මුතුගල සර්ගෙ පන්ති ඇවිත් දරුවට උනදේ ගැන අම්මෙක් කතා කරයි | Dinesh Muthugala

  Рет қаралды 353,349

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 798
@udayakumarasiri2220
@udayakumarasiri2220 Жыл бұрын
සර්ට මඩගහන කාලකන්නියන්ට දීපු හොඳම සහ හරිම පිලිතුර තමයි මේ දීලා තියෙන්නේ. ඔබතුමාට බුදුසරණයි.
@Yummykitchen-34
@Yummykitchen-34 Жыл бұрын
Danushka sir thamai mada gahanna.
@AnulaPriyadarshani
@AnulaPriyadarshani Жыл бұрын
හම්ම්
@Nethmi-n8j
@Nethmi-n8j 9 ай бұрын
අනිවාරෙන්
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
කදුළු එනවා සතුටට කවුරු උනත් මගේ දරුවෙක් පාස් උනා වගේ සතුටක් දැනුනා සර්ටත් ගොඩාක් පින් ❤
@KRX59
@KRX59 Жыл бұрын
සර්ගෙ නිහතමානීකමට respect ❤ තමන්ට යන්න නොහැකි වූ තැනට තවත් කෙනෙක් යනව දැකල ඔය වගේ සතුටු වෙන්න හැමෝටම බෑ❤
@vsbrosis957
@vsbrosis957 Жыл бұрын
kzbin.info/www/bejne/jWe4oIaKd62KaJosi=iZv3wzhr1cUYJJ9B
@InokaDamayanthi-g4s
@InokaDamayanthi-g4s Жыл бұрын
Ash walata ena kadulu nawatta ganna be.rattaran guruwarayek.apitat hitiya tanam mehema sar kenek.dirgayusa labewa sar.
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
අනේ ඉතින් පිං කදක්,,,මගෙ මල්ලි ,,උපදින සසරේ මගේම මල්ලි වේව ! දිර්ගායු ලැබේවා !උතුම් දලදා සමිදු පිහිට ලැබේවා ! සියලු දෙනාටම .
@amindyaaa........160
@amindyaaa........160 Жыл бұрын
බුදුසරණයි චුටි පුතේ අපේ අංසකයා.
@BinindiNethasha
@BinindiNethasha Жыл бұрын
​@@amindyaaa........1602
@kandagenadeeshani98
@kandagenadeeshani98 Жыл бұрын
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අපිටත් නින්ද යනේ නෑ වීඩියෝ බලද්දී....❤❤❤❤
@idcaraudio6866
@idcaraudio6866 Жыл бұрын
දිනෙන් දින දියුනු වේවෙ
@subodasamanmali2205
@subodasamanmali2205 Жыл бұрын
ආදරෙයි ගුරුතුමණි... දැයේ දරු නෙත් නිතින් පහදන ජීවිතේ මග කියා සනසන ඇදුරු තුම නිති සදා කලටම දීගායු පතනෙමී සදහට! 💐
@deepikasudarshani5225
@deepikasudarshani5225 10 ай бұрын
දිනේෂ් මුතුගල කියන්නෙ ⁣මිහිපිට ⁣දෙවිකෙනෙක්.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimaamarapathi5739
@chandimaamarapathi5739 Жыл бұрын
මං සර්ගෙන් ඉගන ගෙන නැති උනට.. සර්ව හැබැහින් දැකලා නැති උනාට.. සර් ගැන ඒ අම්මා .. ඒ ලමයි හොද කියද්දි මාරම ආඩම්බරයක් දැනෙනවා සර් ගැන ... බුදුසරණයි සර්...
@thilankawk6401
@thilankawk6401 Жыл бұрын
නිහතමානී උගත් පුද්ගල යෙක් මේ පුන්චි දිවයිනට .....ගුරු උතුමානනි ඔබට සදා ජය...දරුවන්ගේ නැනස පෑදුවාට..........
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
මගේ සර් ගැන මෙහෙම හොද තව අය කියනකොට මාරම ආඩම්බරයි සර් ♥️🙏 මාත් ගොඩක් පින් කරලා තියේ සර් වගේ සර් කෙනෙක් ලබන්න 🥺
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
ඇත්ත ❤
@E..co_feel
@E..co_feel Жыл бұрын
Atta❤
@DM_WJ
@DM_WJ Жыл бұрын
මේක මගේ 3rd shy එක, මන් maths ලමයෙක්,මේ පාර exam කරලා මාත් කෝමහරි මගේ අම්මට මේ වගේ සතුටක් දෙනවා අනිවාරෙන් 🥺❤️
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Жыл бұрын
🙏👏👏👏🔥
@chandramalini944
@chandramalini944 Жыл бұрын
wasanaan
@Someonefromsomewhere910
@Someonefromsomewhere910 Жыл бұрын
all the best 👍🔥
@hgmlani915
@hgmlani915 7 ай бұрын
මුතුගල සර් කියන්නේ , ලමයින්ට ලැබිච්ච මුතු මැණිකක්. සර් කරන පාඩම් , හරිම ලස්සනට කියලා දෙනවා. අර පුතා කිව්වා වගේ , විහිලුවෙන්, විනෝදෙන් පාඩම් මාලාව කරනවා . ලමයින්ට නිදි මරාගෙන පාඩම් කරන්න ඕන නැ. ඒ වෙලාවේම, හොදට හිතට වදිනවා. මමත් වයසට ගියාට, මුතුගල සර්ගේ , වැඩ සටහන් මමත් බලනවා . මමත් හරිම ආසයි . සර්ගේ අම්මාටත් ,බුදුන්ගේම සරනය් . සර්ටත් සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නොඅඩුවම .ශක්තිය Dhairiya ලැබේවා . තෙරුවන් සරනය් ..❤🌷❤🌷
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
මගේ වයස අවුරුදු 54 යි . මම සර්ගෙ ක්ලාස් අහනවා. බලනවා. දක්ෂ ගුරුවරයෙක් . මෙවන් ගුරුවරු අපේ රටේ පාසැල් වල රදවාගන්න තරම් අපිට , අපේ දරුවන්ට වාසනාවක් නෑ. පාලකයෝ අපිට ඉඩ දෙන්නෙත් නෑ. ඒ තරම් අපි .........!
@sooryajayarathne6388
@sooryajayarathne6388 Жыл бұрын
පුතා හරියටම හරි...🌹මමත් දොස්තර දුවෙකුයි ඉන්ජිනේරු දුවෙකුගෙයි අම්මා කෙනෙක් ...සතුට ගෙනාවා අම්මගෙ තාත්තගෙ මහන්සියට මුදලට කැපවීමට....ඒක දරුවෙකුට දියහැකි හොදම සතුටයි...bio යන්නෙපා හතරවටේ පංතිවලට....එකකට යන්න..නින්ද නොයන bio clz එකක් තෝරාගන්න..මුතුගල සර්ගෙ වගේ.. 🌹ගුරුවරයා ප්‍රධාන සාධකය.......දෙමවුපියන්ට දිය හැකි ලොකුම තෑග්ග....❤❤
@ravindumihisara1520
@ravindumihisara1520 Жыл бұрын
Math mea para engineering mata amma kenek thamange lamai gana ehema kiyaddi asa hithuna
@subhashinilakmali7168
@subhashinilakmali7168 Жыл бұрын
කවදා හරි මාත් ඔය වීදිහටම ඔය stage එකේ කතා කරනවා කියලා අද ඔය අයියා කතා කරද්දී හිතාගත්තා ❤
@lalaniperera3446
@lalaniperera3446 Жыл бұрын
මඩ කොච්චර ගැහුවත් නෙලුමක් වගේ ඉන්න විදිහ ලෝකෙටම පෙන්නල දෙන ආදර්ශවත් චරිතයක් Respect සර් ❤
@hmvijerathna315
@hmvijerathna315 Жыл бұрын
ආදරෙයි මගේ මුතුගල සර්ට ❤❤ සර්ට මඩ ගහපු හැමෝටම උත්තරයක් දීපු අයියිට ජය 🤘
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
මඩගහපු මිනිස්සුන්ට හොදම පිලිතුර මෙ දවස්වල සර් දෙනවා නියමටම..තෙරුවන් සරණයි සර්
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ඇග හිරිවැටිලා ගියා කතාවට අම්මාගේ. මුතුගල සර් ගැන පුදුම ආඩම්බරයි. අනේ අපිට වාසනාව නෑ මෙවැනි ගුරුවරෙක් ඉගෙන ගන්න තියා දකින්න වත් ලැබිල නෑ. මම මේ කමෙන්ට් හැමදාම කියවනවා මට හිතෙන විදිහට වයස පනස් ගනන් වල අය තමයි සර් ගොඩක් කමෙන්ට් දාන්නෙ මම ඒ වයස. පුදුම සතුටක් සර් ඇත්තටම ඉගැන්නුවට වැඩක් ළමයින්ගේ ආකල්ප හදන්න ඕන ගුනදම් හදන්න ඕන. මේ හැමදේම වෙනගමන් සූන්දර අතීත කතා අහනවා සර්ට ගොඩක් පිං අපි මෙතරම් සතුටු වෙනවනම් දරුවො කොහොම ඇත්ද ඔබට දළදා සමිඳු පිහිටයි ගූරු දෙවියානෙනි ඔය ප්‍රසන්න සිනාව සදා වාසනාවන්
@channawasantha6688
@channawasantha6688 Жыл бұрын
මුතුගල සර්,තිස්ස සර්,උකුවෙල සර් අපි ගොඩක් ආදරය කරන ගුරු දෙවිවරු තුන්දෙනෙක්.තුන් දෙනාටම බුදුසරණයි !දෙවි පිහිටයි!❤❤❤
@shyamimadeesha830
@shyamimadeesha830 8 ай бұрын
Hoda gutuwaru thun denek..mage duwa yanneth muthugala sir..darshana ukuwela sir..daruwa paya ganak..padame radawagena tiyaganna ekath guruwarayage dakshathawayak. Oba thumanlata mage..hadapiri pranamaya ❤️❤️
@mmnaturegloss9808
@mmnaturegloss9808 Жыл бұрын
Doctor කෙනෙක් උනාට වැඩක් නෑ ගුණ ධර්ම නැත්නම්.respect 🎉🎉මනුස්සකම.
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම එකම හීනයට යන්න දරුවන්ට මං තරුවක් වන ආදරනීය මුතුගල සර් මේ හැම ආශිර්වාදයක්ම ඔබගේ දරුවන්ට සෙත් කවියක්ම වේවා
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
Congratulations අයියේ.... අම්මාට තාත්තාට ගුරුවරුන් ට සතුටක් දුන්න ට අයියාට පින්😊
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
මගේ රටේ ඉන්න හැම දරුවෙක්ම මේ වගේ වෙනවා නම්, හැම අම්මා කෙනෙකුටම මෙහෙම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා නම්, කොයි තරම් වාසනාවන්ත වෙයිද මගේ රට, මුතුගල සර් කියන්නේ පින්වන්ත දෙමවුපියන්ගේ පින්වන්ත දරුවෙක්.තෙරුවන් සරණින් යහපතක්ම වේවා
@vsbrosis957
@vsbrosis957 Жыл бұрын
kzbin.info/www/bejne/jWe4oIaKd62KaJosi=iZv3wzhr1cUYJJ9B
@thilinideshapriya6052
@thilinideshapriya6052 8 ай бұрын
මගේ දුවටත් දවසක සර්ගෙන් ඉගෙනගන්න වාසනාව ලබලා දෙනවා මං .එයා තවම 3 වසරෙ.එයත් ගොඩක් දක්ශයෙක් .අපි සර්ගෙ වීඩියෝ බලන්න හරිම ආසයි . බුදුසරණයි සර්ට..❤❤
@Chamo_S_H
@Chamo_S_H Жыл бұрын
දැයට පහල වු උතුම් මිනිසෙක් ❤❤
@piyumiweerathunga3358
@piyumiweerathunga3358 Жыл бұрын
නීරස bio මීරස කරපු ආදරනිය දිසාපාමොක් ගුරුතුමනි කියන්න වචන නෑ සර් ට ගොඩක් පින් ❤❤❤❤
@rakhitharanaweera4456
@rakhitharanaweera4456 Жыл бұрын
මට වයස 38 අම්මා කෙනෙක් .මේ තරම් දවසක් ඔබතුමාගෙන් ඔබතුමාගෙ වීඩියෝ බැලුව.ඒත් කමෙන්ට් කරන පළමු වතාව.අද ඔබතුමා මේ අවස්ථාවේ යම් සතුටක් විඳිනවාද ඒ සතුට ඒ අයුරින්ම මටත් දැනුනා.ලෝකය සුන්දර කරන ආලෝකයක් ඔබ..දීර්ඝායු වේවා මුතුගල සර්....ආදරෙයි
@SamanthaWeerasinghe-p2h
@SamanthaWeerasinghe-p2h 2 ай бұрын
මමත්
@chami__yah
@chami__yah Жыл бұрын
මමත් අනිවාර්යයෙන් හොද රිසාල්ට් එකක් අරන් ඔය ස්ටේජ් එකට නැගලා නංගිලා මල්ලිලාට ඕම කතා කරනවමයි කියලා අධිශ්ඨාන කරගන්නවා 🥺❤️❤️❤️
@zaharabuhar9514
@zaharabuhar9514 Жыл бұрын
Wish you all the best putha😊
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
එහෙම තමා වෙන්න ඕන. 👍
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
ඒ විදිහටම ඉශ්ට වේවා
@chami__yah
@chami__yah Жыл бұрын
@@zaharabuhar9514 thankyou 🥺❤️
@chami__yah
@chami__yah Жыл бұрын
@@Nisansala-c9v thankyou 🥺🥺❤️
@isuruattanayaka6048
@isuruattanayaka6048 Жыл бұрын
මේක අහල මගෙ ඇස් දෙකට කදුලු ආව.ඒ තරම් සතුටුයි මට ...ඒ අම්මගෙ සතුට ගැන මට හිතා ගන්න පුළුවන් ...මගේ දුවගෙ හීනෙත් doctor කෙනෙක් වෙන එක අනිවාර්යයෙන්ම එයත් ඒ ඉලක්කයට යනව මට ව්ශ්වාස යි...අපිත් බලන් ඉන්නෙ සර් ලගට එන්න ...ලබන අවුරුද්දෙ තමයි මගෙ දුව සාමාන්‍ය පෙල ලියන්නෙ ....ඒ පුතාට මම සුබ පතනව....හදවතින්ම 🎉🎉 ඒ වගේම මේ තමයි ගුරු දෙවිවරුන් 🎉🎉
@muragalachamara4364
@muragalachamara4364 Жыл бұрын
දැන් කාලේ හැටියටඉගෙනුම විතරක් දීලා හරියන්නේ නැහැ.බෞද්ධ දර්ශනය ගැනත් ළමයින්ට කියලා දීලා ඒවට ළමයි යොමු කරන්න ඕන.ඒ දේ ලේසියෙන්ම කරන්න පුළුවන් පුලුවන් කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ.මෙහෙම හොඳ ළමයි බිහි කරනවට thanks සර් .මමත් දරුවන් ඉන්න අම්මා කෙනෙක්.මමත් සර්ගෙ වීඩියෝ බලනවා.
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
මුතුගල නෙවෙයි මුතු කන්දක්. කාගෙත් හිතවතා ආදරය පිරැනු හවත් සනසාලන දරැවන්ගේ නැනස වර්ධනය කරනගුරැ දෙවතාවුනි. ඔබට අපේ පුනාමය❤️
@karunarathneharshani5273
@karunarathneharshani5273 Жыл бұрын
නොසිදී එළිය ගලනා තනි තරුව නුඹමය ගුරු පියාණනී...❤ තෙරුවන් සරණයි ඔබතුමාට...❤
@raskumari7540
@raskumari7540 Жыл бұрын
කදුලු නතර වෙන්නෙ නෑ සතුට වැඩි කමට.සර් ට බුදුසරණයි
@mihiriwasana5198
@mihiriwasana5198 Жыл бұрын
අපිටගැම්ම මාතලේ කොල්ලෙක්.බුදු සරණයි සර්ටත්
@dnvproduction4252
@dnvproduction4252 Жыл бұрын
අපිත් අද ඔතන හිටියා, ඇත්තටම ඒ අයියගෙයි ඒ අම්මගෙයි කතා ඇහුවාම මාර moral එකක් ආවා, බොහොම ස්තූතියි සර්❤❤💪💪
@JagathChaminda9900
@JagathChaminda9900 Жыл бұрын
Oyatat hodama results lebenna kiyala paratna karanawa .
@harshanirajapaksha8898
@harshanirajapaksha8898 Жыл бұрын
❤❤❤ දරුවන්ට දැනුම වගේම ගුණ ධර්ම කියලා දෙන අපේ සර්ට බුදු සරණයි
@HeshanHerath-nk7pv
@HeshanHerath-nk7pv Жыл бұрын
ඇත්තටම පට්ට සතුටුයි නිසිත් උඹව මෙහෙම මුතුගල සර්ගෙ ක්ලාස් එකේ ස්ටේජ් එක උඩ දකින්න ලැබුණු එකට.මේ වීඩියෝ එක දැක්ක ගමන් ඇස්වල කදුළු පිරුණා මචං ඒ තරම් සතුටක් තියෙන්නෙ උඹ ගැන.ඒත් පුදුමයක් නැහ් උඹ එදා ඉදලාම පන්තියේ මීටරයක් නිසා උඹ ඔහොම Results එකක් දානවා කියලා අපි හැමෝම දැනගෙන හිටියා.Exam එක ඉවරවුණු අන්තිම දවසෙදිත් උඹ කතාකරද්දි අපි එක්ක උඹේ මූණ හිනාවකින් පිරිලා තිබුනා.O/L කාලේ ඉදන් ස්කුල් එකේ විතරක් නෙවෙයි හවස ස්කුල් ඇරිලා බස් එකේ ගෙදර යද්දිත් ආතල් එකේ එකටම එකම සෙට් එකේ ඉදපු උඹ ඔහොම දැක්කාම වෙන සතුටක් තියෙනවාද බං යාළුවෙක්ට.වරදින්නෑ මචං උඹට. දවසක ලෝකයක් දන්න ලොකු Doctor කෙනෙක් වෙයන් පපුවලට කතාකරන.ආදරෙයි මගේකා.අපි පුළුවන් ඉක්මන් දවසක හම්බෙමු ආයෙත්.ජයවේවා..❤️
@wimansamiyesi3281
@wimansamiyesi3281 Жыл бұрын
අපිට දැනුම මෙන්ම ගුණධර්ම ද කියා දෙන අපේ මුතුගල සර්ට මඩගහන මිනිස්සුන්ට කට උත්තර නැති වෙන්න හොඳම උදාහරණය අයියා. ✨️ මුතුගල සර් ජීවමාන ගුරු දෙවියෙක්. 🙏💐 මුතුගල සර්ට දීර්ඝායු වේවා...❤🌻
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
අපිටත් සතුටුයි රත්තරන් පුතේ. ඔයාට සුබ පතනවා හදවතින්ම. ඔයා මුතු sir ගේ වචන වලින්ම කතා කරනවනේ හරි අපුරුවට. ආසයි අහගෙන ඉන්න. මුතු sir අපේ රටටම දුන්න මැණිකක් ඔයා. ආදරෙයි පුතේ අපි ඔයාටත්. තෙරුවන් සරණයි මැණික ❤❤❤
@alokaperera6656
@alokaperera6656 Жыл бұрын
තමන්ට බැරි වෙච්චි දෙයක් වෙන කෙනෙක් කරනවදැකල අවංකව සතුටු වෙන්න පුලුවන් මහත්මා ගති ඇති උතුම් හදවතක් ඇති කෙනෙක්ට විතරයි.. ඇත්තටම මුතුගල සර් මේ රටට වටිනා දුර්ලභම මැනිකක්. තෙරුවන් සරණයි ගුරු පියානනි
@RitaPinto-gf6ft
@RitaPinto-gf6ft 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ Жыл бұрын
අපේ අම්මවත් දවසක මේ තැනට ගේනවා❤
@sudheerakularathne4623
@sudheerakularathne4623 Жыл бұрын
මට මතක් උනේ ඒ උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේ එදා අහිංසකව ඉද්දි දක්වපු ගුරු ගෞරවය, මේ පුතා සහ අම්ම ඒක මතක් කරල දුන්න මේ ගෞරවය මෙහෙම නම් ඒ ගෞරවය කොහොම ඇද්ද කියල කොහොම උනත් මෙතෙක් අහපු හොදම ස්තුති කතාව මේක... මගෙ සර්ට ගොඩක් පින්....
@Susenmari
@Susenmari Жыл бұрын
😮❤❤theruwan sarani guru mathwani
@MickyMicky2024
@MickyMicky2024 Жыл бұрын
මේ video eka 4 පාරකට වැඩිය බැලුවා 🥺🥺 අනේ මටත් ඒම පුළුවන් වුනානම්..ඒ අම්මගෙ ආඩම්බරය 🥺❤
@wasala2744
@wasala2744 Жыл бұрын
දරුවන් ගේ නෙත් සිත් පාදන උතුම් ගුරු පියෙක්... දැයේ ගුරුදෙවිදුන් .. දරුවන්ගේ ගුරුදෙවිදුන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා චිරාත් කාලයක් දරුවන් වෙනුවෙන් සේවය කරන්නට දීර්ඝායුෂ ලැබේවා ... තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ..ආරක්ෂා වේවා....
@gaminimawaththa9476
@gaminimawaththa9476 Жыл бұрын
ඔබතුමා මෙන් සියලු ගුණගරුක ගුරැතුමෙක් මෙලොවට බිහිකල ඔබගේ දෙමාපියන්ට පලමුව මා පිංදෙමි අපගේ කාලයේ ඔබවැනි ආදර්ශමත් ගුරැවියතුන් සිටියානමි අපිත් කොතරමි භාග්‍යවන්තද ඔබ තමාට මේ කුසලයම ඇති නිවන්දකින්නට තෙරැවනේ බලයෙන් ඔබතුමා රැකදේවා මතුපරපුර නිසිමග යවන්නට සැමට තෙරුවන් සරණයි
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏මේ ආශීර්වාදයට මමත් අනුමෝදන් වෙනවා..... 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.....ගුරුපියාණනේ.....
@neha-11dk
@neha-11dk Жыл бұрын
අපි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි සර් වගේ ගුරු පියෙක් ලැබෙන්න.මම o/l කරන්න පටන් ගත්ත කාලෙ ඉදන්ම මුතුගල සර්ගෙ පන්ති කොහොමහරි එනවා කියලා හිතාන හිටියා.ඒ වගේම මට එන්නත් ලැබුනා.ඉගෙනීම විතරක් නෙමෙයි අපිට ජීවිතෙත් කියලා දෙනවා අපෙ ගුරු පියාණන්. ගොඩක් හොදට තේරෙන විදිහට අපිට උගන්නවට සර්ට ගොඩක් පින්. සර්ට හැම අතින්ම ජීවිතේ සාර්ථක වෙන්නත් මේ පින්ම හේතුවක් වෙන්නැති.මම 2024 a/l හොදින් පාඩම් කරලා හොදම result එකක් මේ අයිය වගේම දානවා.❤️😊
@sewwandiks880
@sewwandiks880 Жыл бұрын
සත්තකින්ම ඇස් වලට කදුලු ආව දෙවියනේ දරුවො හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා මේ රත්තරං පුතාගෙ වගේම.ජයෙන් ජය ලැබේවා රත්නත්‍රයේ පිහිටයි සර් සර්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 .❤
@AmadoruPriya
@AmadoruPriya Жыл бұрын
ඇත්ත පුතේ මට අවුරුදු පනස් හතක් වෙනවා මමත් සර්ගෙ වැඩසටහන් බලනවා මමත් හිනා වෙවී බලන්නේ අපේ කාලේ අපට එම විනෝදජනක සර්ලා හිටියේ නෑ මොකද සතුටින් ඉගෙන ගන්න කොට ඒක හිතට ධාරණය වෙනවා සර්ට බුදු සරණයි ළමයි ගේ ඇස් පාදන වට
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ගොඩක් පින් සර් දරුවන් ට නැණ ගුණ 2කම දෙනවට.මනුස්සකම් වලින් පිරුණ දරැවන් බිහි කරනවට❤❤🙏🙏🙏🙏🙏
@DanushiAnuththara
@DanushiAnuththara Жыл бұрын
සර් වගේ හොද සර් කෙනෙක්ගෙන් ඉගන ගන්න ලැබෙන එක මගේ පෙර පිනක් සර්...🔥🙏💓
@appkappk5531
@appkappk5531 Жыл бұрын
ඇත්තටම මේ ගුරුවරයාගෙන් මමවත් මගේ දරුවන්වත් ඉගෙනගෙන නෑ .ඒත් මම මෙ සර්ගේ වීඩියෝ බලන්නේ හරිම ආශාවෙන් .මම වයසින් ගොඩක් වැඩි කෙනෙක් .ඒත් අපිටත් මේ වීඩියෝ වලින් ඉගෙනගන්න දේවල් තියෙනවා .ඒ වෙලාවට දුක හිතනවා අපිට මේ වගේ ගුරුවරු මුණගැසුනේ නැහැනෙ කියලා .සර්ටත් හැදූවැඩූ දෙමාපියන්ටත් තෙරුවන් සරණයි .
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මුතුගල සර්ගෙ පන්ති වලට ඇවිත් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මට උසස් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වුණා.සර් උතුම් ගුරුවරයෙක් ❤️❤️❤️❤️
@Shanis-d8s
@Shanis-d8s Жыл бұрын
තමන් කරන කියන දේට ධර්මය එකතු කර ගත්තම එතන හරි ලස්සනට බබලනවා🌷🌷🌸🌸 තෙරුවන් සරණයි…!!! යහපතක්ම වේවා…!!!
@KanththiKanththi-qt6xf
@KanththiKanththi-qt6xf Жыл бұрын
මම වයසක කෙනෙක් ඒත් සර්ගෙ වැඩ සටහන් බලනවා දැන් හිරු එකේ සින්දු කියනකොට සුබ පතන්නහිතුනා සාර්ථක වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා
@مالانانداني
@مالانانداني Жыл бұрын
මාත් බයො කරපු කෙනෙක්,මං අදටත් හිතන්නෙ..අපි ඉගෙන ගන්න කාලේ මෙවැනි ගුරු පියෙකු හමු වුණානම් මමත් අද ගොඩ.. තෙරුවන් සරණයි අපේ සර්ට
@සුභානි
@සුභානි Жыл бұрын
අනේ මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබුන කියල හිතුනු වාර අනන්තයි,සර්.අපි එච්චර වාසනාවන්ත නෑ.ඇස් වලට කදුලු ආවා සර් .සර්ට බුදු සරණයි.❤❤❤
@shortsong1655
@shortsong1655 Жыл бұрын
එ් කතා කරපු මල්ලිගෙයි, අම්මගෙයි කතාව හරියට හිතට දැනෙනවා.❤ සුභ පැතුම් මල්ලි ඔයාට.🌸 අනාගතයෙදි රටට, දැයට වටිනා ගුණ ගරුක යහපත් වෙෙද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට සුභ ප්‍රාර්ථනා කරනව එ් මල්ලියට.👏❤ මේ ගමන A/L විභාගය ලියන නංගිලා මල්ලිලාටත්, ඊළඟ අවුරුදුවල A/L විභාගය ලියන සියලුම දෙනාටත් ජයෙන් ජයම වේවා! සර්ට මේ වගේ තව තවත් මල් කැකුලු ලස්සනට, සුවඳවත් කරලා විකසිත කරන්න ධෙෙර්යය හා වාසනාව ලැබේවා!❤ සර්ට උතුම් තෙරුවන් සරණයි! 🌼🙏🌎🌸
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ශ්‍රී ලාංකීය දරුවෝ කොච්චර වාසනාවන්ත ද පින් කදක් දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@imashasathsarani7317
@imashasathsarani7317 Жыл бұрын
ඒ අම්ම්ගෙ කතාවට ඇඩුනා...මටත් ඕන එහෙම සතුටක් දෙන්න අම්මට..🥺❤
@Nimashi1111
@Nimashi1111 Жыл бұрын
මගේ ගුරු දෙවිදු සෙවනේ ශිල්ප ලබන්නට හැකිවීම ජීවිතේ ලබපු ලොකුම භාග්‍ය ❤
@nishanilanthi47
@nishanilanthi47 Жыл бұрын
අයියේ ඔයා නම් මිනිස්සුන්ගේ හදවතටම කතා කරනවා .congratulations 🎉 Muthugala sir ටත් බුදු සරණයි .
@gawarathanneupali7332
@gawarathanneupali7332 Жыл бұрын
වාසනාවන්ත ගුරුවරයෙක්, දරුවෙක්, මවක්. රටේ ආදරණීය පරම්පරාව. ආදරෙයි ❤❤❤❤ හැමදාමත්.
@gimhanichamika5048
@gimhanichamika5048 Жыл бұрын
පාඩම් විතරක් නෙමෙයි ගුනදම් හදන තැනක්❤
@muragalachamara4364
@muragalachamara4364 Жыл бұрын
Ekanam athta
@Tharushi.K
@Tharushi.K Жыл бұрын
Aththatama
@nadeeslightningworld
@nadeeslightningworld Жыл бұрын
විශ්වයේ පිනට පහල වු ගුරු දෙවියෙකි . 🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි සර්ට. ඇත්තටම මඩ ගහන්නෙම මඩ තියන අයම තමා ගහන අයගෙ අතේ තමා ඉස්සරම මඩ ගෑවෙන්නෙ නෙළුම් මලත් පිපෙන්නෙ මඩේ සර් නිදුක් නිරෝගි සුවය ලැබේවා සර්ට🙏🏻👍❤️💐
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 Жыл бұрын
සර් වගේම හිතට දැනෙනවා කතා කරද්දිම,සුබ පැතුම් හැමෝටම 😍
@hiranthajayasinha-w7g
@hiranthajayasinha-w7g Жыл бұрын
අමිිමගේ කතාවට කඳුළු ආව මුතුගල සර්... බුදු සරණයි .....
@sithuminikeshala8565
@sithuminikeshala8565 Жыл бұрын
ඇත්තෙන්ම OL කාලෙ සර්ගෙ වීඩියෝ බලද්දි මන් හිතාගත්ත කවද හරි මමත් සර්ගෙන්ම Bio ඉගෙනගන්නවමයි කියල..අද සර්ගෙ ක්ලාස් ගිහින් සර්ගෙන් ඉගෙනගන්නව මම.. ඇත්ත්ටම මේ අයිය කියපු හැම වචනයක්ම ඇත්ත..සර් ගැන තියෙන්නෙ ඇත්තටම විශ්වාසෙට එහා ගියපු භක්තියක් 🙏...ඇත්තටම කීවොත් මුතුගල සර් කියන්නෙම අපිට ලැබුණු මැණිකක් 😌🙏❤
@chamarasandaruwan7176
@chamarasandaruwan7176 Жыл бұрын
මම උසස්පෙළට කරේ කලා විෂයන් ඒත් දැන් අවුරුදු 15ට කලින්. මම ජීවිතේ ඉගෙන ගන්නෙ සර්ගෙ දේශන බලලා. අපි අපේ වාසනාව නැතිකරගෙන ඉවරයි ඒත් සර් නිසා අද ජීවිතේ අවබෝධ කරගන්නවා. කැම්පස් යන්න ආව අවස්ථාව මග හැරුන මම අද විදවනවා 😢😢
@semasingherani705
@semasingherani705 Жыл бұрын
උගත්කම තිබුනට වැදගත් නෑ .ගුණ ධර්මය ඉගෙන ගත්තේ නැති නම්, මුතුගල සර් ඒ සියලුම දේවල් එක්ක සතුටින් දරුවන් ට උගන්වන නිසා එයයි.වැදගත් උතුම් මේ දරුවා ඉතාමත් වැදගත් කතාවක් ආදර්ශයකි . තෙරුවන් සරණයි 🙏❤️
@navod768
@navod768 Жыл бұрын
😂😂😂
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 Жыл бұрын
2024 kandy class ❤ ආදරණීය ජීව විද්‍යා ගුරුවරයාට ලැබෙන පැසසුම්...❤
@pwa_117_
@pwa_117_ Жыл бұрын
මුතු ගල,තිස්ස සර් විශ්වකර්ම දෙවියන් මවපු මිහිපිට දෙවිවරැ ❤❤
@nandane4647
@nandane4647 Жыл бұрын
පාඩම්.. විතරක්. නෙවේ. අනිකුත් හැම. දෙයක්ම ජීවිතේට. වැදගත්. නියමයි. සර්. බුදුසරණයි
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Жыл бұрын
සර්ටත් ගොඩාක් පින්.ඇඩුනා මේක බලද්දි.
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Жыл бұрын
සර්ගෙ පන්ති එක්ක අපිට සම්බන්ධයක් නැතත් , දැයේ දරුවන් වෙනුවෙන් කරන මේ මෙහෙය මම නිතරම බලනවා . හරිම සතුටුයි , හරිම ආඩම්බරයි, හිතට දැනෙනවා . තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@kusumpehasara1517
@kusumpehasara1517 Жыл бұрын
පාසල් ජීවිතයට සමු දීලා මන් දැන් ගොඩාක් කල්....ඒ නිසා සර්ගේන් අද්‍යාපනය ලබන්න පිං කරලා නොතිබෙන්න ඇති ...ඒක හිතට මහා දුකක් හිතුන...ඉක්මනින්ම මරනය ප්‍රාර්තනා කලා..යලිත් මනුස්ස ආත්මයක් ලැබ ඉපදී සර්ගේ යටතේ ඉගන ගන්න ලැබේවා කියා..
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Жыл бұрын
පුතේ ඔයාල විතරක් නෙමෙයි.වයසට ගිය අපිත් දැන් බලා ගෙන ගියාම.හරිම වාසනාවන්තයි.මුතුගල සර්ගෙ ක්ලාස් එක බලල අපිත් පාලුව කාන්සිය මකා ගන්න ගමන් ජිවිතේට තවත් දේවල් ඉගෙන ගන්නව.සර් දිගු ගමනකට අාසිරි පතන ගමන් දෙවි පිහිට අාරක්ෂාව ලැබෙිවා කියා පතනව
@ruwinijayawardhana
@ruwinijayawardhana Жыл бұрын
ගොඩක් වටිනවා.ඇත්තටම ගුරු දෙවියෙක් තමයි.මට මේක බලලා ඇඩූනා ඇත්තටම.මට C 2k තියෙන්නේ(2012). අපිටත් මේ වගේ ගුරු පියවරු හිටියා නම් අදටත් අපි හොඳ තැනක සර්.මට ඒ ආසාව මගේ දෙමාපියන්ට දෙන්න බැරි උනා.ඒ ගැන අදටත් දුක් වෙනවා.මගේ ළමයි තුන් දෙනාට මම කොහොමහරි ඒ දේ දෙනවා සර්.මම සර්ගේ videos බලන්නේ ජීවිතේ ගැන නොදන්නා බොහෝ දේ කියලා දෙනවා.මගේ ළමයි තාම පොඩි ළමයි.කවදා හරි සර්ගේ අඩිපාරේ ඒවනව සර්.🎉
@SriyankaPushparani-st8bw
@SriyankaPushparani-st8bw Жыл бұрын
මුතු ගල සර් නොවේයි ඒ මුතු කදක් ලමයින් ගේ දියුණු ව උදේසා කටයුතු කරනවා ...සර්ට දිර්ඝ අයු ලැබේවා 🙏🙏🙏 පුතේ ඔයාටත් බුදු සරනයි
@premilaanu5004
@premilaanu5004 Жыл бұрын
Sirgen ජීවිතය ට ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා ..asai දවසක ඒ ගුරු දෙවියා habahin දකින්න theruwan saranai ඔබට ....🙏
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
❤️❤️❤️❤️ මුතුගල සර්ගෙ පන්ති වලට ඇවිත් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මට උසස් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වුණා.සර් උතුම් ගුරුවරයෙක් ❤️❤️❤️❤️
@kalpanimaduwanthi2311
@kalpanimaduwanthi2311 Жыл бұрын
මගෙ ජීවිතේ පරමාදර්ශී චරිතය මුතුගල සර් ❣️ මාරම ගෞරවයක් තියෙන්නෙ සර් ගැන ❣️❣️
@shanbuddika987
@shanbuddika987 Жыл бұрын
බුදු සරණයි පුතේ. හරි මග හරියට කියාදෙන ගුරු උතුමානන්ට පින්.
@shamalherath6690
@shamalherath6690 Жыл бұрын
ගුන නුවන දෙකම පාදන අපේ සර්ට තෙරුවන් සරනයි ❤❤
@Lucky000-cd8jd
@Lucky000-cd8jd Жыл бұрын
මං සර්ගෙන් ඉගෙනගෙන නැ.. ඒත් මාර ගෞරවයක් හිතෙ තියෙනව... තව තවත් සර්ට ශක්තිය ලැබෙන්න කියල මං ප්‍රාර්තනා කරනව සර්..තෙරුවන් සරනයි ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
අපේ සර්ට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 හරිම සතුටුයි... ලබන වසරේ මාගෙ දුවගේ ගැනත් මේ වගේ කියන්න මට වාසනාව ලැබේවා ! සර්ගේ පංතියට යන්න කීවේ මං හරිම ආසාවෙන් මං වගේම සියලු අම්මාරුන්ගේ පියවරුන්ගේ සිහිනය අපේ ළමයි... ❤️ඒ වාසනාව සෑම දෙමාපියන්හට ලැබේවා! උතුම් තෙරුවන් සරණයි ! 🙏
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
පුලුවන්නම් සර්ගෙ පෝන් නම්බර් එක දෙන්න
@alhamazain6707
@alhamazain6707 Жыл бұрын
අහන්නත් සතුටුයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤💜🧡💜🧡
@SulochanaThennakoon-ro1wo
@SulochanaThennakoon-ro1wo 5 ай бұрын
'මම ඡීවිතෙ දිනුවා ඒ සතුට අනෙක් අමිමලාටත් දෙන්න.' ඒ නිහතමානී සාඩමිබර අමිමා ,ස්තූතියි සර්,ඒ ඔබේ පිනම තමයි,
@upalislk6553
@upalislk6553 Жыл бұрын
Am age of 47.. but I have learnt lots of things from sir while watching his videos..I have a daughter and she is now studying at American college in kandy to become a criminal psychology.. am sending Mutugala sirs videos to her also... He is the greatest teacher for anyone..it doesn't matter what age we are what job we are going or where we are living.. he is the greatest teacher and the path maker to all our children and adults too. God bless you sir 🙏 all angles will protect you where ever you go... I will one day I could see you face to face... I wish when am coming back to Sri Lanka I could see this wonderful teacher.... ❤️❤️❤️🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
Me too
@lanka8786
@lanka8786 Жыл бұрын
What a beautiful speech… this teacher is such a blessing to the younger generation ❤❤❤❤❤
@ලක්මාල්කුමාර-ඩ3ෂ
@ලක්මාල්කුමාර-ඩ3ෂ Жыл бұрын
මම A leval exam කරලා අවුරුදු 12 ක් වෙනවා, ඒත් සර්ගෙ වීඩියෝ අශාවෙන් බලනවා. විෂය කරුණු වලට අමතරව ගුණ ධර්මත් ලමයින්ට කියලා දෙන එක මොන තරම් යහපත් ද? මොන බාධක ආවත් සර්ගේ වැඩකටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා... මං මේ ලගදි දැක්ක රැවුල දිග නාකි Utube කාරයෙක් මිත්‍යාව ලමයින්ගෙ ඔලු වලට දානවා කියලා චොදනා කරනවා. මිත්‍යාව මොකක්ද ? සම්මා දිඨිය මොක්කුද කියලා ඌට කියල දෙන්න කෙනෙක් නැද්ද ?
@KRX59
@KRX59 Жыл бұрын
කතා හදපු උන්ට රිදෙනව ඇති දැන් හරියට ❤
@lakshanidesilva4975
@lakshanidesilva4975 Жыл бұрын
සර්ගෙ වීඩියෝ බලල මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏 තව බොහෝ කාලයක් ගුණධර්ම වපුරන්න නැණ නුවන පාදන්න දීර්ඝායුශ බොහෝ වේවා 🙏🙏 ❤❤❤
@anilnandasena2490
@anilnandasena2490 Жыл бұрын
මාගෙ සුබ පැතුම් පුතේ උබට...ඉහළටම යන්න වාසනාව ලැබේවා....! මාගෙ දරුවාට තාම අවුරුදු 7 පුතේ ...මාගෙ පුතා ඉහළට යවන්න උඹ පුතේ හොඳ gammak...එදාට මුතුගල සර් මාගෙ දරුවගෙ ගුරුවරයා වේවා....! මුතුගල සර් ඔබට සහ ඔබ වැදූ දෙමාපියන් ට පිං.... අනිල්.....
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
What a blessing to have such a great teacher and may the triple Gems bless you Mr Muthugala🙏🙏🙏
@ajithgunawardane5447
@ajithgunawardane5447 Жыл бұрын
ජිවිතේ දැක්ක ගුරු පියෙක් ආදරෙයි සර් හැමදාම❤❤❤
@ravinishantha301
@ravinishantha301 Жыл бұрын
මුතුගල සර් වගේ ආදරණීය ගුරුවරයෙක් ලැබුන හැම කෙනෙක් ම වාසනාවන්තයි.සේපාල් වගේ අය කියන ඒවා ගනන් ගන්නම එපා සර්...මනුස්සයට එන්න එන්නම් ට්‍රැක් අවුට්....සන්නස්ගල යාලුවනේ...සිගරට් එක ජොයින්ට් එක කුණු හර්ප පලන සන්නස්ගල ගැන වචනයක් කියන්නේ නැහැ ......ජය වේවා සර් !!!❤❤❤
@rashminawodya9296
@rashminawodya9296 Жыл бұрын
සර්ගෙ දියුණුව ඒ මිනිස්සුන්ට බලන් ඉන්න බෑ ඒකයි ඔය
@MSMA1982
@MSMA1982 Жыл бұрын
අපේ සර්ට සුභ දවසක් වේවා ගුරු දෙවියානනී උපදීන ආත්මයේදී මේවගේම නැන නුවන පහලවී හැඩරුවද හොඳ මේ වගේම ගතීගුණ නැවත මම කියනවා ගුරුතුමනි තෙරුවන් සරණයී
@deshabimani8248
@deshabimani8248 Жыл бұрын
මම .. මුතුගල සර් ව දකින්නේ වෙනස් විදියට . ඔහු කිසිම වි⁣ශේෂතත්වයක් නැති ඉතා සාමාන්‍ය ගුරුවරයෙක්. ... ඒ නිසයි මෙතරම් ...පිරිසක් ඔහු වටේ එක් රොක් වන්නේ .... තෙරුවන් සරනයි ... මුතුගල සර්
@priyantharanasinghe5392
@priyantharanasinghe5392 Жыл бұрын
Bio නම් මුතුගල සර් තමා 1. සර්ගේ ඔවදම්වලට ගොඩාක් ස්තුතියි. ❤❤❤❤
@wmskwansinghe1073
@wmskwansinghe1073 7 ай бұрын
අනේ මට ඇඩෙනවා ...බුදු සරනින් සැමටම ජයම වේවා ..
@shirleyshirley7449
@shirleyshirley7449 Жыл бұрын
ඇත්තමයි මුතුගල සර් කියන්නේ ඇත්තටම ගුරු දෙවියෙක් තෙරුවන් සරනයි සර්
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН