මංගල ඇදුමින් මහණ දිවියට ගිය 21 හැවිරිදි මෙහෙණින් වහන්සේ | මේක වෙනස් කතාවක් | Naifm

  Рет қаралды 425,078

Naifm

Naifm

2 жыл бұрын

මම මහන වෙන්න එද්දී
තාත්තා පපුවේ අමාරුයි කියලා කිවා
මම කිවා තාත්තා නැති උනත් මගේ ගමන නවත්වන්නේ නෑ
කියලා

Пікірлер: 447
@Hi-dr1uy
@Hi-dr1uy 2 жыл бұрын
මටත් පැවිදි වෙන්න ඕනෙ..තේරුමක් නැති ජීවිතයක් ගිහි ජීවිතේ ..මොන දේ තිබුනත් හිස් බවක් තියෙන්නෙ ..බුදු ගුණයක් හිතට එද්දි එන සැනසීම ඒ කිසිම දේකින් ගන්න බෑ..
@thilininishani8741
@thilininishani8741 2 жыл бұрын
Me lankawe koi taran mehenin wahansela innawada eth hitanna epa hamo ganama mehema katha karai kiyala
@funnydays8295
@funnydays8295 2 жыл бұрын
ඉතින් කිය කියා ඉන්න nethuwa ගිහින් pevidi වෙයන්. Nikan ගොන් joke danne nethuwa. Online danne ලෝකෙට pennannada.
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
නිවන් යන්න මහණ වෙන්න ඕනේ ම නෑ, ඔබේ හිස් බව තමයි එහි අත්තිවාරම.ගුරැගොඩැල්ලේ ධම්ම සිද්ධි ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා අහන්න. නිවන අතහැර හිස් බවේ අගාධයට කිම් දෙන්න. ඒ ඇති.
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
@@krishanthiperrera551 hm ඔබ hari.ගත මහන කලාට වැඩක් නැහැ සිතයි මහන කල යුත්තේ...සුවපත්වෙත්වා ..🙏🙏🙏
@hashihashi5674
@hashihashi5674 2 жыл бұрын
@@thilininishani8741yako, mahana wenne me wage wage media wala katha karannawa dakinnada mama mechcharakal hitan hitiye sansara gamana keti karaganna kiyala ne 🤔🤔😚
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සංසාරගත පුරුදු .සෑහෙන අවබෝධයකින් ගත් තීරණයක් . මෙහෙණින් වහන්සේට ඉතාම ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏🙏🙏
@nethucook3788
@nethucook3788 2 жыл бұрын
Matath hari asai
@dinalinavidya4389
@dinalinavidya4389 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.... ඉක්මනින්ම නිවන අවබෝධ කරගන්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා... ඒ වගේම මටත් ඉක්මනින්ම මේ ගමනට යන්නට හැකි වේවා.... 🙏🙏🙏🙏 කසාවත දරන්න ගොඩක් ආසයි ... ඒකට තාම මට පින මදී.... ඉක්මනින්ම මට කසාවතක් දරාගෙන පැවිදි වෙන්න වාසනාව ලැබේවා 🙏🙏🥺🥺🥺
@gethanjalirathnayeka2010
@gethanjalirathnayeka2010 2 жыл бұрын
සසරේ කල පිනක් මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්න පින් කරල තියනවා නිදුක් නීරෝගිව ඉදිරියට ඒ ගමන යන වාසනාව ලැබෙිවා තෙරුවන් සරණයි
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 2 жыл бұрын
සසර මහා භයානකයි. ඔබ වහන්සේ මේ කල කතාවත් මහා බණකි මට. හිත හදාගන්න හැමදේම අත් අරින්න .එමගින් සතුට, සැනසීම ලබාගන්න පුලුවන්. මෙහෙනින් වහන්ස ඔබ මේ යන ගමන් සර්ව පර්කාරව සාර්ථක වේවා!!!
@kumarikumari1939
@kumarikumari1939 2 жыл бұрын
මමද මේ පැවිදි ජීවිතය ප්‍රාර්ථනා කල නමුත් දෙමාපියන්ගේ දැඩි බලපෑම් එල්ල වූ නිසා ප්‍රාර්ථනය මුදුන් පත් කරගැනීමට නොහැකි වූවා. මාගේ පෙර පින් මදි වෙන්න ඇති. සසර කෙටි කරගැනීමට මේ ජීවිතයේදී කල හැකි කල යුතු සියලු දේ කරමින් භවයෙන් මිදීමට හැකි වේවා කියා පතමි. පින්වත් මෙහෙණින් වහන්සේට මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
@neelamaniehenelage4149
@neelamaniehenelage4149 2 жыл бұрын
චීවරයක් දරන්න සසරේ පුහුණු කිරීමක් තියෙන්න ඕන. නුදුරු භවයකදීම මාර්ග ඵල අවභෝධ වේවා.
@scdias8102
@scdias8102 2 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි මම හැමදාම ඔබ වහන්සේගේ වැඩ රෑට නොවරදවාම අහනව තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට
@ashoasho8073
@ashoasho8073 2 жыл бұрын
මෙහෙනින්වහන්සේට පාඩුවේ ඉන්න දෙන්න ,නිතර මීඩීයා වලින් ගිහින් කරදර කරන්න එපා ,🙏🙏
@madushankamadu7318
@madushankamadu7318 2 жыл бұрын
Aniwa
@sarathkumara1150
@sarathkumara1150 Жыл бұрын
මෙහෙනින්.වහන්සේ යන ගමන.පාඩුවෙ.යන්න දෙන්න
@harshikakavi3813
@harshikakavi3813 Жыл бұрын
ඒක නම් ඇත්ත.
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ඇත්තටම ඔව්
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 5 ай бұрын
Ekanam aththa
@sandamali8173
@sandamali8173 2 жыл бұрын
බොහොම වටිනා ධර්මදේශනා වක් ශ්‍රවණය කෙරුවෙමි. සසර පින් පුරා පැමිණි ගමනේ උතුම් නිවනම අරමුණු වේවා!!
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
අපේ පිං වත් මැණියන්ට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කරදරයක් නැතිව බුදු දහම රැකගන්න හේතු වාසනාව ලැබේවා .🙏🙏🙏🙏
@kavyawijesinghe3421
@kavyawijesinghe3421 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේ ට... පාසල් කාලයේදී උන්වහන්සේ ඉතාමත් හොඳ මිතුරියක් උනා. ඉතින් උන්වහන්සේට සියලු සත්‍ය අවබෝධ කරගෙන අමාමහ නිර්වාණාවබෝධය ලබා ගැනීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!!! 🙏🙏
@tiktok-gj3ro
@tiktok-gj3ro 2 жыл бұрын
ලස්සනට පැහැදිලි කරනවා මෙහෙණින් වහන්සේ බුදු සරණයි මෙහෙණින් වහන්සේ 🙏🙏🙏
@padminijayasingha9205
@padminijayasingha9205 2 жыл бұрын
ඉතාමත් ඉක්මන් භවයකදි ඔබ වහන්සේට උතුමි නිවන අවබෝධ වෙිවා.
@shammiimasha7831
@shammiimasha7831 2 жыл бұрын
තෙරුවන් සරණයී මෙහෙණින් වහන්ස...උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධ්‍රෙර්‍ය් ලැබේවා .....🙏🙏
@samithasck9477
@samithasck9477 3 күн бұрын
තෙරුවන්සරණයි ...🙏🙏🙏 මෙහේණින් වාහන්ස... ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු සපල වේවා උතුම් දර්මය අවබෝධ වේවා ... සාදූ සාදූ සාදූ .. 🙏🙏🙏
@devmusic057
@devmusic057 2 жыл бұрын
අහන්න ඉන්න පුලුවන් හිතට ගොඩක් සැනිසිමක් දැනෙනවා මෙහෙණින් වහන්සේ ඔබ දේශනාව, ඇත්ත මේ සසර නම් දුකක් සතුටක් නැ හැම දේකින්ම ඇත්තටම අන්තිමට තියෙන්නෙ දුකක් ඒ අවබෝධ කරගත් තැන තමයි සතුට,
@gayathrikahewagamage4715
@gayathrikahewagamage4715 2 жыл бұрын
Ahan inna puluwan watinama deshanawak mehenin wahansa.darma deshana wilasaya harima pahadilie. Alankarai. Oba wahansege gamana yamata shakthiya ,dahirya ,nirogi suwaya labewa.
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
ලංකාවෙ සිංහල බෞද්ධ ගොඩක් අය හිතන්නෙ මහන වෙනව කියන්නෙ අපරාදයක් කියල.දරුවෙක්ට තමන් ආදරය කරන කෙනෙක්ට දෙන්න තියන හොදම ත්‍යාගය ගෞතම බුදුන්ගෙ ශ්‍රී සද්ධර්මය ම පමනි
@h.senarath3422
@h.senarath3422 2 жыл бұрын
තරුණ විය කැප කොට, ගිහි ජීවිතයෙන් නික්මී ගොස්, ධර්ම මාර්ගයෙන් විමුක්තිය සොයා, උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසි, ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!!🙏🙏🙏☸️
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 2 жыл бұрын
ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
අම්මා අඩද්දි සිනහමුහුණින් ඉන්නත් ලොකු ශක්තියක් තියෙන්න ඕනේ.. හිත ශක්තිමත් තෙරණියක් ..අපි ඔය හීනෙට හුගාක් ඈතයි....
@maduwanthibandara8372
@maduwanthibandara8372 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ඔබ වහන්සේ ගත්තේ හොඳම tirnaya....පෙර pin ....🙏🙏🙏
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
නිදුක් නිරේගි සුවය ලැබෙිවා මෙහෙණින් වහන්සේ🙏🙏🙏
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 2 жыл бұрын
ඔබ වහන්සේගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! උතුම් තෙරුවන් සරණයි !!!
@kanthijaya6123
@kanthijaya6123 2 жыл бұрын
සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@kumudukumudu8880
@kumudukumudu8880 2 жыл бұрын
මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙇🙇🙇සාදු සාදු සාදු
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
බොහොම ඉස්තුතියි පිං වත් සර්ට අපිව දැනුවත් කරාට තෙරැවන්සරණයි හොඳ වැඩ සටහනක් තෙරැවන්සරණයි .🙏❤
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 2 жыл бұрын
ඔබ වහන්සේගේ අම්මා දැන් දුක් වුනත් කවද හරි දවසක ඔබ වහන්සේ මේ ගත්ත තීරණය ගැන සතුටු වේවී , ඔබ වහන්සේට මේ භවයෙදීම උතුම් වූ නිවන අවබෝධ වේවා 🙏🙏🙏
@dr_lorax
@dr_lorax 9 ай бұрын
ගිහි ගෙදර ආශ්වාදයම දකින ජීවිත අතරෙ එහි ආදීනවය දැක අත්හරින්නා වූ අය දුර්ලභයි🙏
@nilminigamage631
@nilminigamage631 2 жыл бұрын
ඔබතුමියගේ සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පත් වෙිිවා ..
@imeshaudhayangani7630
@imeshaudhayangani7630 2 жыл бұрын
ජීවිතයේ ගත්තු හොදම තීරණය 🙏🙏🙏🙏
@padipppadipp256
@padipppadipp256 2 жыл бұрын
ඔබ තුමියට වඩා වයසින් වැඩමල් කෙනෙක් උනත් මම ඔබ මට වඩා බුදු දහම පිලිබද මනා අවබෝදයකින් අපට ගිහි ජීවිතය පැහැදිලි කරනව පින්වත් ඔබ තුමියට දීර්ගායු වේවා !!!!
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Buddimat bawa tiranaya wanna wayasin nawai manasin
@padipppadipp256
@padipppadipp256 Жыл бұрын
@@upekshashesani6976 ඔබ තුමියට නැවත වාරයක් ස්තූති වන්ත වෙනව මගේ කමෙන්ට් එකේ අඩු පාඩුව පෙන්නුවට මම තවත් අයගෙ කමෙන්ට් කියෙව්ව ඒවගෙත් සමහර අයගෙ අඩුපාඩු තිබ්බ නමුත් මම ඒවට රිප්ලයි කරන්න ගියෙ නැ.මට ඒක අඩුපාඩුවක් ලෙස පෙනුනත් ඒ අයගෙ හිතේ තියන දේ තමයි කමෙන්ට් කරන්නෙ.මට කිසිම අයිතියක් නැ ඒ අයට ඒ දේ පෙන්නල දෙන්න කමෙන්ට් එකකින් මොකද ඔබ සිතන ආකාරයට නෙමෙයි මම සිතන්නෙ අප දෙදෙනාම සිතන ආකාරයට නෙමෙයි තවත් අය සිතන්නෙ එක එක අයගෙ සිතිවිලි වෙනස්
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනාවන් දිගටම ලබා දෙන්න.
@nalanijayasiri6914
@nalanijayasiri6914 2 жыл бұрын
අපගේ පින්වත් මෑනියන්ට තෙරුවන් සරනයි උතුම් නිර්වානය කරා යෑමට ශක්තිය ලැබේවා ...ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලි ...වැඩ සටහන මෙහෙයවූ ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ....
@pushpahonor983
@pushpahonor983 2 жыл бұрын
සංසාරේ පෙර කරපු පිනක් මෙහෙනියනි දිර්ඝ ආයු ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹බුදු සරණයි .
@samiralasantha3555
@samiralasantha3555 Жыл бұрын
Dirgayu labewa
@naturalbeauty6101
@naturalbeauty6101 2 жыл бұрын
උතුම් වූ නිර්වානය අවබෝධ වේවා නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා මෑණියනි 🙏🙏
@chathuchathu5486
@chathuchathu5486 2 жыл бұрын
ඔබතුමියට උතුම් නිර්වානය අවබෝද වේවා...මටත් ලැබුනොත් ඊලග බවයේ හෝ අවස්තාවක් මාත් මහනදම් පුරනවා සත්තයි..
@kumarikumari877
@kumarikumari877 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@athulajayaweera5780
@athulajayaweera5780 2 жыл бұрын
Sadu Sadu sadu
@madushani6317
@madushani6317 2 жыл бұрын
ඔබ වහන්සේ හොයන නිවන් මර්ගයට ඉක්මනට යන්න පුළුවන් වේවා..සාදු සදු..!!!
@user-yr4go2nw8w
@user-yr4go2nw8w 9 күн бұрын
ඔබවහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීමේ ප්‍රයත්නය දළදා සමිදු පිහිටෙන් සඵල වේවා 🙏🙏🙏🙏 චීවරය දැරීමේ පින ඇතිව උපන් මෙහෙණින් වහන්සේට ඒ පිනද ඉක්මනින්ම ඵල දේවා 🙏🙏🙏🙏
@tamaratamara2379
@tamaratamara2379 2 жыл бұрын
නමෝබුද්ධාය 🏵️🏵️🏵️ බුදුගුන අනන්තයි 🌷🌷🌷
@sudinthameheni7704
@sudinthameheni7704 5 ай бұрын
මෙම ආරාමයේ අධිපති හඳපාන්ගොඩ සුපේශලා ලොකු මෙහෙණින්වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙත්සිතීන් පතමු.
@gimashachathurangi699
@gimashachathurangi699 2 жыл бұрын
🌼ඔය මෙහෙණින් වහන්සේ වගේම මටත් ඇත්තටම මේ අපි ගෙවන ගිහි ජීවිතය ගැන කල කිරිමක් තමා තිබෙන්නෙ.මමත් කවදා හරි මේ ගිහි ජීවිතය අත හැර පැවිදි දිවියට එමි.ඔය මෙහෙණින් වහන්සේට නිදුක් නීරෝගී පැවිදි ජීතයක් ගත කිරීමට මා ප්‍රාර්ථනා කරමි.🌼🌺තෙරුවණ් සරණයි.!🌼🌺🙏🙏🙏🌼🌺🌼🌺🌼🌺
@sisiiikavindya2285
@sisiiikavindya2285 2 жыл бұрын
Kalakirenna epaa. Awaboda karaganna☺️
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සර්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මෙහෙණින් වහන්සේ ලාගේ පවුලේ සැමටත් පින් වත් මෙහෙණින් වහන්සේ ටත් මුලු.විශ්වයටම ත් යහපතක් වේවා ස්තූතියි සම්මා සම්බුදු සරණයි මෙතෙක් පහළ වු.සියලුම බුදු පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා. ලෝකවාසී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා බුදු සරණයි. සාදු සාදු සාදු 🖖
@laknadeshani6013
@laknadeshani6013 2 жыл бұрын
ඇත්තෙන්ම මෙහෙනින් වහන්ස ... අත් හැරීම කියන සිතුවිල්ල මිනිස්සු හැමෝටම පහල වෙන්නෙ නෑ. ඒ දේටත් දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. බැදීම් කියන්නෙම දුකක්. අපි මේ හැමදේම අපේ කියලා බදාගෙන ජීවත් උනාට අපිට මේ හැමදේම දාලා කවදා හෝ දවසක යන්න වෙනවා ..
@mgsmadhumalee1063
@mgsmadhumalee1063 2 жыл бұрын
තෙරුවන් සරණයි !! මෑණියන්ට 🙏
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
සාධු..සාධු..! උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..! යථාර්ථය දකින්න බියවන්නා.. සත්‍ය වටහා නොගනි...
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
අපගේ මෙහෙණින් වහන්සේට උතුම් ua චතුරාර්ය සත්ත්වය අවබෝධ වේවා
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 2 жыл бұрын
Saadu!saadu!!
@krishanthinirmala7149
@krishanthinirmala7149 2 жыл бұрын
@@gayathrisamarakoon3765 lllllllpplpppp
@harpreetchumber6501
@harpreetchumber6501 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@w.kdissanayake3230
@w.kdissanayake3230 2 жыл бұрын
මේ මෙහෙනින් වහන්සේ නිසි වයසේදී නිවැරදී තීරණයක්ගත් පිංවත් මෙහෙනින් වහන්සේ නමක්.
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
ඔබ වහන්සේ සංසාර පූරුද්දට මහන දම් පුරන්න හිත දෙන්න ඇති .ඔබ වහන්සේ අවබෝධයෙන් මහන වූවා ද විය හැකි.පෙර කුසලය කොයි මොහොතෙ උදා විය හැකි දැයි කාට නම් කිව හැකිද,ඔබ වහන්සේ මේ උත්තරීතර මාර්ගය තොරාගෙන ගමන් කලත් යසෝදරාත් වැලපුනා රාහුල කුමාරයා මහන කල විට.දෙමව්පියන් ගෙ දරු සෙනහස ඇට මස් ලේ නහර සිද ගිය බැදීමක් .එය දරාගන්න බෑ.නමුත් ඔබ වහන්සේ ගත් තීරණය හරි.මේ කීවෙනි අම්මා ද කියා අපි නොදනිමු.ඒ තරමට අපි මේ සංසාර යෙ ගමන් කරන්නෙමු.සියල්ල අනිත්‍ය්යයි.ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය්ය අවබෝධ වේවා !සූන්‍ය්තා දහම ප්‍රර්ත්යක්ස වේවා මේ බවයෙදිම මග ඵලයකට පත් වේවා !!!නිවන් ප්‍රර්තනා කරනවා !!!සත්‍ය්ය යෙන්ම නිවන ආත්මාර්ත්ත කාමි.එය තමන් තනියෙම යන ගමනක් .සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏☸️🇦🇩
@anurajayawardhana6011
@anurajayawardhana6011 2 жыл бұрын
Ikg.samali
@kumudumanel7906
@kumudumanel7906 2 жыл бұрын
මමනන් අනුමත කරන්නෙ නැහැ chanel වලින් ගිහින් මෙහෙම මෙහෙණින් වහන්සේව interview කරනවට ඒක මෙහෙණින් වහන්සේට එක පැත්තකින් කරදරයක් වෙන්න පුලුවන්
@thilininishani8741
@thilininishani8741 2 жыл бұрын
Koi taran mehenin wahansela hamudu waru innawada hamotama me wage tanak laben nane. Hariyata dane tikak wath laben nathi tan koi taram tiyanawada lankawe
@nethmikawya5653
@nethmikawya5653 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා අහගෙන ඉන්න ආස විදියට හැමදේම පැහැදිලි කරල දෙනවා අපෙ පොඩි මෙහෙනින් වහන්සේ 🙏 මේ බවයේම උතුම් වූ නිවන් අවබෝධ වේවා !! මෑණියනි.. 🙏🙏
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
පැවදි දිවියට ඇතුලත් වන්න නමි සියල්ලම අත් හැරිය යුතුයි තාත්තා කියලා බදාගන හිටියොත් අත් හැරීමක් කරන්න අමාරැයි බැදීමි වලින් තොරව යායුතුයි තාත්තා නැති වුණත් ඒ ඛැන හිතුවොත් ඵතැන තවත් අල්ලා ගැනීමක් විතරයි ඔබ වහන්සේ ගත් තීරණය හොදයි
@HarashaPrabhashwara
@HarashaPrabhashwara 19 күн бұрын
Mata me aramaya thiyana diha kiyanawada. Yanna ona para
@pctech1991
@pctech1991 2 жыл бұрын
මෙ වෙනකොටත් ඔබ වහන්සේ ගොඩක් දේ වටහාගෙන...ඔබ වහන්සේ හොයන නිවන් මාර්ගය අවබෝධ වේවා...! සාදු ...! සාදු ...! සාදු ...!
@gretafernando4858
@gretafernando4858 2 жыл бұрын
අපගේ මෙහෙණිය ගොඩාක් ආදර්ශයක්.b.s
@salonwarsha934
@salonwarsha934 2 жыл бұрын
උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ ව්‍ෙවා මෙහෙණින් වහන්සේට 🙏🙏
@nalanidammika3351
@nalanidammika3351 2 жыл бұрын
Teruwan saranai 🙏🙏🙏 ape mehenin wahansa මමත් mahana venna me jivithe gana අවබෝධ කරගෙන yanna උත්සාහ karana kenek teruwan saranai 🙏🙏🙏
@hwskumari4276
@hwskumari4276 2 жыл бұрын
සාදු සාදු සාදු අහන්නත් ආසයි තව පැයගනක් උනත් නමෝ බුද්ධාය
@movielokayalk
@movielokayalk Жыл бұрын
කිසිදු අර්ථයක් නැති ගිහි ජීවිතයෙන් නික්මී පැවිදි වූ ඔබ වහන්සේට මේ ආත්මයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.නැවත ගිහි ජීවිතයකට එන්න නොලැබේවා.
@thisanisrirama1363
@thisanisrirama1363 2 жыл бұрын
තෙරුවන් සරණයි... මෙහෙනින් වහන්සේට...... උතුම් නිවන අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanijeewanthi1017
@niroshanijeewanthi1017 2 жыл бұрын
Anee 🙏🙏🙏oba වහන්සේගේ a ගමන ikman වේවා ....නිවන් අවබෝධ වේවා..!!!
@kirulakumari8648
@kirulakumari8648 2 жыл бұрын
මෙහෙණින් වහන්සේට සසර දුකින් ම්දෙන්න හැකියාව ලැබේවා!!! වාසනාවන්ත මෙහෙණින් වහන්සේ නමක්
@user-lf7mr6ik8p
@user-lf7mr6ik8p 2 жыл бұрын
ගිහි ජිවිතේ කරදරයක් . දරුවෝ නිශා ජිවිතේ epa වෙලා සෙමියගේ බේබදු ජිවිතේ නිශා ජිවිතේ epa වෙලා කිසිම සෙනසිමක් නේ හිතට දරුවෝ අම්මා කියන කෙනාවත් අදුරන්නේ නේ ගොඩක් කලකිරිලා ඉන්නේ අඩනව කියන්න කෙනක් නේ ඔලුව හෙරුණු aethe යන්න හිතෙනවා ඔබවහන්සේ හිත සතුටින් ඉදලා නිවන අවබෝධ කරගන මටත් සෙනසිම සොයාගන්න උදුවක් කරන්න. ඔලුව විකාරයක් වෙලා
@manushithmusic852
@manushithmusic852 2 жыл бұрын
බුදුසරණයි මෙහෙණින්වහන්ස අප සරසවියේ ඉගනගන්නා ඔබවහන්සේ දෑසින්ම දැකගැනීමට අවස්ථාවක් ලැබීම පිනක් සේ සලකමි..අමා මහ නිවන් මග අවබෝධ වේවා ඒ මග යන්නට තෙරුවන් සරණ ලැබේවා 🙏🙏☸️
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 2 жыл бұрын
අවබෝධයෙන් අතැරීම තුල ,තියෙන සතුට දන්නෙ ...එය විදින අයම්‍යි ...තෙරුවන් සරණයි මැනියනී
@FIGHTER..768
@FIGHTER..768 2 жыл бұрын
සසර දුකෙන් ලක්ෂයෙන් පංගුවක් අත්වින්දොත් නුවනින් යමෙක් මේ ජීවිතය බැදීම් සල්ලි දේපල මව පියා දරුවො සමග තියෙන බැදීම පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් වැදගත් වෙන්නෙ නැහැ..ඒ වගේම යමෙක් ⁣ගිහිගෙය හැර යන කෙනෙක්ව වචනයකින් හෝ වලක්වන්නට උත්සග ගත්තොත් එයත් අපාගත වන පවක්.
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
බුදු සසුන ලොව පුරා බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushawoods1351
@tharushawoods1351 10 ай бұрын
මෙහෙණින් වහන්සේහට ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
@raniajantha4045
@raniajantha4045 2 жыл бұрын
උතුම් u nirwanaya awaboda wewa Oba වහන්සේ sithana pathana de a අයුරින්ම istha siddawewa theruwan saranai
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
මෙහෙනින් වහන්සට ඒ ගුරුවරයක සිටි එතුමා නියමාකාරයෙන් බුදුපියාණන් වහන්සේට ගෞරව වචන කතා කරනවා .ඒ වගේ අවබෝධයෙන් .බුදු පියාණන් වහන්සේට ගෞරව ආන්තික ව ආමන්ත්‍රණය කරන්ඩ හැකියාව ඇති වේවා .බුදුපියාණන් වහන්සේ දේශනා කළා මිසක් කිව්වේ නෑ අද අපේ හාමුදුරුවරුන්ටත් වැරදිච්ච තැන් ඒවා .අද අපේ හාමුදුරුවරුන් සිවුර දරාගෙන ශරීරයට සැප දෙන නිසා ධර්මයේ වචනත් අමතකයි ..
@nadinadi4160
@nadinadi4160 2 жыл бұрын
ඇත්තටම හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔
@seelawadduwage6998
@seelawadduwage6998 2 жыл бұрын
Hare සතුටුයි කතාව ගැන budu saranai
@taichilo5751
@taichilo5751 8 ай бұрын
I am Malaysian Chinese. Don't understand Sinhala, but very interested in this beautiful nun story. I would be very grateful if English subtitles could be added to share it with more people around the world. 🙏🏻🙏🏻🙏🏻
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
බුදු සරනයි සසර ගමන යහපතක්ම වේවා!!!
@dsenadeera2707
@dsenadeera2707 2 жыл бұрын
ඔබ වහන්සේට ඒ උතුම් තුනුරුවනේ රැකවරණය ලැබේවා.... ❤️
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 2 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@nawodakapriyasad148
@nawodakapriyasad148 2 жыл бұрын
මෙහෙණින් වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !!!තෙරුවන් සරණයි
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromalapriyadarshani9655
@shiromalapriyadarshani9655 2 жыл бұрын
හැමදේම වැඩක් නැති බව දැන ගිහි ජීවිතය අත්හල ඔබ වහන්සේ ආයෙමත් අධ්‍යාපනය නමින් ලෞකිකත්වයම ලං කර ගත්තොත් ඉන්ද සිදු වන්නේ ඔබ වහන්සෙගේ අරමුනින් ඈත් වීමම පමනි. නිවන මිස අධ්‍යාපනය සැනසීම නොවේ..
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@manoharidias3372
@manoharidias3372 2 жыл бұрын
තෙරැවන් සරණයි පිංවන්ත මෙහෙණින් වහන්ස🙏🙏🙏
@sandyakumari9441
@sandyakumari9441 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@ad.sanuja5883
@ad.sanuja5883 2 жыл бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏
@hasaraosara5867
@hasaraosara5867 2 жыл бұрын
බුදු සසුන බැබලවවීමට ඔබ මෙහෙනින් වහන්සේට ශක්තිය දයිර්‍ය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalindukalindu4445
@kalindukalindu4445 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻
@sheltonsenadeera4556
@sheltonsenadeera4556 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් මර්ගය.අවබොද වේවා .
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏
@pavanaimalka
@pavanaimalka 2 жыл бұрын
අපිත් ආසයි පැවිදි වෙන්න. පව නිසා බැඳීම් වලට වහල් වේලා 💔💔💔
@sujeewekumarasinghe1550
@sujeewekumarasinghe1550 2 жыл бұрын
මේ බවයේම චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා. නිවීමම වේවා.මාගේ නමස්කාරය වේවා.සාදු...සාදු..සාදු..
@user-mk6hb3zh3l
@user-mk6hb3zh3l 2 жыл бұрын
මෙහෙනින් වහන්සේට හොද ගමනක් යන්න පුලුවන් තෙරුවන් සරණයි අපේ මෙහෙනින් වහන්සට ට් 🙏🙏🙏🙏
@gayanharshana608
@gayanharshana608 2 жыл бұрын
තෙරණියනි ඔබ වහන්සේ දේශනා කළ එක ධර්මතාවය ක් මට අවබෝධ විය. එයනම් අත්හැර දැමිය යුතු තැන අත්හැරිය යුතුමය.. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ කරගැනීමේ හැකියාව ඉක්මනින් ම ලැබෙවා..
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
🙏🙏🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
තෙරැවන්සරණයි .මෙහෙනින්වහන්ස.
@csmali8419
@csmali8419 2 жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
කතා කරනව අහන්න ආසයි
@anosa123anosa9
@anosa123anosa9 2 жыл бұрын
Sadu sadu saduu 🙏🙏🙏🌹🌹🌹pinwath mehenin wahansa obawahanse tutara bodiyakin aktara bodiyakata pamina prarthana karanne bodiyakin utum niwanama sath sath wewa 🙏🌹🌻🙏🌹🌻🙏
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 2 жыл бұрын
Niwan awaboda wewa..mhenin wahansaa..Siyalu sathwayotama me margaya pahala wewaa..
@threesisters870
@threesisters870 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.... ❤️
@hmisankaudayanganiaberathn5928
@hmisankaudayanganiaberathn5928 2 жыл бұрын
අමා මහ නිර්වාණ ඝුවය ඔබට ලැබේවා මෙහෙණීන් වහන්ඝ ඔබ තුමිය ගත් මේ තිරණය හොදයි හරියටම හරි කියලා මා ඝිතනවා ගිහිගෙයි දුක් විදිනවාට විදවනවාට වඩා හොදයි අාරමේ බනක් දහමක් බාවනා කරගෙන උතුම් නිර්වාණයටම යන එක තෙරැවන් ඝරනයි،❤🌷❤🌷❤🌷💚🌹
@reellakesfishing
@reellakesfishing 2 жыл бұрын
බුදු සරණයි
@jayajaya1396
@jayajaya1396 2 жыл бұрын
Godak lassanai aththatama obawshanse budundaka niwanmaga awbidhayawewaa theruwansaranai 🌺🌺❤️❤❤️❤
@Shani-st1oh
@Shani-st1oh 2 жыл бұрын
මට .ත්.......ආසයි...මහාන...වේන්න
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 2 жыл бұрын
තෙරුවන් සරණයි
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 22 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН
@kanchanaindunil4399
5:07
Kanchana Indunil
Рет қаралды 1,3 МЛН
කාගම හිමිගේ කෙටි බණ.. අපූරු ගීත රසවින්දනය
20:00
Arumesi Tv / අරුමැසි Tv With Rashmitha
Рет қаралды 21 М.
සසර 🌷🌷🌷 | Uththara mehenin wahanse #gosha_sl
1:07:15
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 672 М.
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН