අපේ රටේ දරුවො ගෙවන කරුමය | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

  Рет қаралды 141,301

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 477
@gayantha8808
@gayantha8808 4 жыл бұрын
මුතුගල සර්ට අදරේ අයකෝ.................................
@wasanasilva7496
@wasanasilva7496 4 жыл бұрын
Apith aadarei
@sahanlahiru2342
@sahanlahiru2342 4 жыл бұрын
Aei me apith godak adarei
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?kzbin.info/www/bejne/hKHHioaVrt2SbdU Ehenam meka balanna obawa manasin ese aran yai.
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
Api thamai
@yashodhasanduni6346
@yashodhasanduni6346 3 жыл бұрын
Apith innawa
@Lak-xg8lj
@Lak-xg8lj 4 жыл бұрын
ආදරෙයි සර්ට ගොඩාක්.අපිට හරි මාර්ගෙට යොමු කරන සර්ටත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සර්ට එක්ක මෙච්චර ආදරනීය පිරිසක් ඉන්නවා කියලා දැක්කාම හිතට සර් ගැන මාරම සතුටක් එන්නෙ.සර්ටත් හරියන්න ඕන සර්ගෙ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වෙන්න ඕන.ජය වේවා සර් ❤
@lahirusampath9183
@lahirusampath9183 4 жыл бұрын
BIOLOGY විතරක් නෙවෙයි... අධ්‍යාපන ක්‍රමයම කරුමයක්
@datmanmendis
@datmanmendis 4 жыл бұрын
Aththa
@chamithkolla9794
@chamithkolla9794 4 жыл бұрын
ඒක ඇත්ත ගනන් කියන විෂය නැති කරන්න ඕනේ
@sadugaming9961
@sadugaming9961 3 жыл бұрын
@DJ Bro Silva එක එැත්ත
@sadugaming9961
@sadugaming9961 3 жыл бұрын
සර් මම 3වසරෙ ඉදන් 6වසර වෙනකන් මම ඉස්කොලේ ඉවර වුනගමන් යන්නෙ පිටිටනි යට සෙල්ලමි කඑරන්න අපෙඅමිමා එනවා මට ගහන්න ගෙදර එනේනැ තියලා එකාලෙ දැන් නංගිලා මල්ලිලට නැනේ සර්
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
@@chamithkolla9794 ඔව් අනෙ මහ එපාම කරපු විෂයක්
@madushaharshani6936
@madushaharshani6936 4 жыл бұрын
Sahathika aththa sir...sir hithana widihata anith ayath hithuwanam.. Hithanawanam.....ape lamaige geewitha meeta wada godak lassana wei....
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
රටේ ජනාධිපති උනානම් අද මීට වඩා අපේ රට ලස්සන වෙන්න තිබ්බා කියන කට්ටිය වරෙන් 👉❤️
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 4 жыл бұрын
Dinesh sir... thissa sir....👍💙💚
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
Yes
@dy2039
@dy2039 3 жыл бұрын
Aniwarenma ජනාධිපති kenek thamaaa
@lata1628
@lata1628 3 жыл бұрын
Mea tharam buddimathun rate eddi ape minisu kola nil pata beda geana.anea manda daruwanea.
@rusirunimesh9350
@rusirunimesh9350 3 жыл бұрын
Aniwa machan
@dilinitharika6887
@dilinitharika6887 4 жыл бұрын
සර්ගෙ හැම කතාවක්ම අහන්න ආස හිතෙනවා..❤
@GeekBoyLK1
@GeekBoyLK1 4 жыл бұрын
ලංකාවේ education system එක සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි...
@neelkumarasingha5696
@neelkumarasingha5696 3 жыл бұрын
ඔව් එක ඇත්ත
@BhanukaKothalawala
@BhanukaKothalawala 3 жыл бұрын
Methek awrudu ganata wenas nowuna ekama de☹😔 meeka ikmaninma athyawashyai 🙏🙏🙏
@natharithanasha7669
@natharithanasha7669 4 жыл бұрын
සර් කියන්න දුකයි.දැන් පෙර පාසල් ළමයින්ගෙන් මේ තරගෙ පටන් ගන්නේ 😢😢😢
@dilrukshifernando2539
@dilrukshifernando2539 4 жыл бұрын
මමත් අම්මා කෙනෙක් 5 වසර දුවක් සහ 3වසර පුතෙක් ඉන්න. මමත් කවදාවත් දරුවන්ව වෙහෙස කරන්න අකමැති කෙනෙක් සර්ගේ දේශනා බලන්න ඕන මේ රටේ නායකයෝ
@nilukshadinal4175
@nilukshadinal4175 4 жыл бұрын
පාඩම් කරලා මහන්සි දැනුනම සර්ගෙ වීඩියෝ එකක් බලනවා.. ආයෙ ගැම්මක් එනවා ආයෙ පාඩම් කරනවා😁❤️❤️
@KavishkaSBandara
@KavishkaSBandara 4 жыл бұрын
මමත්
@sahanlahiru2342
@sahanlahiru2342 4 жыл бұрын
A 3kma lebenna kiyala hadawathinma prarthana karanawa
@nilukshadinal4175
@nilukshadinal4175 4 жыл бұрын
@@sahanlahiru2342 Thanks a lot❤️❤️
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?kzbin.info/www/bejne/hKHHioaVrt2SbdU Ehenam meka balanna obawa manasin ese aran yai.
@shashininavodya523
@shashininavodya523 4 жыл бұрын
math ehemai sir
@dineththennakoon6057
@dineththennakoon6057 4 жыл бұрын
සියල් ගුණ දම් පිරිහෙමින් ඇත... නුවණැතුන් පරවෙමින් යනු ඇත.. නමුත් මහ සත් පුරුෂයෙක් අද.. පුබුදවයි අප සිත් සතන් සැම.. පතමි මුතුගල ඇදුර ඔබහට.. තව තවත් නෙත් එලි කරන්නට.. අවැසි ශක්තිය වාසනාවන්!
@chamithkolla9794
@chamithkolla9794 4 жыл бұрын
🙏💓
@imankakavinda7264
@imankakavinda7264 4 жыл бұрын
❤❤❤❤ නියමයි සර්.. මේ දැනුත් සර්ගෙ Video එකක් බල බල හිටියේ.. සර්ගෙ හැම Video එක්කටම මාර ආසයි.. මේ වගේ ගොඩක් වටින දේවල් වලින් අපිව දැනුවත් කරනවට සර්ට පිං සර්.. ❤🙏
@shafidragon8197
@shafidragon8197 4 жыл бұрын
❤️🙏
@n_a_v_o__07
@n_a_v_o__07 3 жыл бұрын
❤️🙏❤️🙏
@Helpyou09
@Helpyou09 4 жыл бұрын
සතුටුයි ඇස් ඇරවන්න දරන උත්සාහයට. තවත් ආදරනීය ගුරුතුමෙක්❤
@vindulaillankoon8920
@vindulaillankoon8920 4 жыл бұрын
මේ කතාව නම් සහතික ඇත්ත. අපේ රටේ ළමයි ලොකු දුකක් විදින්නෙ වෙන රටවල් එක්ක බලද්දි.
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ක්‍රමය ඇරඹුමක් ලෙස නිදහස් අධ්‍යාපන ක්‍රමය ලබාදුන් කන්නන්ගර ශ්‍රීමතාණන්ව ගෞරවයෙන් සිහි කරමි... අප වෙනුවෙන් පාසල් අධ්‍යාපනයට වියදම් කරනා අප රටේ දෙකෝටියක ජනතාවටද උත්තමාචාර කරමි... ප්‍රශ්නය අවුරුදු හැත්තෑ ගණනක පටන් අප රටේ විභාග මූලිකත්වය ගෙන අධ්‍යාපනය මිනුම් කළා මිස කිසියම් ආකාරයකින් වෙනත් දක්ෂතා පිළිබදව සොයාබැලුවේද? මේ කොවිඩ් සමයේ ගෙවල් තුළ සිරවී සිටින ළමයින් පිළිබදව සිතුවාද? මිතුරෙක් හම්බෙන්නට නැත... කතා කරන්නට බැරිය... උදේ පටන් රෑ වෙනකන් පන්තිය... ගෙවත්ත දුටු දිනක් මතකයේ නැත... මිතුරෙකුවත් හමුවීමට නොමැති ආදරයට තැනක් නොමැති බාහිර ක්‍රියාකාරකම් වලට තැනක් නැති මේ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය තවදුරටත් අප රටේ පැවතිය යුතුද? තීරණය ඔබේ අතේ... 🙌🏻 *SL අධ්‍යාපන ක්‍රමය සරලව,* කෝණික ප්‍රවේගය දනී දැති රෝද නොදනී... පරිවර්තන දනී සංයෝග නොදනී.... බර්නූලී දනී වැව ගැන නොදනී... මේ කිනම් අසාර්ථක අධ්‍යාපන ක්‍රමය කුමක්ද? *වහාම අධ්‍යාපනය ප්‍රයෝගීකරණය කරනු*
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සිප්හලක්.. නැණ ගුණ දෙකම පොවන.... සම්බුදු සරණයි සර්
@ravinduSathasara
@ravinduSathasara 3 жыл бұрын
මමත් ශිෂ්‍යත්ව විබහගෙට 175යි සර්..😍❤️
@rajithkumara92
@rajithkumara92 4 жыл бұрын
මම ගොඩාක් ආසා ගුරු තරුවක් ඔබතුමා.දළදා සමිදු පිහිටයි.🙏🙏🙏
@piumikaaberathna7217
@piumikaaberathna7217 4 жыл бұрын
වෙහෙස වන යාමයක හිතක සැනසිල්ල නුඹගේ වචන පමණක්ම වෙනවා ඇති නිතැතින්ම.....😍🙏 විෂය කරුණුම පමණක් නොවේ පීවිතයේ පාඩම් ද සිනහවෙන්,දයාවෙන් කියා දෙන හිතම පසාරු කරන් යන වචන හීය......💕
@gisinainduwara2826
@gisinainduwara2826 4 жыл бұрын
Gf
@RafeekRazik
@RafeekRazik 4 жыл бұрын
Excellent Advice, Actually nowadays electronic media and some of social media are not giving productive inspirational programs but wasting the time of children showing useless dramas, cartoons and never ending loops of political discussions where the end result is zero. Mental and physical health of a child is a very important factor because the future of the country is totally dependant on the productive and healthy human beings for the development of the country. Hope for the best in Sri Lanka.👍👍👍
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
මන් වෙනස් කරනව සර් මේ ක්‍රමය 💪අනිවාරෙන්ම
@isurul.jayampathi-science7463
@isurul.jayampathi-science7463 4 жыл бұрын
ස්ත්‍රියගේ ඩිම්බ කෝෂ වල කියලා ලියන්නම ඕනලු. ඩිම්බ කෝෂ වල කිව්වට ලකුණු දෙන්නේ නෑ 😂😂😂😂 හරියට නිකං පුරුෂයින්ට ඩිම්බ කෝෂ තියෙනවා වගේ 🤣🤣😅😅😅
@snprrr7372
@snprrr7372 4 жыл бұрын
Eka eka sattunge e awayawaya ekinekata wyuhayen wenas wenawa. E nisa striyakage dimba kosha kiyala liyanna oni. Eekai hethuwa mn hithanne
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
😂😂😂👍
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 4 жыл бұрын
Saththuntath sthriya kyl kynoda
@snprrr7372
@snprrr7372 4 жыл бұрын
@@poojaneeanuradha7595 Nh nh. Niknma dimba kosha qwama waradiyi kiyanne eekai. Striyage kiwwama tamai hari.
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?kzbin.info/www/bejne/hKHHioaVrt2SbdU Ehenam meka balanna obawa manasin ese aran yai.
@inoka4453
@inoka4453 4 жыл бұрын
ඇත්තටම අපේ දරුවෝ, අපි වගේ සුන්දර ළමා කාලයක් ගෙවන්නෙ ne. ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන්න දරුවන්ට දැන් වෙලාවක් නැහැ.
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷👍👍👍👍👍
@dananjirandisharandisha7683
@dananjirandisharandisha7683 3 жыл бұрын
සර්ගේ හැම කතාවක්ම අපේ ජිවිතේට ගොඩාක් වැදගත්.❤❤❤❤
@dilshadilsha1749
@dilshadilsha1749 4 жыл бұрын
සර් නම් සුපිරි නොබලපු නැති වීඩියෝ එකක් නෑ ගුරු දෙවියෙක් ඔබතුමා බුදුසරණයී ඔබට
@එස්එල්ඩොනල්ඩ්
@එස්එල්ඩොනල්ඩ් 3 жыл бұрын
රට හැද‍ෙනෙ දාට අපි නම් නැ😒🤔
@gihaninimmika3859
@gihaninimmika3859 4 жыл бұрын
Thissa sir ,,muthugala sir. 🙏🙏🙏🙏❤️❤️❤️ dennagemma hemadama monawahari deyak iganagannawa....👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹👌👌👌👌
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
මමත් බයෝ කළේ. අනේ මේ කියන දේවල් කොච්චර ඇත්තද...අර තාත්තලා ගැන කිව්ව දේවල්...අද මේ තියෙන තරඟෙත් එක්ක එහෙම තරුණයින් බිහි වෙන්නේ කොච්චර කලාතුරකින්ද. කට පාඩම් කරන කතාවත්, කවුරුත් නොකියන තිත්ත ඇත්ත. මමත් කැමතියි අපේ ළමයි හරි මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිදහස් වෙනවට. කැම්පස් ඇවිල්ලත් එතනත් දුක..ඉස්කෝලේ යන කාලෙත් දුක. නමුත් ඒ හැම දෙයක්ම සතුටින් භාර ගන්න පුරුදු වෙන එක තමා හොඳම දේ.
@danushkaranathunga93
@danushkaranathunga93 4 жыл бұрын
සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖
@samindisawmini5170
@samindisawmini5170 3 жыл бұрын
අනේ ඇත්තටම සර් ජනාදිපති උනනම්.
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
හිතන විදිහ වෙනස් වෙන්නම ඕනේ.නැත්තන් ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක්.
@malinsa143
@malinsa143 3 жыл бұрын
මම grade -7 මම ශිෂ්‍ය්ත්වය ෆේල් ඒත් මේක මගේ සිහිනයට ලොකු හයියක් සර්❤️❤️❤️❤️ Thank you very much sir 👏❤️❤️👏
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
ශිෂ්‍යත්වෙ Fail ගොඩාක් අය තමා සර් ගාව බයෝ් කරන්නේ.✌
@අමාෂාජයසිංහ-ස5ඟ
@අමාෂාජයසිංහ-ස5ඟ 4 жыл бұрын
සර්ගෙ පරණ වීඩියෝ එකක් බල බල අලුත් වීඩියෝ එකක් දැම්මෙ නෑ කියල හිත හිත ඉද්දිම notification එක ආවා
@dhanuwijerathna577
@dhanuwijerathna577 4 жыл бұрын
Pre school 1 ඉදන් මේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි.
@kaveeshasathsara7437
@kaveeshasathsara7437 4 жыл бұрын
දිනේෂ් sir කෙරූ වෙනස්ම විදිහේ කතා බහක් 👏
@sachinipiumali4045
@sachinipiumali4045 4 жыл бұрын
හෙට මට කැම්පස් එකේ පළවෙනි විභාගය. සර් කැම්පස් එකේ විභාග ගැන කියපු නිසා බය ටිකක් නැති උනා. උත්තර ලියන ක්‍රමය ටිකක් පැහදිලි උනා. සර් ට ගොඩක් පිං. 🙏😊🌼
@lakshanmadhushanka6251
@lakshanmadhushanka6251 4 жыл бұрын
මොකක්ද කැම්පස් එක? Pera Eng නම් ඔහොම ලකුණු දෙන්නෙ නෑ
@dinuka8810
@dinuka8810 4 жыл бұрын
මේ කාලේ පහල වුන වුන් මේ කරුමෙ ගෙවන්න ඕන 😂😂😂👍
@NewAgeidea
@NewAgeidea 4 жыл бұрын
දිනේෂ් මුතුගල නම් සත්පුරුෂ ගුරුතුමන් උදෙසා 2020 කුරුණෑගල සිසුන් සිය උපහාර පිදීමට නිකුත් කල ඒ වටිනා වීඩියෝව නැරඹීමට එන්න මගේ youtube channel එකට.ඔබේ අදහසත් comment කරන්න...
@chirathsamarakoon1574
@chirathsamarakoon1574 4 жыл бұрын
I was in UK for 1 year and there we start schools at 9 and finish at 3. After we come back we go to park and play. But here me as an A level student start day early morning and remove scl uniform at late night some times after 9. There scl bag weigh less than 1kg but here until O levels our scl bags weigh..... Absolutely this system must change
@gayanichathurangika4884
@gayanichathurangika4884 4 жыл бұрын
ගුරැවරැ අතරේ ගුරැ දෙවියෙක් දැක්කෙමි.මෙි ළමයින්ගේ ණැන ගුණ දෙකම හදන්න තව තවත් ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබෙිවා....!!!
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
ගොඩාක් වටින ආදර්ශමත් කථාවක් සර් කිව්වේ. ඇත්තටම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයම එහෙම පිටින්ම අවුල්. ගොඩක් ළමයින්ට සමාජය ගැන හරිහැටි දැනුමක් ලැබෙන්නෙ නෑ. එහෙම දැනුමක් ලබාගන්නවත් කාලයක් නෑ.
@danushkaranathunga93
@danushkaranathunga93 4 жыл бұрын
අවංකවම කිව්වොත් පට්ටම...දැනුම...තමයි මේ...💖💖👈👈
@විහාරාසෙව්වන්දි
@විහාරාසෙව්වන්දි 4 жыл бұрын
ටිපි ටිප්..😂😂😂😂..ඇත්ත සර් අපේ අම්මත් එක්ක හැරෙන්නවත් බෑ මට..මන් එක වැඩක් කරද්දින් අම්ම වැඩ දහයක් කරලා...👍👍👍ආදරෙයි සර්..❤❤❤
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 3 жыл бұрын
ගුරු දෙවිදුනි ඔබට ජයෙන් ජය .තෙරුවන් සරනයි .
@thakshilajayaweera8557
@thakshilajayaweera8557 4 жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක් සර්❤️❤️❤️
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
Sirge කතා ඇහුවට පස්සෙ පාඩම් කරන්න තව ගැම්මක් එනවා , තෙරුවන් සරණයි sir 🙏
@Shathara2675
@Shathara2675 4 жыл бұрын
Really sad about SriLankan education system.In other countries students finished their studies at lest age of 23.but our students finished in their 27,28 and PhD s in their 35,40..even they don’t have time to think about family life. Don’t waste your golden time .I’m a good fan of you sir..good luck ❤️ from 🇯🇵
@pdcreations7242
@pdcreations7242 4 жыл бұрын
අද කාලෙ ,හමොටම නොතෙරෙන සත්‍ය කතාවක් #Muthugala Sir..❤️
@kavishkadilshan4779
@kavishkadilshan4779 2 жыл бұрын
සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖😍😍😍😍😍
@bihanduperera8021
@bihanduperera8021 4 жыл бұрын
Sir RESPECT 🙏🙏🙏ඇත්ත කතා කරනවා patta sir තනිකරම ඇත්ත කිව්වේ Sirta මාරම විඳිහට ගරු කරනවා ❤️❤️❤️
@singha6372
@singha6372 4 жыл бұрын
වගකිවයුත්තෝ කතා කල යුතු වටිනා මාතෘකාවක් ඔබතුමා සර් මල්ලි කතා කලා. ගොඩක් වටිනවා. පව් අපේ දරුවො මේ තරඟෙට අහුවෙලා විඳවන තරමක්. දෙමව්පියන් හැටියට අපිත් අසරණයි . අකමැත්තෙන් හෝ ඒ ක්‍රමවේදයත් එක්ක යන්න සිද්ධ වෙලා. ❤️👍💐
@chamothrashmika9172
@chamothrashmika9172 4 жыл бұрын
සර්ගේ පන්තියට එන්න මට වාසනාවක් නෑනේ. 😔😔😔😕😕
@busdjs.l.4085
@busdjs.l.4085 4 жыл бұрын
සර් ගේ චැනල් එක subscribe 100k ගහනකන් බලන් ඉන්න කට්ටිය කෝ
@kanthilatha6064
@kanthilatha6064 2 жыл бұрын
ඇත්තටම එදාට වඩා අද කාලෙ ගොඩක් වෙනස් සර්.ලමයින්ට ගෙදරින් එලියට බහින්න වෙලාවක් නෑ.මේ අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕනි
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 4 жыл бұрын
සර්ගෙ කතාව 100%ක් හරි අපිට උනෙත් ඔය ටික තමයි
@YohaBro
@YohaBro 4 жыл бұрын
නියමයි සර් මන් සර්ට ගොඩක් කැමතියි.සර් ගැන ගොඩක් අහල තියෙනව හරියට නිකන් සර්ගෙ රසිකයෙක් වගේ මම.චැනල් එකත් හොදයි මගෙ මේ චැනල් එකත් හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේක කියවපු අයත් පොඩ්ඩක් ගිහින් බලල මගෙ චැනල් එකට හොදයි වගේනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.සුබ පැතුම් සර්.❤️❤️
@Saki-cp7gu
@Saki-cp7gu 4 жыл бұрын
Budu saranai sir. Mat mage putha harima asawen balanawa sirge me kata tika. Oba tumata dirgau path anawa.
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 жыл бұрын
ඉතුරු පැය 5:40 ත් මේ වගේම උනානම් මිනිස්සු බනියි...ඒත් රට හැදෙයි... ( මගේ අදහස )
@sohanikavindya4324
@sohanikavindya4324 3 жыл бұрын
දැනුමෙන් පමණක් නොව ජීවිතය ගැන වටහා දී ළමුන් නිසි මගට ගන්නා හොද ගුරුවරු අතර මුතුගල්ල සර් එක්කෙනෙක් මාත් විබාගේ කරන අතර සර්ගෙ කතා ඇහුවා තවත් ළමයින්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
@lauk7891
@lauk7891 4 жыл бұрын
ඔබ නිවසේ ඇති කරන ඔබේ සුරතලා නිසා ඔබට අත්වන භයානක ඉරණම kzbin.info/www/bejne/qoXOY6Znp9Vla6M 👈👈👈 ආර්‍ය යාත්‍රාවට ගොඩවන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharindudarshana9331
@tharindudarshana9331 4 жыл бұрын
සර් මාතරට රෙවිශන් එකකට වත් එන්න බැරිද ??
@LkHandsomeboy
@LkHandsomeboy 11 ай бұрын
මේ කතාව සහතික ඇත්ත. අතීත ජනතාව වැව්,බුදු පිලිම,බලකොටු වගේ විශාල නිර්මාණ කරල තියෙනවා. වර්තමාන ළමයින්ට පුටුවක් උස්සන්න පණ නෑ. ළමයින්ට මෙහෙම වෙන හේතුව ආහාර. මේක වෙනස් කරන්න ඔබතුමා කරපු දේවල් මම අගය කරනවා❤❤❤
@poorwidissanayake3156
@poorwidissanayake3156 4 жыл бұрын
අඩුම තරමේ sir අපට මානසික නිදහසක් වත් නෑ නෙ😥
@sanjeewaniamarasinghe9064
@sanjeewaniamarasinghe9064 4 жыл бұрын
King of Biology and Humanities. Respect sir🙏🙏🙏
@kaveeshagamage4816
@kaveeshagamage4816 4 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️💚 Notification eka apu gaman balapu un like ekak dagena yamu ❤️❤️❤️❤️ සර්ගේ වීඩියෝ තිස්ස සර්ගේ වීඩියෝ වලටත් වඩා පට්ට 💚💚💚
@kashmiradivyanjalee5839
@kashmiradivyanjalee5839 4 жыл бұрын
Sirla dennawa sansandanaya krnna ynna ep. Sirla dennm wtinw godak me samajeta aluth watina adahas denna
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
තිස්ස සර් උනත් කියන්නෙ මේ කුමය වෙනස් කරන්න ඔ්න කියල. ඔයාල හැමෝම ඒකතුවෙලා මේ දරැවන්ට සාදාරනයක් ඉටුකර දෙන්න. ඔය ලොකු ලොක්කො කියන ඒවුන් ඉගෙනගත් ඒවුද සර් ඔවුන් බයෝලොජි දන්නවද
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 2 жыл бұрын
සර් කියන්නෙ ඇත්ත සර් මන් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තට අම්මයි තාත්තයි එක්ක මට හැරෙන්නවත් බෑ
@isss7735
@isss7735 4 жыл бұрын
ඇතියන්තම් මම bio නෙමෙයි සර්,,මම maths 😁😁😁අපිනම් ගනන් හදනවා විතරයි
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
😭
@snprrr7372
@snprrr7372 4 жыл бұрын
@@nirmitha7902 😄😄😄
@Itsthestream1
@Itsthestream1 4 жыл бұрын
😂✊
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
රුපියල් විසි තිස් දාහක් ගෙවල වැඩසටහනකට සහභාගි වුණා වගේ සර්.මිනිත්තු විස්සේ වටිනාකම මෙච්චරයි කියල මිල කරන්න බැහැ.ඒ තරම්ම වටිනවා.
@gihanniyumaldula4065
@gihanniyumaldula4065 4 жыл бұрын
එක්ස්සෑම් තියෙනවා ඒත් සර් ගේ කටහඩ අහන්න ආසයි 😍😎😍
@RavinduViduranga
@RavinduViduranga 4 жыл бұрын
1)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව.. 2)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව.. 3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව.. 4)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.] 5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව.. 6)ආදේශ මගින් අනුකලනය.. 7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි.. 8)අවකලනය විභාග ගැටලු විසදන හැටි. 👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා..
@kavindutbandara738
@kavindutbandara738 4 жыл бұрын
අපද ඒ කරුමයේ සාඩම්බර කොටස්කරුවන් වෙමු. 🤪🙄😉😊
@rasangasadakelum
@rasangasadakelum 4 жыл бұрын
මම 2002 ඉපදුනේ හැබැයි සර් කියපු අත්දැකීම් ගොඩාක් අපි විදලා තියනවා ගමේ කොල්ලොනෙ
@studying2074
@studying2074 2 жыл бұрын
ජීවතේ කියාදුන් සර්💖💖💖🙏
@slasia6622
@slasia6622 4 жыл бұрын
ගොඩක් කෙල්ලොන්ගෙ ජාතික ආහාරේ මුරුක්කු තමයි
@nethushinimsandi7404
@nethushinimsandi7404 3 жыл бұрын
Ow aniva 👍👍
@hashi09-y2q
@hashi09-y2q 2 жыл бұрын
මොන කරුමෙකට මේ කාලකණ්ණි රටේ ඉපදුනාද මන්දා 😞 කට්ට කාලා ඉගෙනගෙන වෙන රටකට යන එක තමා හොදම
@gzone3967
@gzone3967 2 жыл бұрын
Aththa
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
මාත් ඒ ගොබ්බ පරපුරට අයිති වෙලා හිටියා සර්.
@englishwithdinu9706
@englishwithdinu9706 4 жыл бұрын
😘🙏English කියන්නෙ අද අපිට නැතුවම බැරි language එකක් වෙලා.කොහේ ගියත් මොනව කලත් අපිට English ඕනි. බැන්කුවකට ගියත් Form එකක් පුරවන්න ඕනි උනත් English අත්‍යවශ්‍ය වෙලා. ගොඩක් අය English බැරුව අසරණ වෙන වෙලාවල් ගොඩයි. ඉතින් කව්රුත් අමාරුයි කියල හිතන් ඉන්න English නොමිලේම ලේසියෙන් පැහැදිලිව සරලවම ඉගෙනගන්න පහසුම තැන තමයි මගේ English with Dinu channel එක. ඔබට අවශ්‍ය ඕනිම ප්‍රශ්නයක් channel එකට comment කරලා දැන ගන්නත් පුලුවන්. මෙන්න මගේ channel එක kzbin.info/door/uqtUMrL--kiZTXnj_NIy5A
@hasindubuddhima6214
@hasindubuddhima6214 Жыл бұрын
හෑමදාම සර් ගේ vidio බලනවා
@ishankauthpala3064
@ishankauthpala3064 4 жыл бұрын
කියපු හැමදේම සහතික ඇත්ත..🙄❤
@dharmasirirajapaksha9993
@dharmasirirajapaksha9993 3 жыл бұрын
Mama grade 11 lamayek. Hemadama hithenne Mona karuma Adyapanayakda meka kiyala. Historywala thiyanne pitarata Aya hadapu yanthra wala nam padam karannawa. Pitarata lamai aluthen yanthra hadanaheti igena gannawa. Api mehe gonnu Tika wage adatath nethi hetatath nethi kawadatath nethi kilo 15 k withara bara gon poth wagayak kata padam karanawa.11 lamayek ta therena de ape adyapanaya hadana wedihiti ayata notherena eka Gena harima dukai Demawupiyo Honda mole thiyana mewa igena ganna bala karanne nethi Aya Nisa hinda mehema Wath sathutin innawa. Ekath nethi lamaya widina peedawa katawath therenne ne. Art karana lamayatawath e period eke hithe hetiyata chithrayak andaganna be. Hema ekama syllabus eke widiyata. Chithre andinna oneth syllabus eke thiyana widiyata. Welawakata hithenawa lamayek wela ipadune me kaume gewwannada kiyala.Me adyapaneth ekka apita hariheti lama kalayakwath ne. Aththatama lejjai mewage gon dewal igena gannath. Padan karana wachanayak gane mewa hadapu hemotama pawu pirenawa . Apith mehe Idala karume, gewanawa e asse adyapana amathyanshe Aya pawu purawa gannawa. Me adyapana kramayata shapa karana lamai kee denek thawa ape rate athda,idiriyatath bihiweida. Me adyapana kramaya nethi karanna kiyala kiwwata eka wennethi deyak kiyalath mama dannawa. Mehema vedio ekakin tikak hari sathutu hithenawa lamainge peththatath kawuru hari innawa kiyala hithenakota🌱💯😊
@jfkfkcjck1080
@jfkfkcjck1080 3 жыл бұрын
මෙි.විඩියො.එක.කවද.දැමිමද.දන්නැ.නමුත්.මෙිසර්.කියනව.වගේ.සර්.රටෙි.පාලකයො.හදලා.ඊට.පස්සෙ.තමා.අනිත්අය.හදන්න.වෙන්නෙ
@demithasasvidu3321
@demithasasvidu3321 2 жыл бұрын
sir මට තාම 13 i ඒත් සර් ෙග class enna one asai appa
@udarasampath6066
@udarasampath6066 4 жыл бұрын
සර් සමහර දෙවල් බලා සිටියා වාගේ කියන ඒ අපූරුව...❤
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සර්, අද සමාජ රෝග වලට බහුතරයක් තරැණ අය ගොදුරැ වෙලා පාසැල් යන අය අතර මත්ද්‍රව්‍ය උවදුරත් වැඩි වෙලා,සර්ට ලොකු පිනක් ඒ ගැනත් දැනුවත් කරලා විඩියෝ එකක් ගේනවා නම්, අනාගතය ම විනාශ වෙනවා..👍💙☸️✝️
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
දියබරි අත්දැකීම අපිත් ඇරන් තියෙනව සර්😎 අපෙන් පස්සෙනම් නැති වෙයි වගේ. 😔
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤️
@dewwayt7865
@dewwayt7865 3 жыл бұрын
මරු සර් ආ සුපිරි 😊🙂
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
100k sub සති දෙකයි ගහනවා 😀❤️❤️
@kaweeshasanjana
@kaweeshasanjana 4 жыл бұрын
නියමයි සර්...💙
@avidugamage1206
@avidugamage1206 3 жыл бұрын
Api vibaga liyana kale phone thibune na ape hamuduruvane.😥😥..ohe ස්ට්‍රෙස් පිට.....විබාගෙ යංතං කරගත්ට්ග😥
@sandiniyashodharajapaksha795
@sandiniyashodharajapaksha795 4 жыл бұрын
Yeah sir, I got A for Biology (2015A/L) but I really don't like this system. Typical study methods.
@dinisurudewnath5944
@dinisurudewnath5944 4 жыл бұрын
රත්තරන් ගුරුවරු !
@upekshikanawodani7453
@upekshikanawodani7453 4 жыл бұрын
❤️ තෙරුවන් සරණයි සර්...🙏🙏🙏👌
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 Жыл бұрын
මොකද යකෝ මේ මනුස්සයට වීඩියෝ එකක් දෙකක් අල්ලගෙන බනින්නේ? මේවත් බලපන්කෝ... ගොන් හැත්ත... ආගම ගැන වචනයක් කතා කරපු ගමන් එනවා රෙදි උස්සගෙන...මාර භක්තිය...
@ahgckaushan9815
@ahgckaushan9815 4 жыл бұрын
Ane bn palaweni deweni 3weni coment mage kyl nahinnathuwa idahallako
@nimsara7968
@nimsara7968 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සර්ගෙ වීඩිඕ..
@C.A.T.Videos
@C.A.T.Videos 3 жыл бұрын
මුතුගල සර්ට දීර්ඝායුෂ පතන කට්ටිය කෝ... 👇
@tharindudulara744
@tharindudulara744 4 жыл бұрын
Attamai sir video tika nam super....jiwithe hadagannawanam sirge video tika hodtoma athi sir.jiwithe hadagann upades dena sirta godaak pin sir...❤️❤️❤️🙏
@hirunikasthuriarachchi741
@hirunikasthuriarachchi741 2 жыл бұрын
Mama hamadama සතුටින් asawen sirge vidio balanawa 🙏🙏🙏 budu saranaii 🙏🙏
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
දොනිගෙ කොටහලු ගෙදර😆🤭😯 #muthugala #virel #trending
7:58
𝙏𝙍𝘼𝙆𝙔𝘽𝙊𝙔
Рет қаралды 2,1 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН