No video

සංසාරේ දුක දැනිලා කල කිරුනා අම්මේ dilmi nawoda pavidi pinkama

  Рет қаралды 371,064

GEETH

GEETH

Күн бұрын

#dilmi_nawoda #pavidi_pinkama #GEEth
ලෞකික ජිවිතයේන් ලෝකෝත්තර සුවය පතා අභිනික්මන් කිරිම
අතීත ජීවිත වල කුසල් මතු කර ගන්නට පුජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේගේ පැවිදි පිංකම H.A බැසිල් සහ මහේෂිකා බ්‍රාහ්මණ දෙපලගේ අවුරුදු 21ක් වු H.Aදිල්මි හංසණි නවෝද්‍යා කුලකුමරිය 2021-09-30 දින දහසක් බුදුවරැ බුදුවන හිමිදිරියේදි පූජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේ නමින් සියලු ගිහි බැඳිම් බිදදමමින් සසුන් ගත වුහ උන්වහන්සේට උතුම් වූ අරහත් මගඵල පූර්ණ කරගැනුමට ලැබේවායි අප සියලු දෙනා අධිට්ඨාන කරමු ! සාධු !!!
මේ තවකාලික ලෞකික සැප පසෙකලා උඩුගම් බලා පිහිනායන සත්පුරැෂයෝ දුර්ලභය
නමුත් මේ උතුම් පැවිදිබව යනු දුකක් . අහිමිවිමක් . පරාජය විමක් හමුවේ ජිවිතය කලකිරැණු මිනිසුන් පමණක් නවතින තැනක් බව සිතීම මහත් මුලාවකි
පුජ්‍ය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙනින් වහන්සේ නමින් 2021-09-30 වන දින පැවිදි භුමියෙහි නැවත ජන්මය ලත් ඔබවහන්සේට කෙටි කාලයක් තුල මේ ශාසනයේදිම උතුම්වු නිර්වාණයම අවබෝධ වේවායි අප සැම ආශිර්වාද කරමු ඔබවහන්සේගේන ධර්මය අසා ධර්මයෙහි හැසිරි අප සැමටත් මේ ආත්මභවයේදිම නිවන් අවබෝධය වේවා !!!!!!....
බුදු දියණියක් සසුනට පුජාකල එම මවු දෙමාපියන්ටත් මේ ආත්ම භාවයේදිම නිර්වාණය අවබෝධ විමට මේ මහත්වු පුන්‍ය කර්මය හේතුවාසනා වේවා!

Пікірлер: 387
@piyumimuthukumarana6455
@piyumimuthukumarana6455 2 жыл бұрын
අඩන්න එපා අම්මෙ ඔයා හරි පිංවත් අම්මෙක් තමන්ගෙ දරුවා සසුනට බාරදිලා සතුටුවෙන්න අම්මේ 🙏❤️
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
🙏🙏🙏 !!! පින්වත් ලොකු මෙහෙනින් වහන්සේගෙන් උපදෙසක් ලබාගන, ජීවිත කාලයේම මා කල පින් බලයෙන් හෝ මටත් මතු යම් දවසක මේ කසා වත දරාගන්නට වරම් ලැබේවා !!! 🙏
@user-pc6xm9lw1j
@user-pc6xm9lw1j 2 жыл бұрын
වාසනා වන්ත අම්මෙක් පින් වන්ත දරුවෙක් මවු කුසේ දරා සිට අද කසාවතින් බුද්ධශාසනයට දායාද කර පිං බලයම ඇති අම්මෙ ඔබට සසරින් එතර වන්නට 🙏
@kumudusamanali1248
@kumudusamanali1248 2 жыл бұрын
අඩන්න එපා අම්මෙ ඔයා ගොඩක් වාසනා වන්ත අම්මා කෙනෙක් බුදුසරනයි ඔයලට 🙏🙏🙏🙏🙏
@upekshasewwandi7144
@upekshasewwandi7144 2 жыл бұрын
Math asayi mahana wenna
@puqpuq698
@puqpuq698 2 жыл бұрын
هه٦
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
අඩන්න එපා අම්මා ඔයා ගොඩාක්ම පින්වන්ත වාසනාවන්ත අම්මා කේනේක් තේරුවන් සරණයි 🙏🙏
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යා ලු
@sujeewadamayanthi8312
@sujeewadamayanthi8312 2 жыл бұрын
Matath mahana wenna asai mata vidiyo eka demma kena me arama koheda thiyenne kiyanna..pon nambar ekak danna...
@upekshashesani6976
@upekshashesani6976 2 жыл бұрын
@@cha-Tv-cha-Tv mm
@thiliniwathsala4282
@thiliniwathsala4282 2 жыл бұрын
තමන්ගේ ගෑනු දරුවෝ විනාස වෙලා යන කාලෙක මයෙ අම්මා මේ දේ දැකල සතුටු වෙන්න අම්මේ
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ බලලා හිනා වෙන්න පුළුවන්
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Oya karanaya nisa mhanawenawanam oka therumak nha.
@dula_RD
@dula_RD 2 жыл бұрын
අඩන්න එපා අම්මේ ඔයා ගොඩක් පිං වන්තයී..බුදුසරණයි 🙏
@igayananayakkara4493
@igayananayakkara4493 2 жыл бұрын
කසාවත් දරන්න ඕනෑම නෑ පින්වත් ජීවිතයක් ගත කරන්න ඒ නිසා වැදගත් වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ අපි කොයි තාක් දුරට හොදින් ජීවත් වෙනවාද කියන එක..❤️
@piyumalijayaweera2192
@piyumalijayaweera2192 2 жыл бұрын
ඒත් සමාජයේ මිනිස්සු එක්ක ගැටි ගැටි ජීවත් වෙනවට වඩා කසාවතට ගියාම ඒ දේ ගොඩක් පහසුයී.
@dammikapa1267
@dammikapa1267 2 жыл бұрын
kasa watha daranne niwan dakinnaikamanin ona nisa..arahath dajaya dara ganna sasare pin thiyenna ona.
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
@@piyumalijayaweera2192 Ow eka aththa...
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
@@piyumalijayaweera2192 හරියටම හරි..
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Aka.hari
@shanirosh699
@shanirosh699 2 жыл бұрын
මා දිනෙන් දින රැස් කරන සුලු හෝ පිනක් වේද ඒ සියලූම පින් මටත් ඉක්මනින් දිනක මේ කසාවත දරා ගැනීමට දුක් නොවී ,අවබෝධයෙන් මගේ අම්මාටත් තාත්තාටත් මා හට අවසර ලබා දෙන්නට සිත් පහල වීමට හේතු වාසනා වේවා.....සසරේ මා කළ යම් පිනක් වේ නම් ඒ පිනේ මහිමෙන් මා කසාවත දරන යම් දිනයක් උදාවේද එදිනට මෙවැනි වේදනාවක් මාගේ අම්මාටත් තාත්තාටත් ඇති නොවේවා.... මේ අම්මා තාත්තාටත් ජීවිතාවබෝධය ඉතා ඉක්මනින්ම ලැබී ජීවිතයට සැනසීමම උදා වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadishanadish8429
@nadishanadish8429 2 жыл бұрын
🙏🙏🙏.මා කරන්නාවු පින්ද ඔබට ලැබේවා කියා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏
@udeshikapriyadarshani1407
@udeshikapriyadarshani1407 2 жыл бұрын
උතුම් වු නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@tilakarahim499
@tilakarahim499 2 жыл бұрын
Obage uthum adahas sapala wewaa...kiya prarthan karnawa.
@priyanthapremanie4559
@priyanthapremanie4559 2 жыл бұрын
මා කරගත් යම් පිනක් වේද ..ඔබටත් ඒ පින් අනුමෝදන් වේවා ...🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@kanthiperera234
@kanthiperera234 2 жыл бұрын
පින්වත් මේනියන් වහන්සේ ට තුනුරුවනෙ පිහිට ආසිර්වාදයත් රෙකවරනය යත් ලෙබේවා ...උතුම් නිවන් නිවන බොහෝ දුර නොවේවා ...සාදු සාදු සාදු
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
අත හැරපු අතෑරිල්ල උතුම් වු නිවනටම වෙත්වා .🙏🙏🙏
@thejanigunarathna1031
@thejanigunarathna1031 2 жыл бұрын
අඩන්න එපා අම්මේ ඔයා මේ කාලේ ප්‍රජාපතීගෝතමියක් අම්මේ අම්මා ගොඩාක් පිං වන්තයි මේ වගේ දියනියක් කුසේ දාරාගෙන මේ ලෝකයට බිහි කරන්න...මන් ප්‍රර්තනා කරන්නේ මගේ අම්මටත් අම්මා වගේම දාරාගැනීමේ ශක්තිය ලැබේවා කියලා...මමත් කැමති මේ සසරේ එගොඩ වෙලා කසාවතක් දරා ගන්න අම්මේ අම්මා ට ගොඩාක් පිං අම්මා ට නිවන් දකින්න මේ පිනම ඇතිවෙයි..බුදු සරනයි අම්මේ ...තෙරුවන් සරණයි නමෝ බුද්ධාය !!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@niroshaharshani4396
@niroshaharshani4396 2 жыл бұрын
අඩන්න එපා අම්මේ...දැරුවෙක් හදල සාසනේට දෙනවා කියන්නේ ලොකූ පිනක්..ඔයාල හැමෝටම බුදු සරණයි...
@pradeepgamage8086
@pradeepgamage8086 2 жыл бұрын
බුදු දහම ,සොබාදහම තමයි ජීවිතේ වටිනාම උතුම්ම බැදීම.අම්මා තාත්තා නිවන් දකිත්වා!!!.
@bcdharshani4869
@bcdharshani4869 2 жыл бұрын
මටත් ආසයි කසාවත් දරන්නට මේ හැම බැඳීමක් වේදනාවක් විතරයි
@nadeeraking
@nadeeraking 2 жыл бұрын
අම්මා දුක් වෙන්න එපා ජීවිතය කියන්නේ දුකයි සතුටයි පිරුණු සුළි කුණාටුවක් මැද්දෙන් බෝට්ටුවක්‌ අරන් යනවා වගේ අපිට ඒ අබියෝග ජය ගන්න ඕන අම්ම!! අම්මා ලොකු පිනක් කරේ!! අම්මට/තාත්තට ඒ පින ඇති නිවන් යන්න... 🙂
@user-vq7qv1sv8d
@user-vq7qv1sv8d 22 күн бұрын
පිංවත් මෙහෙනින් වහන්ස මෙම ජනමාධ්‍ය ට මුහුණ දෙන්න එපා ඔබ වහන්සේ නිවනට මාර්ග ය සාදා ගන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺
@sachiniumodya9410
@sachiniumodya9410 2 жыл бұрын
අඩන්න එපා අම්මේ ඔයාලට නිවන් අවබෝධ වේවා🙏 අම්මේ ඔයාලා ගොඩාක් පිංවන්තයි
@user-pi2nx9vz7u
@user-pi2nx9vz7u 2 жыл бұрын
අනේ මටත් මෙ තැනට ඉක්මනටම යන්න ආසයි
@malaniattanayaka2774
@malaniattanayaka2774 2 жыл бұрын
🌹එතුමිය සංසාර දුකින් නිදහස් වෙන නිසා.... සතුටු වෙන්න. අඩන්න ඕන අප ගැනයි. මොනවාද අපි අරන් යන්නේ. මොනවාද අපට ලැබුනේ. අසනීප.., වයසට යාම , මරණය විතරයිනේ.. සොයුරිය.., ඔබට වැටහෙනවනේ... 🌹🌹🌹🌹🌹
@guineapigsvlog4018
@guineapigsvlog4018 2 жыл бұрын
බැදීම් වැඩි උනා විවාහයත් එක්ක, දරුවෝ ලැබුණාම ඒක සිය ගුණයකින් වැඩි උනා, බැමි බැදෙන්න විවාහයත් එක්ක, එතන නතර වෙන්න පුලුවන්නම් දිනුම්. මම අදටත් ඒ ගැන පසු තැවෙනවා. දරුවෝ ලැබුණාම ගැලවීමක් නැහැ. කිසිම අඩුපාඩුවක් නැති මගේ ජීවිතේ සැපවත් ජීවිතේ තුල හිරවෙලා. ඔයා හරි අම්මේ ඔයාගේ දුවට ඒක විදින්න වෙන්න නැහැ. එයා දිනුම්.
@ashenineranjala1054
@ashenineranjala1054 2 жыл бұрын
Oya hari.apita hithe nidahase marennawat be daruwo nisa.welawakata matath hithenawa hamadema daala me gamana yanna.ath mge puthata kaurut nati wena nisa hamadema iwasagana innawa
@kanthiperera234
@kanthiperera234 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් ච්වරයට මාගේ නමස්කාර ය වේවා ..අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ බුද්ද සාසනයේ ලේ නේයෙක්..සාදු සාදු සාදු මාගේ වන්දනා ව වේවා
@sriyanioman2845
@sriyanioman2845 2 жыл бұрын
අඩන්න එපා අම්මේ සතුටු වෙන්න එයා එයාගෙ ගමන්මග එයා තෝරගත්ත මෑනියනි ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටමත් තෙරුවන් සරණයි
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 2 жыл бұрын
මටත් හරිම ආසයි මහන වෙන්න. එත් තාම පිනක් නැහැ නෙ.
@nilunilu5005
@nilunilu5005 2 жыл бұрын
අඩන්න apa අම්මේ ❤❤❤❤❤සංසාරේ penwantha දරුවෙක් ❤👍👍duki thami aeth අපි ae දරුවට eda damu බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 2 жыл бұрын
බුදු සරණයි මටත් මෙ සසරින් එතර වෙන්න ලැබේවා
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ බලලා හිනා වෙන්න පුළුවන්
@sonitadelani2619
@sonitadelani2619 2 жыл бұрын
ඇත්තටම හැමෝගෙම හිත හදාගන්න අමාරුයි ඔය තැනට එන්න ඒකටත් සංසාර පුරුද්දක් තිබිය යුතුයි ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ කරගන්න ලැබේවා බුදුසරණයි තෙරුවන්සරණයි
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
අඩන්න එපා අම්මේ ..සතුටු වෙන්න ..දරුවන් නොමග යන මේ සමාජයේ ඒ දරුවන්ගේ අම්මලා විදවන තරම්...ඔයාගේ දුව නොමග ගිහින් විනාශ වුනේ නෑනේ ..දුව තෝරගත්තේ හරිම මග . .සමාජයේ තරුණ ළමයින්ට හොද ආදර්ශයක්...ඔයා හරිම පිංවන්ත අම්මෙක් පිංවන්ත දරුවන් වදපු.....
@silpagepathum4855
@silpagepathum4855 2 жыл бұрын
ශොක කරන්න එපා පිංවන්ත මැණියනි. දරුසෙනහස අනන්ත යි අප්‍රමානයි අසිමිතයි. .. පිංවන්ත දරුවෙකු මෙලොවට බිහිකළ මැණියනි ඔබ තුසිත දෙවිලොව උපත ලබන්නට මෙි පිණම හෙතුවෙිවා...
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
ඒ දියණිය සසරින් ගෙනා පුරුද්දක්. ඉතිං අම්මෙ , ඔය වගේ දුක් නැති කර ගන්න මාර්ගයයි එයා සොයා ගියේ. ඔයා එයාගෙ එක අම්මා කෙනෙක් විතරයි. සැනසෙන්න. චූටි මෙහෙණින් වහන් ස, ඔබතුමියට හමු වුණු අලුත් මව ලොකු මෙහෙනින්වහන්සෙනෙ . ඉතිං ඇයට කීකරු වී ඒ උතුම් බුදු මඟ යන්න ශක්තිය ලැබේ වා! 🙏🙏🙏
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
අම්මා ගොඩාක් වාසනාවන්ත අම්මා කෙනෙක් අම්මේ 🥺 දුකයි තමයි ඒත් දුව ජීවත් වෙනවනේ කියලා සතුටු වෙලා හිත හදා ගන්න අම්මේ 🙏😔🥺💔 මේ පිනෙන්ම අම්මටත් අම්මගේ පවුලේ අනිත් හැමොටමත් මෙහෙනින් වහන්සේටත් ලබන ආත්මයේදිම නිවන් අවබෝධය කර ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🥺
@LakmiHansana
@LakmiHansana Ай бұрын
Sudarshika meheniyani oba mathu buduwewa
@umeshadeshani7087
@umeshadeshani7087 2 жыл бұрын
As walin dakina Ammage thaththge hinawa ,sathuta ...Nopenena Niwanata wada watina bawa danena Samjayak kedinka ho bihiwewa!😊❤️🙌
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
දුක් වෙන්න එපා..මේ ලෝකෙ කොයිතරම් දුක් කරදර,හින්සා, දූෂණ, දරාගත නොහැකි තරම් පීඩන. හිතල සිත සතුටු කරගන්න. දුවට,මෙහෙනියට දිරිය දෙන්න.. බුදු සරණයි 🙏🙏🙏
@user-sc8ks8rn2i
@user-sc8ks8rn2i 2 жыл бұрын
ඉක්මනින් නිවන් දකින්නට ලැබේවා සාදු සාදු සාදු ආදර්ශයක්
@suneethapiyasena2769
@suneethapiyasena2769 2 жыл бұрын
මෑණියනි මොනතරම් බාධා ආවත් ඉස්සරහට තිබූ පය නැවත පිටු පසට ගන්න නම් එපා. පාරමී පුරා මේ සසරින් නික්ම යෑමට මෑණියන්ට ඉතාම ඉක්මනින්ම හැකි වේවා .තෙරුවන් සරණයි .
@kanthiperera234
@kanthiperera234 2 жыл бұрын
අම්මා කෙනෙකුට දුකයි තමයි ..ඒත් කලේ උතුම් කාර්ය යක් ඒනිසා සතුටු වෙන්න ..ඔයාලා පින්වත් දෙමාපියන් ..පින්වත් දුවෙක් සාසනයට පුජා කලා..සාදු සාදු සාදු ....
@welegederewelegedere3691
@welegederewelegedere3691 2 жыл бұрын
අනෙ අම්මෙ ඔයා සහා අප්ප්චි ඒ සහොදරිය කොච්චර නම් පිංකාරද අද කාලෙ ටික්ටොක්වල මුලු සරුවන්ගෙම හොල්ල හොල්ලා හෙලුව පෙන්නන ඉන්ටනෙට් එකෙ පිරිමින්ගෙ අසහනය පිරිමහන ඒවන් දරුවෙක්ගෙ අම්මෙක් නොවි ලොකු කුඩා හැමොම දන ගහලා වදින දුවෙකුට නුබ කුස දී මෙලොවට බිහිකර මෙ මහා සංසාර ගමනෙ කෙලෙවර සොයා යන එවන් දුවෙකුගෙ අම්මෙක් වීමට ඔබ මොනතරම් නම් වසනාවන්තයි ද අම්මෙ ,,,,තෙරුවන් සරනයි ඇයට ඔබට ඇය ගීහි ජිවිතෙට වඩා ඒ සිවුර ඇග දරා සිටිද්දි මා දැක්කෙ පුදුම ලස්සනක්
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
දරුවන් බිහි කරපු කෙනෙක් තමා දන්නෙ තම දරුවන්ට ලස්සන අනාගතයක් හදන්න තමා දෙමාපියන් ආසවෙන් බලාපොරොත්තු වෙන්නේ මහන දිවියට දරුවන් පුද කරන්න හිත හදාගන්න ගොඩක් අමාරුවෙන් මෙි අමිමා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ශක්තිය ධෛර්යය අරගෙන හිත හදාගන්න අමිමා නිදුක් නිරේගි සුවය ලැබෙිවා
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
May the parents n family members of the mehenin vahanse, who entered the saasana, be well n happy, May the Mehenin vahanse, try to attain Nirvana, by getting rid of greed, hatred n delusion. May all beings be well n happy
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
ගොඩක් පිං කරල තියනව අම්මයි තාත්තයි බුදුසරනයි මෑනියනි 🙏🙏🙏
@maneeshadesilva234
@maneeshadesilva234 2 жыл бұрын
අඩන්න එපා මගේ අම්මේ....අම්මේක්ට දුකයි තමා මේ හැමදෙම..හිත හාදගන්න අම්මේ......
@supermomsrilanka5575
@supermomsrilanka5575 2 жыл бұрын
මෙහෙනින් වහන්සේ සියල්ල අත්හැර ගියේ අනේ උන්වහන්සේට ඒ මෙහෙණි දම් පුරා ගෙන ඉන්න අපි උදව් කරමු .මේ චැනල් වලින් ගිහිල්ලා උන්වහන්සේට නිතර නිතර ගෙදර මතක් කර කර ගිහි ජීවිතය ගැන මතක් කර කර කරන්නේ වැරැද්දක් .උන්වහන්සේ මේ හැමදේම අතහැරලා දාලා ගියා .ඔයාලට දෙයක් දැන ගන්න මොවුන් නං ගිහිල්ලා අම්ම තාත්ත හම්බෙලා කතා කරාට මම වරදක් කියන්නෙ නැහැ.ඒත් මෙහෙනින්වහන්සෙ හම්බ වෙලා මේ ගැන කතා කරන එක නතර කරමු නේද .ඕනම නම් මෙහෙණින් වහන්සේගේ බණ දාන්න .ඒක අහයි හැමෝම .එහෙම නැතුව මෙහෙමයි වලට ගන්න එපා උන්වහන්සේට කරදරයක් .නිවාස මේ හැමදේම අතෑරියේ ප්‍රසිද්ධියේ පතාගෙන නෙමෙයි .ගිහියන්ට ප්‍රසිද්ධිය වටිනවා වුණාට මහණ දිවියට පත් වුනය්න් පස්සේ ඒ පිළිවෙත් වලට ඒක කරදරයක් .
@vishwaharshani9750
@vishwaharshani9750 2 жыл бұрын
🙏👌🙏
@nethminawoda9367
@nethminawoda9367 2 жыл бұрын
ඇත්ත 💯💯
@nisansalasewwandi9283
@nisansalasewwandi9283 2 жыл бұрын
Hmmm
@thusharabandarathushara1169
@thusharabandarathushara1169 2 жыл бұрын
Gd comment pinwath sahodariya
@silvadasun4800
@silvadasun4800 2 жыл бұрын
සහතික ඇත්ත.මේක තනිකරම මාර්කටින් එකක් වෙලා දැන් .උන්වහන්සෙත් , ඇයගේ දෙමාපියන් දැනගන්න ඕනේ මාර්කට් නොවී පාඩුවේ ඉන්න. අපේ ජඩ සෝශල් මීඩීයා උං සල්ලි හොයන්න ඕන දෙයක් කරනවා.මේ පැවදි උත්සවයම මම දකින්නේ තනිකරම මාර්කටින් එකක්.ලෝකෝත්තර සැප සොයං යන කෙනෙක් ඇයි ඔච්චර ලොකුවට කට්ටිය ගෙනත් කැමරා වීඩියෝ කර කර ලොකු උත්සව කරන්නේ.කරන්නේ.අවශ්‍ය නෑනේ එහෙම.පව්ලේ අය විතරක් ඇති හරියටම තේරුම් අරං ගිහිගෙය හැර යනවානම්.ඒත් ඕනේ නෑ.මේක තනිකරම මාර්කටින් එකක්.
@ashii7741
@ashii7741 2 жыл бұрын
ආසයි කසාවත දරන්න..ඒ වුනාට මේ ආත්මේ පිං මදි ඒකට..😊🙏
@rosajayawickrama1350
@rosajayawickrama1350 2 жыл бұрын
ඒ මොකෝ
@rosajayawickrama1350
@rosajayawickrama1350 2 жыл бұрын
පින් මදි කම තියෙන්නෙත් හිතේ
@bnimy
@bnimy 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qf2hj2ds1d
@user-qf2hj2ds1d 11 ай бұрын
🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏මේ සසර දුකින් අත් මිදෙන්න කසාවත දරන්න ඔබටත් මටත් හැකි වේවා🙏🙏🙏
@tusitanathusitha6618
@tusitanathusitha6618 2 жыл бұрын
සසර කතරේන් සතර වර්ගයම එතෙර වෙවි...සාදු සාදු සාදු
@sachendripavithra9230
@sachendripavithra9230 2 жыл бұрын
අවසරය ලැබෙනකම් තව ටිකක් ඉවසුවා නම් මේ අම්මාටත් මීට වඩා දරාගන්නත් හිත හදාගන්නත් ඉඩ ලැබෙනවා. මාධ්‍ය සංදර්ශන ඉවර වුණා නම් ගමන තවත් පහසු වෙයි. උතුම් නිවන අවබෝධ වේවා.
@bi_didul6460
@bi_didul6460 2 жыл бұрын
සිදුහත් කුමරාත් පියාණන්ගෙන්, භාර්යාවගෙන් අවසර ලැබෙනකම් ඉවසුවානම් අද ගොඩක්දේ වෙනස් වෙන්න තිබුනා.
@jayanithakshila454
@jayanithakshila454 Жыл бұрын
මටත් ආසයි
@chamikamadusanka5334
@chamikamadusanka5334 6 ай бұрын
මෙ සසරෙ සතුට කියල දෙයක් නැ සතුට ඇතුලෙ හැන්ගිල තියෙන්නෙ දුක බැදිම් වැඩි වෙන්න වෙන්න දුක වැඩි.මටත් කසාවත දමගන්න වසනව ලැබෙවා
@aravindashan2446
@aravindashan2446 2 жыл бұрын
ඔයා දන්නවද අම්මා..ඔයා කොච්චර පින්වන්ත අම්ම කෙනෙකද කියල..එහෙම කෙනෙක්ට උපත දුන් නුබ...දෙපල..කෙතරම් පින්වන්තද..ඉදින්..දුකට නොව සතුට වෙනුවෙන් ඔය කදුලු පිට කරන්න අම්මා
@sheshani776
@sheshani776 2 жыл бұрын
Aniwaryenm
@shamyshamy3102
@shamyshamy3102 2 жыл бұрын
අම්ම ඇයි ඔහොම අඩන්නේ.. සතුටු වෙන්න.. ඒ දරුවා පාපයේ රැදෙන එක නෙවේ ජීවිතේ.පාපයෙන් මිදෙන එක...
@nissankawijekumara1701
@nissankawijekumara1701 2 жыл бұрын
මෑණියන් වහන්ස ගොඩාක් හොද තිරනයක් මට ඒය බැරි තවම පිං මදි වෙන්න ඇති .අත හැරිම නම් වු උසත් ගුනාන්ගය සසර කෙටිකර ගැනිමට මහාගු පිනක් මැණියන්ට ලැබේවි.දෙමාපියන්ට ත් මේ පිං හේතු වාසනා වෙවි .මැණියන් දෙනමටම සියලු පාර්ථනා ඉස්ඨ සිද්ද වේවා .නිදුක් නිරෝගී සුව මැණියන් වහන්සේලාට ලැබේවා .
@cccctttt9910
@cccctttt9910 2 жыл бұрын
නිවනම නාතය් ! නිවනම වෙත්වා !!! 🙏🙏🙏
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
මටත්.ඉන්නේ.දුවලා.3.දේනේක්. මටත්.මාර.දුකක්.දැනෙනවා අඩන්න.එයාට.ගොඩක්.පින් මම කටාර් බුදුසරණයි සියලුදෙනාට
@hmseelalatha2284
@hmseelalatha2284 2 жыл бұрын
ගොඩක් පින්බර දෙමව්පියෝ .මටත් හිතෙනවා මහණ වෙන්න . තෙරුවන් සරණයි හැමෝටම .
@donii5297
@donii5297 2 жыл бұрын
Niwana soya giya gamanata mehenin wahansera dewi pihitayi
@sumithrakumari4594
@sumithrakumari4594 2 жыл бұрын
අම්මගෙ දුක තාත්තගේ දුක කියල නිම කරන්න ඛෑ ඒ වේදනාව දන්නෙ එයාල විතරයි තෙරුවන් සරණයි
@indikaindika3056
@indikaindika3056 2 жыл бұрын
තෙරුවන් සරණයි ..
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාට
@amenka321
@amenka321 2 жыл бұрын
Sansare gamana gana hithaddi me dewal athaharima praguna kala haki Nang me jeewathaye apata kala haki uthum parithgayai🙏🙏
@windy5483
@windy5483 2 жыл бұрын
දෙයිනෙ කවු ද මේ සිංදුව කියන්න් පපුව පිච්චෙනවා .... ඒ උනට මේ දේ හොදයි. අනෙ අම්මෙ අඩන්න එපා. මැනියොන්ට බුදුසරණයි ... ගොඩක් දෙවල් තේරුම්ගත්තා.. 🙏
@madhusewwandi581
@madhusewwandi581 2 жыл бұрын
Math kamathi kasawathak daranna
@Fagjshx
@Fagjshx 2 жыл бұрын
Hari පින්වත් jeewithayak oya.teruwan saranay
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Aduren Alokayata 🙏🏻🙏🏻🙏🏻Mea Sasansara duka nima keraganne Punchi Maniyante sama doratuwakma vivara wewa Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻Demapiyanta mea sasarain Athere wenne Labewa 🙏🏻🙏🏻🙏🏻
@sandunifernando2863
@sandunifernando2863 2 жыл бұрын
Adanna apa amme. Oya pinwath budu saranai..
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
ඉක්මන් භවයකම නිවන අවබෝධ වේවා
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට...
@nawangimanisha9353
@nawangimanisha9353 2 жыл бұрын
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@niroshnlkmali3064
@niroshnlkmali3064 2 жыл бұрын
තෙරුවන් සරණයි
@HashithaMadushan
@HashithaMadushan 15 күн бұрын
Athatama hodai ❤ මෑණියන් b s
@chinthaalwis1367
@chinthaalwis1367 2 жыл бұрын
Thaththa hari adanna aepa amme oka thamai sanaseema amme THERUWAN SARANAI
@srimalinishadi5722
@srimalinishadi5722 2 жыл бұрын
Uthumwu sathya darmaya meyai e uthum darmye gaman kranna labunu me pinwathiya upan amma thaththata niwana kara ynnta me pin hetu wewaa! Budusrnai amme thththee 🙏🙏🙏
@sriyalathathumbodura7145
@sriyalathathumbodura7145 2 жыл бұрын
Budusaranai e ammai tatthai godak pinwantai 🙏🙏🙏🙏🙏🙏
@kumarakumara4679
@kumarakumara4679 2 жыл бұрын
සසරම නිවන් දකිත්වා බුදු සරනයි
@taichilo5751
@taichilo5751 10 ай бұрын
I am Malaysian Chinese. Don't understand Sinhala, but very interested in this beautiful nun story. I would be very grateful if English subtitles could be added to share it with more people around the world. 🙏🏻🙏🏻🙏🏻
@sriyanipremarathna1537
@sriyanipremarathna1537 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ඒ අම්මට දරාගන්න අමාරුයි මොකද ඒ අම්මා ඉස්සෙල්ලා ම දෝතට ගත් දරුවා.අම්මේ ටික ටික හිත හදාගන්න .
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai Ammai oba tumeyata newan dora vewara wewa sadu sadu sadu 🙏🌻🙏🌻🙏🌻🇰🇼
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Wasanawanththa pin kadak amme oya budusaranai
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
තෙරුවන් සරනයි ,🙏🙏🙏
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
Adala hite duka adu kara ganna amme, ammage pinwanta duwa api sansare widina duka terum aran yana gamanata shaktiyak wenna .🙏🙏🙏🙏
@slcmusic1957
@slcmusic1957 2 жыл бұрын
බුදු සරණයි
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
පින්වත් ලොකු මෙහෙනියනවහන්සේ 🙏 ඔබවහන්සේට පුළුවන්ද මට පිලිතුරක් ලබා දෙන්න 🙏🙏🙏 ජීවිත කාලයම දරුවන්, දෙමව්පියන් ,සහ ස්වාමීපුරුෂයා නිසාම උහුලාගන්නට බැරි මහාමෙහරක් තරම් අනේක විදි කරදර බාධක දුක් කම්කටොලු මැද්දේ ජීවිතය ගෙවන්නට සිද්ධ වුණ,අදටත් මේ මොහොතේදී පවා අනුන් වෙනුවෙන්ම දුක් විදන මා හට මේ සසරින් අත්මිදෙන්නට මා හට කළ හැක්කේ උතුම් ඌ ධර්මය අවබෝධ කර ගැනීම පමණක් බව වැටහිණ... නමුත් , පින්වත් මෙහෙනින් වහන්සේ මාගේ වයසින් හරි අඩකටත් වඩා ගෙවා අවසන් නිසා එය කළ හැකිද ,, මගේ වයස නිසාම එය මා හට බාධාවක් වේවිද ? ජීවිතය සියලු සත්‍ය අවබෝධ වනවිට මුළු ජිවිතේම අන් අය වෙනුවෙන් ගෙවා දමා හමාරය .. ඒ නිසාම මට සමවෙලා මා කල යුත්තේ කුමක්ද පහදා දෙන්න පින්වත් මෙහෙණින්වහන්ස🙏🙏🙏
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 2 жыл бұрын
අඬන්න එපා ලොකු පිනක්...මගෙත් ඇස් වලට කදුලු ආවා
@user-jt5ym7xi5k
@user-jt5ym7xi5k 2 жыл бұрын
Ane ow matath godak aduna
@gayananalawaththage4853
@gayananalawaththage4853 2 жыл бұрын
Oyala danna adanna apa oyala danna harima pinwanthai sadu..sadu..sadu..wasanawan mhaninwansha mage namaeskaraya
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
සාධු සාධු සාධු එයයි සත්‍යය කිසිම දේකින් සතුටක් ලබන්න බෑ එකම සතුට බුදු දහම සාධු සාධු සාධු
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Adanna apaa ammaa apitath adanavaa aath aa daruva gath theeranaya hari api aservada karamu tharuvan saranai
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
අඩන්න.එපා අම්මා .ඔයා ගෙ.ලොකු දුව හරි මග යන්නෙ දුව පින් වත් කුමාරියක්..ඔබට බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර
@manjumanju-ph2cu
@manjumanju-ph2cu 2 жыл бұрын
aththatama jiwithe dukak amme.adanna epa.ammage duwath ammai thaththai.sansare dinuwa
@ushanimadushika2092
@ushanimadushika2092 2 жыл бұрын
ඇත්තටම අත්හැරීම අමාරුයි. ඒත් ඒ ඇත්ත තත්වය තේරුම් ගත්තම අතහැරීම පහසු යි. ඇත්තටම මටත් ඉල ග ආත්මය ගැන භයක් තියෙනවා. කියාගන්න බැරි භයක් දුකක් 😔. මේ අම්මා තාත්තා පින් කරලා තියෙනවා බුදු සරණයි 🙏
@rosajayawickrama1350
@rosajayawickrama1350 2 жыл бұрын
ඇයි බය
@rosajayawickrama1350
@rosajayawickrama1350 2 жыл бұрын
අල්ලගත්තොත් බය දැනෙනව ඒකයි හේතුව ... අත්හරින්න වෙන්නෙ අල්ල ගත්තොත්.. ඉතින් අල්ලගෙන අත්හරින්න අමාරුයි ... ඉතින් ඇලෙන්නෙ නැතුව හිටියම ඔය එකක් වත් නැහැ නේද..
@ushanimadushika2092
@ushanimadushika2092 2 жыл бұрын
Baya nm ithim ilaga athme mona ekak weid kiyn ek. Athharinn puluwn onim deyk eth ane mnd kiynn therenne nee 😔
@rosajayawickrama1350
@rosajayawickrama1350 2 жыл бұрын
@@ushanimadushika2092 ඒත් කියල නැවැත්තුවෙ ඇයි .. මොනාවම හරි දෙයක් තියෙන නිසා වෙන්න ඇති.. ඔයා බැඳපු කෙනෙක්ද
@ushanimadushika2092
@ushanimadushika2092 2 жыл бұрын
@@rosajayawickrama1350 hpo na mt thama 19i
@pushpahonor983
@pushpahonor983 2 жыл бұрын
අඩන්න එපා අම්මේ මෙ සංසාරේ ඒ දරැවා පතානආව දේම දැන් සතුටඅවන්න ඒ මෙහෙනිය දෙස බලා ඇයට අපි හැහමා්ම එකතු වෙලා ඇයට ආසිර් වාද කරමු තෙරැවන් සරණයි මෙහෙනිය නි දිර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@sadalisadali6963
@sadalisadali6963 Жыл бұрын
මටත් ආසයි මේ හැම බැදීමක්ම අතෑරලා කසාවතට යන්න ..
@nethmithikshana9313
@nethmithikshana9313 2 жыл бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස....
@thivankawanigasekara6462
@thivankawanigasekara6462 2 жыл бұрын
🌷🌺 🙏🏻🙏🏻🙏🏻🙏🏻 නිවන් සුව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🌺🌷
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
වාසනාවන්ත දෙමාපියන් දෙදෙනෙක් 🙏
@shantyshanty2115
@shantyshanty2115 2 жыл бұрын
Amme thaththe obala dedena hari pin wanthai duk wenna epa ada samaje hedena wedana daruwo diha balana vita me pin wantha daruwa melowata bihi kala oba depala harima pin wanthai sadu sadu sadu
@niluthushi5913
@niluthushi5913 2 жыл бұрын
Godak pinwantha demawpiyan labannath mehenin wahanse godak pin karala
@dammikanandani9393
@dammikanandani9393 2 жыл бұрын
Pinwanta ammek me sasara duk barai jivite yanna ona usasma tana a mehenin wahanse Tora gatta me Pina a demapiyanta himi wenawa 🙏🙏🙏🙏🙏🙏🙏
@maduwanthidulanjala183
@maduwanthidulanjala183 2 жыл бұрын
E wadasatahana maru
@kumaridisanayaka4088
@kumaridisanayaka4088 2 жыл бұрын
Oyata. Budusarani 🙏🙏🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 2 жыл бұрын
Taruwan saranay oba wahanselata nirogi wewa suwapat wewa dirgau wewa
@sandyakumari6844
@sandyakumari6844 2 жыл бұрын
Ane adanna epa.. Apata me ssra keti krgnna briwa duk wenwa amme.. Oyage duwai eyage ammai appchchi godakk pin krala
උත්පලවණ්ණා  මෙහෙණි  ආරාමය
8:29
Pin ketha Wapuramu
Рет қаралды 21 М.
@kanchanaindunil4399
5:07
Kanchana Indunil
Рет қаралды 1,4 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
June 26, 2024
4:03
wathupitiye rathanasara himi
Рет қаралды 23 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН