12v -230v ඉන්වර්ටර් එකක ක්‍රියාකාරිත්වය

  Рет қаралды 8,305

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 96
@diskablast5737
@diskablast5737 2 жыл бұрын
ඇගිලි ගැන ගැන හිටියෙ sir video එකක් එනකම්ම්.... බොහොම ස්තුති 💖💖💖💖
@nemiboy8487
@nemiboy8487 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි . ආධුනික ගුවන් ශිල්පය ගැනත් පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න. ස්තුතියි.73
@dilmusicsl6338
@dilmusicsl6338 2 жыл бұрын
ඔබතුමා හොදට පැහැදිලි කලා ලොකු දැනුමක් ලබා ගත්තා.ස්තුතියි
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. මෙච්චර ලස්සනට පැහැදිලි කරන වීඩියෝ එකක් මම දැකලා. ජය වේවා ආයත් පාරක් ස්තූතියි
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් දැනුවත් වුණා
@thilakratiyala1202
@thilakratiyala1202 2 жыл бұрын
හොඳ ගුරු තුමෙක්, දන්නා දේ නිවැරැදිව කියාදීම ලේසි නෑ, ස්තුතියි ඔබට
@thilakratiyala1202
@thilakratiyala1202 2 жыл бұрын
Out put voltage එක 230 AC විය යුතුයිද .....
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Inverter වල output එක 210 සිට 240 දක්වා වෙනස් වෙනවා, අපේ ගෘහ පරිපතයට වඩාත් සුදුසු 230V
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
ස්තුතියි ඔබතුමා ගේ පැහැදිලි කිරීමට. අලුතින් ඉන්වේටර් එකක් නිර්මාණය කරගන්න පරිපතයක් ලගදිම ගෙන එන්න. 300W වගේ උනත් කමක්නෑ
@sandaruwanperera7670
@sandaruwanperera7670 2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් 🙏❤😊
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි .💞💐🙏
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thank you
@lasinthamadukantha6503
@lasinthamadukantha6503 2 жыл бұрын
බොහොම ඉස්තුතියි පැහැදිලිකිරීමට 🙂
@rasalsilva171
@rasalsilva171 2 жыл бұрын
ඉතාම පැහැදිලියි . ❤
@gerardmendis8715
@gerardmendis8715 2 жыл бұрын
Thank you very much for the wonderful explanation. It was very easy to understand 👍👍👍
@sachiramalika1988
@sachiramalika1988 2 жыл бұрын
Grate explain . Thankx lot.
@amilakasun7108
@amilakasun7108 2 жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
@nasik8081
@nasik8081 2 жыл бұрын
Well done bro Awesome explanation 👌 Keep it up plz we need more videos about inverters
@kamalbuddhika6159
@kamalbuddhika6159 2 жыл бұрын
super explanation thank you sir 🙏🙏🙏
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
Good video
@cjrelectronicsidh
@cjrelectronicsidh 2 жыл бұрын
Supper video thank you very much
@LakshmanKarunasena
@LakshmanKarunasena 2 жыл бұрын
බොහොම ස්තුතියි .🙏
@darshanan3244
@darshanan3244 2 жыл бұрын
Nice
@malithperera2327
@malithperera2327 2 жыл бұрын
Well done. Thank you very much for this video. Please do the videos about EGS002 module and how to make low frequency sine wave inverter by using this EGS002 module.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thank you I will do my best.
@dineshamaduwanthi1279
@dineshamaduwanthi1279 2 жыл бұрын
Meken gedarata input karama batriyen karant aekk out put wenawa sratama aie testare tiwama batariyen paththuwenawa balb aeka
@jayanganushan2123
@jayanganushan2123 2 ай бұрын
මගෙත් තියනව pure sinevawe ඉන්වර්ටර් එකක් 7000wක ඒකෙ ළඟකදි ඉඳල අවුට් වොල්ටේජ් එක 208AC යි එන්නෙ නමුත් ඉන්වර්ටරේ පැනල් එකේ හරියටම 220AC පෙන්නනව. නමුත් අවුට්පුට් ටර්මිනල් එකේ 208AC එන්නෙ. මොකද්ද ප්‍රස්නෙ වෙන්න ඇත්තෙ සර්?
@DulkithDasunthara
@DulkithDasunthara 2 жыл бұрын
good explanation
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thank you very much
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
@sihenaya
@sihenaya 2 жыл бұрын
Obathuma sambanda karaganna puluwan widihak kiyanna. Mage invater elak tiyanawa hadaaganna
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@rmax763
@rmax763 7 ай бұрын
සර්, මේකේ over current protection circuit එක ගැන explain එකක් කරන්න පුලුවන්ද ?
@dilshan1971
@dilshan1971 6 ай бұрын
මේකේ නම් over current protection එකට තිබ්බේ loku 40A Fuse දෙකක් විතරයි. Reverse polarity❤️protection වලට high current diode දෙකක් දාල තිබ්බ
@amithtechnology5972
@amithtechnology5972 10 ай бұрын
බොහොම වටිනා වීඩියෝ ක්ලිප් එකක්. ඔබතුමාගෙ ඔය මල්ටි මීටරය ගැන හැදින්වීමක් කරන්න පුළුවන්ද ? මොඩෙල් නම්බරය හරි සදහන් කරන්න. එකෙන් ෆ්‍රිකුවෙන්සි මනින්න පුළුවන් බව දැකගන්න පුළුවන් වුණා.
@dilshan1971
@dilshan1971 10 ай бұрын
ස්තුතියි, multimeter එක fluke 87v
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 2 жыл бұрын
Thank u Brother
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
සර්, සාමාන්‍යයෙන් Ac Dc කරනකොට 1:1.4 වගේ වැඩිවීමක් තියෙනව නේද ? ඒත් මේකෙ ට්‍රාන්ස්ෆෝමර් එකේAc out put එකයි Dc උනාම voltage එකයි අතර ලොකු වෙනසක් නෑ කරුනාකර පහදා දෙන්න.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
1:1.4 ක වැඩිවීමක් තියෙන්නේ RMS voltage ඒක සහ peak voltage එක අතර වෙනස හින්ද. RMS voltage එක 230 වෙනකොට. Peak එක 320ක්‌ විතර වෙනවා. එක තමයි DC 320v වෙන්න
@dill2474
@dill2474 2 жыл бұрын
Mama nam tl494 dala inverter ekak hadagatta ac50hz haduwe na dc aragena use karanawa smps upakaranane dan godak tiyenne eka nisa awlak natuwa wada karanawa me dawas wala godayanne eka nisa inverter eka hadanna mata 500 wath giye na ic eke 5pin eka ct 6 pin eka rt me deke resistar capacitor agaya wenas kirima mata hz gana wenas karanna puluwn 6pin ekata priset ekak dannath puluwan ic eke hz balanna pahasukam natinam 9 10 out put pin dc volltege baluwot 5v wage agayak pin dekema samanawa tiyenawanam circuit eka hodai kiyala nigamanaya karanna puluwan siyata %80 wage sg3525 kiyana ic ekath hoda pwm ic ekak tl494 wadiya loku hz ganakin pals karanna puluwan sg3525 godakma enawa inverter dc welding palnt walata
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Tl494 wala pin 9 saha 10 nm common emmiter configuration ekedi ground wenawa, 5v enna widihak na, kohoma hari goda giyanam hari👍
@dill2474
@dill2474 2 жыл бұрын
@@dilshan1971 9 10 pin npn transistor dekaka emitor deka tiyenne 8 11 colector deka v+ dila tiyenne bass kriyakaritwaya mata common eke idala baluwama 5v lata asanna ganak pennanawa mama 2000year idala inverter hadanna repayar karanne car sub amp kit ekata enneth tl494 ic eka mata oya poddak tl494 ic eke abbeyantara pihitima balanna net eke tiyenawa mata sg3525 tl494 ka7500 ic dala hadapu inverter ganaanuwa dan daiyagram balanne natuwa katapadamin hadanna puluwan
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@dill2474 oya kiyana eka hari namuth, hama welawema eka sathya nevei. Pin 9 saha 10 walata 5v Asanna agayak enne emitter follower awasthawedi vitharai. Common emmiter, (ehema nathnam high side switching) awasthawedi pin 9 saha 10 ground wenawa ethakota 0v thamai thiyenne. 5V walata asanna agayaka enne pin 8 saha 10 walata. TL494 eken output eka ganna widhi deka thamai oka.
@dill2474
@dill2474 2 жыл бұрын
@@dilshan1971 mama kiyanne dosayak tiyena inverter ekakata 9 10 pin walata 5v asanna ganak ena hinda 100 100 k circuit eka niwadi kiyana eka newe me ic eka use karala hadana inverter ekak kriyakarana welawata 5v wage malti mitare pennuwata inverter eke switchin frequency eka pannannne natuwa dc newe dc awot fet wala get direct on wela fet damege wenawa
@roshansameera8707
@roshansameera8707 2 жыл бұрын
Mage invatare ekak tiyenwa hadagann on කොහොමද sambanda karaganne
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@priyanthavithanage6838
@priyanthavithanage6838 2 жыл бұрын
නියමයි 🎉🎉🎉🎉, 01) සෑම ඉන්වටර් එකක්ම වැඩ කරන්නේ ඔය විදියටමද නැත්නම් ෆෙරයිඩ් ට්‍රාන්ස්ෆෝමර් එකෙන්ම 230v අවුට් වෙන ඒවා තියෙනවාද? 2)නිවසට එන 230v ලයින් එකේ N (0V) එකක් තියෙනවා වගේම මේ ඉන්වටර් අවුට් එකෙත් නිට්‍රල් ලයින් එකක් තියෙනවාද? 3)එහෙම තියෙනවා නම් ග්‍රිඩ් සප්ලයි එකේ තියෙන N එකට ඉන්වටර් එකේ තියෙන N එක පමනක් සම්බන්ධ කරන්න පුළුවන්ද? 4)ඇත්තටම 1000W තියෙනවාද මේ වගේ ඉන්වටර් එකක ස්තූතියි
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
1)නැහැ මේ model එකේ ferrite core ට්‍රාන්ස්ෆොමර් දෙකක් පාවිච්චි කරනවා සමහර ඒවායේ ferrite core ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්ච් කරනවා තවත් සමහර ඒවායේ iron core ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්ච් කරනවා. 2) නැහැ 3) මං නම් පාවිච්චි කරල තියෙන්නේ ග්‍රිඩ් එකට කිසිම සම්බන්දයක් කරන්නේ නැතිව 4)1000W එනව කියන එක ඉතා සැක සහිතයි load test එකක් නොකර හරි උත්තරයක් දෙන්න බැ.
@pathumlakmal87
@pathumlakmal87 2 жыл бұрын
ඉන්වර්ටර් එකක් (5000w ) හදන විදිය දාන්නකො... 🙏🙏🙏❤️😍✌️
@kasuntharaka187
@kasuntharaka187 2 жыл бұрын
Katha karana vidiyenma therenawa electronic kapu porak wage kiyala
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou
@Amaranathchandrasiri
@Amaranathchandrasiri 2 жыл бұрын
ෆට්ට ඈ😍
@sanduntharaka8081
@sanduntharaka8081 Жыл бұрын
😍😍
@NisansalaNisansalaWA-tn9xr
@NisansalaNisansalaWA-tn9xr Жыл бұрын
මේකෙදි ඇයි trasformer වලින් out වෙනා ac voltage එක බාවිතා නොකර dc කරල අයේ ac කරන්නෙ
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Transformer වලින් out වෙන්නේ high frequency AC, 32khz විතර.. මේක අපේ ගෘහ පරිපතයට දෙන්න බැ. ඒක නිසා DC කරල ඒ DC voltage එක H bridge එකකින් 50hz AC voltage එකක් කරනවා ගෘහ පරිපතයට ගැලපෙන්න
@manojstriker
@manojstriker 2 жыл бұрын
H bridge එකෙන් pure sine ජෙනරේට් වෙන්නේ කොහොමද?🤔
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
එකෙ explain කරන්න වෙනම video එකක් කරන්න වෙනවා, comment එකකින් අමාරුයි. Call එකක් දෙන්න උත්සහ කරන්නම්
@warunaperera1705
@warunaperera1705 Жыл бұрын
Number danna puluwannda
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
12:26 සාමාන්‍යයෙන් 230V AC විදුලියක් DC වලට පරිවර්තනය කරනකොට 325V DC වලට වැඩිවීමක් සිදුවෙනවානේ
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔව් DC rail එක 320V හැටියට නිවැරදි විය යුතුයි..
@JEEVANIANOJA-by7sv
@JEEVANIANOJA-by7sv Жыл бұрын
Invater aka tearaway hada ganna no aka danawada
@dilshan1971
@dilshan1971 Жыл бұрын
0715698180
@lasanthabandara7455
@lasanthabandara7455 2 жыл бұрын
Fet එක දෙපැත්තට දාල තියෙන diaod එක මොකක්ද in4148 da.මගේ ගාව තියනවා inveter එකක් dc high voltage කැප් එකට කරන්ට් එක එනවා out එක වැඩ කරන්නේ
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මන් හිතන්නේ ඔයා අහන්නේ secondary පැත්තේ diodes ගැනද?
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
ඔය Chinise Inverter Circuit එකේ optocuplour අන්තර්ගත කරල නැහැනේද 😐
@dilshan1971
@dilshan1971 Жыл бұрын
මේ inverter එකේ optocouplers නෑ,
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
WHAT IS THE NATURE OF OUTPUT WAVEFORM TRUE SINEWAVE OR MODIFIED ? PLS LET ME KNOW TKS SO MUCH
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
This particular inverter is a modified sine wave
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
සර්, මේකෙ තියෙන විදියෙ schottky diode ලෝකල් මාකට් එකේ ගන්න තියෙනවද? පාට් නම්බර් එක කියන්න පුළුවන්ද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මට දැනට ගන්න අවශ්‍ය වෙලා නෑ,
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මං ගොඩක් ගෙන්න ගන්නේ aliexpress එකෙන්
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@dilshan1971 සර්, මේකෙ ට්‍රාන්ස්ෆෝමර් දෙකේ Ac voltage වෙන වෙනම Dc කරල out put 2 සීරීස් විදියට එකතු කරන්න පුලුවන්ද? එහෙම කරොත් ට්‍රාන්ස්ෆෝමර් 2 voltage වල එකතුව out put විදියට ගන්න පුළුවන් ද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@harshasampath4746 පුළුවන්, Diode bridge දෙකක් දාන්න වෙනවා
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@dilshan1971 ස්තුතියි 🙏
@madushisenusan9069
@madushisenusan9069 2 жыл бұрын
අයියේ, ඔය ඔසිලස්කෝප් එක මොකක්ද? චැනල් 4 එකක් ගන්න නැද්ද මටත් සාදාරන ගානකට ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මේක tektronix tps2024, 4 channel එකක් ebay එකෙන් තමයි බලන්න තියෙන්නේ දැනට
@lahiruabeysingha2552
@lahiruabeysingha2552 2 жыл бұрын
❤❤❤❤
@sampathupul6632
@sampathupul6632 2 жыл бұрын
Sir කොහෙද ඉන්නේ මගෙත් inverter එකක් තියෙනවා තියෙනවා හදා ගන්ඩ
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Kadawatha
@sihenaya
@sihenaya 2 жыл бұрын
@@dilshan1971 kadawatha koi hariyeda sambanda karaganna widihak kiyanna. Mage invater ekak tiyanawa hadaaganna
@RajithaPrabath
@RajithaPrabath 2 жыл бұрын
Thank you very much for the great explanation 73s 4S6RSP
@dumindaliyanage5126
@dumindaliyanage5126 2 жыл бұрын
ස්තුති සර් ඔබේ පැහැදිලි කිරීම සුපිරි .මෙම වර්ගයේම මා ලඟ තිබෙන 1500w ඉන්වටර් එක on කර තිබියදී වැරදීමකින් rice cooker එක on කිරීම නිසා ක්‍රියා විරහිත වුනා .දැන් DC power ලබාදුන් විට led බල්බ දෙකකම දැල්වෙන අතර fan එකද ක්‍රියාත්මක වේ. Puss දෙකකම හොඳයි .මොකද කරන්නෙ .පුළුවන් නම් උදව්කරන්න please
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Primary side සහ secondary side MoSfets check කලාද?
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
♥️♥️♥️♥️
@nalinerathna153
@nalinerathna153 2 жыл бұрын
L, N dekenma current enne ay
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
AC විදුලිය කියන්නේ 0v සිට දන 230v සහ -230v අතර විචල්‍ය වන තරඟයක්, අග්‍ර දෙකෙන් එකක් ground එකට සම්බන්ද කර නැත්නම් දෙකේම විදුලිය පෙන්වනවා.
@nalinerathna153
@nalinerathna153 2 жыл бұрын
@@dilshan1971 mulin hodata wada kara.current nathi una welwata battery ekakta connect karala current ganne.lagadi connect karama thama ehema L, N dekenma current enne
@manjulamanjulapradeepkumar1588
@manjulamanjulapradeepkumar1588 2 жыл бұрын
12v 220v invater akata dana STP 14NK50Z transistor wanuwata yodagana puluwan transistor monawada 2000w invater akata
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
IPA50R380ce, IPA50R280CE, AP16N50E, FMP16N50E, SPP12N50C3 පුළුවන්
@weerasekarathusith3442
@weerasekarathusith3442 2 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අන්කය දෙන්න පුළුවන් ද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@palithajayawardena7336
@palithajayawardena7336 2 жыл бұрын
ඔබ තුමාගෙ මොබයිල් .නම්බර් එක ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@upulmcha1
@upulmcha1 2 жыл бұрын
Contact no eka denna
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Make a 12v Battery charger with auto cut off, using UPS Transformer
11:17
220V to 12V 20A
10:19
Awesome Tech
Рет қаралды 610 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 10 М.
4000W inverter Repair part1 in සිංහල
12:48
FORWARD BIAS
Рет қаралды 13 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН