Amma's Birthday Vlog 🎂| උපන්දිනය දවසේ අම්මට අඩනත් උනානේ😟 |අම්මට දුන්න Surprise එක🥹|

  Рет қаралды 107,344

dilki nadeera

dilki nadeera

8 ай бұрын

Instragram dilki_2117?igsh...

Пікірлер: 402
@gayathrimadhushanka4973
@gayathrimadhushanka4973 8 ай бұрын
සුභම සුභම උපන්දිනයක් වේවා අම්මා....❤️ මගේ ඇස්වලටත් කඳුලු ආවා...නංගි ඔයා හරිම වාසනාවන්තයි...පෙර ආත්මවල කරපු ලොකු පිනකට ඔයාට මේ වගේ පවුලක් ලැබුණේ...එහෙම සර්ව සම්පූර්ණ පවුලක් කෙනෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්....අම්මගෙ හිනාව නම් අඩුවක් නැතුවම ඔයාට දීලා තියෙනවා....
@dinithideumini1287
@dinithideumini1287 8 ай бұрын
නිදුක් නිරොගි සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න අදරෙයි 🧚❤😍😘💝☺️💜️
@dilkinadeera
@dilkinadeera 8 ай бұрын
Ty 😍🥰❤️
@Maleevlogs
@Maleevlogs 8 ай бұрын
Happy birthday amma ❤ හැමදාම සතුටින් ඉන්න 😘
@chamindajanaka6029
@chamindajanaka6029 8 ай бұрын
Hi malee akkiyo 🤍❤️
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 8 ай бұрын
තාත්තා ඔතන හිටියා නම් එයාටත් කොච්චර සතුටු ඇතිද නෙ අක්කා😊❤
@chandimalelwala9231
@chandimalelwala9231 8 ай бұрын
සුදු බෝලෙ ගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා. බොහොම ස්තූතියි මේ වගේ අයියා කෙනෙකුයි මේ වගේ අක්කි බබෙකුයි හැදුවට ❤❤❤❤🎉🎉🎉🎉 ආදරෙයි ඇන්ටියෝ ❤❤❤❤
@vihangiperera1757
@vihangiperera1757 8 ай бұрын
අනේ ඒ අම්මගේ සතුටට මගෙ ඇස්වලටත් කඳුළු ආවා 🥺 වාසනාවන්ත දෙමව්පියො ❤️
@chethiVlog
@chethiVlog 8 ай бұрын
දීර්ඝායුශ ලැබෙන නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ.. ❤😍
@hansijayasingha710
@hansijayasingha710 2 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏
@rohinideepika6419
@rohinideepika6419 8 ай бұрын
හරිම ලස්සනයි රින්ග් එක අම්මට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා
@shalinimalsha-fu8kw
@shalinimalsha-fu8kw 8 ай бұрын
ඔයයි අයියයි අම්මයි දැක්කහම මට මගේ අයියව මතක් උනා.. එයා අපෙන් ගොඩක් ඈතට යන්න ගියා. ගියා නෙවෙයි එයාට යන්න උනා. අපි දෙන්නත් ඉස්සර ඔය වගෙයි අම්මගේ උපන්දිනේට.. ආයේ හැම ආත්මෙම මම මගේ අයියව ඉල්ලනවා 😔 මේවා දකිද්දි ඔයා මන් ලග හිටියනම් කියලා හිතෙනවා මගේ අයියේ 😔🙏 අක්කි හැමදාමත් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ❤ සුබම සුබ උපන් දිනයක් අම්මා ❤️
@studywithsithuki
@studywithsithuki 8 ай бұрын
What happend to your brother ?
@Rashani_nav
@Rashani_nav 8 ай бұрын
ඔයාගේ අයියට මොකද උනේ
@sisilkumara2966
@sisilkumara2966 8 ай бұрын
මැණික ඔයාගෙ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා! අම්මෙක් මෙහෙම සතුටු කරා කියන්නේ ඒක ලොකු පිනක්.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 8 ай бұрын
නිදුක් නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනක් වේවා...නිදුක් නීරෝගී සුව පාර්තනා කරනවා අම්මේ ඔයාට
@S778_0
@S778_0 8 ай бұрын
අනේ අම්මා අඩනවත් සතුටට....සුභම සුභ උපන්දිනයක් ඔයාලගෙ අම්මට🎂❤️✨ හැමදාම සතුටින් හොදින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම🤍
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 8 ай бұрын
සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මා ❤❤ කරන කියන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන 🎉❤❤
@nishanthiwickramasingha2314
@nishanthiwickramasingha2314 8 ай бұрын
හිත හොද අම්මා කෙනෙක් 🥺 , Happy birthday amma 😘❤
@thisunidisansa6284
@thisunidisansa6284 8 ай бұрын
Happy birthday dilki akkage amme oya godak hoda amma kenek hamadama sathutin inna❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 8 ай бұрын
ඔයාලා තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුට්න් ඉන්න මේ වගේම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා .🙏
@priyanganipriyangan9816
@priyanganipriyangan9816 8 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා..🎉🎂♥ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤😘
@nethmibagya8703
@nethmibagya8703 8 ай бұрын
Happy birthday 🎉🎉🎉❤❤❤ වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් ඇන්ට් ❤🎉
@gayanihansamali5164
@gayanihansamali5164 8 ай бұрын
සුභ උපන්දිනක් වේවා අම්මේ ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ....
@besthappybirthdaysong
@besthappybirthdaysong 8 ай бұрын
දීර්ඝායුශ ලැබෙන නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ, හෝඩුනුගේ සුළුවාදයන් හෝය වේන විට, එවක් සමඟ විදාශක්කාරයක් සුළුවනේ.🙏💝🙏💝🙏💝
@sadunisenevirathne2961
@sadunisenevirathne2961 8 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මා. ♥️♥️🎂🎂🎈🎈 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි
@isuriudani5179
@isuriudani5179 8 ай бұрын
Happy birthday dilki akkige amme හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘❤️🙈🥰🙈❤️❤️❤️❤️❤️❤️
@dasunithilakshi8660
@dasunithilakshi8660 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අපේ සුටි අක්කිගෙ අම්මට ❤️🥰.. හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න 😚✨️
@SanduniImashika
@SanduniImashika 18 күн бұрын
සුබම සුබ උපන් දිනයක් වේවාඅම්මේ
@chanikasheshani7469
@chanikasheshani7469 8 ай бұрын
නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මට ❤️😍😘
@tharushasewwandi5554
@tharushasewwandi5554 8 ай бұрын
අම්මට සුභ උපන්දිනයක් ...❣️😘 අනේ අම්මගෙ ආදරේ 🌼
@dewminikawija6932
@dewminikawija6932 8 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ ...❤❤
@pavaniniroshala3030
@pavaniniroshala3030 8 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා Aunty ❤හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා😘බුදුසරණයි🙏❤️
@tharushakavishan4010
@tharushakavishan4010 8 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වෙිවා නැන්දා ...බුදු සරණයි
@tharuart288
@tharuart288 8 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා හැමදාමත් සතුටින් ඔය වගේ හිනා වෙලා හැමදාටම් ඉන්න නීරෝගීව ඉන්න ශක්තිය ලැබේවා ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න් 💜️❤️🎉️🎂
@SarasiSarasi
@SarasiSarasi 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට දීර්ඝායු වේවා බුදු සරනයි ❤❤ආදරෙයි
@Maneesha.873
@Maneesha.873 8 ай бұрын
දිර්ඝායුශ ලැබෙන නිදුක් නිරෝගි සුබ ම සූබ උපන්දිනයක් වේවා අම්මෙ❤😊🎉 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ...❤️💐 හිතන පතන හැමදෙම ඉටු වේවා..❤️ 😚
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 5 ай бұрын
Happy Birthday Amma 🥺🥰 Hamadama Sathutin Parissamin Inna Budu Saranai 🥺🙏🙏🙏🙏🙏🙏🥺
@nimalisewwandi
@nimalisewwandi 8 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මෙ..❤❤❤ආදරෙයී සුදු නන්ගො
@rishmirishmi4911
@rishmirishmi4911 8 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්න සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා..❤️ දීර්ඝායූ ලැබේවා බුදු සරණයි...🥹❤️
@maduperera2138
@maduperera2138 8 ай бұрын
අනේ...මටත් ඇඩූනා...නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනක් වේවා අම්මේ...🎉❤
@apsaratharangi4677
@apsaratharangi4677 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤❤🎉🎉
@SadeepaLakshan-xu7xu
@SadeepaLakshan-xu7xu 8 ай бұрын
නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා. ඔයා වගේ හැමදාමත් සතුටින් ඉන්න හැමෝම බුදු සරණයි ✨🙏🙏❤️❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 8 ай бұрын
Niduk niroogii subama suba upandinayak wewaa Akkage ammata.Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@piumihansika3368
@piumihansika3368 8 ай бұрын
නීදුක් නීරොගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙවා😘😘😘😘 අම්මෙ.සතුටින් ඉන්න ඔනෙ හැමදාම 🎉🎉
@nadeeshaniudeshika4833
@nadeeshaniudeshika4833 8 ай бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ.. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ..❤🎂😊🥰
@ruwannishantha4964
@ruwannishantha4964 8 ай бұрын
Happy birthday akkige ammita..... Sathutin Inna hamadama❤
@ugindasiriindasiri267
@ugindasiriindasiri267 8 ай бұрын
Happy birthday amma.oya hari vasanavanthay oya vage daruvo ladanna.lassanay,Adarey ❤
@daneeshasampath1722
@daneeshasampath1722 8 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට බුදු සරණයි ❤❤❤
@nelkaniranjali8971
@nelkaniranjali8971 8 ай бұрын
Happy birthday amma 🎂🎂🎈 hemadama sathutin parissamen inna 😍😍😍 budu saranai
@chamilaekanayaka1973
@chamilaekanayaka1973 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මා. ආදරෙයි හෑමද ම. 🥱💐😇😇🎂🎂🎂🍰🍰🍰
@cutegirl-ot8dr
@cutegirl-ot8dr 8 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා පව්ලටම happy birthday amma ❤️🥰😍🌹
@asasantha1315
@asasantha1315 8 ай бұрын
ණිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 8 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අක්කිගෙ අම්මිට. හැමදාම ලෙඩක් දුකක් නැතුව හිනා වෙලා ඉන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි අක්කි 🥺💗🫂
@ruchiniwathsala4212
@ruchiniwathsala4212 8 ай бұрын
නිදුක් නී⁣රෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට😍😍❤️❤️
@user-pt1zy7qk5i
@user-pt1zy7qk5i 3 ай бұрын
Happ birthday dilki akkage Amma❤
@user-nm5vw1pb2v
@user-nm5vw1pb2v 8 ай бұрын
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට❤🎉
@Suwimali93
@Suwimali93 8 ай бұрын
අනේ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා...❤️🙏 ඇස් දෙකට කදුලු ආව අනේ..🥺❤️ තාම විඩීයෝ එක සම්පූර්ණ බැලුවෙත් නැ..
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 8 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා.හරිම ලස්සනයි අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා🥺♥
@rameshkachiranthi-ee3ek
@rameshkachiranthi-ee3ek 8 ай бұрын
Happy birth day amma. Matath inne me wage friendly amma kenek. Ethin adrei
@swethakauminee9960
@swethakauminee9960 8 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌼
@user-dd4xr6gr8v
@user-dd4xr6gr8v 8 ай бұрын
Happy birthday අම්මා සතුටින් inna hamadama ❤🎉
@Suwimali93
@Suwimali93 8 ай бұрын
ඒ අම්ම මගෙ අම්ම වගේ..හරිම ආදරණීයයි,යාලුවෙක් වගේ ඉන්නෙ.. ඔයා වගේ මාත් අම්මව සතුටු කරන්න ඕනෙ.. ඒක මගෙ අතින් වෙලා නෑ... ලස්සනට බැදීම් තියෙන පවුලක් ඔයාගෙ පුංචි පවුල...❤️
@lakshanipathirana4510
@lakshanipathirana4510 8 ай бұрын
අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි ❤❤❤🎉🎉🎉🎉 🎂 ආදරෙයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 8 ай бұрын
ලෙඩක් දුකක් කරදරයක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබෙන කියලා තුන්දෙනාටම පාර්තනා කරනවා 🙏
@imashiamanda7707
@imashiamanda7707 8 ай бұрын
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා ඇන්ට්
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr 8 ай бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා ❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් 💞😘🎂
@kalpananishadi5694
@kalpananishadi5694 8 ай бұрын
අඩෝ ඒකටනන් මටත් ඇඩුනා.Happy birthday amma❤ සතුටින් ඉන්න හැමදාම❤
@ahinsasewmini27
@ahinsasewmini27 8 ай бұрын
සුබ ම සුබ උපන්දිනයක් අක්කිගේ අම්මාට❤❤
@user-sz1sj1sr9e
@user-sz1sj1sr9e 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ඇන්ටි ❤
@ayeshajayawardana6323
@ayeshajayawardana6323 8 ай бұрын
Ammoh mata ඇස්වලට කදුලු ආව ..ape ammth ohmai..😢 නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් අම්මට...❤
@dew352
@dew352 8 ай бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් ආන්ටි.ඇස් දෙකට කදුළු ආවා.මටත් අම්මාට හිතන හැමදෙයක්ම අරන් දෙන්න පුළුවන් දවසක් එයි කියලා හිතනවා.මගේ හිනේ😍❤️🥺
@BonaliJoseph
@BonaliJoseph 8 ай бұрын
දවල්ට dinner එක.😂❤ ane akka❤❤❤..Happy birthdayy for yr lovelyy mom..❤
@sulaniamanda8756
@sulaniamanda8756 8 ай бұрын
Ammala adnkota apitath duka hithenw ne akki eka sathutedi unth dukedi unth ehemmai... happyy birthday amma ❤❤❤... much love akki❤... aiya thma amma badgnkota 😂
@ashidesilva____9-24
@ashidesilva____9-24 8 ай бұрын
Happy birthday amme 😚💗✨️🍃satutin hamadam inn 💗
@ranjanik9774
@ranjanik9774 8 ай бұрын
Adaraneeya Ammi hamadamath oyawagema oya hinawenma inna🥰💐💜 Budu saranai 🌺
@dil8535
@dil8535 8 ай бұрын
Aneee mage as wltath kadulu awa..happy birthdy aunty❤❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 8 ай бұрын
සුබ උපන්දිනයක් වේවා!!! අම්මා ❤❤😍
@SanjulaMedagedara-fk3ew
@SanjulaMedagedara-fk3ew 8 ай бұрын
නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් අම්මට ❤😍
@shashikakumari806
@shashikakumari806 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා🌸❤️
@sisurusayanjana5829
@sisurusayanjana5829 8 ай бұрын
මටත් හිටිය නම් 💗 Happy birthday nenda
@SujithKumara-vx7xl
@SujithKumara-vx7xl 8 ай бұрын
හරිම ලස්සන විඩියො එකක් අක්කෙ❤
@yureshimathugamage3030
@yureshimathugamage3030 8 ай бұрын
Niduk nirogimath subhama subha upan dinayak wewaa ammaaa..matath mage Amma mathak una nangi.oyala sathutin parissammin Enna ❤❤🎉❤
@thanujapriyadarshani8187
@thanujapriyadarshani8187 8 ай бұрын
Aneee ඔයාලගෙ අම්මට හොඳම හොඳ lamai දෙන්නෙක් හම්බවෙලා තියෙනවා ❤❤❤❤සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ ❤❤❤❤❤
@hansikavidanapathirana
@hansikavidanapathirana 8 ай бұрын
නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා අම්මා❤ තෙරුවන් සරනයි
@pavi_official6691
@pavi_official6691 8 ай бұрын
Happy birthday Amma hamadam sathuthin parissamin inna ♥️♥️♥️adareyi 🎉🎉
@tanniyaderose1332
@tanniyaderose1332 8 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මා❤ ජෙසු පිහිටයි ❤💐 🎂
@denuwandriburg7838
@denuwandriburg7838 8 ай бұрын
Happy birthday nande hamadama sathutin inn A😊 ❤ adarei ❤❤❤❤❤
@renukadamayanthi7143
@renukadamayanthi7143 8 ай бұрын
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් අම්මේ 😍❤️
@gowithdhanu
@gowithdhanu 8 ай бұрын
නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ ❤️😘 🎂🎉️🎈
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 8 ай бұрын
දිර්ගායුශ ලැබේවා ආන්ටි happy birthday ❤️ මගේ ඇස් වලටත් කදුලු ආවා❤️❤️❤️😍😍
@nandikarathnayaka4115
@nandikarathnayaka4115 8 ай бұрын
සුභම සුභ උපන්දිනක් වේවා නැන්දේ 🎂🎉❤😊
@maleeshacooray8609
@maleeshacooray8609 8 ай бұрын
Shok akki amma oyalage oyala harima wasanawanthai ohma yaluwek wage inna amma knk labenna🥺♥️
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 8 ай бұрын
Happy birthday amma parisaman inna akki godak lassani ❤❤❤❤❤❤❤❤
@dulsaramalshan
@dulsaramalshan 8 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මෙ බුදුසරණයි 😍🎉️🎂
@subhanimahanama3394
@subhanimahanama3394 8 ай бұрын
Niduk nirogi wasanawanta upandinayak wewa amme.hamadamatma oya wagema hinawela satutin inna labenna kiyala hadawatinma prartana karanawa.
@RR_GIRL59994
@RR_GIRL59994 8 ай бұрын
Happy birthday නැන්දේ ❤️😘
@amilakanchana8107
@amilakanchana8107 8 ай бұрын
නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා අම්මාට 🎂🥰🥰🥰🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න ඔක්කෝම ❤❤❤❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 8 ай бұрын
Subama suba upndinyk wew amma hmdm prismn hmom hinwel inn adrei🤩♥️🌍
@tharushirandima9276
@tharushirandima9276 8 ай бұрын
සුභ උපන්දිනයක් වේවා අනෙ ❤️❤️❤️❤️
@ShashiniNawodya407
@ShashiniNawodya407 8 ай бұрын
අම්මලා එහෙම තමා අපිත් එයාට මේ විදිහට සප්‍රයිස් එකක් දුන්නා බර්ත් ඩේ එක දවසේ එයා එදා ගොඩක් සතුටු උනා අපිට ලොකු ලොකු තෑගි දෙන්න බැරි උනත් එයා එදා ගොඩක් සතුටු උනා 🥺🌍💖
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 8 ай бұрын
Subama suba upan dinayak wewa! Amme.❤
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
සුභ උපන් දිනයක් වෙවා අම්මා මගෙ අම්මගෙ උපන් දිනෙට මම ඔය වගෙ දෙයක් කරන්වා මට තාම කරන්න බැහැ ඉගෙන ගන්නවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@madushikalakmini7316
@madushikalakmini7316 8 ай бұрын
Happy birth day nenda❤❤ Parissamen satutin inn
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 123 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01