KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිතේ හරි පාරට ගන්න හැටි | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
18:18
අපේ රටේ දරුවො ගෙවන කරුමය | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
20:10
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Une nouvelle voiture pour Noël 🥹
00:28
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
ළමයි විදියට කරන්න ඕන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
Рет қаралды 252,637
Facebook
Twitter
Жүктеу
1
Жазылу 782 М.
Dinesh Muthugala
Күн бұрын
Пікірлер: 578
@telansampath3975
4 жыл бұрын
දැන් සර්ගේ videos බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.😌 අපේ බෞද්ධ දහමත් එකතු කරන් මේ දෙන දැනුමනං විශිෂ්ඨයි සර්❤️
@noahshankamadushi2607
3 жыл бұрын
DsD,rf
@noahshankamadushi2607
3 жыл бұрын
Teruwan saranai sir .
@අමාෂාජයසිංහ-ස5ඟ
4 жыл бұрын
සර් ගෙ අම්මයි අප්පච්චියි ගොඩක් පිං කරලා තියනවා ඇති සර් වගේ පුතෙක් ලබන්න සර්❤️❤️❤️❤️❤️❤️❤️
@Mrs.THV95
3 жыл бұрын
8 ශ්‍රේණියේ ඉඳලම Bio ඉගෙනගන්න මම 😇😇😇
@lenishiyadesinghe8333
2 жыл бұрын
Mamath 😊
@pradeepikasirosmani7867
2 жыл бұрын
Mamatha
@madhara1893
2 жыл бұрын
මගෙ දුවත්
@manuliweerasena5984
2 жыл бұрын
🤣🤣
@bandarajayalath3103
2 жыл бұрын
මම 9 ඉදන්
@ashanchamara8415
4 жыл бұрын
ජෝතිශය වේදීන් කියපු විදිහට අපේ අම්මා වයස 32 මැරෙන්න ඕන. මම අම්මගෙ බඩේ ඉන්න කොට අන්තිම මාස 2 වගේ, මරදාන කෝච්චයේ අම්මගෙ එහා පැත්තෙ ආපු කොටි කතක් බෝම්බෙ පිපිරුවා, පෙට්ටියෙ ඔක්කොම මැරිලත් අම්මට හීරිමක්වත් උනේ නෑ. ඒ මන් නිසා වෙන්න ඇති. පසු කාලීනව ඒ කම්පනයට පොඩි බලපෑමක් ආවත් මන් අදටත් ජීවත් වෙනවා මායි අම්මයි දෙන්නම. සර් කියන කතාව ඇත්ත
@pankajashavinda1376
4 жыл бұрын
❤️❤️
@deshmika6908
4 жыл бұрын
😇😇😇🥰
@anulasamarathunghe6432
4 жыл бұрын
❤❤❤
@lovadesi
3 жыл бұрын
මමත් අම්ම කෙනෙක් . කඳුළු ආවා ඔබගේ කතාවට.
@slthenethtiktok4486
3 жыл бұрын
@@lovadesi ❤️😻
@wandanaminoliirugalbandar
4 жыл бұрын
මටනම් දර්මදේශනාවක් ඇහැව්වා වගේ.. ජිව්තේ ගොඩදාගන්නනම් මේ වගේදේවල් අහන්න බලන්න ඕනමයි...🌻.. ත්රිවිදරත්නයේම පිහිටයි ..! සර්" ..
@TouristPlacesintheworld187
4 жыл бұрын
❤️❤️❤️❤️
@nadeekasamarasingha.2431
4 жыл бұрын
ඔබතුමාගේ හිනාව ඔබට ආභරනයක් .හරිම සිරියාවන්තයි සර්.වාසනාව උප්පත්තියෙන් ගෙනාව කෙනෙක් ඔබ.ඔබ ඔය කරන සේවාව උපදින ආත්ම වලටත් වාසනාවම ගේනවා.හරිම ආසාවෙන් නරඹන්නෙ.තෙරුවන් සරණයි .
@sunilrodrigo836
3 жыл бұрын
සර්ව ජාතකේ කරපු තාත්තාටත් වදපු අම්මටත් ගොඩාක් පින් මගෙන් සුබ පැතුන් ඉදිරි ගමනට සර්ගේ පුතත් මේ වගේම වෙන්න කියලා හදවතින්ම praththana කරමි ♥️♥️♥️♥️
@mkcsumithkumara5868
2 жыл бұрын
සර්ට ඉන්නෙ පුතෙක් නෙවෙයි දුවෙක්
@aalokasithum6599
3 жыл бұрын
පොතේ පතේ දැනුමට වඩා ඊටත් එහා වැඩි දියුණු කර දරුවන්ට දැනුමක් ලබා දෙන මේ කාලේ මා දැක්ක "ගුරු පියෙකි" ආදරෙයි ඔබට සංතොසයි ඔබ තුමා ගැන.ජේසු පිහිටයි, බුදු සරණයි !!!!!
@shk8812
4 жыл бұрын
සර් මට දැන් වයස 35 ඉන්නෙ රට මම දැන් සර්ගේ ගෝලයෙක් වෙලා මගේ පුතාගේ වයස 11 කැගල්ලේ ඉස්කොලේ යන්නෙ මට දැන් තියෙන එකම බලාපොරොත්තු පුතා කවදාාහරි සර්ගේ පන්තියකට එවන එක
@singha6372
4 жыл бұрын
කනට මී පැණි වක්කරනවා හා සමානයි. අහන් ඉන්න අාසයි. තෙරුවන් සරණයි මල්ලියේ සර්..👍❤️🙏
@natharithanasha7669
4 жыл бұрын
සර් වීඩියෝ දානකම් බලාගෙන ඉන්නෙ ආසාවෙන්.හිත නිවෙනව කියලා දෙන දේවල් වලට.බුදු සරණයි සර් 🙏
@slthenethtiktok4486
3 жыл бұрын
😘❤️❤️😻
@wasanafernando7734
4 жыл бұрын
ත්‍රිවිධ රත්නයෙ සරණයි,!!! අපගේ ආදරණීය රටේ ජනතාවගේ පිනකට පහල වූ අපගේ රටේ දරුවන්ට සැබෑම කල්‍යාණ මිත්‍ර ගුරුතුමනි,ඹබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! අපගේ රටේම අහිංසක දරුවන්ට හරිමග පෙන්වමින්, ඹවුනට අවශ්‍යය නිසි උපදෙස් ලබා දෙමින්,
@ayeshachathuni8510
4 жыл бұрын
මම සර් වඩා අවුරුදු 3 විතර වැඩිමල් ,ඒත් ඇත්තටම සර් ගෙ ඔක්කොම වැඩසටහන් බලනවා ,මට නම් දැනෙන්නේ වැඩිමහල් සහෝදරයෙක් ජිවිතය කියලා දෙනවා . එතරම් ගරු කරනවා ඔබතුමාට
@surekharathnayake1163
4 жыл бұрын
ඇත්තමයි සර් ඔබතුමා කියන දේ .. ඔබත් රත්තරන් අම්මෙකුගෙ අප්පච්චි කෙනෙකුගෙ රත්තරන් පුතෙක් .. වර්තමානයේ ආදරනීය ගුරු උතුමෙක් .. ඔබේ සිසු දරු දැරියන් වාගේම අපිත් ගොඩක් දේවල් ඔබෙන් ඉගෙන ගන්නවා .. චිරං ජයතු සර් ... 🙏🙏🙏
@comaryhedo9921
4 жыл бұрын
තම ගෝලබාලයින්ට විශය කරුනු වලට අමතරව සමාජීය දැනුම ධර්ම කාරනා නිසියාකාරව කියාදෙන විදිය ඔබතුමා උතුම් ගුරුතුමේක් .
@thanuradulshan9940
4 жыл бұрын
අලුත් පරපුරට මේවැනි අවවාද ලබාදීම ඉතාම යහපත් සර්... තෙරුවන් සරණයි ...
@pathumjayasuriya5902
4 жыл бұрын
පින්නපොල ගුරු පරම්පරාව නොනසා පවත්වාගෙන යන සර්ට, තෙරුවන් සරණයි. 🙂
@rlcakehouse158
4 жыл бұрын
අනිවාර්යයෙන්ම ගොඩාක් වටිනවා. සර්ගෙන් ඉගෙන ගත්තේ නැති උනත් මෙහෙම හරි දෙන උපදෙස් අහන් ඉන්නේ.. සසර ගමනේ පුරුදු සත්පුරුෂ ඇසුර නිසා වෙනඇති.. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් ලෙස මුතුගල සර් ඔබත් මමත් මෙය ඇහුම්කන් දෙන පිරිසත් ක්ශන සම්පත්තිය ලබා ඇති මේ මොහොතේ දර්මය ශ්‍රවනය කීරීමේ උතුම් පින් රැස් කරමින් සිටි. ඔබට තෙරුවන් සරනයි...🙏🙏🙏
@tharukumari7379
4 жыл бұрын
වෙනදා වගේම අදත් වටින අදසක්.❤️❤️ දළදා සමිදු පිහිටයි ඔබ තුමාට. 🙏🙏🙏
@isurinawanjali8525
4 жыл бұрын
පෙර පිනකටයි මටත් මේ ගුරුවරු දෙවියන් හම්බුනේ ....තෙරුන් සරණයි මගේ ගුරුපියානන්ට
@slthenethtiktok4486
3 жыл бұрын
❤️🤩😻
@family2159
3 жыл бұрын
❤️
@slthenethtiktok4486
3 жыл бұрын
@@family2159 👍❤️
@slvdlyrics1178
4 жыл бұрын
මං ගැන මට සතුටුයි මගේ අම්මලා එක්ක ඉන්න හැටි මතක් වෙනකොට 😍
@ruwanpereragunasekara132
4 жыл бұрын
බොහොම හොද අවවාදයක් ..දෙමවුපියො කෙරෙහි තරහක් ආවොත් හොදමදෙ කතානොකර ඉන්න එක..එ අවස්තාව මගහැරල යන්න..
@nuwanthikasandamali985
4 жыл бұрын
" කර්මය බලවත් නම් ආයුෂ ගෙවන්න.ඒක මොනම ක්‍රමයකින් හරි මිනිස් ලෝකේ ජීවත් වෙලා ගෙවන්නම වෙනව " ඒක ඇත්ත සර්... මැරෙන්න හේතු දාහක් තියෙද්දිත් ජීවත් වෙන්න හේතු හදන් ජීවත් වෙන අය ඉන්නව මේ ලෝකෙ... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි සර්ට...
@ran25257
4 жыл бұрын
බොහොම පින් සර් මේව ලමයින්ට කියල දෙනවට. අනාගත පරපුර යහපත් පුරවැසියන් වේවි ඔබ වැනි ගුරුවරු නිසා.
@karona..8265
4 жыл бұрын
බොහොම පින් සර් මේවා ළමයින්ට කියලා දෙනවට අනගත පරපුර යහපත් පුරවැසියන් මෙවගෙ දරැවන් යහමගට යවන්න මෙ වගෙ ගුරුවරයෙක් ලැබූනාට වාසනාවන්ත ගූරැතුමෙක් තෙරැවන් සරණයි
@slthenethtiktok4486
3 жыл бұрын
Aththa❤️❤️
@ishankauthpala3064
4 жыл бұрын
රතු ඉන්දියන් dance එක මරු😂👌❤
@lalithananyakar161
4 жыл бұрын
ඔව් සර් මම ත් අහලා තියෙනවා පොඩ් ලමයෙක් සුනාමියෙන් බෙරුනා 🙏🙏 සර් අම්මා කෙනෙකුට තමන්ගෙ පුතා දුව ලොකු උනත් පොඩ් කියලා හිතෙනවා දීර්ඝායුෂ ඔබට
@oshadiimansha5032
3 жыл бұрын
ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සර් .වෙලාව යනව දැනෙන්නෙ නෑ 😍☺️
@shamindadilshani8731
4 жыл бұрын
Sir ගේ පංතියට එන්න නොලැබීම අවාසනාවක්.. ඒත් එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලනවා.. ගොඩාක් දේවල් ජීවිතේට එකතු කරගෙන මගේ ජීවිතේ හඳා ගත්තා.. සර් ට ගොඩාක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏
@darshanabandara9619
4 жыл бұрын
ජීවිත විද්‍යාව කියලා දෙනවට සර්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shani_worlds
3 жыл бұрын
Sir මන් නම් පාසල් යන කෙනෙක් නෙමෙ...සර්ගෙ වයසමයි...නමුත් මාත් දැන් අයෙ ඉස්කොලෙ යනවා වගෙ....ගොඩාක් පින් සර්...🙏🙏..සර්ගෙ සියලුම වැඩ හොදින් සිද්ද වෙවා....පුන්චි පව්ලට බුදු සරනයි....🙏🙏🙏
@chandralatharohini7750
4 жыл бұрын
ඔබ තුමා ළමයින් ට උගන්වන හැම දෙම දෙම මාත් බලනව මං අම්මා කෙනෙක් ඔබ කියන දෙවල් දරුවන් ට පමණක් නෙවෙයි අපටත් ආසාවෙන් අහන් ඉන්න ආසයි අපටත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්
@nimalmalgahamuladeniya9351
4 жыл бұрын
හදවතින්ම හරිම සතුටුයි හරිම සරලව පැහැදිලි කරනවා ඔබතුමාගේ මූනදැක්කත් හිතට හරිම සැහැල්ලුවක් ගුරුතුමානනි තේරුවන්සරනයි ඔබතුමාට
@mkcsumithkumara5868
3 жыл бұрын
සර්ගෙ මේ වචන ටික මසුරං වටිනවා සර්.බුදු සරණයි.සර්ට දීර්ඝායුෂ පතනවා.ආදරෙයි සර් ❤️♥️❤️❤️❤️❤️❤️❤️ සර්ගෙ රංගනය නම් අති විශිෂ්ටයි සර්.
@ravindujayalath1021
4 жыл бұрын
මේක බලන මම වගේ වෙන සබ්ජෙක්ට් වලින් 2020 A/L කරන Set එක කෝ.....😋😋
@lakmimashawickramasinghe1389
4 жыл бұрын
🙋
@yyaha88
4 жыл бұрын
🖐️
@lakmimashawickramasinghe1389
4 жыл бұрын
@@yyaha88 😇😇😇
@shehanihansika7472
4 жыл бұрын
💪💪
@sohanikavindya4324
4 жыл бұрын
👍
@demi1267
4 жыл бұрын
ගොඩක් වටිනවා ... දරුවන්ට දැනෙන්න කියල දෙනවා ... ඉතාම සරල විදිහට .. අපේ සොඳුරු ඇදුරුතුමන්ට ගොඩක් පින් .... දැකීමත් වාසනාවක් ... හැදු වැඩු දෙමව්පියන්ට ගොඩක් පින් ... ජාතියේ පිනට පහළ වුන ඇදුරුතුමනි ! ඔබට ජයවේවා ! ඔබලාට සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා ! තෙරුවන් සරණයි ... නමෝ බුද්ධාය !
@sunethasunetha9992
3 жыл бұрын
ආසයි සර් ගේ වැඩ සටහන් බලන්න ගොඩක් වැදගත් ස්තුතියි අපේ රටේ තරුණ දරුවො යහමඟට ගන්න දරන උත්සාහයට ගොඩක් ස්තූතියි මමකුවෙටි වල්පොල සුනීතා
@darshanabandara9619
4 жыл бұрын
සර් මේ කතාව මටම කිව්වා වගේ ..😥😣😢 අම්මේ මට සමාවෙන්න .🙏🙏🙏🙏🙏
@sarangapradeep5770
3 жыл бұрын
ආදරෙයි සර්...බුදු සරණයි.සර්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@BetterLifewithJanidu
4 жыл бұрын
සර් ගොඩක් වටිනවා සර්ගෙ අදහස්....අධ්‍යාත්මික සුවය එක්ක AL කරන්න .දෙමව්පියන්ගේ බලාපොරොත්තු හැබැ කරල හොද තැනකට ඇවිත් රටට සේවයක් කරන්න.සර් අපිව දිරිමත් කරනවට ගොඩාක් පින්.සර් මගේ comment එක දැක්කොත් මගේ youtube channel එකට ඇවිත් අදහසක් සටහන් කරන්න.ඒක මට ගොඩාක් වටිනවා සර්. බුදු සරණයි!
@JanidumM.
4 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ channel එකේ video එක.දිගටම කරගෙන යන්න.
@SamanKumara-u1p
5 ай бұрын
❤️🙂
@shiranikarunarathna1985
3 жыл бұрын
සර් මේ වීඩියෝව හරි ම වටිනවා.දරුවන්ට ජීවිතය කියා දෙන එක ලොකු පිනක්
@roshanlahirumadusanka4850
4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම නින්ද නොයන ජීව විද්‍ය පන්තිය, ආදරෙයි සර් ගොඩක්😘😘😘😘😘
@asinthanuwan6790
4 жыл бұрын
රටට දැනෙන ශිෂ්‍ය පිරිසක් හදන්න වෙහෙසෙන නුඹට ජය...!
@isharalakmini7360
4 жыл бұрын
සර්ට දීර්ඝායුෂම ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏
@slthenethtiktok4486
3 жыл бұрын
❤️😘😻
@manikegedara5221
3 жыл бұрын
ඔබඉතාම ගුරුබවතු කෙනෙක් අතිවිසිටිටයි පුතෙ අපෙ හැදෙන දරැවන්ට ඉතා විසිටයි අපිවයසයි අපිත් බලලා වුදාර වුපයා ගන්නවා අපි පිට රට ඉන්නෙ එහෙත් අපි සැහෙන කරැනු දැනගන්නවා මම පුතේකිවෙ නිහතමානීව ආදරෙයි සතුටුයි තව තවත් ජාණය සක්තිය ලැබෙවාදලදා සමිදු ගෙපිහිට ලැබෙවා
@slthenethtiktok4486
3 жыл бұрын
හැම දෙකටම කකුලෙන් අදින්න කට්ටිය ඉන්නවා😚.හරියට මේක unlike කරපු වුන් වගේ🤟🙂
@thisarutharuka4975
4 жыл бұрын
ඇත්තමයි සර් සර්ට ගොඩක් පින් .මං 2020 AL කරන කෙනෙක්.සර්ගේ විඩියෝ මං අවුලින් ඉන්න වේලාවට බලනවා.මගේ තීන එක වැරැද්දක් හරි හදාගන්නවා..අම්මටත් පෙන්වනවා.හැමදාම අපි වෙනුවෙන් මෙහෙම හොද දේවල් කරන්න.🙏 🌸💟💝
@Mandara1030
3 жыл бұрын
මමත් මගෙ අම්මා වෙනුවෙන් මගේ ආදරේ අත් ඇරියා..ගොඩක් අමාරුවෙන් උනත්..අම්මා දුක් වෙයි කියලා බයට 😔
@upulkumara8999
Жыл бұрын
Mama thaththa nisa.ada mata thaththa balannawath denne ne.
@dhanuwijerathna577
4 жыл бұрын
හැම දේකම සීමාව කියලා දුන්නෙ අම්මා.වරද්ද ගන්න හදපු හැම තැනකම එයා හරස් වුනා.ඒ අාදරේට සම කරන්න වෙන මොකුත්ම නැ සර්.🙏
@Udara-UB_2004.
2 жыл бұрын
ජීවිතෙ අර්තවත්ව ජීවත්වෙන්න ...ජිවීතේට වටිනාකමක් දෙන්න සර් තරම් අපිට වටිනා දෙවි උත්තමයෙක් නැතිතරම් ගුරු දෙව් රජුනි...සර්ට මෙ පින ඇති නිවන් දකින්න....තෙරුවන් සරනයි සර් ♥️
@sandiindi9000
4 жыл бұрын
සියළුම දෙනාටම සත් පුරෂ ඇසුරම ලැබේවා.. තෙරුවන් සරණයි ඔබ තුමාට...
@omashweerasinghe1973
4 жыл бұрын
ඇත්තටම සර් ලමයින්ට දෙන්නෙ නියම උපදෙස් ටිකක්..... ඔය කාලෙට අයාලෙ දුවන හිත් හදන්න සර් නම් නියමෙටම දන්නවා.....🙏
@wasanasilva7770
4 жыл бұрын
අලුත්ම ස්වරූපයක් සර්....අත්‍යවශ්‍ය කාලයක බිහි වුනු අත්‍යවශ්‍ය පුද්ගලයෙක් ඔබතුමා. ධර්මය තුල මුල්බැහැ ගත්තු ජීවිතයක් චරිතයක් පෞරුෂයක් ඔබතුමාට තියෙන්නේ...තෙරුවන් සරනයි
@mihiranga2003
2 жыл бұрын
😍Opamattam වෙලත්... වටිනකමක සිමාව ක් තියන්න බැරි මානුෂීය හිතක් 😘❤️😊😊
@sandalisavidya9115
2 жыл бұрын
සර්ගේ අම්මයි,අප්පච්චී ගොඩක් පින් කරලා ඇති සර් වගේ පුතෙක් ලබන්න . ❤️❤️❤️බුදු සරණයි සර් 🙏🙏
@rt_lyrics_youtube
4 жыл бұрын
හැමදාම වගෙ පටිට විදියට වටිනවා සර් මෙි Video එකත්
@madukasaminda4428
4 жыл бұрын
මේ දෙවල් ඇති ජිවිතේ හදා ගන්න ❤️❤️❤️👍🏿👍🏿👍🏿
@kawayamegana2038
3 жыл бұрын
සර් මං 7ශ්‍රේණිය ඉගෙන ගන්නේ ගැහැනු ළමයෙක් සර් ගැන කවියක් හැදුවා ⭐ සිප් සයුර කියලා දුන් ඔබ තරු වැනිය ගුණ නැණ පෝෂණය කර දුන් ඔබ සඳ වැනිය අප හට ධර්මය දන් දුන් ඔබ හිරු වැනිය එවැනි පිනක් රැස් කල ඔබ බුදු වැනිය ⭐ ඔබගේ මුවින් පිටවන සැම වදන උපදෙසකටමයි දෙන්නේ දෙසුම සෑම කෙනෙකු සනසයි ඒ වදන දිනෙන් දින වැජබේවා මගේ පින්වත් ගුරු සොඳින ⭐ බවයින් බවය ඔබ මාගේ ගුරුවරයා වෙම්වා එන භවයෙ මා ඔබගේ සිසුවෙකු වෙම්වා මගේ පින්වත් ගුරුතුමා වැජබේවා මේ මිහිමත ඉපිද පුන් සඳ වී බැබළේවා ⭐ ඔබගේ සිනා මුතු කැට වැනිය ඔබගේ උතුම් ගුණ මිණි කැට වැනිය ඔබගේ වදන් ගලෙහි කෙටූ අකුරක් වැනිය වචනින් කියා නිමකල නොහැකිය ඔබේ ගුණ ⭐ මාගේ ජීවිත කියලා දුන් ගුරු දෙවියා ඔබය මගේ ගුණදම් පෝෂණය කර දුන් ගුරු දෙවියා ඔබය මා හට ඉවසීම කියලා දුන් ගුරු දෙවියා ඔබය ලෝකයක් වටින ගුරු දෙවියා ඔබය සර් ට ආදරෙයි ❤️❤️❤️
@thusharicfanendo3587
2 жыл бұрын
ඔබතුමාගේ මේ දේශනාව,මුලු ලංකාවේ සිටින සියලුම දෙනාට ඇසේවා.ඒ තරමටම වටිනවා .ඇත්තටම කියන්න වචන නෑ මට.ඔබ තුමාගේ දෙමාපියන් ගොඩාක් වාසනාවන්තයි.මෙවැනි පුතක් ලබන්න.
@ridmidewmini5294
3 жыл бұрын
දවස පටං ගන්නේ සර්ගේ වීඩියෝ එකක් බලලා...බුදු සරණයි සර් ♥️👀🌼
@boola1038
3 жыл бұрын
වෙන විශයක් කරන්නේ ඒත් සර් වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ..තෙරුවන් සරනයි සර්
@lintonperera8337
2 жыл бұрын
සර්...මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි.නමුත් මම ඔබතුමා ගෙ ගොඩක්ම videos අහනව බලනව.මටත් ඉන්නවා අවුරුදු 18 ක ඉගෙන ගන්න දුවෙක් . එයාට මම share කරනවා. ඔබගේ භාෂාව හැසිරවීම ඉතාම සිත්ගන්නා සුලුයි. ඒ වගේම මුණගැසිලා කථා කරන්න ඉතාම කැමැත්තෙන් ආශාවෙන් ඉන්නෙ .ඔබට ජය හා සතුට ...තෙරුවන් සරණයි
@user-ku2s
3 жыл бұрын
_ඔබගේ ඉගැන්වීම් රටාව අතිවිශිෂ්ඨයි ! ඔබ රටේම දරුවනට වි්ෂයට අදාළ දෙයට අමතරව යහගුණ කියදෙනවා. ඔබට දීර්ඝායුෂ වේවා !_
@darshanabandara9619
4 жыл бұрын
සර් නෝටි කියලා කියද්දී මාරම ආතල් 🤩🤩
@niyumaldulanjana5433
4 жыл бұрын
අම්මෝ සර් හිනාවෙලා මැරුනැහැකි 😀😅😂
@DilharaKarunanayaka
Жыл бұрын
මට මතක් වුනා හුග කාලෙකට කලින් දවසක්..ඒ පිරිමි ලම්ම්යට තේරැනා මන් එයාට කැමති කියල..එදා එයා කීවා මේක ගැලපෙන්නෙ නෑ..ඒ නිසා අපි මේක පටන් ගන්න ඕනෙ නෑ කියල..දුක හිතුනා එදා..🥺හැබැයි අද තේරෙනවා..එයා කොච්චර උතුම් පිරිමි ලමයෙක්ද කියලා..❤කොහෙ ඉන්නව වුනත් හැමදාම හරියන්න ඕනේ..❤
@nisalaromeniya5435
4 жыл бұрын
මම ඔබගේ දේශණා සියල්ලම නරඹනවා. ගොඩක් වටිනවා ස්තූති ඔබතුමාට බුදු සරණයි
@sunilrodrigo836
3 жыл бұрын
සර් සර්ට ගොඩාක් පින් දෙන උපදේස් වලට හිතට වැදෙන්න දෙනවා ♥️♥️ගොඩාක් ස්තුතියි 🌹🌹
@nisalaperera1405
4 жыл бұрын
නිහතමානී සතුටක් තියෙනවා මන් ගැන අද වෙනතුරු අම්මාගෙ,තාතාත්තාගේ හිතට දුකක් දීලා නෑ කාගේන්වත් බැනුම් අහාලා නෑ
@hiruniedirisingha1903
4 жыл бұрын
2021 කෑගල්ලේ අපේ ක්ලාස් එක 💙
@madawisakunthala8642
4 жыл бұрын
Anee ape sir.. hamadaama deyak kiwwoth e ape jiwithe hadagannamaii.. magee sirta kawadaawath waradinne na.. budu saranai sir..❤❤❤
@sriyanikh3964
4 жыл бұрын
අනිවාර්යයෙන් ම සර් මමත් අද ජීවත් වෙන්නෙ මැරෙන්නම ගිහින් ආයෙ ඉපදුන වගේ තාම ජීවත් වෙන්න පින තියනව ජේසු පිහිටයි සර් මේ සර් ගෙන් ඉගන ගන්න මේ දරුවො හීනෙනුත් හිනා වෙනව ඇති
@kapilamirihagoda2652
4 жыл бұрын
Good Luck sir💕💕👌🏻👌🏻
@shiransuranjith7576
4 жыл бұрын
සර් මිත්තියා දුෂ්ටික යෙක් නෙමෙයි සම්යයාක් දුෂ්ටික යෙක් අකාලික දහාම සරන ගිය ජෙසු කියාන්නෙ ලොකෙට බොරැවම කියපු මිසදෙටුවෙක් ලොකයාක් අපාගත කල මොන අකුසලය කලාත් සමිදානො සමාව දෙනවා මෙ නියත..මිත්තියා දුෂ්ටිය.නෙමෙයි...ද...කල අකුසලයාක් එහි බිහිසුනු දුක් විපාකය..නොවිද..අවසන් කරගන්න ක්රමයාක්...බුදු ඇසින් වත් දකින්නැ කියලා ලොකයෙ සනාතන යාතර්තය කිවුවා....සත්වයන්ට පතල මහා අනුකම්පාවෙන් එපා අකුසල කර්ම කරන්න කර්ම විපාකයෙන් හැංගිලා බෙරෙන්න තැනාක් අහාසෙත් නැ සාගර පතුලෙත් නැ ගල්.ගුහාවක හැංන් ගුනාත් අකුසල විපාකයෙන් ගැලවිය නොහැක මෙයායි ලොකයෙ පරම සත්‍ය ජෙසු කිවුවාද එක සමාව දෙනවා සමාව දිලා කර්ම විපාකයෙන් ගැල විය හැකි නම් 136 නිරයාන් තුල එකෙක් වත් නැ නියත මිත්තියා දුෂ්ටික අත්වයෙන් අත මිදෙවා ලොකය මැවුවෙ ජෙසු මෙක තාරම් බොරැවාක් තුන් ලොකෙම නැ එතාරම් දරැනු මිත්තියා දුෂ්ටියාක්....පින් වත් මහානනි නියත මිත්තියා දුෂ්ටිකයාට අපායෙත් කල නිර්නයාක් නැ ගලවයි ජෙසු කෙලෙස් සහිතව ඉදගන..
@RavinduViduranga
4 жыл бұрын
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව.. 2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.] 3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව.. 4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව.. 5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව.. 6)ආදේශ මගින් අනුකලනය.. 7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි.. 8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.. 👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.
@amila_pathirana
4 жыл бұрын
link please
@RavinduViduranga
4 жыл бұрын
@@amila_pathirana kzbin.info/door/1uTz8QlyLrFYpuZHIEJVyw
@NiniBrown129
4 жыл бұрын
අහන් ඉන්න ආස හිතෙනවා සර්ගෙ කතා❤
@sumudukumari7337
2 жыл бұрын
සර්,මගෙ දුව 7 වසරේ ,මගෙ පුතා 1වසරේ.මෙගේ දරුවො දෙන්නම සර් ලගට එවනවා.ඩොක්ටර් කෙනෙක් නොවුනත් ජිවිතේ දිනයි සර්.හරිම සතුටුයි සර්.තෙරුවන් සරනයි!
@chandrawathiherath7486
Жыл бұрын
අපේ රටෙි ළමයින්ට ලැබුණු කල්යානමිතුරෙක්මයි වැඩිහිටියන්ටද එසේමයි ධර්මය පැත්තෙනුත් ඔබයන මෙි ගමන ගුරුතුමනි සංසාරදුකින් අතමිදීමට උපකාරවෙිවා තෙරුවන්සරණයි ගුරුතුමනි ඔබට
@tharuninimesha1035
2 жыл бұрын
අනේ සර් ඔබ තුමා අපේ රටට සමිපතක් මම වැඩිහිටියෙක් ඒත් ඔබ තුමාගෙ උපදෙස් මගේ ජිවිතෙටත් හරිම වැදගත් ඔබතුමාට ජාතිජාති පිං
@lalendraekanayake8338
4 жыл бұрын
මගෙත් ගොඩක් වැරදි තියෙනවා සර්..ඒත් සර්ගේ ගොඩාක් උපදෙස් මං පිලිපදිනවා,මං ලංකාවෙනම් නෙමෙයි ඉන්නෙ,ඒත් මගේ රටට ආපු දවසක මං සර්ව හොයාගෙන එනවා,මොකද සර්ගේ උපදෙස් මට ගොඩාක් වැදගත් උනා,ගොඩාක් ආදරෙයි සර්,සර්ට බුදුසරණයි
@topwvv8144
4 жыл бұрын
සර්ට ගොඩක් පින් සිදුවෙනව !!
@devsecdivision8378
4 жыл бұрын
Thank you so much for being a figure which helps to make our country a better place 👍. Your Ideas and thoughts helps the young generation to make the best out of them. Thank you ❤️
@pasindunuwansara5454
4 жыл бұрын
තුරුණුවන්ගේ සරණයි සර් ගොඩාක් පින් ජිව්තේ ගැන ඔහොම කියලා දෙනවට
@rohanapriyantha5354
3 жыл бұрын
Hmm
@nnishanava68nava93
2 жыл бұрын
හරිම ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නේ..දරුවන්ට වගේ අපිටත් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් . විශේෂයෙන් බුදු දහමට අනුව කරුණු පැහැදිලි කරන කල්‍යාණමිත්‍ර ගුරුතුමාට තෙරුවන් සරණයි ❤🙏❤
@_chevi_
3 жыл бұрын
Sir. සහතික ඇත්ත sir. අම්මා බනිද්දි එහෙම මාර තරහක් වෙන්නෙ. කතා නොකර හිටියනම්. කට හින්දා ගුටි කාලා තියෙන තරම්නන්. Thank you sir දුන්න ඔවදන් ටිකට
@_chevi_
3 жыл бұрын
@Nethmi Basnayaka ek thama. 😅
@apsaradilhani9317
4 жыл бұрын
කව්ද මේ අන් ලයික් කරපු උන් ටික . මේ වගෙ සර් කෙනෙක් අපේ රටට සමාජයට ගොඩක් වටිනවා. බුදු සරණයි සර්
@silwasilwa6203
4 жыл бұрын
සර්ට ගොඩාක් පින් සර්.සර්ගෙ video නිසා මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.වැරදි ගොඩාක් හදාගන්න පුලුවන් උනා සර්.සර්ට බුදු සරණයි
@sachilageethanjli3072
3 жыл бұрын
ඇත්තටම මගේ හදවතට මේ කතාව හොදටම දැනුනා සර් ☺😐😯😓නියමයි සර්. වර්තමානයේ සමාජය දිහා බැලුවොත් එක ඇත්ත සර් ☺☺😎👍👌
@pathummaduranga8951
4 жыл бұрын
නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹
@silmybari7384
4 жыл бұрын
Deyak hadawathatama danenna denna sirta thiyenne aruma puduma hakiyawak sir. Thank you so much❤️👍👍👍❤️
@manelamarasekara5929
2 жыл бұрын
ඇස්වහ කට වහ දුරැවෙිවා සමිබුදු සරනයි යන එන ගමන සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@s5panda30
4 жыл бұрын
සහතික ඇත්ත සර්...රත්තරන් වචන ටික....🙏🙏🙏💘💘💘👍👍👍
@gishanirasaduni52
Жыл бұрын
සර් ගැනනම් කියලා වැඩක් නැ මම නම් හරිම අදරෙයි සර්ට ❤️❤️❤️
@kavishadilru
4 жыл бұрын
නම්ක් නෙවේ Brand ekk Sir!!
@dishmagagulaldishma2266
2 жыл бұрын
සර්ලා වගේ අය තවත් බිහිවෙනවනම් මේ රට මොන තරම් සුන්දරද.❤❤
@dipikasubashini2003
3 жыл бұрын
ඇයි මේ මිනිස්සු මේ තරම් කුහක මෙච්චර වටින video එකටත් unlike දාන්න තරම්
@විහාරාසෙව්වන්දි
4 жыл бұрын
මාව අතීතෙට ගියා සර්..මන් නර්ස් කෙනෙක් උනේ අප්පච්චිගෙ ආසාවට..මන් AL ලියන කල්ම අප්පච්චි බිව්වා..හැබැයි එයා වෙනුවෙන් මන් මහන්සි වෙනවා දැක්කම එයා ඒ හැමදේම ඇතෑරියා..අප්පච්චි ට දැන් මන් තරම් මේ ලෝකේ කවුරුත් වටින්නේ නෑ..ඒ තරම් ආදරෙයි මට..
@lahirurathnayaka953
4 жыл бұрын
Sir excellent advice . ♥️
@Shenaya8723
2 жыл бұрын
Sir , ඔයා කියලා දෙන දේවල් ගොඩක් වටිනවා👌 . Sir ඔයා ගොඩාක් ලස්සනයි. Sir ට බුදු සරණයි 💐 ...
@nandanenandane6565
3 жыл бұрын
සර්. හොඳයි. හොදට. පැහැදිලි කර. නවා බුදු සරනයි
@rashminavoda9485
2 жыл бұрын
සර් කියන කතාව හරියටම හරි😁😁
@naveenchamara6548
3 жыл бұрын
Mama ඉන්නේ 9 පන්තියේ me sarge video හරිම වැදගත් sar කියන de හරියට කරන්න
@ලියන්නටඋපන්නෙමි
2 жыл бұрын
කියන්න වචන නෑ සර්.නියමයි
18:18
ජීවිතේ හරි පාරට ගන්න හැටි | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 185 М.
20:10
අපේ රටේ දරුවො ගෙවන කරුමය | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
Dinesh Muthugala
Рет қаралды 142 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
13:15
ජීවිතේ නොවැටී ඉන්න ඕන නම් තියෙන්නම ඕන දේ | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 391 М.
1:07:30
නිකරුණේ විනාශවෙන තරුණ ජීවිත වලට, මුතුගල සර් දුන්නු වටිනා අවවාදය | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 267 М.
6:56
අප්සට් ගියා මොනව උනත් 🤣🤣 | Dinesh Muthugala sir | Tution Kingdom
Tution Kingdom
Рет қаралды 3,3 М.
14:53
රුසියාවට වඩා ලොකු ඊරිසියාව | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 194 М.
12:35
හිතේ පීඩනෙන් ඉද්දි ඇග කෙට්ටු වෙන හැටි විද්‍යාත්මකව | Dinesh Muthugala | Episode 29
You Tube Thaksalawa
Рет қаралды 58 М.
19:28
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
Dinesh Muthugala
Рет қаралды 2,2 МЛН
24:55
ප්‍රජනක පද්ධතිය ගැන සුන්දර සාකඡාවක් | ලිංගික ගැටළු රැසකට පිළිතුරූ...| Dinesh Muthugala
Sakiya - සකියා
Рет қаралды 202 М.
21:05
ඩිම්බෙ ලයින් | රැවුල තීන කොල්ලෙක්නම් හා අම්මේ | Dinesh Muthugala | Episode 117
You Tube Thaksalawa
Рет қаралды 294 М.
5:17
මුතූ සර් ජිම් ගිහින් ගෙදර යන හැටි | 𝗗𝗶𝗻𝗲𝘀𝗵 𝗠𝘂𝘁𝗵𝘂𝗴𝗮𝗹𝗮 | 𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 120
You Tube Thaksalawa
Рет қаралды 265 М.
5:22
සුදෝප්පච්චිල පෝලිමේ ඉන්න හැටි | Dinesh Muthugala | Episode 119
You Tube Thaksalawa
Рет қаралды 179 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН