Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

  Рет қаралды 47,061

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 473
@Planet361Stories
@Planet361Stories 2 күн бұрын
ඔයාගෙ travel vlogs වල තියන ඒ හිත නිවන ගතිය වෙන කාටවත් ගන්න බෑ
@sagarapeiris1571
@sagarapeiris1571 3 күн бұрын
නිස්කලංක පරිසරයේ සහෝදරත්ව මිතුරන් සමග ගෙවුන දින දෙක ........
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@sagarapeiris1571 කාලා බර වැඩි වෙලා
@DineshChathuranga-t1l
@DineshChathuranga-t1l 20 сағат бұрын
Ape lokka❤❤
@orith589
@orith589 3 күн бұрын
හුඟාක් ස්තුතිවන්ත වෙනවා විදේශ රැකියාවක ඉන්න අපට මේ රූපරචනා තුලින් ලබාදෙන මානසික සුවතාවයට....බුදු සරණයි ඔයාලා හැමෝටම ....තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...🙏🙏🙏❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 күн бұрын
ගොඩාක් ස්තූති වචන ටිකට
@nishshankapradeep-q1r
@nishshankapradeep-q1r 2 күн бұрын
මමත් 🇰🇷🌸
@orith589
@orith589 2 күн бұрын
​@@DineshAPathum🙏🙏
@Rasi990
@Rasi990 2 күн бұрын
එක ඇත්ත ❤
@dpl-z5c
@dpl-z5c 2 күн бұрын
අවංකවම මමත් .. 🇨🇦 .. යාළුවන් එක්ක ගත කරපු ඔය වගේ නිදහස් ජිවිතේ ආයෙමත් පාරක් ඒ මතක අළුත් වෙනවා..ඇත්තටම ගොඩක් පින් දිනේශ් අයියේ.. මේ අපි වගේ මිනිස්සුන්ට මරු කතරට දිය පොදක් මේක..
@ridmapranandu6942
@ridmapranandu6942 19 сағат бұрын
දිනේශ් අයියා මනුස්සකම , සහෝදරත්වය පිරුනු මනුස්සයා ❤ ආදරෙයි
@nilminisenevirathna7
@nilminisenevirathna7 3 күн бұрын
This vlog brings so special memories... eඒ වනාන්තරය මැදින් යන රූප පෙල මම මේ වනාන්තරය ගැන අහල තිබුනු විදිහටම මගේ හිතේ ඇදිච්ච චිත්ත රූප වගේමයි...බොහොම ස්තූතියි මේ vlog එකට
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@nilminisenevirathna7 ♥️🍀
@tharakakularathna7839
@tharakakularathna7839 2 күн бұрын
හදවතට දැනෙන ගැඹුරු ආමන්ත්‍රනය "ආයුබෝවන් මම දිනේශ්". ස්තූතියි ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නනවාට❤️
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 3 күн бұрын
අනේ ලොකු පීරිස් පුතා හරි නිහතමානි අහිංසකයි
@Nayomi_Madhushika2124-IN
@Nayomi_Madhushika2124-IN 2 күн бұрын
මම අයියාට මාර ආදරෙයි 🥺🖤 ප්‍රශ්න වලින් ඔලුව පිරිලා තියෙද්දි කිසි දෙයක් කරගන්න බැරුව ඉද්දි මට අහම්බෙන් රූපලෙන වීඩියෝ එකෙන් අයියව හම්බුනේ. ඒදා ඉදන් අද වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම එක පාරට වඩා බැලලා ඇති 🥺 ඔලුව අව්ල් වෙන හැම වෙලේම මම කරන්නෙ ඒක. අයියා තමයි මේ සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න පුරුදු කරේ. මම තේරුම් ගත්ත සැනසීම තියෙන්නෙ එතන කියලා. සොබාදහමට මෙච්චර ඇබ්බැහි වෙන්න, ආදරේ කරන්න පුරුදු කලාට අයියට ගොඩක් පිං. 🥺🖤 මේ විඩියෝ මම පුදුම විදිහට විදිහට විදිනවා. මම එතන ඉන්නවා වගේම මට දැනෙනවා. බාවනාවක් වගේ 🥺 ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. මම ෆෝන් එකේ වෝල් එකට පවා දාගෙන ඉන්නෙ අයියාගෙ ෆොටො එකක්. අයියට එච්චරට පුලුවන් මනුස්සෙක්ගෙ හිත නිවන්න. දවසක කොහෙදි හරි හම්බෙයි කියලා හිතනවා. අයියා පුදුම හොද මනුස්සයෙක්. අයියලාට පරිස්සමින් හැම දෙයක්ම හොදින් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. 🥺🖤
@Anonymous_participant_0
@Anonymous_participant_0 21 сағат бұрын
🥺 💯
@TharukaDilshan-k4g
@TharukaDilshan-k4g 20 сағат бұрын
Mata dinesh aiyawa hambuna, mama kalin wadakale wattala domino's eke, maara hoda manussayek eya🥰.mn palaweni dawase dakalath katha karanna ba wage hithuna eyata badawak wei kiyl ,habai aye awahama eyath ekka katha kala eyath kiwwa one welawaka avilla katha krnn kiyl 😍video eke innawa wagema thama aththa jeewitheth hoda,karunika manussayek ❤
@irosha2102
@irosha2102 2 күн бұрын
මගේ රට කොච්චර ලස්සන ද.සොබාදහම හැමදේම දීලා මවපු ලස්සන පාරාදීසයක් .වැස්ස,කොල පාට,මීදුම,සීතල මාත් එතන ඉන්නවා වගේ දැනෙනවා .ස්තූතියි දිනේෂ් අයියේ.හරිම නිස්කලංක විදියට ජීවිතේ විඳින ගමන් අපිටත් ඒ රසවත් තැන් පෙන්නනවට.❤️🍃
@LahiruDilshan-d2z
@LahiruDilshan-d2z 2 күн бұрын
සදගලතැන්නේ අවාරේ සිරීපදේ වීඩීයෝ එකෙන් බලන්න පටන් ගෙන එක වීඩීයෝ එකක්වත් ස්කිප් නොකර බලන්නේ තාමත්.. ඔයා නම් මත් ද්‍රව්‍යයක් අයියේ.. 💗
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 2 күн бұрын
ලංකාවේ යන්න ආසම පැත්තක සුන්දරම සුන්දර රූප රචනයක් සුන්දර මිනිස්සු ටිකක් එක්ක. ජය වේවා අයියේ. 🌿💙💚 හමුවෙමු❤ "රස්තියාදු චාරිකාව" 🌿💙💚
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 Күн бұрын
හරිම ආසාවෙන් බලන්නේ අපටත් සොබාදහම පෙන්නනවට ස්තුතියි
@sugandhikafernando8284
@sugandhikafernando8284 3 күн бұрын
අම්මෝ විනාඩි 3ට comments 25 Congratulations “DAP”👊 හදවතින්ම සුබ පතනව
@kushanrangana0174
@kushanrangana0174 3 күн бұрын
වීඩියෝ එකේ මුල් ටික පිස්සුවක් 😮🥹💕💕😜 ඉතුරු ටිකත් පිස්සුවක්ම තමා ❤❤
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@kushanrangana0174 ගොඩාක් ස්තූති
@waruni-l7q
@waruni-l7q 3 күн бұрын
මෙවන් සුන්දරත්වයක් විදින්න , ඒ සුන්දරත්වය විදින්න කැමති අයත් එක්ක බෙදාගන්න හිතෙන අයියත් සුන්දර මනුස්සයෙක්.❤❤❤බුදු සරණයි
@thiliniliyanage4089
@thiliniliyanage4089 22 сағат бұрын
මේ වීඩියෝ එක එනකම් කොච්චරකල් බලන් හිටියද දෙයියනේ ඉතින් අපි 🥺🥺🥺 අතරමැදදී කුකින් වීඩියෝ එකකුත් ගෙනාවට හදපිරි ප්‍රණාමය ❤❤❤❤
@nishanthialwis7274
@nishanthialwis7274 2 күн бұрын
තෙරුවන් සරණයි..දිනේෂ් පුතා....අද මේ රූප රචනාව බලන්න ගත්තේ හිත සතුටින් පුරවාගෙන....එකක් ගොඩක් දවසකින් ලස්සන පිරිලා ඉතිරුන සොඳුරු සංචාරය ක් ...දකින්නට ලැබුනා...ඒ තුරුලතා හුස්ම ගන්න හැඟීම...සීතල දිය දහරාවේ සිසිලස ....අර ගිනිමැලේ උනුසුම...තුරු ලතා අතරින් එබිලා බලපු රිවි කිරන වල උනුසුම....අර ගී ගයපු කුරුලු ශබ්ද වල මිහිර....ඔයා වින්දා වගේ අපිත් නොඅඩුව වින්දා....රූපරචනාවට අඩු නැතිව ඔයාගේ හැඟුම්බර වචන...අපිට දැනෙන්නේ සතුටක්....ඉතින් දෙවෙනි එක....රූපරචනාවේ අන්තිමේ මගේ සිහගිරි සෙනෙහසේ සෙනෙහසින් ඒක තවත් මගේ හදවත කුල්මත් කලා ....සතුටුයි.....තෙරුවන් සරණයි ....
@DEFENDER_OSA
@DEFENDER_OSA 3 күн бұрын
පරිසරය යන වටිනා දෙයට තව වැඩි වශයෙන් වටිනා කමක් එක් කරන නිහතමානී සංචාරකයා..❤️‍🩹🌼🫀 🌲DAP💫
@travelwiththarusha2526
@travelwiththarusha2526 Күн бұрын
බොහොම ලස්සන මෙන්ම සිත් ඇදගන්නා සුලු කදවුරු භූමියක්..ස්විස්ටලන්තය වගේ පේන මේ සීතල මනරම් භූමිය ලංකාවෙ නේද කියල මතක් වෙද්දි මාරම හැගීමක් එන්නෙ..ඉතින් අපි නොදැකපු අලුත් රූපරචනාවක් ගෙනාවට බොහොම ස්තූතියි දිනේශ් සහෝදරයා .මාත් දවසක යන්න list එකට දාගත්තා ⛺️💗🍃
@nadeekalakmali1641
@nadeekalakmali1641 10 сағат бұрын
අයියගෙ vedio එකක් බලනව කියන්නේ හිත නිවන භාවනාවක් වගෙ.
@laksiriprabath3094
@laksiriprabath3094 11 сағат бұрын
Thankyou දිනේෂ් මල්ලි vlog එකට
@sajithprasad5487
@sajithprasad5487 20 сағат бұрын
Oyath ekthara role model ekak aiye❤️❤️❤️💪
@Royal-Freedom
@Royal-Freedom 3 күн бұрын
දිනේෂ් අය්යා කොහොමත් ලස්සනයි ,ඒත් කොල පාට කදුත් එක්ක ඉද්දි ගොඩක්ම ලස්සනයි 💚💚💚
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@Royal-Freedom ඇත්තටම කොල පාට කියන්නෙ භාවනාවක්. හැබැයි පිටරට කදු වල තියෙන උස සහ නිදහස මෙහෙ කදු වල නෑ
@Royal-Freedom
@Royal-Freedom 2 күн бұрын
@DineshAPathum ලගදි නමුණුකුල ආවා නේද අය්යා ,දන්නවනම් හම්බ වෙන්න එන්න තිබුනා,අපේ ගෙවල් බඹරගල කන්දට පහල තියෙන්නේ 💚💚💚
@sithumihansima1643
@sithumihansima1643 3 күн бұрын
හැමදාමත් වගේ අදත් සොදුරැ ගමනාන්තයක්....... හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ 😊😊 හදවතින්ම පිලිගන්නවා අපේ අලුත් ගමන් සගයව ❤❤ සුබ පැතුම් අයියා ..... හිතේ තියෙන හැම හීනයක්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤
@hnbellepola123
@hnbellepola123 21 сағат бұрын
One of the best n beautiful camp site in Sri Lanka ❤️❤️❤️👍🏻👍🏻👍🏻
@ramyavithana5967
@ramyavithana5967 3 күн бұрын
අනෙ දිනෙෂ් මල්ලි ගොඩක් ලස්සනයි අපි ගිහින් නෑ එත් මල්ලි ඔයා නිසා අපෙ රටේ ලස්සන දැකගන්න ලැබෙනවා තෙරුවන් සරණයි 👑️ ❤❤❤❤
@devikawasanthi9051
@devikawasanthi9051 2 күн бұрын
හරිම ලස්සනයි..හිත නිවන කට හඩට..
@TravelwithFriends111
@TravelwithFriends111 2 күн бұрын
ලස්සන තැන් සෙරම බලගෙන යනගමන් අපිත්...❤
@sanjayaperera4693
@sanjayaperera4693 Күн бұрын
මම ගිය මාසයේ හපුතලේ ඉදන් මේ පාරේ ගියා. හරිම සුන්දර මතක ඉතිරි කරපු ගමනක් වුනා මටත්.ඇහැට පෙනේන සුන්දරත්වය කැමරා කාචයක නම් ගොනුකරන්න අමාරුයි කියලා දන්නවා.එත් ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ සංචාර හැමෝටම බලන්න අවස්ථාවක් දෙනවාට. පුලුවන් හැමදෙනාටම දවසක මේ තැන්වලට යන්න ලැබෙන්න කියාලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
@LASAzz
@LASAzz 3 күн бұрын
දිනේශ් අයියේ ඒකනම් සුපිරියක් ❤❤ පොඩි යෝජනාවක් තියෙනවා KMP වාඩිය හරහා තුන්හිස්ගලට යන රූප රචනාවක් ඕනේ...🤍 🌿🏕️
@namalbrandigampala1608
@namalbrandigampala1608 3 күн бұрын
පිට රටකට ඇවිත් බැලුවාමයි හරියටම තේරෙන්නේ අපේ රට කොයි තරම් ලස්සනද කියලා❤️❤️ ජය වේවා!🇱🇰🇯🇵
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@namalbrandigampala1608 මේක ඇත්තටම ඇත්තක්. ♥️🇱🇰
@HoolyMoolylk
@HoolyMoolylk 2 күн бұрын
ow
@HansiChathu-p9s
@HansiChathu-p9s 2 күн бұрын
වෙනදා වගේම තවත් ලස්සන vedeo ekk ....❤❤❤ ගොඩාක් ආදරෙයි ... a වගේම ගොඩාක් ස්තුති ....❤❤❤ theruwan saranai හැමෝටම ..
@UNIVERSE-w5m
@UNIVERSE-w5m 3 күн бұрын
හඳවතේ සංචාරකයා ❤ දිනේශ් අයියා 💜️ අවාරේ සිරිපා එකෙන් අහම්බෙන් දැකලා දැන් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නෙ 💜️ ගොඩක් ආදරණීයයි අයියෙ ඔයා ❤ දිගටම මේ වගේ අපෙ ඇස් කන් හදවත් පිනවන්න සොදුරු තැන් අපේ ඉස්සරහට ගේන්න ශක්තිය ධෛරිය ලැබේවා..!බුදුසරණයි ❤
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@UNIVERSE-w5m ගොඩාක් ස්තූති...
@hashinidilsha7592
@hashinidilsha7592 2 күн бұрын
ලස්සනයි දීනෙෂ් අයියෙ ඔයා ගෙ රුප රාචනාව. මෙ වගෙ ජිවිතය. නිදහසේ ගෙවන්න ලැබේ න එකත් හරි සතුටු යි. දීනෙෂ් අයියෙ ඔයා නිසා අපි ඒ සතුට විඳිනවා. මෙ. තියෙන ඕන මගුලක් කන්න එපා හොඳේ. හිනාත්. යනවා දීනෙෂ් අයියෙ. ඉතින් ඔයාට ඒ පිනම ඇති.දීනෙෂ් අයියෙ ඔයා ඇතුළු පිරිස ට බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤🎉
@nilupulalwis1873
@nilupulalwis1873 3 күн бұрын
අද නිවාඩු දවසෙ අපිට චන්දෙත් නැති නිසා බලාපොරොත්තු වෙලා හිටිය දෙයක් ...❤❤
@malindugta8236
@malindugta8236 2 күн бұрын
"ආයුබොවන්...මම දිනේශ්.." සොඳුරු සංචාරකයාගේ මම අහන්න ආසම වචන ටික...❤❤❤
@SanuwaraNimnath
@SanuwaraNimnath 22 сағат бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚❤️✨️😍😘🫶
@lifewithnipu
@lifewithnipu 2 күн бұрын
වෙනදා වගේම ගොඩක් ආසාවෙන් බැලුව රූප රචනාවක්... අපෙත් ආසම කැමතිම ගමනාන්තය ඔහිය වෙලා දැන් වසර ගණනාවක් වෙලා මුලින්ම ආව දවසේ ඉදන් හැම අවුරුද්දකම දින කීපයක් හොයාගෙන කොහොම හරි ඔහියේ ඇවිත් නිදහසේ නිවාඩුව ගත කරලා යන්න පුරුද්දක් වෙලා.... ඔහිය කියන්නේ පුංචි දිව්‍ය ලෝකයක් අයියගේ වචන වලින් නම් පුංචි ස්විට්සර්ලන්තයක්...ඔහියේ ආවොත් බලන්න යන්න පුලුවන් ගොඩක් තැන් තියෙනවා ....ඉතින් මෙහෙ ඇවිත් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇවිත් මේ පරිසරය නිදහස විදලා යන්න.... අද වීඩීයෝ එක නම් ඉස්සර ඉදන්ම අපි කැමති විදියේ එකක් ... ඊලග එපිසෝඩ් එක එනකල් ඉවසිල්ලක් නෑ... ඒකත් ඉක්මනට දාන්න 💚
@Anonymous_participant_0
@Anonymous_participant_0 20 сағат бұрын
Mn balapu Vlogs walin wenasma Widiye Supiri ma Vlog ekak ❤
@TravelRonde
@TravelRonde 3 күн бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ... ඒක වයිබ් දිනේශ් අයියා ❤
@DilshanVlog1
@DilshanVlog1 9 сағат бұрын
මුලින්ම upload කරපු වීඩියෝ එසේ සිට අද දක්වාම අයියගේ රෑප රචනා මාරම ලස්සනයි. හරියට අපිවත් එක්කන් ගියා වගෙයි . ඒ දවස්වල ඉදන් මගේ ආසම Traveling channel එක 😍
@shensamarathunga
@shensamarathunga 2 күн бұрын
ෆිල්ම් එකක් බැලුවා වගෙ 😍
@nayanirasangi169
@nayanirasangi169 3 күн бұрын
අනෙහ් අම්මෝහ්..පිස්සු හැදෙන වීඩියෝ එකක්නෙ දාල තියෙන්නේ..Thank you so much හදවතේ සොදුරු සංචාරකයාණෙනි..🥰😍❤🙏
@vishwatharindu
@vishwatharindu 22 сағат бұрын
Traveling නම් DAP තමයි❤️
@nirmanianuradha1213
@nirmanianuradha1213 2 күн бұрын
ඒ නාන තියන තැන නම් මාරම ලස්සනයි ❤️🥰🥰🥰🌿. ලංකාවේ ගොඩක් තැන් වල නම් දැනගත්තේ දිනේෂ් අයියගේ videos balalamai දැන් ෆොටෝ එකක් දැක්කත් ලේසියෙන් කොහෙද කියලා අදුරගන්න පුළුවන් 😊. Thank you❤️ දිනේෂ් අයියේ 🥰. ඉතුරු කොටසත් ඉක්මනින් ගේන්න ❤️❤️❤️❤️❤️💚
@lakshan5954
@lakshan5954 3 күн бұрын
අපේ ගම ❤
@KasunLakmal-w4n
@KasunLakmal-w4n Күн бұрын
ලස්සනයි අයියේ ජයවේවා❤
@සත්ය-ථ3ළ
@සත්ය-ථ3ළ 2 күн бұрын
තවත් සුපිරියක් තමා දිනේෂ් අයියේ...විභාගෙට පාඩම් කරලා කරලා රෑට ඔයාගෙ වීඩියෝ එකක් බලලා නිදාගත්තම හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ.විහාගෙට තියෙන භයත් නැති වෙනවා...මම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ළඟකදි ඉඳන්.හැම රෑකම වගේ මේ වීඩියෝ බලනවා.ඔයාලට ගොඩක් පිං...ඔක්කෝටම ආදරෙයි ...පරිස්සමෙන් වැඩටික කරගන්න.❤❤❤❤
@kasunkalhara2728
@kasunkalhara2728 2 күн бұрын
ඒක හරි ලස්සන වීඩියෝවක් අයියේ....මටත් දවසක යන්න ඕන මෙතනට❤❤
@dilupathushara8421
@dilupathushara8421 2 күн бұрын
පින් අයියා ඔයාට මේ ලස්සන රූප රචනා ගේනවට Thankyou 😊
@somalatha3761
@somalatha3761 2 күн бұрын
කාර්ය බහුල ජීවන රටාවක් ගතකරන අපෙ ජීවිත වලට මේ සුන්දර දසුන් මනසට දිව ඔසුවක් වගෙ මගෙ රට මොනතරම් සුන්දරද විදෙස්ගත අපිට එය තදින්ම දැනෙනවා හරිම ලස්සනයි මෙ රෑප රචනාව ඔයාලගේ දෙපයින් අපිවත් රුගෙන ආවාට බොහොම පින් තෙරුවන් සරණයි
@SASANKARATHNAYAKA-b8g
@SASANKARATHNAYAKA-b8g 3 күн бұрын
හදවතේ සංචාරකයා💚😍
@Madu-ib7tt
@Madu-ib7tt 3 күн бұрын
වීඩියෝ එක දකිද්දිත් මාරම නිදහසක් දැනෙන්නෙ.මාරම නිස්කලන්ක පරිසරයක්.ලස්සන වීඩියෝ එකක් 🩵🥹
@InokaDamayanthi-l8z
@InokaDamayanthi-l8z 2 күн бұрын
අපි ලග හිටියත් ...මේ ලගම මේ සංචාරය බලන්නෙ ආසාවෙන් ..
@travellifesrilanka
@travellifesrilanka 2 күн бұрын
ආයුබෝවන් මම දිනේශ්.....වචන ටික ඇහෙද්දි දැනෙන ඒ හැගීම නම් මාරයි....රූප රචනාව ගැන නම් කියන්න වචන නෑ..ඒ තරම් සුන්දරයි.හරියට අපිත් එතන හිටිය වගේ හැගීමක් දැනුනෙ මට විතරද දන්නෙ නෑ..කොහොම නමුත් මේ මුලු ලෝකයේම සුන්දරත්වය ඔය ඇස් වලින් දකින්න වාසනාව ශක්තිය ධෛහිර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව අයියේ.. 🙏🙏❤😘🥰
@designetdigital7265
@designetdigital7265 3 күн бұрын
Dubai වල ඉදගෙන මේ පරිසරය පේනකොට නිකන්ම ඇඩෙනවා ❤❤❤ Thank you Dinesh Broo❤❤❤
@Virajprpriyadarshana96
@Virajprpriyadarshana96 2 күн бұрын
Ledakda edenne nikan😅
@designetdigital7265
@designetdigital7265 2 күн бұрын
@@Virajprpriyadarshana96 එහෙම ලෙඩක් තියනවද කියල නම් මන් දන්නේ නෑ බ්රෝ...මට ඇඩෙන්නේ මෙහෙ ඔහොම ගිහින් ෆන් එකක් ගන්නවත් තැනක්‌ නෑනේ දුක තමා ඉතින්
@mihiranrandika007
@mihiranrandika007 3 күн бұрын
අලුත් CRF සගයත් එක්ක කාර් එකෙන් යන්න බැරි උන ලස්සන තැන් ගොඩක් බලන්න හැකි වේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා 🍃🍂🍁❤️
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@mihiranrandika007 යන්න ඕන යන්න ඕන... ඉංදියාවෙත් ගමන් ටිකක් තියෙනවා යන්න හිතාන ඉන්න
@thusharakumara2362
@thusharakumara2362 Күн бұрын
මේකින් එන ෆීල් එක වචන නෑ වෙනද කියනව වගේ ජීවිතය විදින කොල්ලෙක්❤
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 3 күн бұрын
අයියෙ උබට මාරම creative අදහස් තියෙන්නෙ,උබ කිවුවට අවුලක් හිතන්න එපා එහෙම කිවුවෙ තියෙන ආදරෙට මචන් අයියෙ...මෙ වගෙ ලස්සන දෙ ගෙනවට ගොඩක් පිං අයියෙ❤ ජය වේවා...පරිස්සමෙන් බුදු සරණයි
@CharityDeA
@CharityDeA 3 сағат бұрын
ඉස්සර වගේ ... මේවට තමයි අපිනම් කියන්නේ stress busters කියලා .. අපේ පින්බිමේ සුන්දරත්වය විදින එක තරම් සැපක් ලොවෙත් නැහැ ... 🙏🇱🇰❤️🙏
@DineshChathuranga-t1l
@DineshChathuranga-t1l 20 сағат бұрын
Dinesh & lokka❤😍
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 4 сағат бұрын
බොහොම නිස්කලංක ලස්සන පරිසරයක්💚👌
@mamakamthi7735
@mamakamthi7735 Күн бұрын
පුදුම නිදහසක් අයියේ ඔයාගේ විඩියෝ බලන කොට තියෙන්නෙ 😇😍
@anu...246
@anu...246 3 күн бұрын
සහනේ දැන් gym යනවා වගේ...😁💪 අදත් හරිම ලස්සන රූප රචනාවක් DAP
@prabathsudarshana1068
@prabathsudarshana1068 3 күн бұрын
අපෙ උතුම් ශ්‍රි ලංකාව තරම් සුන්දර ,ලස්සන ,වටිනා රටක් ලොකේ නැහැ මෙි අපෙ මාතෘ භුමියයි ඡය වෙිවා අපෙ ශ්‍රි ලංකාවට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪
@DineshAPathum
@DineshAPathum 2 күн бұрын
@@prabathsudarshana1068 ♥️🇱🇰🥺
@rasikaperera6869
@rasikaperera6869 23 сағат бұрын
superb!😍
@travelwithchabiya
@travelwithchabiya 2 күн бұрын
සුපිරි ලොකු අයියා 🌿❤👣
@blackstranger00
@blackstranger00 2 күн бұрын
Ado ayye congratulations new bike ekata 😍❤
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 Күн бұрын
ඒක නම් පිස්සුවක් දිනේෂ් අයියා.
@buddikawijesekara3166
@buddikawijesekara3166 2 күн бұрын
ගොඩක් කාලෙකට පස්සෙ පරණ යාලුවොත් එක්ක ❤ හරි ආසාවෙන් හිටියෙ මෙිිවගේ රූප රචනාවක් බලන්න ❤
@shanejayasekara2965
@shanejayasekara2965 3 күн бұрын
Labana sancharayak lassanai jayawewa oyalata
@leonardparry1383
@leonardparry1383 2 күн бұрын
Harima lassanai.pilivelai mallige wadasatahan hama Ekakma.jayen hayama vewa ❤ Budusaranai Jesu pihitai oba samata
@premasirikwa
@premasirikwa 2 күн бұрын
බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම .බුදුසරණයි හැමදාමත්
@andrewsundaram3996
@andrewsundaram3996 2 күн бұрын
Amazing Ohiya camping. Thanks DAP😊
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 3 күн бұрын
නිවිහැනහිල්ලේ බලන්න ඕන වීඩියෝ එකක්... 🌻💚
@KanjanaWijewardena
@KanjanaWijewardena 3 күн бұрын
අම්මෝ...මාරම මාර ලස්සනයි...❤❤❤..මට හිතුණා අද video දායි කියලා...😊😊
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 3 күн бұрын
චන්දෙ දාලා දුවගෙන ආවා නිදහසේ බලන්න ඔින නිසා 💚🌻
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Күн бұрын
Vlog eka සුපිරි ayye 👍
@NaminaNiklesh
@NaminaNiklesh 2 күн бұрын
දිනේශ් අයියෙ බයික් එකනම් මරු 😍🌱
@nadeekatharangani6069
@nadeekatharangani6069 3 күн бұрын
ඒ වගේ නිස්කලංක සුන්දර පරිසරයක කෝපි එකක් බොන ගමන් සුන්දරත්වය විදින්න තියේනම්..දිනේෂ් ඔයා හරිම වාසනාවන්තයි..💚
@ShihanRashmika-n4z
@ShihanRashmika-n4z 3 күн бұрын
ඇත්තටම මේ රූපරචනාව එනකන් මග බලාගෙන ඉදියේ,මේ පුංචි රටේ සුන්දරත්වය එකින් එක හරි ලස්සනට අමුණලා අපට නරඹන්න දෙන එක ඇත්තටම සතුටක්,ආයුබෝවන් මම දිනේෂ් කියන වචන ටිකෙන්ම හිත් පිරෙනවා,තවත් මේ පුංචි රටේ සුන්දරත්වය මුළු ලෝකයටම අරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ බුදු සරණයි දිනේෂ් අයියේ ❤️❤️💯💫
@roshandeshappriya8707
@roshandeshappriya8707 2 күн бұрын
එකනම් මරයි අයියේ අපේ රට තනිකර දිවියිලොකයක්..❤❤❤❤
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 3 күн бұрын
☘️☘️☘️☘️☘️👍👌 Sobadahame Ashcharya, Shakthiya widina pinwanthayo! Sobadahame Ashirawada shakthiya Lebewa! Jaya wewa!! 👌🙏🙏🙏🙏🙏🙏
@madawahansamal3632
@madawahansamal3632 Күн бұрын
මරු..😍
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 2 күн бұрын
වීඩියෝ එකේ මුල්ම ටික හින්දි ෆිල්ම් එකක කොටසක් වගේ ඒ ශොට්ස්👍
@dennaekka
@dennaekka 10 сағат бұрын
කෑම්පින්ග් වලට නියම නිදහස් තැන. ❤
@hhtraveldiary4593
@hhtraveldiary4593 Күн бұрын
Eka nm patta❤
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 2 күн бұрын
නිදහස..... 🌱සැනසිල්ල.... 🌿සතුට...❤❤️
@somalathamadurawela9725
@somalathamadurawela9725 3 күн бұрын
හරිම සුන්දර ගමනක්. ස්තුතියි සැමට. 🌹
@GrandHustler619
@GrandHustler619 2 күн бұрын
Thanks for the Therapy session Dude 🤎
@nilukafernando4223
@nilukafernando4223 3 күн бұрын
😊🌿🌍🌷🌱🌳☘️ hamedamath wage lassanai vedio eke.🙏👌🙌
@pasinduperera4363
@pasinduperera4363 Күн бұрын
pattama gathi
@madugayani8615
@madugayani8615 Күн бұрын
භාවනාවක් වගේ .......
@JanakaMadushanka-qe5db
@JanakaMadushanka-qe5db 2 күн бұрын
සුබ පැතුම් සහොදරයා 🏍️❤
@travelclife
@travelclife 2 күн бұрын
අපි යකාගෙ පඩිපෙල ගියපු දවස් වලම වගේ අයියලත් ගිහින් තියෙන්නෙ. කොහෙන්ම හරි හම්බෙයි කියල ආසාවෙන් බලන් ඉන්නවා. ආදරෙයි හැම රූප රචනාවක්ම බලල ගමනක් යන්න දිරිය ගන්නවා ❤❤❤❤❤
@JUNGLEJOLTPRODUCTION
@JUNGLEJOLTPRODUCTION 2 күн бұрын
Hadawathe sancharakaya...yanna Bari unath balanna hari puluwan..thanks brother..kemathi dawasaka oyalath ekka sancharayak yanna❤❤❤
@laxmanbalasuriya9981
@laxmanbalasuriya9981 2 күн бұрын
Roopamaya Bhawanawak!!!!!! Mahansiwela wada iwara karala gedara avith nala tea akak akka baluwe relax una danne ma natiwa…. Thanks DAP malli Love from Perth Australia ❤️
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 2 күн бұрын
අත්තටම ලස්සන තැනක් ....❤
@nipunshanitha1303
@nipunshanitha1303 Күн бұрын
Next level aiya❤
@premilafdo6613
@premilafdo6613 3 күн бұрын
ඇත්තටම සතුටුයි ඔයා වගේ අපිටත් එ හැගිම විදින්න තිබ්බනම් 🥺 පරිස්සමෙන් හැමෝම බුදු සරනයි ❤❤❤
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 12 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 71 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 6 МЛН
Our New MOTORBIKE ADVENTURE into the heart of SRI LANKA! (Ep.1)
37:33
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 12 МЛН