Truth or Eat 🌶️🥵 අයියද Bf ද???

  Рет қаралды 154,016

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 334
@surangapradeep6309
@surangapradeep6309 Жыл бұрын
"පැහැදිලි කිරීම අනවශ්‍යයි උත්තරය විතරයි." ඒක නම් මරු
@uthpalauthpala5740
@uthpalauthpala5740 Жыл бұрын
මාරම සහෝදර බැඳීමක් ශෝක් අනේ ඔයලා දෙන්නා 😍😍😍 ආදරෙයි 🥰🥰🥰
@mali3116
@mali3116 Жыл бұрын
අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් 🥺❤ අයියා නිකම් මුතුගල සර් වගේ 😅💞
@nimeshalakshani9025
@nimeshalakshani9025 Жыл бұрын
Hmm
@DeepaShanthi-pq9kc
@DeepaShanthi-pq9kc 5 ай бұрын
Ow❤
@IreshaPremarathna-u9t
@IreshaPremarathna-u9t 2 ай бұрын
මටත් පේන්නේ එ වගේ😊😊
@SithuliSenudima-do6ve
@SithuliSenudima-do6ve 2 ай бұрын
Math dakke e vagemay
@Bhagya-m1l
@Bhagya-m1l 2 ай бұрын
😂😂😂
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
Bf ටද තාත්තටද .මේ ප්‍රශ්නෙ අහපු ගොන්නු කවුද..අපිට ජීවය දීපු තාත්තට වඩා පස්සෙ ආපු Bf ලොකු වෙන්නෙ කොහොමද ....අම්මා ,තාත්තා තමයි නම්බර් 1..ඊට පස්සෙ අනිත් අය....
@dew12454
@dew12454 Жыл бұрын
Ekane moda pakayek @kavindadisanayaka
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
අයියගෙයි නංගී ගෙයි ආදරය හරිම ලස්සනයි සතුටින් ඉන්න ජේසු පිහිටයි
@mahisewmini7779
@mahisewmini7779 Жыл бұрын
අයියේ 🙂 ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ🙂 ඔයා හරි ලස්සනයි 🙂❤️ හැබැයි මේ ලස්සනන හින්දා නෙවේ කියන්න යන්නේ.මං ඔයාට කැමති 🙂
@chamoddilshan9160
@chamoddilshan9160 Жыл бұрын
🫢🫢🫢 thank you Naga
@yashminidarsha3701
@yashminidarsha3701 Жыл бұрын
බලලා ඉවර කරෙ දැන්...මරු මමන්ම් ආතල් එකෙ හිනා වෙවී බැලුවා ......අක්කගේ හීනාව පට්ට......❤❤❤😂😂....😅😂
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
නංගීයි අයියයි දෙන්නම මරු. හිනා වෙලා කටත් රිදෙනවා අප්පා. ආදරෙයි නංගෝ. 💕😘😍❤️
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
අම්මෝ මරු අනේ 😂😂 ලොකුඅක්කා එයත් මරු 😅 ඇත්තටම දැන් නම් මටත් හිතිලා තියෙන්නේ ඔයාගේ අයියා වගේ අයියා කෙනෙක් හිටියනම් කියලා ❤
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
පැහැදිලි කිරීම් අනවශ්‍යයි ...😂😂😂 ඒක මරු...
@dewminifernando1116
@dewminifernando1116 Жыл бұрын
contents අමුතුවෙන් හොයලා අපිව හිනාගස්සන්න මහන්සි වෙන්න එපා දිල්කි අක්කේ😂❤ හැම විඩියෝ එකකම අයියව ලගින් තියාගන්න😂නිකන්ම හිනා යනවා අපිට එයාගේ හිනාව දැක්ක ගමන්
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
Ekanam aththa aiya innawa kiyanne hina wenna puluwan athi wenna
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 Жыл бұрын
Aththa😂
@malithskady6032
@malithskady6032 Жыл бұрын
Ekanma 😂
@prasadibhagya648
@prasadibhagya648 Жыл бұрын
අනෙ මරු අක්කී පට්ට ආතල් ඔයාලා දෙන්නා හිනා වෙලා මැරෙනවා 😅😅🤭මෙවගෙ වීඩියෝ හැමදාම දුන්නත් බලනවා ආදරෙයි 😘🥰😍
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
සහෝදරකම කියන්නේ සරලව ඔය විදිය තමයි .මරැ.බුදුසරණයි ඔයාලට🌹🌹
@Tharuki-c6c
@Tharuki-c6c 3 ай бұрын
Yyo
@Deumi_A
@Deumi_A Жыл бұрын
අනේ ශෝක් ඔය දෙන්නා😂❤ මේ වගේ අයිය කෙනෙක් මටත් හිටියනං🙂🙈 anyway හදවතින්ම සතුටුවෙනව අක්කිට හරි ඒ luck එක තියෙන නිසා😊අපිට බලන්න මේ වගේ vdos තව ගොඩාරියක් කරන්නෝ❤
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
අපේ අයියාත් ඒ වගේ. ගෙවල් පිළිවෙලට තියාන ඉන්නේ .ගේ වැලි පොඩ්ඩක් ගැවු⁣ණෝත් එකටත් මට බනින්නේ
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
ඇයි අනෙ අරයා පිටිපස්සේ ඉදලා කෑ ගහන්නෙ
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
අක්කගේ අම්මා සහෝදරයෝ ගැන කියනවා කිව්ව කතාව නම් ඇත්ත ... 👍👍👍
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
ඔයාලා නම් ශෝක් අක්කේ...ඔයාලගේ සහෝදර කමට නම් හරිම ආදරෙයි....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
@YoharaGlaze
@YoharaGlaze Жыл бұрын
Ow apppa
@Nisansala681
@Nisansala681 Жыл бұрын
Sister & brother මරැ අනේ අද අම්මී කෝ කට අඩක් වත් ඇහෙන් නැහැනේ
@nadeeshamadushani8436
@nadeeshamadushani8436 Жыл бұрын
ඔයාලා දෙන්නා ශෝක් අනේ.. .. මටත් ඉන්නවා අයියායි.. මල්ලී. නංගී .. මමත් මේ වගේ.. ගෙදර ඉද්දි සද්දෙන් හිනාවෙලා ඉන්නවා.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම... බුදු සරණයි ..❤❤❤❤
@movinduvenura2610
@movinduvenura2610 Жыл бұрын
"ඒ ලොකු අක්කේ ගණන් කරනවා..." ඒක මරු😂
@thashilashilini7851
@thashilashilini7851 Жыл бұрын
Okkoma hodai pitipasse idan ka gahana ekkena nisa video ekata disturb wenwa🤢💔😒
@nsvideo5339
@nsvideo5339 7 ай бұрын
මටනම් අයියල එක්කෙනෙක්ට දෙන්නෙක්ම ඉන්නව😂😂කෝ බලන්න මට වගෙ අයියණ්ඩිලා දෙන්නෙක් ඉන්න අය ලයික් එකක් දාන් යමූ.....❤😂❤😂
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
කදුලු එකල් හිනා ගියා😂මරු අහ්හ් පැහැදිලි කිරිම් අනවශ්‍යයි 😅
@dilrubhagya4835
@dilrubhagya4835 Жыл бұрын
මරු හිනාව.මේ වීඩියෝ බලද්දි බලන අපිටත් හිනා යනවා මැරෙනකන්..ආදරෙයි අයියටයි නංගිටයි...❤
@LaransDesilva
@LaransDesilva 4 ай бұрын
තව තව ඊවා දාන්න පැහැදිලි කිරීම් අනවශ්‍යයි උත්තරේ විතරයි ඩිල්කි අක්කි අයියාටත් කියන්න පැහැදිලි කිරීම් අනවශ්‍යයි උත්තරේ විතරයි
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
සිගරැට් බීලා තියනවාද ප්‍රශ්නේ අක්කා හරි නම් අයියාගෙන් අහන්න ඔනි කවුද අනේ ඒ ප්‍රශ්නේ දැම්මේ
@sasiniharshananayakkara7868
@sasiniharshananayakkara7868 Жыл бұрын
අක්කි ච්ල් එකෙ ඉන්නවා නේ 😁 ගෙදර අය එක්ක
@sadunithakshila9512
@sadunithakshila9512 2 ай бұрын
ඔයලා දෙන්නා කියන දෙවල් ඇහෙන්නැ අර අක්කා කෙනෙක් මැදින් පැනලා කියවද්දි😢😮
@menakarajini7921
@menakarajini7921 Жыл бұрын
අර අනිත් අක්කා වත් එකතු කර ගෙන 3 දෙනාම එකක් කරන්න
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
Ane matath oyata wage me wage aiya knek hitiyanam kiyla hithenawa 😓❤ only one child man 💔
@kavishapamodya2183
@kavishapamodya2183 Жыл бұрын
ඇත්තටම චූ ගිහිල්ලා නෑ කක්කා තමයි ගිහිල්ලා තියෙන්නේ..... අම්මෝ අක්කේ 😅😅
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
මරු අයියයි නංගියි 😁හිනා වෙලා බඩත් රිදෙනවා 😂
@vihaganethsara4499
@vihaganethsara4499 Жыл бұрын
හිනාව තමා මරු දෙන්නගෙ......😂😂
@sarathfernando9871
@sarathfernando9871 Жыл бұрын
නංගි අයියයි කොයි වෙලවෙ හාරි හිනා වෙලා මැරෙනවා
@vapavithraerandi
@vapavithraerandi Жыл бұрын
අපේ ස්කෝලෙත් හිටියා මනම්පේරි කියල tamil miss kenek 😒 එයත් පේන්න බෑ අනේ 🤭 Anyway ඔයාලා දෙන්නා මාරම ලස්සනයි අනේ 🥺ඔයාට වගේ මටත් අයියෙක් හිටියනම් 🥺❤️❤️
@NethmiTharushika-wd5uq
@NethmiTharushika-wd5uq Жыл бұрын
අර පැන පැන කෑ ගහන කෙනානන් වදයක් අප්පා😑akkai aiyai maru😂❤️😁
@wenurikalana8970
@wenurikalana8970 Жыл бұрын
E meyalage akka neda
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
අයිය තමා මරු අනේ 😂😂😂😂 " ආය නම් ප්‍රශ්න අහන්න එපා" 😂
@nethunawodya448
@nethunawodya448 Жыл бұрын
මැදිම් ඇඩ් දාලා කෑ ගහන අර අක්කිව ආයෙ නම් වීඩියෝ කරන දවසට එක්කම් එන්න එපා..එපා වෙනව එයාගෙ කියවිල්ල
@Bhagya-m1l
@Bhagya-m1l 2 ай бұрын
😂
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
අක්කායි නංගීයි අයියායි තුන්දෙනාම එක්ක funny විඩියෝ එකක් දාන්නකෝ
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ඇයි යකෝ මං මේ විඩියෝ එකම මෙච්චර බලන්නෙ😂 හිනා වෙලා කටත් රිදෙනවා 😅❤
@Tharuabewikrama-b8s
@Tharuabewikrama-b8s Жыл бұрын
අද කොච්චි කන්නෙ නෑ වගේ 😂😂😂 ඒක මරු අප්පා😅 😂😂
@sachininawodya8625
@sachininawodya8625 Жыл бұрын
අදත් සුපිරියක් තමා……… 🤣🤣🤣😁😁
@naduntharaka7009
@naduntharaka7009 Жыл бұрын
අවසානෙට අර ලේන්නු දෙන්න වගේ යනවා කිව්වට එහෙම ගියේ නෑනේ.... සික් එහෙම යනකල් බලන් හිටියේ 😂
@hansiiiiii7617
@hansiiiiii7617 Жыл бұрын
හරිම අවන්කව උත්තර දුන්න ආදරෙයි ඉතිං
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
meka athal 🤣❤
@Shenuki-
@Shenuki- Жыл бұрын
Chamidu mokd methna krnne 😒🥲🧡
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
@@Shenuki- 😅
@himashaoshioshi7074
@himashaoshioshi7074 Жыл бұрын
මගෙ ප්‍රශ්නෙත් ඇහුවා 😊❤
@ewnjalivihagana
@ewnjalivihagana 2 ай бұрын
ඕක balan inna අයියා ....🙄❤ oh my මස්සිනා 🤣🤣
@lasnthaudayanka6244
@lasnthaudayanka6244 Жыл бұрын
අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න මරු
@Udboy365
@Udboy365 Жыл бұрын
ඔබ සොයා මන් ආවා😂අම්‍මො දැක්ක ගමන් ආවා❤❤
@shashi_r7435
@shashi_r7435 Жыл бұрын
ආයෙ මේ වගෙ එකක් කරන්නකො😂😂😂❤❤❤බුදු අම්මෝ හිනා වෙලා බොක්කත් ලෙප්ට් උනා😂😂😂❤❤😂❤
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අම්බෝ අක්කිගෙයි අයියා ගෙයි හිනාව😅
@naduMadu4112
@naduMadu4112 Жыл бұрын
අනේ අක්කාගෙ පවුල ගොඩාක් හොදයි අනේ 😊❤❤❤❤
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
අඩේ අයියා බෝලෙ මගෙ පස්නේ කිවා ඒ කියන්නෙ අක්කිට ඕන එකක් හදන්න පුලුවන් හරි හරි 😉 .. අයියට 3න් කට්ටුවක්ම ඉදලා ඒ කියන්නෙ ...හිතා ගන්න බැරිම නිසයි ඇහුවෙ අයියේ ඔයා 🤭🙆 අඩෙහ් පෞ අයියා පොඩි කාලේ ගෙවල් අස් කරන්න එක්කන් ගිහින් ඩෙයියනේ 😹😹😹
@mishadinawoddya5107
@mishadinawoddya5107 Жыл бұрын
ඒකනම් සිරා අක්කේ 😂 මනම්පේරිය මිස් වහ කනවා මේක දැක්කනම් 😂💔
@shiwangitharushika4559
@shiwangitharushika4559 Жыл бұрын
අනේ ශෝක් අනේ....හිනා කාලා මැරෙනවා😂😂❤
@isharakavindi4095
@isharakavindi4095 Жыл бұрын
අනේ ශෝයි අයියයි නංගියි ආදරෙයි දෙන්නටම. 😘😍
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Oya denna hari shok akkiyoo oya adare hemadam parissamin denba athara thiyagann oyl dennw dekkm matath aiya kenek hitiyanm kiyl hithen😢bs parissamin inn ❤
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Ane akki adawath rp ekak oni shok appa oyage vidiyo man hamadama balanawa ❤❤❤❤adarei akki ❤️❤️❤️❣️❣️
@sampathneel1842
@sampathneel1842 Жыл бұрын
Akkiyoo oyala denna shoi ane😍. Mage nama Tashini.🙃
@chathuchathu5437
@chathuchathu5437 6 ай бұрын
පැහැදිලි කිරිම අනවශ්‍යයි 😂😂 පිලිතුරු විතරයි ❤
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
Amo 😂 aiya nm shok , akkth em thmi Thw tik dwskin aiyagei Anushagei wedding ek Ned enm jayasiri mngalam 😂😂 aiyo amo amo
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
😂😂😂😂🔥 වැඩක් නෑ කියලා...අනූශා දමයන්ති බැන්දා ඕයි අයියේ 😂😂😂😂😂😢 🙈😂😒
@yoharaenakshi1645
@yoharaenakshi1645 Жыл бұрын
First comment eka akkiyoo🤭 thama baluweth na. Eth balanna issella dnnawa oyage video patta kiyala🌚♥️
@Triplesister.
@Triplesister. Жыл бұрын
Oyage OL,AL results monawada
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 Жыл бұрын
පැහැදිලි කිරීම අනවශ්‍ය යි😂😂😂😂✋✋✋✋✋ඒක මරැ
@chamudiniadikari4752
@chamudiniadikari4752 Жыл бұрын
Adrei akkiyoooo😍🤗❤💙💖
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
අයියා මරු අනේ..❤❤❤❤❤
@chalanamandusanka9771
@chalanamandusanka9771 Жыл бұрын
අනේ ඔයා හරි ශෝක්
@nishanthajanappriya5461
@nishanthajanappriya5461 Жыл бұрын
තව එකක් දාන්න ඉක්මනින්😘😘😘දාන්න ඔනි ඔයාලා දෙන්නාට බුදු සරණයි
@tharinidhananjana
@tharinidhananjana Жыл бұрын
මාර funny aneee❤😊
@nilushaaththanayake506
@nilushaaththanayake506 Жыл бұрын
Akki oyge yaluwek hitiye konde curly akki kenek.eya tv eke add ekaka innawa neda
@avishnafernando3065
@avishnafernando3065 Жыл бұрын
Aneeee mtath oyage aiyat adare hithenwa ...... aththtm ... adare hithila innee......
@RashmiNawodya-pb1zc
@RashmiNawodya-pb1zc Жыл бұрын
මේ මාසේ යන්න කලින් 100k ගහමු
@gayanimadhumalika537
@gayanimadhumalika537 Жыл бұрын
අක්කියි අයියයි දෙන්නම ශෝයී♥️♥️♥️♥️
@jananithraushayatagamaloku4037
@jananithraushayatagamaloku4037 Жыл бұрын
යකෝ අනුෂා දමයන්තිට ලමයි ඉන්න්නවද දන්නෙත් නැ බදිමුලු😒
@janithiakarshana4758
@janithiakarshana4758 Жыл бұрын
අක්කේ අයියගේ ජොබ් ඒක ඔඩිට් අකවුන්ටන් නේද..... ඒ ජොබ් ඒකට යන්න ඕනි කොලිෆිකේෂන්, සැලරි ඒක වගේ දේවල් වීඩියෝ එකකින් ඕනේ ප්ලීස් අයියත් එක්ක කරන ඊලග වීඩියෝ ඒක විදියට ඒක කරන්න.......❤❤
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
අයේ පාරක් ගේන්න මේ වගේ විඩියෝ ගේන්න
@tharakaruwangana6178
@tharakaruwangana6178 Жыл бұрын
පලවෙනි ලයික් එක පලවෙනි කමෙන්ට් එක..✌️❤️
@btsbelike3732
@btsbelike3732 Жыл бұрын
ගොන් ප්‍රශ්න අහලා තියෙන්නෙ 🥲 අයෙත් මෙ වගෙම එකක් ඔනෙ අක්කි ❤
@chamudiniadikari4752
@chamudiniadikari4752 Жыл бұрын
Videos ek dmm gman awoo❤😍
@kaveemadubashini1295
@kaveemadubashini1295 Жыл бұрын
Marama funny. 😂❤️ Digatama aiyai akkai dennama inna videos dannako 😍😍❤️❤️❤️
@nethudev24
@nethudev24 Жыл бұрын
"Ice age එකේ මීයෝ දෙන්නා වගේ" ඒක නම් ඇත්ත 😂❤️
@prabathmadushanka1658
@prabathmadushanka1658 Жыл бұрын
Akki oya nam godak hodaiii oyage video me balana gaman akkii...aththmaii man asaii oyage wage diga kondayak wawaganna...plz..help karannakoo akke..
@Nethu169
@Nethu169 2 ай бұрын
ඔයාලා දෙන්නා මරු අනේ..
@kavindyaravindra5915
@kavindyaravindra5915 Жыл бұрын
Ayyage hinawa harima lassni🥰💓
@varnaudayangani415
@varnaudayangani415 Жыл бұрын
හිනාවෙලා පන යනවා අම්මෝ මරු අක්කයි අයියයි😹
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
අයිය කතාව කියන විදිහට මැරෙන්න හිනා යනව අනේ 😂😂😂😂
@ThiliniJayamanna-ek8xb
@ThiliniJayamanna-ek8xb Жыл бұрын
අපේ අයියයි මායිත් ඕම තමා😊😘
@visuddhikademel7398
@visuddhikademel7398 Жыл бұрын
Me meka train 1ke balanna gaththa balanna ba halo ගෙදර gihin balannam 😋😋😋
@laika6895
@laika6895 Жыл бұрын
Ha 😂
@oshadioshadi1654
@oshadioshadi1654 Жыл бұрын
ලස්සනයි අක්කි ❤️🥺
@hashinidewindi-of8nn
@hashinidewindi-of8nn Жыл бұрын
22 : 16 අම්මෝ😂😂
@rithukanchanahansamali523
@rithukanchanahansamali523 Жыл бұрын
Duwee man Tama manamperi miss, ayi oyata mawa penna Bari😢😢😢
@gayanibanneheka8358
@gayanibanneheka8358 Жыл бұрын
😂
@upekagimhani4446
@upekagimhani4446 Жыл бұрын
Aththamada 😂
@PubuduSomarathna
@PubuduSomarathna 2 ай бұрын
Niyamai akki and aiya ❤❤❤❤ oyalage video 🎉🎉🎉🎉
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
ආදරෙයි දිල් ශෝක් අප්පා හිනා වෙලා පන යනෝ 💜️❤💖
@IroshimaJeewani
@IroshimaJeewani 3 ай бұрын
Ane kawda apparently oya madina pana pana uththara denne epa wenawa
@ChandharaKumari
@ChandharaKumari 2 ай бұрын
Ko balanna ayyala inna sete eka❤
@koshilagayathri4086
@koshilagayathri4086 Жыл бұрын
අයියා මරු අනේ ...😂😂
@darshanisandarenu8325
@darshanisandarenu8325 Жыл бұрын
අයියාට කෙල්ලන්ට වේකෙන්සි නැද්ද?
@cheythi
@cheythi Жыл бұрын
Shoi ane ආදරෙයි dennatama පරිස්සමෙන් inna 💝
@NilanthiNiluka-t6y
@NilanthiNiluka-t6y 8 ай бұрын
අම්මට ආදරේ තාත්තට දාදරේ
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 32 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 32 МЛН