දැලිවල කොටවෙහෙරේ අවුරුදු 2200ක් පැරණි නිධන් වස්තු බහිරවයා ගෙන ගියේ කොහොමද? | Precious artifacts

  Рет қаралды 52,313

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 201
@wishmalokaya1
@wishmalokaya1 Ай бұрын
ආදරේ සතුට ආදරෙන් විදින්න.. අලුත් අවුරුද්දේ ආදරණීය ප්‍රසංගය Free delivery. 🛵🛵🛵🛵 "පුනරුදය - ʟɪᴠᴇ ɪɴ ᴄᴏʟᴏᴍʙᴏ" මේක නිකන්ම පුනරුදයක් නෙමෙයි, සංගීතමය ආදරණීය පුනරුදයක්.. හැමදාම, හැමතැනම එකම Artist Lineup දකින ඔයාලටයි මේ වෙනස..ඒ විතරකම නෙමෙයි මේ සුන්දර කලාකරුවන් එක්ක ආදරේ විදින්න, දකින්න, අහන්න වගේම කකුල් රිදෙනකන් නටන්න මේක තමයි 2025 තියෙන හොදම Concert එක. මස්සිනා Events ඉදිරිපත් කරන "පුනරුදය - Live in Colombo" Featuring Chamara Weerasinghe | Sashika Nisansala | Bachi Susan | Umaria Sinhawansa | Senanayaka Weraliyadda | EWE Compere - Moksha Prasad 17th January 2025 - 7.00 PM Onwards Viharamahadevi Open Air Theatre, Colombo Tickets - 1800LKR (standing) සීමිත ඉඩකට හිමිවන - අසීමිත රසය විඳගන්න දැන්ම ඔබේ ටිකට් එකත් වෙන්කරගන්න… විමසීම් 071 620 7475 - Chathuranga 070 397 8326 - Roshan 075 6492 882 - Gayan ඔබත් කොළඹින් ඇරඹෙන ආදරණීය පුනරුද යුගයක කොටස්කාරෙයක් වෙන්න...
@shishyathwa
@shishyathwa Ай бұрын
පුනරුද යුගය ඇරඹීමට දායක වුනු ඔබ සැමට ස්තූතියි.
@charukabandara7168
@charukabandara7168 Ай бұрын
mulin pen nanne dedigama kota wehera neda
@tharushadilshan4487
@tharushadilshan4487 Ай бұрын
ගමේ මිනිස්සු කියන්නේ නම් ලොකු හාමුදුරුවෝ ඕකට සම්බන්ධයි කියලා
@IMWords-pw9hw
@IMWords-pw9hw Ай бұрын
ඔව්
@awishkaakalanka7751
@awishkaakalanka7751 Ай бұрын
අනිවාර්යයෙන්ම
@KnowledgeBank-kq6ic
@KnowledgeBank-kq6ic Ай бұрын
මම දහම් පාසල් යන පන්සල❤.බලන්න ඒන්න ඔයාලත් .දේවනම් පියතිස්ස රජ කාලෙට යනකම් පරන ලස්සන පන්සලක්
@AmaraRathnayake-b5b
@AmaraRathnayake-b5b Ай бұрын
දරුවා, මග සළකුණු දාන්න. පහතින් ලියා ඇත.
@PTP8981
@PTP8981 Ай бұрын
පන්සලේ ලොක්කයි හිටපු අති දුශිත කුප්‍රකට අධිකරන ලොක්කෙක් එකතු වෙලා තමා වැඩේ දුන්නේ..
@tharushadilshan4487
@tharushadilshan4487 Ай бұрын
08:09 අයියේ කොළඹ නුවර පාරේ කරඩුපන හන්දියෙන් හැරිලා රඹුකන්න පාරේ ගිහින් රඹුක්කනට යන්න ඔනේ ඊටපස්සෙ කුරුණෑගල දොඹේමඩ පාරෙ 3KM යනකොට පාර අයිනෙම පන්සල තියෙනවා. කරඩුපන රඹුක්කන පාරෙ තමා පින්නවල අලි අනාථාගරයත් තියෙන්නෙ පින්නවල සත්තුවත්ත අපේ ගම මේ ඔක්කොම තියේ නිවාඩු වෙලාවක යන්න ලස්සන තැන් ගොඩක් එක තැන තියේ.
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
යන්න අලුලෙන රජමහා විහාරයට. ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කල ස්ථානය
@nilankaprsath5232
@nilankaprsath5232 Ай бұрын
පුරා විද්‍යා දේ.පා වැරැද්ද ,ඕය පුරා වස්තු කෞතුකාගාරයට භාර දීලා තිබ්බනම් ඉවරයි,තවත් ඔය වගේ වටිනා පුරා වස්තු පංසල් වල ඇති ඒවා සොයා බලලා කෞතුකාගාර වල තැම්පත් කරන්න බලධාරීන් කටයුතු කළ යුතුයි
@menike233
@menike233 Ай бұрын
වග කියන්නේ ඕන රාජපක්ෂ කෙනෙක් බවට ආරංචියි...!!!
@priyanthaweerasooriya3306
@priyanthaweerasooriya3306 Ай бұрын
රබුක්කන දැලිවල කොට වෙහෙර....❤
@SithiraGishan
@SithiraGishan Ай бұрын
දෙස් වීදෙස් මවිත කරවයි මහා රාජනනි
@pubuduudayanga6897
@pubuduudayanga6897 Ай бұрын
මේ අපේ ගම. මේකට පන්සලේ හාමුදුරුවෝ සම්බන්දයි.. ඉස්සර ඉදන්ම හාමුදුරුවෝ මහීපාල එක්ක කරේ මේවා තමා. 2022, මේක වෙනකොට හාමුදුරුවෝ පන්සලේ හිටියෙ නෑ. Trip එකක් ගිහින්. Cctv වැඩත් නෑ.. අනිවාර්යයෙන්ම මේ දේවල් දන්න කියන හොරු ටිකක් තමයි එන්න ඇත්තේ.. පොලිසියෙන් අපේ ගෙවල් වලටත් ආවා විස්තර හොයන්න හොරු ගැන. මොනවා උනත් මේවා සහගන අපරාධ.
@harshangunarathna9947
@harshangunarathna9947 Ай бұрын
හාමුදුරුවෝ මහීපාල මහින්ද
@420SL
@420SL Ай бұрын
Hora ganayo pansal walin gahala elawanna ona ban
@HarshaniMadumali-fu9en
@HarshaniMadumali-fu9en Ай бұрын
අනිවාර්යයෙන්ම.
@малинкидом
@малинкидом Ай бұрын
ඒකා එහෙමනම් හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බෑ චීවරධාරියෙක් 😂😂😂
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 Ай бұрын
අපේ මහඇමති තුමාද.....?වෙන්නබැ අනික කනක හෙරත් කවදාවත් ඔවට ඉඩදෙන්නේනැ
@nkbees3668
@nkbees3668 Ай бұрын
මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ ගොඩක් පුරාවස්තු නැති උනා.. නිදන් හැරුවා එ කාලේම තමයි මෙවත් නැති උනේ.. සමහර විට මහිපාල හේරත් වගේ අයත් සම්බන්ද වෙන්න පුලුවන්..
@ShanakaDilshan-gm1qv
@ShanakaDilshan-gm1qv Ай бұрын
අනිවාර්යයෙන්
@hashilasudaraka9115
@hashilasudaraka9115 Ай бұрын
2022 කොහේද බන් මහින්ද හිටියෙ? උඹ නිදන්ද හිටියෙ😂
@Carsforsalesrilanka
@Carsforsalesrilanka Ай бұрын
ඔයා දැක්කද? 😂😂😂
@shanthasilva9587
@shanthasilva9587 Ай бұрын
​@@hashilasudaraka9115 ඇයි 2022 මහින්ද මැරිලා ද
@janithjayawardhana9960
@janithjayawardhana9960 Ай бұрын
​@@shanthasilva9587 මුන්ට පිස්සු බන්😂 මහින්දල ඒ වෙනකොට එලවලා නෑ තාම
@KumaraAthapaththu-s5e
@KumaraAthapaththu-s5e Ай бұрын
සෑහෙන දුරට කටහඬ හදලා තියෙනවා. ෂෝක් ලස්සනයි එහෙම කතා කරමු
@Creator.89
@Creator.89 Ай бұрын
මටනම් හිතාගන්න පුලුවන් මොකාද කියලා..මොනවා උනත් හරිම දුකයි ...අපේ උරුමය 😢
@nalakanalaka3650
@nalakanalaka3650 Ай бұрын
මහීපාලද
@KCK4536
@KCK4536 Ай бұрын
පුරාවස්තු කියන්නෙත් නිධන් වස්තුම තමා එක රත්තරං වෙන්නම ඕන නෑ ලංකාවෙ නිධන් නෑ කියනව නම් මෙන්න හොඳම උදාහරණය . හැබැයි පූජණීය නිදන් වස්තුවක් . ඔන්න අපේ දුප්පත් රජවරු රනින් කරපු වැඩ .😂😅
@dasunjana161
@dasunjana161 Ай бұрын
ඒ වගේම ජාවක චන්ද්‍රභානු විසින් ක්‍රි.ව.12 සියවසේ බුදුන්ගේ පාත්‍රාදාතුව හොරාම් කිරීම ත් ලංකාව ට අහිමි වෙච්චි ලොකු එයක්...😢
@shehanisenarath619
@shehanisenarath619 Ай бұрын
පාත්‍ර ධාතුව ආපහු ලැබුනා නේ. දළදා මාළිගාවෙ නාථ දේවාලය ළග චෛත්‍යයේ තැන්පත් කරල තියෙනවා
@dasunjana161
@dasunjana161 Ай бұрын
@shehanisenarath2003 නෑ නේද ...
@Thejan0065
@Thejan0065 Ай бұрын
අපේ පන්සල ගැනත් vidio ekak damu පුරාණ ටැම්පිට විහාරයක් බලංගොඩ පින්නවල තියෙන්නේ
@nishantha1422
@nishantha1422 Ай бұрын
කොළඹ කවුතුකාගාරයේ තිබ්බ ඒවාත් ඉස්සුවේ ඒ කාලේ ..ඕවා මොනවාද
@wpiyasiri7171
@wpiyasiri7171 Ай бұрын
මේවට වගකියන්න ඕන මේවාට සම්බන්ධ ආයතන.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.. නිකායවල මහ නාහිමි වරු.. ඇයි රටේ තියන මේවගේ දුර්ලභ වටිනා කියන දේවල් එකතු කරලා.. සංගණන කරලා එක ස්ථානයක් රාජ්‍ය ආරක්ෂාව යටතේ පවත්වාගෙන යන්න බැරි.. ඒවා ආරක්ෂා කරන්න එක තමා ඒ ආයතන වල වගකීම.. හොරුන්ට ගිනියන්න පුලුවන් තැන්වල තියලා.. දැන් කියනවා හොරු ගිනිහින් කියලා
@SL-sinhaya
@SL-sinhaya Ай бұрын
😢😢😢
@kanchanaarambekumbura4553
@kanchanaarambekumbura4553 Ай бұрын
Sampurna aththa
@tharushadilshan4487
@tharushadilshan4487 Ай бұрын
ගමේ මිනිස්සු කියන්නේ නම් ලොකු හාමුදුරුවෝ ඔය වැඩේ කරා කියලා මොකද cctv අක්‍රීය වෙලානෙ තිබ්බේ
@NirwanAkalanka-k7i
@NirwanAkalanka-k7i Ай бұрын
ඔය පාලන අදිකාරියෙ එවුන්ම තමා වැඩේ දීලා තියෙන්නේ ලොකු තැනේ ඉන්න එවුන් තමා ඔක්කොම කරන්නේ ඔවුන්ට විදවන්න වෙයි ඕවටා ෂුවර් ඉතින්💔
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 Ай бұрын
"දැදිගම, දැදිගම අපේ ගමේ පන්සල" කියන කවුරුවත් පන්සල් ගිහින් නැති බවයි පෙනෙන්නේ.
@menike233
@menike233 Ай бұрын
දැදිගම වෙනයි,දැලිවල වෙනයි,හැබැයි මේ ගම් දෙකටම කොට වෙහෙරවල් දෙකක්‌ තියෙනව...දෙකම නිදන් හොරැ කඩල තියෙනවා...!!!
@pandayt3181
@pandayt3181 Ай бұрын
ඔව් ඕක ඇත්ත ඕක නැති උනේ අපේ පන්සලේ 😢තාම වෙච්ච දෙයක් නෑ ඕකත් මහින්ද රාජපක්ශගේ වැඩක් කියල තමයි කියන්නෙ පොර ඕකට ඇහැගහන් හිටියෙ
@TharinduSandaruwan-v4h
@TharinduSandaruwan-v4h Ай бұрын
අපේ ගම මම දහම්පාසල් ගියේ ඔය පන්සලට ඕකට පන්සලේ ලොකුහාමුදුරුවෝ කනක මහීලපාල ඔක්කොම සම්බන්දයි උන් ඔක්කොම එකතු වෙලා ඔය අපරාදෙ කරේ ඒක මුලු පලාතම දන්නව මම දන් නෑ ඇයියෙ ඕය ගැන හොයන් නැත්තෙ කියල දැන් ඉන්න ආන්ඩුවවත් මේව දැකල බලයි කියල මම හිතනව
@KosalaPrasanna-k4x
@KosalaPrasanna-k4x Ай бұрын
සහගහන අපරාධ තමයි ඔ්වා😢😢😢😢😢
@sadinubandara8626
@sadinubandara8626 Ай бұрын
පොලිස් පරීක්ෂණ අවසානයේ රාජපක්ෂ නම ඉතිරි විය. පරීක්ෂණ නිමාවිය. නිදන් වස්තු නැත. හොරෙක්ද නැත. දැලිවල පන්සලේ අරියවංශ හිමි පමණක් තනිව ඇත.
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx Ай бұрын
ඉන්දියාවේ ඉදන් පැමිණි කුමාරයෙක් කරානම්.අපේ රටේ වගේ විහාර ඉන්දියාවේ නැත්තේ ඇයි.මේ හැම දෙයක්ම හෙලයන් කරපු දේවල් .
@gayanrajapakshe3125
@gayanrajapakshe3125 Ай бұрын
ඉන්දියාවේ ගිහින් බලන්න
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx Ай бұрын
@gayanrajapakshe3125 මගේ ව්‍යාපාර වැඩ වලට ඉන්දියාවේ තමයි ඉන්නේ සහෝදරයා
@champasirimanne6253
@champasirimanne6253 Ай бұрын
මේ දිවයිනේම පිහිටි දඹදිව සිට තමයි තෙරණිය වැඩියේ. ඒ කුමාර වරුත් මේ දිවයිනේම සිට.
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 Ай бұрын
නැවේ ද?
@champasirimanne6253
@champasirimanne6253 Ай бұрын
දිවයින වටේ මුහුදු ගමන් තිබුණ. විහාරමහාදේවි ගියේ.
@mrcrazysl6402
@mrcrazysl6402 Ай бұрын
1982 ආර්ජන්ටිනා - බ්‍රිතාන්‍ය යුඩ්ඩය ගෙන වේඩියෝ එකක් ඕනි
@adeeshadilshan2500
@adeeshadilshan2500 Ай бұрын
මේවා කරපු උන්ගෙ හත්මුතු පරම්පරාවලටම හෙණ ගහන අපරාද 💔
@Vehiclehub-k1z
@Vehiclehub-k1z Ай бұрын
Aiye first view and comment
@LoorthanathanNathan-yr3bg
@LoorthanathanNathan-yr3bg Ай бұрын
Lionfield: "Not Approved" Banki :" Emm"
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
ඒවිට පැවතියේ රාජපක්ෂ රජයක්. ඉස්සල්ලාම ඒ අය ගැන හොයන්න.
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v Ай бұрын
උඹලට හැම එක්කටම පලි රාජපක්ෂලා මෝදකින් තිරිසන් උඹලා
@Sirilgunarathna-h9b
@Sirilgunarathna-h9b Ай бұрын
මෙවැනි අපරාද කරන හොරුන්හට සන්සාරයෙ නැවතිමක් න්තිව ඇති..
@vishwaindrajith6193
@vishwaindrajith6193 Ай бұрын
Oya hariyatama hri mama gama
@Beauty_Influence
@Beauty_Influence Ай бұрын
දේශපාලන සම්බන්ධ හොරකමක් කියලා කියන්නෙ...
@dncreatinghd554
@dncreatinghd554 Ай бұрын
අපිලගෙ නීදාන
@Unlimitedහිස්ට්රියDeshanBuddhi
@Unlimitedහිස්ට්රියDeshanBuddhi Ай бұрын
දැලිවල නෙවෙයි නේද සර්.දැඩිගම නේද?
@binurajapaksa2711
@binurajapaksa2711 Ай бұрын
මේ දැලිවල. දැදිගම වෙනයි
@Unlimitedහිස්ට්රියDeshanBuddhi
@Unlimitedහිස්ට්රියDeshanBuddhi Ай бұрын
අහලා තියෙන්නෙනම් දැඩිගම කොට වෙහේර කියලා
@IMWords-pw9hw
@IMWords-pw9hw Ай бұрын
මෙක තියෙන්නෙ අපේ ගේ ඉස්සරහා දැලිවල, තමයි හරි නම රඹුක්කන දොඹේමඩ පාරෙ💗
@yasan100
@yasan100 Ай бұрын
Deliwala
@Beauty_Influence
@Beauty_Influence Ай бұрын
දැලිවල තමා...
@ayodya3602
@ayodya3602 Ай бұрын
Super
@SasunSanhida
@SasunSanhida Ай бұрын
පලවෙනියා මම 🎉😂
@TharinduBandara-k8l
@TharinduBandara-k8l Ай бұрын
මගේ පන්සල ඕක 😢
@shishyathwa
@shishyathwa Ай бұрын
නිධන් තැන්පත් කරපු රජවරු කොච්චර හිටියත් නිධන් හාරපු රජෙක්ට ඉන්නෙ කයියනායක රජතුමා විතරයි. අ මහ වැස්සක් වස්සලා දෙවියො දඩුවම් කරන්නෙත් අහිංසක රටවැසියන්ටයි සත්තුන්ටයි තමා.
@lecky_Dinesh
@lecky_Dinesh Ай бұрын
Ewww baiya 😂
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ඇට්ට 😂
@nadeeraliyanage7579
@nadeeraliyanage7579 Ай бұрын
උබ මේ රටේ එකෙක් වෙන්න බෑ බං 😂😂
@pradeepgayanshanaka8110
@pradeepgayanshanaka8110 Ай бұрын
මේ රටේ නිදන් හෑරුව තරමක් හෑරුවේ රාජපක්ෂ බල්ලෝ කියන එක තෝ දන්නේ නැද්ද ගොනෝ..
@menike233
@menike233 Ай бұрын
රාජපකෂලා පේමදසලා වඩා නිදන් හොරකම් කරල තියෙනවා,දැන්ඉන්
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 Ай бұрын
මොකා උනත් , ගත්ත එකා යහතින් ඉන්නවද තාම ?
@NoelGunawardena
@NoelGunawardena 26 күн бұрын
ඔය.විදියට තමයි කොළඹ.කටුගේත්.නුගවෙල අධිකාරම් ගේ.රත්තරන් මැණික් ආභරණ නැති .උනේ.ඒවෙලාවෙත්CCTv අකිුය.වෙලා
@erangamhettiarachchi4855
@erangamhettiarachchi4855 Ай бұрын
දැදිගම.
@sisirabandara11
@sisirabandara11 Ай бұрын
දැදිගම සහ දැලිවල කියන කොට වෙහෙරවල් දෙකම තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ. දැදිගම ට යන්න නුවර පාරේ නෙළුම් දිනයෙන් දකුණට හැරලා කිලෝමීටර් හතරක් විතර යන්න ඕනේ. දැලිවලට යන්න නුවර පාරේ කරඬු පන හන්දියෙන් වමට හැරිලා රඹුක්කන දොඹේ මඩ හරහා කුරුණෑගල පාරේ කිලෝමීටර් තුනක් විතර යන්න ඕනේ.
@sajithlasantha8131
@sajithlasantha8131 Ай бұрын
පුලුවන් නං ඔයා video හදන්න copyright free video footage ගන්න විදිය කියන්න පුලුවන්ද 😒
@ThamudithaTharushan
@ThamudithaTharushan Ай бұрын
❤❤❤
@ashantharuka331
@ashantharuka331 Ай бұрын
දැදිගම කොට වෙහෙර❤
@thisa_official50
@thisa_official50 Ай бұрын
ඒක නෙමේ මේ
@indranialwis2124
@indranialwis2124 Ай бұрын
දැලිවල කොට වෙහෙර මේ. දැදිගම කොට වෙහෙර වෙනත්. තැනක්..
@awishkaakalanka7751
@awishkaakalanka7751 Ай бұрын
👌🤞
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm Ай бұрын
🌹🌹🌹🌹👍
@pradeepgayanshanaka8110
@pradeepgayanshanaka8110 Ай бұрын
නිදන් හොරු නෙවෙයි බන්..රාජපක්ෂ හොරු කියපන්...
@MADUSHANKAGAYATHRA-i1g
@MADUSHANKAGAYATHRA-i1g Ай бұрын
පන්සල් වල තියෙන පුරාවස්තු මංකොල්ලකෑම් සිදුවීම් ගැන නම් කවර කතාද? අදටත් හොයාගන්න බැරි, මහ දවාලේ ගහපු කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු මංකොල්ලය ගැන බලද්දී... 😏
@anomapavlou3867
@anomapavlou3867 Ай бұрын
කොලඹ. ජාතික. කෞතුකාගාරයේ. මංකොල්ලය. පටිටම පටිට කමිබහොරු. නාකි. මයිනා .එමෙන්ම. ඔය. පන්සලේ. නිධන්. මංකොල්ලයත්. පටිටම පටිට කමිබහොරු. රාජපක්ෂලාගේ. පොහොටිටූව. ආණ්ඩුව. කාලයේදි. සුදු වූයේ. නාකි. මයිනා. ඇතූළු. අඹූවට. සහා. නාකි මයිනා ගේ. දු..දරූවෝ. උන්ට. හෙන. පිටු. හෙන. වසංගත. ලෙඩ..බෝ..වේවා.....
@SL-sinhaya
@SL-sinhaya Ай бұрын
කැලෑවල නිධන් 😂විතරක්ය දැන් මහ බැංකුවත් කඩන එකේ
@vishwaindrajith6193
@vishwaindrajith6193 Ай бұрын
මගෙ ගම
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 Ай бұрын
පුදුමයා වොයිස් 👍
@HarshaSanjeewa-xo7vr
@HarshaSanjeewa-xo7vr Ай бұрын
Oya kiyapu serama puskolapoth wala ethi
@Chamindacka
@Chamindacka Ай бұрын
, දැදිගම නෙලුන්දෙනියෙන් හැරිල යන්ඩ ඕන
@shehannimantha-q6e
@shehannimantha-q6e Ай бұрын
මේ දැලිවල
@thisa_official50
@thisa_official50 Ай бұрын
ඒක වෙනයි මේක වෙනයි
@nkbees3668
@nkbees3668 Ай бұрын
මේ දැලිවල රඹුක්කන දොඹේමඩ පාරේ තියෙන්නේ..
@ranasinghabandara986
@ranasinghabandara986 Ай бұрын
Na daliwela me rambukkana
@navindusameera7904
@navindusameera7904 Ай бұрын
ගනයයි ඇමතිලයි ඔක්කොම උන් එකතුවෙලා ගේම ගැහුවයින් පස්සෙත් හරි මමනම් ඔය පන්සල පැත්ත පලාතට යන්න කැමති නෑ
@NethmiHansika-v5s
@NethmiHansika-v5s Ай бұрын
අපේ පැත්තෙ 🤍
@TrinityBandara
@TrinityBandara Ай бұрын
මාර සිද්දි
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Nayaka Unnansegen Kata Uththara Ganna.*** Ask CID to investigate***.
@SampathKumara-p5o
@SampathKumara-p5o Ай бұрын
Anura janadipathi viya badu mila wedi viya
@JagathNalaka18
@JagathNalaka18 Ай бұрын
😮❤😃
@Unlimitedහිස්ට්රියDeshanBuddhi
@Unlimitedහිස්ට්රියDeshanBuddhi Ай бұрын
10මම
@FREE-FIRE-BOYS
@FREE-FIRE-BOYS Ай бұрын
යකෝ අපේ ගම ඕක.ඕක දැදිගම.
@AnuraParemalal
@AnuraParemalal Ай бұрын
Me deliwala ape pansala rabukkana tyenne dedigama newei.
@SampathAberathna-t1c
@SampathAberathna-t1c Ай бұрын
Oya nidan hora kapu ekla hadi.gawillma ghilla penama tiyenne okuta dewa sapa dewa sapa
@gamagedona386
@gamagedona386 Ай бұрын
The fault of governing country contributed in massive scale. 😢
@gamayaproductions2040
@gamayaproductions2040 Ай бұрын
දැදිගම මහත්තයෝ
@FREE-FIRE-BOYS
@FREE-FIRE-BOYS Ай бұрын
දවසකට දෙපාරක්ම දකිනව උදේ හවස
@binurajapaksa2711
@binurajapaksa2711 Ай бұрын
Ape pansala
@user-pn6iq6cf5d
@user-pn6iq6cf5d Ай бұрын
Ane macan mata ara add ekehitiya nangiwa set karala denawako enangi mata නිධානයක් pin machan
@ranilthushara5320
@ranilthushara5320 Ай бұрын
❤❤❤💯💯💯❤❤❤
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 Ай бұрын
නාමල් රාජපක්ෂලා ඕවා කරේ
@King-shadow-wq6en
@King-shadow-wq6en Ай бұрын
@SDN89503
@SDN89503 Ай бұрын
රාජපක්ෂ ලට පේමදාසලට පල දුන්නෙ ඕව තමා
@WwGunasena
@WwGunasena Ай бұрын
බුදුන්ංශුිලංකාවෙි ඉනිදියාවෙි නොවෙයි නියමජයසිරිමා බෝ‍ධිය හිරිවඩ්‍රන්නෙ😊😊😊😊
@buddikaprasath96
@buddikaprasath96 Ай бұрын
දැදිගම බන්
@thisa_official50
@thisa_official50 Ай бұрын
ඒක වෙන එකක් මේක වෙනඑකක්
@SamSam-im9rf
@SamSam-im9rf Ай бұрын
Bahirawayo kiyala labbak ne ban 😂
@wsnilanga2288
@wsnilanga2288 Ай бұрын
කෑගල්ල ගලිගමුව , වරකාපොල , රුවන්වැල්ල අතර ඇති දැදිගම ආසනයේ තමයි මේ දේවල් සිදු වන්නේ.. නිවැරදි කරන්න
@Beauty_Influence
@Beauty_Influence Ай бұрын
maps.app.goo.gl/Sx6rsjLn6gJN5Ami6
@Beauty_Influence
@Beauty_Influence Ай бұрын
නෑ නෑ හරි මේක
@HasanthaJayasinghe
@HasanthaJayasinghe Ай бұрын
දැදිගම නෙවේ😂...දැලිවල.
@ranasinghabandara986
@ranasinghabandara986 Ай бұрын
Na meka hari
@user-pn6iq6cf5d
@user-pn6iq6cf5d Ай бұрын
Mata oya nidahan walin wedakatane
@lecky_Dinesh
@lecky_Dinesh Ай бұрын
ලොකු සාදු නේත මේ හොරගෙඩියා 😂
@janithdilhan6474
@janithdilhan6474 Ай бұрын
අපෙ අල්ලපු ගම
@pasinduchamod3639
@pasinduchamod3639 Ай бұрын
මයිනා වෙන්න බැරිද
@kassa214
@kassa214 Ай бұрын
මයිනා ටික දවසකින් ඕවා අරගෙන අපායට යෑමට නියමිතයි
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
නියම ආතල් එක තමා එදා ඉදන් ඉතිහාසෙටය් රජවරුන්ටයි බනින හිගන රිලාගමික ජෙප්පො ඒ රජවරුන්ගෙම නිදන් ගන්න රෙවීගෙන පස් කන විදිහ දැක්කම 😂😂 හිගන හැට්ටට පිනට කන්න තියෙ නම් වෙන දෙයක් නෑ eww 🤢😂
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 Ай бұрын
සහතික ඇත්ත ඇත්ත.
@AmilaFernando-dd5vz
@AmilaFernando-dd5vz Ай бұрын
ගිය ආණ්ඩුව කාලෙදි ඔය උසාවි නියෝගය ආවේ ඕක හාරන්න නරකත්තෙත් මේ ආණ්ඩුව පත්වෙන්න ඉස්සෙල්ලා උඹලට ඉතින් හැම රෙද්දකටම මේ දැන් ජවිපෙ තමා පේන්නේ ඒ උනාට උඹලගේ මයින කියන මහින්දයා තමා ඕවා හාරන්න මුල් වුණේ
@mgpc4733
@mgpc4733 Ай бұрын
මූ සජියගේ අවජාතක පාහරයෙක්
@DarshaSakaraja
@DarshaSakaraja Ай бұрын
දේශපාලන බහිරවයෝ ගන්න අැති
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 Ай бұрын
oka jeppnge wadk wenna barida😂😂
@sheshanmilinda5599
@sheshanmilinda5599 16 күн бұрын
Bairava tho yko 😂
@SIGMA-q1l4m
@SIGMA-q1l4m Ай бұрын
😂
@kudamanike1443
@kudamanike1443 Ай бұрын
88 ආණ්ඩුව කල අය තමා නිදන් ගත්තෙ jvp ඒක නොවෙයි,
@HarshaSanjeewa-xo7vr
@HarshaSanjeewa-xo7vr Ай бұрын
Keliya ithin harshatath ekkama oka gaththa eka
@AsithaPremakumara
@AsithaPremakumara Ай бұрын
88 දී ජේව්පේ එකේ උන් දලදා මාලිගාවෙ රත්තරන් ටිකටත් කෙලින්නනෙ ගියේ ..සක්කිලි 😢
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 Ай бұрын
පරණ නායකයා සෝමවංසත් එතන. රාලහාමිලාගේ තුවක්කු 2 ත් උදුරගෙන වෙඩි තියගෙන ගිහින්. නෙරංජන් කාණුවෙ වැටිලා බේරුනේ.
@stefantaylor
@stefantaylor Ай бұрын
Mahinda Rajapaksha 😂😂😂😂
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Ай бұрын
පට්ට පල් බොරුවක් කියන්නේ අදනම්
@AnuraParemalal
@AnuraParemalal Ай бұрын
Meka Etta ape game pansala me
@oshantharinda5417
@oshantharinda5417 Ай бұрын
මොකක්ද බොරු
@SasunSanhida
@SasunSanhida Ай бұрын
❤❤❤
@didulalaksahan1955
@didulalaksahan1955 Ай бұрын
❤❤
@RC-ff
@RC-ff Ай бұрын
@ravinduhasanga8229
@ravinduhasanga8229 Ай бұрын
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h Ай бұрын
❤❤❤❤
@nishanthihewa5985
@nishanthihewa5985 Ай бұрын
❤❤❤
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН