සැරියුත් මුගලන් හිමිවරුන් සහ කාශ්‍යප මහරහතන් වහන්සේ ලාංකිකයෝ ද ? | Dimbulagala | Buddhist Temple

  Рет қаралды 70,844

Media M

Media M

Күн бұрын

Пікірлер: 273
@MaaliRathnayaka
@MaaliRathnayaka Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ .පින් ඇත්තෝ අසත්වා. පිවිතුරු බුදු දහම සැමට අවබෝධ වේවා.
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Жыл бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි පරයො යටක හෙල ඉතිහාසය යලී පිබිදෙවා
@ThusithaAbhayawardhana
@ThusithaAbhayawardhana Жыл бұрын
බුදුන් වහන්සේ කුමන දේශයක උපන් අයෙක් ද කියන එක නිවැරදිව හඳුනා ගැනීම ඉතාම වැදගත් ක්‍රියාවක්. එය එසේ වන්නේ බුද්ධ ශක්තියට අනුගත වීම සඳහා බුදුන් බුදු වූ ස්ථානය සොයා යන බෞද්ධයින්ට වැරදි ස්ථානයක් වන්දනා කිරීමෙන් එම කාරණය ඉෂ්ට කරගත නොහැකි නිසයි. ඒ වගේම දැන හෝ නොදැන මෙන්ම කිසිවකු විසින් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හින්දුන්ට අයිති ස්ථාන බෞද්ධයින් විසින් අත්පත් කරගෙන තිබේ නම් එය කිසියම් ජනකොටසකට අයිති දේපලක් අයුතු ලෙස පරිහරණය කිරීමේ වරදට බෞද්ධයින් වගඋත්තරකරුවන් වන නිසයි. ඒ සඳහා අපි කෙසේ හෝ සත්‍යය සොයාගත යුතුයි. ඊළඟට ඒ නිවැරදි ස්ථාන ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබේ නම් එය මේ රටට ආර්ථික වශයෙන්ද වාසිදායක බව පෙන්වා දෙමි. එවිට ලෝකවාසී සියලු බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාව වෙත බුද්ධ වන්දනාවට මෙන්ම බෞද්ධ අධ්‍යාපනය සඳහාත් ශ්‍රී ලංකාවට පැමිණේවි. ඊළඟ කාරණය තමයි බුදුන් වහන්සේ ශ්‍රී ලාංකිකයෙකු නම් අපේ රට කෙරෙහි ඇති වන කීර්ති නාමය. මේ සියල්ල ශ්‍රී ලංකිකයන් වන අපට ඉතාමත් වැදගත්. කිසියම් ශ්‍රී ලාංකිකයෙකු බුදුන් වහන්සේ ශ්‍රී ලාංකිකයකු බව හෙළිදරව් කර ගැනීමට උත්සාහ දරන අයට අක්‍රෝෂ පරිභව කරයි නම් ඔහු හෝ ඇය උප්පත්තියෙන්ම ජාති ද්‍රෝහියෙක් බව ප්‍රකාශ කරමි. බුදුන් වහන්සේ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි පමණක් නෙවෙයි ඇතැම් උදවිය මේ රටේ ගසක හොඳ දෙල් ගෙඩියක් හැදුනත් ඒකට රට දෙල් කියනවා මම දැකලා තියෙනවා., ඒක එහෙම වෙන්නේ ඔවුන් මේ රට විනාස කිරීමේ පරමාර්ථයෙන් ඇවිත් ඉපදුණු දේශද්‍රෝහීන් නිසයි. එවැනි උන්ගේ කමෙන්ට්ස් සතපහකට ගණන් නොගෙන රට වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න. සත්‍ය ඉතිහාසය සොයා යන ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවි
@silusithusilusithu9828
@silusithusilusithu9828 Жыл бұрын
❤❤
@warnachathuranga7972
@warnachathuranga7972 Жыл бұрын
Oya kauru wunath ithaama watina kathaawak kiyanne.ape rata winasa weema aramba wuneth indiawa nisa thamai.adatath eka a widiyatama wenawa.me wage rata paawadena ekekuge wadak prathipalayak thamai apita me wune.ada dawaseth sri lankikayan mehema hasirena kota eda eka nowee thibuna kiyala kiyanda baa neda.ape prauda ithihasaya nawatha apita aithi kara gannakan satan karanda one api
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏 ඔබටත් ස්තුතියි පුතා තෙරුවන් සරණයි ♥️
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ස්තුතියි
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
මේ දේවල් ඇත්ත වෙන්ඩ පුළුවන් අතිතයේ අපේ මුතුන් මිත්තො ඇත්තටම අති දක්ෂයි. ඒත් අද ඒ මිනිස්සුන්ගෙන් පැවත එන මිනිස්සුන්ගේ අද තියෙන්නේ කයිවාරුව විතරයි කෙසේ හෝ මේ රට ගොඩනගපල්ල තමන්ගෙන් රටට කරන්ඩ පුළුවන් හැමදේම කරපල්ල. දේශපාලනය තුල ඉන්න ආර්ථික ගාතකයො පන්නපල්ල හොද පාලකයො මේ රටට ගෙනෙල්ල මේ රටෙ කෘෂිකාර්මික සහ කාර්මික විප්ලවය ආරම්බ කරපල්ල එතකොට තමයි අපේ මුතුන් මිත්තන්ට නය නැති වෙන්නෙ .
@siwhelatv4587
@siwhelatv4587 Жыл бұрын
අනර්ගයි පුතා...
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතියි මහත්මයා
@mediamlk
@mediamlk Жыл бұрын
ඔබචුමා සමඟ සම්බන්ධවීමට කැමතියි
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
මේ විශ්වයේ අැති උතුම්වූ බලයෙන් අපේ බුදු පියාණන් වහන්සේ අපේ මේ රටේ ඉපදුනා කියන උතුම් පණිවිඩය අපේ දෑසින් දැක වැඳ පුදා ගැනීමට වාසනාව ලැබේවා .සාදූ සාදූ සාදු අපේ රටේ ඉන්න පව්කාර පාළකයො අපේරටේ බුදු පියාණන් වහන්සේ ඉපදුනා කියන එකටත් විරුද්දයි එ්කත් ඉන්දියාවට දීල කුට්ටි පිටින් කඩා ගන්නව අැති යථා කාලයේ මේ වා සත්‍ය බව හෙළි වෙනවා මයි සාදු සාදු සාදු🙏🙏🙏🙏
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
බුදු කෙනෙක් උපදින්නේ ඉන්දියාවේ කියලා පොත්වල තියෙනවා.අපේ රටේ ඉපදුනා නම් ලංකාව කියලා එකක් නෑ මේ රට ඉන්දියාවේ කොටසක් වියයුතුයි
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
@@sujanibandara3568 ඔබගේ කීම.සීයට කෝටියක් හරි
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
ඉක්මනින්ම ලැබෙයි එයින් ඉස්සර ලෝකෙ අන්තිමය නොවේවා
@sujeeths1602
@sujeeths1602 Жыл бұрын
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි .
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Budu saranai. Siyalu rahathan wahanselata mage namaskaraya wewaa🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@manoriliyanapathirana3513
@manoriliyanapathirana3513 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fhdnf1810
@fhdnf1810 Жыл бұрын
අපේ මවුබීම බුදුන් උපන් දේශයබව පැහැදිළියි එය ශාක්ෂි ඇතිවම හෙළි වෙවා 🙏🏻🙏🏻🙏🏻
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු🙏සාදු🙏සාදු 🙏 👋🖐️✌️💪👍🙏🙏🙏🌹❤️🌹🏵️🌹👑️🌹🏵️🌹💎🌹🌺🌼🌸💮🏵️🌹🥀💐💪👍🙏🙏🙏
@anunarendra397
@anunarendra397 Жыл бұрын
Obatuma hari me budun upan deshayai...
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
ස්තූතියි ඔබට
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
සාදු සාදු සාදු මමත් දිබුලාගල විරාන කියන ගමෙි තෙරැවන්සරනයි ❤❤❤❤❤❤❤❤ මම ඉන්නේ ලෙබනන්වල❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damidami972
@damidami972 Жыл бұрын
Mamat dibulagala veragama
@damidami972
@damidami972 Жыл бұрын
Lebaann
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
ආ ඒ ගමේ ද එහෙනම්
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha Жыл бұрын
Ok
@PadmaHirugalrathne-pg2bt
@PadmaHirugalrathne-pg2bt Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🌺🌺🌺
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
ඔය කියන දේවල් මම සියැසින් ම දැක්කා. එදා පුරාවිද්‍යාවෙ වැඩ කරන දරුවන් ටිකකුත් හමුවුණා. ඒ අය කිවුවා තව පුදුම දේවල් තියෙනවා කියලා. ඒවා ඇත්ත. අපේ මිනිසුන් වැඩ් දෙනෙක් කළු සුද්දෝනෙ. ඒ අයට අපේ දේවල් වටින්නේ නෑ.
@manoharakawshalya5199
@manoharakawshalya5199 Жыл бұрын
ඒ කතාවනම් ඇත්ත ,මේ මිනිස්සුන්ගෙ වහල් මානසිකත්වය තමා මේ ඇත්ත එලියට එන්නෙ නැති හේතුව ,කවුරු හරි කියන පලියට දේවල් කර ගහගෙන යනව, ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉදගෙන මේව පෙන්නල දෙන මිනිස්සුන්ට බැන බැන ඉන්නව, සෙල්ලිපි නෙමේ බුදු හාමුදුරුවො ඇවිල්ල කීවත් අපේ කලු සුද්දො ටිකගෙ මේව පිලිගන්නෑ
@priyangadadallage8867
@priyangadadallage8867 Жыл бұрын
ඒකනම් ඇත්ත.අපේ උන්ට කවදාවත් අපේකම වටින්නෙ නෑ
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kanthikanthi2885
@kanthikanthi2885 Жыл бұрын
සාදු සාදු සාදු
@sirilee139
@sirilee139 Жыл бұрын
සත්‍ය හැමදාම වැසිය නොහැක. යට ගැසුවත් කවදා හෝ මතු වෙනවා. දැන් කාලය පැමිණ ඇත . ඔබතුමාට බොහොම ත්ම ස්තුතිය. යහපතක්ම වේවා .
@sirilee139
@sirilee139 Жыл бұрын
@@warnaperera4451 සත්‍ය ධර්මය මතුවී ඇති මෙම බුද්ධෝත්පාද කාලයේදීම සිව්හෙලයේ උපන් අපි සියලුදෙනාටම සතර කමටහන් භාවිතයට ගනිමින් නුවණින් කටයුතු කරමින් මග පල පුර්ණය කරගැනීමට හැකියාව ඇත . ධර්මය මතුවීමත් සමගයි මේ අතීත යේ අපේ මුතුන් මිත්තන් තැබු සටහන් වල සත්‍ය ඉතිහාසය ත් මතු වෙන්න ගත්තේ . ජයරත්න පතිර ආරච්චි මහත්මයා ගේ වීඩියෝ වල තියනවා ඒ විස්තර පැහැදිලිව . ගැටීමට නෙමෙයි දැනුවත් වීමට අහලා බලන්න. ඔබට යහපතක්ම වේවා . සුවපත් වේවා .
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ගොඩාක් පිං,ගොඩාක් ස්තුතියි ,රටට යහපතක් ඉක්මනින්ම උදාවෙිවා !!!❤❤❤🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 Жыл бұрын
@@ruwanthikarajapaksha7101 🙏🙏🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැන තාම හරියට දන්නැති සෙනගත් ඉන්නේ ඒ උනාට බණපොත් ද සෙල්ලිපි ද ඕන තරම් තියෙනවා සෙල්ලිපි තාම හම්බ වෙනවා සමහරවිට ඔය සෙනග බුදුහාමුදුරුවෝ කවුද කියලවත් දන්නෙ නැතුව ඇති
@sirilee139
@sirilee139 Жыл бұрын
@@ChandraPathirana-g4j ඇත්ත තමා . සොයන්නාට හම්බ වීම ධර්ම තාවය ට අනුව සිදුවන නිසා මරණයට කලින් හම්බ වෙන්න ඕන. ඒහෙම වුනොත් මේ අත් බවය අවසන් වෙන්න කලින් සං සාර ගමන නිමා කරගන්න පුලුවන් වේවි . ඔබටත් යහපතක්ම වේවා .සුවපත් වේවා .
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
😮Me Sallipiya gana 😀😀😀 "Sirasa🔺News 01" wala Pannuwa 🤗Niyamai Suba Dawasak👋👋👋
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
මෝඩ දේවල් ලියන්න එපා සියළුම ලොක් සත්වයෝ සංසාර දුකෙන් එතර යන්න බැ මිත්‍යා දුස්ටිකයෝ කොහෙද සසර දුකෙන් එතර වෙන්නේ යකෝ
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
ස්තුතියි !
@nadeekahettiarachige-u9b
@nadeekahettiarachige-u9b Жыл бұрын
Wana durga,giri durga gewa gos karana me sath kriyawata godak pin.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
සිංහලයා කවදාවත් පැරදිය නොකැක පවා දීම හා අලසකම නැති නම් ❤
@rathumalli_g
@rathumalli_g Жыл бұрын
මිථ්‍යා දෘෂ්ටිකයෝ කීදෙනෙක් කීදෙනෙක් මේක අස්සේ ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන්. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණා ය කියලා කියපු ගමන් උන් tipper වෙනවා. කොහොමත් සුද්දොන්ට කවලම් වෙලා හැදුනු එඋන් සුද්දන්ගෙ පැත්තටම තමයි අදින්නේ. ඒකයි උන් සුද්ද කියපු එකම පිළිගන්නෙ, ඒක සාමාන්‍යයි. ඉතිහාසය සාක්ෂි මූලාශ්‍රය ඒවා ගැන සොයන කොට මුන්ට හරියට රිදෙනවා. මුං බයයි රටේ ඇත්ත ඉතිහාසය එළි වුනොත් මුන්ට වැඩක් නෑනේ. ඒනිසා අපි සිංහලයෝ සිංහලයේ පැත්තට අදින වගේ තමයි Mix වෙච්ච එවුන් සුද්දට අදිනව එක සාමාන්‍යයි බං.
@anurarathnayaka5933
@anurarathnayaka5933 Жыл бұрын
Matath oyatikami kiyanna thiyenne
@PradeepDiwakara
@PradeepDiwakara Жыл бұрын
හරියට හරි.....
@ramiaramia2917
@ramiaramia2917 Жыл бұрын
එහෙනමි 👍
@anilsellahewa2485
@anilsellahewa2485 Жыл бұрын
ඔබ ඇයි මිත්‍යව වපුරන්නෙ ....ඔබගෙ ඔය විස්තරය ඇතුලේ තියෙනවා ශරි පුත්ත මහා රහතන් වහන්සේ සහා මොග්ගල්‍යන මහා රහතන් වහන්සෙ කාශප මහා රහතන් වහන්සෙගේ ගොලයො දෙන්නෙක් කියලා ....tripitakaye කොහෙ හරි එහෙම සාදහන් වෙලා තියෙනවද....හිතට එන දෙවල් බුදු දහමෙ සදහන් දෙවල් විදිහට විස්තර කරන්න එපා...
@NelumLanka
@NelumLanka Жыл бұрын
මොනවද ලියලා තියෙන්නේ බොහොම ස්තුතියි ඔබට
@marcothiwanka6531
@marcothiwanka6531 Жыл бұрын
දැන් කෝ බලන්න මේ Video එක බලලා බුදුන් ලංකාවේ ඉපදුනැයි කියන අය මේ පැත්තට Like එකක් දාගෙන යමුත???😂💔 👇
@madhukakalpani9163
@madhukakalpani9163 Жыл бұрын
❤❤❤👍
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
මේක බලලා කියන්න ඕනේ නෑ,මීට වඩා සාක්ෂි මේ වන විටත් ඕන තරම් ලැබිලා තියෙන්නේ
@RuwanChinthaka723
@RuwanChinthaka723 Жыл бұрын
@@sankadarshana9290 bola ammada 😜😛😝
@sayonpathirana936
@sayonpathirana936 Жыл бұрын
Ai ehema nemeida
@pradeepmadushanka4080
@pradeepmadushanka4080 Жыл бұрын
@@sankadarshana9290 ඔව් සාක්ෂි සහිතව ඔප්පු උනා නේපාලේ කියලා....🤣
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
පුරාවිද්‍යාවෙන් මේකේ ඇත්ත කිව්වොත් පරණ ගියපු බොරු වෙනවා නේ ඒ නිසා කවදාවත් ඇත්ත බලාපොරොත්තු වෙන්ඩ එපා මේකටත් පරණ පදයම ගහනවා ඒත් කවදාවත් සත්‍ය යටපත් කරන්න බැහැ🙏🙏🙏🙏🙏 8:07
@MaheshIndika-ji3ji
@MaheshIndika-ji3ji Жыл бұрын
Supirie
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Жыл бұрын
Sadu helaye parama maiththri bududahama ape budun api wanda
@amilagayan5287
@amilagayan5287 Жыл бұрын
කවුරු පිළිගත්තත් නැතත් සත්‍ය ජම්බුද්දීපය බුදුන්ගේ දේශය මෙ හෙළ බිමයි
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
අපිත් දිබුලාගල කිට්ටු ව
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l Жыл бұрын
අතීතයේ අපේ රටේ බොහොම සස්‍රීක රටක්. කායික, මානසික, ආර්ථික, සංස්කෘතික සෞඛ්‍ය සම්පන්න සහ දේශපාලනික වසයෙන්. ඒනිසාම රටට වෙළදාමට විදේශ එටවලින් පැමිණියා. අද වගේම එදත් බලලෝභී පිරිස් බලය අල්ලන්නට විදේශ රටවලින් උදවු ගත්තා. කපටි විදේශිකයො මේ බලලෝභීන් රවටල රටේ බලය උපක්ක්‍රමිකව ලබාගත්ත. ඉතිහාසය හා ධර්මය විකෘතිකලා. ⁣ඓතිහාසික ස්තාන අභයභූමි බවට පත්කලා. පුරාවිද්‍යාවක්, ආගමික පසුබිමක්, වෙකත් ආගම් රටේ ප්‍රචලිත කලා. ආර්ථිකයද, සෞඛ්‍යද, අධ්‍යාපනයද, මංසකෘතිය සහ ආගමික නිකායවල් ඇතිකරල ධර්මය අධර්මය කලා. මේ සියලුම සාක්සි තිබියදී ඒවානොපිලිගන්නාතැනට ලත්කලා. සත්තිය ජයගනීවා.
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතියි මම මේ channel එක කරගෙන යන්න ගොඩක් මහන්සි වෙනව. කරැනු හොයනව. මිනිස්සු හිතන්නෙ මේ කෙන් මම ලොකු මුදලක් උපයනව කියල. මහත්තයො ලංකාවෙ අධ්‍යානික content වලට ගෙවන්නෙ ෂත ගණන්. සල්ලි හම්බකරනනම් . මෙලෝ හරයක්නරති කුනුහරප video හදන්න ඕනෙ. කුනුහරප joks, කාටහරි මඩගහන්න ඕනෙ. ඒකට තමා ලංකාවෙ youtube මුදල් හොයන්න පුලුවන්. මගේ මේ හෙළ ඉතිහාසය සොයා යන ගමනට හා ඒවා මිනිසුන්ට කායා ීමට ගන්නා උත්සාහයට මට මිනිස්සු බහුතරයක් කුනුහරපෙන් බනිනව. channel එක Report කරනව. මිනිස්සු දන්නෙ නෑ. මේ හෙළ ඉතිහාසය විකෘතිකරල තියෙන්නෙ කියල. හිතට කනගාටුයි. මට මුදල් හොයන්න අමාරැයි මේකෙන් මොකද මම වියදම් කරල තියෙන්නෙ Mic එක, sound card එක, studio එක, computer එකේ ගණන් හැටියට .මේ කෙන් මට ඒ මුදල හොයාගන්න බෑ. හුදෙක් හෙළ ඉතිහාසය වෙනුවෙන් පෙනීසිටීමට පමණක් මේ channel එක කරමි ස්තූතියි ඔබතුමාට
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
ඔබව තේරුම් ගත හැකි අපට, ඔබේ උත්සාහය ,,දිගටම කරගෙන යන්න , ඔබ තනිවී නැහැ ,,,, සත්‍යය හැමදාමත් වසන් කළ නොහැකිය , එයා මතුවීමට පටන් ගෙනයි තියෙන්නෙ ,, ඔබ මෙවර ආ කාරිය ,,මෙය බව වටහා ගන්න , සිංහල කිව්වා ට හැමෝම සිංහල නොවෙයි , අපි වගේ පුංචි කොටසක් ඔබව ශක්තිමත් කරනවා , ජයම වේවා !!! සිව්හෙළය දිනේවා !!!
@apkapk7454
@apkapk7454 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
ඕව ඒ දෙන්න විතරක් නෙවෙය් මතු බුදු වෙන මය්ත්‍රි බුදුන් වහන්සේ ගේ සියළුම දෙනාත් මේ ලක්‌ බිමේ විහාර මහා දෙවි කවන තිස්ස රජු පිය ඉතින් මේ පින් බිම බුදු වරු බුදු පසේ බුදු වරු අනෙකුත් ඉසිවරු පහළ වෙන්නේ මේ මව් බිමේ බුදුසරණයි
@upulpriyantha2362
@upulpriyantha2362 Жыл бұрын
❤❤❤
@muthumuthu-lf8qy
@muthumuthu-lf8qy Жыл бұрын
Oka atta.... Sattayai hariyata hela itihasaya hoyala balanna
@ajithperera2908
@ajithperera2908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
බලමු . තව මාසෙකින් විතර නිවැරදි තොරතුරු ලැබේයි.
@LankaMatha-ti5li
@LankaMatha-ti5li Жыл бұрын
කාලය අවුරුදු පන්දහසක් තිස්දාහක් පරනයි
@indraniindresinga9544
@indraniindresinga9544 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 10 ай бұрын
🙏🙏🙏🌷💛🌷💛🙏🙏🙏
@nayanajithvideos8565
@nayanajithvideos8565 Жыл бұрын
කාලකන්නි තෝපි බුදුදහම වික්කුර්ති කරන්න එපා.අන්‍යාගන්කාරයෝ තොපීලා
@AmithaSriyani-n8o
@AmithaSriyani-n8o Жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@punchikankanamgeramani7140
@punchikankanamgeramani7140 Жыл бұрын
🎉
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 Жыл бұрын
ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නෙක්
@yamunaguruge7852
@yamunaguruge7852 Жыл бұрын
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
🎉❤❤
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
🙏🙏🙏🙏
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේත් ලාංකිකයෙක් බව දැනගන්නට පුලුවන් නුදුරේදීම.. 🙏🙏🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
ඊට පස්සේ
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
බුදුහාමුරුවෝම ලන්කාවෙ වෙච්චි කොට අනිත් දේවල් නොවී කොහොමද?මොන දේ කොහොම යට ගැහුව්වත් සත්‍ය උඩට එනවාමයි,
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
What is the most important thing? To find out the place where the prince Siddhartha was born or to follow the path preached by the Lord Buddha?
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
🌳🌎❤
@ධර්මාවබෝධය-බ9ව
@ධර්මාවබෝධය-බ9ව Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chammanodya.5675
@chammanodya.5675 Жыл бұрын
අපි ඉන්දියාව කියන විදියට නේ හැමදාම ඉන්න හදන්නේ.ඒත් අපේ බුදු හාමදුරුවො ඉපදිලා තියෙන්නේ මේ ලංකා දීපයේ.දැනට වසර 2500ක්ටත් වඩා පැරණි හිරිවදුන්න බොදිය පාමුල බුදු වුණේ.නිකමට හිතල බලන්න ඉන්දියාවේ තියෙනවා කියන නේරංජනා නදියේ පළල ගැන හිතුවාම අශ්වයෙකුට කොහොමද ඒ සා විශාල නාදියකින් එතෙර වෙන්නේ
@Chandrapalajayalath
@Chandrapalajayalath Жыл бұрын
Nikamata sithanna..Sneetha ,Sophia Upali Khema ,Uppalawanna patachara kasyapa Seevali Anuruddha meva Indiyave namda Aperate namda?
@Chandrapalajayalath
@Chandrapalajayalath Жыл бұрын
Suneetha. Sopaka
@Chandrapalajayalath
@Chandrapalajayalath Жыл бұрын
Just think Suneetha Sopaka Kasyapa Anurudda Mallika Nanda Rahula these are Our names not Indian names.
@chiranjeewakarunaratne9330
@chiranjeewakarunaratne9330 Жыл бұрын
බුදු දහම දේශනා කරලා තියෙන්නේ නිවන යනමාර්ගය කියලා දෙන්න මේ විඩියෝ එක වාගේ පාරම්බබා ඉන්න නොවේ. ධර්මය අවබෝධ තරගන්න උත්සහ කරන්න එතොකොට මේ සියල්ලම සිතෙන් මවාගත් දෘෂ්ටින් ලෙස තෙරැම් යාවි.
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
බලන්නකෝ මේ අපි තරම් පව්කාරයෝ. ධර්මය බැබලෙන කාලයක ඉපදුනේ ලොකුම වාසනාවකට .ඒත් කීදෙනෙක් ද . සැබෑවටම දර්මය හොයන්නෙ.මොකද. අධර්මවාදී අය බාහිර දේවල් වලට සිත් ඇදගන්නා දේවල් කියලා සිත මංමුලා කරනවා. යෝ දමමං පස්සතී සෝ මං පස්සතී . කව්ද හැබෑවටම මේ අනුව යන්නේ
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
තේරුනේ නෑ පැහැදිලි කරලා කියන්න පුලුවන්ද
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Жыл бұрын
@@sankadarshana9290 😂😂😂
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
@@bandulaunanbuwa5212 😏😏😏
@indranijayalath9569
@indranijayalath9569 Жыл бұрын
Sadu sadu sadu
@palithadisanayake2867
@palithadisanayake2867 Жыл бұрын
" සැකයක් කොහෙද? මිසදිටුවෙකු නොවේ නම්. ....."
@thulindidula1724
@thulindidula1724 Жыл бұрын
දිඹුලාගල kibulwath puraya
@DanushHerath
@DanushHerath Жыл бұрын
හෙළදිව බුදුන් උපන් හෙළිවෙයි ලඟදි
@JayaKandy
@JayaKandy Жыл бұрын
බුදුන් උපන්නේ අපේ රටේ මයි මේ පෙන්නුම් කරන්නෙත් එවමයි
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
අනියාගම කාරයෝ මහා මෙවු නාවේ ලොකු හාමුදුරුවෝ වගේ අය ඉන්න කම් රටට අබ සරණයි නේද
@Money12126
@Money12126 Жыл бұрын
ඔක බරපතල ආර්්‍යය උපවාදයක් අමාරුවෙි වැටෙන්න එපා වහාම මහා සැයට ගිහින් සමාව ගන්න තරහට නෙමෙි අනුකමිපාවෙන් කිවෙි තෙරුවන් සරණයි ! මැරේන්න කිටිටු වෙනකෝට විදවන්න වෙයි බරපතල විදිහට
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතියි ඔබට
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Ethin ape rate thamai buduhamuduruwange epadima buduvima aperatemai aeka ai wenasak ne ape mahaun saga para Pura mawa endiyawata Danna heduwata kawadawath Gale karapuwa. Makanna be ape Enna sagayo vijegen pewathunu kalan wechcha un thamai ape ethihasaya wenas karanne unta Salli hoyanna ape rate Enna minissu endiyawata Aran gihin munta Salli hamba karanana beri wena nisa kemathi ne aperate ethihasaya aththa ali karanna ..obata pin mewa dammata bohoma.pin denwath ape minissu nta aththa wetahewa . Horunta Salli pudala endiyawa pohosath karanna Yana bissnas karayanta ahuwenna APA hora rahath la kiyagena Enna sagawaru endiyawa nethiwama beri sagayanta ahu nowewa ... Budusaranai ape hela bimata niyamai siw helayanta budusaranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤
@aravinm7039
@aravinm7039 Жыл бұрын
අංගුලිමාල හා දේවදත්හිමිවරු ලංකාවෙ වෙන්න අැති.
@madhukakalpani9163
@madhukakalpani9163 Жыл бұрын
😅
@sankadarshana9290
@sankadarshana9290 Жыл бұрын
​@@madhukakalpani9163ඇයි ඔයා හිනා වෙන්නේ කියනවද
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 Жыл бұрын
​@@madhukakalpani9163අන්ගුලිමල, හිටියෙ තොප්පිගල
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
අනිවාර්යයෙන් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියන්නෙ දේවදත්ත ල සහ චිංචි මානවිකාවියන් තමයි ඉතින්
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
💛💛Mewage💛💛Video💛💛Digatama💛💛💛Ganda💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛MIDEA💛M💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@marcothiwanka6531
@marcothiwanka6531 Жыл бұрын
අම්මෝ කහපාට 💛
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
@@marcothiwanka6531 😃Oyatath Onada😀 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Ow. Ow. Lankawe. Tammi. Budun. Ipadune. Eka. Kiyala. Hambukaraganna. Balapan.
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
යකෝ ඕනෙ නැති දේවල් හොයලා උතුම් බුද්ධ සාශණේට අගෞරවයක් නොකර වෙන දේවල් කරන්න . ..ඕවා හොයන වෙලාවට තමන් ධර්මාවබෝධ ලබාගන්න උත්සාහ කරන්න ...එවිට සසර කෙලවර ගන්න පුලුවන් ...
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
ඕක තේරුම් ගන්න ඕකුන්ට බැහැ
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
දැන් උඹ ධර්මාවබෝධය ලබාගෙනද ඉන්නෙ ?
@YESCOLOMBO7
@YESCOLOMBO7 Жыл бұрын
A wunata uba youtube ekak atawagena haminenawa..mulin uba awaboda karagena hitapan..
@rupasinghe765
@rupasinghe765 Жыл бұрын
Dimbulagala mahakasyapa kiyanne pollonnaruwe galwihare kathikawatheta peramuna gattha sanganayakayanan wahanse. Borudodawala minissu mulakaranawata mama viruddai.
@sandamalitaranga9947
@sandamalitaranga9947 Жыл бұрын
Seriyuth mugalan dena ape helabime agen kisims 1:57 2:01
@sandamalitaranga9947
@sandamalitaranga9947 Жыл бұрын
Srriyuth mugalan denama ape hela bime a gena kisima sekayak ne suddo karapuboruwa den aliwela aththa wasan karanna be
@ranjithwickramasooriya9626
@ranjithwickramasooriya9626 Жыл бұрын
බුදුහාමුදුරුවෝ ලන්කාවෙ හිටියත් ඉන්දියාවෙ හිටියත් මොකෝ උන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
ඒක හරි
@chamilapiratheep6580
@chamilapiratheep6580 Жыл бұрын
Tawath puduma hitena sellipi ediriyata hamuwewi edata moda බෞද්ධයන් ta balaganna puluwan budunge rata me heladepaya kiyala
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
පිස්සු කෙලින්න 0:46 එපා ! ඔය සෙල් ලිපි සේරම කියවලා ඉවරයි. ඔය රාවණා තමයි මේ රටට කෙලින්නේ. රාවණා ලංකාව ගැන කථා කරන්න පටන් ගන්නේ පොළොන්නරු යුගයෙන් පසුව. මොකද පරාක්‍රමබාහු රජතුමා විවාහ කරගත්තේ ඉන්දියානු කුමාරිකාවක්. ඇය සමග ආ කුළ කිහිපයක ඉන්දියානුවන් සමඟ තමයි හින්දු දේව සංකල්ප ලංකාවට ආවේ.
@asanthikappagoda3513
@asanthikappagoda3513 Жыл бұрын
රාවන විතරක් ෙන ෙවයි ෙන ඔයල ෙග ඉතිහාස ෙය් බුදු හිමියන් ව ෙග්ම විජය රජුත් ඉන්දියා ෙවන් ෙන අා ෙව එත ෙකාට හැ ෙමා් හිංදු ෙන්ද
@lakshithabandara5636
@lakshithabandara5636 Жыл бұрын
පරාක්‍රමබාහු රජ දවස මහාවංසය කියවා ඇති නම් මෙවන් නිවට අදහස් ඇති නොවේ
@monikananayakkara3793
@monikananayakkara3793 Жыл бұрын
බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනාම මොකද ? ඒ දහම අනුව යන්නේ කී දෙනාද.?
@mediamlk
@mediamlk Жыл бұрын
එකගයි.නිවන් දකින්න නම් බුද්ද ෂක්තියට අනුගතවිය යුතුයි
@upulfernando6976
@upulfernando6976 Жыл бұрын
Ethakota kapila wasthu.kibbulwath lankaweda. Neranjana.yamuna.Achirawathi.th Lankaweda.
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv Жыл бұрын
පින්වත් සහෝදරයා, ක්‍රිස්තු පූර්ව 1 සියවසට එහා යනවා මහතයෝ,
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතියි
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 Жыл бұрын
Dambadiva barathadeshayae maraya mandalaye thamai siylu budu pasebudurajanan wahansela uthpaththiya labanne sesu Arya shrawakayan prathayantha deshawala upadi
@lalaniranawaka3641
@lalaniranawaka3641 Жыл бұрын
මෙි බොරැ වලට සාදු කියන්නඞඑප⁣ෙ
@malkanthiabeywardena9886
@malkanthiabeywardena9886 Жыл бұрын
කාලයක් කීව ලංකාව ඉන්දියාව එකට තිබිලා පසුව වෙන්වු බව.ඒ අනුව නම් බුදුරදුන් ලංකාවේ කීම හරි. ඒත් ඒකට යානා බව කියන්නේ අවුරුදු දසදහස් ගණනකට කලින්. මෙයාලා පච හලනව.
@hemalchathu1207
@hemalchathu1207 Жыл бұрын
Jambudweepaya lankawenam agasaw senama indiawe wenna bane
@jayamalkaluarachchi3155
@jayamalkaluarachchi3155 Жыл бұрын
මෙතෙක් බිහිවෙච්ච බුදුවරුන් සහ ඉදිරියට පහළ වන බුදුවරුන් ලංකාවේ පහළ වන්නේ නැත 3:43
@ayomalvipulasingha8516
@ayomalvipulasingha8516 Жыл бұрын
ආර්‍ය උපවාද කරන්න එපා, මමත් ඔය පාපය ඉස්සර කරල දැන් විදවනවා.. කරන වගේ ලේසි නැහැ විදවන කොට.. ඔබ ඔය මිත්‍යාව අතහරින්න,,,,,,😮
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
අන්නහරි
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ආර්ය උපවාද කියන්නේ මොකක්ද? දන්නැති නිසා ඇහුවේ
@nilanthagamage4955
@nilanthagamage4955 Жыл бұрын
Okath ahanna deyak da
@KarunawathiHg
@KarunawathiHg Жыл бұрын
Suwapatwawa,puta,oyata,
@janakaperera7936
@janakaperera7936 11 ай бұрын
බුදුහාමුදුරැවො ලන්කාවෙ හොයාගන ඉවරයි සමහර මිනිස්සු කැමති නැත්තෙ ඇයි
@patminimeragalge4674
@patminimeragalge4674 Жыл бұрын
Eda kibulwate purai ada dibulaga.
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
අපට තිබෙන ප්‍රෂ්ණ. අපට කියන්නේ තමා තුළින් තමා දකින්න විතරයි. අපි?
@Chandrapalajayalath
@Chandrapalajayalath Жыл бұрын
Obata aithi akkara 100 ka idamak venathkenek boru oppu Liya aithikaragena.obalanga eke oppuwa thiyenawa. Oba nikan innawada?
@gnanam715
@gnanam715 Жыл бұрын
PALU GEI WALAN BINDINAWA WAGE EI ME BORU PRACHARA ME VIKURTHI VALATA API IDA DENNE.EI MAHANAYA HAMUDURUWARU NISSABDA?
@JagathSome
@JagathSome Жыл бұрын
Sellipi thibunath nathath oya rahsthun wahansela lankawe miss indiyawe nowana bawa apata wata he lankawa wate thiyana wehra vihara aswalata penda thiyeddi thawsth monawata sellipi.
@rupasinghe765
@rupasinghe765 Жыл бұрын
Dimbulagala soyagath sellipiya kyewahama ithihasaya sagauna thorathuru eliyata eye. eeta passeth aye boruwak gothapalla.
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 Жыл бұрын
Mekageboru.thawamakiyawalathnomatha
@udayachin2345
@udayachin2345 Жыл бұрын
OYA SEL LIPIYE THIYENA DEWAL, WENAS KARE NATHTHAN MEKA LANKAWA NEME, HABAI ATTA KOHOMATH ELIYATA ENAWA...
@ranasinghaarachchigekrisha364
@ranasinghaarachchigekrisha364 Жыл бұрын
පන්ඩුක අබය දිඹුලාගල නෙමේ කුවේනි දිඹුලාගල නෙමේ එයාලා දකුණේ අනුරාධ ගාමයේ එය දකුණේ
@myschool5453
@myschool5453 Жыл бұрын
බොරු කියන්න චපා මිනිහො. බුද්ධාගම සම්බන්දකරගෙන පච කෙලින්න එපා.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН