KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුතුගල සර් ගෙන් ගුටිකාපු ළමයි.. | Dinesh Muthugala
5:19
මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත් | Dinesh Muthugala
9:30
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Try this prank with your friends 😂 @karina-kola
00:18
VIP ACCESS
00:47
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
පුරා දෙවසරක මෙහෙවර මෙතෙකින් නිමා කළෙමි..! | Dinesh Muthugala
Рет қаралды 499,865
Facebook
Twitter
Жүктеу
1
Жазылу 780 М.
Dinesh Muthugala
Күн бұрын
Пікірлер: 1 300
@padminikotugodakotugoda3057
Жыл бұрын
මෙවැනි උතුම් ගුරුවරු තව තවත් මෙලොවට පහල වේවා ! මේ මුතු කැටේ බිහිකල ඒ මෑනියන්ටත් පිං අත් වේවා !
@lashaniakansha
Жыл бұрын
Me wagem uthum guruwarayek thama anjana සෙනෙවිරත්න sir kiynneth ❤🥺
@DewminiDulanga
Жыл бұрын
😭😭😭
@hmvijerathna315
Жыл бұрын
@@lashaniakansha kwd ee
@hmvijerathna315
Жыл бұрын
@madurangadananjaya6385 kwd bn sepalaya kiynne 🤣 kwd ape muthugala sirt bnina sepalaya 🤔
@mgindunilChandrasena
11 ай бұрын
හදවතේ ගුරුවරයා ❤ මාරම ආඩම්බරයි සර්ගෙ ගෝලයෙක් වෙන්ට ලැබුන එක 🙏❤
@Sathsaraninipuni
Жыл бұрын
නුබ වැනි සොදුරු මිනිසෙකු යලි කිසිදා හමු නොවෙවි 🙏🙏♥️ ගුරු පියානෙනි ........!!!!!!
@shanikasadaruwani7747
9 ай бұрын
👍👍👍👍
@thathsaraniemethmini9115
10 ай бұрын
බලන අපිටත් ඇඩෙනව 😢❤
@majulasampath2316
Ай бұрын
Ow ban
@NimanthaManingamuwa
Жыл бұрын
අපේ ගුරුපියාණන්ට මේ කල උපකාර වලට කෝටි කෝටි වාරයක් පින් සිදු වේවා...!!!
@MJanaChathu
Жыл бұрын
කොල්ලොත් අඩනවා...ඉතින් ඒ ගුරුවරයා ගැන වෙන මොන කතාද...තව තවත් දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා එතුමාට...
@shanikasadaruwani7747
9 ай бұрын
👍👍
@T.M.U.Thennakoon
6 ай бұрын
Adapu unge result ema komada dannna😂
@MJanaChathu
6 ай бұрын
@@T.M.U.Thennakoonඅහලා බලන්න කාගෙන් හරි .සර්ගෙ ක්ලාස් එකෙන් මේ සැරේ වෛද්‍ය විද්‍යාලෙට තේරුනු ලමයින් ගැන වීඩියෝස් තිබුනා හොයලා බලන්න.ඔයා මේ හිනා මූනු දාලා තියෙන්නේ ඒ දරුවන්ටද?නැත්නම් ඒ ගුරුතුමාටද? හිතාගන්න පුළුවන් ඔයාගෙ ඉගෙනීම ගැන
@PandulaBandara-m4z
5 ай бұрын
Sirt theruwan saranai.Jayama wewa.NAMO BUDDHAYA. 🙏🙏🙏🪷🪷🪷🪷
@shavindathennakoon9130
5 ай бұрын
@@T.M.U.Thennakoonisland 5 th sirge hitiye ubata mokadda thiyena result eka 😅
@kavishka_Zandaruwan
Жыл бұрын
සර්ට වරදින්නෙපා කවදාවත්..❤ තව කාලයක් මේ වගේ ශිල්පය දෙන්නට වාසනාව ලැබේවා ❤🥺
@shanikasadaruwani7747
9 ай бұрын
🙏🙏🙏
@CuteNatureGirl
Жыл бұрын
කවදාවත් ටියුෂන් ගුරුවරයෙක්ට මෙවැනි ආදරයක් ලැබෙනවා දැකලා නෑ ඇත්තටම... 😢❤❤🙏. මුතුගල සර් නම් හදවතට දැනුන හදවතේ ගුරුවරයෙක්... ❤💐💐.
@jayanthanissanka9160
Жыл бұрын
කොච්චර දුක හිර කරන් කදුලු හංගන් ඉන්න හැදුවත් අද සර්ගෙ අන්තිම වචන ටිකට " පුතේ මගේ අවවාද ඇහෙන අන්තිම දවස අද කියද්දි" කොච්චර වාවන් හිටියත් ඒ වචන වලින් පස්සේ ඉකි ගගාහා ඇඩුනා 🥺 විශයට විතරක් සීමා වුනු ගුරුවරු අතරේ මේ අවුරුදු 13 ටම ජීවීතේ කියලා දීපු මට හමුවුනු එකම ගුරුවරයා . සසරේ අපි හැමෝම කරපු පිනකට තමා සර්ගෙන් අපිට ඉගෙන ගන්න හම්බුනේ. ඉතින් සර් අවුරුදු දෙක හමාරක විතර කාලයක් අපිට විශයත් ජීවිතය ගැනත් කියලා දුන්නට සර්ට ගොඩක් පින් සර් ❤🙏
@කවීෂ
Жыл бұрын
ඔයාලා වගෙ යහපත් දරුවන් තව තවත් ලක් දෙරනෙ හමුවෙිවා.❤
@sarathjayaweera7965
Жыл бұрын
❤
@shavinibimalsha4572
6 ай бұрын
@@sarathjayaweera7965sir ta katha karanna puluwan no ekak thiyenawada
@ranjekakumari9394
Жыл бұрын
සර් ඒ දරූ සෙනෙහස ඔබට මල් පූජාවක් ම වෙවා හොද දරු පරපූරක් ඔබගෙන් බිහිවෙනවාට මතු නිවනට හෙතූ වෙවා
@SamudraSamudra-l6b
Жыл бұрын
අවුරුදු 50ක් උන මමත් හරිම ආසා වෙන් උවමනාවෙන් මේ සර්ගේ වීඩියෝ වැඩසටහන් බලන්නේ.සසරේ මහා පිංකරපු දරුවෙක්..බුදුසරනයි පුතේ...❤❤
@kaushisooriyaarachchi4530
Жыл бұрын
අපි මෙහෙම අඩනව නම් මෙහෙම බලල ඇත්තටම පංති ගියපු ඒ ලමයි න්ට කොහොම දුක ඇත්ද ❤😢 හදවතේ ගුරුවරයා ඇස්වහක් වදින්න එපා..තාත්තා කියන්න පුලුවන් මනුස්සයෙක් ❤❤❤❤
@NimanthiBasnayaka
Жыл бұрын
දුන් ශිල්පයටයි , ගුණධර්ම වලටයි කෙතරම් ස්තූති කරත් එය නිමා කල නොහැකිය.සර් වගේ සොදුරු මිනිසෙකු යලි කිසිදා හමු නොවේවි 🥺🥺❤❤❤
@sarathjayaweera7965
Жыл бұрын
ඔයා ලා හොඳ දරුවො වෙන්න
@Darmaya22
Жыл бұрын
පොන්න මුතුගල
@Najsystvegrg52748
11 ай бұрын
🙏❤🙏❤❤🙏🙏❤❤
@thusharicfrenando8858
Жыл бұрын
මෙවැනී උතුම් ගුරු පියෙක් ලද ඔබ ,බොහෝම "පින් වන්තයී"දරුවනේ...🙏🙏🙏..මගේ දෑසටද කදුලු ආවේය.ගුරු පියාණේනී ඔබට දීර්ඝ ආයු වේවා .🙏🙏🙏
@dinushikabasnayaka7973
Жыл бұрын
ගුරුවරෙයකුට එහා ගිය පීතෘ සෙනෙහසක් ඇති ආදරණීය අපේ සර්❤❤❤❤
@shanikasadaruwani7747
9 ай бұрын
🙏🙏🙏🙏🙏w🙏
@sadundilshan7159
Жыл бұрын
සර් තමයි මම දැකපු හිතට දැනුනු ලෝකෙට වටිනම සර්. තෙරුවන් සරණයි ! සර්ට නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා ! දීර්ඝායුෂ ලැබේවා ! මේ උතුම් මෙහෙවර හොදින් කරගෙන යෑමට තෙරුවන් සරණින් ආශිර්වාදය සැලසේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය ධර්මය ද අවබෝධ කර ගැනීමට හැකි වේවා ! තෙරුවන් සරණයි ! ගුරු දෙවිඳුනි.
@chandanigamage7906
Ай бұрын
❤👍
@Chami199
Жыл бұрын
ඔබතුමාගේ විඩියෝ බලන අපිට ඔබ ගැන තියේන ගරුත්වය ,ආදරය මෙතකයි කියන්න බෑ....පාඩම් වලට වඩා ජීවිතය කියලා දෙන නිසා..🙏🙏 එහෙම එකේ ඔබතුමාගේ සෙවනේ අවුරුදු දෙකක් ගෙවනවා කිය්න්නෙම පිනක්...එකයි මේ ලමයින්ට ඔබතුමා වැනි ගුරුපියෙක්ගේ වෙන්වීම වේදනාවක් උනේ...❤🙏🙏
@HirunikaSewmini-h4k
Жыл бұрын
අපේ සර්❤.ඊලග අවුරුද්දෙ මං විබාගෙ ලියන්න ඉන්නෙ .මේක බලද්දි ඇඩුන🥺.මුතූ නෙවේ😑 ගුරු ගෞරවය තියන ලමයිගෙ හිත් වලට තදින්ම දැනුන නිහතමානී ගුරුවරයෙ.මේවගෙ පුතෙක් හැදු වැඩූ ඒ දෙමාපියන්ට කෝටි වාරයක් පිං❤.අපේ සර්ට පිං සර් දැනුමයි ජීවිතයයි අපේ දිවිගමනට බද්ද කරනවට.ziyon ආයතනය තුල ලමයිට දෙන්න පුලුවන් හැම සැපක්ම දීල ලමයි ගැන හිතනව අපේ සර්.සර් ගැන කියන්න දවසක් මදි සර්.අපේ සර්ට බුදුසරනයි සර්.ආසයි දනින් වැටෙන්න ඔබෙ දෙපා ලග❤.
@shamalherath6690
Жыл бұрын
නුබ දුන් ශිල්පයටත් ගුනදර්මයටත් සදා නයගැති ගුරු පියානෙනි. ❤❤❤❤
@neymarfans44
Жыл бұрын
මෙවැනි ගුරුවරුන් ලබන්න අපේ රට විශාල පිණක් කර තිබේ❤❤❤
@Mdhammarakkhitha
Жыл бұрын
!!!....වාසනාවන්ත ගුරුවරයෙක්... වාසනාවන්ත දරුවන්!!!!තුණුරුවන් සරණයි ඇදුරුතුමණි.....!!!!!
@navodya3664
Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ,හැබැහින් දකින්න පින නැතිඋනාට හදවතේ උඩින්ම ඉන්න ගුරුවරයෙක්. සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤🎉
@WoshanMunasinghe
Жыл бұрын
ලමයින්ගෙන් මෙතරම් ආදරයක් ලබන්නට ලමා හදවත් තුල ඔබ තැන්පත් කර ඇති මානුෂීයත්වයේ නිධානය අමිලයි මුතුගල සර්...❤❤
@anulawijewardena242
Жыл бұрын
දරුවො අඬන හැටි දැක්කම මටත් අැඬුනා.සර් හරි පින්වන්තයි.සර්ට මොන තරම් දුකක් අැතිද...
@shiraniherath5363
Жыл бұрын
සර්ට කවදාවත් වරදින්නේ නැ...මේවා බලද්දී මටත් ඇඩුනා...ඔබතුමාට දීර්ඝායු වේවා ...තෙරුවන් සරනයි ...
@KumariNawarathna-l4d
2 ай бұрын
මම අම්මා කෙනෙක් විදේශ ගතවෙලා ඉන්නෙ මෙවන් ගුරැදෙවියෙක් ලැබිම උතුම් වාසනාවක් ❤දරැවන් සමුගැනිමෙදි මටත් හයියෙන්ම ඇඩුනා මෙ සර්ගෙ පාඩම් වැඩ සටහන් මම බලනවා හරි ආසාවෙන් බුධු සරනයි සර් ටත් දරැවන් ටත්
@dilshan9485
Жыл бұрын
ස්තූතිය ගුරුපියාණෙනි.දුන් ශිල්පයටත්,ගුණ ධර්ම වලටත්..හිතට හරිම දුකයි සර්ගේ ඇසුරෙන් නික්මීම..😢❤ කවදාවත් වරදින්නේ නෑ මගේ සර්ට
@amadealwis3768
Жыл бұрын
නියම පාද නමස්කාරය වන්නෙ එතුමා කියාදුන් අමිල වටිනා ඔවදන් අනුව යමින් හොඳ පුරවැසියන් ලෙස ජීවිතය ජය ගැනීමයි 🙏
@AsankaAsanka-u8h
Жыл бұрын
අපේ සර්,සර්ගෙන් මං ඉගෙනගෙන නැති උනාට සර්ගෙන් ජීවිතේ පිලිබද ඉගෙන ගත්තා.ගොඩක් ආදරෙයි අපේ සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandiyakumare4340
Ай бұрын
බුද්ද ධම්ම සංඝරත්නයේ.පිහිට ආසිර්වාද ලැබේවා ගුරුපියානන්ට.දරැවන්ටත් හොද ගමනක් යන්න ❤❤❤❤❤.ආසිර්වාද කරමි
@StudyRoses-v9t
Жыл бұрын
පෙව්වා අපිට සෙනෙහෙන් සිප් කිරි මියුරු. කියා දුන්නා හොද මිනිහෙක් වෙන අයුරු ඉගැන්නුවා කළගුණ සලකන අයුරු මිල කරම්ද කොහොම දෙන්න ගුරු පඩුරු ❤ ආදරණිය ගුරු තුමනි ඔබට දිර්ගායුෂ ලැබේවා... කෝටි කෝටි වාරයක් තුති වේවා ❤❤❤
@shanikasadaruwani7747
Жыл бұрын
ඔබ වැනි ගුරු පියෙකු බිහි කල ඒ මවට අනෙක වාරයක් පින්. සසර ගමන පුරාවටම ඔබ වැනි පින්වන්තයින් බිහි කරන්නට ලැබේවා. බුදුබව ලබන්නටම හේතුවක් වේවා!!!!!!!!!!🙏🙏🙏🙏🙏
@shanikasadaruwani7747
9 ай бұрын
👍👍👍👍👍👍
@chathumadushika1849
Жыл бұрын
නුඹ මිහිපිට මා දුටු ගුරු දෙවියෙකි....අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න සර්...බුදු සරණයි..♥️♥️♥️🥺🥺🥺🙏🙏🙏
@KanthiMallika-xl5dz
Ай бұрын
බලන අපටත් හරිම දුක හිතුණා. ඔබට නිදුක් නිරෝගී දීර්‍ඝායුෂ ලැබේවා!!!
@tharuka4115
Жыл бұрын
සර්ගෙන් ඉගනගන්න ලැබුණේ පෙර පිනකට ❤ ඉගනීම විතරක් නෙවෙයි ජිවිතේ ට ගොඩක් වටින දෙවල් සර් අපි ට කියලා දුන්නා .ඒ හැම දේකට ම සර් ට ගොඩක් පිං 🙏 චිරන් ජීවතු ගුරුපියාණෙනි ❤
@ramyalalani3317
Жыл бұрын
තවත් ගුන ධර්ම වලින් පිරි දරුවන් බිහිකිරීමට ඔබතුමාට ෂක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි !🙏🙏
@Lahiru-SL2Lk
Жыл бұрын
මුතුගල සර් කියන්නේ රටටම සම්පතක් ❤
@shwusbs3889
Жыл бұрын
ඉතාමත් නිහතමානී අපගේ ගුරු පියාණන් මෙලොවට බිහි කළ ඒ මව් තුමියටත් මේ පිං මෙවන් පුතුන් ලොවට බිහි වේවා නිදුක් නිරෝගීව සියක් ආයු ගෙන මගෙත් ආයු ලැබ අපේ සර් ජීවත් වේවා බුදු සරනයි ජේසු පිහිටයි ❤️🙏❤️🙏❤️🙏
@chamindamahagedara9999
Жыл бұрын
ඇත්තටම මුතුගල සර් මගේම අප්පච්චි කෙනෙක් වගේ..❤😢මේ video එක දැකලා මතත් හොදටම ඇඩුනා සර්😢 මොකද අපිටත් මේ වගේ දවසකට මුහුණ දෙන්න වෙන හින්දා..😪🥺😭😭😭
@aachalaekanayaka3640
Жыл бұрын
අපිට මෙතරම් දුකක්නම් එ දරුවන්ට කොහොම ඇද්ද මෙවගෙ ගුරුවරු තව ලැබෙවා අනාගත දරුවන් වෙනුවෙන් බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දිර්ඝායුස ලැබේවා නිදුක් නිරොගි වේවා ❤❤❤❤❤
@Dilmikavisha2004
Жыл бұрын
මගෙ ජිවිතෙ හමුවු ගුරැතරැව ඔබයි පියානෙනි.. ඔබේ ගුණකද කියා නිම කල නොහැක පියාණේනි...🙏🙏
@Storyforkidsbyrandula1010
Жыл бұрын
වටේ මිනිස්සු කොච්චර කතා කිවුවත් අපේ සර් ගැන හොදටම දන්නේ අපි.....වචනෙකින් හරි දෙයක් කියන්න කලින් එක පැයක් පන්තියට ඇවිත් බලන්න.......ගොඩක් පින් සර් bio වලට එහා ගිය ජීවිතයේ යථාර්තය කියලා දුන්නට 🙏🙏🥺🥺🥺
@dilusharathnayake3436
Жыл бұрын
මගෙ ජීවිතේ මට හමුවුනු වටිනාම ගුරුපියාණන්.. සර්ගෙ කකුල් අල්ලල ඊයේ වඳිද්දි මට හිතුනේ අනේ තව ටික වෙලාවක් ඉන්න තිබ්බනම් කියලා😔පුදුම දුකක් දැනුනෙ සර් ඊයේ🥺හැමදාම ක්ලාස් ඇවිල්ල හිනාවෙලා ගිය අපිට ඊයේ කඳුලුත් එක්ක යන්න වුනේ..අවුරුදු 2කට වැඩි කාලයක් සර් ගාව ඉඳලා ආයෙ ඒ කාලෙ එන්නෙ නෑ නේද කියල මතක් වෙද්දි ගොඩක් දුකයි..🥺සර්ගෙන් ඉගෙන ගන්න මන් හුඟක් පින් කරලා තියෙනවා..අපේ ජීවිත හදාගෙන ඉස්සරහට යන්න අපිට වාරු දුන්නට සර්ට ගොඩක් පින්🙏🏻ඒ හයිය කවදාවත් අමතක වෙන්නෙ නෑ සර්❤ඊයේ සර්ගෙන් ඈත් වෙලා ගියත් සර්ට තියෙන ආදරය,ගෞරවය හැමදාමත් ඒ විදිහටම තියෙනවා🥺❤මගේ ගුරුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා..දළදා සමිඳු පිහිටයි🥺🙏🏻💖
@Nkmusic9724
Жыл бұрын
අපි මේ ගුරු සද නොපෑයුවානම් අද අපේ ජීවිත කොහොම වෙයිද කියල අපි දන්නෙ නෑ .. සර් ඇත්තටම අපේ ජිවිත යහමගට ගත්තා... සර් ,අපි වෙනුවෙන් කරපු සෑම කැපකිරීමකටම අපෙ සර්ට ගොඩාක් පින් සර් .. සර්ගේ දෙමව්පියන්ටත් සර්ගේ ගුරුදෙවිදුටත් ගොඩක් පින් ..
@shanikanethmini1213
Жыл бұрын
අනේ අද සර්ව දාලා එන්න බැරි උනා අද මට.. ඒත් මගෙ ගුරු පියාණන් අපිට දුන්නු ශිල්පයක් ගානේම මගේ ගුරු පියාණන්ට මම ණයගැතියි.... මගේ ගුරු පියාණන්ට තවත් මේ වගේ ශිල්ප දෙන්න වාසනාව ශක්තිය ලැබේවා........සසරේ පෙර පිනකට හමුවන ගුරු දෙවිවරු මේ
@chamudideshani3232
2 ай бұрын
මෙහෙම ගුරුවරු අපේ පිනට පහල වෙන්නේ දිර්ඝයුෂ ලැබේවා සර් ❤❤❤❤❤
@pathmakumari4137
Жыл бұрын
පුතේ දුවේ ගුරු පියාණන්ට ආදරේ නම් ජිවිතය පුරාම ගුණ නුවනින් යුතු වී වසරකට වරක් වත් යලි පා වදින්න තෙරුවන් සරනයි පුතේ දුවේ ගුරු උතුමන්ට දීගායු වේවා තෙරුවන් සරනයි
@ruwanlakmal8870
Жыл бұрын
ගුරු පියානනි අපි පිං කර නැතත් ඔබගෙන් අකුරු ඉගෙනීමට ඔබ දෙන ඔවදන් අපේ ජීවිතයට මහ මෙරක් තරම්❤️❤️❤️ ඔබෙ ගුන වචනයෙන් කියා නිම කල නොහැක. පතන්නම් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ලක් අම්මාගේ මිහි තලය බබලවන්නට ඔබ හට දීර්ඝායු ලැබේවා ගුරු පියානනි❤️❤️❤️
@asawenigenaganna9946
Жыл бұрын
බොහොම පින් ගුරු පියාණනි .....🙏🙏🙏 දුන් ගුණධර්ම වලටත් , ශිල්පයටත් ❤️❤️🥺
@samanhettiarachi1590
Жыл бұрын
අද කාල ගුරුවරුන් අතරේ ආදරණීය ගුරුපියෙක් මේක බලනකොට අපිටත් ඇහැට කඳුළක් එනවා 😢
@maliniewickramanayake3521
Жыл бұрын
මේ සර් ගෙන් ඉගෙනගත් දරුවන්ටඑහා ගිය ලෙන්ගතු කමක්,ගරුත්වයක් මේ vedio බලන අපට දනවන්නට සමත් වූ අති උතුම් ගුරුතුමෙකි ඔබ.අපේ දරුවන්ටත් ඔබ ලැබුනනම් ?❤❤❤❤❤❤
@darshanaedirisinghe1274
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🩷🩷🩷🩷🪷🩷🌹🙏🙏🙏🙏🙏
@ajithsiri2781
Жыл бұрын
පින්වත් ගුරුතුමා ට පින්වත් දරුවන් ට සියලු දෙනාටම සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා... තෙරුවන් සරණයි..
@Sewwandikcl1sd
Жыл бұрын
මෙහෙම කාටවත් වෙන්න බෑ සර් ඔබටම හැරෙන්න 😢😢😢
@kanisahaka2917
Жыл бұрын
මෙ වගෙ ආදරයක් ලබන්න සංසාරෙ ගොඩක් පිං කරලා ඇති සර් එ වගෙම මේ වගෙ දක්ෂ ගුරැවරයෙක් ගෙන් ඉගනුම ලබලා ජිවිතේ ජය ගන්න ඔයාලත් ගොඩක් පිං කරලා ඇති දරැවනේ 💐
@laknkarunarathna1456
Жыл бұрын
අපගේ ගුරු දෙවිදුන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා ✨
@Photo_doctor
Жыл бұрын
Kavith 💞
@Sandunirajapaksha-c8e
Жыл бұрын
ගුරුතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ..❤🙏 කොල්ලනේ කෙල්ලනේ ජීවිතේ දිනපල්ලා 🤟🤟❤
@Hirudissanayaka25
Жыл бұрын
මා දුටු මිහිපිට ගුරු දෙවියා ඔබයි🥺🙏🙏🙏 මගේ ගුරුපියාණන්ට තවත් අපි වගේම දූ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට ශක්තිය ලැබේවා🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා මගේ ගුරුපියාණන්ට 🥺🙏❤️🤗
@dammirrodrigo9083
Жыл бұрын
මුතුගල sri අපේ රටට වටිනා සම්පතක් බුදුසරණයි!!
@MMChampaSewminiRupasinghe
Жыл бұрын
සර්ට ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරපු හැමදේටම 🥺❤️ මගෙ සර් මට මුණ ගැහුනෙ සංසාරෙ කරපු පිනක් හින්දමයි 🙏❤️ එදා සර්ගෙ කකුල් දෙක අල්ලලා දණ ගහල වදින කොට පපුව කඩාගෙන යන්න ආවා 🥺😢 සර් වගේ මිනිස්සු ලෝකෙ ඉන්නවද කියලා හිතෙනවා... සර්ගෙ හදවත ගොඩක් ලොකුයි ... මේ ඉන්න මිනිස්සුන්ට ඒ හිත කොච්චර ලොකුයිද කියලා හිතා ගන්නවත් බෑ... මගෙ සර් 🥺🙏 සර් හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ඕන 🙏🙏❤️ ගොඩාක් ආදරෙයි මගෙ සර්🥺❤️ ඉතින් අවසානෙට කියන්නම් .......... අප්පච්චි🥺🙏❤️ ඔබේ සෙනෙහසට ණය වූ තරම් මේ සංසාරෙ කවදාවත් ගෙවලා නම් ඉවර කරගන්න මේ දුවට බැරි වෙයි 🥺🥺🙏❤️ බුදු සරණයි මගේ සර් 🙏❤️🙏
@saduwa711
Жыл бұрын
❤🥺
@maradanachandanakumara4527
Жыл бұрын
අප්පච්චි ඒ තැන සර්ට දෙනව කියන්නෙම හිතා ගන්න පුලුවන් දරුවන්ට කෙියි තරං සෙනෙහසකින් මේ ගුරුතුමා ඉනනවද කියල ඒ අප්පච්චි දීපු ඔවදන් හිතේ තියාගන ඉස්සරහට වැඩ කරන්න අනාගතේ ලස්සන වෙයි
@sajeewanilakmali6068
Жыл бұрын
ලියා ගන්නට නොහැකි ව ලතැවී,බලා හිදිනෙමි කදුළු බරවී... රිදුම් දෙන හදවතින්,ඔබේ පායුග වදිමි මනසින්... ආයුෂ බොහෝ වේවා....!! ගුරු පියාණෙනි...❤🙏❤️
@thinukiwijerathne7932
Жыл бұрын
අපගේ ගුරු දෙවිදුන් නිදුක් නිරෝගී දීර්ගායුශ ලබත්වා...🥺❤️🙏 මා මිහිපිට දුටු ගුරු දෙවිදුන් නුබයි 🥺❤️අපේ ආයිශත් අරන් ජීවත් වෙන්න සර් 🤍....නුබ දුන් සෙනෙහසටත් ,ශිල්පයටත්,ගුණදම් වලටත් අප සදා නයගැතී..🥺❤️😔🙏
@MadaraNilmini
Ай бұрын
ඉස්කෝලෙ යන වයස පහූ උනත් අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට බොහොම ස්තුතියි ඒවගෙම ගොඩක් පිං .මතක හිටින්න කියා දෙන එකම පංතිය .ඒවගෙම මුතුගල සර්.දීගායූ
@Kaviiiii...........
Жыл бұрын
අවුරුදු දෙකකටත් වැඩිය සර්ගෙන් ඉගන ගෙන අවසාන මාස 3 සර්ගේ physical clz එකට එන්න බැරි උනා මට...ඔන්ලයින් ක්ලාස් එකට ඒ මාස තුනේ ගියේ...ඇත්තමයි මේ වීඩියෝ එක දකිනකොට මන් ගෙදර ඉදන් ඇඩුවා ...මෙච්චර කාලයක් අපිට ජීවත් වෙන්න පාර කියලා දුන්න ගුරුවරයාගෙන් ආයෙත් පාරක් ඉගන ගන්න බැරි වෙන එකට.. ❤️🔥🥺😔
@kaveeshasewmini9872
Жыл бұрын
Matath ehema thama Awasana dawaseta ynna bari unu eka gana harima dukai😓 Kamak naha Sirgen igena ganna hampena ekath loku wasanawak...❤️ Sirtath sirge paule hamotamath theruwan saranai !!!🙏❤️
@Harshi5766
Жыл бұрын
Sirge online classnut tiyenavada
@chandragunasecara-sj8hv
Жыл бұрын
උතුම් ගුරු පියෙක් මේ වගේ සොඳුරු ගුරු දෙවියන් තව තවත් බිහි වේවා එය ආදරණිය වචන එය ආදරණීය ඕවදන් දරුවෙකුගේ මුළු ජීවිතයම ලස්සන කරාවි උතුම් සොඳුරු ගුරු පියා ගැන කියන්න වචන දැන් නැත අපේ රටට වාසනාව තෙරුවන් සරණයි
@Nimashi1111
Жыл бұрын
ජීවිතයේ මට හමුවූ හොඳම හමුවීම නුබයි ගුරු දෙවිදුනි ❤ රුවට රුව මල් හදන්නට නුඹ දහස් ගින්දර විදි තරම් නටුව අග කටු දැක දැකම නුබ සෙනෙහසින් මල් රැකි තරම්...... සසර කෙලවර තෙක් දුක් පීඩාවක් නොවේවා!!!
@chamindukulawansha6737
Жыл бұрын
මේක බලපු මටත් ඇඩුනා සර් විදේස් ගත වෙලා ඉන්න මටත් ඇඩුනා නියම ගුරුවරුන් තමා මේ රටට දැයට පහල වෙච්ච පින් වත් පුතෙක් මුතුගල සර් තෙරුවන් සරණයි ❤❤❤
@mrdeskcoop
Жыл бұрын
මන් කෙලේ වෙන විශයක් නිසා සර්ගෙන් විශය කරුණු ඉගෙනගෙන නැහැ නමුත් ජීවිතයට ඉගෙනගන්න දේවල් අරන් තියේ,,,ඒ ළමයි අඩනවා දැක්කාම ඇත්තටම මොකක්ද වෙලා ගියා 🥺🙏♥️
@Nadeekapremarathna-r6o
Жыл бұрын
සර්ට උතුම් නිවනම අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා විශ්ව මාතාවගේ පිහිට ලැබ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@Kavibhagya3187
Жыл бұрын
අනේ මගෙ ගුරු සඳ 🥺❤️ කියාගන්න තේරෙන්නෙ නෑ ඒත් එදා අවසාන දවස නේද කියල මතක් වෙද්දි නම් අනෙ පුදුම වේදනාවක් දැනෙන්නෙ කකුල් දෙක අල්ලගෙන වඳිද්දි ඉකි ගැහුණෙ දරාගන්න බැරිකමටමයි අනේ අපි වෙනුවෙන් කරපු හැමදේකටම සර්ට ගොඩාක් පින් සර් මගෙ සර්ට තෙරුවන් සරණයි🥺❤️🙏
@dhisanayakadhisanayaka3725
Жыл бұрын
ශිල්ප උගත්තෙමි....නැණ ලැබ ගත්තෙමි.....දෙපා වාරු නැත ඔබ හැර යන්නට....... අධ්‍යාපනය නැමැති අහසෙහි..පෑයූ හිරු කිරණ නුඹයි..ගුරු පියාණෙනි.... බුදු සරණයි
@kaushikakumara
Жыл бұрын
Online ඉගෙන ගන්න අපිටත් සර්ගෙ කකුල් දෙක අල්ලල වදින්න ලොකු ආසවක් තියෙනවා සර්.හොද result එකක් අරන් අනිවාර්යයෙන්ම එන්නම් සර්❤සර්ව හම්බෙලා යන්න❤ පරිස්සමෙන් ඉන්න සර්❤
@IR_ESH
Жыл бұрын
තවත් දරුවන් රැසකට ශිල්ප දෙන්න අපේ සර්ට හැකිවේවා...🙏 නිදුක් නීරෝගී වේවා...🙏🌷
@DarshanaKaldera
Жыл бұрын
දෙවිවරු වගේ ගුරුවරු ..❤ ඔය පිනම ඇති ... අපිත් ආදරෙයි ඔබ තුමාට බුදුසරණයි .🙏🙏
@The_traveller1885
Жыл бұрын
ගුණ නැන බෙලෙන් යුතු පරපුරක් තනන්නට වෙහෙසෙන ඔබගේ මෙහෙවරට ආශීර්වාද කරමි.
@shahirunimnet8267
Жыл бұрын
වෙන්වීමේ වේදනාව මෙතරම් වන්නට ගුරුවරයා කෙබදුද කියා සිතේ..පිරිම් දරුවෙකුගේ දෑසින් කදුලු වට්ටන්නට තරම් ඔබ තුමා දරුවන්ගෙ හිත තුල කා වැදුනු කෙනෙක් වෙලා ඉවරයි....මගෙත් ඇස් වලින් කදුලු වැටුනා....
@renukasamarasingha5651
Жыл бұрын
මානූෂීය හදවත් ඇති බුද්ධිමතුන් පිරිසක් රටට බිහිකරන්න ඔබ ගන්නා අපමණ වෙහෙසට ඔබට බොහොමත්ම පින් සිදුවෙනවා sir.. ☸️ 🙏❤🥰
@neranjiprarthana5379
Жыл бұрын
අනේ🥺 මගෙ ජිවිතේ මගෙ තාත්තා අයියා ගෙන් පස්සෙ ගවුරව කරන එක ගුරුවරයෙක්🥺 අපි ඔන්ලයින් නිසා මේ දවසේ එන්න බැරි වුනා😔 ඒ වුනාට සර්ව බලලා යන්න එක්සෑම් ඉවර වුන ගමන් එනවා❤️🥺.....වැඩි වැඩියෙන් හරියන්න මගේ ගුරුපියාණන්ට🥺❤🥺.......මේ වගේම දරුවන් දස දහස් ගානකට උගන්න්න සර්ට ශක්තිය දයිර්‍ය ලැබේවා 🥺❤️ තෙරුවන් සරණයි සර්❤🥺
@HaleeshaDandunnage
Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@warunadilanga9583
Жыл бұрын
සර් කියලා දුන්නු ගුණ ධර්ම , ඔවදන් කවදාවත් අමතක වෙන්නෙ නැ ❤ සර් කරපු කැප කිරීම් වලට බොහොම පිං සර්ට ...... ❤❤❤❤
@nilanthabasnayaka7754
Жыл бұрын
මෙවැනි පින් වත් ගුරු වරුන් මගේ රටෙන් බිහි වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු ❤️🙏👍
@tharushiamanjaleewijesiri3757
Жыл бұрын
මේ වගේම අද අපිත් දුක් උනා🥺ඇඩුවා.ආයෙත් අවුරුදු දෙකක් ආපස්සට යන්න පුලුවන් උනා නම්.....ඒ පළවෙනි දවසට...❤️මේ කාලය පුරාවට විෂය දැනුම වගේම ගුණධර්මත් අඩුවක් නැතුව අපිට කියාදුන් ආදරණීය ගුරුපියාණෙනි...ඔබට බොහෝ පින්❤තවත් දහසකට මට ලැබුනු වාසනාව ලැබේවායි පතමි❤️🙏ඔබට දීර්ඝායුෂ පතමි...ජීවිතයේ මා ලද භාග්‍යතම දේ ඔබවන් ගුරුවරයෙක් ලැබීමයි❤❤❤
@Darmaya22
Жыл бұрын
🤣🤣🤣පොන්න මුතුගල
@rathnawatiwickramanayake4633
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට , දරුවන් ට ගුනධර්ම වලින් පිරුනු , යහපත් ,,දැනුම් සම්භාරයක් පිරුනු දරුවන් , මේලොවට දායාද කිරීමට, කැප වී මහන්සී වූ ඔබතුමියට් , ඒ පුන්න්‍යේ බලය අත්වේවා තෙරුවන් සරණ යි ඔබතුමා ව මෙලොවට, බිහිකල දෙමාපියන් ට, ආදණීය , බිරිද ට සහ, දරු දෙදෙනාට
@NadeekaKumari-i7r
Жыл бұрын
මේතරම් වැදුම් ලබන්න සසරේ මොනතරම් පින් කරන්න ඇත්ද... මම class එන දරුවෙක් නෙවේ.. අවුරුදු 40අම්මෙක්... ඒත් සර් ට පුදුම තරම් ආදරෙයි.. ගරුකරනව... සර් ව මේලෝකෙට බිහි කල ඒ මෑනියන්ටත් පියාටත් නිවන් යන්න සර් මේකරන පිනම ඇති සර් ... 🙏🙏🙏
@GamageSomalatha
Жыл бұрын
❤❤❤❤ මෙවැනි උතුම් ගුරුදෙවිවරු බොහෝ වේවා ලක් අම්මගේ කුසයේ.....වාසනාවන් සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
@thihansaawijesinghe4734
Жыл бұрын
වෙන ප්‍රාර්ථනා නෑ සර්...සියක් ආයු ලැබෙන්න ඕන...සීරීමක් වත් නොවී දීර්ඝායුෂ විඳින්න ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏
@Photo_doctor
Жыл бұрын
මගෙ ප්‍රාර්ථනෙත් ඒකමයි 🥺💞
@hmvijerathna315
Жыл бұрын
එක ඇත්ත 😢❤❤❤
@wishmiNavodya
Жыл бұрын
පන්තියක අවසන් දවසේ කොල්ලොත් මෙහෙම අඩන්න තරම් ඒ ගුරුවරයා මොනතරම් සොඳුරු ගුරුවරයෙකු විය යුතුද 🥺❤️ මෙවැනි ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න ලැබීමම බාග්‍යයක් ❤️ වාසනාවන්ත ගුරුවරයෙක් වාසනාවන්ත සිසුන් පිරිසක් සර්ගේ වීඩියෝ බලන්න ලැබීම අපෙත් වාසනාවක් 🥺
@කවීෂ
Жыл бұрын
අනෙ මටත් ඇඩුනා.රත්තරං දරුවො ටිකක් රටට දායද කල මගෙ ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤
@KumareyKumarey-y7g
Жыл бұрын
මෙවනි උතුම් ගුරැවරැ තව තචත් මෙලොවට පහල වේවා අපිත් දෙමව්පියන් වසයෙන් අපේ ඇස් වලට කදුලු ගලනවා මෙවගේ මුතු කැට සර් වගේ හැදු දෙමව්පියන්ටත් උතුම් කොට දිර්ඝායුෂ ලැබෙවායි බුදුසරණයි සර්ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼❤❤❤❤
@RanganaBandara-zl6in
Жыл бұрын
ඇත්තටම සර්ගෙන් ඉගන නොගත්තත් ඇත්තටම මාර ආදරේයී මුතුගල සර්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrasannaSanjeewa-y1f
2 ай бұрын
ගුරුවරයාටත් දරුවන්ටත් සුබ පැතුම්.බුදු සරණයි හැමෝට ම
@RanjithKumara-n1z
Жыл бұрын
කියන්න වචන නැහැ ඇත්තෙන්ම ඔබ මිහිපිට ගුරු දෙවියෙක් දීර්ගායු ලැබේවා 🙏❤️❤️
@SuneththaRuupasinha
7 ай бұрын
මව් බිමේ පිනට පහල වූ ගුරු පියානෙනි ඔබට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
@kalindagurudeniya2836
Жыл бұрын
ආදරණීය මනුස්සයෙක්ට කරන්න පුලුවන් දේ ගැන පුදුමයි අදට සමුදී යන මේ සිසුන් නුදුරේදි සමාජයේ ඉහල තැන්වල බැබලේවි❤
@nayananandani4065
Жыл бұрын
ඔබ වැනි දෙවිවරු මෙන් ගුරුවරු මතු මතුත් වැඩ් වැඩියෙන් බිහි වී අපගේ අනාගත දරු පරපුර මග පෙන්වා දෙනු මැනවි ඔබට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏😍❤️👍
@shehaninethmini1226
Жыл бұрын
මගේ ජිවිතයේ දුටු විශිෂ්ටතම ගුරුවරයා ඔබයි ගුරු පියාණනි 🙏🙏🙏
@darshanaedirisinghe1274
Жыл бұрын
සහතික ඇත්ත🙏🙏🙏🙏🙏🙏🌹🌹🩷🩷🙏🙏🙏🙏🩷🩷👍👍🪷🙏🙏🙏🙏🙏
@d.s.rchandralathalatha2659
Ай бұрын
උතුම් ගුරුවරයෙකි,මවකි,පියෙකි ...ඔබ මෙලොවට දායාද කල ඒ දෙමවුපියන්ටද පිං සිද්ද වෙනවා ගුරුතුමනි......නිදුක් නිරෝගි ,දීර්ඝායු වේවා !🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakshanrajapaksha6140
Жыл бұрын
අපේ 2023 Batch එකත් නිමයි. sir මේදේ අපිට කලින් කිව්වට අපිට ඒදවස් වල ඒක ලොකු දෙයක් නෙවේ😢. ඒත් අන්තිම දවසෙ. නිමාව එනකොට ටිකටික හදගැස්ම වැඩි වෙලා ඇස් කඳුලු වලින් තෙත්වීගෙන එනව. Sir ට වඳින්න ලඟට එද්දි ටික ටික ඒ feeling එක වැඩි වෙනව. හිතට එන දුක කියන්න වචන නෑ💔. Sir ට වඳින වෙලාවෙ අඬපු නැති එක කෙල්ලෙක් නැ , ඇස්වලට කඳුලු ආපු නැති එක කොල්ලෙක් නෑ. මගෙ ජීවිතේ හමුඋන නිහතමාහිම ආදරණීයම ගුරුතුමා තමයි මුතුගල sir. Sir අපිට කියල දුන්න ගුනදර්ම වලටත්, දීපු ශිල්පයටත්, අපිව පිනට දහමට නැඹුරු කරපු එකටත් Sir ට ගොඩක් පිං. අපිව වැටෙන්න පුලුවන් හැම වෙලාවකම අපිව උස්සල තියනව. මේදේවල් වචනෙන් කියල නිමකරන්න බෑ. මං කරන කුමන හෝ පුන්‍ය කටයුත්තක් පාහේ sir ට පිං අයිති වේවා. සියලු දෙවියෝ රකිත්වා. මම මගේ sir ට පන වගේ ආදරෙයි.💖.
@thusharasubha5766
Жыл бұрын
තෙරුවන් සරණින් නිදුක් වේවා.........නීරොගී වේවා.........ආදරණීය ගුරු දෙවිදුනි ඔබට දීර්ඝායුෂ ම වේවා.........ඔබ තුමා හැදූ....වැඩූ......මාපියන් ටද අනේක වාරයක් පිං ලැබේවා.............❤❤❤❤
@ShamalSashintha
Жыл бұрын
නෙතෙන් වැටෙන හැම කදුලකින්ම කියවෙන්නේ සර්ට දරුවන් තුල තියෙන ආදරය , එය සල්ලිවලට ගත නොහැක ❤❤❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ සර්
@surangasampath485
9 ай бұрын
තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා සර්ට
5:19
මුතුගල සර් ගෙන් ගුටිකාපු ළමයි.. | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 494 М.
9:30
මුතුගල සර්ගෙ පන්තියට තිස්ස සර් ඇවිත් | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 641 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
6:15
තමන්ව ඇති දැඩි කරපු තමන්ගෙ ආච්චිව දුගී පැලෙන් රජ ගෙදරට ගෙනාව සර් කව්ද? | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 227 М.
51:44
නලුවෙක් වෙන්න ආස කරපු නිසා ශාරුක් කාන් පිස්සුව තදටම තිබුනා. මුතුගල සර් Dinesh Muthugala |Hari tv
Hari Tv
Рет қаралды 476 М.
5:42
දෛවය දේවල් දෙන්නෙ හොඳම කෙනා බලලා | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 219 М.
1:46
ජනප්‍රියම ගුරුවරයා සම්මානය දිනේෂ් මුතුගල සර්ට | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 376 М.
19:50
එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18
You Tube Thaksalawa
Рет қаралды 89 М.
20:31
පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129
You Tube Thaksalawa
Рет қаралды 181 М.
35:37
පෙම්වතිය සමඟ එකට ජීවිතය ජයගත්, බුකියේ කතා වුන ටියුශන් ගුරුතුමාගේ කතාව SL❤️🙈
DUHUWILI
Рет қаралды 1,8 МЛН
12:51
කියාගන්න බැරි තරම් දුකක් දැනෙනකොට මොකද කරන්න ඕන?| Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 715 М.
13:48
Live 🔴 දු|ප්පත් අයට මේ කිසි දෙයක් ලැබෙන්නෙ නෑ" ජනපතිගෙන් දැන් විශේෂ ප්‍රකාශයක් Anura Kumara News
Sl Studios
Рет қаралды 29 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН