Рет қаралды 8,470
සීතල හපුතලයේ දවස් තුනක්
මීදුමෙන් වැසී යන සීතල සුළගෙන් පවන් සලන හරිත පැහැයෙන් පෝසත් උනු දන්න නගරයක නොදුටු ඉසව්වක ගත කල සීතල දින කිහිපයක්.
මේ ගමන ආරම්භ වෙන්නේ ඔහිය සංචාරයෙන් පසුවයි. ඔහිය සිට පට්ටිපොල දක්වා හෝර්ටන් තැන්න මැදින් ගමන් කල අප නැවතත් රේන්දපොල හන්දියෙන් හැරී හපුතලය දක්වා ගමන් කලේ හපුතලය ප්රදේශයේ අප මින් පෙර නොදුටු ඉසව් කිහිපයකට ගොඩ වැදීමට තිබූ දැඩි කුතුහලය නිසාවෙනි.
මේ ඒ සොදුරු අත්දැකීමේ රූප රචනාවයි...
ආයුබෝවන් මම දිනේෂ්.
Haputale-a land where the clouds kiss the rolling hills and every path leads to an untold story. Welcome to the first chapter of “Unseen Haputale,” where we journey beyond the ordinary to uncover the hidden treasures of this enchanting hill town.
Imagine waking up to the crisp, cool air, the scent of fresh tea leaves wafting through the misty breeze. Grab a steaming cup of coffee as the veil of fog lifts, revealing majestic views, secret trails, and serene hideaways that few have seen before.
In this video, we’ll take you to places where time slows down-through lush green tea estates, tranquil forests, and viewpoints that will leave you breathless. From the charm of its local culture to the mysteries hidden in its hills, Haputale promises an experience unlike any other.
So, brace yourself and let’s explore Haputale like never before. This is not just a trip; it’s a journey into the heart of nature’s paradise.
Greetings
I am Dinesh