මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට.. | Dinesh Muthugala

  Рет қаралды 193,095

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට..
#Dinesh #Muthugala #Biology

Пікірлер: 298
@gayanmadushanka5605
@gayanmadushanka5605 Жыл бұрын
චමත්කාරව ගලා යමින් ගංගා මිටියවත් පෝෂණය කරමින් බාදක මැදින් නිහඩව ම ඉදිරියට ගලා යන ගගක්.... බුදුසරණයි දිනේෂ් සර්....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shamalherath6690
@shamalherath6690 Жыл бұрын
අපේ සර්ට බනින අයට මෙන්න සාක්ශි ❤❤
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
සේපාල් අමරසිංහ කියල පකෙක් ඌට නොලැබෙන දේවල්වලට ඊර්ෂ්‍යා කරකර ඉන්නවා ගොන් පකයා
@nevakevaa
@nevakevaa Жыл бұрын
free card දෙන එකට සැලස්මක් හැදුවොත් ඔයිට වඩා ලමයින්ගේ result වැඩි වෙයි. මාසයකට සැරයක් paper එකක් ලියවලා එකෙන් ඉහලම ලකුනු ගන්න අයට free card දෙනවා වගේ වැඩපිළිවෙළක්.නැත්තම් free card දෙන එකේ කිසිම තේරුමක් නෑ.දක්ශයන්ව එලියට ගන්න හොද වැඩපිළිවෙළක් වෙයි.ලමයින්ගේ result ඉහලට ගන්නත්‍ රුකුලක් වෙයි.සර් මේකට අදහසක් දැක්කුවනම් 😢❤
@chandanakumara1663
@chandanakumara1663 Жыл бұрын
මම හුගක් අාදරේ කරන සර් කෙනෙක්.ඊටත් වඩා හදවතිමිම ගරු කරනවා.මමවත් මගේ දරුවෙක්වත් සරගෙන් ඉගනගන නෑ.එඋනත් මම කැමතිම සර්.දරුවන්ට බයෝ විතරක් නෙමෙයි හැමදේම කියලා දෙනවා.බුදු සර්ණයි සර්ට
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
හොද දේ කරද්දී ,,ඒව ඒව මොකාට නොපෙනුනත්,,, මේ විශ්වයට පේනවා! තෙරුවන් සරනයි ! ( සර්ට ) මල්ලි මගේ,,දෙවියන්ගේ පිහිටයි !
@nix1655
@nix1655 Жыл бұрын
අපිට තාත්තෙක් වගෙ ඉන්න අපේ සර්. ❤
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
අනාගතේ මනුස්සත්වයෙන් පිරුණු සොදුරු කාරුණික වෛද්ද්‍යාවරු දෙන්නෙක් වෙන්න වාසනාව ලැබේවා.
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
එක atta සල්ලි vitarak givite kara gatta .doctor la ඉන්න රටක .me aya එහෙම නොවේ wa කියලා pratha na කරමු
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
හොද මනුස්සකමක් තියෙන ගුරුවරයෙකු ගේ මග පෙන්වීම සාර්ථකයි..... ඒ පුතාලා දෙන්නා ඇතුළු සියළුම දෙනාටම ජයවේවා ...... තෙරුවන් සරණයි🙏
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
ගහන මඩවලට නිහඩවම පිළිතුරු ❤️
@visakya
@visakya Жыл бұрын
@siththysaliha726
@siththysaliha726 Жыл бұрын
@@nethsarakiduranga3471ethkota me surge coz giyoth api iwaradA
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
❤❤❤
@ShaymaShaymaHewagamage
@ShaymaShaymaHewagamage Жыл бұрын
♥️
@anushadisna8005
@anushadisna8005 4 ай бұрын
අනාගතේ දවසක ලංකාවෙ හොදම ස්පෙෂලිස්ට් ලාගෙන් කෙනෙක් 🙏💐💐💐
@priysmendis3105
@priysmendis3105 Жыл бұрын
මම මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇන්ටි කෙනෙක් , අපේ දරුවන්ට අත හිත දෙන මුතුගල පුතාට "තෙරුවන්සරනමවේවා" !
@nilminisenanayake3164
@nilminisenanayake3164 10 ай бұрын
මමත් බයෝ කරේ ඒ ලෙවල් වලට 89 දි. අපිට දැන් ඉගෙන ගන්න තිබුණා නම් සර්ගෙන් කියල හිතෙන වාර අනන්තයි. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම සර්ගෙ වීඩියෝ බලනව බයෝ විතරක් නෙවෙයි ජීවිතේ ගැන දැන ගන්න අපිටත් පුළුවන් සර් වයසින් බාල වුණාට . පාසලේ ළමයින්ට කියන්නෙත් සර්ගෙන් ඉගෙන ගන්න යන්න දුර වුණාට කමක් නැහැ බෝඩ් වෙලා හරි කුරුණෑගල ගිහින් ඉගෙන ගන්න වරදින්නෙ නැහැ කියලා . සර්ට තෙරුවන් සරණයි !
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ගුණවත්කම උගන්වන මෙවැනි ගුරුවරුන් අති දුර්ලභයි. 🙏
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
❤ ආගම දහම විතරක් නෙමෙ මගේ සර් අකුරක් නෑරම විශයත් උගන්නව කියන්න මේවා හොද සාක්ශි😌💕 good luck sir ✨
@minoliranumilakodithuwakku
@minoliranumilakodithuwakku Жыл бұрын
Lassanama..hadawathatama danuna comment ekak...ape sir❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ... 🙏 සර්ගේ පංති ගැන මන් බලපු පලමු විඩීයෝවෙන්ම මගේ දුවට කීවා සර්ගේ පංතිය ගැන හරිම සතුටුයි දැන් සර්ගෙ පන්තියට එන්නෙ ... බෙහෙවින් පින් සර්ට 🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
@CharityDeA
@CharityDeA Жыл бұрын
Well done Sir! සර්ට ඊර්ෂ්‍යා කරන සේපාල් වගේ අයට මේවා හොදම හොද පිළිතුරු!! 😊💪🙏
@thasindubandara142
@thasindubandara142 Жыл бұрын
සර් මේක කියන්නම ඕනෙ කියල හිතුනා. ලංකාවෙ දැනට මනුස්සකම නැති උනාම ගොඩාක් ම මිනිස්සුන්ට දැනෙන ක්ෂේත්‍රයක් වෛද්‍ය ක්ෂේත්‍රය.. හුස්ම ගන්න බැරිව අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් නැගිටල යනව අදට බලල ඉවරයි කරන්න දෙයක් නැ යන්න කියල. දොස්තරල රොබෝලා. ලෙඩ නැති අයව ලෙඩ්ඩු කරනව. විහින් කී දෙනෙක් මරනවද. මිනිස්සු ඉස්පිරිතාලවල රස්තියාදු වෙන තරම් දකිද්දි ඇඩෙනව සර්. පව් අහිංසක ආච්චිල වැදගෙන දොස්තරට ලෙඩෙ කියන්නෙ. ඒත් දවසක් private hospital එකකට චැනල් කරපු ඩොක්ට කෙනෙක් මට ටෙස්ටින් එකක් ලියල දුන්න කරන් එන්න. සල්ලි තිබ්බෙ නෑ එවෙලෙ අම්මල ගාව. ඩොක්ටර් සාක්කුවෙන් සල්ලි අරන් දුන්න. ස්වාමීන් වහන්සේලා බෙහෙත් ගන්න ගියාම හොස්පිටල් චාර්ජස් විතරක් දාන්න මගෙ එක අයින් කරන්න කියන doctors ල ඉන්නව. එහෙම ඩොක්ටස්ලා ලක්ශෙකට එකක් වගෙ. අපෙ රටට ඕනෙ ඉගෙන ගත්ත ඩොක්ටස්ල විතරක් නෙමෙ. මනුස්සකම තියන ගුණය දන්න, මිනිස්සුන්ගෙ දුක දැනෙන හදවත උණු වෙන ඩොක්ටර්ස්ලා. මේ අය්යල දෙන්න කවදාහරි එහෙම දෙන්නෙක් වෙයි. ඇත්තටම හදවතින්ම සතුටුයි.මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනත් මං commerce කරන නිසා, සර් පන්තිවල කියන දේවල් ජීවිතේට අරන්, උගන්නනන ඒව විබාගෙට ලියල ලකුණුත් අරන් හොද වෛද්‍යවරු ලෝකෙටම බිහිවෙන්න කියල ප්‍රාර් තනා කරනව ❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
මුතුගල sir පල ඇති රුකටලු ගල් ගහන්නෙ ඒ දරුවො දෙදෙනා කතාකරන කොට මට කදුලු ආව ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි පුතේ ආදරෙයි
@padminikasthuriarachchie5756
@padminikasthuriarachchie5756 11 ай бұрын
අනේ මෙි වයසක මම සර්ගෙ පාඩමිවලට හරිම ආදරෙයි කියලා දෙන විදියට. .ඒ දරැවන් දෙන්නටම ජයවෙිවා .සර්ටත් තෙරැවන් සරනයි .ජයවෙිවා .
@shamalherath6690
@shamalherath6690 Жыл бұрын
අද අපේ කුරුණෑගල පන්තියේ ❤
@pramudithgeesara9302
@pramudithgeesara9302 Жыл бұрын
අඳුරේ අතපත gagaa මංමුළා වුණු අපිට ....මෙහෙම දේවල් dakiddi දුක ne කියන්න bee..ඒත් මාර සතුටක් gemmak එනවා හිතට ....suba පැතුම් ඔක්කොම A/L weddo tikata....එකෙන් ම dinanna ලැබේවා .....තව හයිය ලැබේවා .....දෙමව්පියෝ සතුටට adawanna ලැබේවා ......
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 Жыл бұрын
මම මේ රටේ ආදරේ කරන ප්‍රසිද්ධ චරිත වලින් ප්‍රධාන කෙනෙක් තමයි මුතුගල සර්...Bio විතරක් උගන්වනවා නොවේ ..මනුස්සයෙක් විධියට මහපොළොවේ පයගහලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපේ දරුවන්ට උගන්වන විධිය මම හැමදාම අහනවා ...පුදුම ආකර්ෂණීයයි....දරුවන් විතරක් නොවේ අපි වැඩිහිටියන් ගේ ආදරේ දිනාගෙන ඉවරයි ...මේ දරුවන්ගෙන් පිටවෙන වචන බලන්න ...අපට දෙයක් ලැබෙනවා නම් අපි හා සමාන අයටත් ඒක දෙන්න කියලා මේ දරුවන් කියන්නේ ඊර්ෂ්‍යාව ,කුහකකම් නැතිව ජීවත් වෙන්න සමාජයට යහපතක් කරන්න ...මේක මුතුගල සර්ගේ තියරිය ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...මේ රටට තව තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..මම හැමදාම කියන්නේ ඔබතුමා මාරාන්තික රිය අනතුරෙන් බේරලා දුන්නේ විශ්වය ...මොකද මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්මයි ...🌹🙏❤️
@NethaliAnishka-xn7lx
@NethaliAnishka-xn7lx Жыл бұрын
දැනුම කෙසේවෙතත් මාරම ආසයි සර් ගුණ ධර්ම වලින් ඒ ළමයින්ව පෝෂණය කරලා තියෙන හැටි දැක්කම. ගොඩක් පින් සර්...
@Nethmini-g2o
@Nethmini-g2o 2 ай бұрын
සර් මගෙ තාත්තා නැහැ ඒ උනාට මට ඒලෙවල් වලට ආවට පස්සෙ සර් දෙන උපදෙස් සර් මගෙ තාත්තා කියල හිතාගෙන පිලිපදිනවා.මම සර් කියන විදියට වැඩ කරනවා ❤
@nahankar9301
@nahankar9301 Жыл бұрын
බලන්න ආස හිතෙන ගොඩක් වටිනාම අහන් ඉන්න ආසම හොදම අදහන්නම වටින ගුරුවරයෙක් ඔබ තුමා ❤❤❤💖💖💖💖🥰🥰💐💐
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
ඒකනේ මම කියන්නෙ මුතුගල නෙවෙයි මුතු කන්දක් කියල. හැමදාම ආදරේ කරන ගුරැවරයෙක්.. අපි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්න වයසක ඉන්න අය නෙවෙයි. ඒත් හැම වැඩ සටහනක්ම මග.හරින්නෙ නැහැ රටට ආඩමිබරයක් ඔබ තුමා❤️🙏
@TraditionalVillageLifeStyles
@TraditionalVillageLifeStyles Жыл бұрын
දොස්තර මහතෙකු හෝ මහත්මියක් වෙන්න හැමෝටම බෑ.. ඒ වගේම මනුස්සකම ඉහළින් පිරුණ දොස්තර මහතෙකු හෝ මහත්මියක් නිර්මාණය කරන මූලික අඩිතාලම දිනේෂ් මුතුගල ගුරුතුමා කරනව කියල පැහැදිලිවම පේනවා .. ජයවේවා ..
@omethdeesara5850
@omethdeesara5850 Жыл бұрын
හදවතේ අපේ sir මුතුගල sir ❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ගොඩක් ගුරුවරුන්ට දැනුම පිහිටනවා. විශේෂිත බුද්ධි ප්‍රබෝධයන් තිබෙනවා. නමුත් ගොඩක් ගුරුවරුන්ට විශේෂිත ගුණධර්ම පිහිටීම අඩුයි. නමුත් අපි මුතුගල සර් දකින්නේ මේ සියල්ලේම පැකේජයක් ලෙසයි. සර්ගෙන් ජීවිතේ ඉගෙනගෙන හොඳ චරිත ඇතිකරගත්තු ළමයින් දහස් ගානක් ඇති.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
තෙරුවන් සරණයි ශ්‍රී ලාංකීය වටිනාම සම්පතක්‌ රැකගන්න දරුවෝ න් ගේ දෙමව්පියෝ න්ගේ යුතුකම යි ❤❤❤ඔබ තුමා දරුවෝ න් ගේ පියා දීර්ගායු ෂ ලැබේවා සියළුම දරුවෝ රටට ලෝකෙට ගුණ යහපත් දරුවෝ ම වේවා ❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
හදවතින්ම ආදරය කරන දක්ෂ ගුරුවරයෙක් සර්..මම වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරුව කෙනෙක් වුනත් අපිටත් තේරෙන මට්ටමට සර් කියලා දෙනවා.සර්ගේ Video බලනවා දාන හැම එකක්ම. ආදර්ශවත් ගුරුවරයෙක්❤.ගුණ ධර්ම පිරිහෙන සමාජයක නැණ පමණක් නෙමේ ගුණ ධර්මත් වටින බව දරුවන්ගේ හදවත් වලට කා වද්දනවට සර්ට පින්..🙏🙏තෙරුවන් සරණයි සර්.❤🙏🙏
@wimalaherath3942
@wimalaherath3942 Жыл бұрын
මේ වගෙ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ත් පිනක් තියෙන්න ඕනෙ.
@sltech9813
@sltech9813 Жыл бұрын
සර්ට කියන දේවල් වලට ඒ වැඩේ කරලම පෙන්නන එක හොදයි සර් 🤗❤😍හැමදාම ආදරෙයි සර් ❤😍
@samudrasamudra2871
@samudrasamudra2871 Жыл бұрын
හැමදාම කියනවා වගේ රටක ඉදලා සර්ව දකින අහන මගේ හිතටමෙහෙම ආඩම්බරයක් දැනනවා නම් ඉගන ගන්න දරුවන්ට කොහොම ඇතිද..❤❤බුදු සරනයි දෙවි පිහිටයි (mr.muthugala) පුතේ❤❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
ක්ලාස් එකේ මැද පිරිමිලමයි පෝලිමේ කෙලවරෙ ඉදන් මේ කතාව අහපු මම.... ❤❤❤❤❤ඇත්තටම සතුටුයි සර් අපෙ සර්ගෙ ක්ලාස් එකේ ලමයි දෙන්නෙක් ගොඩ ගියපු එක.... ඒත් 3rd කරන මට මම ගැන දැනුනෙ මාර කාලකන්නි හැගීමක් සර්...... ඒක ලොකු motivation එකක් ඒත්..❤️❤️
@Dahamiapeksha112
@Dahamiapeksha112 Жыл бұрын
Sirge clz ekt kohomd sambnda wenne
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
@@user-oz5fo2ox2u සර් හම්බුන නිසා මේ පාර අවුලක්ම නෑ..... මම කීවෙ නාස්ති උන කාලය ගැන.. මට මුතුගල සර් මීට කලින් හම්බුනානම් කියලා හිතෙන වාර ගොඩයී........
@Myworld-w2u
@Myworld-w2u Жыл бұрын
ඒ මෝටිවේශන් එක දිගටම තියාගෙන ලබන පාර දිස්ත්‍රික් 1st වෙන්න.. ඒක ඔයා අනිවාර්යයෙන් කරන්න. good luclk.. හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
@@Myworld-w2u බොහොම පින් ඔයාට...... මෙ වචන ටිකත් සෑහෙන්න වටිනවා තෙරුවන් සරණයී...🍃🙏🙏❤️❤️
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
@@user-oz5fo2ox2u කාගෙන්වත් අහන්න උවමනා කාගෙන්වත් නෑ මගෙ F මට්ටමෙ තිබ්බ ලකුන 80ට ගෙනාවා සර් නිසා...... ❤️ ඒ මට හොදටම ඇති.. මගෙ ටර්නින්ග් පොයිට් එක තමයි සර්ව හම්බුන එක.........❤️ රිවොශන් එක පටන් ගත්ත මුල ඉදන් ගියා.. මගෙ අතෙ නෝට් තිබ්බෙ නෑ..සර් පාඩම් ටික මුල ඉදන් තිතටම කරා හැමදාම day paper එකක් කරා ඒකෙ mcq 25යි රචනා 2යි ස්ට්‍රක්චර් 2යි... ඒවා හැමදාම කරා .... දැන් යන්නෙ 29 වෙනි day paper එක .එතකොට එතන mcq දැනට 750ක් රචනා 60ක් s essay 60ක් ලියලා තියෙනවා......... පේපර් ක්ලාස් එකේ 50 වෙනි ෆුල් පේපර් එක. . එතන හැම සතියකම ටයිමින් තියලා පේපර් එකක් ලියවලා ඒක බලලා ඒ ලකුනු දුන්නා සර් දැනට පේපර් 50ක් ඉවරයි... දවසට කරන පාඩනට අදාල යුනිට් පේපර් කරනවා ඒකෙන් දවසෙ ටික ගොඩ යනවා.. දැන් රිවිශන් එකෙ ඔයිට අමතරම mcq 25යි structur 2යි essay 2යි තියෙන හාෆ් පේපර් එකක් ටයිමින් තියලා කරවලා සාකච්චා කරනවා... ඔක්කොම සතියකදි අපි mcq 100කට වඩා කරනවා essay 10කට වඩා ලියනවා structure essay 10කට වඩා ලියනවා.... පාඩම් ටිකත් හරි රසට ඉගෙන ගන්නවා... ඉතින් සර්ගෙ වැඩපිලිවෙලම ඇති මට සර්ගෙ ක්ලාස් එක තෝරගන්න........
@APKDeZ
@APKDeZ Жыл бұрын
Mad respect to the boys of Royal College! That is some super advise for anyone. All Royalists are proud of you both. Floreat 💙⭐️💙
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 8 ай бұрын
තවතවත් මුතු කැටවන් දරුවන්ගේ මොල පාදන්න ශක්තිය ලැබෙිවා .ඔබවන් ගුරුවරු රට ටම සම්පතක්. ජයවෙිවා.💪😊💖
@Fathimaasma-k7f
@Fathimaasma-k7f 7 ай бұрын
අයියල දෙන්නටම congratulations 😇අනූප කියන අයියනම්...❤🤭😍
@lilasri3440
@lilasri3440 9 ай бұрын
Ape guru peyananta suba gaman budusarani jayawewa edereyatama yanna suba gaman budusarani
@yuwanirashmika2075
@yuwanirashmika2075 Жыл бұрын
Ape sir...❤කිසි දෙයක් නොදැන සර්ට බනින අයට සාක්ශි...❤
@dasunmadushan8320
@dasunmadushan8320 Жыл бұрын
මමත් සර්ගෙන් ඉගෙනගන්නවා හැබැයි සර්ව මම කවදාවත් ඇත්තටම දැකලා නැ ස්ක්‍රීන් එකකින් දැකලා ඉගෙනගන්නේ එහෙම ඉගෙනගන්නකොට සමහරවේලාවට බයත් හිතෙනවා මම ඔන්ලයින් ඉගෙනගෙන කරගන්න බැරිවෙයි හිතුන වාර අනන්තයි ඒත් දැන් මාරම අභිමානයක් ආවා ඔන්ලයින් ඉගෙන ගොඩ ගියපු අයියලා ඉන්නවා දැකලා මමත් කවදාහරි සුපිරිම රෑන්ක් එකක් දාලා සර්ව බලන්න අනිවාරයෙන්ම එනවා එනවාමයි මගේ සර්ට බුදුසරණයි
@Dew12398
@Dew12398 Жыл бұрын
Kohomada clz walata join une
@focusondream....
@focusondream.... 10 ай бұрын
Mamath ehema thamai 24 dai😁😊
@alienlk
@alienlk Жыл бұрын
ගොඩක් මිනිස්සු දේවල් විවේචනය කරන්නෙ හොඳින් හොයලා බලලා නෙමෙයි, සර්ගෙ සමහර විහිළු, කතා ඇතුළත් කෙටි වීඩියෝ බලලා. ඒ මිනිස්සු හරියට අර ෆ්‍රෙඩ් සිල්වගෙ පාංකිරිත්තා සිංදුවෙ කෑදැත්තා වගේ.
@Law-of-Lawyer
@Law-of-Lawyer Жыл бұрын
සර් මේ පාර ඒ ලෙවල් ගැන කතාකරන්න්කො. අසාදාරනයක් වෙන්න යන්නෙ
@ShinyPathiraja-nt9ho
@ShinyPathiraja-nt9ho 4 ай бұрын
සුභ පැතුම් සර්. තෙරුවන් සරණයි. තව තවත් මෙවන් දරුවන් රටට දායාද කරන්න ශක්තිය සර්ටයි තිස්ස සර්ටයි ලැබෙන්න් ඕන. තෙරුවන් සරනයි. සර්ව මුණ ගැහෙන්න වාසනාවක් ලැබෙන්න කියල ආසාවෙන් බලන් ඉන්නව.
@PasinduSamarasingha
@PasinduSamarasingha Жыл бұрын
great work sir.....good luck....😍😍😍
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
සුභ පැතුම් මල්ලිලා. සුභ පැතුම් සර්!
@chamindasenarathna159
@chamindasenarathna159 4 ай бұрын
ආදරෙයි හැමදාම "කෙලෙහෙගුණ "දන්න ආත්මාර්ත කාමී අසත්පුරුශ ගති නැති සත්පුරුශ උතුම් දෙමවුපියන්ගේ සහ සත්පුරුශ උතුම් ගුරුවරයෙකුගේ හොද ශිෂ්‍යයන් දෙදෙනෙක් රටටම ආඩම්බරයක් ඔබවැනි දරුවන් මාගේ මාතෘ භූමියට තව තවත් බිහිවේවා .... ඔබ දෙදෙනා වගේම සියලු දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .... බුදු සරණයි
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 Жыл бұрын
තවත් දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න සර් ට ශක්තිය ලැබේවා...!
@jeewannalinda2676
@jeewannalinda2676 Жыл бұрын
සේ පා ල බංගොයියා මේවට මොකද කියන්නේ... මෙවැනි ගුරු දෙයියෙකුට විරුද්දව කතාකරන අය මොන අපායටකට යන්න හදනවද මංදා...මේ රට හදන්නනම් මෙවැනි ගුරුවරු අදකාලෙට ගොඩක් වටිනවා කියලා දැනෙන්නෙ දරුවන්ට ආදරේ කරන අපි විතරයි...මට ලමයි 2ක් ඉන්නවා.මම හරි ආසාවෙන් මේවා බලනවා. .හරියට ඉගෙන ගන්න අයට මේ වීඩියෝ බැලුවත් ඇති..මේ පාඩම් මේම මුදාහරින එකම කොච්චර වැදගත්ද..උගතුන්ව නූගතුන්ට තේරුම් ගන්න අමාරුයි ඒවා පව්කාරකම්...මොනා කරන්නද ..වදින්න පුදන්න රකින්න මෙවැනි ගුරවරු 🙏🙏🙏
@Sadiniseneesha2007
@Sadiniseneesha2007 Жыл бұрын
හරි ආදරෙයි සර් ඔයාට❤ මාත් හොද result ekak danawa sir❤❤
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 4 ай бұрын
මෙවන් සෙනෙහෙබර වියතුන්. සදා ජීවමාන වේවා
@upalislk6553
@upalislk6553 Жыл бұрын
What a beautiful moment thank you sir for your love and care for this children's.. God bless you son's 🙏🙏❤️
@NimalikaNandani
@NimalikaNandani Жыл бұрын
මම බාලිකා පාසලක ඉගෙන ගත්ත දැන් විශ්‍රාමික විද්‍යා ගුරුවරියක් .දවසට සර්ගෙ එක වීඩියෝ එකක් වත් බලනවා.මම ඒ වෙලාවට සර්ගෙ පන්තියෙ ඉන්නවා වගේ දැනෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වගේම මනුස්සකම ඔප් නැංවීමට ඔබ කරන කැප කිරීමට මම ගරු කරනවා. සරලව හදවතට දැනෙන්න කතාකරන ඔබගේ දෙමාපියන්ට මගේ ආචාරය පිරිනමනවා.බුදු සරණයි.
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
බුදු සරණ යි පුතා ලට සර් ට ගොඩක් පින් පින්
@sagarikapererakuwait2044
@sagarikapererakuwait2044 Жыл бұрын
තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@sumedharuwan9110
@sumedharuwan9110 Жыл бұрын
මුතුගල සර්..❤ 2012 commers kale..mn dan korea inne..but sirge video blnawa..mata adala na..eth sirge katawa ugannana widiha apita dn wayasa godak wadi unat hadawatata danenna ugannana ktakrna sir kenek..❤dinesh muthugala❤
@charukakothalawala4090
@charukakothalawala4090 Жыл бұрын
Two proud Royalists ❤️ all the best both of you. Be good Doctors and service to the nation.
@goodfriends7227
@goodfriends7227 Жыл бұрын
Sir mama 2025 online class eke inne. Online kiyala wenasaka na sir, class eke innawa wage thama. Thank you sir 🙏🏻
@anonymus23514
@anonymus23514 Жыл бұрын
Dhanushka dharmasri මේකට මොනව දායිද දන්නෙ නෑ....😅😅සර්ට තිබ්බෙ එන සල්ලිවලින් කොටසක් මිනිහට එන විදියෙ අරමුදලක් පිහිටුවන්න😅මිනිහ හිඟාකන එක නවත්තන්නෙ නෑ සර් මොනව කරත්..හොඳම දේ ආධාර කැටයක්වත් වෙන්කරන එක🎉
@srimalanuradha387
@srimalanuradha387 Жыл бұрын
සර් සල්ලි දීලා මේ ළමයින්වා ගෙන්න ගත්තා කියයි දන්නෑ දැන්....ඒ වගේ හිපාටුවක් ඒ සර්😂
@hasindunaveesha7393
@hasindunaveesha7393 Жыл бұрын
යකෙක් ඇදල කියල කියයිද දන්නෑ 😂
@MaX-xz3ie
@MaX-xz3ie Жыл бұрын
@@srimalanuradha387 අනිවාරෙන් මං මේ බලන් ඉන්නෙ ඔය කතාව කියනකම් 😂 කියන්න මොනව හරි තියෙන්න එපැයි එ් මනුස්සයට😏
@srimalanuradha387
@srimalanuradha387 Жыл бұрын
@@MaX-xz3ie ඒ සර්නම් මහ හිගන්නෙක්🤣
@maleeshajayarathna3262
@maleeshajayarathna3262 Жыл бұрын
මොකත මොකත මේ තරහ ගිහින් 😂😂 සර්පයෙක් ගෙදරට ආපුහාම උබ බදාගෙන ඉඹිනවද 😁
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
තෙරුවන් ❤ සරනයි සුභ පැතුම් සර්
@kavishka5542
@kavishka5542 Жыл бұрын
Excellent sir ❤️❤️❤️
@losethrithmitha7261
@losethrithmitha7261 Жыл бұрын
Daruwange as padana oba thumata budu bawa pathanawa.
@priyanisampath1673
@priyanisampath1673 Жыл бұрын
තෙරැවන් සරනයි සර්ටත්
@imandiapeksha2006
@imandiapeksha2006 Жыл бұрын
Congratulations aiyala dennatama🥳❤
@sahangisooriyabandara5544
@sahangisooriyabandara5544 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා පුතේ....
@indranidissanayake6346
@indranidissanayake6346 4 ай бұрын
අපිට තාත්තා කෙනෙක් වාගෙ ඉන්න අපෙ සර්ව බුදුසරණ❤❤❤
@Chathupa587
@Chathupa587 Жыл бұрын
It doesn't matter whatever others saying, Every time when our sir talk, I see that honesty in his voice and eyes. ❤ " The lotus rises from the muddy water but never stained! " And about that structure of Plasma membrane, He Only saw the Structure of it but we were there for that lesson. So we know that how our sir taught it.
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 Жыл бұрын
තෙරුවන් සරනයි සර් ❤️🙏
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මුතුගල සර් උගත් දේ නිසා,අද එතුමා ලොකු සතුටක් භුක්ති විඳිනව ඇති.සිය උත්සහය මල්පැල ගැන්වී ඇති මොහොතක් මේ.එතුමාට විතරක් නෙවෙයි මේ වැඩසටහන් අපිද අහන වෙලාවල් තියෙනවා.මේ ගුරුවරයා උපරිමය මේ දරුවො වෙනුවෙන් කරල අද විදින සතුට මෙහෙමයි මෙච්චරයි කියලා කියන්න වචන නැහැ.ඔය කවුරුවත් මං පුද්ගලිකව නෑදුනුවට අනාගත වෛද්‍යවරු නේද මේ.අපි හැමෝම අධ්‍යාපනය වෙනුවෙන් බදුගෙව්වට පව් නැහැ පුතේ,ඔයාලගෙ උත්සහය අනාගත දැක්ම මේ වගේ ගුරුවරුන් නිසා එල දරල.දෑසම තෙමුණ ඒ සතුටට.ඔබ වගේම ඔබේ දෙමාපියන්,පාසලේ ගුරු භවතුන් ගොඩක් සතුටුවෙන්න ඇති.ඔබ සාමාන්‍ය දොස්තර කෙනෙක් නෙවෙයි ස්පෙෂලීස් කෙනෙක් වෙන්න.අනාගතේ රට දාල යන්න එපා.උපන් රටට උපරිම සේවයක් කරන්න පුතේ.ඔබේ ගුරුවරයා ,ඔය මුතුගල සර් කරන්නෙත් ඒකමයි.තමන්ගෙ හැකියාව තම උපන් දේශය වෙනුවෙන් උපරිමය කරනව.නැතිනම් මුතුගල සර් වගේ කෙනෙක් පිටරටකට මුදල් වෙනුවෙන් ගියානම් අද කෝටිපතියෙක් නේද.ඒ දැනුම පිටරටවලට දෙන්න මේ අති උතුම් මිනිසුන් රටදාල නොගිය එක ගැන බෙහෙවින්ම කෘතඥ වෙමු. හැමෝටම සම්මා සම්බුදු සරණයි.
@LeelaTharangani
@LeelaTharangani 10 ай бұрын
Sir phthalate budu sarenai.
@Chamu2005.
@Chamu2005. Жыл бұрын
අපේ සර් ❤❤
@homemobile8362
@homemobile8362 Жыл бұрын
Congratulations to both of you❤
@MNOmaths
@MNOmaths Жыл бұрын
3:29 මානසික පීඩනය ගෙනදෙන යාලුවොනම් හලන්නම ඕනි නැත්තම් tention එක වැඩී❤😊
@mrbadboygamingsl1096
@mrbadboygamingsl1096 Жыл бұрын
වැඩ්ඩොන්ට වැඩ්ඩො සෙට් උනාම 🥰🥰🥰🥰🥰🥰
@chandradissanayaka4249
@chandradissanayaka4249 Жыл бұрын
Teruwan saranai sir atulu daruwanta kadulu awa as dekata vedesa gata amma kenek
@NilminiKumari-e9p
@NilminiKumari-e9p 11 ай бұрын
guru piyage hoda daruwo Jayen jayama prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏
@Aboutdata0
@Aboutdata0 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ අපේ සර් 😊
@Oshan_x
@Oshan_x Жыл бұрын
🙂👍🏼
@surangiramya337
@surangiramya337 3 ай бұрын
Ada enne godak hora doctorsla oyala danuma athiwa doctors la wena eka gana godak sathututui muthugala sirta godak pin me wage daruwo ratata dayada karana eka gana
@janakachampi201
@janakachampi201 Жыл бұрын
Good luck sir & student
@samanthawanasinghe9569
@samanthawanasinghe9569 Жыл бұрын
Harima sathutui me puthala denna harima nihathamani dennek bawa penawa.adyapanyen wagema ආධ්‍යාත්මිකwath ihalin inna ayata jeewithe waradinne na..sir ge kapaweema daruwange hakiyawa,demapiyange balaporththu,heena saba karagaththa oyala saba dakshyo❤
@ThmrAththanayaka-dk7rh
@ThmrAththanayaka-dk7rh 4 ай бұрын
මම කරේ කලා.සර්ව කලින් දැක්කනම් මම කරන්නෙ bio❤❤
@rupikaperera815
@rupikaperera815 Жыл бұрын
Sir vitarak nemei putha apith asaven balanava... budusaranaiii oyala hamotama ❤
@sass3013
@sass3013 Жыл бұрын
❤❤❤❤සතුටුයි අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@AmeshaRathnayaka
@AmeshaRathnayaka Жыл бұрын
Congratulations 🎊 ♥️❤️👍
@prabhathnandasiri8851
@prabhathnandasiri8851 Жыл бұрын
තෙරුවණ් සරණයි,, ජය වේවා..
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
සුපිරි සර්....🙏
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
මේ ජයග්‍රහනය ලොකු සතුටක් ඇත්තටම muthugala සර් ගැන කියන්න සිංහල හෝඩිය අකුරු මට මදි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
@mallikaherath2281
@mallikaherath2281 Жыл бұрын
Oh it's wonderful moment good luck
@bineth5648
@bineth5648 Жыл бұрын
ඒ දෙන්න ශෝයි ❤️
@rashmikaruwanwallaa5
@rashmikaruwanwallaa5 Жыл бұрын
I'm so proud to be a student of u sir,U made me bio easier than other subjects 💓,And no need to waste more time to recap them;LOVE U SO MUCH SIR:Wish u a wealthy and a life full of happiness sir❤
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
ආදරෙයි සර් ,❤❤❤❤❤
@singha4758
@singha4758 Жыл бұрын
සෙම පාල ටිපර් වෙලා අපට කරපු විහිළු අහල අපේ සර් 🙏🙏🙏😂 නාකි වදේ සෙම පාල 🤣😂🤣😂
@indranisiriwardana9819
@indranisiriwardana9819 4 ай бұрын
මුතුගල.සර්ට පින්
@LakmaliAriyarathna-l2g
@LakmaliAriyarathna-l2g 2 ай бұрын
මම මාර ආස කරන සර් කෙනෙක්
@kavigaming5939
@kavigaming5939 4 ай бұрын
සර් ගෙ online class එකට සම්බන්ධ උනාම පෙපර් ලියන්න ක්‍රම වෙදයක් තියනවා ද?
@kasundeshappriya554
@kasundeshappriya554 4 ай бұрын
igena ganna meka balala koi vishaya igena gaththath api mewa dakiddi godak parakkui...eth.gannandeyaknthiyenam apith gannawa
@thamodithathsarani6952
@thamodithathsarani6952 Жыл бұрын
බුදු සරණයි සර් ❤️
@starteclubricants
@starteclubricants Жыл бұрын
GOD Bless you sir ! always Love you.
@bhagyar6235
@bhagyar6235 Жыл бұрын
Congratulations❤❤🎉
@oshi136
@oshi136 4 ай бұрын
Sa hari lassna hithak thiyena lassna guruvarayek
@nilminiwickramaratne9777
@nilminiwickramaratne9777 Жыл бұрын
Well done sir, hats off to you . As walata kandulu awa sir sathuta ta👏👏👏👏👏🎺🎺🎺🎺🎺🎺 Ara Sepal pissa tath uththara labenna athi. 🙏🙏🙏🙏🙏
@A.NADILAPIERIS
@A.NADILAPIERIS 5 ай бұрын
මිහිපිට දෙවිවරු කියන්නේ මෙන්න මේ වගේ ගුරුවරු....දරුවන් ලොකු හයියක්...
@dilshanfernando9054
@dilshanfernando9054 Жыл бұрын
Wish you all the best🎉🎉🎉🎉
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 23 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Tissa Jananayake - Special Episode | පුංචි ඩාවින්
25:31
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН