පෙම්වතිය සමඟ එකට ජීවිතය ජයගත්, බුකියේ කතා වුන ටියුශන් ගුරුතුමාගේ කතාව SL❤️🙈

  Рет қаралды 1,853,953

DUHUWILI

DUHUWILI

Күн бұрын

මේ විඩීයෝව මෑත කාලයේදී FACEBOOK සමාජ ජාලය ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වූ කුරුණෑගල ප්‍රදේශයේ තරුණ උපකාරක පංති ගුරුවරයකුගේ ජිවිත කතාව අල්ලා කරන ලද්දකි.💖
කුඩා කල සිටම දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරිම හා විශ්ව විද්‍යාල සමයේදි තමාට හමුවූ සිය පෙම්වතියගේ නොමද ආදාරය නිසාඔහු සිය ජීවිතය ජයගෙන ඇත.
_ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
නිවේදන නිපුන් චමුදිත විසිනි.
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සමුරා තහනම්ය.❗
_ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __ _ _ _ _ _ __
ඔබගේ සියලුම දේශපාලනික හා ව්‍යාපරිකමය වෙලඳ දැන්වීම් සඳහා
💌📞 deemedia81@gmail.com
‪@duhuwili‬
‪@DineshMuthugalaOfficial‬
#Dinesh_Muthugala
#Thissa_Sannasgala
#Darshana_Ukuwela

Пікірлер: 1 600
@timzip5843
@timzip5843 3 жыл бұрын
මේ සර්ගෙ කතාව අහද්දි මට මගේ පෙම්වතියව මතක් වෙනවා. එයත් මගේ හීන වලට මට වඩා ආදරය කරපු ඒ හීන මටත් වඩා විශ්වාස කරපු කෙනෙක්. අපි හම්බුනේ A/l class එකේදි. ඒ කාලෙ ඉදංම මට ඉගනගන්න ලොකු ධෛර්‍යයක් දුන්නා. හරියටම a/l ඉවර වුනු දවසෙ තමයි මම එයාට ආදරෙයි කියල කිව්ව. ඊට පස්සෙයි අපේ ආදර කතාව පටංගත්තෙ. මගෙ පොඩි කාලෙ ඉදල හීනයක් තිබ්බ ව්‍යවසායකයෙක් වෙන්න. මං එක එක පාරවල් වල ගියා. අසාර්ථක වුනු අවස්ථා බොහොමයි. අන්තිමේදී ගෙදර අය පවා මං ගැන තියන විස්වාසය නැති වුනා. මාව අත ඇරල දැම්ම. මූ නං විනාශ වෙන එකෙක් කියල කිවිව. නෑදෑයො සමහර යාලුවො පවා කිව්වෙ මට ගමනක් නෑ කියල. ඒත් මගෙ පෙම්වතිය මටත් වඩා මගෙ හීනෙ විස්වාස කරා. මම මානසිකව වැටෙන හැමවෙලාවකම මාව දිරිගැන්වුවා. මගෙ ජීවිතේ ගැන පැහැදිලි අනාගතයක් කාටවත් පෙනුනෙ නෑ. නමුත් එයා මාව තදින්ම විශ්වාස කලා. එයා මං යන ශේස්ත්‍රය ගැන කිසිම දෙයක් දන්නෙ නැති වුනත් මං වැටුනු වෙලාවල් වල හරිම උපදෙස් දුන්නා. එයා ඒ දේවල් කරේ කොහොමද කියල අදටත් මට පුදුමයක්. කාලයත් එක්ක පියවරෙන් පියවර මම ඉදිරියට එද්දි මටත් වඩා සතුටු වුනේ එයා. මම මගෙ business වැඩ එක්ක busy වෙද්දි මගෙ campus එකේ assigment පවා එයා කරල දුන්නා. එයා කරේ මම කරපු subject එකට හාත්පසින්ම වෙනස් එකක් වෙනම university එකක. ඒත් එයා කොහොම හරි මගෙ දේවල් කරල දුන්නා. අපි දෙන්නට බාහිරින් ආපු ප්‍රශ්නත් ඕනෙ තරම්. මගෙ පවුලෙ අය මට ආදරේ වුනත් එයාලා වුනත් මට කිව්වෙ දැංවත් ඔය බොරු වැඩ නවත්තල job එකක් හොයාගනිං කියල. ඒත් ඒ හැමදෙයක්මත් ඉවසගෙන මාව ධෛර්‍යමත් කරා එයා. අද මම යම් සාර්ථක තැනක ඉන්නව. මගෙ හීන එකින් එක හැබෑකරගත්තා. අවුරුදු ගානක ඉදං මම හීන මවපු වාහනේ මීට මාස කීපයකට කලිං එයත් එක්කම ගිහිල්ල අරගත්තා. තව ගොඩක් දුර යන්නත් තියනවා. ඒ හැමදේම එයා නිසා. එයා නැත්නම් අද මම ජීවිතේ පැරදුනු බේබද්දෙක් වෙලා තියෙය්. ඉතිං මගෙ ජීවිතේ එලිය කරපු ඒ කෙනාව මම මේ සැප්තැම්බර් මාසෙ විවාහකරගන්නව❤️
@lakshanlakshan8478
@lakshanlakshan8478 3 жыл бұрын
🤗🔥❤️
@tharukadewmini1960
@tharukadewmini1960 2 жыл бұрын
✊💥🔥🙂♥️✊
@a.m.indeewarikaushalya5400
@a.m.indeewarikaushalya5400 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@shehanyapa9086
@shehanyapa9086 2 жыл бұрын
❤️❤️❤️තෙරුවන් සරණයි ඔබ දෙපලට
@nisansalafernando7324
@nisansalafernando7324 2 жыл бұрын
Tanti auguri
@bandaranayake441
@bandaranayake441 3 жыл бұрын
ඉන්ටවිව් කරන කෙනානම් හරිම ඉවසීමක් තියන කතාවට මැදින් පනින්නැති..නියමම සංයමයක් තියන කෙනෙක්...සුපිරියි..ඔබට ජය.
@rasikalakmini3099
@rasikalakmini3099 2 жыл бұрын
Aththa.eyth hrima hikmimen prshna ahanne sir diha blanne hri gaurwyen🥰
@JCN_
@JCN_ 4 жыл бұрын
සන්තෝසයි මුතුගල..!! පොඩි කාලෙ අපි එක පන්තියේ උන්නෙ.. මලියදේවෙ..නලුකමට ,චිත්‍ර අඳින්න, සිංදු කියන්නත් දස්සයා.. all rounder කෙනෙක්.. ජය වේවා..!!!
@nilushidayarathne6344
@nilushidayarathne6344 4 жыл бұрын
Aeththa podi kale api ekata Sindu kiuwe .me ape malli kenek.
@nirmalasilva3241
@nirmalasilva3241 4 жыл бұрын
❤️💞👍👍👍👍
@dhanushaamarasekara1730
@dhanushaamarasekara1730 4 жыл бұрын
K kkõ
@robitob2r595
@robitob2r595 4 жыл бұрын
Siriysly🙂
@chamindasampath6913
@chamindasampath6913 4 жыл бұрын
ගොඩක් හොදයි සර්. එ හැසිරිම් රටාව වචන. සංවර කම වැදගත්කම අවංක කම ලොකේටම ආදර්ෂයක්..💖
@sanulishehansa1905
@sanulishehansa1905 4 жыл бұрын
සර්ව එක පාරක් හරි දකින්න ආස අය කෝ ❤️💘💘😍
@sps6077
@sps6077 3 жыл бұрын
Mage eka hinayak
@amavinisalya9416
@amavinisalya9416 3 жыл бұрын
Ape sir nida narammala ADM
@gamingdeka1456
@gamingdeka1456 3 жыл бұрын
Api
@SalinduRasanjana
@SalinduRasanjana 3 жыл бұрын
Math sirwa dakala na
@hasiyafreefair9580
@hasiyafreefair9580 3 жыл бұрын
Api dakinoo
@goshismrn15
@goshismrn15 3 жыл бұрын
මුතුගල සර්ගෙ කකුල් දෙක අල්ලලා වඳින එකත් දැන් ජීවිතේ එක හීනයක්...❤
@KINGTHARUWA2002
@KINGTHARUWA2002 3 жыл бұрын
හ්ම්ම්❤
@rithikmatheesha1370
@rithikmatheesha1370 3 жыл бұрын
ඒක ඇත්ත....සර්ව ඇස් දෙකට දැකලා නැති උනාට සර්ට පට්ටම ආදරෙයි...😍❤
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Mata mallila na.mame hithag inne me mage malli kenek kiyala
@madhushaumayangani5779
@madhushaumayangani5779 3 жыл бұрын
Hm ♥️
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
මටත් ♥️
@dhanunmadhu369
@dhanunmadhu369 4 жыл бұрын
තවත් තිස්ස ජනනායක සර් කෙනෙක් 🙏🙏🙏 දරුවන්ට වගේම,රටට,ජාතියට,අාගමට කැපවෙන,අාදරය කරන,ඔහු වගේම ඔබටත් දීර්ඝායුෂ ලැබේවා!!!!!
@pabi5243
@pabi5243 4 жыл бұрын
❤️❤️❤️
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Bu s sir lassanai lassana hinawa mamath narammla ahanna dakinna lebimath sathutak suba anagathayak oba semata mama saudi Arabia
@slvsskdilshan3152
@slvsskdilshan3152 3 жыл бұрын
@Kokila Disanayaka uh v
@ashokashanthapathirana7743
@ashokashanthapathirana7743 3 жыл бұрын
සහතික ඇත්ත...😀👍😀👍😀👍😀👍😀👍😀👍
@padminiwarnakulasooriya3734
@padminiwarnakulasooriya3734 9 ай бұрын
මේ සාකච්ජාව පරක්කු වෙලා හරි අහන්න බලන්න ලැබුණ එක හරිම සතුටක් ඹයා අවංක නිහතමානීකෙනෙක් ඒ වගේම ආදරණීයයි ඔයා,බිරිඳ දුව නිදුක් නීරෝගිව සදා සතුටින් ඉන්නතෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි හොඳ ගුරැවරයෙක් වීමලොකු පිනක්වැඩියෙන් වැඳුම් පිදුම් ලබන්නේ ගුරැවරයෙක් විතරයි ඹයාගෙ අවසන් ඉලක්කයට යාමටසුබ පතනවා
@tharusooriarachchi685
@tharusooriarachchi685 4 жыл бұрын
මගේ ඡීව විද්‍යා ගුරැවරයා රැවන් ශ්‍රී ගුණසේකර සර් මේ වගේ උතුම් ගුණ තියෙන මහත්මයෙක්..මුතුගල සර්ගෙ ගෝලයෙක් නොව්නත් මං හොද රසිකයෙක්❤️
@dileeshasamarasinghe4339
@dileeshasamarasinghe4339 3 жыл бұрын
Mageth bio guruthuma ruwan sir..mamath godak garu karana charithayak..athama qwoth mage results wala sampurna credit eka mn denne ruwana sirta..a unath mama tissa sirge wagema muthugala surge hoda rasikayek..cls nogiyath mn me sirla dennatama godak garu karanawa..🙏
@surangigamage8088
@surangigamage8088 2 жыл бұрын
මම සංගීත ගුරුවරියක් ඒත් මම විවේකය ආ විට මුතුගල සර් ගෙ ජීවිතය කියාදෙන කතා අහනව .පාසලේ දි දරුවන්ටත් කියනව .ඔක්කෝටම වඩා මට වටින්නෙ හොඳ මිනිසකු නිසයි අපේ සර් .චිරාත් කාලයක් වැජ්බේවා තුනුරුවන් සරනයි
@nirosharanathunga730
@nirosharanathunga730 Жыл бұрын
@isharahansimali7926
@isharahansimali7926 4 жыл бұрын
උකුවෙල සර් ගැන ඇහෙද්දිත් සතුටුයි...සර්ගෙ පළවෙනිම පන්තියේ සර්ගෙ ගෝලයෙක් විදියට....සර්ලා දෙන්නටම ජය...හරිම සුන්දරයි මුතුගල් සර් උකුවෙල සර්ව සිහිපත් කරපු විදිය...
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@gayanmadushan2015
@gayanmadushan2015 2 жыл бұрын
✋😊
@lenushiginoda9529
@lenushiginoda9529 3 жыл бұрын
දිනේෂ් සර්ගෙයි අකිල සර්ගෙයි කතා වලට ඇබ්බැහි වෙලා බලන්න බලන්න ආස හිතෙනවා.බුදු සරණයි ගුරුවරු දෙදෙනාටම❤🙂
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Ekanm aththa lenushi♥️💚 gammak thama🤟🤟🤟❤️
@lenushiginoda9529
@lenushiginoda9529 2 жыл бұрын
♥️🤗
@shanikakumari7852
@shanikakumari7852 4 жыл бұрын
ලොවට ආදර්ශමත් නිරහංකාර නිහතමානී ගුරුවරයෙක්.. බුදු සරණයි ජයෙන් ජයම වේවා ඔබට🙏🌹
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@lovadesi
@lovadesi 3 жыл бұрын
Sir වගේම interview එක හසුරුවන කෙනාත් ඉතාමත් සංවර විදිහට එය කරනවා . හරිම ආසාවෙන් ඉවර වෙනකං බැලුවා . දෙවැනි කොටසත් කරන්න . සුබපැතුම් ! 👏👏👏
@chikasdynasty3646
@chikasdynasty3646 3 жыл бұрын
Sanju samson wage
@awdenia754
@awdenia754 3 жыл бұрын
👲😇👏👏👏👏👏👏👏👏
@dilnilakmali
@dilnilakmali 3 жыл бұрын
මගේ අවසන් ආදරය.දුලාගෙ පලමු ආදරය.ඒක නම් හිතට ගොඩක් දැනුනා.♥️ගොඩක් ගුරුවරු කසාද බැදලත් තමන්ගෙ ශිෂ්‍යන් එක්ක සම්බන්ධතා ඇති කරගන්නව.ඒත් ඔබතුමා ඔබතුමාගෙ අවසන් ආදරේ කියලා හදවතින්ම කිව්ව.හැමදාම සතුටින් ඉන්න සර්♥️
@sudeshnissanka9836
@sudeshnissanka9836 2 жыл бұрын
Hello
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 4 жыл бұрын
ඉතාමත් නිහතමානි ගුරුවරයෙක් වැඩසටහන අවසන් වනතුරුම ඇහුවා ඔබතුමාගේ හැම වැඩසටහනක්ම ඉතාමත් ආසාවෙන් අපි නරබනවා අපේ රටේ පිනට ලැබුන ගුරුවරයෙක් ඔබතුමාගේ සියලුම බලාපොරොත්තු ඉටුකරගැනීමට වාසනාව ලැබේවා තේරුවන්සරනයි ගුරුතුමානනි
@nimnasathsara1665
@nimnasathsara1665 4 жыл бұрын
සර්ගෙ බලාපොරොත්තු සේරම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා❤️ කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ඉන්න සර්🌹🌹❤️❤️
@sarajesmin
@sarajesmin 4 жыл бұрын
මේක අහල ආයෙත් පේරා ♥️ ආදරණීය අතීතෙට ගියා.. මේවගෙ සර්ලා අපිටත් හිටිය, මේ කාලෙ කට්ට කෑවොත් ජීවිතේම ගොඩ යයි කියපු දෙවිවරු වගේ සර්ලා. ඉගෙන ගත්තා කැම්පස් ගියා.. ඇමෙරිකා ආවා. ආචාර්‍ය උපාධිය කරනවා. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න. හරි දේවල් ඒ ඒ කාලෙට ලැබෙයි.
@irowasala
@irowasala 4 жыл бұрын
Sara akki
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Suba pethum
@rasaraheshan1431
@rasaraheshan1431 4 жыл бұрын
👍👍👍👍
@sarajesmin
@sarajesmin 4 жыл бұрын
@@irowasala 😘
@hashithamarathunga1028
@hashithamarathunga1028 4 жыл бұрын
ඇත්ත...
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 жыл бұрын
ඔබ තුමාගේ තනි කැපවීමට අචාර කරනවා.ඔබ තුමාට තව තවත් ඉහලටම යන්නට හැකි වෙවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබ තුමාට ජයෙන් ජයම වේවා.බූදූ සරණයි ඔබ තුමාට.
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@upekshanisansali1577
@upekshanisansali1577 4 жыл бұрын
ඔහොම කාටවත් ආදරෙ කරන්න බැ අප්පා .. ජිවිතෙට වටින වටිනාක්ම් දෙන්න හැමොටම බැ මෙ සර් නම් හිතෙ ශක්තියෙන් ජිවිතෙ සාර්තක කර ගත්ත මනුස්සයෙක් .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanipriyadarshani9605
@priyadarshanipriyadarshani9605 2 жыл бұрын
!
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 жыл бұрын
බුද්ධිමත් ගුරුවරයෙක් කාටවත් දොසක් කිව්වේ නැහැ . බුද්ධිමත් ලෙස කතා kala.
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Eka aththa.ea unata sannasgala sir meyata "kalakanniya " kiyala video ekaka banala thibuna
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
ඔනෑම සාර්තක පිරිමියෙක් පිටුපස ගැහැණියක් සිටිනවා. ඒ කතාව ඇත්ත.. 100🔥. මේ විඩියෝ එක දැක්ක ගමන් අවේ මගේ සර්තකත්වයට මෙයයි හේතුව නිසා. තමන් කොචර දුරුවල උනත් තමන්ව දිරිමත් කරලා අනාගතේ හොද තැනකට ගෙනන්න පුලුවන් නම් එ එයාට විතරයි. මොකද මම එහෙම කිවේ මෙ විඩියෝ බලද්දි මගේ කතාවත් මේ සර් ගේ එකට සමාන උනා. මොකද මත් ඉගෙන ගන්නවත් ඉදිරියේ අනාගතය ගැන හිතානෙවත් නැතුව OL pass උනාට A/L කරනවා මිසක් එ වගේම ප්‍රෙසිද්දියේ කිමට නොහැකි ගොඩාක් දෙවාල් දැනගත්තේ එයා හින්දා අනාගතේ මේ තැනට එන්න ඔනි කියලා target එකක් තියලා යන්න ඔනි කියලා එතනට යන්න බැරි වෙලා පැත්තකට වෙච්ච මව අද එ තැනට අරන් යන්න හැදුවන්ම් එ වෙන කෞරුත් නැවෙයි එන්න එයා තමයි. මටත් මේ විඩියෝ එක බලපු සැනින් ඇග හිරි වැටුනා මත් දවසක එයා හින්දා මේවගේ තැනකට යනවා කියලා හිතුන හින්දා. මගේ අන්තිම පෙම්වතිය එයා වගෙම එයාගෙන් අන්තිම පෙන්වතා මමයි.. ඔනැම සර්තක පිරිමියෙක් පිටු පස ගැහැණියක් සිටිනවා කියලා එ කතාවේ හොදම අදර්ශය අපේ දිනෙශ් සර් තමයි.. 🔥🔥🔥😍😍 බුදු සරනයි..
@nadunpiyadarshana4234
@nadunpiyadarshana4234 3 жыл бұрын
මේ සර්ගෙන් ඉගෙන ගෙන නැහැ එත් පට්ට නිහතමානී ගුරුවරයෙක් බුදු සරණයි සර් ඉදිරි අනාගතය ජය වේවා .
@shamalkamilandi3296
@shamalkamilandi3296 2 жыл бұрын
අපේ ඇස පමණක් නොව සිත මනස පිරිසිදු කරන අපට ගුරුහරුකම් මැනවින් පැහැදිලි කර දෙන අපේ සර්ට මං හදවතින්ම ආශිර්වාද කරනවා එච්චර කටුක අත්දැකීම් බිද හෙලා ලංකාවේ අංක එකේ ගුරුවරයෙක් වීමට ධෛර්යය වන්තව, එඩිතරව, නොපසුබට උත්සාහයෙන් කටයුතු කර තමන්ගේ ජීවිතය හරි අපූරුවට ගොඩනගාගෙන අපවත් එම මගෙහි යොමුකරවීම ගැන ♥️🥰 ඔබතුමාට දීර්ඝායුෂ සුවය හා තව තවත් අප වැනි දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීම උදෙසා කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ඔබතුමාට සුබ පතනවා 🙏❤️❤️ බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️
@nilukasanjeewaniniluka1408
@nilukasanjeewaniniluka1408 4 жыл бұрын
සර්ගේ ගෝලයෙක් වෙන්න මමත් සසරේ මොන යම් හෝ පිනක් කරල තියෙනවා .සර්ට තෙරුවන් සරණයි!!
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 4 жыл бұрын
නිලූකා ජයනායක කියලා කෙනෙක් මම හොයනවා
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 4 жыл бұрын
ඉතා ආදර්ශමත්, වටිනා මිනිත්තු කීපයක්.. ප්‍රශ්න අහන මල්ලිත් බොහොම සංවරව, කලබල නැතිව වැඩේ කළා.. !!
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
හරිම ආසාවෙ අහගන හිටියෙ සර් තමන්ගෙ නෝන ගැන කරන වර්නාව මේ වීඩියෝ එක අද කාලෙ තරුන දරුවන්ට ලොකු ආදර්සයක් සර් ට අනාගතය තව තවත් දියුනුවට යන්නට ශක්තිය දයිර්ය ලැබේවා ජේසු පිහිටයි සර්
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
ධෛර්ය වන්ත ව තමන්ගේ ඉලක්කය කරා ගිය දිරිදුන් පෙම්වතිය තම බිරිඳ කරගත් හොඳ පුතෙක්. ඔයාලට තෙරුවන් සරණයි
@madhawadasanayake2956
@madhawadasanayake2956 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලටම..... සිදුහත් කුමාරයාට යශෝධරා කුමරිය වගේම, දිරිදුන් බිරිඳක් ලැබීම ඔබේ මහත් පිනක්....ඔබව බිහිකළ දෙමාපියන්ට වගේම ඔබව තැනූ තිරෙන් පිටුපස ඇයටත් ආචාරය පිළිගන්න.....
@kanchananayomi2002
@kanchananayomi2002 2 жыл бұрын
Good luck sir!!!!👍
@rasikarasika5721
@rasikarasika5721 4 жыл бұрын
මේ පුතා නම් කියන කෙනාට කියන්න දීලා හොදින් අහන් ඉන්නවා ඕනවට වඩා බාද කරන්නේ නැහැ එහෙම තමයි හොද එතකොට සබකෝලෙයක් නැතුව අහන් ඉන්න පුළුවන්
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@sumithrahearth
@sumithrahearth 3 жыл бұрын
ඔවු නේද වෙන අය වාගේ නෙවෙයි
@dasuntheekshana2708
@dasuntheekshana2708 3 жыл бұрын
Owu harima nihathamai
@sujithsujith9681
@sujithsujith9681 3 жыл бұрын
Sa
@nethmimadhushika8861
@nethmimadhushika8861 2 жыл бұрын
අද ඒ කාර් එකේ ම ගිහින් accident වෙලා සර්😥🥺 ඉක්මනින් සුව වෙන්න ඕනෙ දලදා සමිදු පිහිටයි🙏🏼🙏🏼😣❤
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
මගෙත් පලවෙනි ආදරේ තමා මාව වෙනස් කලේ ❤️ ආදරේ හරිවිදියට පාවිච්චි කරන්න
@dhanukamadhushanka7213
@dhanukamadhushanka7213 4 жыл бұрын
තාම මාත් ඉගෙනගන්නවා.. මගේ පෙම්වතියත් එහෙමයි.. මට ඉගෙන ගන්න උදව් කරනවා.. කවදා හරි දවසක මාත් මේ වගේ තත්ත්වෙකට එයි කියලා එයත් මාත් විශ්වාස කරනවා.. මගෙත් අන්තිම පෙම්වතිය එයාගෙත් අන්තිම පෙම්වතා මන්.. දෙන්නම එකට ඉන්නවා.. අනිත් ප්‍රේමවන්තයෝ දිහා බැලුවම එයාලට වඩා වෙනස් කියල අපි දිහා බැලුවම කියන්න පුලුවන්.. එයා නිසා දැන් ඉගෙනගන්නවා.. ලස්සනට ඉන්නවා දැනට.. අනාගතය අවිනිශ්චිතයි
@gamersguild-k8s
@gamersguild-k8s 4 жыл бұрын
සතුටුයි මචන් අහන්නත් ❤️ මං හිතුවෙ මායි එයයි විතරයි මේම කියල. මට ඉගෙන ගන්න ආසවක් තිබ්බෙ නෑ. ඒත් එයා හින්ද මං ඉගෙනගන්න උනන්දු වෙනවා. එයත් මට ගොඩක් උදව් කරනව. එයාගෙත් මං පලවෙනි කෙන. මාත් එයාගෙ පලවෙනි කෙනා. මට ගොඩක් සතුටුයි එයා වගෙ කෙනෙක් මට හම්බුනු එක ගැන. සතුටුයි උබ ගැනත් බ්‍රො ❤️ Congratulations bro ❤️❤️
@dhanukamadhushanka7213
@dhanukamadhushanka7213 4 жыл бұрын
@@gamersguild-k8s අනිවා මචන් ක්ලාස් එකට යන්න බස් එකට ටිකට් කඩලා,, ක්ලස් එකට යන්න කලින් කෑම එක්කුත් අරන් දීලා දෙන්නම එකට කාලා යන්නේ.. කෑම එක එයාම තමා කවන්නේ.. ගොඩක්ම ක්ලාස් පීස් දීලා තියෙන්නෙත් එයා.. පාස් පේපර් පොත් නෝට්ස් හැමදේම අරන් දීලා ඉගෙන ගන්න පොලබවනවා මාව.. එච්චර උදව් කරන මගෙ පණ වගේ බම් ඒ කෙල්ල ❤️
@ceylonlife
@ceylonlife 4 жыл бұрын
ලොකුවට හීන මවන්න එපා ඉතින් කෙල්ලො ගැන. 😁🤣🤣 හොදටම ඉගෙනගනින් ඒක නැති වෙන්නෙ නැ කවදාවත්.
@dhanukamadhushanka7213
@dhanukamadhushanka7213 4 жыл бұрын
@@ceylonlife හීන මවනවාම නෙවෙයි.. වෙන කෙල්ලොත් එක්ක බලපුවාම ඒ කෙල්ලො නොකරන ගොඩක් දේවල් මට කරලා තියෙනවා..
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 жыл бұрын
එක තමයි පින කියන්නේ.එ පින හැමොටම ලැබෙන්නේ නෑ මචං.දැන් ඉන්න කපටි කෙල්ලොත් එක්ක
@slsithugaming791
@slsithugaming791 3 жыл бұрын
Sir හරිම හොඳ nihathamani කෙනෙක් ඇත්තටම sir ගෙන් ජීවිතේට ගන්න පුළුවන් ආදර්ශ බොහෝමයි 🙏🙏🙏 තව දෙයක් Sir sir සිදුහත් sir ගේ wife යශෝධරා දෙන්නගෙ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ ඔය සංසාර gatha බැදීමක් තෙරුවන් සරණයි 🙏
@botgangstargaming7252
@botgangstargaming7252 3 жыл бұрын
සර්ව එක පාරක් හරි දකින්න කැමති කට්ටිය මෙ පැත්තට 😊😊
@hansuherath283
@hansuherath283 4 жыл бұрын
මට හුගක් ආඩම්බරයි....උකුවෙල සර් අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක් වීම ගැන....❤️
@gayanthasenanayake5462
@gayanthasenanayake5462 4 жыл бұрын
PCC da
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ඉතාමත් නිහතමානී ගුරුවරයෙක්, ආදරණිය ගුරුවරයෙක් ඔබ,පැහැදිලි ලෙස දරුවන්ට පාඩම් කියාදෙන ඔබට දිනෙන් දින සාර්ථක වේවා!!!
@isharasandamali1215
@isharasandamali1215 2 жыл бұрын
සර්ව බල්ලනත් ආසයි 😥 සර්ට තියෙන්නේ නිහතමානී හිනාවක් ❤️❤️
@amandiweerasingha9147
@amandiweerasingha9147 4 жыл бұрын
ඔබතුමාගේ අවංක.. නිහතමානී ගුණයට හදවතින්ම ගරු කරමි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි ඔබතුමාට සහ පවුලේ සැමට 🙏🙏🙏 ඉතාමත් හරවත්... වැදගත්...වටිනා සාකච්ඡාවක්. අවංක පිළිතුරු දීම එහි වටිනාකම වැඩි කළා.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
සර් ඔබතුමන් කී කතාව ඉතාමත් සත්‍ය කී. තමන්ගේ සිහින සැබෑකිරීමට නම් ඒ සිහිනය ට ආදරය කරන තමන්ට අපහස නොකරන සහකාරියක් හෝ සහකාරයෙක් සොයා ගත යුතුමය. ඇමරිකාවේ සිට පදිංචියට පැමිනි පසු ඔබතුමන් ව හමුවීමට එමි. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏
@muhandiramsankalpa4026
@muhandiramsankalpa4026 4 жыл бұрын
ඇයි බන්...මේ වගේ සුන්දර ජීවිත කතා වලටත් unlike කරන ඉරිසියා කරන වේසාවො ඉන්නෙ...
@ranilupananda8282
@ranilupananda8282 2 жыл бұрын
ehema irisiya karana aya hitiya naththam thirasan anma iswenawani anik anme
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
උන්ට මුකුත්ම බැරි,, ජාතකේ වැරදි උන් අනේ,,unlike දන්නේ 🙄
@chandrabandara7658
@chandrabandara7658 Жыл бұрын
Eershakarayo.ohoma.thamai..😅
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
ගුරුවරයා (අදුරු දුරුකරන්නා) කුමන තරාතිරමක සිටියත් උපන් බිමත් වැදූ මවත් පියත් සමව සිතන මිනිසුන් තාමත් මෙලොව වසනවා අපි එකට නොහිටියත් හදවත්වලින් අපි රටට ජාතියට ආදරය කරන සැබෑ මිනිස්සු ඒකයි මෙහෙමහරි මුනගැහෙන්නේ.බුදුසරණයි .
@nilminigallage875
@nilminigallage875 11 ай бұрын
B
@abeyarathnebalasinghe3852
@abeyarathnebalasinghe3852 10 ай бұрын
දෘරුවන් විනාස කරන ගුරුවරු ඉන්න රටේ මෙහෙමගුරුවරු රටට වාසනාවක්.
@kaveenridmal2429
@kaveenridmal2429 4 жыл бұрын
ජය වේවා සර්.පලමු පන්තියේ දරුවන් විදිහට ආඩම්බරයි සර්.තෙරුවන් සරනයි ❤️❤️❤️
@lakhmaekanayake3225
@lakhmaekanayake3225 4 жыл бұрын
මේ සර් කොයි අවුරුද්දෙද ඒලෙවල් කරල තියෙන්නේ
@alexhrnty456
@alexhrnty456 3 жыл бұрын
ඇතුගල්පුර ආදරණීය මලියදේව මෑණියන් විසින් බිහිකළ තවත් එක් ගෞරවණීය පුත් රුවණක්..❤️🇷🇴❤️
@vihangagunarathne8854
@vihangagunarathne8854 2 жыл бұрын
Obata jaya..
@shiraniwedage2936
@shiraniwedage2936 2 жыл бұрын
@@vihangagunarathne8854 c
@lpdpriyanthakumarakumara1291
@lpdpriyanthakumarakumara1291 10 ай бұрын
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
_ඔබ වගේ කියන දෙය හරියටම පැහැදිලිව කියන තවත් කෙනෙක් මම දැකලම නැහැ. මේකත් මහා වාසනා ගුණයක් !_
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
අදදින තමයි මුතුගල සර්ගෙ මේ සාකච්ඡාව මට බලන්න ලැබුණේ. අවශ්‍යම මොහොතක සර්ගෙ අත්දැකීම් මට ඉතාම වැදගත් . බොහෝම ස්තුතියි සර්ටත් දුහුවිලි යු ටියුබ් නාලිකාවටත්. ජයෙන් ජයම වේවා 🙏🙏🙏 .
@indrajithapriyankara5363
@indrajithapriyankara5363 4 жыл бұрын
හෙලුව ගැන කතා KZbin channel අතරින් ඔබේ Duhuwili Channel එක ඔබ සමාජයට ආදර්ශයක් දෙනවා.
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
@@ninasl622 monavage deval ganada oyala kathakaranne
@Vijaya-hz4zq
@Vijaya-hz4zq 3 ай бұрын
හොදයි සතුටුයි
@noornayani3928
@noornayani3928 4 жыл бұрын
මගෙත් හීනයක් සර් මේක 😍😍😍.... ගොඩක් හිමින් ඒ වෙහෙසකර ගමන පටන් ගන්න මේ කතාව ගොඩක් ශක්තියක් 😊 බොහොම ස්තූතියි සර්... සර්ගෙ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න දිරිය ශක්තිය ලැබේවා! 🙏
@mri00mialahmed92
@mri00mialahmed92 3 жыл бұрын
9
@mudithabathiyaliyange6503
@mudithabathiyaliyange6503 4 жыл бұрын
වචන නෑ කියන්න programme එක සුපිරී ❤❤❤
@samankumari7064
@samankumari7064 4 жыл бұрын
තිස්ස සර් සහ සන්නස්ගල දෙදෙනා ගැන නොකියා කීවෙ තිස්ස සර්ගෙ දැක්ම හරි දැක්මක් කියා 😍
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@nimeshbanuka7305
@nimeshbanuka7305 4 жыл бұрын
මම හිතන විදිහට තුන්වෙනි ඉලක්කය තමයි film producer කෙනෙක් වෙන එක.මට මතකයි ඉස්සර එක දවසක් අපේ bio පන්තියේදී සර් ඒ ගැන කීවා .
@nimeshbanuka7305
@nimeshbanuka7305 4 жыл бұрын
👍
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@lmnlmn2046
@lmnlmn2046 3 жыл бұрын
නෑ දේශපාලනය
@stephenwesterby...843
@stephenwesterby...843 3 жыл бұрын
Ow film producer.
@Omni_vibe
@Omni_vibe 3 жыл бұрын
අනේ සර්. මේ රටේ මේ කක්කුස්සි දේශපාලනයට ඇවිත් වටිනා කීර්ති නාමයට හානිකර ගන්න එපා. ඇත්තටම පවුල් ජීවිතයත් අවුල් වෙනවා ඔය මඩ ගොහොරු දේශපාලනය නිසා.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේ නම් සසර පතාගෙන එන දෙදෙනෙක් විය යුතුමයි. එකම අවුරුද්දේ, එකම මාසේ, එකම දවසේ ඉපදුණු දෙදෙනෙක් එකම විශ්වවිද්‍යාලයකදී හමුවීමම පුදුමයක්. ඊටත් වඩා ප්‍රථම ප්‍රේමයත් අවසන් ප්‍රේමයත් හමුවීමම පුදුමයක්
@lasanthachamara6342
@lasanthachamara6342 4 жыл бұрын
හරිම අාදර්ශමත් කතාවක්.. ජීවිතෙට ගන්න දෙයක් කියා දෙනවා.. තෙරුවන් සරණයි..
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 4 жыл бұрын
සර්ගේ කතාව ගොඩක් ආදර්ශමත්...ඉදිරි ගමනට සුබ පැතුම්...... මම තිස්ස ජනනායක සර්ගේන් ඉගෙන ගත්ත කෙනෙක්.....තිස්ස සර්ගේ ගෝලයෙක් වීම මම සලකන්නේ මගේ සාංසාරික පිනක් ලෙස....තිස්ස සර් මගේ පරමාදර්ශී චරිතය......අද මං මේ යන ගමනට මූලික ඉලක්කය ලබා දුන්නෙත් තිස්ස සර්......❤️......එතුමාටත් ඔබටතුමාටත් ජය වේවා! තෙරුවන් සරණයි ❤
@thisarakavinda9900
@thisarakavinda9900 4 жыл бұрын
Math thissa surge golayek
@TK_ScaRlet
@TK_ScaRlet 3 жыл бұрын
දර්ශන සර් මගේ physics ගුරුතුමා ❣️ ඒ බාග්‍ය මටත් හම්බුනා.
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
සර් ඔයා අපේ ඉදිරි අනාගත දරුවන්ගෙ හදවතේ ගැඹුරු ම තැන ඉඳීවී...ඔයා නියම දිසාපාමොක් ඇඳුරුතුමෙක්
@tharunyasdailydive
@tharunyasdailydive 4 жыл бұрын
ඔයාලගෙ චැනල් එකෙන් කරපු හොදම වටිනම වැඩක් මේක❤️❤️❤️
@sasindu.dilshankarunaratna5615
@sasindu.dilshankarunaratna5615 4 жыл бұрын
මටත් තම ඉගෙන ගන්නව... එයත් එහෙමයි.... අවුරුදු ගානක් එකට හිටියා .. අපි දෙන්නටදෙන්න උදව් කරගත්තා..ගෙවල් වලටත් දැනුන් දීලා තිබ්බෙ.. ඒවත් ප්‍රශ්නයක් උන් නෑ... එච්චර හොදින් එච්චර ලගින් උදව් කරගෙන හිටියා.. අන්තිමට එයා ගියා😜😜😜... මං තනි උනා.. කොච්චර ලගින් හිටියත් ඔන්න ඕකයි උනේ..හේතුවක් කියන්නෙත් නෑ... කමක් නෑ ඒමයි කියල.. මං ජීවිතේ කඩා වැටෙන්නෙත් නෑ ..(දුකක් නෑ කියන්න බෑ..ඒත් එහෙම උනේ මගෙ අඩුපාඩුවක් නිසාවෙන්නැතිනෙ, ඉක්මනටම එයාට පේන්නම මේ අන්තිම කාලෙ හොදටම කැපවෙනවා අනිවාරෙන්) ❤️❤️❤️
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Hoda uthsaahayak. Jaya wewaa !
@nalindakumara7685
@nalindakumara7685 Жыл бұрын
Oyata puluwan
@ravindraprabhath3143
@ravindraprabhath3143 4 жыл бұрын
සර් ගෙ අම්මත් එක්ක ගත්ත ඡායාරූපයට මං හරිම කැමතියි...❤️❤️❤️
@nadinifernando7765
@nadinifernando7765 3 жыл бұрын
හරිම ආසයි සර්ගෙ කතා අහන්න. හැම කතාවකම වටිනා කමක්.... ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සර්ට තෙරුවන් සරණයි! 💛
@hasinipiyumika2214
@hasinipiyumika2214 4 жыл бұрын
Sir ge ජීවිතෙන් අපිට ගොඩක් දේවල් ගන්න තියෙනවා.... ස්තුති sir sir ge සියලූම ඉලක්ක ජය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👍👍👌👌👌💜️💜️
@nirupamawijayasundara7925
@nirupamawijayasundara7925 3 жыл бұрын
හරිම ආදර්ශමත් ගුරුවරයෙක්. හැම පැත්තෙන්ම. ආසයි 3 වෙනි ඉල්ලක්කයත් දැනගන්න... ඉස්සරහටම යන්න ජය වේවා සර්... ❤️❤️❤️
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 3 жыл бұрын
ගුරුවරුන්ටත් එහා ගිය උත්තමයෙක්...කියන්න වචන නෑ...තෙරුවන් සරණයි ඔබ තුමන්ට...❤️❤️❤️
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
ඔයාගේ ඒ වචනෙ හරියට මට ගැලපෙනwa.උත්තමයා.මෙකල දරුවන් ගෙ..wasanawa
@sanitizer571
@sanitizer571 2 жыл бұрын
අඩෝ ඒකනං සාංසාරික බැදීමක් පැය 4 වෙනස 😍😍😍😍😍😍😍😍
@sujithpriyantha909
@sujithpriyantha909 4 жыл бұрын
අවු 30 ට sir ඔබ විශිෂ්ටයෙක්..ඔබේ දැනුම vision එක,,, Good Luck !
@ramanipriyangika259
@ramanipriyangika259 3 жыл бұрын
Hoda guruwarayek avith obatumage deshana balanawa. Athatama hoda guruwek.
@nadungajanayake4977
@nadungajanayake4977 4 жыл бұрын
සර් කියපු හැම තකාවටම එකඟයි. නමුත් ගැහැණු ළමයෙක් ඉන්න කෙනෙකුට විභාගයක්/ AL කරගන්න අමාරුයි කියන එක වැරදියි. මේක මම ගැන හිතලා කියන දෙයක්. මම 3 පාරක් උත්සහ කරලා මගේ හීනයට යන්න සාර්ථක වුනා මගේ පෙම්වතියගේම දිරිගැන්වීම් නිසා. නැත්තන් ඒ උත්සහය මග නවත්තලා. දැනට මම පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙනගන්නවා.. මාව ඒ ගමන අරන් ආවේ මගේ ගෙදර අය සහ පෙම්වතිය..
@ransilu-frosty
@ransilu-frosty 4 жыл бұрын
Hari kena hari kale labunama hamadema hariyanawa: waradi kenek labunma gdk dewal nathi wenwa .
@olubakka5785
@olubakka5785 4 жыл бұрын
ape un love ekata obsess wenawa wadi. e hinda overall epa kiyana eka sadaranai. nattan 18-19 kiyanne samanyen realationship ekak thiyena wayasak. (math a/l thama >.
@nipunviraj3185
@nipunviraj3185 4 жыл бұрын
Eth oya wage ehema awanka kenek labila goda giya ekkenek athare love eka nisa anatha una 1000k innwa. ammata thathata exam fail wela dukak denna sidda una aya...ekai sir bahutarayak gena hitala kata krnne
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@hashithamarathunga1028
@hashithamarathunga1028 4 жыл бұрын
ඔබට වෙලා තියෙන්නෙ බොහොම දුර්ලභ සිද්ධියක්. පාසල් ප්‍රේමයෙන් බොහෝ සුලබ වෙන්නෙ එක් පාර්ශවයක හෝ දෙපාර්ශවයේම ජීවිතේ කෙලවෙන එක. ඒ නිසා සර්ගෙ උපදෙස 100%ක් නිවැරදියි. ඉලක්කයට යන්න පැහැදිලි පාර තියෙද්දි, කිසිම උවමනාවකුත් නැතුව ගිනි වලක් උඩින් පනින්න උත්සහ කරන්න ඕනි නෑනෙ.
@raveeya7900
@raveeya7900 4 жыл бұрын
ජය වේවා සර් 😊💪 ඉස්සරහටත් දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන්න දිර්ඝායු තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා 😊 කිව්වා වගේම සාර්ථක පිරිමියෙක් පිටුපස ගැහැණියෙක් ඉන්නවා 💪❤️ මේ Video එක දැකලා ඇස් වලට කදුළු ගලාගෙන ආවා මොකද මගෙත් පෙම්වතිය මේ වගේම මාව දිරිමත් කරනවා 😍 දවසක මේ වගේම Video එකක් මටත් කරන්න පුළුවන් වෙයි DUHUWILI ඔබට ජය 💪
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
ඔබතුමා ඉහළ ට යෑම වෙනුවෙන් ගත් ඔබේ උත්සාහය අනාගතය ට ලොකු උපකාරයක් උනා..අපේ දරැ පරපුට සුභ අනාගතයක් වේවා..
@ravindushehan1771
@ravindushehan1771 4 жыл бұрын
ප්‍රශ්න ඇසීම හොදයි... දිගටම කරන් යන්න🔥
@bnumayakarunarathnebnumaya8622
@bnumayakarunarathnebnumaya8622 2 жыл бұрын
අපේ සර්... සර්ව සතියකට දෙපාරක් දැකලා, සර්ගේ ඔවදන් ලබාගෙන , සර්ගේ කකුල් දෙක අල්ලලා වැදලා, සර්ගෙන් ආශිර්වාදය ලබාගෙන්නත් මම ත් ගොඩක් පින් කරලා තියනවා... තවත් නංගිලා මල්ලිලාගේ, නෙත් පාදන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.. දීර්ඝායුස ලැබේවා....🙏
@SudharaIndika
@SudharaIndika 4 жыл бұрын
ඔබ තුමාගේ මීලග ඉලක්කයත් ඉතාම උසස් අන්දමින් සිදු වේවා !!! සාදූ සාදූ සාදූ !!!
@Sachini-D-creation
@Sachini-D-creation 4 жыл бұрын
Burn
@sachivlogs933
@sachivlogs933 3 жыл бұрын
මුතුගල සර් වගෙ උතුම් ගතිගුණ තියෙන කෙනෙක් මන් කවදාවත් දැකල නෑ. මන් සර් ව ඇත්තටම දැකලා නෑ. ඒත් මාත් ප්‍රාර්ථනා කරනවා මටත් මේ වගෙ උතුම් ගතිගුණ තියෙන උතුම් දෙමව්පියන්ගෙ දරුවෙක් ආත්ම සහකාරයා කරගන්න පිනක් ලැබේවා !!!!
@himashaekanayake4275
@himashaekanayake4275 3 жыл бұрын
ඇත්තෙන්ම වටින කතාවක්.❤️ ලීවිතය ජය ගන්න හොද story ekk
@nimeshimekala2256
@nimeshimekala2256 3 жыл бұрын
සර් ඔයාගෙ ජීවිතේ නම් මාරයි.මාත් දැන් ජීවිතේ පටන් ගන්න ඕනෙ කියල හිතෙනව.👍සර් ගේ කතාවෙ තිබුන හැම වචනෙකින්ම ගන්න ආදර්ශයක් තිබ්බා,ඒ වගේම නිහතමානී කමත් එහෙමමයි.Duhuwili චැනල් එකේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු එකට.good luck DHUWILI youtube channel
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් වාසනාවන්ත දීර්ඝ අනාගත පරපුරට හොඳ අහිංසක සංවේදී ගුණයහපත් ගතිගුණ අවංක වචන පිරිපුන් සුවදායි හිනාවකින් මුවසරසාලන හිනාවකින් නිරාබර්ණ පැහැපත් රුවකින් යුතු ලස්සන ආදරය කරුණාව දයාව සෙනෙහස ගොඩාක් පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය ඉවසීම තිබෙන හිත හොඳ ගුණ ගරුත්වය පිරුණු ගුණ යහපත් ගුරුදේවයාණෙනි පිරිපුන් මනසින් පිලිගන්නා සර් කෙනෙක් වෙමි ඔබ තුමාගේ මෙවැනි ආදරයකින් උගතුන් බිහිකරන්නට විස්වාසය පිරුණු රත්තරන් ගුරුදේවයාණෙනි ඔබට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා චිරං ජයතු ගුරුවරයකු අපෙ ළමා පරපුරට සාමය සෞභාග්‍යයමත් වාසනාවන්ත දිරිය දරුවන් උදෙසා හොඳ ආදර්ශමත් වැදගත් ගුණයහපත් ගතිගුණ අවංක සංවේදී කෙනෙක් ඔබ වැනි ගුරුබවතුන්ගෙන් අපෙ දරුවන්ගේ දෙවැනි පියකුට මවක් වැනිය දහම් සිටුවරයකු වැනිය ඔබ තුමාගේ මෙ හැම දෙයක්ම අපිගෙ හදවතෙහි තෙතමණයක් ඇති අවංක විදියට අවංකකම ඉතාමත් සංවේදී කමින් කියන්නේ සර් ජය වෙවා සර් 🙏🙏 ආයුබෝ වෙවා සර්
@h.n.k.marasinghe740
@h.n.k.marasinghe740 8 ай бұрын
Excellent progress.
@C00kingGuid
@C00kingGuid 4 ай бұрын
ඇත්තටම සර් මට කියන්න වචන නෑ...සර් හරි සුන්දරයි...නිහතමානි...හරිම ගුණගරුකයි..හරි සත්පුරුෂයි...ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා...දීර්ඝායුෂ වේවා...තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය.....🙏🙏🙏🙏🙏🙏🙏
@ben10.52
@ben10.52 2 жыл бұрын
මගේ හීනෙට මං තරම්ම ආදරය කරන එකම කෙනා මගේ රත්තරං අම්මා..
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 3 жыл бұрын
මමනම් සර්ව හොයා ගත්තේ youtube එකෙන්ම තමයි.. අහම්බෙන් වගේ තිස්ස සර්ගෙ video එකක් බලන වෙලාවේ තමයි මුතුගල සර්ගෙ video දැක්කේ....එදා පටන් මෙ සර්ලා දෙන්නට සුපිරියටම හිත ගියා...මොකද ජිවිතයට පාඩම් කියලා දෙන්න හොදම ගුරුවරුන් ලෙස මන් මෙ සර්ලාව දකිනවා...
@MoveToUSA
@MoveToUSA 4 жыл бұрын
පාසල් වලට වැඩ මේ ගුරුවරු ලොකු සේවයක් කරනවා රටේ දරුවන්ට.
@Deneth_NimZara_
@Deneth_NimZara_ 2 жыл бұрын
අනිවාර්යයෙන් ✌️
@thanujakumari811
@thanujakumari811 2 жыл бұрын
මේ ගුරුවරු hadanneth පාසල් බව මතක tiyaganna
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
❤️තවත් සිදුහත් කුමරු සහ යසෝදරා කුමරියක් ❤️ ආදර්ශයක් කොල්ලෝ කෙල්ලොන්ට..... රත්තරන් ගුරුවරයෙක්..... තෙරුවන් සරණයි ඔබ දෙපලට.....
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
ඇත්තෙන්ම හරි ආසයි ඔබගෙ ජීවිත කතාව ඇහුවම.. උනන්දුව උත්සාහය ඇත්නම් කල නොහැක දෙයක් නොමැත.. එදා අද ලොකු වෙනසක්..
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
ගුරු අරගලයට කලින් කල කතාවක්.. "" පාසල් ගුරුවරු ගොඩක් කැප කිරීම් කරනවා ... "" සර් කීවා ... ඇත්ත .. තමන්ගෙ දරුවො ගැන නොහිතා සමහර ගුරුවරු වැඩ කරනවා.. එහෙම අයගෙ ජීවිතේ උසස් ලෙස , සමාජයට අත නොපා , අභිමානයෙන් යුතුව ජීවත් වීමට තරම් වැටුපක් ලැබිය යුතුයි නේද ?? ඔවුන්ගේ ඉල්ලීම සාදාරණ ලෙස ඉටු නොකර , හෑල්ලුවට ලක් කිරීම මගින් දරුවන් තුල ගුරුවරු පිළිබද ඇති වන අප්‍රසන්න හැගීම තුලින් අනාගත පරපුරට කරනු ලබන හානිය සුලුපටු නොවේ.... මන්ද , උගත්කමින් ඉහලට ගිය සෑම කෙනෙක්ම තම ගුරුවරුන්ට දැක්වූ ගෞරවය සහ ඔවුන් අනුගමනය , අනුකරණය කිරීම තුලින් ඒ තැනට පත් වූ බැවිනි ....☺️☺️☺️☺️
@madhumadhu4448
@madhumadhu4448 4 жыл бұрын
අපේ සර්ට තෙරුවන් සරණයි .....2019A/L kegalle
@suduamma100
@suduamma100 3 жыл бұрын
මගේ සිත් ගත් උතුම් ගුරුවරයෙක්. ජය වේවා ඔබට.
@masithmasith6738
@masithmasith6738 3 жыл бұрын
කවදාවත් සර් ව දැකලා නෑ හැබැයි සර් මගේ ලෝකෙ වීරයෙක්....😍
@Neptunescat9444
@Neptunescat9444 2 жыл бұрын
අපේ රටේ වටිනා ගුරුවරයෙක්, සර් වගේ ගුරුවරුන් තව තව හරියන්න ඕනි 🙏🙏🙏
@nawaminikumarathilaka3465
@nawaminikumarathilaka3465 4 жыл бұрын
අපේ සර්ට තෙරුවන් සරනයි..🙏🙏🙏
@DanushkaPerera-i5b
@DanushkaPerera-i5b Ай бұрын
❤❤ ළමයින්ගේ හදවතටම කතා කරලා දැනුම දෙන වටිනාම ගුරුවරයෙක් මෙතුමගෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියෙනවා බුදු සරණයි ඔබතුමාට❤❤❤❤❤🎉🎉
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
මරැ සාකච්ජාවක් ඒත් නොගැලපෙන සංගීතයක් නිසා ඔක්කොම එපා වෙනවා.....!!
@thakshilaharshani3896
@thakshilaharshani3896 3 жыл бұрын
සර්ව හැබැහින් දැකගන්න ගොඩක් ආසයි සර්..මම ළඟදි තමා සර්ගේ වීඩියෝ බලන්න ගත්තේ. ගොඩක් ජීවිතයට වටින දෙවල් සර් කියලා දෙනවා..බුදුසරණයි සර්.🙏🙏🙏
@ashinithamasha2822
@ashinithamasha2822 4 жыл бұрын
කෙලින්ම නොකිව්වත් ඒ කිව්වෙ අපේ තිස්ස sir ගැන. ගරු කරනවා මුතුගල sir ට කෙලින් කතා කරන එකට. මාත් තිස්ස sir ගෙ student කෙනෙක් වගේම ගොඩක් සමීප කෙනෙක්. මං අනිත් bio ගුරුවරු දාන videos බලන්නෙ නෑ ලේසියෙන් තිස්ස sir ට තියෙන ආදරේ, ගරුත්වය වැඩිකමට.. ඒත් අපේ sir කතා කරපු topic එකක් ගැන මුතුගල sir කතා කරන video එකක් තියෙනවා දැකලා මං බැලුවා මොන වගේ දේවල් ද කියන්නෙ බලන්න. උද්දච්ඡ නැති නිහතමානී කෙනෙක් වගේ දැනුන නිසා පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ කියලා. එතකොටයි මේ video එකත් දැක්කෙ. ඒත් comment කරන්න හිටියෙ නෑ. එකම field එකේ උනත් ඉරිසියා නොකර අපේ තිස්ස sir ට අදාළ වටිනාකම දුන්නා. ඒකයි comment නොකර ඉන්න බැරිවුනේ.. වැදගත් මිනිස්සු එක්ක ඵලක් ඇති දෙයක් කතා කරන එක අගය කරනවා ගොඩාක්. අපේ තිස්ස sir වත් ගෙන්නන්න.. ගොඩාක් මහන්සියෙන් දියුණු වුණ තවත් කෙනෙක් තමයි තිස්ස sir කියන්නෙත්.
@achinthaamarasinghe3160
@achinthaamarasinghe3160 3 жыл бұрын
කට්ටිය නෑයෝ හොදේ
@formycountry373
@formycountry373 2 жыл бұрын
සර්ට වැඩිය වැඩි මහල් මම නමුත් සර්ගෙ වැඩ සටහන් මම බලනවා සර් තිස්ස සර් වගෙ අය රටට දායාදයක් ❤️ සර්ව අනතුරෙන් බේරැනෙ බුදු ධහමට කරන ගෞරවය දරැවන්ට ඒ දෙන අවවාද නිසා වාහනෙ කුඩු වුනා තමයි ඇස්වහා කටවහත් තිබෙනකවනෙ මිනිසුන්ගෙ ඒකට එහෙම වෙන්න ඇත්තෙ නමුත් ධර්මය විසින් බේරැනා සර්ටත් සර්ගෙ.මුලු පවුලටම නිරෝගි සුව සම්පත්තිය දීර්ඝ ආයුෂ පතනවා 🙏
@amalisamarathunga3849
@amalisamarathunga3849 3 жыл бұрын
හැමදාම ගෞරවය. තෙරුවන් සරණයි දෙව් පිහිටයි මුතුගල සර්. දුහුවිලි නාලිකාව ඔබ සැමටත් සුභ පතනව
@romenjenifer7408
@romenjenifer7408 7 ай бұрын
Super sir wife ගැන ගරුකරලා කතා කරපු එක ගැන 🙏
@samanthakomary7907
@samanthakomary7907 Жыл бұрын
අනේ ඇත්තටම සතුටුයි ජීවිත කලේම සතුට්න් ඉන්න ලැබේවා තේරුවන් සරණයි ඔයලට
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
මට හිතෙනවා සර්ගේ අවසාන ඉලක්කය ( සතර අපායෙන් නිදහස් වීම.සෝවාන් වීම ) ඔබ තුමා උතුම් බුද්ධ සාසනේ රැකවරණය ලබා ඇති බවනම් විස්වාසය තෙරුවන් සරණයි.
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
@@nandamenike2789 ඉස්සෙල්ල මනුස්සයෙක්ට ගරුත්වයක්‌ දීලා කතා කරන්න ඉගෙන ගන්නවා කව්ද මයින ඔයාගේ නෑක්ද?ඒ මයිත් කාලයක් ගොඩක් දෙනාට හොද උනානේ ඒ හොද වෙලා ගෙනාපු නිසානේ උබෙත් මගේ ගෙවල් වල මල ගෙවල් නොව්නේ. මෙච්චර කල් හිටියනම් මේ හෙන ඉල්ලන උන්ගේ සොහොන් වල රූස්ස ගස්. යකෝ සර්ව සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ %99ක්‌ වැරදි දකපු උබ අර එකට ගරු කරපන් ඒක හොද ගුණයක්.
@roshenanuruddhi1215
@roshenanuruddhi1215 11 ай бұрын
පෙර සසරේ දෙදෙනාම පින් කරපු අය මේ ජීවිතේ පිරිසිඳු බුද්ධ දේශනා ඇසෙන ගමක ඉපදීම වාසනාවක්. දේශය ජාතිය සාසනය රකින්න මතු පරපුරට උගන්වන පින්වත් පුත් රුවන ක්. නමෝ බුද්ධා ය.
@ayodyasachinthani8387
@ayodyasachinthani8387 4 жыл бұрын
Thank you sir. ගොඩක් ආදර්ශවත් කතාවක්. Congratulations ❤️❤️
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම 😍
@දහම්දහම්-ග7ල
@දහම්දහම්-ග7ල 2 жыл бұрын
මාර චරිතයක් ,...සන්නස්ගල ජනනායක ප්‍රශ්නයට දීපු පිලිතුර 👍
@nayanasamaratunga1553
@nayanasamaratunga1553 4 жыл бұрын
නිහතමාන අකාර්ශනීය ගුරුවරයෙක්.๬
@sunilperera7645
@sunilperera7645 4 жыл бұрын
He is a very good teacher and very very good person.Budusarani.All the best
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
එකම අවුරුද්දේ එකම මාසේ එකම දිනේ පතාගෙන ආපු විදියට සර් ඔතාගෙනම ගිහිල්ලා
@DMkorean
@DMkorean 4 жыл бұрын
මෙවා තමා ලංකාවේ උඩට එන්න ඕනි video
Hiru TV Copy Chat Live | 2023-10-08
1:32:00
Hiru TV LIVE
Рет қаралды 271 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57