No video

Dilshi Kumarasinghe දිල්ෂි කුමාරසිංහ 400m, 800m, 400x4 Women`s Gold Medalist, South Asian Games 2019

  Рет қаралды 215,540

The Traveller

The Traveller

Күн бұрын

AMAZING finish to Women's 4X400 Relay! A MUST WATCH!
SAG පිටිය බැබළවූ ඩිල්ෂි Dilshi Kumarasinghe - 200m, 400m, 400mx4 Women`s Gold Medalist - South Asian Games 2019
දකුණු ආසියාව හොල්ලපු ඩිල්ෂි කුමාරසිංහ Dilshi Kumarasinghe
#The_Traveller_අතහිත
Like us on Facebook : / thetravelleryoutube
Subscribe US.
/ @the-traveller

Пікірлер: 390
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
නංගි ඔබට තව තවත් දක්ශතා අතරට පැමිනෙන්න ලැබේවා කියල පතනවා...!!! ඔබ අනිවාර්යෙන්ම ඔලිම්පික් ගිහින් දිනනවාමයි... එහෙම කියන්නෙ දුවද්දි ඔබේ මානසික ශක්තිය මුහුණෙන් පෙනෙන නිසා...ඔබට ජය..!!!
@kalingageamila8510
@kalingageamila8510 2 жыл бұрын
Jaya wewa Nangi.
@bandaramallawa1135
@bandaramallawa1135 Жыл бұрын
කියන්න වචන නෑ පුතේ .ඔයාට තුනුරුවන්ගේම සරනයි .කොච්චර අබියෝගයක් ආවත් ඉදිරියටම යන්න ශක්තිය අධිස්ටානය ලැබේවා .කවදාහරි දවසක ඔයා රටේ නමගිය කෙනෙක් වෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .
@acharigewasantha8204
@acharigewasantha8204 4 жыл бұрын
කප් පිට කප් ගහපු මාර වටින කෙල්ලෙක් තමයි අනේ තෙරුවන් සරණයි..
@chamindaweerasingha2236
@chamindaweerasingha2236 2 жыл бұрын
රත්තරන් දුවේ ඇඩෙනවා.මැනිකක් ඔයා.ගුරුතුමත් එහෙමයි.මගෙ මැනිකට සියලු දෙවි පිහිටයි.අනේ දානපතියනි සිය දෙනෙක් එකතු වුනොත් මාස සීයක් මේ පැටියට උදව් කරන්න පුලුවන්.
@wasanthasaman9164
@wasanthasaman9164 Жыл бұрын
😍😍
@werwer3605
@werwer3605 Жыл бұрын
​@@wasanthasaman9164 බුදුසණරයී. දුවේ
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
දීර්ඝායු වේවා දුවේ..දිරිය ශක්තිය ලැබේවා ..!!!
@eventlankanew
@eventlankanew 4 жыл бұрын
හරි වටිනවා වීඩියො එකනම්.මේඑ කමෙන්ට් එකක් දැක්කා..ඒකට එකඟයි. අපේ බදු සල්ලි වලින් රට කනවා දැක්කම දුකයි.. මේ වගේ දක්ෂයොන්ට ඒ සල්ලි වලින් ගෙයක් හදලා දෙන්න..
@ariyawansapiyal8308
@ariyawansapiyal8308 Жыл бұрын
Ddm
@ariyawansapiyal8308
@ariyawansapiyal8308 Жыл бұрын
Dd
@user-tu8ym1jo2j
@user-tu8ym1jo2j 2 ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් මෙහෙම ප්‍රසිද්ධියට ලක්විය යුතු මේ වගේ අය තමයි
@user-tu8ym1jo2j
@user-tu8ym1jo2j 2 ай бұрын
ඇය ඉදිරිපත් කරන දුෂ්කරතා මගහරවාදීමටපරිත්‍යා කළ හළහැකි ටආරාධනාකරනවා
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
තෙරුවන්සරනයි දුවේ ...ඉදිරියටත් ජයක්ගහන ලබාගැනිම්ට ශක්තිය දහිරිය ලැබේවා ..
@gamagesuranga1718
@gamagesuranga1718 4 жыл бұрын
අව්‍යාජ දරුවෙක්. කවුරු හරි උදවු කරනවනම් හොඳයි.තෙරුවන් සරණයි දුව.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
කටුක මාවත ජයග්‍රහනයට මංපෙත් විවරකර ඇත ❤❤❤
@MI-MUSIC.
@MI-MUSIC. Жыл бұрын
මෙහෙම පදක්කම් ගෙනල්ල දීලත් මේ වගේ දක්ශ ක්‍රීඩකයෙකුට අවශ්‍ය පහසුකම් සපයන්න ඕනා. Good luck akke 🎖️️🎖️️
@ushanchathura7907
@ushanchathura7907 4 жыл бұрын
ජය වේවා... බුදු සරණයි.!!! ඉදිරියේ දි ලන්කාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එමට ශක්තිය ධෛර්යය ලැබේවා දෙවිපිහිටයි.!!! බුදු සරණයි.!!!
@charllysgrill4204
@charllysgrill4204 4 жыл бұрын
රටට ජාතියට කීර්තියක් ගෙනාපු මේ වීරවරිය රැක ගැනීම අපි ජනාධිපතිගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමනි මේවා sense of urgency ඉතා ඉක්මනින් කෙරිය යුතු දේවල් ඔබගේ අවධානය යොමු කරන්න මැය අනාගතයේ ඔලිම්පික් පදක්කම් පදක්කම් අප රටට කීර්තියක්
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
මේ දියණියට අනිවාර්යයෙන්ම උදවු කලයුතුයි. බුදුසරණයි ජයවේවා දුවේ.
@harshakumara970
@harshakumara970 4 жыл бұрын
මට මේ නංගිගේ Relay එකේ Anchor leg එක බලද්දී 2008 Beijing Olympics වල Sanya Richards-Ross ගේ 4 x 400m final leg එක මතක් උනා. මේ නංගිලව කවුරු හරි පිටරට යවල පුහුණු කරනවානං ලොකු දෙයක්.
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Жыл бұрын
දුව ඔයාට තව තවත් සක්තිය ධෛරය ලැබෙන් ඕනේ. ඔයාගේ ජිවිතයට ජයෙන් ජයම වේවා.
@slkuwait4540
@slkuwait4540 4 жыл бұрын
මේ වගේ දක්ශ දරුවෙකුට ගෙයක් වාහනයක් දෙන්න අපේ රට මාර දුප්පත් නේද හොරා කන එකා කනවා නැති එකාට නෑ
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
😭😭❤❤❤👍👍👍
@HansamaliWeerasekara
@HansamaliWeerasekara Жыл бұрын
අර මඩ ගොහොරුව මැද රටකන උන්ගෙ ගෙවල් වල වාහන එකාට එක දෙක ගානෙ.. දීපියව් මේවාගෙ රටට වටිනා කමක් දෙන දක්ෂ දරුවෙකුට.. ඒ කාලකන්නි මේවට උදව් දෙන්න බලන්නෙ නෑ..
@demodemo6243
@demodemo6243 Жыл бұрын
@@mudannayakemudannayake6220 හොරුන්ට කුඩ්ඩන්ට ගිය රටක ඔයාලව පේන මහඋන් නැති නිසා මොනව කරන්නද?
@shamlykuwait2087
@shamlykuwait2087 Жыл бұрын
හොර මංකොල්ල කන රටේ. ඔයාල වගේ රටට වටිනාකමක් දෙන. දක්ෂ දරැවන් පෙනෙන්නැ දුවේ. හොර තක්කඩියො..ඔඋන්ගෙ. පවුල් පිටින්ම. හැදිගෑවිල යන්න ඕනෙ
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Wahana ona ne.ena ganna. Geyak...adayamak...
@aroshanichathurani9819
@aroshanichathurani9819 4 жыл бұрын
Harima nihathamani nangiyek..බලධාරින්ගේ අවධානය යොමු කරලා මේ මැණිකට ශක්තියක් වෙන්න ...අපේ රටේ මැණිකක්...
@charllysgrill4204
@charllysgrill4204 4 жыл бұрын
ක්‍රීඩා ඇමති කෝ ? අපෙන් බදු අරන් මේ ළමයින්ට උදවු කරන්න අපේ කිසිම විරුද්ධත්වයක් නෑ ඒත් බැරිනම් අපි රුපියල් ගාන එකතු කරලා දෙන්නම් ඔබතුමා එකවුන්ට් එකක් ඇරලා දාන්න අපි රුපියල් 20 ගාණේ හරි අපි දෙනවා
@kennydave438
@kennydave438 4 жыл бұрын
Charllys Grill exactly. What is the ministry doing about this?
@nihalperera2755
@nihalperera2755 4 жыл бұрын
Yes this very good idea thx 🌹🌹🌹🌹🌹, I'm London Nihal please do something not only cricket open the eyes these children's 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
හදවතින් ම එකඟයි ♥️♥️♥️
@user-do9jr1wi8i
@user-do9jr1wi8i 4 жыл бұрын
Atha
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 4 жыл бұрын
අනිවාර්යයෙන්
@srimahaishwara8835
@srimahaishwara8835 4 жыл бұрын
දිල්ෂි ඔබ මගේ රටට ආඩම්බරයක්.
@jagathkrishantha6756
@jagathkrishantha6756 Жыл бұрын
වහවහා හැම උපකාර දිරිගැන්වීම් අවශ්‍යයි ජයවේවා! ස්තුතියි !
@bandulaamal9369
@bandulaamal9369 4 жыл бұрын
පුතේ මට පෝන් නම්බර් එක එවන්න නැත්නම් ගිණුම් අංකයක් එවන්න පුළුවන් විදිහට උදව් කරන්නම් මම කුවෙට්වල මංජු...
@erangananayakkara8891
@erangananayakkara8891 4 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි කොහේවත් ඉන්න කුනු ගෑනු ෆෝම් කරනවා ඔය කුමාරි කියලා ගෑනියෙක්ව නග්ගලා තියන්න කොච්චර මහන්සි උනාද අපේ ගොන් හැත්ත මේ අහිංසක කෙල්ලට උදව්වක් කරහම හෙන ගහනවද අන්න ඒක කියන්නේ අපේ ඉන්න හැම එකාම කරන්නේ කුනු බඩු ෆෝම් කරන එක විතරයි.අනික ගමේ මිනිස්සු පැහැදිලිවම ඊරිසියාව නත්තං ඒ දරුවට පිලි ගැනීමක් කරන්න තරම් හිතක් පපුවක් නෑ අනිත් එක අපේ ලොකු ලොක්කෝ එකෙක් වත් මේ ලමයා දිහා බලන්න තරම් අවංක හදවතක් තියෙන එකෙක් නැති උනා කියන්න දුකයි පුතේ මමත් ඔයා වගේම දුප්පත් මෙහෙම ඔයා වෙනුවෙන් දෙයක් ලියනවා ඇරුනු කොට වෙන කරන්න කියන්න දෙයක් නෑ දෙවියෝ ඉන්නවා ඔයාට වරදින්නේ නෑ බුදු සරනයි
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
JAYAWEWA.... Theruwansaranai May God bless ✌🏼🌻✌🏼
@balasooriyasampath8333
@balasooriyasampath8333 3 жыл бұрын
ඔලිම්පික් පදක්කමක් ගෙන්න ශක්තිය,ලැබෙවා
@harsha_fine_arts
@harsha_fine_arts 4 жыл бұрын
ගොඩාක් වටිනා හෙලිදරව් කිරීමක්. අපේ රට කරවන තරම මේ වගේ story වලින්ම තේරුම් ගන්න පුලුවන් .😂😂 නිලධාරීන් බලදාරින් සුර සැප විදිනවා. තරග වලට ඉදිරිපත් වන මේ වගේ දක්ෂ අයට කිසිම පහසුකමක් වත් නැහැ .. 😂😂😂
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
හරිම උත්සාහ වන්ත දරුවෙක් . ඔබට බුදු සරනයි දුවේ. ❤❤❤❤❤
@kasunrandima7551
@kasunrandima7551 4 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.. 💪💪ඔයාගේ ආශාවන් සැබෑ වෙනවාමයි..
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
බුදුසරණයි පුතේ දිරිය සක්තිය ලැබේවා
@linabas9007
@linabas9007 4 жыл бұрын
Wow , congratulation 💐! You got lots of trophies and medals. Obage balaporoththun ista wewaa kiyala mama praththana karanawa ! 🌻😍🎁
@user-ee4hu3zh6v
@user-ee4hu3zh6v Жыл бұрын
බුදුසරණයි දුවේ දිරිය සක්තිය වැඩි වැඩියෙන් ලැබේවා
@chandrapushpalatha430
@chandrapushpalatha430 4 жыл бұрын
පුතේ oba wage දරුවන් ape rate සම්පත් obata teruwan saranai ජයවේවා
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 4 жыл бұрын
Excellent girl. All the best nangi ❤️
@ayeshalakmali3385
@ayeshalakmali3385 Жыл бұрын
අක්කි ඔයාට මම සුබ පතනවා ඉදිරියෙදී මේ වගේම ජය ගන්න අක්කියෝ❤️❤️❤️❤️❤️❤️❤️, ඔයා ට වගේම මටත් ලොකු හීනයක් තියෙනවා ඔයා වගේ වෙන්න එත් මට‍ එකට පන්නරයක් දෙන්න කවුරුත් නැ 😔, ගූඩ් ලක්‌ අක්කි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@anuraswarnasinghe2428
@anuraswarnasinghe2428 Жыл бұрын
ඔබ වන් දියනියන් රටට වටිනා සම්පතක් . තෙරුවන් සරනයེ 🙏
@nidahasasoyaa
@nidahasasoyaa 4 жыл бұрын
කොහොමද ක්‍රිකට් ! පැරදුනත් සල්ලි!
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
ගොඩාක් සතුටුයි.නුවර දරුවෙක්.මමත් sport kare valala
@Munasinghe-S
@Munasinghe-S 3 ай бұрын
රත්තරන් දරුවෙක්. ඔයාට තුනුරුවන් සරණින් තව තවත් ශක්තිය සහ අවශ්‍ය උපකාර ලැබේවා!
@user-tu8ym1jo2j
@user-tu8ym1jo2j 2 ай бұрын
තෙරුවන් සරණින් තවතවත් දක්ෂතා පෙන්වීමට හැකිවේවායි පතමි 🙏🏆👍
@miriguwa1958
@miriguwa1958 4 жыл бұрын
Over to you President Gotabaya. We need to nurture talent like this to bring glory to Sri Lanka.
@hashanmadhusankha1201
@hashanmadhusankha1201 4 жыл бұрын
මාරයි දිල්ෂි.. 💪
@chandra5654
@chandra5654 Жыл бұрын
නිහතමානි දරුවෙක් බුදුසරනයි
@dhananjayapriyashantha9571
@dhananjayapriyashantha9571 4 жыл бұрын
cricket වලට වියදම් කරන සල්ලි මලල කීඩා වලට වියදම් කරා නම්... මේ වගේ නංගිලා මල්ලිලාට. Percident දකීවා.
@deesh620
@deesh620 4 жыл бұрын
එකනම් ඇත්ත
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
cricket walata rajayen wiyadam karan na...ICC eke salli.
@ndlpura4864
@ndlpura4864 4 жыл бұрын
මෝ‌ඩ කතා අපි ක්‍රිකට් ගහන්නෙ ලො‌ක මට්ටමින් මේක මේ දකුන් ආ‌සියාවෙරටවල් හතක් විතරයි
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
අපේ උන් පොර ටෝක් දුන්නට මේ දක්ෂ කෙල්ලට අත දුන්න ද දවසට විකාර වැඩවලට ලක්ෂ ගණන් විනාස කරන උන් කොච්චර නම් ඉන්නවා ද?
@pinnawal8172
@pinnawal8172 Жыл бұрын
දුවේ නුබට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්ය ලැබෙිවා
@ravin2382
@ravin2382 2 жыл бұрын
Be Brave,Go forward.well done sister.
@nilminimalani2078
@nilminimalani2078 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyata dirgayu Saha nirogi sampath labewar theruwan saranai duuu 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rupikawewage9347
@rupikawewage9347 4 жыл бұрын
GREAT GIRL, Proud to Motherland
@dakshikamanohariwijesuriya5660
@dakshikamanohariwijesuriya5660 Жыл бұрын
රජය මැදිහත් වෙලා මේ වගේ අයට පිහිට වෙන්න ඕනේ ලංකාවට සම්පතක් රැක ගන්න ඕනේ මේ වගේ අයව
@nishamobile79
@nishamobile79 4 жыл бұрын
අනේ පුතේ දුප්පත් මනුස්සයාට විතරයි දුප්පත්කම තේරෙන්නේ අපිට පුළුවන් විදියට අපි උදව් කරන්නම් තෙරුවන් සරණයි දුවට
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
අපෙ රටට මිල කරන්න බැරි සම්පතක් ඔයා....👍👍👍
@abckirilly6663
@abckirilly6663 4 жыл бұрын
Budusaranai
@siltakarunaratne7025
@siltakarunaratne7025 Жыл бұрын
Be a comfortable with your living and be a more sportive and be rich then your village first place ♥️ and first class...
@sudathranasinghe1488
@sudathranasinghe1488 Жыл бұрын
Budusaranai duwe oyata ekmaninma hamadema labenawa siyalu sapasampth labewa kiya paryhana karanawa
@asirinamal
@asirinamal Жыл бұрын
Bs adambarai godak nanga.meka dakke aurudu ganakata passebt oya pattama charithayak nangi adarei hadawathinma nangi.
@brijetfernando9833
@brijetfernando9833 4 жыл бұрын
Obata hoda gaman yanna labewa budu saranai❤❤❤❤🌷👍👍👍👍👍🌹🌹🙏🙏🙏🙏
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
නය අරං මාටිය ගහන දේශපාලුවො ඉන්න රටක ඔබට දුවේ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක . තෙරුවන් සරනයි !
@dharmasriharangala8876
@dharmasriharangala8876 Жыл бұрын
අධෛර්ය කරන්නේ ඇයි?😢
@jaancreasion
@jaancreasion Жыл бұрын
මෙි රට වෙනුවෙන් ජාත්‍යන්තරව තරඟ කරල ජයග්‍රහණ ලබාගත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් කරන්නෙ වෙන රටවල.
@premalathagamage1395
@premalathagamage1395 Жыл бұрын
තවත් ඉදිරියට යන්න දිරිය සක්තිය ලැබේවා යි පතමි
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Жыл бұрын
සැමදා ජයවේවා සතුට 🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදුසරණයි දුවට
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
ක්‍රීඩා ඇමති එයාගේ ඥාති කෙනෙක් මේ පදක්කම් දිනා ගෙන ආවා නම් බොහොම ගරු සරු ඇතුව මල්මාලා දාලා පිළිගෙන සියලු දේම ලබා දෙයි
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 2 ай бұрын
Many happy returns of the day
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
අනුන්ගේ සින්දු කෑල්ලක් කියපු අයට රජය ඔයාට වැඩියෙන් සැලකීමක් කරා කියලා මට හිතන්නේ මොනවා උනත් අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතා ඔයාට
@sunandasamarasekara2129
@sunandasamarasekara2129 Жыл бұрын
අපිට අඩම්බරයි දුවේ හොද ගමක් යන්න දහිරිය සක්තිය ලැබේවා ජය වේවා 💐💐💐
@dharmasriharangala8876
@dharmasriharangala8876 Жыл бұрын
Thanks "The traveler"
@alexandersenanayake3974
@alexandersenanayake3974 Жыл бұрын
Congratulations. THERUWAN SARANAI
@vijaykumarathunga2773
@vijaykumarathunga2773 4 жыл бұрын
We will get olimpic medal very soon
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Thunuruwan saranai duwa oyata tawa tawath saktiya dairiya lebewa niroogibawaya lebewa ඉදිරියට ma yanna wasanawa lebewa ❤
@chanakachanaka9753
@chanakachanaka9753 4 жыл бұрын
Suba pethum menik Theruwan saranai
@ranjithprasanna3067
@ranjithprasanna3067 4 жыл бұрын
නංගී ඔයාට අනිවාර්යයෙන් උදව්වක් කරනවා රත්නපුරේ ප්‍රියාන් ජෙම් මහත්මයා
@namalpriyankara8844
@namalpriyankara8844 3 жыл бұрын
ගොඩාක් පිං ප්‍රියන් අයිය....අපේ රටේ දේශපාලුවොන්ට හෙන ඉල්ලන්න ඔන..උබල වගෙ රට ගැන හිතන උන් ඉන්නකොට හිතට මාරම හයක්..මමත් උදව්වක් කරනවා..මං ජොර්දන් ඉන්නෙ..අනිවා උදව් කරනවා මේ ලමයට
@malikamalkanthi4385
@malikamalkanthi4385 3 жыл бұрын
බුදු සරණයි ඔයාට පුතේ ..
@user-zm8pq4nx2o
@user-zm8pq4nx2o 4 жыл бұрын
True hero❤️
@dhammalokathero8306
@dhammalokathero8306 Жыл бұрын
Theruwan saranai diriya diyaniyani,,,
@The-Traveller
@The-Traveller Жыл бұрын
🙏
@padmaathauda1739
@padmaathauda1739 Жыл бұрын
Mey diriya diyaniyata ethwalakwenna kreedar amaththiyansayata janapathìta kreedaamathita thawath balawathunta as arewa...sabama edithara ratata watina duwak obata idiriyatama yaamata shakthiya lbewa......budusaranai....
@palofnature
@palofnature Жыл бұрын
Lankawe kridawa kiyanne cricket witharada. Me wage dakshayo ai idiriyata geniyanna udau karanne natte. Montisori yana podi ekek bolayak hondata danawa dakkath udau karana media inna rate, ai me lamayawa meeta kalin dakke natte. Mehema hari vedio ekak daala loketa meyage pasubima heli kalata oyalage chanel ekata godak pin.
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
හරිම සතුටුයි දුව ඔයට ඉදිරියටම යන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@dilukarosha7297
@dilukarosha7297 2 жыл бұрын
තාම පැනල ගිය ගෝටගෙ වියදම් දරන්නෙත් අපිනි ඉතින් කොහොමද ඕව බලන්නෙ 😃
@isurupriyantha6584
@isurupriyantha6584 Жыл бұрын
ඔයා හොද දක්ෂ ක්‍රීඩිකාවක් හැමදා මත් දිනන්න පුලුවන් ❤❤ බුදු සරණයි
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Good luck and congratulations
@KasunSuranjaya
@KasunSuranjaya 4 жыл бұрын
ජය වේවා
@thilakarathnethilkarathna6993
@thilakarathnethilkarathna6993 4 жыл бұрын
තෙරුවන් සරණයි දුවට
@chandrafernando6428
@chandrafernando6428 4 жыл бұрын
තෙරුවන් සරනයි
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 4 жыл бұрын
Lak Ammage diriya diyaniyani, oyage anagathaya sarthaka kara ganna , Thrividha Rathnaye pihitai, Siyalu Dewi pihitai 💐💐💐💐💐💐💐💐♥️
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Tawa tawa Yoda Bala Yoda shaktiya dahiraya labewa nunge God bless you
@candymusic3869
@candymusic3869 Жыл бұрын
ඇත්ටම අපේ මෙි පුංචි රටට මෙවෙනි දකෂ දරුවන් බිහි විම කියන්න. බැරි සතුටක් දුව. ඔයාට මෙි තැනට. එන්න. උදවු කරපු ඒ සැම. ගුරුවරයෙකුට ස්තුතියි කරනවා ඔයාට මින් ⁣ඉදිරියටත් රන් පදක්කමිම ගන්න. ලැබෙිවා බුදු සරණයි මෙි වගේ දකෂ. දරුවන් ගැන. රජය. පැත්තේ කොයි කවුරුත් අවදානය. යොමු කරනවා නමි හොදයි ජයවෙිවා
@nissankapradeep9180
@nissankapradeep9180 Жыл бұрын
සුබපැතුම් . Ediriyatama yanna
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 Жыл бұрын
Congratulations! Keep doing your best!
@shamlykuwait2087
@shamlykuwait2087 Жыл бұрын
අභියෝග වලධ පයින්.ගසමින්. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේව. දුවේ.ඔයාට තෙරුවන් සරණයි
@mallikaperera5989
@mallikaperera5989 Жыл бұрын
Oyata.subapathanawa.thawa Idiriyata.yanna.ape.rate.sallikarayonge.kreedawalata.vitharai.thana.denne.god.bless.u
@lilasri3440
@lilasri3440 Жыл бұрын
දුවට budusarani davepehetai දළදා sameduga araksawai pehetai verreya යෝධ බලය යෝධ sakteya labaawa දුවට jayawewa
@sachinianuththra8985
@sachinianuththra8985 4 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි චූටි දුවෙි
@roshan-vu1ej
@roshan-vu1ej Жыл бұрын
Duwata yoda shakthiya labewa ❤️🙏
@asokaaasoka7808
@asokaaasoka7808 Жыл бұрын
සියලු දෙවි පිහිටයි පරෙස්❤❤❤❤❤❤👍👍👍👍සමින් ඉන්න
@priyanthadharmasena2651
@priyanthadharmasena2651 Жыл бұрын
Good luck Siyalu yahapatha salasewa..........
@psk8526
@psk8526 3 жыл бұрын
Thanks cbl
@The-Traveller
@The-Traveller 3 жыл бұрын
Welcome
@user-oh6xq8ii6r
@user-oh6xq8ii6r Жыл бұрын
සියලුම බාදක අබියෝග බිද ගෙන තව තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා .ලංකාවට තව ජයග්‍රහණ අත්පත් කර දෙන්න ශක්තිය දිරිය ලැබේවා .බුදු සරණයි
@anandadissanayake1753
@anandadissanayake1753 4 жыл бұрын
මගේ දුව මම සල්ලි කාරෙයෙක් නොවයි....නමුත් මට පුලුවන් විදියට උදව් කරන්නම්..මට පුලුවන් විදියට.ආදරෙයි දු ව.
@heshanraj8212
@heshanraj8212 4 жыл бұрын
බුදු සරණයි! නංගි 🖤
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
කොච්චර දක්ෂ දරුවෝ ද රටට ආඩම්බරයක් ඔයාට තෙරුවන් සරණයි දුවේ
@user-hq9vr8ll2y
@user-hq9vr8ll2y 4 жыл бұрын
Budusarani kelle oyat ❤️❤️❤️😘
@munasinghe3374
@munasinghe3374 Жыл бұрын
Budu saranai duwe thwa saktia labeawa
@samthanasridhara3218
@samthanasridhara3218 Жыл бұрын
Great girl. All the best.. god bless you
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
13th South Asian Games 400x4 women final
4:47
SL SPORTS
Рет қаралды 740 М.