මුත්‍රාශ පැහැදිලි කිරීම| dinesh muthugala | episode 71

  Рет қаралды 467,626

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

Пікірлер: 197
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA Жыл бұрын
🛑tik tok 👇👇👇👇 tiktok.com/@kaveenpriyaboralessa
@chandrasiripathirana
@chandrasiripathirana Жыл бұрын
Ooooo by az
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
👍😀❤ 🙏🙏🙏 බුදු රජාණන් වහන්සේ ගැන කතා කරන හැම විටම සිතට සතුටක් දැනෙනවා
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඔබතුමා ලමයින්ට පමණක් නොවේ. මෙලොව හැමටම ඉතා විශිෂ්ට ගනයේ උතුම් මිනිසෙක් ..කියන්න වචන නෑ.. ඒ තරම්ම බලවතෙක්.. ඉතාම බුදදිමත්. වාසනාවන් ❤️❤️
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
මේවගෙ ගුරුවරු දහයක් හිටියානම් මේහෙම උගන්වන්න ලමයි 100/95 යහමගට යනවා දිර්ඝායුෂ ලැබේවා💞
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
මේ වගේම ගුරුවරු දෙවියන් සේ අපේ මේ ශ්‍රීලංකා මුතු ඇට යේ ඉදරි අනාගතයේත් බිහිවේවා මුතු ගල සර් ඒ වගේ චාරිත යාක්‌ පින් වත් ගුරුවරු දීර්ගායුශ ලැබේවා බුදුසරණයි ❤️
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 Жыл бұрын
තිස්‌ස sir මුතු sir 🙏🙏මේ වගේ උගන්නන ගුරුවරු තව අඩු ගානේ 5ක්‌ වත් හිටෙයනම් ලංකාවම ගොඩ 🙏🙏🙏🙏❤️❤️❤️
@CharlieJone-b8m
@CharlieJone-b8m 5 ай бұрын
❤❤❤❤❤
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
ඔබ තුමා වැනි ගුරුවරු ටිකක් ලංකාවෙි හිටියානමි අද රට ගොඩ තමා.නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා . තෙරුවන් සරණයි ඔබතුමාට.
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඇත්තටම මේවගේ ගුරුවරු දෙවියෝ සේ සමාණයී සිරියාව රැසියාවටත් වැඩිය එහා මම හරීම ආසයී බුදුබණ සිහිකරමින් යන වැඩ සටහන් වලට තෙරුවන් සරණයී සර්.
@sriyanipathirana4110
@sriyanipathirana4110 Жыл бұрын
අනිවාර්යෙන්.. 🙏
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
පින්.වයසක අපිත් කොච්චර දෙයක් ඉගන ගන්න වද.නීරෝගී.....දීර්ඝායුෂ ලැබේවා
@pradeesamadumage5428
@pradeesamadumage5428 Жыл бұрын
සරල පැහැදිලි කිරීම්. අහගෙන ඉන්න ආසයි. දරුවන්ගේ දෑස් පාදන ඔබ‍ට තෙරුවන් සරණයි 🙏
@srinarumatil
@srinarumatil Жыл бұрын
ඇත්ත ගුරුතුමනි මේ මගේ මගේ කියන ශරීරය වත් මනස වත් මම කියන පුද්ගලයාගේ පාලනයට 100% යටත් නැහැ.හිතට ඕන විදිහටයි වැඩ කරන්නේ. එ මනස පාලනය කිරීම තමයි බුද්ධ ධර්මයේ උගන් වන්නේ.ඇඟත් එහෙමමයි ඒ පුද්ගලයාට අවශ්‍ය විදිහට නෙවෙයි දවසින් දවසට වයසට යමින් දුර්වල වෙන්නෙ අපේ කැමැත්තෙන් නෙවෙයි.මේ කාරණය ගැන හොඳට හිතලා අවබෝධ කර ගත්තොත් අපි දිනුම්.
@nihalsubaweera2123
@nihalsubaweera2123 Жыл бұрын
ඉබේ මුත්‍රා සහ මලපහ පිටවෙන එක ගැන වැඩි දුර කියලා දෙන්නකෝ ගුරුතුමනි...බොහොම ඉස්තුති
@otec8894
@otec8894 Жыл бұрын
සර් කොළඹ පන්ති තිබුනානමි නිවාඩුවක් නැති වෙනවා කොයි තරමිළමයි එයිද කියල හිතාගන්න බෑ බදුසරනයි❤
@raneasma2775
@raneasma2775 Жыл бұрын
සිනහාවයි දැනුමයි දෙකම. බුදු සරණයි අපේ සර්.
@indunilkapugama6718
@indunilkapugama6718 Жыл бұрын
🙏 ඉතා අපුරුවට පැහැදිලි කරන්වා බුදු බණ .තෙරුවන් සරණයි
@swarnawimalasundara
@swarnawimalasundara Жыл бұрын
තමන්ගේ විෂය පථයට කොටු නොවී , සත්‍යය සොයන විශිෂ්ට උත්තම චරිතයක් . ඔබතුමා ගේ ප්‍රඥාව තව තව පුළුල් වේවා !! දරුවන්ට අධ්‍යාපනය සේම , ධර්මාවබෝධය ලබා දීම තුලින් උතුම් මිනිසත් කමේ වටිනාකම පහදා දීම ට හැකියාව ලැබේවා ! බුද්ධියේ විශිෂ්ට ඵලය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා !! !! බුදු සරණයි !! ගුරු තුමනි ,
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
වර්තමානයේ ලමයින්ගේ පිනට මෙලොවට බිහිවි ඇති දෙවිවරුන්ගෙන් කෙනෙක් .නිදුක් වෙවා නීරොගි වේවා දිර්ගයු වේවා .
@ajenta3453
@ajenta3453 Жыл бұрын
මැරෙනවා.හිනාවෙිල..මෙි.සර්ගෙ..විඩියෝ..බලනකොට..බුදුසරනයි.සර්
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ධර්මය දේශනා කරමින් උගන්වන ගුරු පියා...🙏🙏🙏🙏🙏🙏🙏
@pasiyazz2225
@pasiyazz2225 Жыл бұрын
😹😹
@kkahqwt8850
@kkahqwt8850 Жыл бұрын
මම ගුරුවරුන්ගේ මුතු ගල තීස්සේ සර් අකීල සර් මේ ගුරැවරැ ගෝඩක් වටීන පාඩමී ඡීවීතයටම වටීනවා ගෝඩක් දේවල් ඡීවීතයටම වටීනවා
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
බුදු sir අද නම් hinawela panagiya denuma dharmaya sinahawa එකට එකතු කරන ඔබ package එකක්. බුදු සරණයි ඔබ තුමාට.
@lasanthimanushika6441
@lasanthimanushika6441 Жыл бұрын
හිනා කාලා මැරෙනවා මේවා දැක්කම.😍❤️
@hasindubuddhima6214
@hasindubuddhima6214 Жыл бұрын
සර් නියමේට උගන්වනවා හරිම ආසයි අහන් ඉන්න❤️
@namalperera5055
@namalperera5055 Жыл бұрын
ඔයා නම් brand එකක් sir පුතා...❤❤
@priyanganilanthi2462
@priyanganilanthi2462 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සර්...
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාරියා මෙතෙක් කල් මා කපං කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා.. එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වූ කාරියා... දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා සෙලවේ නම් දතක් රිදුණත් තමං කටේ.. උගුලා නොදැමුවොත් දුකමයි සෑම විටේ.. දුදනෝ සිටිත් නම් තමගේ හතර වටේ.. දුරුකර වසනු සකි නැතිනම් දුකේ වැටේ.. වත්කම් නිල තලද නම්බුව ඇති පරිදී.. දස්කම් කරති සමහරු කරමින් වැරදී.. වික්මන් පාති අගතිව හොඳ කාලේදී.. ලොක්කන් හටත් බොහො විට චුට්ටන්ගෙන් වරදී..
@ajithkumara1810
@ajithkumara1810 Жыл бұрын
Lassanai
@chamindakumara8054
@chamindakumara8054 Жыл бұрын
ලස්සනයි ඈ 🌹
@dayarajakaruna1137
@dayarajakaruna1137 Жыл бұрын
ඔබගේ දැනුම ඉතා ඉහලයි මට වයස 65ක් අදත් ඔබගේ වැඩ සටහන් බලනා
@kkahqwt8850
@kkahqwt8850 Жыл бұрын
ඇත්තටම වටීන කාථා ඉගේනීමී කටයුතු වලීන් දරැවන්ගේ ඡීවීතය ආලෝකමත් කරනවා
@shiromidamayanthi1871
@shiromidamayanthi1871 Жыл бұрын
😃 හිනාවෙලා මැරෙනවා 😃😃
@nilminifernando5373
@nilminifernando5373 Жыл бұрын
සතුටුයි පුතේ ඔයා ගැන ❤️❤️❤️
@NilushaMoraketiya
@NilushaMoraketiya Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට....❤❤❤
@shanukafernando-sf6mv
@shanukafernando-sf6mv Жыл бұрын
හිතට වදයක් නොවි ආසාවෙන් ඉගෙනුම ලබන්න පුලුවන්....
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj Жыл бұрын
හරිම අපූරුයි...තෙරුවන් සරනයි සර් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@Samsunglanka-x7q
@Samsunglanka-x7q Жыл бұрын
ඔබතුමාගෙ වීඩියෝ හුගාක් මන් බලනවා හරිම වටිනවා යතාර්ථය සමග ධර්ම විග්ග්‍රහය සමග ඔබතුමා යන ගමන තෙරුවන් සරනයි
@nadeeshamanik1922
@nadeeshamanik1922 Жыл бұрын
නිරොගි සුවය දීර්ගායුස ලැබේවා! සර්
@inojaperera8225
@inojaperera8225 Жыл бұрын
තෙරුවන් සරණයි ,💙
@powerofattitudes5854
@powerofattitudes5854 Жыл бұрын
මම bio science ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..හැබැයි මේ සර්ගේ දේශන හරි සරලව කියා දෙනවා
@udayanganiachini5298
@udayanganiachini5298 Жыл бұрын
කාල තරනය කරන්න පුළුවන් උනා නම් කරන්නෙ එක ම දෙයයි..අතීතය ට ගිහින් සර් ගෙ ක්ලාස් ගිහින් bio කරනවා..ඇත්ත මයි..
@shanthanishantha6365
@shanthanishantha6365 Жыл бұрын
Gudamarya prayojanayata ganna
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
ඊට වඩා ලේසි නැද්ද a/l කරන්න තියන අවුරුද්දේ past paper එකේ උත්තරත් එක්ක පාඩම් කරන් අතීතෙට ගිහින් a/l ලියලා island 1stවෙන්න 😎ඕකට ඉතින් ක්ලාස් යන්න ඕනෙ ඈ? 🤣🤣🤣 කාලතරණය කරන්න හම්බුනොත් ඔයිට වඩා බුද්දිමත් වෙන්න තිබ්බා 🤣
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 Жыл бұрын
@@SHAN-un8vr 😎
@Deveni.
@Deveni. Жыл бұрын
3:26 ඒක😂😂
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
අම්මෝ සර් 😂😂 කකා හිටපු බත් කටත් එලියට විසි උනා හිනා වෙන්ඩ ගිහින්...කොයි වෙලේ හරි හිනා වෙන්ඩ ගිහින් පන ටික යනව අම්මෝ...😂😂😂
@surangihemachandra9074
@surangihemachandra9074 Жыл бұрын
හිනා වෙලා හිනා වෙලා කන්කාල පේශි ස්නායු පද්දතියෙන් අයින් වෙව තව පොඩ්ඩෙන්..😬😁
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Ane puthe oba thuma gen api Boho dewal Egena gnnawa puthe godak pin, thnx, Ape daruwnta oba weni guruwaru wasanawan niduk, nirogi, sampathama lebewa, hmtma theruwn saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏
@indumathiindu4137
@indumathiindu4137 Жыл бұрын
අනේ මම කුවෙිටි වල දැන් රාමසන් පටන් අරන් එත් මම නිතරම සර් උගන්වන එවා අහනවා කොයි වෙලේ හරිමැඩමි ටිකටි එක දෙනවා මට පිස්සු කියලා තනියම හිනාවෙන නිසා සර්ට ගොඩක් පිං
@senarathparanavithana9751
@senarathparanavithana9751 Жыл бұрын
Sir chork kudu walin prawesam wenna theruwan saranai
@a.a.sadikari2364
@a.a.sadikari2364 Жыл бұрын
ආසයි සර් ආයෙත් සර්ගෙ ක්ලාස් එකේ වාඩිවෙන්න.
@kusumperera1314
@kusumperera1314 Жыл бұрын
Theruwan saranai ...guruthumanta 🙏🙏🙏 ...
@olunicooray4284
@olunicooray4284 Жыл бұрын
Sir. Mata වයස 51i මමත් ආසාවෙන් බලනවා ගොඩක් දේවල් ඉගෙන ගන්නව
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ස්තූතියි හිනස්සනවට
@nelkanelka427
@nelkanelka427 Жыл бұрын
Harima lassanai uganwana widiya sir ahagena inna harima asai apitath igena ganna godak de thiyanawa budusaranai sirta
@demellakshmi6402
@demellakshmi6402 Жыл бұрын
Well said
@sididi8960
@sididi8960 Жыл бұрын
Harima lassanai ugawana heti.hitata kaawadinaw dirgausa lebeawa, tearuwan saranai, adarei hemadamath. Good bless you. 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Thank you very much sir 🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA Жыл бұрын
7:49 ... නියමයි සර්!! 😂😂😂❤
@chamanimanjula7608
@chamanimanjula7608 Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි.
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Obathumath me lamainuth harima pin wanthai Obathuma danagath Buddha dharmaya mama Dana gaththe mata wayasa 55di pamana dan wayasa 65 me wage teachersla e kale hitiye ne mama kaleth bio e kale zoo Botany wen wasayen thibune mata e subjects epa wela thibune Obathuma Bududahamath ekka galapala teach karanakota harima sathutak danenawa lesson ekath therenawa dharma awabhodayath labenawa ewata godak loku pinak thiyenne o ne lamai hari sathutin igenagannawa Theruwan saranai!!!🙏
@dhammikajanaki5452
@dhammikajanaki5452 Жыл бұрын
සර් හරිම ලස්සනයි උගන්නනව බුදුදහම ත් ඒ අතර කියන නිසා අනාගතයේ හොද ළමයි පිරිසක බිහිවේවි
@gayathri1037
@gayathri1037 Жыл бұрын
නියමයි සර් ෴ 🤗🤗🤗
@priyanthiwallage1869
@priyanthiwallage1869 Жыл бұрын
හරි ම ලස්සනයි ඉගෙනීම
@nuwanthikasachini2598
@nuwanthikasachini2598 Жыл бұрын
හිනාවෙලා මැරෙනවා😁😁😁😆😆😆😆😆
@thanujamarasinha3210
@thanujamarasinha3210 Жыл бұрын
Ninda yanne nathi panthiyak neda .sirta suwa wenakan apith maga balan hitiye .viswa maathawata behevinma sthuthiy theruwan saranai sir ta
@Dewcrations3768
@Dewcrations3768 Жыл бұрын
අපට අප හිමි නෑ නෑ ලොවේ😂
@vimalikarunarthna1144
@vimalikarunarthna1144 Жыл бұрын
Sir, mama nm igenagena iwarai Job aekak karanne Aeth Mage Oluwa aulwelawta One Program Balanne Oluwa Wenas Karaganna tnx Sir
@niludamayanthi4395
@niludamayanthi4395 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@kmrt3374
@kmrt3374 Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි මුතු 🥰🥰🥰🥰
@tusithajayasingha5530
@tusithajayasingha5530 Жыл бұрын
ආමාශය තුළ ආහාර මිශ්‍ර වෙන්නේ නෑ, ආහාර පොඩි කරනවා පමණයි කියා පොතක තිබුණා. ඒ කියන්නේ මුළින් ගත් ආහාරයි, පසුව ගත් ආහාරයි වෙන වෙන ම තියනවා. ආහාර මාර්ගයට මුළින් ම ඇතුළු වන්නේ මුළින් ගත් ආහාර ලු.
@violetkodagodaarachchige39
@violetkodagodaarachchige39 Жыл бұрын
Harima watagah deysanaya 🙏🙏🤔😁😁😁🌹❤
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Budusaranai sar 🙏❤️❤
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
හොඳටම පැහැදිලි කරල කියලා දෙනා මේ සර්
@damitharuwangani1680
@damitharuwangani1680 Жыл бұрын
රාගක්ක්‍යා නිබ්බානං ෴දෙවෙෂක්ක්‍යා නිබ්බානං෴මොහක්ක්‍යා෴නි බ්බානං෴සලායතන නිරොධෝ නිබ්බානං ෴🌼🌸🌻
@NightZzz-xv4wx
@NightZzz-xv4wx Жыл бұрын
Siduhathkumaraya budu unee siyalu sapa athaarala....habai samahara sirla darme desa desa saahenna ras karnawa nee....😊
@CharlieJone-b8m
@CharlieJone-b8m 5 ай бұрын
ආනන්ද සිරි හිමි ගෙර් අභිදර්මය කොටස් 40 හි එක් කොටසකඑය ඉතාමත් සරල ව පැහැදිලි කරඇත බලන්න❤
@sachinthadilshan9839
@sachinthadilshan9839 Жыл бұрын
මම කොහෙද කියල කල්පනා කරලම ට්‍රැක පයිනව සුද්ද 😂🥲
@angeliki2946
@angeliki2946 Жыл бұрын
Ehema ඇගට ඕනි වෙලාවට ඔහේ චුයනවනම් කුමක් කල යුතුද ?please
@udayanthipryangani5136
@udayanthipryangani5136 Жыл бұрын
Aneee sir 😁😂😂😂😂💯❤️🙏 bs
@Chilawboy
@Chilawboy Жыл бұрын
කොහොමහරි විද්‍යාවට බුද්දාගම ඔබනවා දේසපාලකයොත් කරන්නෙ මේකම තමයි
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Attak kiyanne bung. Aney ubala ithin
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Thank you
@thimani2456
@thimani2456 Жыл бұрын
Sir sirta mn godak kamathii
@dinaravithana4560
@dinaravithana4560 Жыл бұрын
Thank you sir
@swarnanishanthi9056
@swarnanishanthi9056 Жыл бұрын
Ane පුතේ oluea koloppan වෙනවා ..oyata පුළුවන් hodatama kiyanna.❤
@ChandanawasanthaKumara
@ChandanawasanthaKumara Жыл бұрын
So good
@nilushikachathurani1783
@nilushikachathurani1783 Жыл бұрын
Aiyo sami..sir ahana prashna walata denna uththara ne
@kalyaniwijewardhana7937
@kalyaniwijewardhana7937 Жыл бұрын
Ane puthe mama aurudu 60 ka amma kenek et mat balanawa ane mama nodann det godak dana gannawa vibaga liyanna newe danaganna
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 Жыл бұрын
මගේනම්.හැම වෙලේම චොර චොර ගානවා
@nuwansameera1910
@nuwansameera1910 Жыл бұрын
Ela sir අපිටත් biological karnna හිතෙනවා
@janeeshsumeda7228
@janeeshsumeda7228 Жыл бұрын
පොඩි කාලෙ ඉදල තිබුන ගැටලුවක් '' ඇයි සමහර වෙලාවට මූත්‍රා කරනකොට වෙව්ලීමක් '' සිදු වෙන්නේ, මේක පැහැදිලි කරන්න පුලුවන්ද ?
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
❤❤❤🙏🏻
@laalithapresanna218
@laalithapresanna218 Жыл бұрын
Good 👍
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
තෙරුවන් සරනයි
@sriyanisriyani770
@sriyanisriyani770 Жыл бұрын
ලේ පිරිසිදු වෙනවා 😀
@somadisanayaka5894
@somadisanayaka5894 Жыл бұрын
Api iskole yane kala me guruwaru hitiyanam kiyala wadak ne me Egana ganne daruwo wasanawan Thai
@gayansudeshstage1815
@gayansudeshstage1815 Жыл бұрын
සර්.. 🙏
@pasindumadubashana7736
@pasindumadubashana7736 Жыл бұрын
Ape thaththatath dan oka wenwa😓
@kusumkwt7255
@kusumkwt7255 Жыл бұрын
බුදු .සරණයි
@chamilanarangoda6184
@chamilanarangoda6184 Жыл бұрын
සර් පුලුවන් නම් සිංහල වචන වලට අදාල english word එකත් කියලා දෙන්න
@upulkumara4785
@upulkumara4785 Жыл бұрын
👍👍👍
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
*ව⁣ශික පේශී සහ අවශික පේශී* කියල තමයි මගේ පාසැල් කාලෙදී ඉගෙනගෙන තිබුනෙ🌷🌹.🙏
@MalaniFernando-yf5bf
@MalaniFernando-yf5bf Жыл бұрын
Api iskole yana kale oya vage guruvaru hitiya nam ehalinma samath venava shuvar.
@m.asuvimalibalasooriya9450
@m.asuvimalibalasooriya9450 Жыл бұрын
Oyala wage sir la ape kale unna nam bio walata ❤️😢
@RenukaRajapaksha-k8l
@RenukaRajapaksha-k8l Жыл бұрын
කොච්චර දේවල් ඉගෙනගන්නව ද ❤
@dammidammi5081
@dammidammi5081 Жыл бұрын
Ayiyo.sir.marayi.honde
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН