සල්ලිවලට ආගම් මාරු කරනවද? | Dinesh Muthugala

  Рет қаралды 48,923

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 380
@hasunpriyanath824
@hasunpriyanath824 3 жыл бұрын
ගිහියෙක් වශයෙන් ඔබතුමාට පුළුවන් අයුරින් මේ දෙන ධර්ම දානයට බොහොම පිං. 🙏 උතුම් වූ නිර්වාණය අවබෝධ වී සසර කෙටි වේවා.
@thisaradilshan780
@thisaradilshan780 3 жыл бұрын
කන හරහා මොලයට ....! සුපිරී සර් .......
@emanside3519
@emanside3519 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👌
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
මගෙ අයියේ...ඔයා මේ රටේ පිනට පහල වුනු කෙනෙක් .කියන්න දෙයක් නෑ . තෙරුවන් සරණින් නිරෝගීව පරිස්සමෙන් ඉන්න .🙏🙏🙏
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
මෙවැනි ගුරුවරයෙක් tuitions ක්ෂේත්‍රයේ සිටිනවා දැකීමත් සතුටුයි...
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
නොපමාවම ධර්මයේ හැසිරෙමු☸️☸️🙏
@swarnaarambage8188
@swarnaarambage8188 3 жыл бұрын
ලංකාවේ රූපවාහිනිය පවා බලන්න එපා කරපු නිලියන් නිරුවත පෙන්වන අවාසනාවන්ත කාලයක් උතුම් සම්බුදු දහම තරම් වටින දෙයක් ලොකේ කොහේවත් නෑ.🙏🙏
@tomy4849
@tomy4849 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 මෙවැනි ගුරුවරු තව තවත් පහල වේවා
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
නිර්මල බුදුදහම රැකගන්න කලීන් කළ අපේ රටේ බිහිවූනා දුටුගැමුණු රජතුමා අනගාරික ධර්මපාලතුමා සෝම හිමියන් මහමෙව්නාවේ ලෝකු හාමුදුරුවෝ ඒවගේ තමයි අපේ සර්රුත් තෙරුවන් සරණයි
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 3 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් සර්. ඒකට හොඳම උදාහරණය තමයි සර්.බුදු සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amilaprasadh8936
@amilaprasadh8936 3 жыл бұрын
සර්ගෙ කතාව ඇත්ත මටත් මේ ලගදි නිරාගමික සෙට් එකක් එක්ක සංවාදයක් ගියා ඉතින් එයාල බුද්දාගමේ ඒව කියලා ඉදිරිපත් කලේ මහමෙව්නාවේ ලොකු හාමුදුරුවෝ කිව්ව ප්‍රේත කතා වගයක්. ඒ හින්ද මුලින්ම අධර්මයි ධර්මයි වෙන් කරගන්න මේ මිනිස්සුන්ට උදවු කරන්න ඕනෙ.
@sstt5515
@sstt5515 3 жыл бұрын
තෙරුවන් සරනයි සර්...අනාගතේ දරුවන්ට යහපත් දේ කියලා දෙනව⁣ට...
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
ඔබ තුමාගේ දෙශන හරිම අර්ථවත් අහගෙන ඉන්න ආසයි ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි ලමයිට විතරක් නෙවෙයි අපටත් පාඩම් ඉගෙන ගන්න පුළුවන් ඔබ තුමාට ස්තූතියි ජෙසු පිහිටයි 🌹🙏
@isharahansamali3892
@isharahansamali3892 3 жыл бұрын
සර් නිසා මන් නොදත් දේවල් බොහෝ ප්‍රමාණයක් ධර්මය වේවා අධ්‍යාපනය වේවා සත්‍යය මම ඇත්ත වශයෙන්ම ඉගෙන ගත්තා. ඔබතුමාට ගොඩක් පින්!!! 🙏🙏🙏😇😊
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයෝ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා💐💐💐💐💐 හරිම වටිනා අදහස් ගොන්නක් හැමදාම ගෙනෙන ඔබතුමාට තෙරුවන් සරණයි 💐💐💐💐💐
@kumarikumari5704
@kumarikumari5704 3 жыл бұрын
ඇත්තටම සර් ගේ වටිනා විඩියෝ ගැන අපේ ජිවිතේට ගොඩක් වැදගත් සර් ....දිර්ඝයු වේවා බුදුසරණයි 🙏🙏
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 3 жыл бұрын
මේ වගේ ගුරුවරු තව 10 ක් හිටියා නම් ලංකාවම ගොඩ .තෙරුවන් සරණයි
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 2 жыл бұрын
අනිවාර්යයෙන්
@ushan_s4548
@ushan_s4548 3 жыл бұрын
කතෝලිකයෙක් උන මට පුලුවන් නම් මගේ ආගමට වගේම බෞද්ධ ඇතුලු අනෙකුත් ආගම් වලට ගරු කරන්න ඇයි අනිත් අයට බැරි... කතෝලිකයන් වන අපි රැකෙන්නෙත් බුදු දහම නිසයි. මෙවැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් අදහන ඇතැම් පිරිස්ගෙ හැසිරීම් ගැන හරිම කනගාටුයි.
@LM-no4sz
@LM-no4sz 3 жыл бұрын
Aniwa
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@emanside3519
@emanside3519 3 жыл бұрын
බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏
@arunalife4194
@arunalife4194 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දෙශනා කල දර්මය නොදන්න උන්..ත්‍රිපිටකය කියවන්නේ නැති අය මේවා දන්නේ නෑ..ආගම වියාපත්කලේ කඩුවෙන් නෙමෙයි. එත් එක අතහැරලා මේ ව්ගේ මෙලේච්ච ඉගෙන්විම කරන අගම්වලට යනවා ස්වමින්වහන්සේ හැර වෙනදෙවියෙකුට පුජා කරන තැනත්තේක් වෙද ඔහු සිදදැමිය යුතුය., (නික්මයාම සුද්ධ බයිබලය)
@ushan_s4548
@ushan_s4548 3 жыл бұрын
@@arunalife4194 නික්මයාම යනු බයිබලයේ පැරනි ගිවිසුමට අයත් කොටසක්. ජේසුස් වහන්සේගේ ආගමයට පෙර පැවති කොටසක්... එනමුත් ජේසුස් වහන්සේගේ ආගමයෙන් පසු බයිබලයේ නව ගිවිසුම ලියවුනු අතර පැරණි ගිවිසුමට වඩා බොහෝදේ වෙනස් උනා... ((ඔබ සදහන් කල පාටය කීමට හේතුව නම්... එවකට ජනයා දෙවියන් ලෙස රනින් නිමකල රන් වස්සෙකුට නමස්කාර කරන්න ගත් කල... එම බොලද ජනයා දෙස බලා දෙවියන් මෙසේ කීවයි සදහන් වේ))
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
🙏🙏🙏සර්ගෙ කතාව සම්පුර්ණ ඇත්ත. සියළුම බෞද්ධ පොත් පරිවර්තනය විය යුතුයි. මොකද සංස්කෘත පාළි මළ භාෂා. අපේ මිනිස්සුන්ට තේරේන සිංහලෙන් කියන්න ඕනී. ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයන්ගේ සිත් මොළ කළ එළි වේවා... තෙරුවන් සරණයි සර්ට.
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
පාලි භාෂාවෙන් පොත් ගහන්න ඔන තව
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
Lakshmi wijesekare,සංස්කෘත භාෂාව/පාළි භාෂාව මළ භාෂා නොවේ.ඒ සුද්දන්ට මළ භාෂාවක් .බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කල භාෂාව පාළි .ඒ භාෂාව තමයි ප්‍රාණවත්ම භාෂාව .සිංහළ භාෂාවට පසු ප්‍රාණවත්ම භාෂාව පාළි භාෂාව .
@janakawijesinha
@janakawijesinha 3 жыл бұрын
ගොඩක්ම වැදගත් මෙකලට ගැලපෙන හොද video එකක්. උතුම් ගුරුවරයෙක් මේ ගුරු ඇසුර ලබන සිසු දරුවන් මොනතරම් වාසනාවන්තද තේරුවන් සරණයි ගුරුතුමනි ඹබට දීරඝායු වේවා!
@sps6077
@sps6077 3 жыл бұрын
5 දෙනෙක් unlike කරලා මොක්කුද මුන් අප්පා මුන්ටනේ තිරිසන්නු කියන්නේ අපේ රත්තරං සර් මෙච්චර හොද ගුන දර්ම කියලා දෙද්දි ඒවටත් unlike කරනවා කියන්නේ කතා කරලා වැඩක් නැ උන් ගැන නම් බුදු සරනයි මගේ සර් පරිස්සම්න් ඉන්න ආදරෙයි හැමදාමත් මගේ සර්ට 😘❤
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
මෙත් වඩමු ආදරෙයි මුතුගල සර්ට තරහ නැ unlikeකරපු අය එක්ක
@sps6077
@sps6077 3 жыл бұрын
@@isharaweerasinghe4832 ow yalu ape sir apita kiyala dipu dewal api karamu ❤
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 жыл бұрын
හොදම දේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්මය පොත් ටික කිය වීම... මොකටවත් අභියෝග කල නොහැක..
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ඇත්තටම සර් ත්‍රිපිටකය සිංහලෙන් කියවීමට ඇත්නම් කොතරම් වටිනවාද..බෞද්ධයන්ට ධර්මය වටහා ගැනීමට නොහැකිව තමයි අනිත් ආගම්වලට හැරෙන්නේ.🙏🙏💐💐❤❤❤❤❤ මුතුගල ස තිස්ස ස, සුදීර සම්පත් ස,මෙවන් ගුරු තුමන් ලොව බැබලේවා....
@ezio7214
@ezio7214 3 жыл бұрын
Pitaka.lk
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
අනිවාර්යයෙන්
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@ezio7214 ලැබුනෙ නැහැනෙ
@arunalife4194
@arunalife4194 3 жыл бұрын
සිංහලෙන් තියනවා
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@arunalife4194 ස්තූති ඔබට
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 3 жыл бұрын
මෙවන් සත්පුරුෂ ගුරුවරු තවතවත් මේ පිං බිමේ පහල වේවා..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
තරගකාරී අද්‍යපනයෙන් ධර්මදර මිනිසෙකු බිහි වෙන්නේ නැත.විෂය එක්ක ධර්මය th කියල දෙන්න ඕනෙ.එතකොට තමයි වචනයේ පරිසමාප්තියෙන්ම මිනිහෙක් බිහි වෙන්නේ.මුතුගල sit කරන me වැඩේට හිස nama ආචාර කරනවා
@gawarathanneupali7332
@gawarathanneupali7332 2 жыл бұрын
අනේ සර් මට දැන් අවුරුදු 50හ පසු වෙලත්,ඈත දුර රටක සිට රැකියාව කරන අතර ඉඩ ලැබෙන හැම රාත්‍රියේ , යූටියුබ් බලන හැම මොහොතකම ඔබ තුමාගේ සහ Thissa jananayaka sir ගේ පන්ති වල දේශන අහන්නේ හරිම ආසාවෙන් සහ හරිම ආදරයෙන්.මෙවැනි ගුරුවරුන් හමුවෙලත් ගොඩ යන්න බැරි දරුවන් සිටීනම් ඒ අපේ අවාසනාවට තමයි. තවත් ලියන්න බොහෝ තිබුනත් මම නවතිමි.බුදු සරණයි ඔබ දෙපලට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 .
@Throughmypencil
@Throughmypencil 3 жыл бұрын
රට ආගම ගැන කැක්කුමක් තියෙන උගතෙක්❤💞
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 3 жыл бұрын
නමෝ බුද්ධාය🙏 සම්බුදු සසුන තවම බබලන කාලයක, බෞද්ධ වී ඉපදී සද්ධර්මය වැලද තෙරුවණ් සරණ යාමට ද, සද්ධර්මය අතහැර මිත්‍යා දුශ්ටිය වැලද ගැනිමද . එලෙසම මිත්‍යා දුශ්ටික පුද්ගලයන් සද්ධර්මය වැලද ගැනිමට ද.. තමා කල කර්මය හෙතුවෙයි...🙏🙏
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 3 жыл бұрын
ඔබ තුමා කල්‍යාණ මිත්‍රයෙක් !!! පින් ඇත්තෝ පලනෙලයි🙏
@nipunikaushalya9458
@nipunikaushalya9458 3 жыл бұрын
ගොඩක් වටින කථාවක් සර්. තෙරුන් සරණයි.🙏🙏🙏
@singha6372
@singha6372 3 жыл бұрын
කාලීන අවශ්‍යතාවයක් සර් මල්ලි .බොහෝම ස්තූතියි .
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
මං ස්ර්ගෙ වීඩියෝ වලින් තමා දැනගත්තේ ඕනම වැරද්දක උනත් හොද පැත්තක් තියනවා කියලා. බොහොම ස්තූති ස්ර්🙏❤️
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත බුදුදහම ගැන නොදත් කෙනා තමයි වෙන ආගම් පස්සෙ යන්නෙ තෙරුවන් සරණයි
@sithamalkanthi2914
@sithamalkanthi2914 3 жыл бұрын
කතා කරන්න අහන්න ආසාවෙන්ම හිටපු වීඩියෝ එකක්. මගෙ එකම ආශාව ධර්මය ඉගනගන්න
@harshaeranga554
@harshaeranga554 3 жыл бұрын
ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විමත් එසෙම තමයි .සොයාබලන්න හම්බවේවි . ඒ වුවත් ජෙසුස් වහන්සෙගෙ අතිතය ආගමක් විසින් වෙනස් කර හො හංගා ඇති බව මට සිතෙමි ,බුදු දහම ගැන මා ගොඩක් ඉගන ගනිමි ,මිත්‍යාවට එරෙහිවිමට ඇත්තේ එකම ධර්මය මෙයයි 🙏, ඒ නිසා මේ ධර්මය මේ ලංකාවෙ ඉන්න ඔල මොට්ටල මිනිස්සුන්ට බෙදාහරින්න ඔන තෙරෙන විදියට .සර්ගෙ.කතාව හරි
@musiclife3411
@musiclife3411 3 жыл бұрын
සර්ගෙ ගුණ කියන්න වචන නෑ සර්❤❤❤
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
කපටි කමින් ආගම wenas කරේ oya nam නොකියන prasidda aya ...ඉතාම වැදගත් කතාවක් sir ...ඔබට ජය වේවා !!!
@surikadamayanthi4424
@surikadamayanthi4424 3 жыл бұрын
මන් ගොඩක් නරක කෙනෙක් නමුත් ඔබ තුමාගේ කතා වලින් අද බුද්ධිමත්ව ජිවිතේ ගෙවනවා
@supunchandana9711
@supunchandana9711 3 жыл бұрын
සර් මහ මෙවිනාවට සමිබන්ද ඇති ළමයි ගෙ පිනට පහල වු ගුරැවරයෙකුට යැඩිය මට හිතෙන්නෙ දෙවි කෙනෙක් කියල දීර්ඝයුවෙිවා සර් තෙරැවන් සරණයි...🙏🙏🙏❤️❤️❤️
@kasunlakshitha5049
@kasunlakshitha5049 3 жыл бұрын
ආදර්ශමත් වීඩීයෝ එකක් සර්...තෙරුවන් සරණයි සර්
@nimansabandara6361
@nimansabandara6361 3 жыл бұрын
අපේ මොළේ පාදලා සර් ලොකු පිනක් කරගත්තෙ.මේ පින නිවන් දකින තුරු අමතක කරන්න එපා.තෙරුවන් සරණයි!🙏
@hansigunawardhane650
@hansigunawardhane650 3 жыл бұрын
Shadda tv chanel එක හොදයි ගොඩක් ධර්මය ශ්‍රවනය කරන්න video එක නියමයි වටිනවා sr
@drsenarathb
@drsenarathb 3 жыл бұрын
ඔබ බෞද්ධ දර්ශනය AL.ළමයීන්ව.දැනූවත් කිරීම ගැන සතුටුයි... ආගම්vsබෞද්ධ දර්ශනය..
@senuda2793
@senuda2793 3 жыл бұрын
Pahadili karanne aagama gana
@purebloodmania5622
@purebloodmania5622 2 жыл бұрын
සර් ගෙන් මම ඉගෙනගෙන නෑ. ඒත් දවසක බලන්න එනවා සර් ව මම 💐.මේ වගේ ගුරු පියවරු ලබන දරුවන් නම් සැබෑ පින්වතුන් .
@slnehara780
@slnehara780 3 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි.....තව තවත් ශක්තිය ලැබෙන්නට ඕන මේ වගේ දේවල් කියලා දෙනවට... සර් වගෙ පුද්ගලයන් මේ ශෙස්ත්‍රයෙ ඉන්න එක ගැන හරිම සතුටුයි.....සර්ට බුදු සරණයි....මම ආදරේ කරනම චරිතයක්🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@Rastha_Kolla
@Rastha_Kolla 2 жыл бұрын
මේ වගේ ගුරුවරු දහස් ගනනින් බිහිවේවා🙏
@worldentertainment983
@worldentertainment983 3 жыл бұрын
ඔබතුමා පරම කල්‍යාන මිත්‍රයෙකි.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
මගෙ නම් මතය sir, ඇත්තම දේ මේ යන අය හිතට එකගවවත් එ ආගම් ගැන අවබොදයකින් නෙවෙයි යන්නේ, දර්ම දේශනා , පල්ලියේ දේශනා අහලා ඇව්ල්ලා ගෙදර ඇව්ත් බලද්දි කන්ඩ බොන්ඩ දරැවන්ට දෙන්න ව්දිහක් නැත්තන් අවසානේ එ අය අර,වගේ ව්කල්පයක් තොරා ගන්නවා, ඉතින් කරන්න ඔනේ පුලුවන් තරම් පන්සල් පල්ලී වල අපේ අය කරන්න ඔනේ එ අයට පුලුවන් මට්ටමෙන් ජීවත් වෙන්න උපකාර කරන්න ඔනේ නැත්තන් ඉදිරියට තව අය යයි..අසරණකම. කුසගින්න නිවලා තමයි බුදුන් වහන්සේ උනත් දම්‍ය දේශනා කරලා තියෙන්නේ.👍🙏☸️💙💙💙
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ධර්මය කියන්නේ අසරණ අයට් උදව් කිරීම ම නෙමේ .මිනිස්සු කන්න බොන්න නැත්තම් ඒක ඒ අයගේ වරද.අතපය හොඳට තියෙනවා නම් ඇයි මොනවහරි ජීවත් වෙන්න දෙයක් කරන්න බැරි.අපි දුප්පත් උදව් කරන්න කියලා හිඟන මානසික ලෙඩ්ඩු ඉන්නකම් කොහොමද දියුණු වෙන්නෙ.බඩගින්නේ ඉදන් ධර්මය අවබෝධ කරගන්න බෑ තමා .ඒත් කම්මැලි මිනිස්සුන්ට මොනව දුන්නත් වැඩක් නෑ
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@chanduim8501 ඔවා අපිට කියන්න පුලුවන් එත් එ අයට ප්‍රයොගිකව ඔහොම කියුවට අවබොද කරගන්න තෙරැමක් නැහැ නේ, ඉටත් වඩා ඉන්න තත්වෙන් තවත් ඉහලට යන්න නෙ බලන්නේ ඉතින් මෙ වගෙ ව්කල්ප තොරා ගන්නවා, මොකද කොච්චර කරත් එතනමයි කියලා නේ හිතෙන්නේ ඉතින්..අපි කියුවට වැඩක් නැහැ, එතකොට හිතන්නේ එයාලා ඉන්න ව්දිහ හොද වෙනවට අපි අකමැති කියලානේ sis..👍🤜🤛
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
@@yasasediriweera8281 බුදු හාමුදුරුවෝ මොනවා කරන්නද මිනිස්සුන්ගේ කම්මැලි කමට.මෝඩකමට.අවස්තාවාදි වෙලා තමන්ගේ ආගම පාවා දෙන එක ලැජ්ජා නැති වැඩක්.හාමුදුරුවෝ ඕනි තරම් උදව් කරනවා අසරණ මිනිස්සුන්ට .ඒවා ප්‍රසිද්ධ වෙන්නේ නෑ .අන්‍යාගමික මිනිස්සු කරන්නේ ප්‍රසිද්ධ කරලා උදව් කිරීම.එහෙම උනාම බැරි අය හිතන්නේ හාමුදුරුවෝ වගේ නෙමේ අනිත් ආගම් වල අය කියලා .ඊටපස්සේ ඒකට යනවා.අනික ඉතින් කන්න බොන්න අදින්න දීලා සල්ලි දීලා ආගමේ තියාගන්න ඕනිද.ඕනි නම් ගියපුදෙන්.බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න බැරි මිනිස්සු හිටියත් මොකටද ඉතින්
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@chanduim8501 එගොල්ලො යන්නෙ තමන්ට ලැබෙන දේවල් නිසා ම්සක් එ ආගම් ගැන අවබොදයකින් වත් එවා අදහන්නවත් නෙවෙයි නේ, හාමුදුරුවරැ උනත් සමහර අවස්තාවල එක එක පක්ශ පාට බේද වලට බෙදිලා නේ, ඉතින් අර සංවිධානය වල අය කරන්නේ ගම්වල ආර්තික ප්‍රශ්න තියෙන පවුල් හොයන් ගිහින් ව්ශාල උපකාර කරලා එගොල්ලන්ගේ ආගම් වලට හරවා ගන්නවා..දැන් මේක ලැව් ගින්නක් වගේ පැතිරීගෙන යනවා sis..බොර්න් අගේන් අලුත්ම් version එක..
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@chanduim8501 අක්කී, මොකද අනේ වෙලා තියෙන්නේ , කො ඔයා..මන් message දැම්මා calls ගත්තා , කො නැහැ නේ, හොදින්ද..
@pinkdaughter4975
@pinkdaughter4975 3 жыл бұрын
Sir; නිලීණ ජාන ගැන වීඩියෝ එකක් කරන්න. Thank you so much. You're my lord. Have a great day.
@kasuntharanga3988
@kasuntharanga3988 3 жыл бұрын
සර්ගෙ කතාව 100%ක් ඇත්ත.අපේ මිනිස්සු ගොඩාක් තැන් වලදි කරන්නෙ බොරුවට කාටහරි දොස් කියන එක.මේකත් ඒ වගේ තමයි.මේ කාලෙ ඇත්තම දර්මය ඇහෙන්නෙ ගොඩක් අඩුවෙන්.ගොඩක් තියෙන්නෙ එක එක්කෙනා හදාගන්න මත.ඒ අතරෙ හරි දර්මය මිනිස්සුන්ගෙ හිත්වලට දෙන තැනක් මහමෙවුනාව කියන්නෙ.අර සර් කිවුවා වගේ මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් දර්මය ඉගෙනගන්න හොදම තැන එතන.ඒත් අවාසනාවට ගොඩක් මිනිස්සු බනින්නෙත් එතනට.අන්න ඒකයි සර් කිවුවා වගේ මේ කාලෙ මිනිස්සුන්ගෙ තියන ලොකුම අඩුපාඩුව.හරි දේට ගරහලා වැරදි දේ අල්ලගන්නවා.ඒ වැරැද්ද හදාගත්තොත් ගොඩාක් අය දර්මයට ලංවෙයි අනිවාර්යෙන්ම..🙏🙏🙏
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා කිව්ව එකනම් සර්ට ගොඩක් පින් . ආර්‍ය උපවාදයක් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියලා . බොහොම පින් ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@vidunhasara650
@vidunhasara650 2 жыл бұрын
අනේ ඔව් බන්... මුන් කොච්චර කිව්වත් ඒක පිළිගන්නෙ නෑ නේ... 😢
@nadikaruwanmali1799
@nadikaruwanmali1799 3 жыл бұрын
වැදගත් vedio eka තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා sir
@anupamajeewantham.m.w770
@anupamajeewantham.m.w770 3 жыл бұрын
සර්ට ගොඩක් පින් !!! මේ විදියට අවවාද මිනිස්සුන්ට ලබා දෙනවට 👍👍👍
@sakunithathsarani500
@sakunithathsarani500 3 жыл бұрын
Pregnat wela iddi ahanna hoda lectures tikak. Putha kuse thiyan sir ge wedasatahan balanawa. ❤️🙏
@mirongunarathne1294
@mirongunarathne1294 3 жыл бұрын
Sir ඉතාමත් උතුම් ධර්මික මනුෂ්‍යත්වය තියෙන ගුරුවරයෙක් මෙ ධර්මය පිලිබදව බුදු පියාණන්ගේ උතුම් ගාම්භිර වචනය ඉතාමත් පැහැදිලිව කියාදෙනවා තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට
@wasanthaepage3657
@wasanthaepage3657 3 жыл бұрын
කියන්න දේයක් නැහැ නියම දේශනයන් ඒ පිං බලය මතුවට ඔබතුමාට තියේවී, 🙏🌷❤️🇱🇰
@sldragonboy7989
@sldragonboy7989 3 жыл бұрын
නියමයි සර් ඇත්ත කතාවක් 😘
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 3 жыл бұрын
රටේ අනාගත පරපුරේ නුවණැස පාදන ඔබතුමාටත්,,පවුලේ සැමටත් තෙරුවන් සරණයි !!!🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷😘😘😘🙏🙏🙏🙏
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
සර් නම් දෙවියක් ගැම්මක් කියන්න වචන නැහැ 😘😘 සුපිරියක්
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට මම කුවයිටි සිට. ඉතාම වැදගත්
@anomasrimathi1651
@anomasrimathi1651 3 жыл бұрын
ගොඩක් වටිනා ඔවදන් ටිකක් සර් , ❤️👍🙏🙏🙏
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මිනිස්සු බුදු හාමුදුරුවෝ දේශනා කරපු පිරිසිදු දර්ශනය දේව සංකල්ප වලින් අපැහැදිලි කරගෙන ඉන්නේ.බුදු බණට වඩා තියෙන්නේ දේව සංකල්ප ටික.හරි අවබෝධයක් ලැබුනම තේරෙනවා බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය කොච්චර උතුම්ද කියලා .තමන් විශ්වාස කරන එක මිත්‍යාවකින් මිදිලා බලන්න ඕනි ඒකෙන් දැනෙන මානසික නිදහස.දේවාල වලට කෝවිල් වලට ගිහින් පඬුරු ගැට ගගහා,බාර වෙවී බයෙන් යදිනවට වඩා ඒක මෝඩ වැඩක් කියලා තේරුම් ගත්තම හිත නිදහස.මම බෞද්ධ වෙලා ඉපදීම තමා ලොකුම සතුට.
@nishaniweerasingha2733
@nishaniweerasingha2733 3 жыл бұрын
සර්... මා අනාවැකියක් කියනවා...මීළග ජනාධිපති වන්නේ ඔබතුමයි..ඔබගේ අකමැත්තෙන් වුවත් ඒ තැනට ඔබව ඔසවා තබනවා මිනිසුන්... ඒ ඔබ එන්නේ විශේෂ දෙයක් පෙරදැරි කරගෙන..ඒ බුදුදහම ලොවතුළ පතුරවන්නයි... මෙය සිද්ධාන්ත මත පදනම් අනාවැකියක්...දසරාජ ධර්මයෙන් රට පාලනය කරාවි..මුලු ලෝකයටම බුදුදහම රැගෙන යනවා ඔබ..ඔබට ඒ දේට ශකිතිය වන්නේ අනුරාධපුරයෙන් ඔබට හමුවන් එක් විශේෂ ආර්යයන් වහන්සේ නමක්... ඔබ ඇවිත් තියෙන්නෙ ඒකට...මං මේ අනාවැකිය ඔබේ වීඩියෝ තැන් කිහිපයක් සටහන් කරනවා...ඒ බීජය හිතේ කොනක වැඩේවා...අවශ්‍ය පසුබිම 2024 වෙද්දි සැකසී ඒවි...🙏
@damithdushantha1772
@damithdushantha1772 3 жыл бұрын
සර්, මාකර් එකක් පාවිච්චි කරන්න,,හුණු කූරු කුඩු ඇඟ ඇතුලට ගියාම,,ලෙඩ වෙයි ඉක්මනට. 🙏🙏
@avsteammusicjokesandspeach2571
@avsteammusicjokesandspeach2571 3 жыл бұрын
eka nam atta sir
@janithchethan6213
@janithchethan6213 3 жыл бұрын
Sirla kamathi, hunu kuura athata gaththama danena feeling ekta.. Naththan white board ganna bari kamak nemei
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
Ape medam ta pilikaa hadune hunukuru dust ekata
@pathumwijesinghe1094
@pathumwijesinghe1094 3 жыл бұрын
ඔව් සර්
@akmalmohomad6578
@akmalmohomad6578 3 жыл бұрын
Ubl me muthugala kiyana kalaknniya ge vedio bll rewatend epa. Ow dannethi dewld? Exam ekt ow enne ne. Meka exam ekt ona deyk youtube ekt danne ne. Muge chenal eken hmbkargen kanwa.
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
සර් ට ස්තුති කරන්න වචන නැහැ මේ වීඩියෝ එකට සමහර ගෑනු හිතාගන ඉන්නෙ ඇග පෙන්නපු තරමට තමා බබළnne kiyala
@thanushadilhani2420
@thanushadilhani2420 3 жыл бұрын
සර් කියන හැමදේම පැහැදිලිව තේරෙනවා සර්ට බුදු සරණයි
@TheDanu456
@TheDanu456 3 жыл бұрын
තිසරණය නැතිවීමමයි මේ දේවල් වලට හේතුව අපෙ සර්... 😒
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
100% නිවැරදියි ❤️
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much sir den hedeana daruwata moleata wadinnama kiya deanawa. Godak pin. Adarshamath guru piyanani 🙏🙏🙏🙏🙏obatumata magea tuti. Deaviyangea pihitai!!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sriyani from Saudi Arabia.
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 3 жыл бұрын
බොහොම ස්තූතී සර්.
@sujeewajayanath1015
@sujeewajayanath1015 3 жыл бұрын
Sir පුළුවන් නම් බර්මියුඩා ත්‍රිකොනය හැන විස්තරයක් කරන්න
@adfghgfcd2225
@adfghgfcd2225 3 жыл бұрын
❤️❤️❤️ජය වෙවා සර්🙏 ආදරෙයි මැරිලත් පැයක් සර් 😍😍😍
@busithakavinda7894
@busithakavinda7894 3 жыл бұрын
සර් ඔයා කියන කතාව ඇත්ත ගොඩක් ගම්වල දැනුම අඩු මිනිස්සු හිතාගෙන ඉන්නෙ බුදු දහම කියන්නේ මල් පහන් පූජා කරන එකයි,පිලිමවලට වදින එකයි .නමුත් ඔවුන් දන්නෑ බුදු දහමේ තියෙන දැනුම් පද්ධතිය හා ප්‍රයොගිකබව.ඒක නුවනින් දැකිය යුතු .ගොඩක් මිනිස්සු කාමලෝබීයී.
@dilkianushka3020
@dilkianushka3020 3 жыл бұрын
Gam wala minissunta sapekshava nagaravala minissu dharmaya kiynne mokkdavth dan na😒😒
@ajanthalakmal1351
@ajanthalakmal1351 2 жыл бұрын
මෙවැනි මිනිසුන් මුලු මහත් සමජයටම වාසනාවකි .ධර්මය අරක්ශා කිරිමට කටයුතු කිරිම ඔබ සුගති ගමී කරයි .
@wasanthaamarasinha4837
@wasanthaamarasinha4837 3 жыл бұрын
ඇත්තම කතාව දර්මය ගැන දන්නැ
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
Great 🙏❤🙏 Teaching
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
බුදු දහම තරම් අවිහිංසාවාදී , දාර්ශනික ආගමක් මේ ලෝකෙත් නෑ ..... ඒක මට නම් විශ්වාසයි 🙏🙏🙏
@kdjayawickrama
@kdjayawickrama 3 жыл бұрын
Mge sir nisa mamath Dharmaya niweradiwa awaboda karagaththa... Aneka warayak pin sir nisa thamai mm ada methana inne🙏🏻💖
@madhukanamunukula5382
@madhukanamunukula5382 3 жыл бұрын
Sir ඔබට බුදු සරණයි ! නිදුක් නිරෝගී සුව ලැබේවා ! නමෝ buddaya
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
Sir me gana katha karanakam balagena hitiye....Respect sir...👍🙏♥️♥️♥️♥️♥️
@හෙලරැස
@හෙලරැස 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්...............!
@yoshiiyoshii2212
@yoshiiyoshii2212 3 жыл бұрын
thank you sir aththatama watinawa
@ishanshanilka3629
@ishanshanilka3629 3 жыл бұрын
Darmaye karunu ලබාදීම පින් SIR
@DivineT-w1k
@DivineT-w1k 3 жыл бұрын
සමහරු බුද්ධාගම කියල හිතන් ඉන්නෙ උදේ හවස මල් පූජා කරන එක , බෝධිපූජා තියන එක, පිරිත් නූල් බදින එක බ්ලා බ්ලා බ්ලා..අභිදර්මයක් නම් අහලවත් නා..දුකයි ඉතිම්😞
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
එය සමස්ත බුදු දහම නොවුනත් එය බුදු දහමේ එක් පැතිකඩක් වන ආමිස පූජාවන් වේ.රහතන් වහන්සේලා පවා බුදු රජාණන්වහන්සේ උදෙසා මල් පහන් පුජා කළ වගයී.
@DivineT-w1k
@DivineT-w1k 3 жыл бұрын
@@kevinhesaja ඒක අත්ත.ඒත් ඔය ටික අපේ අයට තේරෙන්නෙ නහ.මිනිස්සු ගොඩ දෙනෙක් ඒක දන්නෙ නහ.
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
@@DivineT-w1k මොන කොටසද තේරෙන්නේ නැත්තේ?
@DivineT-w1k
@DivineT-w1k 3 жыл бұрын
@@kevinhesaja ආමිසය දහමේ එක් පතිකඩක් පමනක් වන බව.
@hiranmd7743
@hiranmd7743 3 жыл бұрын
Amisaya karama pin res wenawa mitraya.amisaya kireema waradak wat durwalkamakwt newe
@kamanikamani285
@kamanikamani285 3 жыл бұрын
Sir ඔබ තුමා දෙමාපියන්ට පමනක් නොවෙි අපේ රටටත් රෙජක්.තෙරුවන් සරනයි ඔබ තුමාට.
@superior_in.exteriors
@superior_in.exteriors 3 жыл бұрын
Great explanation!
@sadunikumari8264
@sadunikumari8264 3 жыл бұрын
Respet...sir....budu saranai🙏🙏🙏🙏🙏🙏🙏
@slmaster5127
@slmaster5127 3 жыл бұрын
Niyamai sir ✔❤️❤️❤️❤️
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
Budu dahama lokaye thiyena උතුම් දර්ශනයක් . 🙏🙏🙏🙏
@chandanaperere281
@chandanaperere281 2 жыл бұрын
Great lecture , thank you so much sir . ♥️🎉️
@tharinduavishka9891
@tharinduavishka9891 3 жыл бұрын
හොඳ කතාවක් ♥️
@iosjsi897
@iosjsi897 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඔයා ට බුදු සරණ් යි 🌷🌷🌷🌷
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Theruwansaranai sir!
@hasunchanuka3343
@hasunchanuka3343 3 жыл бұрын
මෙවන් සත්පුරුෂ ගුරුවරු තවතවත් මේ පිං බිමේ පහල වේවා..!
@sinduwa-7132
@sinduwa-7132 3 жыл бұрын
සර් කියන කතාව ඇත්ත....
@KRKS12
@KRKS12 3 жыл бұрын
ගිහියෙක්ගෙන් හොද බණක් ඇහුවා
@nilanthidilani8988
@nilanthidilani8988 2 жыл бұрын
සර් ඔබතුමා මටනමි ⁣ඉතාහොද කල්යාන මිතූරකි.තෙරුවන් සරණයි .
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
මේ රට කවද හරි බැබලෙනව නියතයි එතකොට ඔබ තුමත් එහි කොටස්කාරයෙක් 🙏
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
@@FocusGTOfficial එහෙම හිතන්ඩ එපා බලාපොරොත්තුවක් තියාගනින්.එහෙම උනත් රොඩී කාලකන්නි දේශපාලුවෝ නිසා තමයි
@malshamahesh5639
@malshamahesh5639 3 жыл бұрын
Oba weni soduru minisun thawa thawath ape rate bihiwewa.....obata budu saranai sir🙏🙏
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
තෙරුවන් සරණයි! අපේ සර්....
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !!
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
"Mage dahama pragnaavathun sandahaa misa moda aya sandahaa noveyi" Budurajaanan vahanse
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН