No video

13th South Asian Games 400x4 women final

  Рет қаралды 740,083

SL SPORTS

SL SPORTS

Күн бұрын

Пікірлер: 398
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
3න් වෙනිය ඇදල දුන්නා 4ර වෙනිය දමල ගැහුවා බඩු පත්තු උනා😂😂❤ කොච්චර බැලුවත් එපා වෙන් නැති වීඩිඕ එකක්..100ය පාරක් විතර බලල ඇති දැන්
@chamiladeepthika1526
@chamiladeepthika1526 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ දක්ෂතාවය දැක්කහම .ඇසට කඳුලක් ආවා.
@susanthakarunarathna2429
@susanthakarunarathna2429 4 жыл бұрын
මම බලපු ලස්සනම රේස් එක...20 වතාවකට වැඩියෙන් බැලුවා
@jeewanalakruwan419
@jeewanalakruwan419 4 жыл бұрын
සිරාවට බං
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 ай бұрын
2024 ත් බලනවා..😂😂❤❤
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. මෙපමණ ලීඩ් එකක් තිබිලා ජයග්‍රහණය කරාගෙනයන්නට දැක්වූ දක්ෂ තාවය ප්‍රශංසාවට ලක්විය යුතුය.🎉❤
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
පුහුණුකරුගේ සතුට සහ අභිමානය සහ තරඟකරුවන්ගේ කැපකිරීම ඇස්වලට කඳුළක් ගෙන ආවේ නිරායාශයෙනි.ආඩම්බරයි ජයම වේවා🙏
@ajithpanawalage200
@ajithpanawalage200 3 жыл бұрын
මිලකල නොහැකි සම්පතක් , රජයෙන් යමක් දෙනකම් බලාඉන්නේ නැතිව මේ දරුවන්ට ඇතිහැකි අය විසින් පෞද්ගලිකවත් උදව් කල යුතුයි , තෙරුවන් සරනයි දුවේ
@chinthakarathnayake4788
@chinthakarathnayake4788 Жыл бұрын
Sahatika atta
@sscreations9335
@sscreations9335 4 жыл бұрын
මගේ කෙල්ලනේ උබලා රටට ගෞරවයක් .😘😘😘
@sulochananawarathna2803
@sulochananawarathna2803 4 жыл бұрын
අපෙ දරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!ඇස් 2ට කදුලු ඉනුවා
@rpkamala1843
@rpkamala1843 3 жыл бұрын
🐶
@kuwkuw1170
@kuwkuw1170 4 жыл бұрын
අපේ රත්තරන් දර පැටව් ඔබලාට නිරතුරුවම ධෛර්යය සතිය ලැබෙනවා අපේ රට ට ලොකු සම්පත් මේ දරුවන් බුදු ගෙම සරණයි කුවේට් සිට
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
අඩුම ගානේ එතන මීටර 100ක විතර ලීඩ් එකක් තියෙන්න ඇති ! අපිට එකක් පැහැදිලියි අපේ රටේ දක්ෂයො නැති එකේ අඩුව නෙවෙයි තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ ප්‍රශ්නයක් බලන්න ඒ කෙල්ල එතරම් ලීඩ් එකක් තියෙද්දිත් මානසිකව වැටෙන්නේ නැතිව එකම අරමුණ ජයග්‍රහණය බව හිතේ තියාගෙන තරගය ජයග්‍රහණය කරපු විදිහ ඉතාමත් අනර්ඝයි ! ඔබට සුබ අනාගතයක් !
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
අනික් විශේෂිත කාරණය ඔබ දන්නවද අවසානයට තරඟ කල දිල්ෂි ඔය පුරවා ඇත්තේ නිත්‍යය 400×4 තරඟ කරනා තරඟකාරිය අසනීප වීමෙන් හිස් වූ පුරප්පාඩුව බව.මට නම් ඇඬුනා අවංකවම....මේ දරුවන්ගේ ජීවිත වලට සැප පහසුව සලසන්න පාලකයන් සහ නිළධාරීන් වගබලා ගත යුතුයි.
@KrisanthaSampath
@KrisanthaSampath 3 ай бұрын
coatch lage niyama magapenwiimak thiyenne😎
@henryplunket2646
@henryplunket2646 4 жыл бұрын
දැක්කද කෝච් සර්ලගෙ සතුට.නිවැරදි මග පෙන්වීම තුළින් නොහැකි දේවල් ලේසියෙන්ම හැකි දේවල් බවට පරිවර්තනය වෙනවා.❤❤❤
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
අන්තිමය තමයි තනිකර ගේම් එක වින් කරේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰😘
@niko4887
@niko4887 4 жыл бұрын
3 ත් ගොඩක් ඇද්දා
@shehaninimesha8530
@shehaninimesha8530 4 жыл бұрын
3 thamay godakkk
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
nisha s.nisha ඔව්.. නංගා . ඒත් තුන්. වෙනියත් . ලොකු backup එකක්. දුන්නා.
@r.a.asankapriyantha6501
@r.a.asankapriyantha6501 4 жыл бұрын
Fb
@DuKa-op6yq
@DuKa-op6yq 4 жыл бұрын
නෑ හැමෝම උපරිමය කරා.. Proud of you කෙල්ලනේ
@thiranagamage
@thiranagamage 4 жыл бұрын
See the couch. He is absolutely delightful. This means he did his job perfectly. Respect.
@prabodapraboda2707
@prabodapraboda2707 4 жыл бұрын
අපි යක්කු බොලවු.සිංහලයාගේ ගැම්ම සුබ පැතුම්
@manuranacademy1891
@manuranacademy1891 3 жыл бұрын
තවම ඇග හිරි වැටිලා 😢❤❤ හයිය අපේ සුපිරි
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Ow bs hamotama
@sewwandiranathunga1773
@sewwandiranathunga1773 3 жыл бұрын
අම්මෝ කතා කරලා වැඩක් නෑ.. අන්තිම දුවපු කෙනා... යක්කු තමා ඉතින් 👍🥳 බුදුසරණයි ජයවේවා 😍❤
@chamarajayasinghe8446
@chamarajayasinghe8446 4 жыл бұрын
කොහොමද එහෙම දිව්වේ....? ඇස්වල සතුටු කදුළු. හිරිගඩුත් පිපිනා. බුදුසරණයි......!
@user-cv3xs4tu4q
@user-cv3xs4tu4q 4 жыл бұрын
ඒක තමයි බන් මටත් තියෙන ප්‍රශ්නේ..කොහොමද එහෙම දිව්වෙ
@shehanmadhuwantha5859
@shehanmadhuwantha5859 4 жыл бұрын
Chamara Jayasinghe sirawatama bn Matath🥺
@thenukachathurangani8156
@thenukachathurangani8156 2 жыл бұрын
Same dr....all the best team❤❤
@sandarusiwuranga7573
@sandarusiwuranga7573 2 жыл бұрын
@@user-cv3xs4tu4q mk to
@gyaljensherpa4535
@gyaljensherpa4535 4 жыл бұрын
i love srilanka last girl she is great,i love you sister,from nepal
@saliyasaliya239
@saliyasaliya239 Жыл бұрын
අපේ රටේ සම්පත් ආඩම්බරයි දරුවනේ සියලුම දෙනාට බුදු සරණයි
@damindaranjan7920
@damindaranjan7920 3 жыл бұрын
ආඩම්බරයි කෙල්ලනේ. ඇස් වලට කදුලුත් ආව සතුටට.
@Ranmithmusic
@Ranmithmusic 4 жыл бұрын
සුපිරි 🇱🇰 නාමය ඉදිරියට ගෙන යන්න . Good luck
@beautifullanka1238
@beautifullanka1238 3 жыл бұрын
දුවේ ඔබලා රටට සම්පතක්..යෝධබල යෝධශක්තිය ලැබේවා ..මවීදෙරණේ ධජය ඔසවා තැබූ ඔබ සියලු දෙනාටම ස්තුතියි
@Ranmithmusic
@Ranmithmusic 4 жыл бұрын
සුපිරි දිවිල්ලක්🇱🇰we love
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
මුල් දෙන්නම හොඳයි ❤❤3RD PLACE හරි අල්ලාගෙන ආවා.තව පහු උනානම් තුන්වෙනියට දුවපු කෙනාට අමාරුවෙන්න තිබ්බා තවත් .තුන්වෙනියා ගොඩක්ම හොඳයි ❤❤❤හතර වෙනියා සුපිරි ⭐❤❤❤❤. මට දැනුනේ මම දිනුවා වගේ.🥇🥇🥇🥇බුදුසරණයි
@jayanthperera9278
@jayanthperera9278 4 жыл бұрын
හෙලයන්ට කරන්න බැරි දෙයක් නෑ... මහා විශ්වය හොල්ලපු රාවනාගෙ කට්ටිය අපි ❤️🔥❤️🔥❤️🔥❤️🔥🔥❤️🔥
@Sameera-nu
@Sameera-nu 4 жыл бұрын
ඒකට,නම් ඇස් වලට කඳුලු ආව් නැත්තම් වැඩක් නෑ...perfect
@charithaperera4768
@charithaperera4768 3 жыл бұрын
what a run, absolutely incredible effort. Good luck Sri Lankan team.
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
අපි යක්කු බොලව්💪💪👊👊රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
Oh.. what a amazing finish by Dilshi.. Proud of you girl 👊❤️👊
@thanushikalivera877
@thanushikalivera877 4 жыл бұрын
කියන්න වචන නෑ ..එ තරමට සතුටුයි....එ වගෙම හරිම සතුටුයි...දීර්ඝායුශ පතන්වා හැමෝටම
@osmanmansoor4386
@osmanmansoor4386 4 жыл бұрын
Great...All the best!!! You make mother lanka proud Nangi.
@corecore2696
@corecore2696 4 жыл бұрын
තුන් වෙනි කෙනත් හොදයි . අන්තිම දිල් නියමයි ❤️❤️❤️👌👌👌👌👌
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
omaaya...💪💪💪
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sooo proud 👏 of all of you ❤❤❤❤❤ Warm congratulations 🎊 👏 💐 🥳 ✨️ 🙌 🎊 👏 💐 🥳 ✨️ 🙌 🎊
@lalsenarath
@lalsenarath 3 жыл бұрын
Thrilling race! Well-done.
@sihinatharakatharaka9207
@sihinatharakatharaka9207 4 жыл бұрын
I love you nangiiyee proud you ummmaaaaa🤗😘😍❤️❤️❤️🤗🤗😘😍 i love srilanka 🇱🇰
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 3 жыл бұрын
ක්‍රිකට් වලට වගෙ මලල ක්‍රීඩාවටද සලකන්න අපේකම ⁣කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ රටට ගෞරවයක් ගේන්න ඔබලා කොපමන වෙහෙසක් ගත්තද , බුදුසරණයි
@merldesoisa2287
@merldesoisa2287 Жыл бұрын
Respect 🙏🙏🙏🙏❤🇱🇰
@liondharshana933
@liondharshana933 Жыл бұрын
හරිම අපුරැයි දෝනි ...තෙරැවන් සරනයි ඔයාට ❤❤❤
@nobigdreams6459
@nobigdreams6459 3 жыл бұрын
Wow was looking at u with tear full of eyes... u are amazing daughters
@prashanthidesilva28
@prashanthidesilva28 4 жыл бұрын
Great achievement..U did very well..specially last 2 laps.congratulation girls
@Mihiran_x
@Mihiran_x 4 ай бұрын
3 දිව්ව කෙනයි දිල්ශි යි තමා ගොඩක්ම ගේම ගැහුවේ අච්චර ලොකු ලීඩ් එකක් කඩලා වින් කරා කියන්නේ යක්කු තමයි ඉතින්❤
@neelesh1963
@neelesh1963 3 жыл бұрын
😍😢අනර්ගයි! සුභ පැතුම්!
@user-mn5ox9iv6u
@user-mn5ox9iv6u 11 ай бұрын
දෙයියනේ අර ලීඩ් එක අල්ලපු හැටි..❤මගේ රටේ ආඩම්බරකාර කෙල්ලො..ඇස් වලට කදුලු ආවා..❤🙏
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
ඒක නං පට්ටම පට්ට. මෙ දක්ෂයින් රැකගන්න ඕන අපි. අපට බැරි නැ ඔලිම්පික් දිනන්න ආයම..
@dahansudam8389
@dahansudam8389 Жыл бұрын
ඔලිම්පික් නැති උනත්,දුවේ ඔබලා මට රටට වටිනවා.....
@rohanrajapakse4915
@rohanrajapakse4915 Жыл бұрын
Great without a trainer or an expert these sri Lankan candidates have won 400 meters gold medal What a joy for Sri Lankans
@weeragoda8641
@weeragoda8641 2 жыл бұрын
බුදු සරනයි තව තව ශක්ත්‍ය ධෙෙර්ය ලැබෙිව මෙ හෙළ දෙරනට නුබලා වගෙ දක්ස්ස දරැවො බිහිවෙිවා ජය
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
You are amazing. Good |luck duwa.
@roshanperera9646
@roshanperera9646 4 жыл бұрын
Tnx upload karata..
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
Dilshi...JAYAWEWA May God bless ✌🏼🌻💖
@tanveerahmed5990
@tanveerahmed5990 4 жыл бұрын
As Pakistani we love srilanka
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
ජයශ්‍රි ල0කා මාතෘ බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි රැකවරණය නොඅඩුව ලැබේවා ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා
@gayaniasanka4102
@gayaniasanka4102 Жыл бұрын
ඇස්වලට කදූලු එනවා දෙවියනේ ඔයාලට බුදු සරණයි දුවේ ❤❤❤❤
@tilakamalkati2753
@tilakamalkati2753 4 жыл бұрын
අපේ කෙල්ලන්ට දළදා සමිදු පිහිටයි
@sha-qv4bg
@sha-qv4bg Жыл бұрын
Thawa thawath shakthiya lebewa.....eka parak neme pas parak beluwa.e tharam supaaaa❤❤❤
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
මගෙ රත්තරන් දියණිවරුනේ ...ඔබලා සියළු දෙවිවරු රැකදෙත්වා ...තිසරණේ සරණ නිරතුරුවම ලැබේවා ...විශ්වය විසින් ඔබලා ආරක්ෂා ...කර දෙත්වා...ලෝක ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudeerawiki3322
@sudeerawiki3322 Жыл бұрын
ඒකනම් පට්ටම පට්ට මාගෙ ඇස්වලට කඳුළු ආවා සතුටට ජයග්‍රහණය වෙනුවෙන් 💖💖💖💖💞
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
What a great girl doing our country proud.
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 2 жыл бұрын
Congratulations my country srillanka
@channa7331
@channa7331 3 жыл бұрын
Putha you EVERYBODY GREAT AND GERETEST....! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokvlog6163
@ashokvlog6163 3 жыл бұрын
හදවතින්ම සුභ පතනවා.
@erandawickramasinghe2945
@erandawickramasinghe2945 Жыл бұрын
නියමයි දිල්ෂි...ඔයා තරගය උඩු යටිකුරු කරා.....
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
ශුුි ලාංකිකයන්ට ජයවේවා!!!දල්ෂි
@denithdunusinghe293
@denithdunusinghe293 3 жыл бұрын
මෙහෙමත් දිවිල්ලක්.ගුඩ් ලක්....ආඩම්බරයි
@akashisenulyawass8845
@akashisenulyawass8845 3 жыл бұрын
අදරෙයි නංගිලා සුපර් පට්ට අදරෙයි ..තරගෙ අවසන් වෙනකන් පොඩි තිගැස්සිමක් තිබ්බෙ මට විතරද .. 🇱🇰 ගැම්ම
@braveheart5696
@braveheart5696 4 жыл бұрын
Dilshi Kumarasinghe 🌹 🌹 🌹
@prasadpriyadarshana2891
@prasadpriyadarshana2891 Жыл бұрын
Menna Ape rate kello...... ape rata adambarayak.... thawa thawath jayaggrahana lebewa...... good luck
@msmnaseem3171
@msmnaseem3171 Жыл бұрын
ආඩම්බරයි කෙල්ලනේ අපිට බොහොම ආඩම්බරයි. ඔබලා කියන්න බැරි තරම් දුක් මහන්සියෙන් රටට ජයග්‍රහණය ගෙන එනවා. ඒකෙනුත් සමහර ආත්මාර්ථකාමීන් වාසි ලබා ගන්නවා.
@lalitjayasingha805
@lalitjayasingha805 2 жыл бұрын
මරැ ජය ජය රටට ශුභ
@user-ki4ty4vm1b
@user-ki4ty4vm1b Жыл бұрын
ජයවේවා ලක්මව රණින් සැරසුවාට❤❤
@sumithrananda1831
@sumithrananda1831 Жыл бұрын
Aya lankawa kiyanne meka thamai lokaya therum ganna ethi well done great and excellent
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් ඔබට දෙවියන් වහන්සේ මග පෙන්වනවා ඉදිරියටම යන්න 🙏🏼🙏🏼
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමේ‍න් ඔය වගේ දේවලට සහබාගි වන අයට දේව ආසිර්වාදය නිරතුරැව ලැබෙනවා ඉස්පෝටි ක්‍රිඩා හොද දෙයක් හරි ආසම දේ එයයි ❤️🙏🏼
@rajikashyamal5090
@rajikashyamal5090 Жыл бұрын
මගෙ ජිවිතේ දැකපු....හොදම තරගය...
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Omaayaa..my bestiee....love u honey...you did it 💞💞💞💞
@melankavindu4049
@melankavindu4049 3 жыл бұрын
Proud of u guys!
@lalithasamarasinghe4083
@lalithasamarasinghe4083 3 жыл бұрын
Marama talent ekak budu saranai
@janakijanaki8963
@janakijanaki8963 Жыл бұрын
Wow wow ❤❤❤❤❤❤
@sanjeewarathnayaka9218
@sanjeewarathnayaka9218 4 жыл бұрын
😲😲 great ❤️❤️
@margaretfernando658
@margaretfernando658 4 жыл бұрын
Apa Rata kreedika kreedikawa peratath wada Godak Ediriyen sitinawa ❤ sathutui Suba Pethum ⚘❤
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
Eththemma hithanna amaru nothibuna kayak ARA DUNNE DUPPSTH KELLA.THERUWAN SARANAIY.DUWATA.BALA DHAREENGAY ES ERAYWA!!.
@kasunranathunga3361
@kasunranathunga3361 4 жыл бұрын
SL girls proud😍🇱🇰🤘🏻
@SureshHettiarachchi-wc5wq
@SureshHettiarachchi-wc5wq Жыл бұрын
Kiyanna vachana ne budusaranai jayama veva ❤️
@thusithapriyankara4374
@thusithapriyankara4374 3 жыл бұрын
Srilanka 🇱🇰 best in the world bay bay
@warunahewage964
@warunahewage964 2 жыл бұрын
Niyamai.mamath diuwa.nehe mama putuwe idagena inne.ape kamata adarei bokka
@sekucha507
@sekucha507 10 ай бұрын
එදා දිල්ෂි.....අද තරුෂි.....❤❤❤
@maheshmahesh6536
@maheshmahesh6536 Жыл бұрын
Budusaranai.❤❤❤❤❤
@kasunsameera825
@kasunsameera825 3 жыл бұрын
Congratulations පුතා.සුබම සුබ අනාගතයක්.
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x Жыл бұрын
සුබ පැතුම් ..තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .. මව්බිමට ජයවේවා ..❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@UptownEventz
@UptownEventz 4 жыл бұрын
Congratulation Girls.Proud of you
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ඔබ හැමගේම සතුට අපේ සතුට මයි...තෙරුවන් සරණයි ඔබ හැමට...
@manjulaedirisinghe9938
@manjulaedirisinghe9938 4 жыл бұрын
Well done
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 Жыл бұрын
daruwo 4 dennatama dewa karunawai, thawa shakthiya. daiyriya lebenna ona. ape lak mathawa dinawanna 💐🫶
@asithawedaarachchi3009
@asithawedaarachchi3009 3 жыл бұрын
Congratulations 👏👏👏👏
@kreshaniprashadika1703
@kreshaniprashadika1703 4 жыл бұрын
සුපිරි ලංකාවේ ඉන්නේ best මිනිස්සු කියලා ඔප්පු කරන්න තවත් මොනාද ඕනි. Adambarai apita
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
අනබිභවනීයයි. ❤️❤️❤️
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
දර්ෂා,ස්‍රියානි,ධම්මිකා,සුසන්තිකා ගෙන් පසුව මගේ වීරවරිය දිල්ෂියා...අද කෝ මේ කෙල්ල...? 😘😭🌹❤🏃
@dhammalokathero8306
@dhammalokathero8306 Жыл бұрын
Theruwan saranai diyaniyani ..
@nandanasampath3290
@nandanasampath3290 3 жыл бұрын
Budu saranai Sinha patau Sri Lanka Katha Jaya wawa
@sudathnandana122
@sudathnandana122 3 жыл бұрын
very proud .Good job
@tvper8417
@tvper8417 4 жыл бұрын
Oh my powerful daughters😄
@whenmyliferunning
@whenmyliferunning 2 жыл бұрын
♥️♥️♥️♥️ coach ge sathuta♥️♥️
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН
SAG 2019 4x100M Mens Finals
5:26
Ceylon Sports
Рет қаралды 109 М.
Women's 800 m  final  Asian Athletic championship 2023
5:59
NRamesh Reddy
Рет қаралды 59 М.
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН