Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬

  Рет қаралды 1,073,042

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Жыл бұрын

And so the adventure begins...
Congratulations lovebirds!
So happy to celebrate this day with you both. May the love and happiness you feel today shine through the years ❤️
Photography : Beyond Destiny
Videography : Colombo Wedding Films
Wedding Planning : Janaka Mawella Weddings
Hair & Makeup : Nuwan Wijethunga\
Florist : The Flower Weddings
Bouquets : Designer Flowers
Hair & Makeup : Nuwan Wijethunga
Bridal Designer & Bridesmaids Sarees : J by Jinali
Bridal Saree by : Saree by Dilky
Groom Outfits : Church - TUX·CEYLON / Reception - Grooms Art
Groom’s and Bestmens Hair & Makeup : Salon LIYO
Groom / Bestmans Shoes - Walk to Glow
Bride / Bridesmaids Shoes : Magandha by Dinakshie
Bride Nails - Nails by Arjun
Skin Care - Dermaplan Academy
Photobooth - Kasun from Photobooth
Wedding Cakes : Cakes by Maheshika
Wedding Cake Structure / Naked Cake : A Taste of Heaven
Band : Doctor
Jewelry : Vogue
Invitation Cards & Cake Boxes : Card Decoz
Barn Setup : Tiffanychairs.lk
Drapes & Lightning : Drapiz Colombo
Giveaway Plants : Pot Stories
Saxophonist - Roshen
Church Choir - Voice Print
Hotel - Waters Edge
Refreshments - Kurtosh
Live Streaming Courtesy - 360 Photography
Band : Doctor
Sparkles Exit by : Meraki Wedding Arts
Host - Danu Innasithambi
Special Thanks :
Jayantha Dharmadasa
Bathiya and Santhush
Chitral Somapala
Suraj De Silva
Daminda Perera
Channa Wijewardena
Edward Jayakodi
Chaminda De silva from Waters Edge

Пікірлер: 595
@sarangaindrachapakularathn1828
@sarangaindrachapakularathn1828 Жыл бұрын
අඩ අඩා මේ වීඩියෝ එක බැලුවේ මම විතරද? හරිම ලස්සනයි. හැමදාමත් සතුටින් ආදරයෙන් පවුලේ සැමටම එකමුතු කමින් ඉන්න ලැබේවා.....
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 Жыл бұрын
මං හිතන්නේ නෑ වෙඩින් එක දවසේ මේ තරම් පට්ට ෆන් එකේ හිටපු කෙල්ලෙක් ඇති කියලා.. සුපිරි
@RangimaPunsarani
@RangimaPunsarani 7 ай бұрын
පටන් ගත්ත තැන ඉදන් අද වෙනකම් ෆුල් ආතල් එකේ ජීවත් වෙන කපල් එකක් 😌♥️♥️. දැං අවුරුදු 2 බබෙකුත් ඉන්නෝනෙ හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනෝ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල අක්කිටයි අයියටයි 💜️💜️💜️♥️♥️♥️💕💕💕
@rasithari2067
@rasithari2067 Жыл бұрын
අනේ තමන්ගෙ wedding එකේ මේ වගේ පිස්සුවෙන් වගේ තමන්ගේ ආතල් එකේ නටන කෙල්ලෙක් දැක්කමයි....දිනක්ෂි කෙට්ටු girl මාරම ලස්සනයි .... සැබෑ ජිවිතේ රගනොපාන ලස්සන චරිතයක්❤️😍
@ameeshasuduamee4884
@ameeshasuduamee4884 Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා එක ලොවේ ස්වභව...මන් දැක්කම ආදරනියම කපල් එක.. ආදරෙයි හැමදාමත්..❤❤❤❤❤
@rasikamaduranga3459
@rasikamaduranga3459 Жыл бұрын
ඔයාලා දෙන්න විවාහ වෙලා අවුරුදු තුනක් වෙන්නත් කිට්ටුයි අද තමයි වෙඩින් වීඩියෝ එක බැලුවේ. ආදරෙයි හැමදාමත්. ❤❤❤❤❤ දිනක්ෂි අක්කා,සාරංග අයියා,සාරන්යා දෝණි තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 💋❤️❤️❤️❤️❤️❤️
@rashmijayarathne9096
@rashmijayarathne9096 Жыл бұрын
තමන්ගෙම wedding එක මේ තරම් enjoy කරන දෙන්නෙක් දැක්කමයි. ඇත්තටම තමන්ගෙ ජීවිතේ ලස්සනම දවස මේ වගේ විදින්න ඕනි. දෙන්නම හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
මොනා කිව්වත් කවුරුත් තුන්දෙනාම හරිම ලස්සනයි.හරිම ටැලන්ටඩ්. මං ආදරෙයි ඒ පවුලේ හැමෝටම ❤️
@mohamdijas9379
@mohamdijas9379 Жыл бұрын
Ane eththata
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
Ow aththatama ..🥰
@Ayomathu
@Ayomathu Жыл бұрын
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්බාවය කියන්නෙ මේකට..❤ ආතල් නම් දිනක්ශි තමා 🎉
@pavithragamage5464
@pavithragamage5464 Жыл бұрын
කියන්න ගොඩක් දේවල් තියනවා..එකින් එක කියා ගන්න බෑ.ඒ තරමට ලස්සනයි ❤️බුදු සරනයි ඔයාලට
@nimeshika2605
@nimeshika2605 Жыл бұрын
දිනක්ශි අක්කගෙ dance 💃 එක මරු ♥️ ශැඩෝගෙ කතාව ❤ ශනූගෙ සිංදුව ♥️
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
හරිම ලස්සන වෙඩින් එකක්..දිනා අක්කගේ මූණෙ හැම වෙලේම හිනාවකින් පිරිලා තියෙන්නෙ..සමහර තැන්වලදි නම් ඇඩුණා ඒ බැදීම් දැකලා..හැම දාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..❤️❤️❤️❤️
@hirunibhagya6314
@hirunibhagya6314 Жыл бұрын
මාරම ලස්සනයි වෙඩින් එක අපිට බලන්න දැම්මාට ස්තූතියි ....!! හැමදාම සතුටෙන් ඉන්න ... God bless you..!! 🌹🌹🌹🌹❤❤❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
දැකපු ලස්සනම couple එක .. තව කෙනෙක් සතුටින් ඉන්නවා බලන් ඉන්න බැරි කුහක මිනිස්සු මොනවා කිව්වත් ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Ow eka hattamai me denna thamai galapenne.ekai minissu irisiya karanne .paw දෙවියන් වහන්සේ asirwada karai me පවුලට
@dreamstory2525
@dreamstory2525 Жыл бұрын
දන්නවද මේ වීඩියෝ එක බලපුවම දැනුන දේ.ඒ තමා මේ ලංකාවෙ ජනප්‍රිය නිලියක් උනත් සාමාන්‍ය තරුණියක් නේද කියලා.ඒ කියන්නේ සාමාන්‍ය තරුනියක් කසාද බදින දවසේ තියන බලාපොරොත්තු සතුට පුදුමය ලැජ්ජාව මේ හැමදේම දිනක්ශීගෙන් පේනවා..කැමරා ගනනාවක් ඉස්සරහ අනේක වාරයක් රග පෑවට මේ වගේ අවස්තාවකට කොයි තරම් කෝලද නේද...අනන්ත ප්‍රශ්න අතරේ හයියෙන් එකිනෙකාව අල්ලන් යන්න ශක්තිය ලැබේවා..
@dilmi3691
@dilmi3691 Жыл бұрын
අනේ අද තමා බැලුවෙ කමේට් එකක් නොදා ඉන්නම බෑ හරි සතුටුයි අනේ දිනාක්ශි අක්කා ශොක් දෙන්නා හොදට ගැලපෙනවා තුන්දෙනාම සතුටින් අදරෙන් පරිස්සම් ඉන්න❤️🥰😘
@ayodakash3463
@ayodakash3463 Жыл бұрын
ඇත්තටම wedding එක හරිම ලස්සනයි. ඇත්තටම,දිනක්ෂිට පුළුවන් සාරංගත් එක්ක ජීවිතේ ගලපගන ජීවත් වෙන්න. ඒක හැම ගැහැනියකට ම කරන්න බැහැ. ඒකයි පවුල් අවුල් වෙන්නේ. ඒත් දිනක්ෂි බුද්ධිමත්. සියල්ල බැලන්ස් කරගෙන ලස්සනට ගමන යනවා. ඔබ දෙපලට ක්,පොඩිත්තිටත් තුණුරුවන් සරණයි!!!! ජේසු පිහිටයි!!!
@DevikaDhimuthu
@DevikaDhimuthu 6 ай бұрын
Anunge minihek allagena
@lidep3992
@lidep3992 Жыл бұрын
හද පතුලෙන් ( බොක්කෙන්) නැවතත් සුබ පැතුම් 💐❤️💐👍
@MashInspire
@MashInspire Жыл бұрын
I love sheshadrie's Speech 😁😁Who else!!
@meduuuzaaa
@meduuuzaaa Жыл бұрын
@reginolddavid6347
@reginolddavid6347 Жыл бұрын
@@meduuuzaaa to be
@PiymiNisansala
@PiymiNisansala Жыл бұрын
Me tooo
@nilushidushani4194
@nilushidushani4194 11 ай бұрын
@MalaniChandhra
@MalaniChandhra 7 ай бұрын
​@@meduuuzaaa³😊😊 1:16:15 😂±】
@prasadikvithanage
@prasadikvithanage Жыл бұрын
හරිම ලස්සන wedding එකක්.. හැම moment එකක්ම ගොඩක් ලස්සනයි.. හැමදාම ඔය ආදරේ එලෙසම පවතීවා.. love you Dina akka N saranga aiya❤️
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
හරිම ආදරණීයයි අක්කී,අයියා...ආදරෙන් ජීවත් වෙන්න හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා...😍😍😘😘❤❤❤❤❤
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
මම කවදත් ආදරේ මේ දෙන්නටම. හරිම ලස්සනයි. ඒ දිනක්ෂිගෙ පැමිලි ඵකත් හරිම ලස්සනයි. ජයවේවා පතමි බුදු සරණයි සැමට 💖❤🌹🌹😘😘🙏
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
මම ගොඩක්ම කැමති පව්ලේ සමගියට .හැමදාම එකට ඉන්න දෙපාර්ශයේ අය සමග.බුදුසරණයි ඔයාලට.ලස්සන vedio එක.වැඩි සෝබන නෑ.සුබපැතුම්.‼️‼️🌻🌻❤️❤️🌹🌹
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ලස්සනයි සාරන්ග ට ගැලපෙන්නේ දිනක්ශිම තමා.දිනක්ශි දන්නව ගලපගෙන ජිවත් වෙන්න.❤️❤️❤️ආදරෙයි ඔයාලට❤️
@kavi3414
@kavi3414 Жыл бұрын
Oh wow 😍 ගොඩක් ලස්සනයි අක්කේ...emotional උනා හැබැයි.ශනුද්‍රිගෙ සෝන්ග් එකක් දාපු වෙලේ.අක්ක කෙනෙක් අපෙන් ඈත් වෙනෝ කියන්නෙ ඇත්තටම ඒක දරාගන්න ගොඩක් අමාරු දෙයක් 🥺😥
@thanksuniverse-cy7ft
@thanksuniverse-cy7ft Жыл бұрын
මේ මොහොත එක්ක බැලුවම හරිම ආදරණීය couple එකක්. ❤
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
ගැලපෙන ජොඩුව මුණ ගැහිලා....හරි ලස්සනයි ..ඉස්සර වෙලා ලැබෙන්න තිබුනේ....එ දෙන්නා තමයි මැජින්...
@gracepeiris4497
@gracepeiris4497 Жыл бұрын
Beautiful. Thank you for sharing your precious day with us. Saw bits and pieces earlier but this was a treat.
@madushankafernando6955
@madushankafernando6955 Жыл бұрын
දිනක්ශි ඉස්සරට වඩා දැන් මාරම ලස්සනයි ...😍😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Beautiful wedding🙂Thank you for sharing Dina and Saranga ❤❤ Stay Happy and Bless.!!.
@hashanifernando11
@hashanifernando11 Жыл бұрын
It’s so lovely Dinakshi n Saranga,So blessed to see such a lovely couple ❤️❤️❤️❤️
@ranalinadeeka1429
@ranalinadeeka1429 Жыл бұрын
අනේ ඇඩුනා ශනූගේ සින්දුව දාපු වෙලේ. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.
@fathima6593
@fathima6593 Жыл бұрын
I've been waiting for this video from the time both of you tied the knot Akki & Aiya! What a beautiful wedding🌹! Always knew that you two were meant for each other! PERFECT MATCH!💕💕💕 STAY BLESSED FOREVER & ALWAYS! Thank you so much for sharing this with us!❤ Much Love...💕🌹
@whatsappandroid414
@whatsappandroid414 Жыл бұрын
Dinakshie ge thaththa aththatama great.Monawa unath thamange loku duwa wa divorce Una kenek badinawata kamathi wenna a thaththa sarangawa kochara wishwasa karanna onida ❤️
@dhanushkaniperera4242
@dhanushkaniperera4242 Жыл бұрын
It was amazing හරිම ශෝක් ... හැමදාම සතුටින් ඉන්න 💖💖💖💖💖💖💖
@lakmaliperera5994
@lakmaliperera5994 Жыл бұрын
The wedding of 2020! 🙌 Wishing both of you nothing but the best! ❤ Love the bond of most talented & beautiful three sisters! 👏
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
I cant explain my feelings. This is the most fantastic wedding in the last year ❤ akki and aiya.. i love you both of you and your family also.. you both are such a lovely and very beautiful couple... thanks for sharing this vedio.. god bless akki , aiya and little saranya ❤
@imeshawijebandara9110
@imeshawijebandara9110 Жыл бұрын
අද ඔය දෙන්නා ඉන්න තැන දැක්කම මාරම සතුටුයි අයියා අක්කා... මේ video එක මම සැරින් සැරේ බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... ජීවිතේ කියන්නේ මේකට ජීවිතේ විදින්න ඔනේ හැම විනාඩියෙම ❤❤❤
@virajinisandrasagara4211
@virajinisandrasagara4211 Жыл бұрын
The amazing couple ❤️ ever have seen.. wishing you both again a Happy Anniversary ❣️ abundance blessings 💕 and much love and hugs 😍🤗
@nipslofficial
@nipslofficial Жыл бұрын
ශනු අක්කාගේ කතාව වෙලාවෙ සින්දුව දාපු වෙලාවෙ මට අඩුනා.....😥😥😥😥🥰🥰🥰♥️♥️♥️❤😍😍 congratulations akka and ayya...best cupple ♥️😘 loving cupple ♥️😘
@user-cg3us7vp4s
@user-cg3us7vp4s 3 ай бұрын
😂😂😂😂
@Mili_murgana
@Mili_murgana Жыл бұрын
akke and aiye i really like you both. ඔය දෙන්නම ජීවිතේ ඔය දෙන්නට ඕන විදියට ඔය දෙන්නගෙ නිදහසේ ගෙවන විදිය හරිම ලස්සනයි. ඔයාලා දෙන්නා ළග තියන ආදරේ,සතුට එක්කම හිනාව හැමදාමත් ඒ විදියට තියෙන්න මං සුභ පතනවා. Good luck akke aiya and saranya
@supergirl0117
@supergirl0117 Жыл бұрын
what a beautiful charming wedding... loved every bit of it... May Allah bless you both with all the happiness you desire ❤️ .
@achalaudayangani7780
@achalaudayangani7780 10 ай бұрын
Homecoming එකත් දාන්නකො ....ඒ දවස් වල දුවගේ තව විඩියො ගෙනවා කිව්වානේ ඒවාත් දාන්නකො ❤😍😘❤😍😘
@madushaherath4867
@madushaherath4867 Жыл бұрын
දිනා අක්කිගේ අම්මා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය දුවෙක් බිහි කරපු එකට.මන් ආසම දිනා අක්කි සාරන්ග අයියට ආදරේ කරන විදියට ඒක හරිම ආදරනීයයී.ඒ ආදරේට ලෝබ හිතෙනවා♥️♥️♥️😍😍😍😘😘😘
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Ow eka hattamai
@ureshapremala2981
@ureshapremala2981 Жыл бұрын
හරිම ලස්සන ,ආදරනීය video එකක් 💕වෙලා නැති නිසායි , නිවාඩුව බලන්න ඕන නිසායි දවස් තුනක් ගියා බලලා ඉවර කරන්න ❤ තුන්දෙනාටම බුදු සරනයි 🙏
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Beautiful speech by her Sis 😍 God's grace to you both.
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
ගොඩාක් මැච් වෙන කපල් එකක්...චූටි බෝණික්කිත් එක්ක සතුටෙන් ඉන්න හැමදාම ....බුදුසරණයි ....
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
1.41 මේ ටික බලනකොට තේරෙන දෙයක් තමයි මෙයාලා මාරම ආදරණීය පවුලක් කියන එක.මේ ම‍ බලන්නේ අද ඒ කියන්නේ 2024.01.03 මට මේ video එක බලන්න බැරුව හිටියේ මට ඇත්තටම ඇඩෙන නිසා.එයාලාගෙ ජීවිතේ මේ ගෙවෙන හැටි දැක්කහම මට මාරම සතුටුයි..becz i am big fan for your youtube channel..ඇත්තටම ආසයි ඔයාලාගේ ජීවිතෙ විදින විදිහට.දෙන්නටම ආදරෙයි .. ආ අපේ චුංගියාටත් ගොඩාක් ආදරෙයි .. be happy end of life.❤️‍❤️‍❤️‍
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
බලපු ලස්සනම wedding එකක්...❤️❤️👍
@user-jf6uz9nu1i
@user-jf6uz9nu1i Жыл бұрын
මං ඔයාලගෙ family එකට හරිම ආසයි.හැමදාම සතුටින් ඉන්න අක්කි ,අයියා දෙන්නම.දැන් ඉතින් චූටි බෝනික්කියෙකුත් ඉන්නවානෙ.ඔයාලගෙ මේ චූටි පවුලට හදවතින්ම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි...😘❤️
@nandannadani2746
@nandannadani2746 Жыл бұрын
ලස්සන වෙතින් එක.ලස්සන කපල් එක.හරිම දක්ෂ දියණිය න් තිදෙනෙක්. හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න
@suzetteabeysekera9179
@suzetteabeysekera9179 Жыл бұрын
It's beautiful ❤️! Thank you both so much for sharing your precious moments 🥰 its like watching a family wedding, same emotions 🥰 love, joy, happy tears, fun and yep dancing! Enjoyed every moment! Wishing you both again lifetime of happiness, love, joy, romance, fun times together with your baby daughter and many more to come by the Grace of God! May our loving Holy Trinity One God continue to bless and protect you both, your baby and your loving family always 🙏🏼💖
@navanjanafernando3066
@navanjanafernando3066 Жыл бұрын
Can't leave wothout adding a comment.It was really a nice and well planned wedding party.it is so heart touching.For the first time only I saw that the wedding couple also enjoying their wedding party.You two and the group are so beautiful.best of luck for your future n again a wish hapoy wedded life.
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
Charm and beautiful wedding. Wish you three all the very best.
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Today ..I watched full video,, it's so wonderful & joy full ..💐💐 Stay blessed with Love 😘 u both .
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
හරිම ලස්සනයි.හැමදාම එකිනෙකා තේරුම් අරගෙන ලස්සන ගමනක් යන්න සුභ පතනවා .💐❤️
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
Wooow... One of the most beautiful wedding videos I have ever seen... 😍😍😍😍😍
@bloominglife123
@bloominglife123 Жыл бұрын
Wow beautiful wedding, everything on point 👌😍
@farahnoordeen692
@farahnoordeen692 Жыл бұрын
Beautiful Wedding video.. God Bless U Both Abundantly ❤❤
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
හරිම ලස්සන wedding video එකක් ❤❤ very emotional and enjoyable 💕💕😍😍 love you saranga aiya and dina akka ❤
@rosinuwanthika5419
@rosinuwanthika5419 Жыл бұрын
God bless you both ❤️ Thank you for sharing this beautiful moment 😍🥰
@dila1249
@dila1249 Жыл бұрын
Amazing. Keep the bonding between your family always.
@chathuadhikari8361
@chathuadhikari8361 Жыл бұрын
අනේ ශෝයි අක්කි & අයියා ❤❤...හැමෝම ලස්සනයි ..ආදරණීයයි..🌼🌼...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි...god bless 😘😘
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 Жыл бұрын
this is mix of all emotions my sister and brother 🥺 you both are nice that day . be happy for ever and ever ❤💝
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 Жыл бұрын
Superb wedding &superb dance ❤️❤️❤️god bless you &your family ❤️❤️❤️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
Amazing !! God bless 🙌 you both 🙏 ❤
@NoniFernado-mk4qc
@NoniFernado-mk4qc Жыл бұрын
Love this.... each and every second of this video filled with love ❤
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
අද තමා බලන්න පුළුවන් උනේ අක්කේ විඩියෝ එක හරිම ලස්සනයි ඔක්කොම ටික බැලුවා....🥰
@chathuriharshani4593
@chathuriharshani4593 Жыл бұрын
හරිම ලස්සනයි , හැමදාම සතුටින් ඉන්න ❤️😍✨️
@sandeepa83
@sandeepa83 Жыл бұрын
හිමීට චුට්ට චුට්ට බලලා අද තමයි ඉවර කලේ.. මගේ ෆෙවරිට් පාර්ට් එක කපල් එකේ ඩාන්සින්.සෝ රිලැක්ස්ඩ් සෝ ස්වීට්...❤❤❤❤
@srimahewa6074
@srimahewa6074 Жыл бұрын
Beautiful wedding beautiful 3 sisters ..happy marriage life to the couple ..
@danishadilshani962
@danishadilshani962 Жыл бұрын
අවංකවම ලස්සනයි .තුණුරුවන් සරණයි 💖💖💖💖
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
හරිම ලස්සනයි ශෙෂද්‍රිගෙ කතාව හැමෝටම නොතේරැන එක හරි අපරාදයක් ඇයට හොඳින් සිංහල කතාකරන්න පුළුවන් එකේ ඒ කතාව සිංහලෙන් තිබුනනම් සියලු දෙනා සතුටු වෙනවා මොකද බොහෝ වෙලාවක් නොතේරැන කතාව දිහා බලන්න ඉන්න අය දැක්කහම දුක හිතුනා.
@abcd19898
@abcd19898 Жыл бұрын
Ow ..සමහරුන්ට තේරෙන් නෑ තමයි...ඒත් ඒ කතාව සින්හලෙන් කිව්වා නම් ලස්සන නෑ dear..😊
@dinudinu4988
@dinudinu4988 Жыл бұрын
කට රිදුන්නැද්ද අඩීහ්..හිනා වෙලාම ඉදලා 😁😁😜💖💖
@wasanthawasantha4698
@wasanthawasantha4698 Жыл бұрын
ස්තුතියි අපිටත් බලන්න දැම්මට..ලස්සනයි. කොහොමත් ලස්සනයිනේ.සතුටින් ඉන්න.God bless your family ❤👍
@sarangugefernando9923
@sarangugefernando9923 Жыл бұрын
Beautiful wedding..
@loey2704
@loey2704 Жыл бұрын
I've been waiting for this video! You two are one of the most beautiful couples I've ever seen. All the best with your future akki and ayya❤
@sanduniprabashika3213
@sanduniprabashika3213 Жыл бұрын
God bless you guys😘♥️ such a lovely wedding 😍🥰🥹♥️
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
මාදව පුබුදු දෙන්නාග කතාව නියමයි .හිනාවෙවි බැලුවා
@n.bandara4465
@n.bandara4465 6 ай бұрын
Shanu is the most loving sister in the world ❤
@chathurathnathunga3904
@chathurathnathunga3904 Жыл бұрын
I really don’t have enough words to explain what's going through my mind right now. Dinakshieee you're just one hell of a genuine & happy soul. Your happiness , love , joy everything is so transparent and it goes right into our hearts and soul. Love to see genuine people like you in this world which is very rare. I haven't been to a Sri Lankan wedding for ages, but watching this I really felt that I was part of yours. Only difference is I couldn't dance to the awesome music of DOCTOR band cos I was at work. Imagine watching this while working. Playing, pausing, playing pausing. And love the way you removed your shoes and then danced your heart out. This is exactly how I am when at weddings. Loved every bit watching it. Thanks for the entertainment. May you have only good things in life cos you deserve every bit of it. Your wedding is extra special to me cos I celebrate getting old with your anniversary 😍 Good Luck and gods blessings to your lovely family. A very special hug to the little angel. God bless❤❤❤
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
😘
@tharushijayasinhe8377
@tharushijayasinhe8377 Жыл бұрын
සාර්න්‍යටත් අවුරුද්දක් උනාම මේක ආයෙ බලද්දි මරු❤හැමදම සතුටින් ඉන්න දැක්කත් ආසයි❤
@yethmi_
@yethmi_ Жыл бұрын
Unlike other KZbinrs, Dinakshie or Saranga whoever it is take a lot of time to heart lot of comments. Nd out of many thats only one reason for me to appreciate them! May u all find happiness every single second. God bless u💗
@anushacroos60
@anushacroos60 Жыл бұрын
Harima lassanai .hemadema piliwelai.සතුටින් ආදරෙන් සිනහවෙන් ඉන්න හැමදාම .ජේසුගේ පිහිටයි ඔයාලට .🙏🙏❤❤
@geedahana7127
@geedahana7127 Жыл бұрын
හරිම ලස්සනයි..😍😘 හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න..තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏 ❤😘💕😍💞🥰💖😘💕😍💞🥰❤😘💕😍💞🥰💖😘❤😍💕🥰💞😘💖😍❤🥰💖😘❤😍💕🥰💖
@dineshasewwandi9313
@dineshasewwandi9313 Жыл бұрын
Dinakshige taththa kiyana song eka harima lassanata kiyanawa anee.harima lassanay.niduk neeroogi wasanawantha suba anagathayak oba depalatath chooti patiyatath.harima lassana wedding vidio ekak.sathutin inna hamadama.❤😘
@kasunianuradha5375
@kasunianuradha5375 Жыл бұрын
Wow it is beautiful ❤ love you both of you...enjoy life
@kaushisooriyaarachchi4530
@kaushisooriyaarachchi4530 Жыл бұрын
Much love both of you...god bless you ❤
@shensilva738
@shensilva738 Жыл бұрын
ෂැඩෝගේ කතාව මරු😍😍😍😍
@shehaniwanniarachchi9029
@shehaniwanniarachchi9029 Жыл бұрын
I have watched your video till end. It’s so heart touching I wish triple gem bless to both of you Sorry both of three now❤️
@ashokakumari2971
@ashokakumari2971 Жыл бұрын
Fantastic ..... I like it very much . Thank for sharing with us .
@ishuvaraperera9474
@ishuvaraperera9474 Жыл бұрын
Been waiting for this loving video..! You two are amazing couple....🌹 Love u 🌹and 🌹 bless u🌹...❤️❤️❤️💐💐💐 wish ur all the best for ur loving future Loving Ayya and Akki...💐💐💐❤️❤️❤️
@malindimahisha3297
@malindimahisha3297 Жыл бұрын
අනේ හරිම ලස්සනයි දිනක්ශි අක්කිගේ සතුට❤️😊හරිම ශොක්
@vindi1309
@vindi1309 Жыл бұрын
Lovely couple 💝💝🤗👏very beautiful wedding video 😊😊🎉🎊
@sewmini9930
@sewmini9930 Жыл бұрын
අනේ අම්මිලා දෙන්නා ශෝයි😘😘❤ ආදරෙයි හැමෝටම .ලස්සනයි
@chamodisansala7104
@chamodisansala7104 Жыл бұрын
හරිම ලස්සනයි😍😍 හැමදාමත් සතුටින් ඉන්න...තෙරුවන් සරණයි🙏🙏🙏 ❤❤❤😍😍😍💖💖💖😘😘😘💞💞💞🥰🥰🥰💕💕💕
@dulaniperera1167
@dulaniperera1167 Жыл бұрын
Congratulations sooo happy to see peaceful family godbless 🙏💖
@asharahettiarachchi8119
@asharahettiarachchi8119 Жыл бұрын
really beautiful wedding.its the dream wedding of every girl wish for. 😊 And both of you really lucky to have you each other
@DeSilva-jl6gn
@DeSilva-jl6gn 10 ай бұрын
ඒ පස් දේනාම බදාගෙන හිටිය තැනට දිනේශ් විතරයි අඩූ 💞
@apsarawidanapathirana6349
@apsarawidanapathirana6349 Жыл бұрын
Superb wedding...my favourite couple..Lv u both❤❤❤❤❤❤
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
Shadow's Speech 🥺😂❤️
@tharushijayawardana7817
@tharushijayawardana7817 Жыл бұрын
Aaww😍harima lassanai.😍Chaam lassanak. Harima piliwalai💕
Our Barangay Health Workers by Alex Gonzaga
18:15
Alex Gonzaga Official
Рет қаралды 654 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Aeron Cruz, bakit hindi makalimutan si Vhong Navarro? | Ogie Diaz
23:22
DAMITHRI'S GOING AWAY ENTRANCE | 2023
13:01
Danushka Senadeera
Рет қаралды 1,4 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 14 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 23 МЛН