අපේ අම්මාගෙන් අහපු ප්‍රශ්න ටික😅😂🤌🏻

  Рет қаралды 132,577

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 303
@user-vv2rl6vq2z
@user-vv2rl6vq2z Жыл бұрын
ආදරනීය පවුලක් අනී ඇස්වහක් වදින්න එපා ඔයලාට අම්මා ශෝයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දැන් ඔයාලා අම්මා ගෙන දන්න තරම් පෙන්න වීඩියෝ එකක් ඕන ප්‍රශ්න හදලා.....😌
@RajarataDancers
@RajarataDancers Жыл бұрын
අම්මා ශොයි අනෙ😇💞අයියා ගැන තමා හොදටම දන්නෙ...😄හිනාව ශොයි තුන්දෙනාගෙම..❤️‍🩹🌺පරිස්සමට ඉන්න ඔනෙ ඔයාලා❤️‍🩹🌺බුදු සරනයි🙏ආදරෙයි💞
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
අම්මානම් හරිම ශෝක් ❤අම්මා ඔයාලගේ හොදම යාලුවෙක් වගේ. මං දන්නතරමින් හැම දරුවෙක්ම හොයන්න ඒ වගේ ආදරයක් අම්මා නොවී යෙහෙළියක් වගේ
@beautywithakithna6114
@beautywithakithna6114 Жыл бұрын
"අරන් හදාගත්ත ලමයෙක්..."😅😅 සහෝදර,සහෝදරියන්ගේ ජාතික වාක්‍ය. මටත් අපේ මල්ලීව ඕක කියලා අවුස්සනවා තරම් වෙන කුරිරු සතුටක් නැහැ...
@rasikashaminda95
@rasikashaminda95 Жыл бұрын
9
@amirdilsara4065
@amirdilsara4065 Жыл бұрын
Me too ❤️😂
@vivof1s822
@vivof1s822 Жыл бұрын
Matath 😂😂😂
@isharasewmini3580
@isharasewmini3580 Жыл бұрын
ඇත්තටම 😂
@sandulanka7466
@sandulanka7466 Жыл бұрын
Matath😂
@lahiruranathunga7254
@lahiruranathunga7254 Жыл бұрын
අම්මා වැඩිපුර දන්නේ අයියා ගැන...😍 😂😂
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ හොඳට හිනා වුණා අද නම්. අයියටයි,නංගිටයි පිස්සු වැඩ වලට අම්මත් නියමෙට සෙට් වෙනවා. හරිම විනෝදෙන් ඉන්න පවුලක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@nethminidilshara1580
@nethminidilshara1580 Жыл бұрын
Ammata adarei ආයුෂ තව තවත් වැඩි වේවා අම්මගෙ ❤️
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
අම්මගෙ හිනාව තමයි මරු අනේ😁අක්කගෙ හිනාව වගේමයි🤣🤣
@sayurisayuri4129
@sayurisayuri4129 Жыл бұрын
අම්මා අක්කිට වඩා අයියා ගැන හොදට දන්නවා🤭....so cute family😊.....ඔයාගේ video මරු අනේ....🥰
@dulakshidilhara485
@dulakshidilhara485 Жыл бұрын
අනේ අම්මා බෝලේයි අයියා බෝලේයි නංගී බෝලේයි තුන් දෙනාම හරිම ශෝයි....🌹❤️බුදුසරණයි හතර දෙනාටම ❤️🙏 බව්ව බබාලටත් එක්ක 😍❤️
@smadhunirasha7405
@smadhunirasha7405 Жыл бұрын
අම්මගෙ හිනාව ට අපිටත් හිනා යනවා.... 💯 ❤️ අය්යා Shook අනේ... අක්කි ගෙ ඇස් හිනාව ඔක්කොම ලස්සනයි ❤️ 🥰
@dilansameera3475
@dilansameera3475 11 ай бұрын
😂
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
"අරන් හදා ගත්ත ලමයෙක්" අම්මොව් අපි හැමොම කියන්නෙ අපෙ සහොදරයොන්ට🙊අම්මා ශොක් අනේ ඔයලාගෙ මරු අප්පා ජොලියෙන් ඉන්නෙ🥰🥰🥰🥰අම්මා ඔයා ගැනට වඩා අයියා ගැන තමා ගොඩක් දන්නෙ😁😁ශොක් අනේ අම්මා මාර ජොලි ඔයලා තුන් දෙනාම....🥰🥰🥰🥰බුදු සරනයී🙏🙏🥰🥰😘😘❤❤
@thisudinethya
@thisudinethya Жыл бұрын
අනේ අම්මා ආතල් අප්පා 😂❤️ බුදුසරණයි හැමෝටම ❤️
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
ශෝයි අනේ...අම්මා ♥️♥️ හිනාව 🤣🤣 නියමයි..අම්මා ගොඩාක් ම අයියට තමයි ආදරේ 😜අනේ මේ වීඩියෝ එක හරිම සුන්දරයි ..ආදරනීයයි..අම්මට බුදුසරණ යි ඔයාලා හැමොටමත් 🌼
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අනේ අම්මා මරු අනේ..😍❤️ නිදුක් වේවා නීරෝගී වෙවා දීර්ඝයුශ ලැබෙවා 😍❤️
@senuridimasha64
@senuridimasha64 Жыл бұрын
Awwwws 🥺 හරිම ලස්සනයි,හරිම ආදරණීයයි... හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න අක්කි..අම්මව ආදරෙන් බලා ගන්න..ආදරෙයි ❤️
@user-we4vd2li7q
@user-we4vd2li7q Жыл бұрын
අම්මගෙ හිනාවට තමයි ආසම ♥️
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
දැන් නම් adict වෙලා ඉන්නේ ඒයි 🙃 අද දවසට ඔයාගෙ 3 වෙනි video එක මං මේ බලන්නේ.... 🤭 අනේ මරු අක්කි... අයියගෙයි අම්මගෙයි ඔයාගෙයි තුන්දෙනාගෙම හිනාව අම්මො....... මටත් ඒම අයියෙක් හිටිය නම් කියල හිතෙනො.. 🥺❤️ ❤️Happy Family❤️
@malkitharaka7071
@malkitharaka7071 Жыл бұрын
මේකටනම් කමෙන්ට් නොකර ඉන්නම බෑ අනේ ශෝක්..😘මේ අම්මත් අපෙ අම්ම වගේමයි ❤️😍..හිනාවෙවී බැලුව අදත්.මාත් ආසම මයිලෝ..😋අපෙ අම්මගෙන් ඇහුවත් ඔය බීම එක මොකක්ද කියල තේරෙන්නෙ නැතිව ඔය විදියටම උත්තර දෙයි 😆.. දීර්ඝායු ලැබේවා අම්මේ 🙏❤️
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
මාත් ඉම්ලී තමා පන දාගෙන බලන්නේ😂🙋අයියෝ මොන්ඩ කැවුම්😂😂😂😂අම්මා මරු අනේ හිනාව😍❤️🥰
@ruvindu3781
@ruvindu3781 Жыл бұрын
අතිරස කියන්නේ මුංඇට කැවුම්ලු අම්මා බොරු කියනවා අඩේ😁😁😁 මරු හැබැයි මොන්ඩ කැවුම්..දුවයි පුතයි දෙන ආතල් මදිවට අම්මා දෙන ආතල් එක පට්ට අප්පා..හිනාවෙලා කටත් රිදෙනවා😁
@NashalaDeSilva
@NashalaDeSilva 3 күн бұрын
අක්කත් නිකම් මන් වගේ කවුද ලග ඉන්නෙ අම්මා හරි කමක් හිනා වෙන කොට ගගහා හිනා වෙන එක😅❤
@nadeekashiromani8025
@nadeekashiromani8025 7 ай бұрын
අනේ අක්කිගෙයි අයියගෙයි අම්මිනන් හරි ශෝක්....😚💗 හරිම විනෝදෙන් ඉන්න පවුලක් ඇස්වහක්නන් වදින්න එපා ඔයාලට...😚💗 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයාලා හැමොටම...❤️‍🩹💯 බුදු සරනයි....😊❤
@Deumi_A
@Deumi_A Жыл бұрын
මේක තමයි මං බලපු හොදම lovely ම vlog එක අක්කි😂❤ ආසවෙන් බැලුව හිනා වෙවී...මං අලුතින් හොදේ. ඔන්න අද subscribe කරා❤, Blessed you akki & u r family🎉❤
@onalilivera256
@onalilivera256 11 ай бұрын
"අරන් හදා ගත්ත ලමයෙක් " 😂 අපේ අයියාගේ වාක්‍ය 😊 අපේ අයියා කියන්නේ අම්මා මාව ගෙනාවේ එයාගේ wada ටික කරලා දෙන්නලු 😁 aiyala kohomath ohomamamai nangilata kiyala thiyana okkoma wada tika kara gannawa 😡 habai wadi purama adareth eyata thamai ❤ ha nadda man kiyanne . Nangila balanna kiyanna 👍
@user-ks7pk3kl5s
@user-ks7pk3kl5s Жыл бұрын
අම්මට ඔයා, මෙයා කියන්න එපා හොදද 🙄🤍
@Nethu169
@Nethu169 7 күн бұрын
ඔව් අනෙ අම්මට හයියෙන් ....නිකං සැරෙන් වගෙ කතා කරන්න එපා..
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
අම්මො සුපිරි අක්කෙ ...අම්මත් අයෙ ව්ලොග් වලට ගන්නකෝ...මරුවට හිනා වෙනෝ....... අයියා බෝලේහ් 🤭🙈
@piumiwasana9729
@piumiwasana9729 Күн бұрын
අක්කාගෙ අම්මා වගේමයි අපේ අම්මත් එයා එක්ක ඉද්දි හිනා වෙලාම පණ යනවා 🤭🤣😁
@punsarakaushanka8010
@punsarakaushanka8010 15 күн бұрын
6:29 අනිවාරෙන් තාත්තාත් එක්කත් video එකක් ඕන 🥰
@sandunimadubhashini2348
@sandunimadubhashini2348 Жыл бұрын
නංගිව අරන් හදාගෙන 😂😂😂 අයියලා ඇයි අනේ එහෙම
@Dulanjali_Hansika
@Dulanjali_Hansika Жыл бұрын
අම්මනේ ඉතිම්..හැමදේම එයා දන්නවා. 😍❤️❤️❤️
@samindunavodya8490
@samindunavodya8490 Жыл бұрын
අම්මිගෙ හිනාව පට්ටම සුපිරි 😅 බලද්දී වීඩියෝ එක අපිටත් හිනා යනෝ 😅😅😅😅
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
#Please මැනිකේ ආයෙත් අම්මව ගේන්න එපා ඇයි අහන්න එපා ගේන්න එපා.. (සැක් හිනා වෙලා චූ බිංදුවකුත් ගියා) nice family 🖤🚶
@yeshyomal7490
@yeshyomal7490 Жыл бұрын
ඇයි යෙශ් ඔයා ඕම 🥴🏃👩‍🦯
@tharushidilthara3454
@tharushidilthara3454 Жыл бұрын
🤣🤣
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
අම්මා ශෝයී .. හිනාව ශෝයි .... හැමදාම සතුටින් ඉන්න ....
@shaminilakshani4498
@shaminilakshani4498 Жыл бұрын
ඇත්තටම හිනා ගියා නංගී.අම්මා නම් මරු.අයියා නම් මාමාමාරු
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අම්ම අයියා ගැන තමයි හොදටම ද්න්නෙ.අක්කිට වෙනස්කම් කරනව නේද ?😂
@ameeshahiyare4032
@ameeshahiyare4032 Жыл бұрын
Aiya නිකන් මුතුගල සර් වගේ ❤️😁සතුටින් ඉන්න අක්කි හැමදාම
@deepikasubhashi8792
@deepikasubhashi8792 Жыл бұрын
Amma nandamalani වගේමයි 💕😘 she is soooo funny and lovely woman..ammage hinaawa....haka haka haka haka..shoke ane 😘
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
හිනාව තුන් දෙනාගෙ 🤣❤️ අක්කා හිනාවෙන ගමන් අම්මට තඩි බානව 🤭🤣
@vinukivihansa192
@vinukivihansa192 Жыл бұрын
Ammo ow🤣
@dilki6944
@dilki6944 Жыл бұрын
ඒ අම්මා ශෝයි අනේ ❤️
@Tube-cz5xk
@Tube-cz5xk Жыл бұрын
ඒ අනුව ඉතාම පැහැදිලියි අරo හදගත්ත ළමයා... දිල්කී
@jayanichamodya5391
@jayanichamodya5391 Жыл бұрын
නැන්දගෙ හිනාව පට්ටයි අක්කෙ
@punsarakaushanka8010
@punsarakaushanka8010 15 күн бұрын
10:17 me too bro 🤝❤
@JanudiDilnethra
@JanudiDilnethra Жыл бұрын
අම්මගේ හිනාවට තමා ආසම...❤️❤️
@user-ks7pk3kl5s
@user-ks7pk3kl5s Жыл бұрын
අම්මා සතුටින් ගොඩක් හොද දෙයක් ❤️❤️❤️❤️🤍
@viha9871
@viha9871 Жыл бұрын
අම්මගේ හිනාව මරු හැබැයි 😁❤️🌼
@dilrubhagya4835
@dilrubhagya4835 Жыл бұрын
අම්මගෙ හිනාව තමයි දෙන්නටම තියෙන්නෙ..😅😂
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
උදෙන්ම මාත් ඔයාගෙ විඩියො බැලුවා අක්කි මාරම funny හැමොම සතුටින් ඉන්න 🥶❤️☃️
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Oyth satutin inno ♥️♥️
@koshaliprathibha4247
@koshaliprathibha4247 Жыл бұрын
​@@dilkinadeera akki oyage video API hemadama balanawa
@nethmirasmika9675
@nethmirasmika9675 Жыл бұрын
19 k subscribes ල කියද්දි අයියා අම්මගෙ මූණ බලපු විදිය 😂😂😂
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 Жыл бұрын
මේක බලද්දි නිකම්ම හිනායනවා Shok anee oyala kattiya 😂
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Anee ithin akki bolege adath video ekak ane hrim shok akkiyo hmdamth oy wge adren sathutin inna ammi aiyai okkomlm budusrni adrei akkiyoooo😘😘😘😘😘😘
@jayaniprasavidhanagamachch5739
@jayaniprasavidhanagamachch5739 Жыл бұрын
අම්මා ශෝයී අනේ 😘😘
@sachiniwijethunga7380
@sachiniwijethunga7380 Жыл бұрын
අනේ අම්මා මරු..ඒ හිනාව...😍
@madumadu6040
@madumadu6040 Жыл бұрын
ගොඩක් ආදරනීය අම්මා කෙනෙක් හැමෝටම බුදු සරනයි
@dinithipreboda7809
@dinithipreboda7809 Жыл бұрын
යාලුවෝ දෙන්නෙක් වගේ අම්මයි අක්කයි 🥰🥺....
@priyanjalichamali627
@priyanjalichamali627 9 ай бұрын
අනෙ අම්මා මරු නoගියා හිනා වෙවී බැලුවෙ ආස හිතුනා අම්මා නිසා හිනා වෙලා පන ගියා
@kaveeshadilshani9742
@kaveeshadilshani9742 Жыл бұрын
අනේ ඒ අම්ම හරි ආදරනීයයි❤️❤️
@d.gnimmisanjana4043
@d.gnimmisanjana4043 Жыл бұрын
Hane hammo 😆 oyala Thun Dena Maru ane ❤❤❤❤❤ ammalge hinawamai thundenatama thiyenne 🤭🌼✨
@mediapasala
@mediapasala Жыл бұрын
හරිම ආදරණීය Video එකක්!🥰💖💪💖
@vlog12.6
@vlog12.6 Жыл бұрын
දිගටම අම්ම එක්ක කරන්න්කෝ මං හරි ආසයි අම්මට ❤
@kwi4556
@kwi4556 Жыл бұрын
akkige video valin dakapu supirima video eka. amma nam maruu.. video eka anthima venakam godak hina vuna😍❤️❤️❤️ thawa video ekakin ammawath aran enna
@yashminidarsha3701
@yashminidarsha3701 Жыл бұрын
අනෙ මරු අක්කියෝ video එක .....💝💝💝
@priyanjalichamali627
@priyanjalichamali627 9 ай бұрын
අනෙ අම්මා මරු නoගියා හිනා වෙවී බැලුවෙ ආස හිතුනා
@ishkikalhari3081
@ishkikalhari3081 Жыл бұрын
අඩු ලකුණු එකා අරන් හදාගෙනලු 😂
@Dilshani12372
@Dilshani12372 Жыл бұрын
මේ video එකේ part 2 ඕනේමයි හොදේ ❤️🥺🥺🥺
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Ha dennam 🤗
@slcricket2827
@slcricket2827 Жыл бұрын
Ammata weredanekota wihiluwetaweth gahanna EPA nanga Pau ne..API dannawa oya ehema karenna adareya e.unata ehema karenna epa
@BChathuranga
@BChathuranga Жыл бұрын
Math kiyanna me awe ane paw 😥 amma
@gayanimadhumalika537
@gayanimadhumalika537 Жыл бұрын
අනේ අයියා ශෝයි අක්කී♥️♥️♥️
@anushijay3897
@anushijay3897 Жыл бұрын
Amma thami lamai gana hondatama danne. Api nodannawa kiyala hithuwata. Siyaluma ammalata budusaranai. 🙏🙏❤️
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
මේ කෙල්ල අම්මටත් පිස්සු අද්දවයි අප්පා...🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kavishirajakaruna2358
@kavishirajakaruna2358 Жыл бұрын
අම්මා මරු අනේ ❤️😁
@sadu2837
@sadu2837 Жыл бұрын
Adarei oyala hemotama godak love you akki,aiya,ammi
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
adrei ❤❤❤
@dinaligajanayaka7639
@dinaligajanayaka7639 Жыл бұрын
ane shook family ekak.. ammai aiyai dilki oyai thaththai inna vlogs dannako
@nimeshaprebodani1548
@nimeshaprebodani1548 Жыл бұрын
Akkiyata thiyenne ammage hinawamai ane ❤️❤️❤️❤️
@Dilhani_99
@Dilhani_99 Жыл бұрын
අනේ අම්මත් එක්ක වීඩියෝස් කරන්නකෝ අක්කෙ😍😍හිනා ගිහින් පන යනවා අයියෝ ඔයාලා එක්ක😂😂😂
@dilanbaby718
@dilanbaby718 Жыл бұрын
මරු අනේ ඔයාලා අම්මා ෂෝක් හිනාව එයාගේ
@saumyasandunika7084
@saumyasandunika7084 Жыл бұрын
අනේ අම්මා ෂෝක් අනේ 👍 තව අම්මා එක්ක ඉන්න විඩීයෝ දාන්නකෝ අක්කී 💝 බුදු සරණයි ඔයාලාට 🙏
@wmnavodya9259
@wmnavodya9259 Жыл бұрын
Akkiyo oyala sok ana oyalaga amma නිදුක් නිරෝගී wainna ona
@DIshara234
@DIshara234 Жыл бұрын
අයියා අනුපමා පල්ලලු 😂♥️
@mekalawijerathna921
@mekalawijerathna921 Жыл бұрын
20 k වෙන්න ලං වෙලා අක්කි,congratulations 🌹
@tharushidilthara3454
@tharushidilthara3454 Жыл бұрын
අරන් හදාගත්ත ලමයෙක්ලු 😂😂😂🤣🤣🤣🤣
@cherrycola.J
@cherrycola.J 19 күн бұрын
Meka kranna thaththa ekka .thaththath innawane lnkawe .eka hinda meka karannakoooo ❤
@dulakshisewmini5666
@dulakshisewmini5666 Жыл бұрын
මේ වගේ අයියෙක් හිටියනම් මරු 😂❤️
@SadewSithara-je2oi
@SadewSithara-je2oi 12 күн бұрын
අම්මො අම්මගේ හිනාව 😂😂
@ishiniramanayaka2942
@ishiniramanayaka2942 Жыл бұрын
Nagi oya wedding ekata yana deres eka adala apita pennana vlog eken
@shawmiperera5415
@shawmiperera5415 Жыл бұрын
Ammo hina kala maruna adanm ,amma shok appa hamadama hodin sathutin ledek dukak nathuwa hamoma inna one ,parissamin bs 🙏❤️😘
@subhashisubhashi2929
@subhashisubhashi2929 Жыл бұрын
Ammage hinawa maruu ae
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
Ammo nangi hodatama Hina una harima lassani ane mage ammath hitiyanm kiyala hithuna patiyo 🙂
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
අම්මත් එක්ක තව මොකක් හරි ගේම් එකක් දෙන්නකෝ පුලුවන්නම් ♥️
@hansi160
@hansi160 Жыл бұрын
Oyala harima shok akki petiyo 😍😍
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Amma shooooi ane...hina wela maruna...ada oyalawa baluwe ekatama...🎈🎈🎈❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️👍👍👍👍
@DinuMehansa
@DinuMehansa 4 күн бұрын
😂Iwr venknm beluva patta
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
Anee shoi..mai ape ammai appchi inneth ohom.hemdm pawule ayth ekka sthutin inna akka ❤😘
@dinasamarakoon
@dinasamarakoon Жыл бұрын
අම්මගෙ හිනාව ❤
@koshilamadumali7179
@koshilamadumali7179 Жыл бұрын
ඒ aiya nn maru ane hina kala marenwa
@InokaSenawirathna
@InokaSenawirathna 17 күн бұрын
❤ hariama sathutin inna pavlak
@isankasathsarani1101
@isankasathsarani1101 Жыл бұрын
ඔන්න අපිත් උදෙන්ම ඔයාලාගේ විඩියෝ බැලුවා අක්කේ මරු අනේ😀😀😀😀
@NayanichathurikaRajapaksha
@NayanichathurikaRajapaksha Жыл бұрын
Amma tikak sera patai ne e unata shok ane hinawa maru 😊
@ChandaniKumari-vy7ko
@ChandaniKumari-vy7ko 8 ай бұрын
අයියෝ අරන් හදා ගත්ත කෙල්ල අනේ නදීරා akki😑😑♥️♥️♥️
@nethz73
@nethz73 Жыл бұрын
අනේ මරු අනේ අම්මා🥺😍❤️😽
@upekshakalhari196
@upekshakalhari196 Жыл бұрын
Ane ammage muna hina welawema rathuwela
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 521 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН