පොලිසියක් නැතුව ඉන්න පුළුවන්ද? | Dinesh Muthugala |

  Рет қаралды 112,279

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 226
@thathsaradhanushka
@thathsaradhanushka 4 жыл бұрын
සුන්දර හිතක් තියන ආදරණිය , පින්වත් ගුරුවරයෙක් .❤️❤️❤️❤️❤️💚💚
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 4 жыл бұрын
ගෙදර වැඩත් පැත්තක දාලා බයෝ පාඩම් බලනවා.කියන ලස්සනට නොබලා බෑ.ඔබතුමාට පිං
@singha6372
@singha6372 4 жыл бұрын
පින්වත් සර් මල්ලියේ ... ආගම,දහම,රටජාත්‍යාලය ගැනත් , ජීවිතය ගැනත් හරි අපූරුවට සිසුදරුදැරියන්ට වගේම වැඩිහිටි අපටත් පහදලා දෙනවා ආදරෙයි ..❤💐 තෙරුවන් සරණයි .
@silmybari7384
@silmybari7384 4 жыл бұрын
සර් ගේ කටින් පිටවන එක වචනයක් උනත් ඇති ජීවිතයක් ම යහපත් අන්දමට වෙනස් කරන්න.මම හදවතින්ම ගරු කරන උත්තමයෙක් තමයි මගේ ගුරුවරයා.ආඩම්බරයි සර් ගේ ශිෂ්‍යයෙක් වෙන්න ලැබීම.😊😊😊
@සදුනියශොධරා
@සදුනියශොධරා 3 жыл бұрын
පිනට පාහාල වුණු පිංවන්ත ගුරුවරයෙක් ☺️☺️☺️👌👌👌👍👍
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 4 жыл бұрын
"ලෝකෙන් උතුම් රට ලංකාවයි " කියල කිව්වට ඒක දැනුනේ තව රටක ගිහිල්ලා ජීවත් වෙද්දි.ලෝකෙ කොහේ හිටියත් මම මගේ රට ගැන කතා කරන්නේ මහා අභිමානයකින් සහ ආඩම්බරයකින්.❤️❤️❤️🙏🙏🙏
@nirmaliperera8798
@nirmaliperera8798 3 жыл бұрын
මං වැඩට යන කෙනෙක්.වයස තිහයි.ඒත් සර් මං free වෙලාවට බලන්නෙත් සර්ගෙ videos.දැනුමක්, අවවාදයක්,ලබාගන්න.muthugala සර් ඔබ තුමාට පින් අපිට දැනුමක් ලබා දෙන වට.ජේසු පිහිටයි,බුදු සරණයි ඔබතුමාට.
@lakshanjayasinghe1441
@lakshanjayasinghe1441 3 жыл бұрын
සර්ගෙ video එකකට unlike කරන්නෙ හිතක් පපුවක් නැති ටියුශන් බිස්නස් කරන ගුරුවරයෙක් විතරයි සර්.අනිත් ඕනම ලොකු පොඩි එක්කෙනෙක්ටවත් එහෙම හිතෙන්නෑ සර්. කවදාවත් දැකල නැති,කොහේ ඉන්නවද කියල දන්නෙවත නැති උනාට හදවතේ ඉන්න ගුරුවරයෙක් තමයි මුතුගල සර් කියන්නෙ 💕💕💕
@ranjithweerasooriya3426
@ranjithweerasooriya3426 3 жыл бұрын
සර්ගෙ දේශනා අහන්න ලැබීම අපේ පෙර පිනක්.බුදු සරණයි සර් .⭐⭐🔥🔥
@wickramasingha34
@wickramasingha34 4 жыл бұрын
රට රකින විරුවන්ට මාගේ ප්‍රණාමය!. තෙරුවන් සරණයි! සර්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!
@amavikalinduni5751
@amavikalinduni5751 3 жыл бұрын
මේ දවස් ටිකේම කරේ සර්ගේ වීඩියෝ බලන එක,ජීවිතේට වටින ගොඩක් දේවල් උගන්වන පින්වන්ත සර් කෙනෙක්.බයෝ කරන ලමයි ටික විතරක් නැතුව හැමෝවම ගොඩදාන්න උත්සහ කරන සර්ට ගොඩක් පිං 🙇🙇
@sadahiruviru5906
@sadahiruviru5906 3 жыл бұрын
ඇලඩින්....බුදු අම්මෝ සර් .....මන් හමුදාවෙ ඉන්නෙ මන් මේ ඩියුටි කරන ගමන් සර්ගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් පින් පැය දෙකක් එක දිගට ඉන්න ඕනි ඒත් සර්ගෙ වීඩියෝ බලද්දි පැය 3විතර ආතෙල් එකේ ඩියුටි එක කරන්න පුලුවන් ගොඩක් පින් සර්
@dewmininavodi841
@dewmininavodi841 4 жыл бұрын
Sir මගේ අප්පච්චි මගේ අයියයි දෙන්නම පොලිස්සියේ. අද සමාජෙ පොලිස්සියට ගරහලා කතා කරන කාලේක සර් ගෞරව කරලා කතා කරනවා. ඇත්තම මුතුගල සර් කියන්නෙ මගේ ජීවිතේට දැක්ක සත්‍යවාදී පුද්ගලයෙක්. Sir ට බුදුසරණයි. 🙏🏼🙏🏼
@shiranthadilshan1715
@shiranthadilshan1715 3 жыл бұрын
🙂👌
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
සර් ගෙ සුන්දරත්වය ට ඉගැන්වීම් මට හරිම ආදරෙයි හිනත් යනවා කතාවට ලස්සනයි බුදු සරණයි 🙏🌹
@hettigechaminda6943
@hettigechaminda6943 2 жыл бұрын
සුන්දර හිතත් තියෙන ....පින්වන්ත සර් කෙනෙක් ....සර් ට තව තව දහිර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි................
@gayanachalankaofficial
@gayanachalankaofficial 3 жыл бұрын
'Bio' කියන විශය මේ තරම් සරලව සුන්දරව පෙනුනේ ඔබ නිසා.. ඇත්තටම ඔබ නම් විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයි Sir.. ❤️🙏
@travelwithaayu1392
@travelwithaayu1392 3 жыл бұрын
පිංවන්ත ගුරුවරයෙක් ඔබතුමාට සදා ජය 😘❤️❤️
@ආතල්එකේඉගෙනගමු
@ආතල්එකේඉගෙනගමු 4 жыл бұрын
අපේ පවුලේ හැමෝම සර්ගෙ vedio බලනවා. අපි හැමෝම දැන් සර්ගෙ ෝලයො වෙලා. සර්ට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@chandaniabewardana7128
@chandaniabewardana7128 2 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න දුවලා පුතාලා විභාග සමත් වෙනවා. අපි ගෙදර වැඩ කරන ගමන් මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා කිසිම කම්මලි කමක් නැ හරි ආසයි අහගෙන ඉන්න.සර්ට ගොඩක් පින්🙏🙏🙏 ❤️❤️❤️🌹😘
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 4 жыл бұрын
එදා clz එකේදි දැක්ක දිනේශ් සර් අද youtube එකෙන් ගෙදර ඉදන්ම බලනව.අපේ කාලෙ මහව්ශද ❤️
@janakalilantha3254
@janakalilantha3254 Жыл бұрын
මම රැකියාව ශ්‍රී ලංකා පොලිසිය.අපි ගැන ගෞරවයක් ඇති වන විදිහට කතා කරද්දී සතුට වැඩි කමට ඇඩුනා .මේ වගේ ගරු සරු ඇතිව කතා කරා දැක්කමයි.අපි හිතට එකගව කොච්චර යහපත් දෙයක් කලත් වැඩි පුරම ලැබෙන්නේ නින්දා අපහාස.ඒ දැක් වු ගෞරවය ඔබතුමාට සියදහස් වාරයක් ආපසු ලැබෙනවා .ඒකාන්තයෙන්ම හැදු වැඩු දෙමාපියන්ට වගේම සමස්ත ලක් වාසින්ට ඔබතුමන් ගැන ආඩම්බරයි
@sandeepabandara2233
@sandeepabandara2233 4 жыл бұрын
සර්, ප්‍රතිශක්තිය පාඩමේ අනිත් ටිකත් ඔහොමම ලස්සනට කියලා දෙන්න.... ගොඩාක් පිං සර්... සර්ගේ ඔක්කොම vedio මග අරින් නැතුව බලනවා.... good luck sir...❤❤
@sandyamunaweera935
@sandyamunaweera935 2 жыл бұрын
God bless you sir...wish you all the best....long life...& Healthy life for you..!!!!!!
@suduamma100
@suduamma100 3 жыл бұрын
ඔබ තුමාගේ කතාව නම් හරිම අගෙයි. ජය වේවා ඔබට.
@ishanrandimuthu3137
@ishanrandimuthu3137 4 жыл бұрын
Respect සර් නොදන්නා දෙයක් ඉගෙන ගත්තා
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
සර් බයෝ උගන්වන්න ආරක්ෂක අංශය සම්බන්ධ කර ගත්තට අපි බයෝ අස්සෙ ආරක්ෂක අංශය ගැන ඉගෙන ගත්තා....... බොහොම ස්තූතියි.......
@nethunethu1544
@nethunethu1544 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර් බාධක හමුවේ නොසැලී ඉදිරියට යන්න සක්තිය ධෛර්යය ලැබේවා
@insopanasiancuisine8098
@insopanasiancuisine8098 3 жыл бұрын
This teaching of Mr Muthugala is an art every teacher must learn in order to make every child reach their full potential.
@savindulakshan250
@savindulakshan250 3 жыл бұрын
මං බයෝ කරන්නේ හැබැයි සර් ගේ පන්ති නම් එන්නේ නෑ හැබැයි මං සර්ගේ විඩියෝ බලලම ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏🙏🙏🙏🙏 ජීවිතයටත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏🙏🙏🙏🙏🙏 THANK YOU SIR 🙏🙏🙏🙏🙏🙏
@amandadeshan6035
@amandadeshan6035 4 жыл бұрын
*Maths කරන මමත් Bio පාඩමක් ඉගෙනගත්තා😂✅*
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
ඒක හරි.මමත් Bio පාඩමක් ඉගෙනගත්ත 😂
@حمودالحربى-ض2ش
@حمودالحربى-ض2ش 4 жыл бұрын
Sarge වැඩසටහන් බලන්න asai .deye පිනට පහල unu දෙවිවරු wage ගුරුවරුන් දළදා සමිඳුන් පිහිටයි ඔබතුමාට
@ashokajayasundara2120
@ashokajayasundara2120 3 жыл бұрын
මමත් ජොබ් කරන කෙනෙක් සර්, ඔබතුමාට පින්, මාත් ඔබතුමා කියන දෙවල් හොදින් අහනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunimalgamage52
@sunimalgamage52 3 жыл бұрын
ඔයාගෙ වයසෙ පුතාල මට ඉන්නෙ ආදරෙයි පුතේ ඔයා අපි AL කරන කාලෙ හිටියා නම් ..... දැනටත් මමදේෂනා අහනවා .සුවපත් වේවා පුතේ නිදුක් වේවා නීරෝගී වේවා ..මගේ පුතාල පුතා වගේම සියලු දූ දරැවො .පරිස්සමෙන් ඉන්න සම්මා සම්බුදු සරනයි .
@sanjeasa5811
@sanjeasa5811 3 жыл бұрын
දරුවා බලන වෙලාවෙ මටත් ඇහුනා,ඉතා හොඳ පැහැදිලි කිරීමක් ,,,,, රේගුවට වඩා immigration ආයතනය මේ උදාහරණයට ගැලපෙනව කියල හිතනවා...
@mihiranpradeep1000
@mihiranpradeep1000 3 жыл бұрын
පොලීසිය ගැන කියපු කතාවට 1000% එකඟයි.කවුරුත් කතා නොකරන දෙයක්
@Crusheka
@Crusheka 3 жыл бұрын
තවත් ටෙක් කරන අය ඉන්නවද මේක බලන...😂😂
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
ජාතියෙ පිනට පහලවුනු සැබෑ ගුරුපියෙක්🙏
@sahelisamarasinghe7306
@sahelisamarasinghe7306 4 жыл бұрын
ස්තූතියි සර් . සර් ට බුදු සරණයි !!🙏🙏🙏
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 3 жыл бұрын
අපි කරන සෙවය අගය කරට ඔබ තුමට අපෙ අචාරය මන් ලන්කවෙ policye
@helithdhamsana8153
@helithdhamsana8153 4 жыл бұрын
අදත් නියමයි සර් ✌❤💛💜
@homemadedelicious2894
@homemadedelicious2894 3 жыл бұрын
මීට අවුරුදු හයකට කලින් විභාගේ කරනකොට සර් ගේ ක්ලාස් එන්න හරි වීඩියෝ එකක් බලන්න හරි තිබුනා නම් මන් මීට වඩා හොද තැනක් සර්.. . ආයෙත් විභාගේ කරන්න ආස හිතෙනවා සර් නිසා..
@nalakatharanga2988
@nalakatharanga2988 3 жыл бұрын
Sir thama Harima ශ්‍රීලාංකිකයා(respect) sir
@oshadinawodiya9536
@oshadinawodiya9536 4 жыл бұрын
සර් මම bio නෙමෙ කරන්නෙ කලා කරන්නෙ එත් මම සර්ගෙ video අනිවරෙන්ම බලනවා අද පාඩම මටත් හොදට තෙරුනා 😊😊😊😊 සර් මගෙ ගුරුවරයෙක් වගෙ සර්ට ගොඩක් අදරෙයි ❤️ ❤️🍁🍁🍁🍁 මම පාඩම් කරන්න කලිම් අනිවරෙන්ම සර්ගෙ අවවාද මතක් කරලා තමා පාඩම් කරන්නෙ 🌺🌺🌺🌺සර් ට ගොඩක් පින් මෙ කරන්න කැප කිරිමට 🙏🙏🌷🌷🌷🌷
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 3 жыл бұрын
හොඳට පාඩම තේරුණා සර්.මේකෙ ඉතිරි ටිකත් එවන්නකො සර්.බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ශේන්-ට2ග
@ශේන්-ට2ග 4 жыл бұрын
වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා සර් 😍😍😘😘
@nimanthiwm7876
@nimanthiwm7876 2 жыл бұрын
ලස්සන හදවතක් තියෙන ගුරුවරයෙක් මුලු රටක් ජාතියක් ලස්සන කරයි 😀
@Sudda571
@Sudda571 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
අසහාය ගුරු තරුවක්..මගෙ උත්තමාචාරය ඔබතුමාට ...🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@wpperera5032
@wpperera5032 Жыл бұрын
Your teaching patten is excellant. Anybody can easily understand hard lessons. During our school days we had not such opportunity.
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
සර්ගේ කතාවලට මටත් ප්‍රතිචාර දැක්වෙනවා.දකින අය හිතනවා ඇති මට පිස්සු කියලා 😁😁
@ranasinghevijitha7225
@ranasinghevijitha7225 2 жыл бұрын
Good lack myd
@ranasinghevijitha7225
@ranasinghevijitha7225 2 жыл бұрын
Good lack sir
@sandarusanchitha4727
@sandarusanchitha4727 2 жыл бұрын
අත්ත සර් 🙏 සර් කියන කතා අහන්න ආස හිතෙනවා
@nirmaladi3438
@nirmaladi3438 2 жыл бұрын
ජාතියේ පිනට පහළ වුණු පින්වත් ගුරුවරයෙක්
@chathuchathu974
@chathuchathu974 3 жыл бұрын
Supiri gaslabu ගෙඩියක් wage lankawa enda...ලස්සනයි budu saranai devi pihitai denma supiri
@denethishara5453
@denethishara5453 4 жыл бұрын
CID eka police ta aithi sir.. MIC kiyanne army int eka.. Navy airforce walatath ehema INT ekak tiyanawa..me siyaluma ewa ඒකාබද්ද vela diuty karanne...
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට වඩා මම ඇබ්බැහි වෙලා වීඩියෝ බලන්න.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
හොදයි හැබැයි එක නම්... අපිත් එහෙම තමයි නංගී හරිද ඔයා ව්තරයි කියලා හිතුවද...😉👍
@shashiniedirisooriya2898
@shashiniedirisooriya2898 3 жыл бұрын
Mn 2016 a/l commerce walin karapu knk..mn science scheme ekata godak kamathi ...eka niss sir ge lesson kamathen balanawa .. ada thama hodata immunity eka gana iganagatthe ....atthatama niyamai sir lesson eka ❤️🙏
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 3 жыл бұрын
අහන් ඉන්න ආසයි. බුදුසරණයි සර් 🙏🙏🙏
@mohamedjalaldeen8527
@mohamedjalaldeen8527 4 жыл бұрын
Udaharana nam supiri sir.... Niyamata theruna😍
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි ..💐💐
@fathimasaseena6296
@fathimasaseena6296 3 жыл бұрын
Im 2007 a/l bage..my subject is accounts ...but i like boi scenes very much ...now im following your videos & i study your lessons ...sir thank you very much ...now i enjoying my life with scenes ....👍👍👍
@malkidesilva955
@malkidesilva955 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට ❤
@newm0225
@newm0225 3 жыл бұрын
Aniwa
@gayanthasenanayake5462
@gayanthasenanayake5462 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anomasrimathi1651
@anomasrimathi1651 3 жыл бұрын
Sir kammeli, nidimatha nathuwa padam karana krama tikak kiyanna plzz🙏🙏
@chanethranthula7097
@chanethranthula7097 2 жыл бұрын
My little one is in grade 6. He watches each and every video clips of Muthugala sir.
@amalwijesinghe2973
@amalwijesinghe2973 3 жыл бұрын
අපේ රට ලස්සනයි සර් හැබැයි තාම මිනිස්සු ඒ ලස්සන දැකලා නෑ,ඒ ලස්සන මිනිස්සු දැක්කනම් අපේ රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා සර් 😥😥😥
@zx7639
@zx7639 4 жыл бұрын
පැය භාගයකට views 481😮😮💛
@anushadamayanthi1989
@anushadamayanthi1989 3 жыл бұрын
Ou.ලන්කාව .ට.එනවනම්.මුහුදෙන්.එන්න.ඔනි.නැත්නම්.plit.එකේ.එන්න.ඔනි.අනිත්.රට.වලට.කාර්.එකේ.හරි.pain.හරි.යන්න.පුලුවන් .ඉන්න.රටේ.ඉදලා.අනිත්.රටේ.ඉස්කෝලෙකට.ඉගේන.ගන්න.උනත්.යන්න.පුලුවන්.
@upulsanjaya2815
@upulsanjaya2815 3 жыл бұрын
සුපිරි sir මමත් ආරක්ෂක අංශයේ
@jayanudana9800
@jayanudana9800 4 жыл бұрын
Thank you sir , learned a lot ♥️
@wpadmalatha5415
@wpadmalatha5415 2 жыл бұрын
ratapurama treveda hamudavama thebunath kudu genne kohomada obathuma kiyana tharam arakssava teyenavada
@shelaby3768
@shelaby3768 3 жыл бұрын
Theruwan saranai sirta 💜💜😆👏
@xnoobbsl2221
@xnoobbsl2221 2 жыл бұрын
අන්තවාදින් පෝෂණය කරන ප්‍රධානම රටක් තමයි පාකිස්තානය කියන්නෙ 😶💔
@dailymirror8375
@dailymirror8375 4 жыл бұрын
Fabulous ❣️❣️❣️ budu saranai ape sir ta ❣️
@kasunjaya507
@kasunjaya507 4 жыл бұрын
Niyamata theruna sir..godak pin..තෙරුවන් සරණයි !!!
@Aravindamunasinha-e6j
@Aravindamunasinha-e6j 10 ай бұрын
තෙරුවන් සරනයි !!! සර් ☸️🙏
@naifalotaibi2022
@naifalotaibi2022 3 жыл бұрын
Sir MN kuweit rate gedaraka weda karaddi may video balanne.athtama pinata pahala una guruwarayek.mn godak welawata video balala deyak egena gannawa.teruwan saranai.amma Gena video akath MN es wala Kahulu purawagena bellwe.den NM pita rata enna nisa ammage age hodata denenawa.tawath may wage Uganwanna shaktiya dairya lebewa sir.
@monarchofmusic6379
@monarchofmusic6379 3 жыл бұрын
Thank you sir....🤗
@shashinikagimhani2581
@shashinikagimhani2581 3 жыл бұрын
BIO igena ganna ayata witharak newei sema pudgalayekutama watina hoda denum sambarayak.....😇
@حمودالحربى-ض2ش
@حمودالحربى-ض2ش 4 жыл бұрын
Ath හැමෝම ඔහොම රටට ආදරෙයි ne neda sar.
@sagarikaupulkumari4735
@sagarikaupulkumari4735 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤️💕❤️
@monarchofmusic6379
@monarchofmusic6379 3 жыл бұрын
සර් ඔබට බොහොම ස්තුතියි..
@DJAlok-dg9mi
@DJAlok-dg9mi 4 жыл бұрын
Its perfect. Nothin to say anymore 🤠🤠🤠
@chalanidilhani9536
@chalanidilhani9536 4 жыл бұрын
Lassana padamak lassanata kiyala dunna sir. Godak pin.
@chalanidilhani9536
@chalanidilhani9536 4 жыл бұрын
සර් මොළය ගැනත් පාඩමක් කරන්න බැරිද සර්. A/l syllubus ekata wada tikak wadi durata gihin explain karala video ekak dannako sir.
@slchathuxbro1935
@slchathuxbro1935 4 жыл бұрын
Niyamai sir sirgen igana gann thinwanm kiyla wedk na sir 🙏🙏🙏
@ayomajayarathna7369
@ayomajayarathna7369 2 жыл бұрын
Sirwa dakalawath na.inne koheda danneth na eth mn prarthana karanne mt kawada hari sirwa munagahenna kiyala ❤🙏🙏
@binurih8888
@binurih8888 4 жыл бұрын
Sir hodata ugannanawa mama o/l karana wayase unath matath hodata therenawa
@yushanthagunarathna8835
@yushanthagunarathna8835 4 жыл бұрын
Sir CID kiyanne aparada pareekshana departhamenthuwa. CRIMINAL INVESTIGATION DEPARTMENT
@theektheebu2918
@theektheebu2918 4 жыл бұрын
Budu saranai ape sirta
@sasinduperera2273
@sasinduperera2273 3 жыл бұрын
Sirge mune siriyawa pirila,daruwan kerehi senehewanthai sirta budu saranai!
@thinethamedia
@thinethamedia 4 жыл бұрын
❤ ආදරෙයි.
@niroshaindunil2420
@niroshaindunil2420 4 жыл бұрын
නියමයි සර්🤗🤗🤗🤗.good luck...♥️♥️
@upulsanjaya2815
@upulsanjaya2815 3 жыл бұрын
Sirge video අපිත් බලනවා
@noraalazimi815
@noraalazimi815 4 жыл бұрын
Godak watina denumak ape nangila mallilata wedihiti mulu samajayatama ape sirta siyalu deviyange rekawarnaya lebewa
@hashanishashikala8566
@hashanishashikala8566 4 жыл бұрын
Sir dakkamath dawasema pin bari. 💕💕💕💕 maths kalath sir nisa bio walatath adarei godak ...💕💕💕💕
@black_J77
@black_J77 4 жыл бұрын
First comment sir....aniwaren balala nathi video ekak nathuwa athi sirge...welawata mata sirge cls ekakata enna pina na😭
@akilanirmal6493
@akilanirmal6493 3 жыл бұрын
Athatama mn O/L karalath mn bio nokarath Dinesh sirgen loku padamak saha idiriyata muna dena hati igana gatha obathumata methek itu nowe widihata sarthaka minisek wimata labewa
@kanishkasandaruwan1690
@kanishkasandaruwan1690 4 жыл бұрын
Music karala Navy accdmy eke inna matath apahu usaspela karala kohoma hari science karanna hithenawa sr. adarei sir
@mangalikaherath5627
@mangalikaherath5627 4 жыл бұрын
Sir lamita hodata tharum karala danawa budu sarani
@robinsumterahewage4530
@robinsumterahewage4530 4 жыл бұрын
Pinwath mawakage pinwath puthek me dena arthawath awawada ape daru dariyanta godak watinawa puthe niyamai budu saranai
@s.shadowmaxgaming286
@s.shadowmaxgaming286 4 жыл бұрын
Great video sir Thanxx
@sltravelset454
@sltravelset454 4 жыл бұрын
Thank you sir.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
විනාඩි 25න් එක විචාරයක්
26:19
Chinthaka Mihiran Official
Рет қаралды 171
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН