The Life Story of Dinesh Muthugala | "පළවෙනි දවසෙ පන්තියට ළමයි 4යි ආවේ." ,

  Рет қаралды 129,978

Ada Derana Education

Ada Derana Education

Күн бұрын

The Life Story of Dinesh Muthugala | "පළවෙනි දවසෙ පන්තියට ළමයි 4යි ආවේ."
අද දෙරණ එඩියුකේෂන් ටෙලිග්‍රෑම් චැනලය සමග සම්බන්ධ වී සියලු ම පාඩම් හා නිවේදන පහසුවෙන් ලබාගැනීම සදහා පහත සබැදිය මත click කරන්න.
Link- t.me/Ada_Deran...
#adaderana #adaderanaeducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka

Пікірлер: 409
@manjulaamarasena9086
@manjulaamarasena9086 2 жыл бұрын
අතුගාන මහත්මයා. වැසිකිළි පිරිසිදු කරන මහත්තයා. ඔබ තුමාගේ වචන භාවිතාව... ඔබ ඇත්තටම නිහතමානී මිනිසෙක්. ආදරනීය ඇදුරෙක්. ❤️❤️❤️
@kasungamarachchi
@kasungamarachchi 2 жыл бұрын
@@srzlokka2002 ammo මේන් ඇවිත් විද්වත් පරම්පරාව ,රට දියුණු වෙන්න සමාජ සේව ඉටු කරන ලොකු සර්ලා ලොකු ටෝක් දෙන්න😪👍අනෙ නිකන් පලයන් පින්න සැට් එක යන්න🤣 ekek kiynwa wge loweth නිරා පිනාල ටිකක් වෙන්න ඇති😂
@dilumjayasooriya1626
@dilumjayasooriya1626 2 жыл бұрын
ලමයි ඉස්සරහ driver ට බල්ලෙක් වගේ බැන්නා 😂
@rohanfernando9146
@rohanfernando9146 2 жыл бұрын
paw oyala
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
@@rohanfernando9146 උබල තමයි පව්.😂
@dulanharsha9650
@dulanharsha9650 2 жыл бұрын
@𝔾ihan࿐ උඹේ හැටි පේනව..ආස්‍රය කරන්න දෙයක්.නෑ.😂 මේ ගුරුවරය මහත්තය කියල බලන මිනිස්සුන්ට ආදර්ශයක් හරි දෙනව.මිනිස්සුන්ට වටිනාකමක් දෙනව.තෝ..😂 ලමයි දහස් ගානකට උගන්නන ගුරු මහත්මයෙක්ට ඌ කියනව..😂 අනේ යකෝ..අනුන්ගෙ තියෙන රොඩ්ඩ හොයනව.තොට පේන්නෙ නෑ තෝ ඉන්නෙ ගූ වලක කියල..අනුන්ගෙ රෙද්දවල් හොයන අබ්බගාත ජීවිත..😂
@tharushibhagya4971
@tharushibhagya4971 2 жыл бұрын
සර්ගේ ක්ලාස් එකක වාඩිවෙලා බයෝ ඉගෙනගෙන නැති උනාට ජීවිතයට ගොඩක් හොඳ දේවල් ඉගෙන ගත්ත ආදරණීය ගුරුතුමෙක්🥰🥰🥰
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 2 жыл бұрын
මගේ හිතේ විශාල ගරුත්වයක් තියන , අදහන ගුරුවරයෙක් ❤💯
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 Жыл бұрын
අනාගත පරපුරට ඉදිරියට යාමට අවැසි වටිනා කියන උගත් චරිතයක් හා නිහතමානී මහත්මයෙක් තම බිරිඳ ගේ වටිනාකමට තැන දෙන ඇයව ප්‍රශංසාවට ලක් කරන ඔබ තුමා විශිෂ්ඨයි බුදුසරණයි .!
@premawathiesamaraweera2631
@premawathiesamaraweera2631 2 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ සර්..🙏♥️මගෙ ජිවිතේ හැරව්ම් ලක්ෂය තමයි මේ අවුරුද්දේ ඔක්තොම්බර් අන්තිම සතියෙ වගේ මොකද එදා තමයි මම මගෙ නිහතමානි ගුරු දෙවියන්ගෙ පංතියට ගිය පලවෙනිම දවස..ඉතින් එදා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපුම දවස එදා වෙනකල් මම මගෙ අධ්‍යාපනේ කිසිම වැඩක් කරගෙන තිබුන්නෙ නෑ..කිසිම ඉලක්කයක් තිබුනේ නෑ හැබැයි මම මගෙ ජිවිතේ හම්බුන එකම ගුරුදෙවියන්ගේ පංතියට ගිය මුල්ම දවසෙ ඉදන්ම මට මගෙම හීනයක් තිබුනා...අද මගෙ ජිවිතේ වෙනස් කරේ මගෙ සර්ගෙ පංති ගිය පළවෙනි ම දවසේ ඒ ආදරය එක්ක ගුරු මුශ්ටියක් නැතුව ශිල්පය මනාව අපිව හික්මවන ගුරුවරයාගේ සෙවන මැද.මම මගෙ හිනේට යන්න ඔනි මොකද මම මගෙ ගුරුවරයාගෙ හිත නොරිදන තැනකට මම ළගදිම දවසක යනවා සර්.. .මගෙ සර්ට ගොඩක් පිං🙏♥️අද නිරහංකාරව අපි වගේ අයට ශිල්පය බෙදනවාට...♥️🙏මගෙ සර්ට දළදා සමිදු පිහිටයි🙏🙏♥️
@chandramaldeniya5489
@chandramaldeniya5489 2 жыл бұрын
මුතුගල මහත්මා මගේ දරුවන්ට ඔබ ඉගැන්නුවෙ නෑ ඒත් මම හැමදාමත් ඔබගේ video බලනවා දරුවන්ට උගන්වනවට අමතරව ජීවිතය හදාගන්න දෙන අවවාද සුපිරි ඔබ තුමාට ඉදිරියටත් වැඩ කරන්න ශක්තිය ලැබේවා දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
ආදර්ශමත් නිරහංකාර ගුරුතුමණි....ඔබතුමා අපේ ගම් ප්‍රදේශයේ කියලා හිතනකොටත් අපටත් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.දීර්ඝායු ලැබේවා...!!!!
@binagamethul6070
@binagamethul6070 2 жыл бұрын
ලෝකයාට උපකාර කරන පරමාදර්ශී චරිතයක්...මට ජීවිතයට ලැබුණ සොදුරු ගුරුවරයෙක්.
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ඇත්තටම සර් මම වයසක අම්මා කෙනෙක්.ඒ උනාට මේ වැඩ සටහන ඉවර වෙනකම් බැළුවා.මම ඉගෙන ගන්න ලමයෙක් නොවුනත් ගොඩක් පාඩම් මේ තුලින් ඉගෙන ගත්තා.එතන ධර්මය,සාමාන්‍ය ජීවිතය ගතකරන්න උවමනා දේවල් ,ඉරිසියා කරන අයට මූණ දෙන විදිය ඒ හැම දෙයක්ම තිබුනා.ඔබතුමාට බොහොම ස්තුතියි.දීර්ඝායුෂ ලැබේවා.
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Жыл бұрын
මමත් මෙතුමාගේ වැඩසටහන් බලනවා.මම අම්මා කෙනෙක්.(අවු.50යි)අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
සෑම කෙනෙකුටම "මහත්මයා"කියා ආමන්ත්‍රණය කරන්න තරම් ඔබ කොතරම් උතුම් ගුණ දම් ඇති,තැනැත්තෙක්ද කියා මේ වැඩ සටහනෙදීම තවත් ඔප්පු විය.ඔබ තැනූ දෙමාපියන් ගුරුවරුන් ටද ස්තූතියී වන්ත වෙන්න ඕනෑ .මෙවන් මිනිසුන් අපේ රටේ බොහෝම හිගයී.ඔබතුමාගේ දේශන මම නිතරම නරඹන කෙනෙක්.(යුරෝපා රටක ජීවත් වුනත් )මම බොහෝ දේවල් ,මගේ ජීවිතයට මෙතුමාගේ අවවාද අනුශාසනා එකතු කර ගන්නා කෙනෙක් .ඔබ තුමාට බොහෝම පින් .බුදු සරනයී .
@rambandapathiraja9790
@rambandapathiraja9790 Жыл бұрын
U😂😂?Up
@lathikarajaguru1808
@lathikarajaguru1808 2 жыл бұрын
අපේ සර්,මම දකින්නේ, ⁣මිහිපිට සිටිනා දෙවි කෙනෙක්....තමන්ගේ දෙමවිපියන්ට,ගුරුවරුන්ට හොදම තෑග්ගක් දුන්නා ."ලෝකයට උපකාර කරන්න.....".🙏🙏❤🙏🙏
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
පිට රට ඉදන් සර්ගේ වීඩියෝ බලන් මාත් සර්ගේන් යම් යම් දේ ඉගෙන ගන්නවා දැන් මගෙ වයස 41 එත් සර්ගේ සමහර වීඩියෝ බලද්දී මාත් ඉගෙන ගන්න පොඩි එකෙක් වගේ...තිස්ස සර් වගේම මුතුගල සර්ගෙත් හැම වීඩියෝ එකක්ම බලනවා...ගොඩාක් ආදරෙයි සර්.....බුදුසරණයි හැමෝටම
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍👍
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 2 жыл бұрын
මගේ ආසම ගුරුවරයා, බුදු සරණයි සර්ට
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ඕනම වැරදි කරන මනුස්සයෙක් මුතුගල සර්ගෙ වැඩසටහන් බැලුවොත් යහමගට එනවා එනවා එනවා සත්‍යයයි ඒ තරම් වටිනා අදහස් දෙන mila karanna bari ගුරු උත්තමයෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@helaninimasha7291
@helaninimasha7291 2 жыл бұрын
අපේ ආදරණීය ගුරුවරයා 😍🥺❤️
@anulawasalathantri5174
@anulawasalathantri5174 Жыл бұрын
මම අවු.61ක ආච්චි කෙනෙක්,මගේ රත්තරං පුතේ,එහෙම ආමන්ත්‍රනය කලාට මගෙ පුතා මට දොස් කියන්නෙ නැතිබව මම හොඳටම දන්නවා.තවතවත් දරුවන්ගේ නුවණ පාදන්නට ඔබ තුමාට තුණුරුවන්ගේ ආශීර්වාදයම ලැබේවා.ඒවගේම මම ඔබතුමාගේ පාඩම් හැමදාමත් අහනවා.තෙරුවන් සරණයි!
@kheducationol
@kheducationol 2 жыл бұрын
ජිවිතයට වගේම ලොකේට හොද චරිතයක් මුතූ සර් ආදරෙයි හැමදාම අපිටත් ඔක්කොමටම ගෙවන යාතාර්තය කියා දුන්නා 🤗❤📌️💡
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
ඇත්තටම ආදරණීයම ගුරැවරයෙක් ❤
@champikachampika-hi5tk
@champikachampika-hi5tk Жыл бұрын
❤❤👌🙏🙏🙏🙏🙏
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
ආදර්ශ මත් ගුරුවරයෙක්.අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු තුල ඇත.❤️💐👏👍👩‍🎓👮️👩‍🚒👩‍💻👩‍🔬👩‍🎨👩‍🏫👩‍🔧මෙවැනි අය බිහිකරන ඔබ තුමාට නීරෝගී සුවයත් දිර්ගායුසත් ප්‍රාර්ථනා කරනවා !!!
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 жыл бұрын
ආසම ගුරුවරයා🥰💜️
@Dil_fz
@Dil_fz 2 жыл бұрын
ලෝකයාට උපකාර කරන පරමාදර්ශී චරිතයක්...මට ජීවිතයට ලැබුණ සොදුරු ගුරුවරයෙක්. ❤️🙏
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw 2 жыл бұрын
ආදරණීය ගුණ ගරුක ගුරුවරයකු හරිම නිහතමානීව චරිත යක්...♥️♥️♥️♥️ ජීවිතය වාසනාවන්ත වේවා 🙏 🌹🙋🇪🇺🇪🇺♥️
@nethu4272
@nethu4272 2 жыл бұрын
💯💯💯💯💯🥰❤️
@mallikaherath2281
@mallikaherath2281 2 жыл бұрын
Mara.60.mama.sirge.utube.eka.hamdama.balanawa.putha.oyage.gamana.yanna.obata.theruwan.saranai
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jayanthitailors659
@jayanthitailors659 Жыл бұрын
@4utube665
@4utube665 2 жыл бұрын
අපේ සර් 💗
@nisanthakarunarathna4127
@nisanthakarunarathna4127 2 жыл бұрын
සර් නිසා මම වැදගත් මිනිහෙක් තිස්ස ස මුතුගල ස අපිත් ලමයි වගෙ තමා මට අවුරැදු 38 එත් විඩියෝ දපුගමන් බලන්න ආසාවෙන්
@hansikasewmini735
@hansikasewmini735 2 жыл бұрын
මගේ සර් 😊❤️
@kumarawarnasooriya1
@kumarawarnasooriya1 2 жыл бұрын
මගෙ ජීවිතේ වෙනස් කරපු ගුරු දෙවියෙක්! තෙරුවන් සරණයි අපේ සර්! 🥺❤️
@Dishan.95
@Dishan.95 2 жыл бұрын
වටින කතා බහක්♥️😍
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
හොඳ දරු වෙක් පරමාදර්ශී ගුරු වරයෙක් තෙරුවන් සරණයි
@yamunamadushani6345
@yamunamadushani6345 Жыл бұрын
සර් මමනම් ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි .එත් සර් ලමයට උගන්වන ලස්සන දැක්කම ආසයි .මන් හැම වීඩියෝවම බලනවා .ජිවිතෙට ගන්ඩ හොද දෙවල් ගොඩක් තියෙනවා .බුදුසරණයි සර් .
@himasha6100
@himasha6100 2 жыл бұрын
අපේ සර්❤️‍🔥😍
@kalpaniindeewari9962
@kalpaniindeewari9962 2 жыл бұрын
අපේ සර් 🥺❤✨
@aravidubhagya7939
@aravidubhagya7939 2 жыл бұрын
මුතුගල සර්ගේන් මන් ඉගෙන නැතත් ජිවීතේට ගෝඩක් දේවල් ඉගේනගේන තියේනවා එනිසාම සර් ගෝඩක් ආදරේයි 💓✨️
@sandika7434
@sandika7434 2 жыл бұрын
උතුම් මනුස්සයෙක් 🤗💖💖💖🥺
@nilu21a52
@nilu21a52 Жыл бұрын
සැබෑ සත්පුරුශයෙක් ...ඇත්තට හරියට ජීවත්වෙන..සමාජයට වටින චරිතයක්..සම්පූර්ණ මිනිසෙක් රූපය ධනය ,ප්‍රසිද්ධිය ,පිලිගැනීම ,චරිතය,සතුට පිරුනු පුරුශයෙක්..
@S...M.
@S...M. 2 жыл бұрын
ආදරණීය ගුරැවරයෙක් හැමදාම අපි සර් එක්ක ඉන්නවා🙏❤️
@pradeeppradeep2595
@pradeeppradeep2595 2 жыл бұрын
Boosath Guna athi ape muthugala sir....thuruwan saranai !!!
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 Жыл бұрын
මමත් පිය කෙනෙක් ..ඒත් ඔබගේ කතා හැමදාමත් බලනවා අහනවා ...පින්..
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt Жыл бұрын
වාසනාව.උපතින්.ගෙනා.පෙර.පින්.ඇති .උතුම් පුතෙක්.ජය.වෙිවා.❤❤❤
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
Awurudu 55k වන මමත් ඔබ තුමා Gen igena ගත් දේවල් ananthai apramanai තිසරණ සරණයි ඔබ තුමාට....
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
ආදරනීය නිරහන්කාර ගුරු පියානන් කෙනෙකි ඔබ අප වයසක උනත් ඔබතුමා ගේ පාඩම් ආසාවෙන් අසනවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි
@Skumara-xs1yx
@Skumara-xs1yx 7 ай бұрын
නළුවෙක් නොවි ගුරුවරයෙක් උන එක වටිනවා සර්. සර් නිසා කී දෙනෙකෙගේ ඇස් පැදෙනවද ඒ පිනම ඇති සර්ට.... සංගීතේ කියන දේ තියෙන්න ඕන මනස නිදහස් කර ගන්න. දිනේෂ් සර් සහ තිස්ස සර් කියන්නේ වෙනම brand එකක් අගේ කරන්න ඕන දේ ජිවත් වෙලා ඉද්දි අගේ කරන්න ඕන. මේ වගේ ගුරුවරු බිහි කල දෙමව්පියන්ට නිදුක් නීරෝගි සුව දීර්ගායුස ලැබෙන්න ඕන සර්ටත් දීර්ගායුස ලැබෙන්න ඕන තෙරුවන් සරණයි. පල ඇති රුකට තමයි මිනිස්සු ගල් ගහන්නේ සර්....❤️❤️❤️
@lasandhaisaacksz3075
@lasandhaisaacksz3075 Жыл бұрын
මම වැඩිහිටියෙක් උනත් හරිම ආසාවෙන් ඔබගේ වීඩියෝ බලනවා .හරිම ලස්සනට ඉගන්නීමත් එක්කම ජීවත් වෙන්ඩ ඕන විදිය කියලා දෙන්නේ.
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
ගුරුවරයෙක් නෙමෙයි ගුරුදෙවියෙක් මේ..🙏🙏❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
මුතුගල සර් ඔබතුමා ගුරුදෙවියෙක්..☸️☸️🙏🙏
@pavithrasajeewani6049
@pavithrasajeewani6049 2 жыл бұрын
respect you sir.
@dayaniniluka3267
@dayaniniluka3267 Жыл бұрын
ලස්සන ප්‍රශ්න ටිකක් අහන්නේ නිවදක තුමා ලස්සන පිලිතුරු දෙනවා සර් නියමයි පට්ට
@mileeshamasakkara1206
@mileeshamasakkara1206 2 жыл бұрын
මගේ සර් 💙
@anuththaraanuththara5837
@anuththaraanuththara5837 2 жыл бұрын
Our sir......❤❤🔥🔥🙏🙏
@premalaths6454
@premalaths6454 2 жыл бұрын
හදවතේ ආදරනීයම ගුරුවරයා♥️
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
මගෙ හීනෙ නිවන් දකින එක. තමන්ගෙ හීනෙ ඇතුලෙ දවසට ටික වෙලාවක් හරි ඉන්න කියන එක අතිශයින්ම වැදගත් අවවාදයක් හැටියට පිළිගන්නව. ඒක සර්ගෙ අත්දැකීමක් වගේම නිවන දක්වා හැම හීනෙයක්ම සාර්ථක කරගන්න වැදගත් උපදේශයක්.ජයවේවා!තෙරුවන් සරණයි !❤
@anjaliwijebandara6642
@anjaliwijebandara6642 2 жыл бұрын
අපිව ගොඩ ගත්ත අපේ ආදරණීය ගුරුපියාණන්🙏🙏
@JayanthaAmarathunga-ut5zb
@JayanthaAmarathunga-ut5zb Жыл бұрын
Mamat viramika guru variyak oya puthat vagemai math daruvanta upades dounne puthage daruvanta kisima dinekadd
@skularathne138
@skularathne138 Жыл бұрын
Ane ammo naluwek nam වෙන්න epo . ඔබ තුමා උගන්වන්න a හොඳට ma හොඳයි . Ane දෙවියනne pal වෙන්න apa . බුදු saranai පුතේ .
@manjulasampath3430
@manjulasampath3430 Жыл бұрын
මනුස්සත්වය පිරුනු මනුස්සයෙක් හරිම වටින ඔවදනක් තෙරුවන් සරණයි ඔඛතුමාට ,
@gracekumarabandara9267
@gracekumarabandara9267 Жыл бұрын
Iam 76 years everyday I watch love his way of education good luck to you son
@gauraprabhashana3386
@gauraprabhashana3386 Ай бұрын
ආදරය කරන ගුරුවරයෙක් ❤
@nethusneha2956
@nethusneha2956 Жыл бұрын
ලස්සන හදවතක් ඇති මනුස්‍යයෙක් ලොකු පොඩි සියලුම දෙනාට හරි මගට යන්න උපදෙස් ඔබගෙන් ලබාගත හැකියි බුදු සරණයි sir
@UserUser-ku3rg
@UserUser-ku3rg 2 жыл бұрын
ආදරණිය ගුරුවරයෙක්. මම ඉගෙන ගෙන නෑ. හැබැයි මම ආදරෙයි. හේතුව දන්නෑ. පරිස්සමින් ඉදිරියට යන්න ඔබ‍ට හැකි වේවා.
@sarathjayaweera7965
@sarathjayaweera7965 2 жыл бұрын
මම ත්..🙏🙏🙏👍❤️
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 Жыл бұрын
Sir.. හැමදාම sir කතා අහනවා... බණ අහනවා වගේ... මගේ දුව sir lagata ඉගෙන ගන්න එවන්න අසයි... ඒකට පිණක් තියෙන්න ඕනේ.. දෙවි කෙනෙක්.. මිහිපිට.. 🌹🌹🌹🙏🙏...
@dineshafernando1850
@dineshafernando1850 2 жыл бұрын
Harima වටිනා චරිත yak
@thamindusadunitha2349
@thamindusadunitha2349 2 жыл бұрын
Thank you Muthugala sir ❤️🙏
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 Жыл бұрын
Mata වයස 37i mn sirge video බලනවා සියලු දෙනාට deergayu වේවා theruwan sarani
@hirushachinthaka9632
@hirushachinthaka9632 2 жыл бұрын
Sir ❤️❤️🙏
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr Жыл бұрын
දැකලා nathiunata හරිම ආදරණීය සුන්දර mahathayek
@anudisanayaka4669
@anudisanayaka4669 2 жыл бұрын
මුතුගල සර්❤❤❤
@accountingwithlasantha9446
@accountingwithlasantha9446 2 жыл бұрын
මගේ සර්🙏❤
@roosmari8568
@roosmari8568 Жыл бұрын
ඔබතුමා නලුවෙකුට වඩා ලස්සන යි ඒ හිත හොද ගුරුවරයෙක් මනුෂ්‍යත්වය පිරි සෑබෑ දෙවියෙක් ඔබතුමා ට දීර්ඝ ආයුෂ වේවා
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
ජීවිතේම උගන්වන ගුරුවරයෙක්. හැම දෙයක්ම තව තවත් සාර්ථක වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඉතාම අගනා වටිනා වැදගත් ආදර්ශමත් විශිෂ්ඨ අනර්ඝ ජයග්‍රාහික 🇱🇰 ස්‍රෘෂිවරයෙක් ශාස්තෘවරුවරයෙක්. ජයශ්‍රී ජයවේවා.🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකාවටත් 🇱🇰 අනාගත පරපුරටත් පිනට ලැබූන දායාදයක් දිනේශ් මූතූගල ශ්‍රේෂ්ඨ විශාරද වරයා.
@WasanthiWasanthi-b8m
@WasanthiWasanthi-b8m Жыл бұрын
තෙරුවන් සරණයි සර් හොද ඇදුරුතුමෙක් ඔබතුමාගේ විඩියෝ සේරම බලනවා
@pawaniweerasiri8130
@pawaniweerasiri8130 Жыл бұрын
ඔබතුමාගේ කතාව හරියටම හරි සර්.
@nilukanayomi
@nilukanayomi Жыл бұрын
ආදර නීය ඇදුරු තුමනි ඔබට තෙරුවන් සරනයි දිර්ඝ ආයු වෙවා
@vishakaweeratunga170
@vishakaweeratunga170 Жыл бұрын
සර් අපේ දරුවොන්ට ආදර්ශයක් . මම පුතාට මේවා බලන්න දාලා දෙනවා
@dnmmagret7506
@dnmmagret7506 6 ай бұрын
Ane Muthugala Sir Oba Thumata Jaye Jayamawewa❤❤❤❤❤❤❤
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
Very interesting concept
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Mama harima asai muthugala sir❤❤❤❤
@rashmika____a
@rashmika____a 2 жыл бұрын
Sir 💝
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
Great Teacher 🙏❤🙏
@akshanasharithra4613
@akshanasharithra4613 2 жыл бұрын
බුදු සරණයි අපේ සර්..
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
සතියේ හැම දවසකම වගේ තුන් හාරදාහක ප්‍රේක්ෂක පිරිසකට ස්ටේජ් එහක තනියම රඟපාන ඔහු කියනවා මගේ නළු හීනය හැබෑ කරගන්න බැරි උනාලු 👀😁💓💓💓
@NilushaPriyadarshani-c1r
@NilushaPriyadarshani-c1r Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉god bless you sir.
@nimeshasachethani1757
@nimeshasachethani1757 4 ай бұрын
Thank you so much sir
@AdaDeranaEducation
@AdaDeranaEducation 4 ай бұрын
Thanks for your response
@Mishani567
@Mishani567 2 жыл бұрын
🙏🏻❤️ ස්තුතියි
@deepikanishanthi1321
@deepikanishanthi1321 Жыл бұрын
නිහතමානී මිනිසෙක් හරිම ලස්සනයි මල්ලි ❤️❤️❤️
@AShb-q4k
@AShb-q4k Жыл бұрын
සර් ඔබට,,,,,,,,,,,🌹🏵️🌸🍁🏵️🏵️🌹💐💐 බුදු සරණයි
@CreatorPark.
@CreatorPark. Жыл бұрын
ඔව් ඒකනෙ සර් පොඩි ලමයිගෙ යටිපතුල ප්ලැට් නේද .අකුසල් මතුවෙන්න වෙන්න .ඒකියන්නෙ ලොකු වෙනකොට ඒකහ් වෙනස් වෙනව .💘😍 ඒකහ් තමා ඇත්ත .......... මුතුගල සර් ඔයාට ගොඩාක් පිං .Al වත් තාම නොකර සර්ගෙන් උගන ගත්ත දේවල් ගොඩ්ඩයි .😍
@rohithaperis3969
@rohithaperis3969 Жыл бұрын
ආදරෙයි...ආදරෙයි...ආදරෙයි❤
@Deepakumuduni680
@Deepakumuduni680 Жыл бұрын
නිහතමානී ගුරුවරයෙක් බුදු සරනයි
@chaniwipulasena9688
@chaniwipulasena9688 Жыл бұрын
ජනප්‍රිය නළුවා මුතුගල සර් තමයි
@patabedigerohini1322
@patabedigerohini1322 Жыл бұрын
Harima aasai ahan inna oba depalatama sthuthie, lassana poodina mal wenna....harima lassanai....sthuthie...
@dilanijayamanne6394
@dilanijayamanne6394 2 жыл бұрын
Saiwar kade kottu tiyenawada? ❤ Sir ge videos nm balanawa asawen ❤❤❤ Godak dewal igena gannawa ❤❤❤
@isurua348gmail
@isurua348gmail 2 жыл бұрын
ආසම ගුරුවරයෙක් 😍❤️
@sumudupriyanka85
@sumudupriyanka85 7 ай бұрын
මම ආදරෙ කරන ගුරුවරයෙක් එකක් මග නොඇර මම බලනව කටින් පිටවන වචනයක් ගානෙ අපට හැදෙන්න දෙයක් තියෙනවාමයි මම පුදුම ආසයි ❤🎉 හැබයි සර් නලුවෙක් උනානම් ඔයාට මෙහෙම ආදරයක් තියෙයිදදන්නැ මිනිසුන් සමාවෙන්න මෙහෙම කිවට 😢❤
@janajana7879
@janajana7879 Жыл бұрын
සර් හින්දි නළුවෙක් වගෙත් වගේ සර් හැම අතින්ම විසිස්ට ඉ ❤️❤️බුදුසරණයි 🙏🏾සර්ට
@stanlyathula2072
@stanlyathula2072 Жыл бұрын
මඩෙන් උපන් නෙළුම් මල් වලට පිපෙන්න කියා දුන් ආදරණීය මුල් ගුරුතුමා ❤️❤️❤️❤️
@shanthalal8693
@shanthalal8693 Жыл бұрын
දරුණු අනතුරක් වෙලත් ඔබතුමා නිරුපද්‍රිත වුනේ ඔය මානසිකත්වය නිසා කියල මට හිතෙනවා , ඇත්තටම ආදරෙයි.
@EsalaSandipa-no6cn
@EsalaSandipa-no6cn Жыл бұрын
Api soba dahame daruwo...❤❤❤❤❤muthugala sir. ❤❤❤❤❤👍
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
පැහැදිලිවම සර් බෝසත් චරිතයක් , ඒ නිසාම තමයි සර් ආදරය බෙදන කෙනෙක් වුනේ , සර් ගේ මැඩම් කිසිව්ටෙක මැසිවිලි කියන කෙනෙක් නොවුණු හේතුව , සන්සාරගත බැන්දීමක තියෙන ඉවසීම කැපවීම ,පරිත්‍යාගය ලැබුණේ ,පාරමිතා පුරන්න, විවරණ දෙන්න සර් අදහන්න වට්නා උතුම් කෙනෙක් .
@S...M.
@S...M. 2 жыл бұрын
21:48 කවුද අප්පෙ ඒ රහස් කියන්නෙ😂අපිට නමි මොනවත් ඇහුන් නැ ඔන්න😅😂
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
You are a legend Muthu Sir 😘🤩😍🥰your sincere thoughts and ideas are superior and excellent 💝💖💗💓you will leave a great icon such as a shining pure pearl that will be followed and remembered for ever in the history of teaching ❤💕💞❣
@nipunadeshantha320
@nipunadeshantha320 5 ай бұрын
Respect forever my respectable sir 😊❤️🙏🙏🙏👍👍👍
@babujimallolah6100
@babujimallolah6100 2 жыл бұрын
Ape adara niya guruwaraya ❤️❤️❤️❤️❤️
@shiromichandani8370
@shiromichandani8370 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Tharuwan saranai sir 🙏🏻👍❤️💐
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН