations nendi ❤😊
@sasininethu492
@sasininethu492 Жыл бұрын
Akki oya godak lassanai kauru kohoma kiwwath oya hari nihathamani lassanama lassana punchi suranganawiyak 🥺🖤
@laxmanpriyantha2622
@laxmanpriyantha2622 Жыл бұрын
Mata witharada hi kiyana eka wedi kiyala therennne
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාලා සුරන්ගනාවියෝ වගේ 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 4 ай бұрын
Harima lassanai hamoma ❤❤❤
@gaya.lakshi
@gaya.lakshi Жыл бұрын
Hamooma lassnaii...🌹❤️meli baba so cute..😍🌹
@MaheeshaSewmini-ys7iu
@MaheeshaSewmini-ys7iu Жыл бұрын
Beautiful vlog❤
@ManelWeerakkody-y7f
@ManelWeerakkody-y7f Ай бұрын
Tashiyaaa❤❤😊❤❤
@umesha635
@umesha635 Жыл бұрын
Congratulations 🎉❤shalani akke hamadama sathutin inna❤❤❤video ek lassanai❤❤
@theMindInvaderr
@theMindInvaderr Жыл бұрын
හායි කියූ වාර ගණන නිවැරැදිව කමෙන්ට් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න😅❤
@priyadarshi7770
@priyadarshi7770 Жыл бұрын
හාාාාාාාාායි😁😄😄😄😄
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Bayyyyy
@kokilamanohary
@kokilamanohary Жыл бұрын
😂😂😊
@PasindiGimhani
@PasindiGimhani 7 ай бұрын
Hi schii akkiiiii❤
@DulminiFernando-cb5oh
@DulminiFernando-cb5oh Жыл бұрын
Kattiyama harima lassnai..❤❤
@MatheeshaPabasari-kk4ru
@MatheeshaPabasari-kk4ru Жыл бұрын
අක්කේ ලස්සනයි ඔයලා හැමෝම..අක්කට ගොඩක් ආදරෙයි
@lizalinzi1587
@lizalinzi1587 Жыл бұрын
Ane ai ane me lamayata Bad comments danne mata nam kisima waradak penne na....hoda deyak thiyanawa nam agaya karanna kenekuge..akamathi nam follows karanna epa.
@champhamalkanthi5791
@champhamalkanthi5791 Жыл бұрын
ලස්සන හැමදාම සතුටින් ඉන්න
@gayanpathirana7229
@gayanpathirana7229 Жыл бұрын
Kello..kollo..tika සුපිරි
@san331
@san331 Жыл бұрын
Attatama lassanai make up eka ❤
@supuniprashanshika2078
@supuniprashanshika2078 Жыл бұрын
Meilinm superb ane shooi eya ❤❤❤❤
@Rehaniperera
@Rehaniperera Жыл бұрын
❤ලස්සනයි dr 👍💖
@mumtazbegam2867
@mumtazbegam2867 Жыл бұрын
🌹🌹🌹Nlce 🌷🌷🌷🌷🌷🌷🌷
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 Жыл бұрын
Wow wow 😍❤️😘
@NETHU946
@NETHU946 Жыл бұрын
සචින්තනි අක්කගෙ හැම වීඩියො එකකම බැනුම් තියනවමයි.එයාගෙ ෆෑන්ලා විදියට වැරැද්දක් තිබ්බම පෙන්නලා දෙන එක හොඳයි.ඒත් හැමදේටම බනින එක හොඳද.පව්නෙ😢 ඉස්සර අක්කට මැසේජ් දැම්මම රිප්ලයි දානවා.දැන් බලන්නෙවත් නෑ හැබැයි😒 කමක් නෑ😢❤
@charu9180
@charu9180 Жыл бұрын
අනේ හැමෝම shoi ❤ මන් දැකපු ලස්සන wedding එක. Shalath ඔයාලට හරිම ආදරෙයි
@ThilakMudalige-c4d
@ThilakMudalige-c4d Жыл бұрын
ලස්සන ය 🎉🎉🎉🎉❤
@MohamedRifadh-b3o
@MohamedRifadh-b3o Жыл бұрын
Lassanai akki
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@khalidkhalaf3878
@khalidkhalaf3878 Жыл бұрын
Congratulations. ...
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@anomapriyadarshani354
@anomapriyadarshani354 Жыл бұрын
Lassni 🥰🥰💗
@nishadhiwidanagamage5247
@nishadhiwidanagamage5247 Жыл бұрын
Hai witaramai,, Ara Mala wikaara kiya Na niliya amutu a lokukamakin in a kenek
@adamros2911
@adamros2911 Жыл бұрын
You tube eke wena dannama deyak nadda salanige magule wikara balala mata dan wamane yanawa iwarayak nane
@samindabuddhika895
@samindabuddhika895 Жыл бұрын
Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤ good luck 😍❣️😍❣️😍❤❤❤❤❤❤❤❤❤❤❤❤
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm Жыл бұрын
Tashi thami lassanama ❤️
@kkkkkkkkkkkkkkkkssssss123
@kkkkkkkkkkkkkkkkssssss123 Жыл бұрын
Wedding planer hodai ne
@thilinisubashini5618
@thilinisubashini5618 Жыл бұрын
Very nice princes shalini i love you❤❤❤❤❤❤❤❤❤❤
@navodasachinthani8040
@navodasachinthani8040 Жыл бұрын
❤❤❤❤❤ lassanai
@fai3379
@fai3379 Жыл бұрын
😍😍😍😍😍😍group photo eke meili ge hinawa 😊😊😂
@melpiano639
@melpiano639 Жыл бұрын
Beautiful ❤
@uvaraniuvarani3731
@uvaraniuvarani3731 Жыл бұрын
👌👌👌💐💐💐♥️
@manushiireshika4604
@manushiireshika4604 Жыл бұрын
ලස්සනයි අනේ
@neharachanuki7870
@neharachanuki7870 Жыл бұрын
❤very nice
@Z_Senu02...
@Z_Senu02... Жыл бұрын
Meili is so cute 🥺♥️
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Lassanai ❤
@savageblink1690
@savageblink1690 Жыл бұрын
Congratulations ❤🎉
@ruwanijayasundara312
@ruwanijayasundara312 Жыл бұрын
Tashia absolutely beautiful
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
❤❤ roshel 💖💖
@amaavi271
@amaavi271 Жыл бұрын
Do you have the vedio clips that dancing with roshel.pls Upload❤
@niroshapriyanthi7572
@niroshapriyanthi7572 Жыл бұрын
Hi kiyana vachanema kochcharak ahunada 😂😂❤❤
@rasikakarunarathne
@rasikakarunarathne Жыл бұрын
Main wedding eka kawada?
@Samanpriyadarshana-w2i
@Samanpriyadarshana-w2i 11 ай бұрын
මේයිලි බබා ෂෝයි
@lakshan22
@lakshan22 Жыл бұрын
Kdat eke hair style ek kiyala wenas krgnn akke. Dan thiyena ek set naha ❤
@hiruniamangadissanayake4718
@hiruniamangadissanayake4718 Жыл бұрын
Thashiya ❤😮
@dili5293
@dili5293 Жыл бұрын
Hi witharai kiyana dane hehe
@SepaliDunusinghe
@SepaliDunusinghe Жыл бұрын
Meli nam harima cute 🥰
@SepaliDunusinghe
@SepaliDunusinghe Жыл бұрын
Mokada me kello tika hi kiya diwama eliyata danne malavikara😅😅
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
ලස්සන video තුලින් ශලාගේ ලස්සන දවස ලස්සනට හැම දේම පෙන්නුවාට thanks dear❤
@samindabuddhika895
@samindabuddhika895 Жыл бұрын
❤❤❤❤❤❤ very super beautiful ❤️🥰❤️❣️🥰🥰😍😍💓😍💓😍💓😍
@erandiperera4905
@erandiperera4905 Жыл бұрын
All are beautiful ❤❤
@sanduninimesha5709
@sanduninimesha5709 Жыл бұрын
Kdat eke ragapana mul kale nm asai.eth dan nm over acting, show wadi..
@supunitharangani8973
@supunitharangani8973 Жыл бұрын
lassnma lassni
@stormiwebster2974
@stormiwebster2974 Жыл бұрын
Hi hi witharai😂
@chamari1573
@chamari1573 Жыл бұрын
හරිම ලස්සනයි කට්ටියම .. shala බෝනික්කෙක් වගේ
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Meli baba 👌👌👌😍😍😍😍
@lakmalidissnayak-pl5zr
@lakmalidissnayak-pl5zr Жыл бұрын
,ඔයවිකාර විඩියෝ දාන, එක නතරකරලා සමාජයට, අදාර්සයක් වෙන විඩියෝස් දාන්න බලන්න
@Tharushi-pm5jl
@Tharushi-pm5jl Жыл бұрын
Beautiful ♥️♥️♥️♥️
@budhdhikaishani8733
@budhdhikaishani8733 Жыл бұрын
Nice
@mumtazbegam2867
@mumtazbegam2867 Жыл бұрын
💓💓LOVVe ♦️♦️♦️♦️♦️♦️♦️♦️
@NETHU946
@NETHU946 Жыл бұрын
පෝරුව ෆන්ෂන් එකට පස්සෙ දවසෙද එන්ගේජ් උනේ..එදා නේද ඔහොම ඇන්ඳෙ.. දවස් 4ක්ම තිබිලනෙ.ලස්සනයි.ශලනි අක්ක මේ දවසෙ තමා ලස්සනම❤❤❤
@janithkaushan972
@janithkaushan972 Жыл бұрын
ඇයි ඔයාට වෙඩින් එකට ඉන්වයිට් කරේ නැද්ද අපරාදෙනෙ😅😅
@NETHU946
@NETHU946 Жыл бұрын
@@janithkaushan972 අපරාදෙ 🫂
@S1234.
@S1234. Жыл бұрын
Shalani ❤️
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
ai sachin awe natthe.denna tharaha welada
@hiruninishadini6637
@hiruninishadini6637 Жыл бұрын
😘😘😘😘😘😘😘😘
@mrsnayana2318
@mrsnayana2318 Жыл бұрын
Way.... Afarai❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Anee hmoma gsk lassni
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 871 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН