මට ජිවිත තර්ජන තියෙනවා - Dinesh Muthugala සියල්ල ප්‍රථම වරට හෙලිකරයි

  Рет қаралды 102,552

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

Пікірлер: 324
@tharinduwelhenage
@tharinduwelhenage Жыл бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage KZbin Channel එක Subscribe කරන්න , youtube.com/@talkwiththarindu?si=qsoB_N9ZaRL2KhUp
@sudu6841
@sudu6841 Жыл бұрын
මෙහෙම ගුරු පියෙකුගෙන් ඉගෙනගන්න ලැබීමත් දරුවෙක් ලබන භාග්‍යයක්..❤ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා.❤❤
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Жыл бұрын
Aniwaryen
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
ගුරැ භූමිකාවේ මනුස්ස වේශයෙන් ආ ගුරැ දෙවියෙක්,, ඔබ තුමාට මෙලොව පහල වූ සියළු බුදු වරැන්ගේ සහ සියළු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@kanthidammika
@kanthidammika Жыл бұрын
Oba thumate kisidu karadarayak nowewa thiruwan saranai
@Kavindudilshan-h4r
@Kavindudilshan-h4r Жыл бұрын
රටට ලැබුන වස්තුවක් මුතුගල සර් කියන්නෙ දවසක් හරි ඉගෙන ගත්තු කෙනෙක් දන්නව මුතුගල සර් කියන්නෙ දෙවියෙක් වගෙ ❤
@imdadvertising
@imdadvertising Жыл бұрын
Ow ඇත්තටම ❤
@nishshankafernando2432
@nishshankafernando2432 Жыл бұрын
Body guard lage heti..ala gilala wage
@mangalikap3321
@mangalikap3321 Жыл бұрын
ඔබ තුමාට කිසිම කරදරයක් නොවේවා!සතුරෝ මිතුරෝ වෙත්වා!මිනිසුන් වයිර නැත්තෝ වෙත්වා!තෙරුවන් සරණින් ඔබ හැම විටම ආරක්ෂා වේවා!
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
ජීවිත තර්ජන කරන්නේ ඇයි මේ වාගේ ගුරුවරයෙක් නැති කරගන්නවා කියන්නේ රටට කොච්චර පාඩුවක් ද හතුරෝ මිතුරෝම වේවා දළදා වහන්සේගේ පිහිටයි ඔබ තුමාට කිසිම් කරදරයක් නොවේවා බුදුසරණයි ❤❤❤❤❤❤
@naili1808
@naili1808 Жыл бұрын
ඒක සිංහල පර ජාතියගේ හැටි. මුස්ලිම් දෙමල ජාතිය නමි මෙි විදියට නැහැ. සිංහල ජාතිය වද වෙලා යන්නේ ඒ නිසා තමයි
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
Paragale heththa thama Sinhala Bauddha charitha nethi karanna hadanne
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
බෞද්ධ විරෝධී නිරාගමික කියා ගන්න උන් තමයි තර්ජනය කරන්න ඉන්නේ. වෙන කවුද ඉතින්
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
මමත්.😊😅😢🎉අාදරයකරනගුරැවර.ෙයක්😊😅
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
අනිවාර්යයෙන්ම මෙතුමාට කිසිම කෙනෙකුගෙන් .. කිසිම කරදරයක් නොවෙිවා .. බුදු සරනයි ගුරැ තුමනි ..🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@wishvageneva3761
@wishvageneva3761 Жыл бұрын
සර්ව , සතර වරමි දෙවියන් රකිත්වා.දහම තුලින් ගුනය වඩන ඔබවැනි රත්තරං ගුරැපියෙක් බෙරෙනවා.සර් රත්තරං මනුස්ස ආත්මයක්
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
පුතේ ඔයා රටේ දරුවන්ට දෙන ශිල්පය අනුව ඔබ තුමාව සියලු දෙවියන් රැකදේවා කිසිදු කරදරයක් නොවේවා දිර්ඝායුශ ලැබේවා
@Binari700
@Binari700 Жыл бұрын
ඵ කටහඩ ඇසෙනවිට හිත නිවෙනවා. බුදු සරණයි ගුරුතුමනි
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
මේ තරම් හොද ගුරුවරයෙක් නැති කරන්න හදන්නේ කුහක ඉරිෂියා කාරයෝ ඔබ තුමාට විශ්වයේ අසිර්වාද්‍ය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤❤❤❤❤
@nirmawindani374
@nirmawindani374 Жыл бұрын
ඔබතුමා වැනි ගුරුපියවරු මේ මනුලොවට සදා වාසනාවන්තයි ගුරුතුමනි ඔබට දීර්ගායුෂ නිරෝගී සුව ලැබේවා උතුම් රුවන්වැලි සෑරජුන්ගේ රැකවරනයෙන් තුරුනුරුවන්ගේ රැකවරනයෙන් සුමණසමන්දෙව් රැකවරනයෙන් ඔබට ආරක්ෂාව සැලසේවා
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
තෙරුවන් සරණයි සර්❤🙏 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ආශිර්වාදය,රුවන්වැලි මහ සෑයේ ආශීර්වාදය ලැබේවා...🙏🙏හතුරෝ මිතුරෝ වේවා...🙏 සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා🙏
@rupikaperera815
@rupikaperera815 Жыл бұрын
අපේ සර් ව සියළු දෙවියන් ආරක්ෂා කරන්න ඕනි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anjalikavindya9386
@anjalikavindya9386 Жыл бұрын
සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
හතුරෝ මිතුරු වෙත්වා!මිතුරු වෙසින් සතුරෝ නොඑත්වා! තෙරුවන් ගුණ පුදන දරුවන්ට එහි අගය කියා දෙන සර්ට තෙරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිරතුරු ලැබේවා!❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
සතුරන් මිතුරන් වෙත්වා ගුරු පියාණන්ට.... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි සර්ට ❤️🙏🏾..
@VinodDedunu-cy4ck
@VinodDedunu-cy4ck Жыл бұрын
සත්පුරුෂ ගුරුවරයෙක්. දිනෙශ් මුතුගල සර් 💌
@GamageSomalatha
@GamageSomalatha Жыл бұрын
ඔබ තුමාට එන ගල් මුල් මුතු මැණික් වේවා සියලු දෙනාට සත්‍ය වැටහේවා,,,ඒ වගෙම ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියලු කරදර බාධක මගහැරී වාසනාව උදා වේවා සම්මා සම්බුදු සරණයි දෙවිරැක වරණයි
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 Жыл бұрын
ඔබතුමාට බුදු සරණ වේවා ,දහම් සරණ වේවා ,සංඝයාවහන්සේලාගේ සරණ වේවා ,ජයම වේවා .
@Chanuboy-yx7vj
@Chanuboy-yx7vj Жыл бұрын
සර්ට මුකුත් වෙන්න දෙන්නේ නැ සර්ට මුලු රටක් ආදරෙයි . සක්කිලි කොහොමත් ඉන්නවා . අනික සර්ට මුකුත් වෙනකම් අපි නිකන් ඉන්නේ නැ
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 Жыл бұрын
ඔබතුමාට කිසිම කරදරයක් , බාධකයකින් තොරව ජීවන මගේ ඉහලටම යන්න උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ලැබේවා !!❤❤
@maleesha778
@maleesha778 Жыл бұрын
තෙරුවන් සරණයි...සියලු සම්‍යක්දෘශ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ශාව ලැබේවා...🙏🙏🙏
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ තුමාගේ හතුරෝ මිතුරෝ වේවා 33 කෝටියක් දෙවියන් ඔබ තුමාව රකිත්වා ආරක්ෂා කරත්වා නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏සර් නිරෝගී සම්පත්තිය ලැබේවා වටිනා ඔවදන් ඉතාමත් අගය කොට සලකමි හිස නමා ආචාරකරමි දීර්ගායු වේවා 🌹🌹🌹
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
මුතුගල සර්🙏❤ ගුරුවරු මිහිපිට දෙවිවරු🙏
@අයේශිකා
@අයේශිකා Жыл бұрын
ඇත්ත සර්❤ දීර්ඝායුෂ වේවා සර්ට තෙරුවන් සරණයි ...🙏
@tharinduwelhenage
@tharinduwelhenage Жыл бұрын
❤️
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි සර් මේ බුද්ධශක්තියෙන් සහ සෝබාධර්මයෙන් ඔබව ආරාක්ෂා කරකවා all the best you 👍❤️💐
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
බුදු පිහිටෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට කිසිම කරදරයක් නොවේවා. තෙරුවන් සරණයි
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
මුතුගල සර් මේ රටට සමිපතක් අනන්ත බුදු ගුණ බලයෙන් රැකේවා 🙏🙏🙏🙏🙏
@manujayashalidu175
@manujayashalidu175 Жыл бұрын
අනේ මේ වගේ ගුරුවරු අපේ රටට වට්නවා කිසිම කෙනෙකුට මේ ගුරුමහතාට නරකක් කරදරයක් කරන්න හිත දෙන්න එපා සර්ට පවිලෙ සැමට දලදා සමිදු පිහිටයි
@roshenavishka4346
@roshenavishka4346 Жыл бұрын
ඔබ තුමා අගයන්න ඕන ගුරුතුමෙක් බුදුසරණයි දීර්ගායු වේවා ♥️♥️♥️♥️♥️
@chichitara1939
@chichitara1939 Жыл бұрын
සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ඔබතුමාට ලැබේවා
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 පින්වත් පුතා ❤️ කුහක මිනිස්සු ඉන්න බව තේරුම් ගන්න ...ඔබට කවදත් වැරදීමක් වෙන්නේ නැහැ .....ජීවිතය වාසනාවන්ත වේවා 🙏 . සියළුම දෙවියෝ ඔබ.ව ආරක්ෂා කරනවා ..ගුණ ධර්ම නිසා ..❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සර්❤❤❤❤❤❤❤
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 Жыл бұрын
තෙරැවන් සරණයි !සර්..මහා සෑයේ පිහිට ලැබේවා !!ගුරැවරයෙක් විදියට ළමයින්ට උගන්වන ගමන්.දරුවන්ට ගුණ යහපත්කම් කියලා දෙනවා.බුදු සරණයි !!
@sudusudu8682
@sudusudu8682 Жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන ලස්සන කතාවක් සර්ගෙන් ඇහුනේ...තෙරුවන් සරණයි .🙏🙏❤💖
@anuanu1691
@anuanu1691 Жыл бұрын
අහින්සක දේශනයක් මුතුගල සර්ට බුදු සරනයි
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 Жыл бұрын
උතුම් තෙරුවණේ අනන්ත ගුණ බෙලෙන් සියළු දෙවි රැකවරණින් මේ ගුරු සම්පත සුරැකේවා! මේ අපගේ දරුවෙක්. වැඩි වයස් වුවත් අපටද උගතයුතු දේ බොහෝමයි මෙතුමාගෙන්....කුරිරු මිනිසුනේ දුෂ්ඨ ගති අත් හැර උඹලාද මේ තත්වයට පත් වීමට උත්සාහ දරත්වා. එතනයි තරඟය තිබිය යුත්තේ. උතුම් මිනිසෙක් විනාශ කොට ඒ තත්වයට පැමිණීමට කිසිදා නොහැක.දිට්ඨධම්මය පඩිසන් දෙනවාමයි
@yashinisamudika2860
@yashinisamudika2860 Жыл бұрын
බුදු සරණයි සර් පරිස්සමෙන් ඉන්න...සියල්ලෝම මිතුරෝ වේවා ....❤❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
ආදරණීය සර්... ඔබට දීර්ඝායුෂ....!!
@indraamarani3518
@indraamarani3518 Жыл бұрын
මුතුගල සර් සහ . තිස්ස ජනනායක සර් . දෙවියෝ ආරක්ෂා karatwa .❤❤
@HarshaniDesilva-w8p
@HarshaniDesilva-w8p 4 ай бұрын
බුදුසරණයි සර්. නිදුක් ,නීරෝගී ,දීර්ඝායුශ පිරි වාසනාවන්ත ,පින්වන්ත සුභ අනාගතයක් ගෙවන්න ශක්තිය, ධෛර්යය ,වාසනාව නොඅඩුව ලැබේවා !
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
හොද කෙනාට මෙි ඉඩක් නෑ .ඒකයි ඇත්ත දෙවියො බලන්නෙත් වැරදි කරන අය දිහා ඒක මෙි ලෝකෙ විනාශයේ මුල මං සර්ගෙන් ඉගෙනගෙන නෑ.ඒත් වීඩියෝ බලලා තියනවා ඉගෙනීමට එහා ගිය ගොඩාක්දෙ සර් කියලා දෙනවා
@dilhaniekanayaka-f6y
@dilhaniekanayaka-f6y Жыл бұрын
ජීවිත තර්ජන ආවට අපේ සර්ට කිසිඳු අනතුරක් අවැඩක් නොවේවා.. 🙏🙏🙏 සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ, පසේ බුදුරජාණන් වහන්සේගේ , මහා රහතන් වහන්සේලාගේ , සුපින්වත් මහා සංඝරත්නයේ, පිරිසිදු සිල්වත් උපාසක උපාසිකාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා... 🙏🙏🙏
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 Жыл бұрын
🙏🙏🏼❤❤ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි මේ විශ්වයේ බලයෙන් පින්වත් ඔබ තුමාට කවදාවත් වැරදීමක් වෙන්නේ නැහැ තෙරුවන් සරණයි මුතුගල සර්
@AlfradAthanyka
@AlfradAthanyka Жыл бұрын
රැකිය යුතු වටිනාම වස්තුවක් මෙතුමා සියලුම දෙවියන් රැක දෙත්වා.,......
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් හතුරෝ මිතුරෝම කලණ මිතුරෝම වේත්වා දුසිමි ගණන් කලණ මිතුරන් ඔබ අප හැමට මූණ ගැසේවා
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
තෙරුවන් සරණයි තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්‌ වේවා 🙏🙏🙏🙏
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
මෙවනි ගුරැ පියෙකුගෙන් ඉගෙනගන්න❤ලබිමත් ලබන භාග්‍යයක් ❤එතුමට නිදුක්නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏❤️
@nadinadi647
@nadinadi647 Жыл бұрын
බුදු සරනඉ ඔබට මෙවැනි ගුරුවරුන් අපේ රට ගොඩක් වටිනවා
@sandhyaariyaratne4209
@sandhyaariyaratne4209 Жыл бұрын
තෙරැවන් සරණයි පූතේ ඔයා ට පුතා කරන ලද කුසල් වල බලයෙන් කිසිම දිනක දුකක් කරදරයක් ඇතී නොවේවා තව තවත් මෙවැනි සමාජ සේවාව න් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!හතුරෝ මිතුරෝ වේවා!!
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi Жыл бұрын
ඉතාම වැදගත්. වචන.ටිකක්. හැමෝටම. අහන්න. ලැබුන. සර්ට.ගොඩක් ස්තූතියි. ගොඩක්. පින්. සතුරන්. නැතිවී. මිතුරන්. වැඩිවෙලා.තෙරුවන් සරණයි
@maliduindika417
@maliduindika417 Жыл бұрын
මේ වගේ ගුරුවරයෙක් අපිට ලැබිලා තියෙන්නේ දරුවන්ගේ වාසනාවට. ඇයි මෙ තිරිසන් මිනිස්සු සර්ට එහෙම දෙයක් කරන්න හිතන්නේ දලදා සමිදුගේ පිහිටෙන් සර්ට ආරක්ශාව ලැබේවා. නිදුක් නීරෝගී සුවයම ලැබී චිරාත් කාලයක් ඉන්න ලැබේවා. එහෙම දෙයක් කරන්න ඉන්න අයටම ඒ දේවල් වේවා
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Жыл бұрын
ඔබතුමාට දීර්ගායු වේවා..... 🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
තෙරැවන් සරණයි !!! සියලුම දෙවිරැකවණයි !!! ඔබතුමාට කිසිම කරදරයක් වෙන්නේ නෑ .😢😢😢❤❤❤🙏🙏🙏🙏
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
ඔබතුමාට තුණුරුවන් සරණින් කිසිදු කරදරයක් සිදු නොවේවා !
@sammanipiyumika7599
@sammanipiyumika7599 10 ай бұрын
Muthugala sirta සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! පවුලේ අයටද කිසිදු කරදරයක් විපතක් nowewa! Hathuro මිතුරෝ වේවා! Theruwan සරණයි!🙏🙏🙏
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
අපේ හදවත් වල ආදරණිය ම උතුම් වු සුන්දර මිනිසා ඔබයි මුතුගල sir ආදරෙයි. ආදරෙයි. ආදරෙයි ❤
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
Thanks තරිදු...... Abudhabi රුවන්
@sirisenaPavuluarachchige
@sirisenaPavuluarachchige Жыл бұрын
තෙරුවන් සරණයි මුතුගල සර්
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
මේ බලයෙන් ඉබට කිසිදු අනතුරක් නොවේවා ජයෙන් ජයම වේවා
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Dear sir , you are genuine teacher...triple gem bless you.God bless you. I wish you long live with happiness.....
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
Kisima kenekta athawath thiyanna sidda nowewaa.Chiran jayathu sir.Budusaranai
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
❤❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏 සියලු දෙවියන් ආරක්ෂා කරත්වා අපේ සර්. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲🙏🙏🙏❤
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ඔබතුමා ජනප්‍රියයි ...ඉගෙනගන්න දරැවන් විතරක් නෙවෙයි ගෙවල්වල ඉන්න අම්මලත් ඔබතුමාගේ පාඩමවලට සවන් දෙනව මමත් කෙනෙක්....සර් දෙවියෝ ආරක්ෂා කෙරෙත්වා ......තෙරැවන්සරණයි !🙏🙏🙏
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
දම්මෝ බවේ රක්කති දම්මචාරී................දර්මය හැසිරෙන්න දර්මය ඔබ රකීවී............ තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි සියලු යහපත් සිතුම් පැතුම් නිරන්තරයෙන් ඉටුවෙවා දිර්ගායුශ පතනෙමි
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
තෙරුවන් සරණයි .සියලු දෙවියො රැකදේවා !
@samanlathawikramasingha
@samanlathawikramasingha Жыл бұрын
Api adahana lowuthura budun saha sathara waram deviyo puthawa araksha karanawa!!!❤❤❤🙏🙏🙏
@madugunathilake4440
@madugunathilake4440 Жыл бұрын
මෙයා විටක ගුරුවරයෙක් තවත් විටක හොද පියෙක් විටක දක්ෂ නළුවෙක් මෙයා මොලොවට දයාදකලේ සමාජ මෙහෙවර උදෙසා මොහු දෙවියන් මනුස්ස වේසයෙන් ආව කෙනෙක් වෙන්න පුළුවන් මොනදේ වුනත් රටට අවශ්‍යම පුද්ගලයෙක් වටිනාකම නිමක් නැහැ මෙවැනි අයට කිසිම කෙනෙකුට කරදරයක් කරන්න බැහැ හොද දෙය නරකින් හෝ හොදින් විස්වයේ රැක⁣නෙවා මයි ඔබ තුමාට සියළු ආගම් ආසිරිවාදය ලැබේවා නිදුක් නිරෝගි බව ලැබේවා ජයෙන් ජය
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai,🙏🙏🙏❤❤❤
@tharinduwelhenage
@tharinduwelhenage Жыл бұрын
❤️
@RashaR-v7g
@RashaR-v7g Жыл бұрын
❤🙏❤️🙏🇦🇪🙏❤️🇦🇪🙏bs
@gnanindaariyaratne4529
@gnanindaariyaratne4529 Жыл бұрын
Great inspirational speech by Dinesh Mutugala. He is one of a kind teacher and kids should be fortunate to learn from him. May the kind gods protect him 🙏
@DamithaSwarnamali
@DamithaSwarnamali Жыл бұрын
Siyadahasak daruwange nuwanesa padana obathumanta kisima karadara yak nowewa... Niduk nirogii bhawaya lebewa.. Budusaranai sir🙏🧡
@shamathennakon4363
@shamathennakon4363 Жыл бұрын
Mn nam lankawe respect karanama kenek.dinesh muthugala sir kiyanne ❤❤
@tharinduwelhenage
@tharinduwelhenage Жыл бұрын
❤️
@nandanijayaweerajayaweera2731
@nandanijayaweerajayaweera2731 Жыл бұрын
සර් වගෙ හොඳ ගුරුවරයකු ට තර්ජනය කරන්නෙ මෝඩ පවුක්කාර මිනිස්සු එ අයට ස්වබාදර්මයෙන් දඩුවම් ලැබෙනව..
@hgkalum2239
@hgkalum2239 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@m.a.rupasingharupasingha
@m.a.rupasingharupasingha Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්❤
@anushi9619
@anushi9619 Жыл бұрын
Dinesh Muthugala Sir..❤
@hemalasiriwardana1321
@hemalasiriwardana1321 Жыл бұрын
මම විශ්‍රාම ගෙන විදේශීය රටක සිටියදී පවා ඔබ තුමා දරැවන්ට Biology. විෂය හිතට කාවදින ලෙස ක්‍රියා දෙන අයුරු හරිම ආසාවෙන් සෑම දිනකම බැලුවා.අපි ඉගෙන ගන්නා කාලවල ඔබතුමා වැනි අය නොසිටීම. අපේ අවාසනාව කියා සිතුනු වාර අනන්තයි. ඉතින් මෙවැනි දක්ෂ ගුරැතුමෙකුට බෞද්ධ රටක් වු ලාංකික ජනයාගෙන් මරණ තර්ජන නොව පැසසුම් ලැබීම නොකරන්නේ මන්ද. සමහරවිට ඔබ තුමා දේශපාලනයට සම්බන්ධ වේද නැතිනම් මූල්‍යමය අතින් ඉදිරියට යන නිසා ඊර්ෂ්‍යාව නිසාද යි සිතාගත නොහැකිය. ඔබ තුමාට දළදා වහන්සේගේ ආරක්ෂාව ලැබ චිරාත් කාලයක් ආයු ලැබේවායි පතමි. බුදු සරණයි.
@ranidrani4886
@ranidrani4886 11 ай бұрын
දිනේශ් සර් නමි ඉන්න තැනක ගරැ කරන්න උතුමි සර් කෙනෙක් කාථා ව ඇහුවාද එකෙන් ගතයුතු දේ එක වචනයක් නැහැ ආහකට දන්න එම වචන මුදලට ගන්න බැහැ එතරමි වටිනවා ජයවෙිවා සර් තව තවත්❤❤❤❤
@deepikasudarshani5225
@deepikasudarshani5225 11 ай бұрын
තෙරුවන් සරනයි සර්🙏🙏🙏🙏🙏🙏
@shanikasadaruwani7747
@shanikasadaruwani7747 8 ай бұрын
මරණීය තර්ජන එවන පව්කාරයෝ ස්වභාවධර්මය විසින් විනාශ කරනවා.. සර්ට මොකුත් වෙන්නේ නෑ..
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
ananthau buduguna blayen sir ta kisima karadarayk nm nowewa🙏🙏
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Ape sirta kisima karadarayak Novi arakshawewa jayawewa sir♥️🙏
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 Жыл бұрын
,තෙරුවන් සරණයි
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr Жыл бұрын
පෙරැමිි පුරනා..බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ,,ඉතින් එහෙනමිි..... සහසික කෲර සසරක සැරිසරන සසරක රහස අහෝසසර තෛුිය වඩන්න..
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Ane obata Jaya wewaa
@ChampikaNilanthi-b3n
@ChampikaNilanthi-b3n Жыл бұрын
Muthugala guruwaraya kiyane eda idala kamathi kenek❤
@maringagunawathi
@maringagunawathi Жыл бұрын
Sir ඔබ තුමාව.බුදු න්.දෙවියන් .ආරක්ෂා කරාවි
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Sri obatumata Theruwan sarani daruwan Rakaganimu Tharindu puthe oyatath Theruwan sarani
@SozanaTg
@SozanaTg Жыл бұрын
Oba thumata anantha buduguna balayan deergau wawa
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
❤❤තෙරුවන් සරණයි සර් ❤❤
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Mutugala sir kiyanne aperate manikak teruwan saranai obatumata haturo mituro wewa ❤❤❤❤❤❤
@HhlkKuwait
@HhlkKuwait Жыл бұрын
Obata Jesu pihitai God bless you thank you 💕💕💕💕💕💕
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
බුදු සරණයි සර්
@emrpzoysa2766
@emrpzoysa2766 Жыл бұрын
ඇයි මේවගේ උගත් අය මරන්නෙ තමුන් ගෙ නොහැකියාව නිසානෙ...එවැනි විනාසයක් කරන කරවන අයටත් ඒයගේ දරැවන්ටත් නිසි දඩුවම් ලැබෙියි සොබාදහමෙන් ..මුතුගල සර්ටත් ඒඅබුදරැවන්ටත් ආයු බොහෝ වෙිවා නිදුක් නිරෝගි බව ලැබෙිවා .....සියලුම දෙවියන් ගේම පිහිට ආරක්ෂාව ලැබෙිවා .................නපුරැ සිත් වෙඩරැ පිඩක් සේ උනුවේවා......පස්පව්න් මිදී.⁣ බෝසත් ගති ඇති මිනිසුන් වෙිවා ..........(නපුරැ මිනිසුන් )
@tilakatilaka365
@tilakatilaka365 Жыл бұрын
ගොඩක් ආදරේ කරන සර් කෙනෙක් තෙරුවන් සරණයි r❤️❤️
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Theruwan saranai sir!
@anushasilva7696
@anushasilva7696 9 ай бұрын
Budu saranai siyaluma deviyange pihitai 🙏 ♥ sir vswa mathawage pihitai Ruwanweli maha serajunge pihitai
@lalithapathmini9978
@lalithapathmini9978 Жыл бұрын
Theruwan saranai putha
@slaystaybbg
@slaystaybbg Жыл бұрын
❤❤❤adaraniya guruwarayek❤❤❤👍🙏🏻🙏🏻🙏🏻🙏🏻
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
හරිනිට ඩෝන් ගිහිං...!
24:44
SL Deshaya
Рет қаралды 1,7 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН