අවාරේ සිරිපා | Off season Sripada hiking | සදගලතැන්න හරහා මහ කැලේ මැදින් කදු මුදුනට | 4K

  Рет қаралды 486,546

Dinesh A Pathum

Dinesh A Pathum

3 жыл бұрын

ප්‍රසිද්ධ මාර්ග තුනෙන් බැහැරව මහා වනාන්තරය මැදින් දුශ්කර ගමන් මගක් ඔස්සේ අවාරයේ ගිය සිර්පා කරුණාව - වාර්ශිකව ඇසළ පොහෝ දිනය ඉලක්ක කොට ගෙන අවාරයේ සිරිපා කරුණා කිරීම අප කුඩා කංඩායමට ලැබෙන සුන්දර සහ මහගු අවස්ථාවකි. දින තුනක කාලයක් ගෙන සිර්පා කරුණාව සිදු කරනු ලබන්නේ සොබාදහම අතර නිදහසේ ඇවිද යෑමට සහ නිදහසේ වන්දනාමාන කර ගැනීමට ඉඩ සකස් කර ගැනීමටයි.
හැටන් නල්ලතන්නිය මාර්ගය, රත්නපුර පළාබද්දල මාර්ගය , කුරුවිට එරත්න මාර්ගය යන ප්‍රධාන මාර්ග තුනෙන් බැහැරව නිතර වන සතුන් ගැවසෙන දුශ්කර සහ අප්‍රසිද්ධ වනගත මාර්ගයක් ඔස්සේ අවාරයේ සිර්පා කරුණා කිරීම යම් අයෙකුට ලොම් ඩැහැගන්වන දෙයක් වීම නොඅනුමානය.
සොබාවිකව ගලාගෙන යන දිය කඩිති හරහා මාර්ගයක් සොයාගත නොහැකි ගොම්මන් වැටෙන වන ලැහැබ් අතරින් ගමන් ගන්නා අතරවාරයේ නිරන්තරයෙන්ම ඇසෙන වන සතුන්ගේ සහ කුරුල්ලන්ගේ හඩ නාද රටා තුලින් සිතට ගතට ගෙන එන්නේ පාරාදීසයක හැගීමකි.
පළමු දිනයේ ඉදිකටුපාන මහගිරිදබය ආසන්නයේ කදවුරු බැද දෙවන දිනයේ පාන්දරින්ම සිරිපා මලුවට ගොස් වන්දනාමාන කොට ගෙන පසු දිනයේ නැවතත් වනාන්තරය මැදින් පහලට කරුණා කිරීම අප ලැබූ වටිනා අවස්ථාවක් සේ සළකමු.
කෙසේ වෙතත් මහා වර්ශාවෙන් සහ කූඩැල්ලන්ගෙන් නොමද හිරිහැරයට ලක් වීමට සිදුවීම අවාරයේ සාමාන්‍ය සිදුවීමකි. තවද විලෝපිකයන්ගේ හැසීරීම් කිහිපයක් මේ ගමනේදි අපට නිරික්ෂණය වූ අතර ඔවුන් අප වෙතට පැමිණෙනවාට වඩා ඔවුන් අප මගහැර ගමන් ගෙන තිබීම අපගේ පෙර කල පිනක ඵලයක් යැයි සිතමු.
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" මේ අපගේ දින තුනක් පුරා වනාන්තරය මැදින් ගිය අවාරයේ සිරිපා කරුණාවේ ලද සුන්දර දත්දැකීම් රූප රචනාවකින් 🌿❤️
Aware stripa-
#awaresripa#sandagalathanna#travelvlog#Sripada#adam’speak#sripadacamping#travelsrilanka#beautifulsrilanka
#hikingsrilanka#camping
#Mountaineering#campingsrilanka
#nature
#travelphotography #travelvlogger #travelblogger #vlog #vlogger #youtube #travelblog #traveling #travelling #wanderlust #traveltheworld #youtuber #traveller #adventure#gopro#photography #explore #nature #traveler #trip #traveladdict #vacation #travelgoals #travelstories

Пікірлер: 2 900
@ayeshfire6572
@ayeshfire6572 3 жыл бұрын
කව්රුත් කතා කරන්නෙ නැති උනට ශ්‍රීපාදස්තානය කරුනා කරන්න පුලුවන් වෙන්න ප්‍රදාන මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ශ්‍රීලන්කා හමුදාවෙන් දරන වෙහෙස ඇත්තටම ගොඩක් පින් 🙏 ❤
@slsithaa8040
@slsithaa8040 2 жыл бұрын
Yes
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
හිස මුදුනින්ම පිළිගන්නවා...
@user-xi8zq6ul5z
@user-xi8zq6ul5z 2 жыл бұрын
🙏☸️
@amilaudayamal8946
@amilaudayamal8946 Жыл бұрын
@@DineshAPathum aiya oyage number ekak nedda contact krgnna oya giya route eka gana Dana gnna kohomada yanne kotaninda patan ganne saha kohoma parawal hoyagnne kiyala aware karuna karanna inne
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
❤❤❤🙏🙏🙏🙏❤❤❤❤
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 3 жыл бұрын
ඔයාලගෙ vlogs ගොඩක්ම සන්සුන්..හේතුව තමා ස්වභාවික පරිසරයේ ශබ්ද හොඳට ඇහෙන්න දීල edit කරන එක..අපිත් ඔයාල එක්කල ආව වගෙ..මාරම මාරයී...❤️🥰✌️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... ගොඩාක් උත්සහ කරනවා අපි සොබාදහමෙන් අපිට ලැබෙන දේ නොඅඩුව බෙදා හදා ගන්න
@udeniwilloraarachchi1050
@udeniwilloraarachchi1050 2 жыл бұрын
@@DineshAPathum හරි ලස්සන ගමනක්
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
@@udeniwilloraarachchi1050 ගොඩාක් ස්තූති
@maheshsenadhira7195
@maheshsenadhira7195 2 жыл бұрын
@@DineshAPathum වූ ක්
@nihararathnayaka3455
@nihararathnayaka3455 Жыл бұрын
මරේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය ලග
@ruwanthimira3634
@ruwanthimira3634 2 жыл бұрын
කොච්චර ගියත් තව තවත් යන්න හිතෙන තැනක් ශ්‍රී පාදය...🙏 සුමන සමන් දෙවිපිහිටයි රැකදේවා ...
@chathuchathu8506
@chathuchathu8506 2 жыл бұрын
Aka aththa
@hhds6515
@hhds6515 2 жыл бұрын
අයියගේ හිනාව 100% අයියගෙ කතාව 100% අයියගෙ fitness 100% Channel එකේ වටිනාකම 200% දිගටම කරගෙන යන්න අයියේ. නියමයි. ජයවේවා...🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ❤️
@chamarasilva2024
@chamarasilva2024 2 жыл бұрын
1000% yes❤️
@Elegant729
@Elegant729 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත... කතාවට 200%ක් දෙනවා මං නම්.. ආස හිතෙන voice එකක්...
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐😇
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 Жыл бұрын
Math hrima ආසයි eyage voice එකට
@thilankaravid8031
@thilankaravid8031 3 жыл бұрын
Present කරන විදිහ හරිම ලස්සනයි ❤️❤️ චුට්ටක් වත් skip නොකර බැලුවා . ජය වේවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@miyuruthilakaratne1592
@miyuruthilakaratne1592 3 жыл бұрын
ඒක ඇත්ත මාරම කොලිටීස් තිබ්බ ප්‍රසට්ටින් වල ජය
@nipungimhana1186
@nipungimhana1186 2 жыл бұрын
Me too present eka nm superb 🤩❤️
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
එකගයි..👍👍
@surangalakmalfernando3773
@surangalakmalfernando3773 3 жыл бұрын
මම ලංකාවෙ දැකපු ලස්සනම travel video එක... ඉතා සංවරව,පැහැදිලිව, ලොකු කම් නැතුව කරන vlog එකක්. මේ වගේ video ටිකක් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් ගියා නම් අද රටේ ඉන්න තරුණයන්ට ඉතා වටිනා ආදර්ශයක් වෙනවා.. නියමයි Dinesh , සුභ පැතුම්.!
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ... සමාවෙන්න ප්‍රමාද උනාට
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
සොබාදහම අතින් පොහොසත්ම රට ශ්‍රී ලංකාව👌 ආදරේයි මේ පුන්‍ය භූමිය තුළ නැවත ඉපදෙන්නට වාසනාව ලැබේවා 🙏🥺😘🇱🇰
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඒක නම් ඇත්තටම
@champerez4111
@champerez4111 2 жыл бұрын
ඔයාගෙ අම්මා තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා.. ලෝකෙටම වටින පුතෙක් එයා හදලා තියෙනවා .. ❤
@chamaljanadara3208
@chamaljanadara3208 3 жыл бұрын
අපිවත් එක්කන් ගියපු සිරිපා කරුණාවක් හා සමානයි. ජය වේවා කට්ටියටම. 💙
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
@@DineshAPathum ko ara mamage kathava....
@kavindugimhan5025
@kavindugimhan5025 3 жыл бұрын
Niyamayi 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@binarahewage4622
@binarahewage4622 2 жыл бұрын
උබ පට්ට matured තරුණයෙක් බන් ❤️ උබලා වගෙ උන් තමා රටට ඕනෙ
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@niwenavlogs5739
@niwenavlogs5739 2 жыл бұрын
ඔහොම කොල්ලෝ ටිකක් එකතුකරන් අවාරේ යන්නත් උබලට ලොකු පිනක් තියෙන්න ඕනේ බන්..අපිට පෙන්නන්න කැම් එක අල්ලා ගන්න මහන්සියට ගොඩක් පින් බන්..
@hasithawejesundara4164
@hasithawejesundara4164 2 жыл бұрын
දෙවෙනි පාරටත් අද අවාරේ සිරිපා කරුණකලා.පරිසරයේ නිහඬ බව සහ සුන්දරත්වය හරිම අපූරුයි .තව තවත් මෙවන් සුන්දර තැන්වල යන්න පුතා ඔයාට ශක්තිය ලැබේවා !💚💚💚🌹🌹🌹
@mansaranna
@mansaranna 3 жыл бұрын
අමනාපයක් නෑ ඉතින් තනියෙන් කෑවා කියලා..😁 Anyway, මේ වගේ set එකක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් පිනක්.. ඒ පරිසරය මාරම ලස්සනයි.. මං ආසම climate එක.. 🌱 අපිත් ගියා වගේ තමයි දැනුනේ ඒ තරම් සුපිරි Vlog එක.. අවාරේ සිරිපා කරුණා කරන එක වෙනස්ම අත්දැකීමක්.. ගොඩක් මිනිස්සු අවාරේ ගිහින් පරිසරය විනාශ කරලා එනවා.. මේ Video එක හැමෝටම ආදර්ශයක්..💙
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
උබත් තනියම් කැලෙක හිටියා නෙද
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මේ පාර දෙන්නම සමානයි.. කැලේ ගිහින් bbq දාලා තනියම කෑවෙ.. ❤️🤣 Thanks මල්ලි.. KZbin එකේ දැක්ක නිහතමානීම කොල්ලෙක් 😇🌿❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@bhagyasampath8670 🤣🤣🤣
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
උඹ තනියම කැලේ රිංගුවේ..😜
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 жыл бұрын
ඒ කතාව අව්‍යාජයි ♥️ ආදරණීයයි... මං බලපු ලස්සනම travel vlog වලින් එකක් වෙනවා නොඅනුමානයි... ♥️
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
බලපු නැති videos හැමදාම බලන්න පුරුද්දක් වෙලා.. ඇබ්බැහි වෙලා 🥺 ආදරණීයයි කථාකරන විදිහ.. හිතට සැනසීමක් ... ලොකු සතුටක්.. ඒ වගේම මගේ මුනට හිනාවක් ගේනවා හැමදාම... හදවතේ සංචාරකයා ❤️🥰🙏
@pathumshalika1782
@pathumshalika1782 2 жыл бұрын
බලපු ලස්සනම වීඩියෝ එකක්..අහම්බෙන් චැනල් එක දැක්කෙ....දැන් ඉතින් ඔක්කොම වීඩියෝ ටික බලනවා.....ඉදිරියටත් මේ වගේ ලස්සන සාර්තක වැඩකරන්න පුලුවන් වේවා....ඔබට ජය...බුදුසරනයි ♥️✨️
@mafazaone
@mafazaone 3 жыл бұрын
ජීවිතය විඳිනවා කියන්නේ ඕක තමයි සහෝදරයා ඔබට ජය ✌✌✌
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@sanjudharmasiri
@sanjudharmasiri 2 жыл бұрын
ඔයා එක්ක අපිත් අවාරේ සිරිපා කරුණා කරා අයියා... ජය 🖤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම හරි සතුටුයි මල්ලි... සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
@mithiladiniruwan
@mithiladiniruwan 2 жыл бұрын
මාස 7කින් මතකය අලුත් උනා.... සඳගලතැන්නෙන් සිරිපා කරුණා. සමන් දෙවි පිහිටයි !
@kalaniharshani8359
@kalaniharshani8359 2 жыл бұрын
මාත් ජීවිතේ පළවෙනි පාරට ශ්‍රීපාදස්ථානය කරුණා කරේ ඔයාලා එක්ක මේ වීඩියෝ එකෙන්.හරිම ආසාවෙන් බලන් හිටියා තප්පරයක්වත් මගහරින්නේ නැතුව.ගොඩක් පින්.🙏
@nruthyagraphics5858
@nruthyagraphics5858 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ .ඇස් දෙකට දකින්න නැති වුනත් ඇස් දෙකට දැක්කා වගේ හිතට දැනෙනවා.අප්‍රමාණ පිං අයියේ ඔයාටත් ඔයාගේ නඩේටත්.තෙරුවන් සරණයි ඔය හැමොටම 🙏😍☺️🙏
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් ස්තූති නංගි... සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ..! බුදු සරණයි..!
@sawariya
@sawariya 3 жыл бұрын
අහම්බෙන් හම්බුන වටින චැනල් එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ජයවේවා
@the_hero600
@the_hero600 3 жыл бұрын
True
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් ස්තූති දෙන්නටම... සතුටුයි මෙහෙම අහන්න ලැබීමත් ❤️🥺
@lahiruliyanage660
@lahiruliyanage660 2 жыл бұрын
Matath me vedio eka ahamben hambune athtmai api siripa karuna kala ha samanai❤️
@Jayawardana521
@Jayawardana521 2 жыл бұрын
සිරාවටම
@slsithaa8040
@slsithaa8040 2 жыл бұрын
Hm
@user-mx9xz4mq3q
@user-mx9xz4mq3q 2 жыл бұрын
සාදූ සාදු සාදු ..සමන් දෙයිහාමුදුව්න්ගෙම පිහිටයි ...ඔයාලා හැමෝටම 🙏🙏🙏
@sameerajayawardhana6942
@sameerajayawardhana6942 2 жыл бұрын
මේ විඩියෝ එක මම දහ වතාවක් විතර බැලුවා අනේ මන්දා පිස්සු වගේ මටනම්.
@travelwithapidenna
@travelwithapidenna 3 жыл бұрын
ලෝබ නමක් නැතූව කියන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි කථා කරන විලාසය මාරම විදියට හිත් ඇදගන්නවා තප්පරයක් වත් මිස් නොකර බලනවා ඊළග වීඩියෝ වත් හොදින් කරන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි❤️❤️❤️❤️ ජය වේවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... නිහතමානී ආඩම්බරයක් එන්නෙ මේ comment කියවද්දි... ගොඩාක් ස්තූති...🌿👏❤️
@slsithaa8040
@slsithaa8040 2 жыл бұрын
Eka aththa
@dumindujayasinghe
@dumindujayasinghe 3 жыл бұрын
කමාන්ඩෝ ගේම් එකක් වගේ♥️♥️
@lahirubillangasinghe4524
@lahirubillangasinghe4524 2 жыл бұрын
අයියෙ සුපිරි....ආය කිඅයල වැඩක් නෑ...Volgs සේරම වගේ බැලුව පහරක්.....
@ashnijayarathna937
@ashnijayarathna937 2 жыл бұрын
කොච්චර දුෂ්කර වුනත් ඒ ගමන අපටත් දැකගන්න අවස්තාව උදා කලාට හුඟක් ස්තූතීයි❤️සුමන සමන් දෙවි පිහිටයි 🙏(මාත් යන්න ආසයි කූඩැල්ලන්ට බයයි😪)
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 жыл бұрын
පිංවන්ත කොල්ලො හතර දෙනෙක් ❤💪😎
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@nadeeramadushan2253
@nadeeramadushan2253 3 жыл бұрын
කූඩාරම් ගහන විදිහ රෑවෙන සිදුවීම් ටිකක් තව වැඩිපුර දැම්මනම් මරු...❤️❤️
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
Hmdanatama sman daviyanga phtai
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
උඩ මළුවට කරුණා කරන තැනදී ඇස් දෙකට කදුළු අවා. හොදයි හැමෝම මේවගේ උනොත් අපේ රට ගොඩක් ලස්සන වේවි. අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි. 🙏🙏🙏සුමන සමන් දෙවි පිහිටයි නැවත වරක් මේ විදිහට යන්න වසනා ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@travelwiththanushka9508
@travelwiththanushka9508 2 жыл бұрын
මාස 5කට පස්සෙ ආයෙත් බැලුව වීඩියෝ එක එතරම් ලස්සනයි අවාරෙ සිරිපා කරුණාව සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏❤️❤️❤️
@shishirafahes6273
@shishirafahes6273 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සන යි වැඩ සටහන මේ වගේ තව ලස්සන වැඩ සටහන් කරන්න මල්ලි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් වටින ආශිර්වාදයක් 👏❤️ ගොඩාක් ස්තූති
@Travel-rw6ei
@Travel-rw6ei 2 жыл бұрын
අවාරේ යන්න ආසවෙන්ම ඉන්නවා. මුල ඉදන් අගටම බැලුවා. ඒ තරම් සුපිරි 😍
@gossipeye7806
@gossipeye7806 2 жыл бұрын
Suport ekak demu kollanta 😊
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
නියන ගමනක්.. ගොඩාක් ස්තූති
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Thank you so much
@chamararajapaksha8204
@chamararajapaksha8204 2 жыл бұрын
Monawada geniyanna oni aware yankota
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
@@chamararajapaksha8204 කෝඩු විදිහට නම් යන්නෙ, කෝඩු කාරයන්ට අදාල වත් පිළිවෙත් ටික කරන්න ඕන දේවල් ටික අරන් යන්න.., කෝඩු උනත් නැතත් වැස්සකට මුහුන දෙන්න අවශ්‍ය ද්‍රවය, සීතලට අවශ්‍ය ඇදුම් පැලදුම්, විදුලි පන්දම්, ආහාර, බෙහෙත්, සියල්ල රැගෙන යා යුතුයි
@kdgimhank
@kdgimhank Жыл бұрын
දෙවනි වතාවටත් මේ video එක බලන්න හදන්නේ❤
@DEEGHAYU1202
@DEEGHAYU1202 2 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවම හිතට පුදුමාකාර නිදහසක් දැනෙනවා... 🙏 කියා නිමකරන්න බැරි තරම් සතුටක් ❤🙏🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@storiesofchathu97
@storiesofchathu97 2 жыл бұрын
සේරම බැලුවා.මං අවුරුද්දට වතාවක් හරි යන්න හිතන් හිටියේ.මට යන්න බැරි උනා මේ තත්වය නිසා අවුරුදු දෙකක්ම..අද මේක බැලුවාම ශ්‍රී පාදස්ථානය වන්දනා කරා හා සමාන උනා..බොහොම පින් අයියේ😍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති.. මීලග වතාවේ වන්දනාමාන කරගන්න ලැබේවා කියල පාර්ථනා කරනවා....
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 жыл бұрын
ඉරිසියාවේ බෑ එච්චරයි ❤ බුදුසරණයි
@manishaasangi6683
@manishaasangi6683 2 жыл бұрын
කටවත් කරදරයක් නැතිව පරිසරය ජිවිතය විදිනවා කියන්නේ මේකට තමා ...අපිත් ඔයාල එක්කම අවාරේ සිරිපා කරුණා කලා වගේ හැඟීමක් දැනෙන්නේ 🙏🌿❤️👍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීමත්.. ගොඩාක් ස්තූති
@DushnaNabodi
@DushnaNabodi 2 жыл бұрын
ඇස් පිං කරා මෙහෙම හරි ආවරේ සිරිපා කරුණාවේ ලස්සන දකින්න 🥺❤
@nimuthuduljaya9622
@nimuthuduljaya9622 3 жыл бұрын
කියන්න දෙයක් නෑ වීඩියෝ එක සුපිරි අනික අයියේ මාර නිහතමානී ඒවගේම වචන පාවිච්චිය හරි පරෙස්සම් ඔහොම දිගටම කරමු අයියේ ජයවේවා බුදු සරනයි ♥️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... උත්සහ කරනවා රකින්න හැම දෙයක්ම... ❤️🌿👏
@chathugirl1767
@chathugirl1767 3 жыл бұрын
කියන්න වචන නෑ.. සුපිරි චැනල් එකක්... 😍😍😍😍😍😍 අහම්බෙන් දැක්කේ 🤩
@sameerasampath1193
@sameerasampath1193 2 жыл бұрын
Ha ha ithin
@mallikakarunanayaka1581
@mallikakarunanayaka1581 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏ඔක්කොම ලට
@kavindushengraphics3611
@kavindushengraphics3611 2 жыл бұрын
20.29 එතන දකිද්දි ඇස් වලට එන හැගීම කියාගන්නා බෑ... ඇස් පින් කරන්න ඕනේ ඒ තරම් ජීවිතේ යන්න ආසම කරන ගමනක් ශ්‍රී පා කරුණාව ❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම ... පුදුම වාසනාවන්ත ගමනක්..!
@surangalakmalfernando3773
@surangalakmalfernando3773 2 жыл бұрын
දිනේෂ්., ඔයා තරුණයන්ට ආදර්ශයක්. අපේ ආශිර්වාදය...! Unlike කරපු මහත්තයෝ ඊර්ෂ්‍යාව අතහරින්න... මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ මොකද මේ මනුස්සයා පාර හොයාගන්නෙ තනියම නිසා.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@hirankosala3079
@hirankosala3079 2 жыл бұрын
Nice advice brother ❤️
@upalislk6553
@upalislk6553 28 күн бұрын
❤❤❤kohomat kuhakayo innawa anith Aya karana Dee agayanda taramwath manusyatwayak nati ewn... Unlike karapu ewn ane Manda. Jayawewa Dinesh brother lokkaand team. Jesu pihitai 🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇸🇦🇱🇰
@ruwankumara8197
@ruwankumara8197 3 жыл бұрын
සොබාදහමට ආදරේ මිනිස්සු ආදරෙයි පැලෙන්න තව එකක් කරමු ♥♥♥
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම.. මේ comment කියවද්දි පුදුමාකාර හැගීමක් එන්නෙ..👏🥺❤️
@freedom774
@freedom774 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ අයියේ . සුපිරිම සුපිරි ...❤️ ජයවේවා ...
@warunadreems7861
@warunadreems7861 2 жыл бұрын
එක තප්පරයක්වත් මිස් කරන්නෙ නැතුව ආසාවෙන් බලපු video එකක්.ඒ කතාකරන විදියනම් ෆට්ට❤.ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා❤ ජය වේවා🙏🙏
@samaraweera77
@samaraweera77 2 жыл бұрын
මිනිස්සුන්ගේ හිත ඇදගන්න විදිහට කතා කරනවා... හරිම ආකර්ෂණීයයි....
@prabodhahettiarachchi7638
@prabodhahettiarachchi7638 3 жыл бұрын
පින් තනියෙන් බලලා එන්නැතුව අපිටත් ඒ ලස්සන පෙන්නන්න මහන්සි වෙනවට 🙏❤️👣
@anuhasramanayaka48
@anuhasramanayaka48 2 жыл бұрын
ට්‍රැවලින් චැනල් වලින් දැක්ක ලස්සනම චැනල් එක😍 පැයක් නෙමෙයි පැය 2ක් තිබ්බත් ස්කිප් නොකර හැම තත්පරේම බලනවා❤️😍 කතා කරන විදිහට මාරම ලස්සනයි අයියේ ඔය විදිහ වෙනස් නොකර ඉස්සරහට යන්න 😍 ජය💪❤️🙏
@sureshmaduwantha2010
@sureshmaduwantha2010 Жыл бұрын
අයියාගේ විඩියෝ වලින් ආසම එකක් තමා මෙක ❤❤ තව තවත් අපිට ලංකාවේ සුන්දරත්වය පෙන්නන්න ලැබේවා... ජය වේවා අයියේ ඒවාගේම අයියාගේ යාළුවන්ටත් ❤❤❤ මගේ ජිවිතේට දැකපු නිහතමානීවම සංචාරකයා ❤️❤️
@miyuruthilakaratne1592
@miyuruthilakaratne1592 3 жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
Thank you so much “Travel Partner” ❤️👏
@Srvidio
@Srvidio 2 жыл бұрын
Aiye ape Gameth tiyanawa tenak yannako niyamai kagalle
@channels6913
@channels6913 2 жыл бұрын
අහම්බෙන් දැකපු සුපිරිම චැනල් එක ♥️♥️♥️🙏 බුදු සරණයි ♥️
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 2 жыл бұрын
ඇත්තටම මාර හැගියමක් දැනුනෙ ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන .. මේ රට මාර රටක්. එකෙ තියන සුන්දර තැන් අපිට බලන්න යන්න බැරි වෙන එක මාර දුකක්.එත් මෙහෙම විඩියො කරලා දාන එක ලොකු පිනක් .ජය වේවා ❤❤❤🙏
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Loke uthum rata lankawa brooooo
@Nirosh675
@Nirosh675 2 жыл бұрын
කවද හරි ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක්.සමන් දෙවි පිහිටයි!
@Slcarrompool
@Slcarrompool 3 жыл бұрын
සමහර අය ඔය පාරට කියන්නේ දිවිය ලෝකෙට යන පාර කියලා.....❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හිස මුදුනින්ම පිළිගන්නවා .. ❤️
@kpspryantha7784
@kpspryantha7784 2 жыл бұрын
Shkthiya dairiya labava
@GK-gy7hb
@GK-gy7hb 2 жыл бұрын
පට්ටම experience එකක් ඒ වගේම තමා කට්ටයි මහන්සියත් ඒ දෙකම තියාගෙන මේ වගේ අත්දැකීමක් අපි එක්ක බෙදාගත්තට ස්තූතී වටිනවා.. කිසිම තැනක් ස්කිප් නොකර බැලුවා 🤩🤩🤩❤️❤️
@chethiyabandara5408
@chethiyabandara5408 6 ай бұрын
යූටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුන හිතට වැදුන ලස්සන චැනල් එකක් ❤ තව ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා..🙏 බුදු සරණයි හැමොටම💖 ආදරෙයි ❤
@sanjayandrew7
@sanjayandrew7 2 жыл бұрын
බුදු සරණයි ! අයියා ලස්සන video එකක්. ජය වේවා....! සුමන සමන් දෙවි පිහිටයි ! 🤍🙏🏻
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 2 жыл бұрын
හරිම ආස හිතුනා සිරිපා කරුනා කරන්න ලැබෙන්න මේ පාරත්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ලැබෙන්න ඕනී හැමෝටම
@hiroboy3404
@hiroboy3404 2 жыл бұрын
Elam සුපිරි සුපිරි api asawen baluwa elm brola
@Crazy_podda
@Crazy_podda 2 жыл бұрын
මට මේ චැනල් එක ඊයේ සෙට් උනේ 🙂, දැන් ඊයේ ඉදන් පිස්සුවෙන් වගේ මේ ඔක්කොම vlogs බලාගෙන යන ගමන් 😁. explain කරන විදිය, කතාබහ එහෙම මාරම සන්සුන් අහගෙන ඉන්න ආස හිතෙනවා, අනිත් දේ තමයි ස්වභාවික සුන්දරත්වය පෙන්නන විදිය වීඩියෝ එකේ එක තත්පරයක් skip කරන්න හිතෙන් නෑ 🙂❤️
@darshanavimukthi3305
@darshanavimukthi3305 3 жыл бұрын
Voice එක පට්ට... video එක සුපිරි... පැහැදිලි කරන එක හොදටම තියනවා කිසි කලබලයක් නෑ.. දිගටම video දාන්න
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති
@shehanjayasinghe694
@shehanjayasinghe694 3 жыл бұрын
මහන්සි වෙන්නෙ නැතුව ඇවිදින්න පුලුවන් නහයෙන් විතරක් හුස්ම ගත්තොත් අයියෙ කටින් හුස්ම ගන්න එපා එතකොට ජලවාශ්ප ගොඩක් පිටවෙනවා ඒ හින්දා මහන්සිය වැඩියෙන් දැනෙනවා 🖤
@sunilsilva8204
@sunilsilva8204 3 жыл бұрын
thanks for advice
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති උපදෙසට... පාන්දර ඉදන් ගමනේ නිසා නහයෙන් හුස්ම ගන්න බැරි තරමටම නහය හිර වෙලා.. 😃
@thehiddenworld2614
@thehiddenworld2614 3 жыл бұрын
@@DineshAPathum ayye oyage contact number ekk ewnnk plzzz
@iroshanperera9765
@iroshanperera9765 2 жыл бұрын
සාදු සාදු සාදු ..... නැවත වරක් සිතින් කරුණා කළෙමු.. සුමන සමන් දෙව් රැකවරණයි..
@nimalidesilva6620
@nimalidesilva6620 2 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම. ගොඩාක් පින් මේ වගේ දෙයක් අපි හැමෝටම බලන්න දැම්මට🙏🙏🙏
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
හරිම ලස්සනයි...මේ ජිවීතේ හැමෝටම ඔය අත්දැකීම් ගන්න බෑනේ...ඔයාලා හරිම වාසනාවන්තයෝ 🖤
@nithu__sl5408
@nithu__sl5408 2 жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි ❤❤️
@sihelatvtv6535
@sihelatvtv6535 2 жыл бұрын
Godk hodai oyalage video ek marama lassanai .... oyalata godak පිං meveni sundara dasunak pennu wata . Aththatama mm dekala thibbe ne awarae සිරිපා karunawa . ජය වේවා . ඔයාලට සමන් සුරිදු දෙවිපිහිටයි... ! 🙏🙏🙏
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය 2 වන වතාවටත් වන්දනා මාන කර ගත්තා. වගේ හැගීමක් මට දැනුනා. සාදු සාදු සාදු..... සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා...වන්දනීය, පුජනීය අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මාගෙ නමස්කාරය වේවා.....!!!!!!!
@triggertodd8367
@triggertodd8367 3 жыл бұрын
ලන්කාවෙ දැකපු ලස්සනම ට්‍රැවල් වීඩියෝ එකක්.. 🧡💚
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..❤️
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 3 жыл бұрын
අනේ මරු අය්යෙ .ඔය හරි නිහතමානී .ගොඩක් ලස්සනයි.දිගටම මෙ වගෙ vidio ඔනේ.❤️❤️❤️බුදු සරනයි.හැමොටම
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ❤️👏🌿
@dinulakshani675
@dinulakshani675 2 жыл бұрын
ඔක්කොම වීඩියෝ බලන ගමන්. ඊයෙ තමා දැක්කෙ. හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනව. දිගටම කරන් යන්න.
@hemajayanthacolombage9375
@hemajayanthacolombage9375 2 жыл бұрын
සිත පැහැරගත් වටිනා සංචාරක සටහනක්. තරුණ වියේ පසුවන ඔයාලා හැමෝගෙම ගමනෙ තුල පවතින සංයමය ගැන හිසනවා ආචාර කරනවා. සම්ප්‍රදායික සිරිත් විරිත්, ආගමානුකූල චාරිත්‍ර සහ දිය යුතු ස්ථානීය ගෞරවය නිසි ලෙස දෙමින් කාය වාක් සංවරයෙන් කෙරෙන මේ සංචාරයන් හද බැඳන්නවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@nikithsamalka5891
@nikithsamalka5891 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි මචන්.උබලට දිගටම වැඩි වැඩිවෙයන් සිරිපා කරුණා කරන්න ශක්තිය ධෛර්යය උදාවේවා ♥️ බුදුසරණයි
@challengeaccepted6317
@challengeaccepted6317 3 жыл бұрын
ඔහොම වීඩියෝ එකක් හරි බලල හිත හදාගන්නම් මේ දවස් වල 😍💖💖💖
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
covid ඉක්මනටම ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු
@channels6913
@channels6913 2 жыл бұрын
ඇත්තටම මන් දැකපු සුපිරිම වීඩියෝ එකක්...එඩිට් එක nature එකට මුල් තැන දීලා කරලා තියනවා
@chameeratharaka774
@chameeratharaka774 2 жыл бұрын
Vlog eka සුපිරියටම කරනවා♥️
@shanikasewwandi3978
@shanikasewwandi3978 3 жыл бұрын
සිරිපා කරුණා කරන ගොඩක් Videos මම බලලා තියෙනවා.එ්ත් මේ Video එක ගොඩක් විශේෂයි.කියන්න වචන නෑ.එ් තරමට සුපිරි.👌❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@chatuchatu7296
@chatuchatu7296 2 жыл бұрын
Aththatama lassanai.oyalage idiri wadakatayuthu sarthaka wewa. 😘😘😘😘
@inokasandamali6002
@inokasandamali6002 2 жыл бұрын
සාදු!සාදු!
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
අහම්බෙන් දැක්කා .හරිම ලස්සනයි .පිටරට ඉන්න අපි අපෙ රටේ සුන්දරත්වය me විදිහට දැක්කම හරිම ආසයි ඔය පුතාලා හතර දෙනා හරියට වින්දා සිරිපා ගමන අපි දැක්කා .ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි .
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි...!
@sandunpriyankara6234
@sandunpriyankara6234 2 жыл бұрын
මේ වගේ වීඩියෝ එකක් දකින්න පින් කරන්න ඕන. මේ වගේ තැනකට යන්න හැමෝටම බෑ ඒ යන්න බැරි අයටත් දකින්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට දිනේශ් අයියේ ඔයාට පින්🙏.නිදහසේ ඉන්න වෙලාවක handfree එක ගහගෙන මන් මේ වීඩියෝ එක බලන 10 වෙනි වතාව. මේ සුන්දර පරිසරයත් එක්කම රැදෙන්න ඔයාට හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්. ජයෙන් ජයම වේවා අයියේ❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි..බුදු සරණයි
@sinethmadhushan530
@sinethmadhushan530 2 жыл бұрын
වීඩියෝ එක නම් super .අපිත් ගියා වගේ දැනුනේ. නියමයි 👍👍
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
ඔයාල වනන්තරේට අාදරෙයි වනන්තරේ ඔයාලට අාදරෙයි😍😍
@sandarujayaweera804
@sandarujayaweera804 3 жыл бұрын
නියමයි අයියේ.දිගටම මෙ වගෙ වීඩියො කරන්න ❤️‍🔥
@Songhubsl
@Songhubsl 2 жыл бұрын
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" ඇත්ත
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම ... අපි ගොඩක් ගමන් වලදි ඒ දේ අත්වින්දා....
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 2 жыл бұрын
හරිම ලස්සනට විඩියෝ එක කරලා
@sandamalisandu8757
@sandamalisandu8757 2 жыл бұрын
Ada tami beluwe ane..harima lassani godak asa hetenwa...budu saranai oyla hemotama
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
හරිම සුන්දරයි.ස්තූති අපවත් ඔබලත් සමග අවාරේ සිරිපා කරුනාවට එක්ක ගියාට.බුදුසරණයි .
@sandeepdharmawardhana6221
@sandeepdharmawardhana6221 2 жыл бұрын
කාලෙකින් ඉවර වෙනකන් බලපු එකම වීඩියෝව.කියන්න දෙයක් නැහැ.අවරෙ සිරිපා වැන්දුවාට පිං🙏 ඉතින්.. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි !තෙරුවන් සරණයි හැමෝටම 🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@DeanWin28
@DeanWin28 2 жыл бұрын
Patta lassanai thanks oyala hamotama marama feeling ekak
@surekadissanayaka224
@surekadissanayaka224 2 жыл бұрын
Atatama oyanm niyami aiye.... Matath asai oya vidiyta siripade karuna karnna..... Good luk aiye ...oya niyamata karnawa....❤❤❤
@shaliniosara8711
@shaliniosara8711 2 жыл бұрын
අවාරේ සිරිපා කරුණා නඩේට අපිවත් එක්කන් ගියාට පිං❤️🥺🙏 අවාරෙ සිරිපාව කියන්නෙ මගෙ ජීවිතෙත් ලොකූ...අසාවක් , හීනයක් ,, 🌸🍃ස්තුතියි නැවත වාරයක් ,🙏
@chandanawasantha2857
@chandanawasantha2857 2 жыл бұрын
සංවරය පුුජනිිය බව විශ්වාසය ඉතා මැනවින් අගය කරමි ඔබ සැමට සුමන සමන් දෙවි රැකවරනයි
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
අපි සතියකට වඩා පේ වෙලා තමයි යන්නෙ... ගොඩාක් ස්තූති
@kavindugeethanjana1640
@kavindugeethanjana1640 2 жыл бұрын
ජීවිතේට සිරිපා කරුනා කරල නැති මට සිරිපා කරුනා කරා වගේ THANKS ❤🤩😍
@chanuxa6208
@chanuxa6208 2 жыл бұрын
සාදු .........සාදු ..................සාදු ...........................
@1153sampath
@1153sampath 2 жыл бұрын
අපේ තරුණකාලේ මතක් උනා....all the best all of you ....
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 26 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 33 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 80 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 26 МЛН