අම්මලා ගැන නොඇසූ කතාව | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 12

  Рет қаралды 319,727

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 484
@singha6372
@singha6372 4 жыл бұрын
අම්ම කෙනෙක් නිසා හදවතට දැනුනා ඒ කතාව. පිංවත් අම්මකෙනෙකුගේ කුසෙන් වැදූ පිංවත් පුතෙක්. සිව්ර දාගෙන වචාල කතා දේශනා කරන සමහරක් ස්වාමීන් වහන්සේලාට ඔබ ආදර්ශයක් .ඔබතුමාගේ දෙමව්පියන්ට දීර්ඝායුෂ වේවා . නීරෝගී වේවා .සුවපත් වේවා .
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@kumarianusa5152
@kumarianusa5152 4 жыл бұрын
🙏🙏🙏
@realgamingadventure8822
@realgamingadventure8822 3 жыл бұрын
කොටුවේ හාමුදුරුවන් ට නේ හින්ට් එක 🤣🤣
@amenshuresh9610
@amenshuresh9610 3 жыл бұрын
👍
@malshiherath7286
@malshiherath7286 2 жыл бұрын
@@amenshuresh9610 ' . .
@nishadidarsha8434
@nishadidarsha8434 4 жыл бұрын
සර් මම රැකියාවක් කරන කෙනෙක්. මම උසස් පෙළ කරලා අවුරුදු 8ක් වෙනවා. ජීව විද්‍යාව කලේ මාත්. අපිටත් ඒකාලේ මේ වගේම හරිම ආදරණීය දක්ෂ ගුරුවරු හිටියා. එ අතීතය මතක් වෙනවා. ඒ ගුරුවරු නිසයි අපි අද මෙතන ඉන්නෙ. මම අහම්බෙන් සර්ගේ විඩියෝ එකක් දැක්කේ. හරිම වටිනවා සර් කියන කතා ජීවිතේට. සර්ට මම සුභ පතනවා ඉදිරියටත් මේ වගේම දරුවන්ගේ හිත ශක්තිමත් කරන, ඇස් පාදන දක්ෂ ගුරුවරයෙක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
පොඩි කාලේ හරි ආසාවෙන් ඉදියේ ඉක්මණට ලොකු වෙලා ලොකු මහත්තයෙක් වෙලා ජීවිතේ දිනන්න..ඒත් මං දැන් හිතන්නේ පොඩි කාලේ තමයි සුන්දරම..හැබැයි අපි වයසට ගියත් අපේ ආයුෂත් අරන් අම්මයි තාත්තයි තරුණ වෙලා ජීවත් වෙන්න ඕන❤️❤️❤️එහෙම නේද?
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
අනිවාරෙන්ම අපිට වඩා කල් අපේ අම්මයි තාත්තයි ජීවත් වෙන්න ඕන..🙏🙏🙏
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@lakshanihansika6985
@lakshanihansika6985 4 жыл бұрын
❤️❤️❤️
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Ow😔
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
@@sajinidilsha6603 ඒකනේ❤️
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
සමහර ගුරුවරු ඉදියා පාඩම්ම විතරක් නෙවෙයි කියලා දෙන්නේ..ජීවිතේත් කියලා දෙනවා..මේ සරුත් ඒ වගේ ගුරුවරයෙක්❤️
@inurisewwandi5155
@inurisewwandi5155 4 жыл бұрын
Aththa
@nimeshalakmini1961
@nimeshalakmini1961 Жыл бұрын
Ane api igenaganna kaleth sir hitiya nam
@dhammasubodalunugala4644
@dhammasubodalunugala4644 3 жыл бұрын
අම්මාගෙන් උදව් අරන් පයින් ගහන දරුවන් සඳහා හොඳම ආදර්ශ දේශනා වක්.....,..
@natharithanasha7669
@natharithanasha7669 4 жыл бұрын
මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ රත්තරන් අම්මා.මගේ ආයුෂත් අරන් මගේ රත්තරන් අම්මා ජීවත් වෙන්න ඕන.මම නිසා අම්මා ගොඩක් දුක් විදලා තියෙනවා.මගේ අම්මා නිසා අද මම ශක්තිමත් විදිහට ජීවත් වෙනවා.සර් ඔයාට ගොඩක් පිං 🙏 දෙමව්පියන්ගේ වටිනාකම කියල දෙනවට 🙏
@buddikawickramasekara1409
@buddikawickramasekara1409 2 жыл бұрын
What ranjab
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
අම්මල එහෙම තමා පුතේ
@genious4463
@genious4463 2 жыл бұрын
😌🤝🤝🤝❤️
@Rashisaumya
@Rashisaumya 4 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සේ දැක්ක හොදම සර් කෙනෙක් ♥♥♥ ගොඩාක්ම වටිනෝ සර්ලාගේ විඩියෝ😇
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ඔව් නංගී මාත් මේ දෙන්නගේම වැඩසටහන් බලනවා ..බුදුසරණයි ඔයාට
@kevins.fernando885
@kevins.fernando885 3 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සෙ නෙමෙයි තිස්ස සර් වගේමයි 💜️🖤💚💙❤️💖😘😎😎
@thilinabandara2829
@thilinabandara2829 4 жыл бұрын
ඊයේ ඉදන් බලන්න ගත්තේ❤️ වටිනා videos, කරුමේ තියෙන්නෙ මේව trend වෙන් නැති එක. හදවතින්ම ජයවේවා සර්❤️
@c.ssandeep9935
@c.ssandeep9935 4 жыл бұрын
තිස්ස සර්ගෙ තැනටම එනවා සර්ත් දවසක❤
@villagedaraya
@villagedaraya 4 жыл бұрын
Sub karan yanna brother
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
@@villagedaraya kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@MihirataMusic2024
@MihirataMusic2024 4 жыл бұрын
අම්මා ජීවන උයන්තෙරේ නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ.
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 4 жыл бұрын
Thanakata enawa kiyana eka wadhagath wenne eegana hithanna kenage hithe thiyena awabodhayath ekka matanm guruwarayekuta thiyena usasma gaurawaya ape sir wenuwen thiyenawa eeka anith kenata wadiya adu Wadi Kota maniimak nh lamainta guruwaru ekahasamanawa nanasa padhanawanm ai lamai hatiyata apita Bari ekaha samanawa salakanna habai Gina Nana dhekama dhenna guruwarunhata pamanai ee Aya dheviyanha samanai guru dhevindhuni oba mage hithe Inna dhevikenekha samanai. Theruwan saranai!dhirgayusha labenna one kawadhahari munagahunoth dhana nama wandhimi
@economicswithashangamage3607
@economicswithashangamage3607 4 жыл бұрын
විහිලුවෙන් පන්තිය මෙහෙයවන විදිය හරිම ආකර්ෂණීයයි සර්. ලමයිගෙ ලේ වලටම වදින්න ගුණ ධර්ම කියල දෙන එක ලොකූ පිනක්... සුභ ගමන් සර්. ❤️💯
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
මෙහෙම හරි සර්ගෙ මේ කතා අහන්න පිනක් තිබිලා තියෙනවා 😇 කෙනෙක්ට ජීවිතේ හදාගන්නවනම් සර්ගෙ මේ වචන ටිකත් ඇති ❤️
@අමාෂාජයසිංහ-ස5ඟ
@අමාෂාජයසිංහ-ස5ඟ 4 жыл бұрын
අපේ අම්මට වැඩිය ඕන නෑ කටහඩේ volume එක ටිකක් වැඩි උනාම ඇති අතට අහුවෙන එකෙන් දෙනවා😅.දැන් මේ වීඩියෝ එක සර් දාන්න විනාඩි දහයකට කලින් කොස්සෙන්ම ගුටි කෑවා😎.ඒත් අම්මගෙන් ගුටියක් නොකෑවොත් බත් නොකෑවා වගේම තමා මට නම් 😬
@user-Dhanu.
@user-Dhanu. 4 жыл бұрын
ලස්සන දරුවන් බිහි කරන්න කැමැත්තෙන් අවලස්සන වෙන අම්මා..සර්ගෙ අම්මා වගේම සර් ඔබත් වාසනාවන්තයි .එවන් මවෙක් වීමද ඔබ වන් උපන් රටට ණය නැති පුතෙක් වීම්ද වාසනාවක්.තෙරුවන් සරණයි සර්
@muthumaladeshapriya8579
@muthumaladeshapriya8579 3 жыл бұрын
සර්ගේ දේශනා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. බුදු සරණයි සර් දිර්ගයුෂ ලැබේවා.... 🙏🙏🙏♥️♥️♥️
@sutarsinesutarsine4749
@sutarsinesutarsine4749 2 жыл бұрын
දැන් ඉන්න ළමයිට හොද කරුනු ටික හිතටම වදිනවා සර්ට පින්
@hashinidananjani6858
@hashinidananjani6858 4 жыл бұрын
Ammoh. Sr. හිතේ තියන ප්‍රශ්න එක මොහොතකට නතර වෙල. හිත නිදහස් වෙනව. 😊
@dimuthulk5354
@dimuthulk5354 4 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් ඉදපු අය කෝ👌👍
@ashanirasangika5348
@ashanirasangika5348 4 жыл бұрын
තමන් අතින් වෙන්න යන බොහොමයක් වැරදි වළක්වා ගන්න පුලුවන් සර් කියන දේවල් හොඳින් අහලා තේරුම් ගත්තම.බොහොම පිං සර් 🙏🙏😇💜️
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@asankasampath6125
@asankasampath6125 4 жыл бұрын
මං නම් සර් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ 😍 ඒ තරම් ආසයි අහන්න කියන දේවල් අපේ ජීවිතේට ගොඩක් වැදගත් කරුණු කියල දෙනවා❤ තෙරුවන් සරණයි
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@goldenheart5844
@goldenheart5844 4 жыл бұрын
පිංවන්ත මෑණියෙක් බිහිකරපු පිංවන්ත දරුවෙක් සර් නම්...🌹
@nimnadmusicacademy4707
@nimnadmusicacademy4707 3 жыл бұрын
ගුරුවරුන්ටත් ඔබේ අදහස් වටිනව....මාරම අනූස්සයෙක්....ඔබට ගොඩාක් පින් ...අපේ දරුවන්ගේ ජීවිත වලට පන දෙනවට......
@piumidayarathna1373
@piumidayarathna1373 4 жыл бұрын
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත එ දේවතාවන් දිව්‍යංගනාවන් මනු ලෝතල යේ වාසනාවන් !😘😘😍
@aravindakoralage4971
@aravindakoralage4971 3 жыл бұрын
An e baya thiyaganin
@aravindakoralage4971
@aravindakoralage4971 3 жыл бұрын
Elane
@nishankumara8397
@nishankumara8397 3 жыл бұрын
Aniwaaaa.ratata sampathk me උත්තමයෝ
@w.m.s.p.p8366
@w.m.s.p.p8366 4 жыл бұрын
සර් ගෙ අම්ම, තාත්තා ,බිරිද හරිම පිංවන්තයි.........😊
@deepthakodithuwakku2261
@deepthakodithuwakku2261 4 жыл бұрын
මගෙ පින්වත් සර්ට සම්බුදු සරණයි
@kumudusisira9469
@kumudusisira9469 4 жыл бұрын
සර්ගෙ dasana හරිම wadagah සර්ට lb.s
@karona..8265
@karona..8265 3 жыл бұрын
සර් ගේ අම්මා තාත්තා බිරිද ගොඩාක් ම පිංවන්තායි දරැවොන් වසනාවන්තායි මෙ වගෙ සර් කෙනෙක් ලැබුනු එකාත් බුදුසරණයි දෙවිපිහිටයි
@samaraweera2061
@samaraweera2061 2 жыл бұрын
Sir ගෙන් ඉගෙන ගන්න අපිත් ලොකු පිනක් කරලා තියෙනවා
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
good luck
@RuchiraDissanayake
@RuchiraDissanayake 4 жыл бұрын
Sir ලගදීම ට්‍රෙන්ඩින් එනවා. Silver Play Button එකත් ලගදිම ගේනවා. සර් ඔන්න බලන්නකෝ මෙ අවුරුද්ද ඇතුලත 😍
@shashiniperera5166
@shashiniperera5166 4 жыл бұрын
ඒක අැත්ත සර් දරු පැටියෙක් කුසට ආවම ලෝකේ තියෙන අනිත් හැමදේම අමතක වෙනවා. අඩුම තරමේ ඔයාට අමාරුද බබා දගලද්දී රිදෙනවද අහද්දී රිදෙනවා කියලවත් කියන්න හිතෙන්නේ නෑ. නැහැ මගේ පැටියා කරදර කරන්නේ නෑ කියලා කියන්නේ. ලස්සන රූපය කිසිම දෙයක් අම්මෙක්ට වැඩක් නෑ. බඩේ ඉන්න දරු පැටියා නිරෝගිමත්ව මේ ලෝකෙට ඇවිත් සත්පුරුෂ ගුණයහපත් දරුවෙක් වෙන්න කියන පැතුම අම්මව ජීවත් කරවනවා...
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් මම අහන් ඉන්නේ මේ සර්ගේ කතා මගේ දුවත් ලබන අවුරැද්දේ Al ලියන්නේ මම මේ බලන හැමදේම එයාටත් පෙන්නනවා මොකද ජිවිතේට ගන්න හොද දේවල් තිනවා 🧡🧡🧡🧡🧡
@kanthiedirisinghe5253
@kanthiedirisinghe5253 4 жыл бұрын
පංතියෙ අහල ආයෙත් අහනව සර්😍😍
@d.m.s1923
@d.m.s1923 4 жыл бұрын
ඔයාලා හරීම වාසනාවන්තයි .......අපිට පිනක් කොහෙන්ද ..😴😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@nishanranga71
@nishanranga71 11 ай бұрын
සර්ගෙ අවවාද ගොඩක් වටිනව.අැහැට කදුලක් එනව අහද්දි.මටත් දුවල දෙන්නෙක් ඉන්නව.අවු.8.4.දරැවන්ට හැදෙනව නම් මේ සර්ගෙ අවවාද ලෝකයක් වටිනව දඑැවනේ.දෙවි කෙනෙක් වගේ❤❤
@nethmisashmitha4803
@nethmisashmitha4803 4 жыл бұрын
පාඩන් අතර ජිවිතේ දිනන හැටිත් සර් කියලා දෙනවා 😌♥️
@ishankauthpala3064
@ishankauthpala3064 4 жыл бұрын
මන් පොඩි කාලේ අපෙ අම්මගෙ ඒ අති භයානක වාක්‍ය 😂 "අද යමන්කෝ ගෙදර" පොඩි කාලෙ ඉදන්ම හොද නරක කියා දිදී ගහලා ගහලා හැදුවා ආඩම්බරයි ඒ ගැන දැන් නම්.❤❤
@lakshanihansika6985
@lakshanihansika6985 4 жыл бұрын
👍👍
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
aaaa adaretae puthe
@chamudiupeksha2616
@chamudiupeksha2616 4 жыл бұрын
මමත් සර් වගේම පේරා කැම්පස් එකේ.මේ ලමයින්ට ජීවිතය කියාදෙන සර්ගේ කතා හරි වටිනවා හැමෝටම ❤️👊
@janithadissanayake
@janithadissanayake 4 жыл бұрын
නියමයි මල්ලී.. අනාගත පරම්පරාවේ නැණ ගුණ දෙකම හදන එකට බොහොම සතුටුයි.. තව තවත් සාර්ථක වේවා!!
@S_____71
@S_____71 4 жыл бұрын
මම ඔබේ videos බලන්නේ කැනඩා වල සිට.. හරි ආසාවෙන් බලනවා.. හරිම වැදගත් ඔබේ වීඩියෝස්. හැම වචනයකම වටිනාකමක් තියෙනවා
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
බුදුසරණයි සර් ඔබ තුමාට 🙏🇱🇰🇰🇼
@dileeperanga3199
@dileeperanga3199 4 жыл бұрын
කියන වචනයක් ගානෙ පුදුම වටිනාකමක් තියෙන්නේ සර්❤
@impanda8491
@impanda8491 4 жыл бұрын
තිස්ස සර් ගෙ කන්සෙප්ට් එක වගේමයි , මොනා උනත් පට්ට 💪💯
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
හැමදාම එකක් දාන්න සර්.පාඩම් කරලා මහන්සි උනාම මේව බලල හිත නිවා ගන්නවා 😍🙏❤️
@sachinithakshila6744
@sachinithakshila6744 4 жыл бұрын
ජිවිතේ වරදින්න පුලුවන් කාලේදී වරද්දගන්නේ නැතුව ගොඩ ගියේ සර් වගේම පින්වත් ගුරුවරු ලැබුනා නිසා.. කැම්පස් අවුට් වෙන්නත් තව පොඩි කාලයයි... එත් මම සර්ගේ හැම video එකක්ම බලනවා.. ජිවිතේට තව මොනවහරිම දෙයක් අලුතින් එකතු කරගන්න ඕන නිසා.. ගොඩක් පින් සර්😊❤
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
මේ විඩියෝ එකේ සර්ගේ ෂර්ට් එක ලස්සනයි❤️..සර් තව තරුණ වෙන්න ඕනේ❤️
@සිහිනසිහින
@සිහිනසිහින 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින අදහස් අපි ඉස්කෝල යන කාලෙ මෙහෙම ගුරුවරු ලැබුනනම් අපේ ජිවිත මීට වඩා ලස්සන වෙන්න තිබූනා බුදු සරනයි කතරගම දෙවියන්ගෙ පිහිටයි සර්ට
@dhanushkanirmal763
@dhanushkanirmal763 3 жыл бұрын
සර් ගැන කියන්න වචන නෑ. සර්ට පිං..... අපේ දරුවෝ පිං කරලා තියෙනවා අද කාලෙත් මේ වගේ උපදෙස් ලබන්න.
@kalindurajapakshe
@kalindurajapakshe 4 жыл бұрын
You Tube වලින් දැක්ක නම අහල තිබ්බ සර් 😍
@අංජලීකාවින්දි
@අංජලීකාවින්දි 4 жыл бұрын
හරි ආඩම්බරෙන් අපිත් කියනවා..අපිත් මුතුගල සර්ගේ ගෝලයෝ කියලා මොකද දැනුම වගේම අපේ ගුණවත්කමත් හදාගන්න විදිය සර් කියලා දුන්නා....😊
@panchangeiskole4605
@panchangeiskole4605 4 жыл бұрын
සර් වගේ ගුරුවරයෙක් මටත් ඒ කාලේ හිටියා නම් 🥰🥰🥰
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
ඇත්තටම sar, me vedio නිසා godak ලොකු ගැම්ම්ක් හිතට දැනෙනවා........... E wage ape hith වලට ධෛර්යය දෙනවට sar ට , ගොඩාක් පින්................... ❤❤❤
@Lakshitha-xg8lj
@Lakshitha-xg8lj 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.හිතින් වචනයෙන් කරන සුලු වැරදි පවා හදාගෙන හොද ගමනක් යන්න පුරුදු උනා සර්ට ගොඩාක් පින්.බුදු සරණයි !❤❤❤❤
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 3 жыл бұрын
ඇත්ත සර් කතාව.සර් කිව්ව හරි.මමත් එකඟයි සර් මේ කියන කතාවට.බුදු සරණයි සර්.සතුටින් ඉන්න සුබ පතනවා සර්ට.ආදරෙයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️
@supunmalshani386
@supunmalshani386 4 жыл бұрын
අම්මා තරම් උතුම් කෙනෙක් තව නෑ සර් ලෝකේ...දැන් ඉන්න ගොඩක් උන්ට තේරෙන්නෑ ඒක..මාත් 2001.. මේ අවුරුද්දේ A/L..මට අම්මා නැති උනේ මීට අවුරුද්දකට කලින්..ලග තියෙද්දී ඒ දේ අගයක් අපිට නැති වෙනවා කියන්නේ ඇත්ත සර්..මං නම් දැන් දන්න හැමෝටම කියන්නේ එහෙම වෙන්න එපා කියලා ...අම්මා ඉන්නකම් අම්මා කරපු කැපකිරීම් එයා විදපු දුක් පෙනුනේ නෑ ..එයාලා දවසක අපිව දාලා ගියාම තමා එයාලගේ වටිනාකම දැනෙන්නේ ..ඒ නිසා ඉන්න ටික කාලේ අම්මා තාත්තට දුක් නොදී ඉන්න බලන්න හැමෝම ...එයාලා නැති දාක පසුතැවෙන්න තියාගන්න එපා..මට වෙලා තියෙන්නේ ඒක..මං දැන් මට පුළුවන් පුළුවන් හැමවෙලේම පින් දහම් කරනවා අම්මා මතක් කරලා..ඒත් අම්මා ඉද්දී එයාව සතුටින් තියන්න උත්සාහ කරන්න ඒක තමා වටින්නේ 😓😓
@rusirud.manathunga
@rusirud.manathunga 4 жыл бұрын
සතුට කියන්න වචන නෑ සර්.. අපේ සර්ගෙන් ඉගෙනගන්න මං පින්වන්ත උනානේ..❤️❤️❤️
@muthukumara9777
@muthukumara9777 4 жыл бұрын
අනේ සර්⁣ හදවතට දැනෙන් ලමයින්ට කියා⁣ දෙනාවාට ගොඩාක් පිං. මම මගේ යාළුවන්ටත් සහර් කලා..ඔබ වැනි දරුවෙක් ලබන්ටත් මවු පියන්ද වාසනාවන්තයි.සත්තකින්ම පිංවත් අපගේ සර්ට දීර්ඝායුෂ වේවි...!!! තෙරුවන් සරණයි ...!!!
@navodyawijesiri7173
@navodyawijesiri7173 2 жыл бұрын
සර්ගේ කතා අහන්න ලැබුන එකත් ලොකු පිනක්❤️
@shaviniperera2641
@shaviniperera2641 4 жыл бұрын
සර් ව දන්නේ නෑ.. ඒත් මේ වගේ ජීවිතේට වැදගත් වීඩියෝ දාන එක ගොඩාක් වටිනවා.. thanks sir❤️🔥
@DopeGang20
@DopeGang20 3 жыл бұрын
සරට ගොඩක් පින් 🙏🙏🙏🙏 👍👇
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
සර් මේවා කියද්දී මට මගෙ පුතා ගැන ලොකූ සතුටක් ඇතීඋනා...එයා ගොඩාක් වෙලාවට අදින්නෙ කන්නෙ බොන්නේ පවා මගෙ කැමැත්ත අනුව මට දෙන්න පුලුවන් තරමටත් වඩා අඩුවෙන් එයා මගෙන් යමක් ඉල්ලන්නේ.........එක පුන් සදෙන් දුරුවෙයි ලෝ ගන අදුරූ වගේ කියලා මට අනාගතේ පේනවා එයාගේ මේවා අහද්දී.....බුදුසරණයි හැමෝටම
@dilhaniperera7147
@dilhaniperera7147 Жыл бұрын
සර්ට පින් සර් අම්මාගැන නොදන්න අයට මෙක මහා මෙරක් 🙏🙏🙏🙏🙏🙏
@shashinimalsha8065
@shashinimalsha8065 4 жыл бұрын
මන් AL කරන කාලෙ sir මෙ කියන දේවල් අහන්න පිනක් තිබ්බෙ නෑ ඇත්තටම sir කියන්නෙ ජීවිතේ සිද්ද වෙන දේවල් තමයි මට එහෙම වෙලා තියෙනව ඉස්සර sir ගෙ මෙ වචන අහන්න පුලුවන් උනා නම් මගෙ ජීවිතෙත් මීට වඩා වෙනස් වෙන්න තිබ්බ ඒත් දැන් ඉදන් හරි මන් sir මෙ කියන ඒව හිතට අරගන්නව ගොඩක් පින් මෙ වගේ ගොඩාක් දේවල් ජීවිතේ ගැන කියල දෙනවට
@chandaniabewardana7128
@chandaniabewardana7128 2 жыл бұрын
🙏🙏🙏🌹❤️❤️ කියන්න වචන නැ අපි ලග ඔයට සර් 👌👌👌👌👌තෙරුවන් සරණයි!!!!!
@virajlansakara21
@virajlansakara21 4 жыл бұрын
Video ekk enkn බලන් ඉන්න අය කෝ්......අද එයි ගාගා බල බල ඉන්නේ
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/pYG7n6mQr8iCiKs
@sampaonline-2003
@sampaonline-2003 4 жыл бұрын
Sir මගේ තමයි මුල්ම Viwes eka like එක මං සර්ගේ ලෙක්චර් වල ආසයි ❤️💪
@aravindakoralage4971
@aravindakoralage4971 3 жыл бұрын
Elane
@geethajayasoorjya3064
@geethajayasoorjya3064 3 жыл бұрын
පින් වන්ත සර් කෙනෙක් 🙏🙏 🇱🇰🌻🇰🇼
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
අනේ සර් පුලුවන් හැම දවසකම මේ වගේ vedios දාන්න.. සර්ගෙ මේ වචන ජීවිතේ හදාගන්න ලොකු හයියක් 😇❤️
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 4 жыл бұрын
මම කොයිතරම් වැඩ තිබුණත් sir ge වීඩියෝ miss කරන්නේ na . Hamada comment නොකරන්නේ busy නිසා .පින්වත් දෙමව්පියන්ට ලැබුණ රත්තරන් පුතෙක් . Sir ge බිරිඳ වාසනාවන්තයි.ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන් එනවා සර් ඇතුළු පවුලේ හැමෝම බලන්න. අනගත පරපුර වෙනුවෙන් තවත් ජීවිතය කියා දෙන්නට ,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
දරුවනේ මේ වගෙ ගුරුවරුන්ට පසග පිහිටා වැද පල්ලා .අද ගුනදර්ම වලින් පිරිහී යන සමාජයක මෙවන් ගුරුවරු දකින්න අහන්න ලැබීමම අපෙත් වාසනාව .සැනසීමෙන් අවසන් ගමන ගිය හැකියි.පුතාට නීරෝගී වේවා දීඝායු වේවා !!! 🙏 👩‍👩‍👦‍👦
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
හැමදාමත් මං සර්ගෙ වීඩියෝ ස් බලනව...අනේ මං දැකපු සුන්දර මිනිසෙක් ඔබ..කියන්න වචන නෑ...බුදුසරණ යි ..
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
_ඔබ මේ කියවන කියවිල්ල මට හිතාගන්ට බැහැ. ලංකාවටම එකයි. ඔබට දීර්ඝායුෂ වේවා !_
@salithavidhanapathirana9891
@salithavidhanapathirana9891 2 жыл бұрын
පාඩම් විතරක් නෙවෙයි දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම ලස්සනට කියලා දෙනවා. ඔබතුමා වගෙ පුතෙක් ලැබුණු දෙමව්පියන් වාසනවන්තයි.තෙරුවන් සරණයි
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
සර් ගෙ මේ වීඩියෝ තරුන වැඩිහිටි හැමෝටම වැදගත් සර් ට ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි සර්
@ruhinitharuni1076
@ruhinitharuni1076 2 жыл бұрын
සර් වගෙ කෙනෙක්ව හම්බෙන්න සර්ගේ නෝනා ගොඩක් පිං කරල තියෙනවා
@Mrsandeepa4444
@Mrsandeepa4444 3 ай бұрын
අහන්න වටින කතාවක්
@sahanmax7951
@sahanmax7951 4 жыл бұрын
සර් කියලා දෙන හැම දෙයක් ම ජීවිතයට ලොකු ආදර්ශයක්.
@jenydisa6631
@jenydisa6631 3 жыл бұрын
සර් මම අම්මා කෙනෙක් මගේ දුවත් 2021 උසස්පෙල විභාගය කරනවා..දැන් ලමයින්ට දෙමාපියන්ගේ වටිනාකම දැනෙනවා අඩුයි ..මේ විඩියෝ වලින් සර් දරුවන්ගේ ඔලුව හදන එකට සර්ට ගොඩක් පිං..මම මේ හැම විඩියෝ එකක්ම බලනවා.. ..විදේශ රටක ඉදන් සර්ගේ වීඩියෝ බලන මට ඒවා තුලින් හිත ඇතුලටම කතා කරනවා..තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏❤️
@ruwanmahanama2528
@ruwanmahanama2528 3 жыл бұрын
මම කවදාවත් ඉගනගෙන නෑ නමුත් සර් කියන අම්මා ගැන මට අැඩුනා ඔබ වගේ අය මතු බුදු වේවා. බුදු සරණයි ඔබට.....!
@nuwanthikasandamali985
@nuwanthikasandamali985 4 жыл бұрын
අම්මෙක් තාත්තෙක් තමන්ට ඉන්න දරුවන්ට ආදරණීය වෙන්න ඕනි කරුණාබර වෙන්න ඕනී දයාබර වෙන්න ඕනි සෙනෙහෙවන්ත වෙන්න ඕනි ... මොකද දරුවන් උපන්ගෙයි බහ තෝරන්නෙ ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙන්නෙ මුලින්ම අම්ම තාත්තා ගෙන්.එයාලගෙන් වෙනස් කම් ආදරය සෙනෙහස නැතිවෙනකොට පිටින් ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනව.ඊට පස්සෙ දරුවන්ට දොස් කියල වැඩක් නෑ.දරුවන්ට බහ තේරෙනකොට තාත්තා කටගොන්නක් බීගෙන ඇවිල්ල රණ්ඩු කරනකොට ගෙදර ඒ අස්සෙ මේ ලමය මගෙ නෙවේ අර ලමය මගෙ නෙවේ කියල රණ්ඩු වෙනකොට දරුවන්ට දෙමව්පියන් එපා වෙනව.එතකොට දරුවො ජීවිතේ ගොඩක් දේවල් අත් හරින තැනට පත්වෙනව...
@Kids-sx8pq
@Kids-sx8pq 4 жыл бұрын
සැබෑම දෙවිවරු. අහිංසක දෙමව්පියන්ගේ අහිංසක දරුවන්ගේ ඇස් පාදන එක තරම් පිණක් මෙලොව තව නෑ. ඇත්තටම පිං ඔබතුමාට. මට අවුරුදු 10 පුරාවටම අම්මා නෑ මගේ. ඒත් අදටත් එයා කියපු කරපු දේවල් එකක් නෑර මට මතකයි. අම්මා එයා කියලා දීපු විදියටම ජීවිතේ ඉදිරිය හැදුවා එයාගෙ හීනෙත් ඉටු කරලා අද විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ගුරුවරියක් විදියට ඉන්නවා. අම්මා තාත්තා ගුරුවරු තමා ජීවිතේ අපිට මේ තත්වෙට එන්න මග හදලා දෙන්නේ. බොහොම පිං ඔබතුමාන්ට.
@ashi.j7610
@ashi.j7610 4 жыл бұрын
සර් ට කොහොම ස්තුති කරන්න ද කියලා තෙරෙන් නැහැ..♥️🥺🙏
@kusumrenu8966
@kusumrenu8966 4 жыл бұрын
සර් මන් සර්ගෙ වීඩියෝ බලන්නෙ ලගකදි.පලවෙනි එකෙන්ම බලන්න ආස හිතුනා.මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා.අපි දුප්පත්.මන් දැන් ඉන්නෙ කුවේට් රටේ..එයාලට උගන්නන්න සල්ලි ඕන.සර්ගෙ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.මන් ආස යි මගෙ දුවලත් කවදා හරි සර්ගෙන් ඉගෙන ගන්නවට..සර් හරිම පින්වන්තයි.මෙ දරුවොත් එහෙමයි.තෙරුවන් සරනයි සර් .
@dehemi808
@dehemi808 4 жыл бұрын
Thank you so much sir I'm a maths student but I like to watch your videos. I'm very lonely child at all the time because my mother has left from my life 3 months before my o/l exam.Then I'm so sad, mourning and sorrowing about my life because I don't have anyone like elders as my mother to tell about my problems.I'm getting so willingness,happiness and good achievements through your videos.Once again thank you so much sir so it's my ambition to be a combined maths tuition teacher in my future.
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
මේ වගෙ වටින vedio unlik කරන අයත් ඉන්නවනේ ඒක තමයි දුක...😥😥
@stefaniyasilva1470
@stefaniyasilva1470 4 жыл бұрын
Sir marama openly kathakaranava! Reality💯 Superb!!❤❤
@pamudinithashmi2446
@pamudinithashmi2446 2 жыл бұрын
අනේ සර් ජිවිතයට ලොකු අාදර්ශ වැදගත් කතාවක් දෙමාපියන් ගැන කිව්වේ බොහොම පිං සර්ට 🥺❤
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 4 жыл бұрын
අම්මෝ ඔව් සර්.අපි දුක් විදලා හම්බ කරන්න ගත්තට පස්සෙ තමයි ඇත්තටම අම්මලා තාත්තලා කොච්චර දුක් වින්දද කියල තේරෙන්නෙ
@dhammikekarunasena6114
@dhammikekarunasena6114 2 жыл бұрын
Today my mother is sinking and struggling for her life...dear sir, I salute you for this
@piumishanika4151
@piumishanika4151 2 жыл бұрын
ජීවිතය කියාදෙන සැබෑ ගුරුවරයෙක් ..... 💕🙏💕
@kosalafernando696
@kosalafernando696 4 жыл бұрын
We'ar listening to you from the sea. Thank you sir.
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn Жыл бұрын
හාමුදුරුවෝ කෙනෙක් ගෙ බන අහනවට වඩා හිතට වදින ඇත්තටම එක්තරා විදියක බනක්. සාසයි අහන් ඉන්න . මමත් අම්මා කෙනෙක් . 🙏🙏
@dilhanirathnayaka5058
@dilhanirathnayaka5058 2 жыл бұрын
ජීවිතට ආදර්ශක්.. Thank you sir....
@tharushidineshika8177
@tharushidineshika8177 4 жыл бұрын
Very good lecture, thnk you sir...
@ranithridihara7227
@ranithridihara7227 4 жыл бұрын
සර් අැත්තටම ගොඩක් පින් මෙහෙම විඩියො කරනවට
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 5 ай бұрын
සර්ට හරි යන්නෙම දෙමව්පියන්ගෙ වටිනාකම හොඳට දන්නවා.ජීවිතේ කවදාවත් සර්ට වරදින්නෙ නැහැ.දෙමව්පියන්ට සලකන දරුවන්ට හැමදාම ජයම තමයි .........
@SandyaNaranpanawa
@SandyaNaranpanawa Ай бұрын
පුතේමමජේශ්ට.පුරවැසියෙක්.දවසටමමඑඅකවතාවක්.ඔයාගෙ.වීඩියෝ.එකක්.බලනවා.ලොකුසතුටක්.ලබනවා.ඔයා.ට.ගොඩක්පින්පුතේ.අපට.නවජීවයක්.ලබාදෙනවාට.මම.නුවර.එකදවසඛරි.ඔබව.මුනගැහිලා.යන්නඑඅනවා.නුවර.ඔබේපන්තියට.අනාගතයේදී.ඔබවැනිම.සිතුම්.පැතුමඇති.බුධ්ධිමත්.පූත්‍ර.රත්නයක්ලැබේවායි ප්‍රාර්තනාකරනවා.ඔබේකැදැල්ලටම්.සුභ.අනාගතයක් උදාවේවායිප්‍රාර්තනාකරනවා.තෙරුවන්සරනයි.ඔබසැමට.
@chandimakumari4434
@chandimakumari4434 Жыл бұрын
ඒ අමිිමා කිිව දේවල් අහලා හොඳට හැදුන නිසා තමා අද රටෙිම දරුවන්ව යහමඟට ගන්න වෙරදරන්නෙ..බුදුසරණයි සර්..ජාතියේ පිනට පහල වුනු ගුරුතුමන්..
@DinushaDk-j7b
@DinushaDk-j7b Жыл бұрын
හරිම ලස්සනයි සර්
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
අනේ සර් ඇත්තටම තව වීඩියෝ දාන්න දැන් සේරම බලලා ඉවරයි 🙁
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
ලමයි.හිනාවෙනවා..සර්.කාතාකරන..වචනයක්.ගානේ.අනෙ පුතේ අපි ඉස්කොලේ ගියකාලේ.අහලා.නැති .ගොඩාක් උතුම් .වදන් .සර්.කියලා දෙන්නෙ.හැමොම හොඳින් අහන්න.හිනාවෙන්න.එපා.හැමොටම බුදු සරණ යි
@thooryaedirisinghe8560
@thooryaedirisinghe8560 3 жыл бұрын
කවුරු බැන්නත් සර් තමා එක ❤️🙏
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
😅❤💜️🧡😅 නියමයිනෙ සර්. අද ඉදන් දිගටම videos බලනව සර්ගෙ. තිස්ස සර් වගේමායි 🌟🧠💭
@tharindurm
@tharindurm 4 жыл бұрын
මට හිතාගන්න බැරි සර් මගේ ජීවිතේ සර් ගේ එකත් එක්ක ගැලපීම .මොකද මමත් සර් වගේම පන්ති කරපු කෙනෙක්.
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
සර්ව කවදහරි දවසක හම්බවෙලා කතා කරන්න ආසයි මම.....🙏🙏🙏
@DumindaLakmal-e5i
@DumindaLakmal-e5i Ай бұрын
ආයු බොහෝ වේවා!. බොහොම වටිනා ගුරුවරයෙක්.
@RuwanRuwan-qr9vi
@RuwanRuwan-qr9vi Жыл бұрын
බොක්ක ටම් වැදුනා සර් ❤️🥺
@samusicsl7211
@samusicsl7211 3 жыл бұрын
සර්ගෙ කතාව අහගෙන ඉන්නකොට වෙලාව යනවා තෙරෙන්නැහැ සර්.... පින්වන්ත ගුරුතුමෙක්......
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 168 МЛН
මේක දරුවන් ඇසිය යුතුම කතාවක් - Ahannama Ona Kathawak
1:05:01
දහම් පාසල - Daham Pasala
Рет қаралды 223 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН