අවාරේ තනිවම මහ කැලේ මැදින් සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

  Рет қаралды 47,459

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 494
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
මේක එනකම් බලන් හිටියේ එක සුපිරී 🌿🥹
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ darling .... මේ මම ඔයාගෙ fan කෙනෙක් හොඳේ... ඒ නිසා මේක මම pin කරනවා... ❤ ලමයි මේ chanel එක බලන්න මේකෙ මගෙ වගේම ලස්සන vlogs තියෙනව. පරිසරය විඳින්න ආස අය ගිහිල්ල බලන්න ලස්සනම channel එකක්.. ❤
@NadeeJayarathne
@NadeeJayarathne Жыл бұрын
@@Vishwani 🥹🌿
@malithshalitha7945
@malithshalitha7945 Жыл бұрын
අපි මේක ලස්සනට බැලුවට මේක කරන්න ඔයා ලොකු කට්ටක් කනවා බස්වලයි පයිනුයි ගිහින්..ගොඩක් ස්තුතියි.මහන්සියට ප්‍රතිඵල තියෙනවා..❤
@kasunmadushanka9842
@kasunmadushanka9842 Жыл бұрын
අපිට මගදි හම්බුන භය නැති කෙල්ල 😍😍 ඒ පරිසරය දකින්න අපිත් පින් කලා. පරිස්සමෙන් බුදුසරණයි 🙏❤️
@samanpradeep7704
@samanpradeep7704 Жыл бұрын
සමන් දෙවියන්ගේ පිහිටයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
අපූරුයි... අහසේ ලා නිල් පාටට තේ වතු යායේ..ලා කොට පාට එකතු වෙන තැන් සහ ඊට ඉහළින් කඳු වල ලස්සන පාට එකතු වෙන කොට තියෙන අපූරුව....
@naleeshadilshan25
@naleeshadilshan25 Жыл бұрын
මීට හරියටම අවුරුදු 4 කලින් 2019 සදගලතැන්න සිරිපාදේ කරුනාකරා මන් ජිවිතේ සිරිපා කරුණා කරපු ලස්සනම පාර එක එක ලස්සන මිනිස්සු සමහර අයට සිංහල බෑ දන්න දෙමළ වලින් පාර අහගෙන ගියපු ඒ ගමන ආය යන්න හිතුනා 🥺🤍🌼 පරිස්සමෙන් අක්කේ තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි 💛
@dilanisuru8670
@dilanisuru8670 Жыл бұрын
😍
@Vishwani
@Vishwani Жыл бұрын
ඒක මාර අත්දැකීමක්... ලස්සනයි හරිම... ගොඩක් ස්තූතියි ❤
@nimsaradissanayaka4023
@nimsaradissanayaka4023 10 ай бұрын
Oyawa contact karaganna widihak kiynnako bro
@nimsaradissanayaka4023
@nimsaradissanayaka4023 10 ай бұрын
@naleeshadilshan
@SakuKumari-z8m
@SakuKumari-z8m 17 күн бұрын
ඔයා මාර වාසනාවන්තයි නංගී පරිස්සමින් බුදු සරණයිඅපට තනියම යන්ඩ හිතන්නවත් බෑ. ඒත් ඔයාමාරුයි කෙල්ලෙක්❤❤❤❤
@SamanmaleeIlangasinghe
@SamanmaleeIlangasinghe Ай бұрын
අනේ හරීම ලස්සනයී අක්කී බුදු සරනයී මාත් සදගලතැන්න පාරෙන් සිරීපා කරුනා කරන්නවා ඉක්මනටම ❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix Жыл бұрын
රකිමින් විදින්න. හරිම ලස්සනයි පුතේ .මේ සුන්දරත්වය විදින කොට ඇස් දෙකට පුදුම සනීපයක් දැනෙනවා .ඔයාට ගොඩක් පින් .අපේ රටේ පරිසර සුන්දරත්වය පෙන්නනවට.සමන් දෙවි රැකවරනයි.උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..පරෙස්සමින් ගිහින් එන්න .ජය වේවා .....❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි aunty මාව දිරිමත් කරනවට.... ❤
@nhdnilanthi5136
@nhdnilanthi5136 Жыл бұрын
අතිශයින්ම සුන්දර අත්විඳීමක්. ආඩම්බරයි ඔබ ගැන. මක්නිසාද යත් මේ ඇවිදින්නේ ලංකාවේ.... මම බලපු traval vlogs වලින් හදවතට ඉහලින්ම දැනුනු vidio එක... ඔයා ලමයි කිය කියා අපිට විදින්න කියල දෙනකොට ඇත්තටම අපි ලමයි වගේ මහා වින්දනයක් ලබනවා.... සුභ පතනවා ඔබට ලංකාව පුරාම මේවගේ සුන්දරත්වය අත්විඳින්නට ලැබේවා කියල .....
@pramodkularathna4145
@pramodkularathna4145 Жыл бұрын
💚ඔයා තනියම මේ කරන දේ හැමෝටම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි🤷‍♂️🍃 wish කරනවා ඒ වගේම පරිස්සමෙන්!!!❤
@NisansalaKumari-s2q
@NisansalaKumari-s2q Жыл бұрын
I'm 12 years old.my mother and I are travellers. I also want to be like you one day.A WOMWN FEELS THE NATURE FROM THE HART
@Vishwani
@Vishwani Жыл бұрын
Hi darling .... love to hear that.. Be a good human and always convey the value of protecting nature as a traveller... love u both.... wishing u both to explore our mother nature... Thank you so much ❤
@Rohinialvis
@Rohinialvis 10 ай бұрын
සොබාදහමට ආදරෙ කරද්දි සොබාදහමෙන්ම අපිවත් ආරක්ෂා කරනවා...බුදු සරනයි ❤
@sunilxcode
@sunilxcode Жыл бұрын
තේ වතු දිගේ සුන්දර කදු පේලි මවන රජදහනේ 🍁🌿 දිය ඇලි කඩා හැලෙනා වැවු ඉස්මත්තේ 🌈🦋 මිඉදුම් දුමාරයෙන්වැසේනා සිරි පොදවැස්සේ 💦 මෙත්මල් පියලිය ඉසිනා බසකින් දෙසවන් පිරුණේ🌸🌹🌼❤
@Vishwani
@Vishwani Жыл бұрын
තේ වතු කඳු පේලි මාවත් සුන්දරය.... ඒ මාවත් මතින් පියඹමි දස අතම..... දකිනෙමි ගෙනෙමි ඒ තුල ඇති අමසුවය..... රකිනෙමි විඳිමි නිවෙනෙමි මේ සමනලිය.... ලස්සන පදපේලි වලට මගෙන් පිලිතුරු පද පෙලක්. ගොඩක් ස්තූතියි ❤
@visitlanka7257
@visitlanka7257 Жыл бұрын
මමත් භෙට යනව තනිවම සදගල තැන්නෙන්. ❤ මගෙ 31 වෙනි සිරිපා කරැනාව සහ සදගලතැන්නෙන් මුල්ම වතාව.
@WaruniPerera-rp7yl
@WaruniPerera-rp7yl Жыл бұрын
Kohomada sadagala thannata yanne
@visitlanka7257
@visitlanka7257 Жыл бұрын
Hatan pare yanna. mohini alla pahukarala podi durak yaddi wampaththata parak thiyanawa. Eke 5km withara yanna oni. Harenna than kihipayak thiyanawa. Eka ahagana yanna puluwan. Harima lassana parak.
@kasunchandrapala4358
@kasunchandrapala4358 Жыл бұрын
මම තවමත් ගිහින් නැ මමත් බලාපොරොත්තු වෙනවා
@gamikaya5968
@gamikaya5968 Жыл бұрын
ඒ තරම්ම ලස්සනයි ළමයි.. 100% ප්‍රවේසමෙන්.. ලෝභයි.. ජයවේවා.. 🔥🔥🔥
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@stourlife
@stourlife 9 ай бұрын
ලස්සනයි පිස්සු හැදෙනවා.තනියමනම් යන්න බයයි අපි පෙරේදා ගිහින් ආවේ.යන්න ඉන්න අයට කියන්නෙ විනාශ කරන්න එපා හැංගිලා තියෙන පාරක්..❤
@swasthaayush2580
@swasthaayush2580 9 күн бұрын
අනේ නංගි ඔයා නම් කියලා වැඩක් නෑ,,, ❤❤❤
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 8 ай бұрын
සමන් දෙවි පිහිටයි!!💚💚💚💚💚
@heshanmadusanka6508
@heshanmadusanka6508 3 ай бұрын
💖💖❤️❤️🙏 ඔයා ගොඩක් මහන්සි වුනා නේද සහෝදරිය තෙරුවන් සරණයි ඔයාට අපිට මේ රූප රාමු සුන්දරත්වය දකින්නට සැලසීම පිලිබදව 💖❤️🙏🙏💛🤛🤏
@Arunivindya
@Arunivindya Жыл бұрын
ස්වභාව දහමෙන් මවපු දේව දූතියක්ද මංදා 🥺❤️🍃
@thiwankamadusanka5560
@thiwankamadusanka5560 9 ай бұрын
ගොඩක් තැනක් යු අක්කේ ❤ . මන් පෞද්ගලික ඔයාව දන්නෙ නෑ . ඒත් මං ඔයාව මේකේ ස්ක්‍රිශෝට් ගහලා මගේ fp එකේ මම දානවා . ඒ තරම් ඔයා දෙන උපදෙස් නියමයි . thank you so much අක්කේ .
@vanshanimaddumage9990
@vanshanimaddumage9990 Жыл бұрын
අපි ගෙදර වත්ට්බෙවත් රැයක් තනියම ඉන්න බයයි😒මට මේ වීඩියෝස් බලද්දිත් බයක් එනව.පරිස්සමින් girl❤
@Vishwani
@Vishwani Жыл бұрын
බය නැති කර ගන්න... බය, විඳීමට බාදාවක්. ගොඩක් ස්තූතියි ❤
@kasunranjana5235
@kasunranjana5235 9 ай бұрын
අහම්බෙන් හරි දැක්ක ලස්සනම වීඩීඕ එක,ඒ පැහැදිලි කිරීම විශිෂ්ටයි, godak thank ඒ ලස්සන පෙන්නුවට අක්කේ,අක්කෙ ඔයා ගියේ මොන මාසෙද
@NoMadLKofficial
@NoMadLKofficial 11 ай бұрын
අගය කරනවා මිතුරිය ඔබගේ මේ වීරක්‍රියාවන් 💙
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
අපේ රට මොනතරම් ලස්සනයිද පරිසරය දිහා නොකා නොබී උනත් බලාගෙන ඉන්න පුලුවන් මේ ලස්සන පරිසරය පෙන්නුවාට ඔයාට ගොඩක් 🙏 🙏 🙏 කොහෙ ගියත් පරිස්සමින් දුව
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් ලස්සනයි ❤️🥰😘 ඒ view s 💖💖💖💖💖amboooo... Lssnyi💞
@cherocreatios
@cherocreatios 11 ай бұрын
සුපිරි අක්කි..සුපිරි ..තෙරැවන් සරණයි ..
@malinda460
@malinda460 9 ай бұрын
හරිම නිහතමානී කෙනෙක්..........😊😊😊😊😊කියලා.......මට හිතෙන්නේ.........ටිපර් පාරක් නොකරන්න
@ShanikaMadushani-wv2im
@ShanikaMadushani-wv2im Жыл бұрын
බුදුසරණයි රෝස මල ඔයාට 🥰
@sunilwickremeratne1234
@sunilwickremeratne1234 10 ай бұрын
U r a ayan girl.good luck to u dear.💕💕👍👍
@imashapeiris5935
@imashapeiris5935 Жыл бұрын
සමන් දෙව්දුගේ පිහිටයි අක්කේ .🙏.❤️
@dilaniayeshika3753
@dilaniayeshika3753 Жыл бұрын
අක්කේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඔනී !❤
@nosaa_with_u
@nosaa_with_u Жыл бұрын
❤ජීවීතය විදින්න .. ආඩම්බරයක් දනෙන්නෙ ඔයා කෙරෙහි .. බුදු සරනයි .!
@kumudugayani3949
@kumudugayani3949 Жыл бұрын
පරෙස්සමින්,බුදුසරණයි නංගා🙏
@sameeramadushan5790
@sameeramadushan5790 Жыл бұрын
Palaweni dawase siripa karunawen thama oyawa adura gaththe eda idan ada wenakam innawa hodeeeeee❤❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
විඳින්න ❤
@sandaruyatheesha1792
@sandaruyatheesha1792 Жыл бұрын
"destination eka nme path eka widinna " felt it ❤❤❤❤
@chithrapriyangani5144
@chithrapriyangani5144 Жыл бұрын
සමන් දෙවි පිහිටයි ඔයාට පරිසසමෙන්
@shashinipeiris6703
@shashinipeiris6703 Жыл бұрын
Mn pahalata karuna karaddi oya ihalata karuna karanva oya kiyaddi mn meka enakn baln hitiye good job🥺❤️
@panamayayesusangathero
@panamayayesusangathero Жыл бұрын
බුදු සරණයි
@nadeejayasiri8033
@nadeejayasiri8033 Жыл бұрын
අනේ උදේ පාන්දරම බැලුවෙ. ඉස් ඉස්සරලාම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙත් මේකෙන්. ඇබ්බැහි වුණා වගේ අනේ ඉවර වුණෙ අපරාදෙ කියලා හිතෙන තරම් ඇබ්බැහි වුණා.ඒ ලස්සන කියන්න වචන නෑ. මාරම ආදරේ හිතුනා ❤️
@RasinthaRathnayake-m4q
@RasinthaRathnayake-m4q Жыл бұрын
අනේ අන්තිම ටික බලද්දිනම් ගොඩක් හිනා වෙවී බැලුවේ සීතලට කතා කරපු විදිහ😊දැන් ඉතින් අනිත් වීඩියෝ එක එනකන් ඉන්න එක තමයි කරන්න බැරි වැඩේ
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ... හෙට හවසට දාන්නම්... ගොඩක් ස්තූතියි ❤
@DGNNavodya-x6n
@DGNNavodya-x6n 10 ай бұрын
Oya සුපිරි kellek oyata aswahak wadinna epa
@rasf223
@rasf223 Жыл бұрын
පිස්සු හැදෙන view එකක්. ඔයාගෙ වීඩියෝ හැම එකක්ම ලස්සනයි ඔයත් ලස්සනයි
@Sadeepalakshan-cl5gc
@Sadeepalakshan-cl5gc Жыл бұрын
lassanai akkiyo🥰🥰
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Sema devio oba rakithva pinbara diyaniya😊
@LankaMerica
@LankaMerica Жыл бұрын
So unbelievable strong girl be safe God bless and thanks
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@anugamage8871
@anugamage8871 Жыл бұрын
සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අක්කේ🙏💚
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@SWicramathunga
@SWicramathunga Жыл бұрын
👍නියමයි. මේ පරිසරය ඔයාට ආරක්ෂාව වගේම ශක්තියත් දෙයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@umeshadevindi
@umeshadevindi Ай бұрын
Waawww ❤❤❤❤
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා Жыл бұрын
අනේ අක්කී ඔයාගේ vlog වල ඒ කියන්නෙ ඔයා තනියම කෑම්ප් කරද්දි ඔයා මුහුණ දුන්න අත්දෑකීම් ගන short vlog එකක් ඕන ..(හොල්මන් දැකපුවා,බයෞන ඒව්වා 😮😮)
@Vishwani
@Vishwani Жыл бұрын
එහෙම ඒව නෑනෙ.... හම්බුන දවසට කියන්නම්කෝ... ගොඩක් ස්තූතියි ❤
@MithunUdara-xi7er
@MithunUdara-xi7er 10 ай бұрын
Oya apitha mewa penana ekata oyata gooodak pen ❤❤
@leosdiary1261
@leosdiary1261 Жыл бұрын
කලුවර උනාම තනියම එළියට යන්නත් බයයි මම .අක්කේ ඔයානම් නියමයි .පරිස්සමින් අක්කේ.සොභාදහමම ඔයාව ආරක්ෂා කරනවා..❤ 🌹🙂
@Vishwani
@Vishwani Жыл бұрын
බය කියන්නෙ විඳීමට බාදාවක්.. ඒක නැති කර ගමු... ගොඩක් ස්තූතියි ❤
@umeshkavinda391
@umeshkavinda391 Жыл бұрын
තෙරුවන් සරණයි. මාත් ඉක්මනට ඇවිදින්න පටන් ගන්නවා 😊
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 Жыл бұрын
තෙරුවණ් සරණයි ,,, රකිමින් විඳින්න ,,,, අපිට කරුණා කරන්න පිං නැති වූ පාරවල් මෙහෙම හරි දකින්න ලැබීමත් පිනක්
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ ගොඩක් සතුටක් ඒ අත්දැකීම මෙහෙම හරි සමීප කරන්න ලැබුන එක... ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
ඇත්තටම හැම තැනකම ලස්සනයි ❤️ බුදුසරණයි අක්කි ලස්සනයි අදත් video එක 🥰
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chiku..4539
@chiku..4539 Жыл бұрын
සොබාදහමට ඇබ්බැහි වුන කෙල්ලෙක් කිව්වොත් ඇත්තටම හරි❤
@JanakiWijerathna-m9h
@JanakiWijerathna-m9h Жыл бұрын
P. Mata Akke saman devidu pihitai oyata
@amilapremanath
@amilapremanath Жыл бұрын
රකිමින් විදින්න විදිමින් නිවෙන්න
@Vishwani
@Vishwani Жыл бұрын
මිදෙමින් නිවෙන්න. ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow so amazing vlog darling so beautiful super fantastic👌 views . U ur a amazing darling I like U very much darling 🙏 Thank U so much for Ur great lovely video 👍👌🤩💝😘🤗
@sarasijayasooriya498
@sarasijayasooriya498 Жыл бұрын
Seriously, No words to tell akki 🥺♥
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Onna adat balanawa video eka.mage duwa ekka wenada balanne eth eya dan doi.lassanai nangi.mam hituwe ara lassana cupid song eka video eke natiwei kiyala eka ahamin video eka baladdi amutuma clam vibe ekam tiye.puduma sundaratwayak man deparai sripaadhe gihin tiyenne ekat skole yana kale dan babala dennat ekka gedarata kotuwela.oya nisa onna dan ekat hari dan eka neth dekin balala vidinawa.budusaranai...paressamen..pin ...
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්ක... cupid මගෙත් ආසම background music එකක්. මේ use කරපු එකත් calm vibe එක එන විදිහට පාවිච්චි කලේ... ගොඩක් ස්තූතියි ❤
@MadurabandaraJayasinghe-x3b
@MadurabandaraJayasinghe-x3b Жыл бұрын
Marama lassana view ekak ane me vidiyo eke...🥺♥️
@Vish9799
@Vish9799 Жыл бұрын
මං ආසම ව්ලොග් හැමදාම ගේන්නේ ඔයා තමයි...නියමයි අක්කේ ❤ රකිමින් විදිමු❤
@praneethranga899
@praneethranga899 Жыл бұрын
මෙකනම් පිස්සුවක්, ❤️❤️❤️❤️❤️😍😘😘 ආදරෙයි ...
@Vishwani
@Vishwani Жыл бұрын
ඕ ලස්සන පිස්සුවක් . ගොඩක් ස්තූතියි ❤
@Nimsha833
@Nimsha833 Жыл бұрын
Oya mara kelek athtma sathuti man suba pathnwa oyta puluwanm bandrwela Ella patheth yanna Dewi pihitai oyta
@manjulaherath5509
@manjulaherath5509 Жыл бұрын
Adanm maru patta. Patta kattak kala karapu lasna wadak
@Dharana_perera
@Dharana_perera Жыл бұрын
Niyamai oyata puluwan thawa loke lassana dakinna 🌎 🍃☀️hemadema parissamin karanna.api videos balanawa..budusaranai 🙏🏼
@travellingboys1720
@travellingboys1720 Жыл бұрын
Inne tike thamage jeewithe thamant oni widihat nidahass widinne laben ek loku pinak..attetm oye jeewithet thama nidahas nangi sobadahama apit kochara dwl kiyala denwd niyamai parisamin bs❤(Rakimin widimu🍃)
@IsuruMadushanka702-w8r
@IsuruMadushanka702-w8r Жыл бұрын
හැම විනාඩියක්ම ආසාවෙන් බැලුවා...👍❤️🌞
@ashokakumuduni2704
@ashokakumuduni2704 Жыл бұрын
Aththatama akke oya sithala matath video eka baladdith danuna. Mamath gedara idan rakimin vidinawa bs parissamin akka ❤❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ... ගොඩක් ස්තූතියි ❤
@RasinthaRathnayake-m4q
@RasinthaRathnayake-m4q Жыл бұрын
පුදුම ආසාවෙන් මම මේ වීඩියෝ බලන්නෙ ඔයාගේ වීඩියෝ වලින් අපිත් පුදුම විදිහට ජීවිතේ විදිනවා ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් සතුටුයි ඒ ගැන... ❤
@priyanthalandekumbura5669
@priyanthalandekumbura5669 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න ආසාවක් ඇති වෙන්න තරම් ලස්සනට ඉදිරිපත් කරනවා.ඔය යන ගමන් සියල්ලම සියලු දෙවියන් රැකදේවා.ඔබව...🙏🙏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Legends_nrs
@Legends_nrs Жыл бұрын
🙏🙏🙏 great
@chemlichathuranga5544
@chemlichathuranga5544 Жыл бұрын
කියන්න වචන නැහැ..සුපිරි 👌❤️
@RaviniSenavirathna
@RaviniSenavirathna Жыл бұрын
පරිස්සමෙන් අක්කේ බුදු සරණයි ❤️☘️🥺💚
@AshaLakmali-t6c
@AshaLakmali-t6c Жыл бұрын
සමන් දෙවියන්ගේ පිහිටයි🙏♥️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Omesha-j8d
@Omesha-j8d Жыл бұрын
මාරම ලස්සනයි.ආසයි මෙහෙම යන්න හිත හයිය නෑ
@Vishwani
@Vishwani Жыл бұрын
හිත හයිය වේවි දවසක. එදාට පියාඹමු... ❤
@KushaniKeshala
@KushaniKeshala 11 ай бұрын
​@@Vishwani💯😊❤
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n Жыл бұрын
Harima නිස්කලංක පරිසරයක්..🐵🌿🍀🥰
@Vishwani
@Vishwani Жыл бұрын
විඳින්න නිදහසේ.... ❤
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n Жыл бұрын
@@Vishwani ❤❤❤🍀🍀🍀🍀
@KasunHasanga-xc3ov
@KasunHasanga-xc3ov Жыл бұрын
Be forever 🤘
@giwoshaanuradha8544
@giwoshaanuradha8544 Жыл бұрын
මාර ලස්සනයි😊
@piihushashikala687
@piihushashikala687 Жыл бұрын
බුදු සරනයි අක්කි පරිස්සමෙන් 😗💖
@sukiribatilla801
@sukiribatilla801 Жыл бұрын
හරිම ලස්සනයි ඔයා..
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා Жыл бұрын
හැමදාම හැමදේම පරිස්සමෙන් අක්කී..සමන් දෙවි පිහිටයි
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@travelwithsbr
@travelwithsbr Жыл бұрын
ලස්සනයි
@madhumalith
@madhumalith Жыл бұрын
තෙරුවන් සරණයි අක්කට
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@kithsiri3101
@kithsiri3101 Жыл бұрын
පරිස්සමෙන් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරනයි. සොභා දහම ඔබව ආරක්ශා කරාවි. මමත් ඉල්ලනව ඔබව ආරක්ශා කරන්න කියල.❤❤❤
@vindanipabasara434
@vindanipabasara434 Жыл бұрын
අනේ පරිස්සමින් මැණික.... ❤
@thilii_official
@thilii_official Жыл бұрын
Akke part 02 ikmanin onee. Man akkage vlogs hamadama blnwa. Marama lassanai aththatama. Thank you very much for providing such beautiful videos...God bless you akke🥰😍💖❤
@Sandu2007
@Sandu2007 Жыл бұрын
සමන් දෙවි පිහිටයී!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
Lasanai akke ❤️🙏🙏🙏
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx Жыл бұрын
Lassanai
@itube925
@itube925 Жыл бұрын
පරිස්සමෙන් අක්කි.බුදු සරණයි❤
@SalishaNethmina-zj5gg
@SalishaNethmina-zj5gg Жыл бұрын
මේ පාරත් ගැම්මක් තමා❤
@umeshkavinda391
@umeshkavinda391 Жыл бұрын
ජිවිතේ විදින්න ට්‍රැවල් කරන්න 💪🤟
@sudarshidishani5465
@sudarshidishani5465 Жыл бұрын
Thanks akkiyo evagema godak pin me sundarathvaya api ekka beda gannavata budusaranay
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@meshyh
@meshyh Жыл бұрын
Wow godak lassanai oyata budusaranai ❤
@lankeshwickramarathne
@lankeshwickramarathne Жыл бұрын
Lassni rakimu siripada ........ niyami haloooo prisamta budusaranai
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
හා.. අළුත් එකක්.. කුරළු ගහනය බලන්න තියනව නම් නියමයි.. 👍.. සම්පුර්ණ බලලා ඉමුකො.. 😍👍👍👍👍
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
සීතලේ උදේ 5ට කතා කරනව අඩනවා වගෙ😂😂😂. Thanks for videos. 💚
@Vishwani
@Vishwani Жыл бұрын
එහෙම ලොකුවට පෙන්නන්නෙ නෑ ඉතින්... කට්ටිය බය වුනොත්. 😅
@adhithyabandara5101
@adhithyabandara5101 Жыл бұрын
අක්කේ ඇත්තටම මේක පිස්සුවක්.ඒ පරිසරයෙ ලස්සන.මටත් දවසක අනිවාර්යයෙන්ම යන්න ඕන..ඔයාට comment දාන එකත් දැන් පිස්සුවක් වෙලා.. ආදරෙයි අක්කී.❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඒ පිස්සුව සතුටින් විඳින්න.... ගොඩක් ස්තූතියි ❤
@NaliNali-x6n
@NaliNali-x6n Жыл бұрын
Parissamin nangi.oyawa gedarin ewanawada ohoma evidinna taniyama.bs oyata.simana saman devipihitai petto
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
SLAMPINĖJU PAVOJINGIAUSIAME DELIO RAJONE 🇮🇳
47:30
Raimondo Kelionės
Рет қаралды 14 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН