ඇසිඩ් ගහලා කෙළවර වෙන ආදර කතා | Dinesh Muthugala

  Рет қаралды 136,567

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 495
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 4 жыл бұрын
ඔබතුමා ලද පිය පදවියට උණුසුම් සුභ පැතුම් !!! ඔබවැනි පියෙක් ලද ඒ සිඟිත්තා කෙතරම් වාසනාවන්තද.බුදුසරණයි
@rajitharangana3286
@rajitharangana3286 2 жыл бұрын
ඇත්තටමද රම්යා...
@shakthiproduction5370
@shakthiproduction5370 3 жыл бұрын
සර්ගේ දුව ගොඩාක් පිංවන්තයි.එයාට ලැබිලා තියෙන්නේ මේ ලෝකේ හොදම තාත්තා❤❤❤❤❤❤❤❤💚❤❤❤❤❤❤❤❤❤❤❤
@sachinipiumali4045
@sachinipiumali4045 4 жыл бұрын
සර්ගේ වීඩියෝ දානකන් බලාගෙන ඉන්නේ මම විතරද? හොඳට හිතට වදින උපදෙස්. ගොඩක් වටිනවා. මේකත් එහෙම ඇති. සර්ට ගොඩක් පිං. 🙏🌼
@hansisp5709
@hansisp5709 4 жыл бұрын
Math balan inne..❤️
@rasanjayamuthukumarana2999
@rasanjayamuthukumarana2999 4 жыл бұрын
❤✌️
@sithumnimlaka9852
@sithumnimlaka9852 4 жыл бұрын
මාත් එහෙමයි ❤️❤️❤️
@samankumari4650
@samankumari4650 4 жыл бұрын
Harima dukai sir.
@shakyamahoshyadha5940
@shakyamahoshyadha5940 4 жыл бұрын
පන්තියෙන් පිට ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ සර් දෙන අවවාද වල වටිනාකම. පිට වුන් සර්ට මඩපාර ගහන්නේ සර් පොඩි කාලයකින් කෑගල්ලේ BIOවල result එක හදලා දැන් ළමයි වැඩිම පිරිසක් ඉන්න class එකක් කර ගත්ත නිසා. එතකොට අනිත් අයගේ class වල ළමයි ගාන පෙරට වඩා අඩු වෙලානේ. අන්න එකේ තරහා පිරිමසාගන්න තමා සර්ට මඩ ගහන්නේ.
@shakyamahoshyadha5940
@shakyamahoshyadha5940 4 жыл бұрын
සර්ට වැඩි වැඩියෙන් අපේ හිත් හදන්න ධෛර්යය, වාසනාව ලැබේවා!
@ahinsa5704
@ahinsa5704 4 жыл бұрын
🙇🙇🙇
@singha6372
@singha6372 4 жыл бұрын
ඇඟ හිරිවැටුනා .චිත්ත රෑප මැව්නා ..ඇය වින්ද වේදනාව මටත් දැනුනා .ඇත්තටම ඒ පිරිමියා මහ කුරිරු ආත්මාර්ථකාමී කුහක දුෂ්ඨ අසත්පුරුෂයෙක්..💔💔💔💔💔💔
@lalithkumara7578
@lalithkumara7578 3 жыл бұрын
Ow😔🥺💔
@lakinduabeysekera2214
@lakinduabeysekera2214 3 жыл бұрын
Uta kiyanna naraka wachana na,sathekk ge thaththwayakatawath danna ba,maha saththu💔
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ඔබතුමා ගැන වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි.(සර් මල්ලී) උතුම් පිය පදවිය ලැබුවා එහෙනම් සුභ පැතුම් සර්🌷🌷🌷🌹🌹🌹.
@bhagyaa1013
@bhagyaa1013 3 жыл бұрын
ස්තූතිය සර්.ගැහැනු ළමයෙක් බැලිය යුතුම වීඩියෝ එකක්🙂
@umayangiinosha2051
@umayangiinosha2051 4 жыл бұрын
මුතුගල සර් ට හදවතින්ම ගරු කරන කොමස් අපි ❤️
@dinindurukshan6649
@dinindurukshan6649 4 жыл бұрын
කෝ බලන්න මුතුගල්ල සර්ට ආදරේ කොමර්ස් සෙට් එක❤❤❤
@beautyschoice8764
@beautyschoice8764 4 жыл бұрын
අනිවාරෙන්ම සර් ට ආදරෙයි.ඒත් දුකයි සර් කොමස් උගන්නන්නෙ නැති එක ගැන නම්
@dinindurukshan6649
@dinindurukshan6649 4 жыл бұрын
Eka nam aththa
@sithuminikavindya548
@sithuminikavindya548 4 жыл бұрын
ආදරෙයි ගොඩා....................ක්.......❤️❤️❤️❤️❤️❤️sirge video ekka notification ekak enkl mga blaaa gen inne.....
@II-fy2ux
@II-fy2ux 4 жыл бұрын
Aniwa sir 😍😍😍
@pasindugimhan8435
@pasindugimhan8435 4 жыл бұрын
ඉන්නෝ 😍❤️😘😘😘
@randimadaswaththa2755
@randimadaswaththa2755 4 жыл бұрын
විෂය විතරක් නොදී ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්.. Thank you sir!!🙏🙏💕💕
@xaxa6794
@xaxa6794 3 жыл бұрын
Mama.kuwt.puthe.oyata.pin.jeevihte.kiya.denawata.budu.saranay
@channelnameisloading5036
@channelnameisloading5036 3 жыл бұрын
❤❤❤❤🎓🎓🎓
@thetruth5315
@thetruth5315 3 жыл бұрын
තමන්ගේ හැගීම්වලට මුල් තැන දිලා Sir කීවා වගේ ගිනිගොඩක් බදාගන්න එපා..ඔනෙම ගැහැනුලමයෙක්ට ලස්සන අනාගතයක් තියෙනවා එත් හැගීමවලට මුල් තැන දිලා වැරදි කෙනාව තොරගනෙපා.. මොකද කෙල්ලෙක් කියන්නෙ ගොඩක් වටින මිනිසෙක්.. ලොකේ ඉන්නෙ වැඩි හරියක්ම තිරිසන්නු කියලා අමතක කරනෙපා..
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 4 жыл бұрын
කොච්චර වටිනවද සර් කතාව.. මනුස්සකම නැති මෝඩ හරක්ට තේරුම් ගන්න පුළුවන් උනානමි
@sithuminikavindya548
@sithuminikavindya548 4 жыл бұрын
සර් නම් ගුරු දෙවියෙක් සර්.........ජීවිතයට වටිනා ගොඩක් දේවල් කියලා දෙනවා .....thankyou sir🙏🙏🙏🙏🙏🙏🙏🙏
@රැඩිකල්-ට7ඣ
@රැඩිකල්-ට7ඣ 4 жыл бұрын
මැත්ස් කරලා බයෝ වලට ආදරය කරන අපි💙💙
@AnuSL_amvampire
@AnuSL_amvampire 3 жыл бұрын
eka niyami
@banbatv6898
@banbatv6898 4 жыл бұрын
මතුගල සර්ට ආදරේ( art )කරන සෙට්එක 🤍🖤🤍🖤
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 4 жыл бұрын
හැමදාමත්ම මම ප්‍රර්ථනා කරන්නේ මෙවැනි ගුරුවරුන් තව තවත් පහල වේවා මේ මව් බිමට ....දරුවන් යහ මගට ගන්න ඔබ දරන වෑයමට ගොඩක් ස්තුතියි ..ගොඩක් පිං....!!!
@kalpanaedirisinghe1056
@kalpanaedirisinghe1056 3 жыл бұрын
අධ්‍යාපනය නිමාකර දැන් අපි රැකියා කලත්,සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා..මොකද නැණ මෙන්ම ගුණද සර් අ⁣පිට කියලා දෙනවා...බොහොම පිං සර්...බුදු සරණයි..🙏🙏🙂
@naveendilrukshan8817
@naveendilrukshan8817 4 жыл бұрын
මම ඔය සර් කිව්ව සිද්ධිය ගැන දන්නවා..මතක විදියට මට..එ කෙල්ල රට අරන් ගියා.. කොල්ලා ඕය සිද්ධියෙන් දවස්3කින් පස්සෙ වස බිලා මැරැණා.දැන් නිරයේ පැහෙනවා ඇති.
@tharushiliyanage9694
@tharushiliyanage9694 4 жыл бұрын
මාත් අහලා තියෙනව මේ සිද්ධිය🤐
@naveendilrukshan8817
@naveendilrukshan8817 4 жыл бұрын
@@tharushiliyanage9694 ගමේ නෙ🤐
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
මේ වගේ මිනිසුන් මේ භූමිය තුල වැඩි වැඩියෙන් පහල වේවා 🙏🙏 එයයි මගේ ප්‍රාර්ථනය ❤️
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
*අතලොස්සක් අවවාද එපා කියලා කියනවා නම්, උන් අවජාතක අර ඇසිඩ් ගහන ජාතියේ උන්.. උන්ගෙන් වැඩක් නැ සර්.. ඔබ තුමා අනිවාර්යයෙන් ලමයින්ගේ හිත් හදන්න එක ලොකු පිනක්.🙏🙏*
@oshankavindu2763
@oshankavindu2763 3 жыл бұрын
අපි වගේ ලමයින්ට මේ වගේ අවවාද ලබා දෙන සර් ඔබට දීර්ඝ ආයුශ ලැබේවා !!!😊😊😊🙏🙏🙏❤️❤️❤️
@sanjaninuwanthika6221
@sanjaninuwanthika6221 4 жыл бұрын
කොමස් කරත් සර්ට හදවතින්ම කැමති ❤️❤️❤️
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
පුළුවන් තරම් බණ ඇහුවානම් ජීවිතේ ගොඩක් දිනන්න පුළුවන් මම නම් එහෙමයි හිත හදා ගන්නේ .. ඔබ තුමාගෙන් මෙහෙම හරි ඉගෙනගන්න ළමයි ගොඩක් පින් කරලා තියෙනවා..
@sarangapradeep5770
@sarangapradeep5770 3 жыл бұрын
ජීවිතේ කියාදෙන පන්තිය....❤ආදරෙයි මුතුගල සර්...❤❤❤❤🥰🥰🥰🥰
@number6941
@number6941 4 жыл бұрын
Acid ගහන උන් අන්ලයික් කරලා සර් කිව්ව අතලොස්ස තමා ඒ
@thilinibhagya6079
@thilinibhagya6079 3 жыл бұрын
මේ දෙම උපදෙස් වලට සර්ට ගොඩක් පින්.🙏🙏🙏
@sampathdissanayake7952
@sampathdissanayake7952 4 жыл бұрын
ජීවිතය ජීවත් කරවන්නෙ ආදරය...ඒ ආදරය ආකල්පමය වශයෙන් වෙනස් කරන්නේ හැගීම් ...ඒ හැගීම් උපදින ද්ව්න්‍යන් සහ සිතුවිලි මධ බොලද වූ විට සිදු වන්නේ කුරිරු විනාශයන්💔 ....ඔබේම නොවුනත් වසර හතකට පෙර මමත් ජීව විද්‍ය සිසුවෙක්..නමුත් ආයෙත් සුන්දර මතකයන් ගොන්නක් එක්කල අතීතයට ගෙන යනවට බෙහෙවින්ම ස්තූතියි ...උතුම් වූ පීතෘ පදවියට සුභ පැතුම් ❤️
@amithmaxbro1716
@amithmaxbro1716 4 жыл бұрын
සර් මෙච්චර හොද දේවල් කියලා පෙන්වලා දෙනවා මේ වීඩියෝ වලට අන්ලයික් කරන්නෙ මේවගෙ වටිනා කම දන්නෙ නැති මිනිස්සු ඕවට තමයි කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා
@jojotiran5302
@jojotiran5302 4 жыл бұрын
විෂය විතරක් නොදී ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්..🙏🌼
@ruwanlakmal8870
@ruwanlakmal8870 3 жыл бұрын
කියන්න වචන මදි සර් ඔබ තුමාට ගොඩාක් පිං මේ දෙන ආදර්ශයට බුදු සරනයි.....!
@niroshanisuvinitha9181
@niroshanisuvinitha9181 2 жыл бұрын
Mama 0/l vitari karala tiyana at man sirgan godak dawal egan gata MAta ahmban tami sirga dasanayk balana labuna f.b.akan sirta dirgayou wava taruwan sarani
@nemalipurnima123
@nemalipurnima123 4 жыл бұрын
හැදෙන කෙනෙක්නම් මේ ටිකම ඇති!! Good Luck මුතූ අයියා!!♥️💪🏻
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
ආදරණීය මුතුගල සර්... සර් නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම වගේ ගොඩක් අය මේක කියන බව මම දන්නවා. මීට අවුරුදු හතකට කලින් කොරෝනා ආවා නම් කියලා හිතෙන වාර අනන්තයි. මම සර්ගෙ clz ආපු කෙනෙක් නෙමෙයි. ලබන ආත්මෙක මට සර්ගෙ ගෝලයෙක් වෙන්න වාසනාව තිබේවා...... මගේ එකම ප්‍රාර්ථනය ඒක සර්.. සර් වගේ ගුරුවරු තව තව පහල වේවා... සර්ට ගොඩක් පින් හදවත් තියන මිනිස්සු මේ රටට දායාද කරනවාට.... ❤️❤️❤️
@sakuninisansala6753
@sakuninisansala6753 3 жыл бұрын
සර් කියන දෙවල් වලින් මෙ විනස වෙන සමජය ගොඩක් හොද මාර්ගයට එනව සර්ට ලොකු පිනක් මෙ ඔවදන්වලට.
@aa-ef9go
@aa-ef9go 4 жыл бұрын
ජිවතයක් ජිවත් කරවන්න දරණ උත්සාහය🙏🙏🙏දිර්ඝායු ගුරු පියාණනි තෙරුවන් සරණයි
@economicswithashangamage3607
@economicswithashangamage3607 4 жыл бұрын
තරුණ ජීවිතවලට ජීවිතයේ, ආදරයේ නියම වටිනාකම කියල දෙන ඔබ තුමන්ට චිරං ජයතු ... බුදු සරණයි සර් ❤️💯
@sanduninimeshani3262
@sanduninimeshani3262 4 жыл бұрын
අම්මෝ ආදරේට කරන්න පුලුවන් විනාසේ 😭😭😭😭😭💔
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
සර් වගේ ආදරණිය රත්තරං ගුරැවරයෙක් අද මෙි සමාජේට අනිවාරෙන්ම ඔින කොච්චර වටිනවද මෙි අවවාද හෙට ජිවිතේ බාර ගන්න ඉන්න අහිංසක දරැවන්ට තුරැනුවන්ගේ ආශිර්වාදය තිුවිඨ රත්නයේ පිහිට ලැබේවා තෙරැවන් සරනයි සර්ට 🌹🌹🌹🌹
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 4 жыл бұрын
මට හිතෙනවා පහු කරන් ආපු ඒ වයස අද ලැබෙනවා නම් ආපහු වතාවක් සර්ගෙ පංතියෙ එක දවසක් හරි වාඩි වෙන්න...එහෙනම් ජීවිතේ හුගක් ලස්සන වෙයි සර්...මමත් උසස් පෙල විභාගයට පෙනී සිටියා..කුරුණෑගල ටවුමෙ තිබුන ලොකු ලොකු ටියුෂන් පංතිවලට ගියා...හැබැයි සර් අද මේ වෙද්දි මම මැදපෙරදිග කුවෙට් රටේ ගෘහ සේවිකාවක් විදියට සේවය කරනවා...ඔයා වගේ ගුරුවරු එදා හිටියෙ නෑ සර්...දැන් තමයි මට හිතෙන්නෙ අම්මා ,තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි අරන් අපි ටියුෂන් ගිහින් කරලා තියෙන්නේ බංකු රත් කරපු එක විතරයි කියලා...ඒ ගැන නම් මං හැමදාම පසු තැවෙනවා අදටත්...නමුත් මං ඒ දෙන්නගෙ හැම දුක සැප ගැනම හොයලා මට පුලුවන් දේ මං කරනවා...අදටත් සර්..මොන වැඩ තිබුනත් මං මහ රෑ එකට දෙකට හරි සර්ගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලලා තමයි නිදා ගන්නෙ...මට ත් දැන් ඉන්නවා අවුරුදු 11 ලස්සන පුංචි පුතෙක්...මං ප්‍රාර්ථනා කරනවා මගේ දරුවටත් කවදා හරි දවසක සර් වගේ හොද ගුරුමෑණිවරු මුණ ගැසේවා කියා...සර්ට සම්මා සම්බුදු සරනයි සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@srisashika4138
@srisashika4138 Жыл бұрын
වටිනා උපදේශයක් සර්.... නැණ දෙනවා වගේම, ගුණ දෙන එක තමයි හොඳ ගුරුවරයෙක් කියන්නේ. ඇත්තටම කම්පා වෙනවා ඉගෙනගන්න කාලේ මුණ නොගැහුන එකගැන. සදා ජය!!! නිදුක් නිරෝගී දීගායු෴
@deepikasamarakoon4148
@deepikasamarakoon4148 4 жыл бұрын
ආදරණීය ගුරුතුමා... A/L වලින් පස්සෙ විද්‍යාව ක්ලාස් කරන්න පටන් ගත්තා මන්. සර්ගෙ වීඩියෝ දැකලම ලමයින්ට උගන්වන විදිහ තේරුම් අරගත්තා.😍😍😍😍😍😍😍
@Manoj00prasanga
@Manoj00prasanga 4 жыл бұрын
වචන නෑ වර්ණනා කරන්න... සර්. මම දුටු සොඳුරුතම ජීවන විද්‍ාය ගුරුවරයා...හදවතින් සුබපතනවා...
@shenalbhashitha6582
@shenalbhashitha6582 4 жыл бұрын
Sir,mn dakapu supirima guruwaraya thamai oya.🤡
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
ලැබුවා වූ පිය පදවියට උනුසුම් සුබ පැතුම් 🤱🤱🤱🤱🤱🤱🤱
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
මේ අවවාදාතමක දේශනා දීමට තරම් ඔබ පින්වන්ත මිනිසෙක්🙏 ඔබට තව තව මානසික චිත්ත ශක්තිය ලැබේවා!!
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
මුතුගල සර්ට ආදරෙයි තමා සර්ගෙ පාඩම් හරිම පැහැදිලියි අහගෙන ඉන්ට ආසයි බුදු සරණයි
@sanjanasewwandi8707
@sanjanasewwandi8707 3 жыл бұрын
අම්මෝ ඒ වේදනාව ..කොහොම විද දරා ගන්න ඇද්ද
@deumiuvasara218
@deumiuvasara218 3 жыл бұрын
0/L කරලා නැති Bio යිගෙනගන්න ආපු මම 😇( සගෙ Bio class එකට අනිවාර්යයෙන්ම මන් එනවා ❤️)
@Kawshi3333
@Kawshi3333 3 жыл бұрын
Oyage parthanawa ishta wenna kiyala parthana kranawa .👍
@navarathnabanda203
@navarathnabanda203 3 жыл бұрын
Math ahamai🙏😎
@meshi_vlogs
@meshi_vlogs 4 жыл бұрын
ඒක නම් හරියටම හරි සර් 😢අම්මයි තාත්තයි එපා කියද්දි කරපු හැමදේම 😣වැරදුනා.🤞
@racheldavid4151
@racheldavid4151 3 жыл бұрын
Ammoh athtta 1000000%
@thakshilajayalath822
@thakshilajayalath822 4 жыл бұрын
ආකල්ප වර්ධනය කරන මේ පින ම ඇති සර් ඔයා ට. දැනුම විතරක් දෙන ගුරුවරු අතර සර් වෙනස් ම කෙනෙක්. මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. 💪💪💪
@rashinivihanga2517
@rashinivihanga2517 4 жыл бұрын
විශය නිර්දේශයට එහා ජීවිතය උගන්නන ලස්සන ගුරුවරයෙක් ❤️❤️❤️
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯💙❤️
@II-fy2ux
@II-fy2ux 4 жыл бұрын
මම කොමස් කරන්නෙ.ඒත් අහන්බෙන් youtube එකේ සර්ගේ video එකක් දැක්කා මාස 7කට කලින් එදා ඉදන් අද වෙනකම් සර් දාන හැම video එකක්ම මග අරින්නැතුව බලනව. හිතට වදින්න දේවල් කියල දෙනවා.ආදරෙයි සර්😍😘. අනේ මටත් සර්ගෙන් දවසක් හරි clz එකක ඉගෙන ගන්න තිබුනනම්🙏
@maneldissanayake2237
@maneldissanayake2237 4 жыл бұрын
මම සර්ට හරිම ආදරෙයි ගුරුවරයෙක් විදිහට. එත් මේ වීඩියෝ එකේ මොකක් හරි අව්ලක් තියෙන්ව වගේ දැනෙනවා. ස්මාජයට වැරදි පනිවිඩයක් යයිදෝ කියලත් හිතෙනව. අනෙමන්දා... සර්ට ජයම වේවා !!!
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඔයා අදහස් කලේ මේ වගෙ දෙවල් වෙයි කියලද ආදරය කරන ප්‍රශ්න වලදී...🤔🤔🤔
@namalfernando8155
@namalfernando8155 4 жыл бұрын
ඇසිඩි ගැන කියපු එකටද
@isurinawanjali8525
@isurinawanjali8525 4 жыл бұрын
මගේ ගුරුදෙවිදුට තෙරුවන් සරණයි 🙏🙏♥️
@lochiayodya310
@lochiayodya310 4 жыл бұрын
ඇත්තටම මේ කියන වචන ටික ගොඩක් වටිනවා සර් .... ඇත්තටම කෙනෙක් අපිව අතහරිනවා නම් යන්න දීලා ඒක අතාරින්න ඕනි මොකද තමන් කරන දේනෙ ආපස්සට ලැබෙන්නෙ.එයා වැරද්දක් කරා නම් ඒවට දේවල් එයාට ලෙ⁣ා්ක ධර්මයෙන් ලැබෙනවා. 😀 සර් කියන කතාව හරි අම්මා තාත්තා එපා නියපු දෙයක් කවදාවත් හරියන්නෙ නෑ සර්.. 😟❤️❤️❤️❤️
@inu6725
@inu6725 2 жыл бұрын
දවසක් එයි නම් හමුවෙලා වචන දහයක් කතා කරන්න... ඒක ජීවිතයට ඉතා වැදගත් හා වාසනාවන්ත හෝරාවක් වෙයි..ඒ තරම් ගෞරව කරන ගුරුතුමෙක්..බුදු සරණයි
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්..
@nethunethu1544
@nethunethu1544 4 жыл бұрын
සර්ගේ දරුවාත් රටට සර් වගේම වටිනා හොඳ ගුණවත් දරුවෙක් වේවා
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ජීවිතයට ජිව්ත ව්ද්‍යාව කියා දෙන ජීව ව්ද්‍යා ගුරැවරැ දෙදෙනා තිස්ස සර්ත්, සර්ත් මෙ රටෙ අනාගතය බාර ගන්න ඉන්න තරැන තැරැනයින්ට ජාතික සම්පත්...👍❤️💙☸️✝️🙏
@muthusugandika2286
@muthusugandika2286 4 жыл бұрын
Me account eka mage ammage sir.සර් මම 2022 A / L කලා අංශයෙන් තමා කරන්නේ . මම සර්ගේ හැම video එකක්ම බලලා තියෙනවා.මම ඒ හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙනගත්තා.සර් අපිට තාත්තා කෙනෙක් වගෙ කියලා දෙන මේ දේවල් වලට ගොඩක් ස්තූතියයි . සර්ගෙන් ඉනෙගන්න තියෙනවනම් කියලා හිතෙනවා. සර්ටත් , සර්ගෙ පවුලේ අයටත් දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏
@shalikasewwandi4280
@shalikasewwandi4280 4 жыл бұрын
විෂය විතරක් නෙවේ අපිට ජීවිතේ කියලා දෙනවට සර්ට ගොඩාාාක් පින් 🙏🙏🙏🙏
@umeshsandeepa5094
@umeshsandeepa5094 4 жыл бұрын
අද් ක්ලාස් එක වෙලේ. 😍😍😍
@madhuraNbandara
@madhuraNbandara 4 жыл бұрын
පව් දෙයියනේ ..................... අර වගෙ කාලකණ්නින්ව ගෝල්ෆේස් එකේ එල්ලලා රජකාලෙ දඩුවම් දීලා ප්‍රසිද්ධියේ මරන්න ඕනි අනිත් උන්ට හරි දැනෙන්න
@singha6372
@singha6372 4 жыл бұрын
සුභ පැතුම් හදවතින්ම .මෙලොව ලබන්නට තියන උත්තරීතර පදවිය පීතෘත්වය ..සැබවින්ම ඔබ උතුම් පියෙක්, මිනිසෙක්, ගුරුවරයෙක් . සර් මල්ලි .අපේ හිත්, මනස සුවපත් කරන ඔබට හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා .🙏❤
@sarasipsetha3610
@sarasipsetha3610 3 жыл бұрын
සර් උගන්වන දැනුමට අමතරව සර්ගෙ වීඩියෝ වල කියල දෙන ගුණ ධර්ම ටික හරිම වැදගත් ඉගන ගන්න දරැවන්ට.
@sadithnethsilu5863
@sadithnethsilu5863 4 жыл бұрын
අපේ revision class එක හැමදාමත් sir විෂය විතරක් නෙවෙයි .ජීවිතයත් කියලා දෙනවා
@nirmaliperera8798
@nirmaliperera8798 3 жыл бұрын
ඔබතුමන්ගේ අවවාදයට 🙏🙏🙏🙏🙏🙏.සර් මටත් අත්දැකීම් තියෙනවා දෙමාපියනගේ හිත් රිදෙවුවොත් අපිට කවදාවත් හරියන්නේ නෑ
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
මුලු පවුලම දකුණු දලදා වහන්සේ ගේ පිහිටෙන් රැකේව මගේ දරුවා කරන්නේ කොමස් නමුත් දැන් හිතෙනවා බයෝ,කරන්න කියන්න මම බලන්නේ හරිම ආසාවෙන් දැනුම ලබා ගන්න 🤴🤴🤴🤴🤴
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
ගුරැ තුමනි ඔබට කියන්න වචන නැ ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@vidulanimansha8614
@vidulanimansha8614 2 жыл бұрын
මුතුගල සර්ට ආදරෙයි පණ වගේ 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@sherayaperera3300
@sherayaperera3300 4 жыл бұрын
Not a bio student, yet is always admiring the knowledge that sir gives!! I am a 21 year old studying my masters in business yet always is waiting to watch sirs videos!! Thanks for your advice!!
@dinithishiwangika9517
@dinithishiwangika9517 4 жыл бұрын
විශය ගැන විතරක් නෙවෙයි සර් life eaka ganath kiyala denawa . Godak pin. Jesu pihitai ....... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ravindum9976
@ravindum9976 4 жыл бұрын
බය හිතුනේ මට විතරද 🤤🤤🤤😰😧😱
@biden40
@biden40 4 жыл бұрын
තමන් කරපුවා තමයි ආපිට පටිසන් දෙන්නේ.පව් අර කෙල්ල.ඒ කොල්ලටත් ඔහොම වෙයි 💔
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
සර්, මට මේ කතාව අහල ඉවර උනාම දැනුනේ මාර හැඟීමක්. එක්තරා කාලයක මමත් මේ විරහව කියන වේදනාව දරුණුවට වින්දා. ඒත් එදා මගේ හිත හදාගන්න උදව් කලේ බන්දුල නානායක්කාරවසම් මහත්මයා. එදා ඒ කතාව කියල අන්තිමට මට සින්දුවකුත් හොයල දුන්නා. “තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා” ඒත් අද මේ කතාව අහද්දි හිතුනේ මම කොයිතරම් ශක්තිමත් පුද්ගලයෙක්ද කියල. කොයිතරම් වේදනාවකින් උනත් යන කෙනාට යන්නදීල හිත හදාගෙන, ඒ කෙනාගෙ සතුට දැකල සතුටුවෙන්න පුලුවන් උනේ ඒ නිසානෙ
@nisansalasewwandisewwandi8195
@nisansalasewwandisewwandi8195 4 жыл бұрын
Aniwarenma
@amila_pathirana
@amila_pathirana 4 жыл бұрын
@@nisansalasewwandisewwandi8195 😊
@erangamadushan3396
@erangamadushan3396 4 жыл бұрын
සර් ආදරෙයි ඔය වචන ටිකට ගොඩාක් පින්
@kavishagamage3353
@kavishagamage3353 4 жыл бұрын
ගොඩාක් සතුටුයි ඔබ ගැන මෙි දේවල් කියා දෙනවට බුදු සරණයි ඔබ තුමාට
@hansisp5709
@hansisp5709 4 жыл бұрын
Sir wge ratata watina puthek bihikala e demapiyantath pin..❤️❤️❤️❤️ Wayas simawak na sirge owadan hemotama watinawa.
@හෙලරැස
@හෙලරැස 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්.......................!
@dularahansaka6334
@dularahansaka6334 3 жыл бұрын
රටට උතුම් ගුරුතුමෙක්.......
@musickN99
@musickN99 4 жыл бұрын
මෙවැනි ගුරුවරුන් රටට දායාද කල දෙමව්පියන් මතු බුදු වේවා!!!!!!!
@pilotgirl5384
@pilotgirl5384 4 жыл бұрын
What a inspiring speech. Respect to sir .what a presious words like gold falling from sir's mouth 💖💖
@damindamendis1423
@damindamendis1423 4 жыл бұрын
Good job sir.I am grade 9.
@ssoo4484
@ssoo4484 4 жыл бұрын
Hey ..m
@dilshannayanajith3533
@dilshannayanajith3533 4 жыл бұрын
රත්තරං ගුරුවරුන් 🙏🙏🙏🙏
@navodyayashodani3955
@navodyayashodani3955 3 жыл бұрын
මගෙ අම්මටත් තාත්තා ඇසිට් ගැහැව්ව.... එයාගේ අතට වැදුනේ... මන් ගොඩක් පොඩි එතොකොට... එත් එ දවසේ අම්මා විදපු දුක මට අද වගේ මතකයි
@sano-l1m
@sano-l1m 3 жыл бұрын
😭😪
@namalpriyantha6066
@namalpriyantha6066 2 жыл бұрын
Ex ගැන ගොඩක් තරහෙන් හිටියෙ, දැන් කමක් නැහැ එයා ඕන තැනක සතුටින් ඉදපුවාවෙ, මට තේරුන විදියට විදියට හැමෝම හොයන්නෙ සතුට
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
බොහොම පින් සර් මෙ දෙවල් කියලා දෙනවට❤❤
@divyarajapaksha7532
@divyarajapaksha7532 4 жыл бұрын
සර් ට ගොඩාක් පිං🖖👍👌 ආදරය ගැන උගන්වවට 💟
@sandunsanjaya3869
@sandunsanjaya3869 4 жыл бұрын
හිතටම වැදුනා ආ....❤❣️
@sasinduruwanpathirana8912
@sasinduruwanpathirana8912 2 жыл бұрын
කවදාවත් මේ වගේ ක්‍රියාකරන්න මම නම් හීනෙන්වත් හිතන්නෙ නෑ සර්. ✋♥️
@sameeandsandu9798
@sameeandsandu9798 4 жыл бұрын
Good job sir🙏
@ss..3413
@ss..3413 2 жыл бұрын
සර්ගෙ ක්ලාස් යන්න ඕනි නිසාමයි bio කරන්නෙ 😍😍❤️ ආදරෙයි සර් හුගක්
@dilraveen4094
@dilraveen4094 4 жыл бұрын
Sir wage godak aya mage maubime ipdenna kiyl mn prarthna krnwa idiri angthya yahapath wa sitimta obaweni guruwaru apit loku adammbrauk bs sir
@silmybari7384
@silmybari7384 4 жыл бұрын
අපේ Revision ක්ලාස් එක❤️❤️❤️🔥🔥🔥
@noraalazimi815
@noraalazimi815 4 жыл бұрын
Dinesh muthugala sir thissa jananayaka sir obathumanla mee loketa pahala unu deviwaru
@laviniadouneedmy2ndname306
@laviniadouneedmy2ndname306 4 жыл бұрын
congrats sir for ur new member who bought a happiness 4 ur family!
@sithumnimlaka9852
@sithumnimlaka9852 4 жыл бұрын
සර් මන් බයෝ කරන්න සර් ගාවට එන්නෙ අනිවාරෙන් සර් ආදරෙයි සර් සර්ටත් සර්ගෙ චූටි සිගිත්තට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ShashiYaSL6856
@ShashiYaSL6856 3 жыл бұрын
සර්ට ගොඩක් පිං..බුදු සරණයි සර්...💖💝
@surangidombagolla572
@surangidombagolla572 3 жыл бұрын
Sir aththatama thaththa keneka wage ape geewetheta awawada denne godak pin sir. ♥️ budu saranai😍
@chalanidilhani9536
@chalanidilhani9536 4 жыл бұрын
මිනිසුන්ගෙ මානසික සංවර්ධනය සිද්ධ කරන්න ඕන නිවසේ ඉඳන්මයි. පුංචි කාලෙ ඉඳන් අම්මාගේ කුසේ ඉද්දි ඒ කාලේ ඉඳන්. ඊළඟට පෙර පාසලේ ඉඳන්,පාසලේ,පංතියේදි, භාහිර සමාජයේදි නිවැරදි මානසික සංවර්ධනයක් සිදුවිය යුතුමයි සර්. එහෙම නැති වුනාම තමයි සමාජෙ කෙලෙසන්නන්,පාපතරයන් බිහි වෙන්නෙ අන්න ඒ නිසයි. සර් කරන්නෙ ලොකු පුන්‍ය කර්මයක්.
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
ane මම ඉන්නෙ නැන්දයි මාමයි ලග😭💔 මොකා මොන කතාව කිව්වත් sir අපිට අවවාද කරන එක නවත්තන්න එපා☺☺
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН