දිනක්ෂී බස් එකේ දීපු දන්සැල 😂 | Dinakshie’s Dansala with team Visal Adare 🥳 | විසල් ආදරේ | kandy

  Рет қаралды 301,737

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 303
@MaheeshaPramod
@MaheeshaPramod 4 ай бұрын
අනේ දිනා හරිම Fun 😂❤️ කොයිවෙලෙත් හිනා වෙච්ච ගමන්😍 හිනාව ලස්සනයි 😁
@Sadu363
@Sadu363 4 ай бұрын
Dinakshi අක්කගේ හොදම කාලේ ඇවිත් වගේ ❤️❤️❤️, මිනිස්සුගෙන් ආදරේ ලබන කාලේ, මම හැමදාම කියන්නේ මේ හැමදේම අක්කට ලැබෙන්නේ ඉවසීම අවංකකම සහ අනික් අයට ගරු කිරීම වගේම saaranayaගේ වාසනාව නිසා කියලා ❤️❤️❤️❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 4 ай бұрын
අක්කිගෙ සාර්ථකම කාලේ දැන් තමා ඇවිත් තියෙන්නෙ ❤❤❤❤.අක්කිලා කැන්ඩි වලට ඇවිත් .අපරාදෙ බලන්න තිබ්බ චාන්ස් එකක් ❤❤❤❤.
@yashiniwasana4645
@yashiniwasana4645 4 ай бұрын
දිනක්ශි අක්කා හරිම ලස්සනයි,අක්කිගේ හිනාව ශොයි අනේ,අපි බැලුවා ෆිල්ම් එක මාරම ලස්සනයි ,සාරාගේ චරිතයට තමයි ආසම❤❤
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 4 ай бұрын
අක්කි ඔයා මාතර sky ligt එකට ආපු වෙලාවේ මම ඔයාව දැක්කා...අනේ හරිම ලස්සනයි ඔය...හරිම අමාරුවෙන් selfi දෙකක් ගාහගත්තේ...🫢🫣🥺 flm ek නම් නියමයි..ඔයා හොදට රගපාලා තියෙනවා...හරිම ලස්සනයි...මට දුක හිතුනා ඔයා ඔයාගේ ආදරේ ඔයාගේ යාලුව වෙනුවෙන් පරිත්‍යාග කරපු එක දැක්කම...මම හිතන්නේ ඒක බලපු හැමෝම ඇඩුව...🥺 තව දෙයක් ඔයා එනව කිව්ව නිසාම onlne tiket book කරගෙන film එක බලන්න ආවේ....ඔයා ඇත්තටම දකින්න හරිම ආසාවෙන් ඉදියෙ....thank u soo much ආවට...අපි හැමෝම එක්ක හොදට හිනා වෙලා ඔයා කතා කලා....ඔයා හරිම ආදරනීය චරිතයක් ❤ ආයෙත් දවසක මුන්ගැහෙන්න ආසාවෙන් ඉන්නෙ...ඔයාව වගේම ශනූවත්....ඔයාලා දෙන්න එක්කම photo එකක් ගහගන්න...ආසාවෙන් බලන් ඉන්නව...ආදරෙයි ශනූ අක්කී ❤❤❤❤❤
@kanthidissanayake2685
@kanthidissanayake2685 4 ай бұрын
දිනක්ෂි රසී එහෙම ලස්සනයි.
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 4 ай бұрын
වාසනාවන්ත පිංබර සෙත ශාන්තිය සපිරි වෙසක් මංගල්‍යයක් වේවා අක්කිටයි අයියටයි මගෙ ආදරණීය චුටි චුන්ගා මැණිකටයි සතුටින් සාමයෙන් පිරි යුගදිවියක් පතා මාගෙ ආශිර්වාදය ගෞරවය හැමදාමත් අක්කි තෙරුවන් සරණයි 🙏♥️❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤💐
@sameerakiri
@sameerakiri 4 ай бұрын
කුරුනෑගල කපල් ටික දෙපැත්තට බෙදිලා ඉන්න අපුරුව වීඩීයෝ එක අතරේ, ගෙවල් වලින් දැක්කාම තමා ක්ලාස් කට් කරලා ගියපු ඒවා ,,, ඉස්සර අපිත් එහෙම තමා ක්ලාස් කට් කරලා යන්නේ, ඒක මරු කාලයක්, ෆිල්ම් එකත් ලස්සනයයි නංගි, ජයෙන් ජයම වේවා
@ChessKing210
@ChessKing210 4 ай бұрын
Dinakshi akki ada harima lassnai😘😘😘😘😘 one of favourite actresses
@Dimuthunayanamali
@Dimuthunayanamali 4 ай бұрын
දිනක්ශි අක්කේ ඔයා ඉන්නවා කියන්නේ එතන ආතල් ලොකයක් තමා so funny 😘🤭
@KasunMadusankq
@KasunMadusankq 4 ай бұрын
මෙි හැම දෙයක්ම ඔයාට ලැබෙන්නේ දෙමව්පියන්ට සලකන නිසා. අම්ම හරිම වාසනාවන්ත යි මෙි වගේ දුවත් ලබන්න.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 4 ай бұрын
නැහැ ඒ අම්මා හරිම වාසනාවන්තයි මේ වගේ දුවලා තුන් දෙනෙක් ලබන්න
@ireshaherath5635
@ireshaherath5635 4 ай бұрын
එකඟයි මාත්❤
@Datewithjesica
@Datewithjesica 4 ай бұрын
මමත් ❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Ane ow
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Adarei ❤❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ෆිල්ම් එක 😍 සාරා ට තමයි ගොඩක් කැමති ❤️
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
ඔයා නම් මරැ අනේ.අර බස් එකේ නටනට. හරිම ජොලි. ආදරණීය දුවක් ඔයා.ඒක නිසා තමයි ඔයාට මේ හැමදේම ලැබිල තියෙන්නෙ. ආදරණීය සහෝදරියො, මහත්තයා, දුව,ලස්සන ජීවිතයක්. බුදු සරණයි නංගියො මම ආසම කෙනෙක් ඔයා❤🎉
@jeewani8852
@jeewani8852 4 ай бұрын
අපිත් හරිම ආසයි බලන්න ඒත් බෑනෙ අපි ඉන්නෙ USA වල.you tube එකෙ බලනව.කෙටස් ලස්සන වැඩක්..ආදරෙයි ඔයාල හෑමොටම..❤❤❤❤
@ThanujaMadushani-f6x
@ThanujaMadushani-f6x 4 ай бұрын
විසල් ආදරේ චිත්‍රපටිය බලුවා අක්කී🥰 හරිම ලස්සන චිත්‍රපටියක්.. මන් ආදරය කරන චරිතය සාරා❤️
@NethuliSulakma
@NethuliSulakma 4 ай бұрын
අනේ මමත් හරිම කැමතියි ඔයාගෙ හිනවට ආදරෙයි පැටියෝ ඛුදුසරනයි 🥰🥰🥰🥰
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd 4 ай бұрын
ඔය නිහතමානී කමටමයි මිනිස්සු ආදරේ ❤️
@hima_today
@hima_today 4 ай бұрын
ඇත්තටම ලස්සනයි movie එක ❤️ ඇඩෙන එකනෙ අවුල 😫 හැබැයි වැඩෙ ඇඩෙන්න දීලා තිබ්බෙ ඔයා හින්දා කියලා මං හිතනවා . මාරම ලස්සනයි අක්කි ❤
@sakunikaabeyrathne9167
@sakunikaabeyrathne9167 4 ай бұрын
දිනක්ෂි අද මාර ලස්සනයි
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 4 ай бұрын
විසල් ආදරේ film එක නම් මරු අක්කි ❤❤❤ සාරා,තාදී ඔයාලා දෙන්නටම ගොඩක් ආසයි 🥺🥺
@SantiWasanta
@SantiWasanta 4 ай бұрын
One of My favourite Sinhala actress ❤dinakshiall thabest
@dineshasenevirathne5247
@dineshasenevirathne5247 4 ай бұрын
අපේ රටේ ලස්සන රිදී තිරයේ හොදින්ම පෙන්නපු චිත්‍රපටියක් , හින්දි film එකක් වගේ ලස්සන අපුරු කැමර shots, සරල තේමාවක් හරි අපුරුවට ඉදිරිපත් කරලා තිබ්බා. හැමොගෙම රන්ගනය හරිම තාත්විකයි.. මෑතකදී බලපු සුන්දරතම නිර්මානයක්.. අපි බැලුවේ කැනඩා වේ ටොරොන්ටෝවෙහි ඉදන්...ලන්කාවට ගියා වගේ දැනුනා...ආදරෙයි හැමොටම...love from Canada 🇱🇰🇱🇰🇨🇦🇨🇦🇨🇦
@SheshanAnushka
@SheshanAnushka 4 ай бұрын
මන් ෆිල්ම් එකේ ආසම ඔයා ආදරේ පරිත්‍යාග කරලා පැත්තක ඉදන් ඒ සතුට විදපු සීන් එකට❤❤
@supadunduilika9941
@supadunduilika9941 4 ай бұрын
මම මිගමුවෙ ඇත්තටම මම දිනක්ෂි පැමිළි එකට ගොඩාක් ආදරෙයි’එ වගේම විශල් ආදරය බැලුවා මගේ පවුලේ සියළුම දෙනා’දිනක්ෂිගේ ඉවසිම එ පිල්මි එකෙනුත් දැක්කා’සුපිරි දිනක්ෂි ඔයාගේ රගපැම ‘තව තවත් විවිධ චරිත වලින් අප අතරට එන්න ලැබි ‘ඔබගේ අනාගතය සරැ සාර වෙවා ‘ආදරෙයි ගොඩාක් ❤ජේසු පිහිටයි
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 4 ай бұрын
අනේ හරි. හරිම ෂෝක් ඔයා මටත් දකින්න ඇත්නම් ඔයාට ගොඩාක්ම ආදරෙයි විසල් ආදරේ ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි ඔයාටත් බබාටත් සාරංගටත් ❤️❤️❤️ 🥰🥰
@HSty-vj5gy
@HSty-vj5gy 4 ай бұрын
Lassana film ekak. Fav character eka anud. Fav scene eka nm sara anud ge gedara gihin katha karana part eka 🥺❤️
@sachinisamarathunga1304
@sachinisamarathunga1304 4 ай бұрын
You guys so amazing 🥺❤ & this movie !! Wow I love that ❤... love you akki 💗😍
@inokagallage3653
@inokagallage3653 4 ай бұрын
Oya harim ආදරණියයි ... ❤.. ජිවිතේ සතුටින් ඉන්න ලැබෙිවා 🙏
@sewminisirimanna9195
@sewminisirimanna9195 4 ай бұрын
Akke ada second time visal adare baluwa 🥰. Marama widiyata addict wela e film ekata 🥺❤️. Kochchara baluwath epa wenne na . Mechchara lassanata minissunta danenna ragapanna oyala gawa thiyana magic eka mkkda 🥺. Adarei visal adare crew ekatama ❤
@praveen_yapa_bandara
@praveen_yapa_bandara 4 ай бұрын
මූවි එක බැලුවා...ආස දිනක්ෂිට තමා..ෆිල්ම් එකේ සාරා තමා ඉතින් හොඳම පරිත්‍යාගය කරන්නෙ❤❤ නියමයි ජයවේවා
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 ай бұрын
හිනාව වගේම හදවතත් ලස්සනයි ඔයාගෙ ❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 4 ай бұрын
අනේ ෂෝක් දීනක්ෂි සතුටු වෙනව ඔයාල දිහා බලල
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 4 ай бұрын
දිනක්ශි අක්කී මට ඔයාව බලන්න ආසයි.. ගොඩක් ආස නිලියක්... ඔයාගේ පව්ලේ එකමුතුකමට ගොඩක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න ඔය වගේ.❤
@thashmivithanage7248
@thashmivithanage7248 4 ай бұрын
අපිත් බැලුවා විසල් ආදරේ 😍 ඇත්තටම ලස්සන film එකක් .film එකේ හැම කොටසක් හරිම ලස්සනයි 😍😘 14:49 14:49
@himansakawshi5474
@himansakawshi5474 4 ай бұрын
Oya හරිම බුද්ධිමත් කතා karana විදිය
@dinushidinu04
@dinushidinu04 4 ай бұрын
අපි බැලුව අක්කි. මං ආසම සාරා ට එයා කරන්නේ ලොකු පරිත්‍යාගයක් ❤️
@udeshimandz6458
@udeshimandz6458 4 ай бұрын
Man ada film eka baluwa api anudta thadi sara hamotama adarei harima lassanai ..
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 4 ай бұрын
මේ සතුට ,ආදරය ජීවිතේ හැමදාම ඔයාට ලැබෙන්න ඕන...❤❤ආදරෙයි දිනා . .
@erandikaniroshani6013
@erandikaniroshani6013 4 ай бұрын
අපි බැලුවා.මමනම් ආසම ආදරෙම සාරාට.ඔයා මාරම ලස්සනයි.ආයමත් බලනවා දවසක කොච්චර බැලුවත් එපා වෙන්නෑ.
@486lash
@486lash 4 ай бұрын
Amazing ❤ Dinakshi is Amazing & A Sweet Girl Anyway na but the young Actor in white GOT UP AS THE LADY WHO SPOKE SAID SHE WAS A TEACHER WOW THE RESPECT GIVEN BY THE YOUNG ACTOR IN WHITE …. Wonderful, Am waiting to go see this movie AM SURE ITS EPIC, ALL the very best to you ♥️
@dilankarasanjani1092
@dilankarasanjani1092 4 ай бұрын
Film එක ඇත්තට ම මාර ලස්සනයි ❤️😁
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 4 ай бұрын
❤oyalata baninakota dukai anee .....kauru monawa kiuwath kamakne oyala denna hamadama Satuten inna....man nam oyala dennata godak kamati....❤❤❤❤saranga aiyage acting walata godak asai....budu saranai... ❤
@epleblomst91
@epleblomst91 4 ай бұрын
ලංකාවේ වෙලාවට වැඩක් කරලා පුරුද්දක් නැතිකම දුර්වලකමක් 😮 මේ හැමෝම සමගින් ඉන්න එක ගැන සතුටුයි ❤❤ ❤❤❤❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 4 ай бұрын
ලස්සනයි❤️ ... අක්කිගේ හිනාව මරු👌 අනේ ආදරේයි ❤️❤️❤️❤️
@AnuradhaAlgama
@AnuradhaAlgama 2 ай бұрын
මං වැඩියෙන්ම ආසයි තාදිටයි සාරටයි අනුටයි❤❤❤❤
@AnuradhaAlgama
@AnuradhaAlgama 2 ай бұрын
මම විසල්ලාදරේ බැරුව ඒක හරිම ලස්සනයි මම කියනවා යලටත් බලන්න කියලා ඒකේ තාදිටයි අනුටයි සාරටයි මං හරිම ආසයි
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 4 ай бұрын
ආදරෙයි අක්කියෝ 💗❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥺🥰❤
@MaheeshaPramod
@MaheeshaPramod 4 ай бұрын
මං ආසම දෙන්නෙක්. රශී & දිනක්ශි🥰
@NimeshaMadumali-v9e
@NimeshaMadumali-v9e 4 ай бұрын
ලස්සන නිළියක් .patta ලස්සනයි .
@sujeewanilmini7800
@sujeewanilmini7800 4 ай бұрын
හැමදාම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න ඔයා ඉන්න තැන පාලුවක් නෑ අනේ ❤
@Vidyaashi2005
@Vidyaashi2005 4 ай бұрын
අපි පිල්ම් එක බලන්න ඉක්මන් වුනා වැඩිදෝ කියලා හිතෙනෝ...දැන් නේ ඔවාලා පිල්ම් හෝල් වලට යන්නේ...මොනා උනත් පිල්ම් එක සුපිරි..❤💫
@gayaniprabha9886
@gayaniprabha9886 4 ай бұрын
Meeting you made our day better and wonderful, thank you so much for coming to kandy that day. Hope to see you another day soon. ❤❤❤❤❤❤ It was a very memorable day of my life that I will never forget ❤🥰🥰🥰
@yamunahewage7166
@yamunahewage7166 4 ай бұрын
ඇත්තtama kakiri palanawa කියන්නේ ඔයා හිනා වෙන විදියට තමයි ❤😂🎉
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
මම හරිම ආසාවෙන් මේතමයි වීඩියෝ බලන්නේ චුන්ගි ඉන්න හින්දා ❤
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 4 ай бұрын
ඔයාලා සචින්ට තැනක් දෙනවා මදි ..රශීයි දිනක්ෂියි විතරක් ෆිල්ම් එක කලා වගෙ හැසිරෙන එක නම් හොඳ මදි.....
@sach1222
@sach1222 4 ай бұрын
මේ දෙන්නා රඟන්නෙ නිකන් මිනිස්සු ඔක්කොම ඒදෙන්නව බලන්න hall එකට එනවා වගේ
@shyamanelamani3068
@shyamanelamani3068 4 ай бұрын
Oya harima Lucy girl kenek dina ❤️❤️❤️❤️👏
@PrabashNipun
@PrabashNipun 4 ай бұрын
Congratulations dinakshi akke ❤❤❤🎉🎉🎉🎉
@SanjanaUoorubokkagamage-jf2vl
@SanjanaUoorubokkagamage-jf2vl 3 ай бұрын
Film eka deparakma baluwa. Attatama film eke kamatima charite සාරා❤️ balapu lassanama film ekak
@chatudeshika1956
@chatudeshika1956 4 ай бұрын
හිනාව වගේම ඔයත් හරිම ලස්සනයි ❤❤❤
@himansakawshi5474
@himansakawshi5474 4 ай бұрын
Hii ape දිනා ආදරෙයි patiyoo ...❤❤❤
@tinasrilanka2376
@tinasrilanka2376 4 ай бұрын
ලස්සනයි ඉදිරියටම. යන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@lindasam-mc2eb
@lindasam-mc2eb 4 ай бұрын
Oya lassanai .harima nihathamani kellek
@PrabuddikaMadushan
@PrabuddikaMadushan 4 ай бұрын
Akki api film aka baluwa ..❤marama lassni akki.oya adre parithyaga karala pathkta wella balan inna widiya ❤marma lasanni..❤❤ ❤❤❤
@ChathuNethu0304
@ChathuNethu0304 4 ай бұрын
Kcc මං ඔයා එක්ක කතා කරා අක්කි 😘. දැන් video එකේ අපි දෙන්නා ඉන්නවා 🤭. මං ඔයාට kiss එකකුත් දුන්නා. කිසිම ලොකුකමක් නැ ආපු කාගෙවත් ළග.ආදරෙයි අක්කි ඔයාට 😘
@manelhenake9522
@manelhenake9522 4 ай бұрын
හිත.හොද .අය.හැමදාමත් සතුටින් කියනවනෙ.නේද ඔයත් එහෙම.කෙනෙකිය.හිනාව හැමදාමත් රැදේවා❤❤❤
@shinescenery3129
@shinescenery3129 4 ай бұрын
You ar the main reason to watch that Wisal Adre ♥️ LYSM Akki 🤗
@dammikamanchanayaka7609
@dammikamanchanayaka7609 4 ай бұрын
කෝ අනේ සචින්ව පෙන්නුවෙ නෑනෙ කුරුණෑගල film holl එකේ දිනක්ෂි රෂී විතරනෙ ප්‍රධාන නලුව පෙන්නුව මදි😢😢
@AparnaTiroshani
@AparnaTiroshani 4 ай бұрын
Ane mai mage yluwekui me sathiye ynna inne fim eka blnna .godak lassanai wage film eka 🥰❤️ aththtma math harima asai dwska ranganashilpiniyak wenna 🥺❤️ mehem akki oylt minissu adare krnwa dakiddi thwath asawa wadi wenooo 😍
@shanikasenarathna998
@shanikasenarathna998 4 ай бұрын
Aththatama math asa oyage hinawata.kawadawath kisima thenakadi hinawa nethuwa nm dekala ne😘😘😘
@DRJfamily
@DRJfamily 4 ай бұрын
Godagama lassanai ada oya Dinakshi ❤
@Pubudunadeesh
@Pubudunadeesh 4 ай бұрын
විසල් ආදරේ.... කට්ටිය කවද්ද නුවරඑළියේ එන්නේ.... ඔයාලා එනකල් බලන්න යන්නේ නෑ අපි😂
@induamarasinghe6524
@induamarasinghe6524 4 ай бұрын
Apith beluwa nangi. Oyage character eka thamai apita godak bond wenne. Ehema inna yaluwo apita hariadui.
@SheshanAnushka
@SheshanAnushka 4 ай бұрын
අපිත් විසල් ආදරේ බැලුවා දිනා අක්කී වගේම හැමෝම ලස්සනයි ❤❤
@sachihewasinghe1216
@sachihewasinghe1216 4 ай бұрын
Akka film eka baluwa...hrima lassanay...❤️ coungragulations
@1111Charithya
@1111Charithya 4 ай бұрын
මමත් විසල් ආදරේ බලන්න ගියා. 🥰❤ මං නම් ඇත්තටම වැඩිපුරම කැමති සාරා ට. වැඩියෙන්ම කැමති scene එක තමයි අන්තිමට අනුද්ට සාරා නොකියා ආදරෙයි කියන එක . 🥺❤
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 4 ай бұрын
විසල් ආදරේ කොහෙද තියෙන්නේ
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 ай бұрын
අක්කේ අනිවාර්යයෙන්ම සුහාෂ් අයියා එක්ක අනිවාර්යයෙන්ම vlogs එකක් ගේන්න කෝ
@tharushi_20
@tharushi_20 4 ай бұрын
Movie ek baluwa..KCC eke fan meetup ekedi oylw hmbela kth krl photos gnnth hmbuna ekt hrima sathutui 🥹❤️ Movie eke favourite part eknm Sarahge birthday celebration ek ❤
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 4 ай бұрын
අපිත් බැලුවා අක්ක...ගොඩක් ලස්සනය.. මායි මගේ ........ 😋 ආයෙමත් යනවා විසල් ආදරේ බලන්න..❤😘
@dilinipriyadarshani6522
@dilinipriyadarshani6522 4 ай бұрын
Dinakshi ❤️❤️
@Navodyagamage8977
@Navodyagamage8977 4 ай бұрын
දිනක්ශි අක්කා ඔයා මාරම ලස්සනයි ❤❤❤❤
@MohamadMohamad-zp4xk
@MohamadMohamad-zp4xk 4 ай бұрын
Oyatath oyage family ekatath wish කරනවා ,math asawen inne balanna awussawella ekean eth thama salli hoya ganna bari una නංගී 🎉🎉🎉🎉🎉
@Chathuperera-zn3em
@Chathuperera-zn3em 4 ай бұрын
අපිත් බැලුවො අක්කෙ විසල් ආදරෙ ලස්සනයි ❤
@amalikaamalika4136
@amalikaamalika4136 4 ай бұрын
Oyatha Dinaksittha❤
@NathashaFernando-pi7rw
@NathashaFernando-pi7rw 4 ай бұрын
Apith baluwa visal adare marama lassanayi ❤
@chandaniperera3384
@chandaniperera3384 4 ай бұрын
It's nice to see your beautiful smile.. be blessed always
@DileekaMadushani-g1b
@DileekaMadushani-g1b 4 ай бұрын
Wow akki oya marama lassanata ragapanawa....❤❤❤❤adarei akki
@ManeeshaDhananjani
@ManeeshaDhananjani 4 ай бұрын
Akki video eka harima lassanai....❤
@sasindupraveen-kr7bf
@sasindupraveen-kr7bf 4 ай бұрын
Film eka marama lassani❤ saara💞
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 4 ай бұрын
Duwa Dinakshi❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 4 ай бұрын
Congratulations akki 💖💖❤️
@Sujeewakulathunga-n7h
@Sujeewakulathunga-n7h Ай бұрын
මම නම් ආසම තාදිටයි සාරටයි තමා ❤❤❤
@swminifernando2393
@swminifernando2393 4 ай бұрын
අම්මෝ මාත් ඉන්නවා... 🙈😍 ඒ ෆිල්ම් එකනම් සුපිරි 😫🖤
@renukamanel5561
@renukamanel5561 4 ай бұрын
Adarei godak❤❤❤❤❤ dinaksi nanga❤️❤️ sahutin ❤️inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madhunissanka1177
@madhunissanka1177 4 ай бұрын
Kurunegala awada akki...aiyooo miss unane❤api oyw blnn asaiii
@shamodgodakanda3478
@shamodgodakanda3478 4 ай бұрын
Akki mamanm film eka baluwa eka super mn oya ekka photo ekkuth gahuwa
@nithinidias4765
@nithinidias4765 4 ай бұрын
Harima lassana film ekak ane oyala lassanatama ragapewa 😍❤️😘
@hirudissanayaka9516
@hirudissanayaka9516 4 ай бұрын
Akkige mn loku fan kenk,but eda oy kurunegala awa dwse mt oylwa miss un..chuti time ekkin oyw miss une..mn boy friend ekk film ekak balann giya..eth oy aw time mt missing ..full upset..eth aya dwska meet wei api 🥺❤️
@chandimaperera8962
@chandimaperera8962 4 ай бұрын
Love you Dinakshi ❤when it’s coming to Melbourne 😊 I would love to see the movie ❤
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 4 ай бұрын
Now Screening in Australia Showtimes : www.movies.auslankatickets.com
@fakeaccount-g8j
@fakeaccount-g8j 4 ай бұрын
ෆිල්ම් එක කෙසේවෙතත් දිනක්ෂි අක්කව බලන්න ආසාවෙන් ඉන්න මං 🙂💕 අක්කේ රත්නපුර එන්නකො ජූනි වල
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 4 ай бұрын
Congratulations miss Dinakshi Also I will see this film where my princess Saranya I will hope see you God bless you and your family ❤❤❤
@ShamaliDilhani-k3p
@ShamaliDilhani-k3p 4 ай бұрын
Mama godaak asaven innava akke oyai saranga aiyai saranya babavai aththatama daka ganna hamadaama phone eken tv eken dakinne balamu kavadahari kohedi hari hamba weine budu saranai thun denatama akke
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 21 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37