Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

  Рет қаралды 116,765

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති සුන්දර කදු මුදුනක් සොයා..
හපුතලේ කේන්ද්‍රය කරගත් සුන්දර ගමනාන්තයන් සොයා යන ගමෙනේ එක් පරිච්ඡේදයක් වූ යකාගේ පඩිපෙළ හරහා ඔහියට වැටී තිබූ සංචාරය මගින් අප හදවත් යම් කිසි මානුශීය පරමාර්ථයක් සදහා පෙළඹවීය. ඔහිය දමිල ප්‍රාථමික විද්‍යාලයේ ලමූන් සදහා අවශ්‍ය පොත් පත් සහ පාසලට අවශ්‍ය වී තිබූ උපකරණ කිහිපයක් ලබා දීමට මං පෙත් විවර වූයේ එහි ප්‍රථිපලයක් ලෙසයි.
පාසල ඉදිරිපස ඇති සුන්දර මිටියාවත කෙලවරට වන්නට නිරන්තරයෙන් මිහිදුමෙන් වැසී යන කදු මුදුන් දෙකකි.. ඉන් වම් පස බෑවුමේ ඇති සුන්දර වංගෙඩිගල තවත් මනරම් ය. හිරු කිරණ වැටී දිලිසෙන ගොයම් පැල වන් මානා පදුරු දිලිසෙමින් අත වනන්නේ මෙයත් තවත් එක් සුන්දර ගමනාන්තයක් බවයි.
කෙසේ වෙතත් පාසලට අවශ්‍ය වූ බඩු බාහිරාදිය බෙදා දීමෙන් අනතුරුව අප සිත් දිව ගියේ මේ සුන්දර කදු මුදුන් වෙතයි. ඉතා ඈතින් සහ වනාන්තරයෙන් වැසී ගත් කදු මුදුන් වෙත ලගා වීම ඉතා දුශ්කර සහ වෙහෙසකර එකක් බැව් ගම්මුන්ගේ මතය විය.
කදු නැගීම ආගමක් වූ අයෙකුට දුශ්කර බව සිසිල් පවනක් බදුය.. අවසන අප විසින් ඒ මිහිදුමෙන් වැසී ගත් ඝණ වනාන්තරය මැද ඇති සුන්දර කදු මුදුනට ගොඩ බට වූයේ තවත් සුන්දර මතක සටහන් ගොන්නක් එකතු කර ගනිමිනුයි...
මේ එහි රූප රචනාවයි.... 🌿⛰❤️
"සොභාදහම රකින්නා සොභාදහම විසින්ම රකිනු ලබයි"
දිනේෂ්. DAP
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Пікірлер: 1 100
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බබරකන්ද සහ යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සියලුම ගම්මානයන් වල පාහේ ජීවත් වන සොදුරු ගැමියන්ගේත් අප හැකි පමනින් සත්කාර කල පාසල් විදුහල්පති තුමාගේත් හැදින්වීම යටතේ මෙම කදු මුදුන් දෙක දෙතනගල යැයි කීමට අපටද සිදු විය. මක්නිසාද යත් තමන්ගෙ නිජ භූමියේ කදු වැටිය නම් කර තිබෙන නාමය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැති නිසාවෙනි. තවද ගම්වාසීන් ගේ මතයට ඔබ්බෙන් කටයුතු කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාවෙනි. මෙය සිතියමේ කියවීමෙන් තොර ව ජනවහරට සහ ගැමි නාමයට ඉඩ දුන් මානුශීය ක්‍රියාවකි. දිනේෂ්.
@Anu_____MIUSIK
@Anu_____MIUSIK 2 жыл бұрын
Sirawatama ❤️
@darshanaathauda9959
@darshanaathauda9959 2 жыл бұрын
Asai oya ekka travel karanna eka parak ayya 😔😔😔
@diliHK685
@diliHK685 Жыл бұрын
Please give to say something loku preris
@mansaranna
@mansaranna 3 жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් 🇱🇰 නියමයි සහෝදරයා 💙🌿
@ranithumethminaamarathunga6391
@ranithumethminaamarathunga6391 3 жыл бұрын
🤟🤜
@swmusic-sj5pe
@swmusic-sj5pe 3 жыл бұрын
👍
@srilankasgottalent3683
@srilankasgottalent3683 3 жыл бұрын
බොහොම ස්තුති සහෝදරයා ❤️
@lionwasantha
@lionwasantha 3 жыл бұрын
kzbin.info/www/bejne/bpazmoiZqdyBkLM
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
වෙනදා වගේම බලන් ඉන්න හරි ආසයි ජය වේවා දිනේෂ් අයියේ ❤💙🌿
@srilankasgottalent3683
@srilankasgottalent3683 3 жыл бұрын
බොහොම ස්තුති මල්ලී ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@duleeppriyalalofficial6400
@duleeppriyalalofficial6400 2 жыл бұрын
බොක්ක ඔයා කොහෙවත් ගියේ නැද්ද ලගදි
@sameerathanthirige2412
@sameerathanthirige2412 2 жыл бұрын
Hy hitha Hoda kolla
@kdgimhank
@kdgimhank 2 жыл бұрын
අඩේ අසම දෙන්නා ඔයාලා දෙන්නා සොලෝ ගේ video එකක් බලද්දි මම දිනෙශ් අයියව මතක් කරලා කමේන්ට් එකක් දැන්මා❤😊
@playome305
@playome305 2 жыл бұрын
ගමනේ නිහඩ වීරයා (ලොකු පිරිස්) ඔබට මගේ හද පිරි ප්‍රණාමය💪💪🏽
@bobiyaproductions6350
@bobiyaproductions6350 3 жыл бұрын
මම ආසම " ආයුබෝවන් මම දිනේශ්" අන්න ඒ කෑල්ල හරිම ලස්සනයි.. තවත් ඒ කොටසට කමති අය ඇති.❤️👍
@kdgimhank
@kdgimhank 2 жыл бұрын
ඇයි තව එකක් තියනවා .. " පෙනවා නේද. " ❤ මේ වගේ විශේශ වචන සෙට් එකක් තියනවා එයාටම ආවේනික වෙච්ච❤
@DIARYOFNIMWISH
@DIARYOFNIMWISH 3 жыл бұрын
ලොකු පීරිස් නැතිනම් දිනේස් නෑ දිනේස් නැතිනම් ලොකු පීරිස් නෑ 👉🌏💯 ලෝකෙට වටින මිනිස්සු යූ ටියුබ් දෙවෙනි කමෙන්ට් එක
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 3 жыл бұрын
දිනේෂ් ඉතා හොද මාර්ගෝපදේශකයෙක්... සහ කදු පන්ති ගැන මනා අවබෝධයක් තියෙන ස්භාවධර්මයට ආදරය කරන හොද ගවේශකයෙක්... ලොකු පීරිස් නිහඩ චරිතයක් උනාට ඉතා හොද වැඩ්ඩේක්.. ජය වේවා..! දෙන්නටම..🏕️❤️👍
@lahiruaravinda4050
@lahiruaravinda4050 3 жыл бұрын
උඹ රටට සම්පතක් දිනේෂ්.. ජය වේවා තෙරුවන් සරණයි...
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
දිනේශ් කියන්නෙ ලංකාවෙ Travel Video කරන අය අතරින් හොඳම සන්නාමය 😎♥️🔥 ජය වේවා අයියේ...! විභාගෙ ඉවර වෙච්ච ගමන් full video එක බලනව 😁♥️
@naveenmadushan5211
@naveenmadushan5211 3 жыл бұрын
Ymko විභාගය kiyal ne demma blm me mn wge 😏🧘
@heshanbandara7803
@heshanbandara7803 3 жыл бұрын
Math 🌝
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
@@naveenmadushan5211 🥲💔 අඩෝ ෆේල් වෙයිද බන්ග්
@ashithadilshan8725
@ashithadilshan8725 3 жыл бұрын
@@naveenmadushan5211 mth 🤣🤭🤭
@podiakila2741
@podiakila2741 3 жыл бұрын
@@ashithadilshan8725 😹✋
@madumalnishan784
@madumalnishan784 3 жыл бұрын
වැලි වංගුවේ හිටපු කලු සුදු ඇදපු සෙට් එක හොයාගන්න කමෙන්ට් කියවපු අහිංසක මම 🦍
@sandunkulathunge6880
@sandunkulathunge6880 3 жыл бұрын
ලොකු ලොකු ප්‍රොඩක්ශන් ටීම් නැති නමුත් tv programme එකකට වඩා quality ඇති සොදුරු සොබාදම් සංචාරකයා.. දිනේශ් බ්‍රදර්.. thnaks for this exellent work ❤️
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
දිනේශ් අයියගේ විඩියෝ චැනල් එක කවදම හරි ලොකේ හොදම චැනල් එක වෙනවමයි..
@ajanthakumari3947
@ajanthakumari3947 3 жыл бұрын
මේ program එක තමයි අහඹු ලෙස මට මුලින්ම හමුවන්නේ.හරම ලස්සන යි.ඊටපස්සෙ ඒ වගේම ලස්සන programs ගොඩාක් බැලුවා ඒ ඔස්සේ ගිහින්.හරිම ලස්සනයි.ඔයාල ගොඩාක් ආදර්ශමත්.තවත් බොහෝ දුර යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !
@ushanumayanga6711
@ushanumayanga6711 3 жыл бұрын
ආදර සම්බන්ධයක් නිසා බින්දුවටම වැටිලා ඉන්න මට ඔයාගෙ සංචාරයන් පුදුම මානසික සුවයක් අයියේ.. ජයවේවා.. ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕන..❤✨️ බුදුසරණයි
@beny.fernando
@beny.fernando 3 жыл бұрын
නිවැරදි කිරීමක් කරන්න ඕනා දිනේශ් සහෝදරයා.. අපි පහුගිය දෙසැම්බරයේ ගිය සුපිරිම ගමනාන්තයක් ඒත් මෙතන දෙතනගල නෙමෙයි බලතුඩුව හා ගොම්මොල්ලිය කදුමුදුන්.. දෙතනගල බලන්ගොඩ පිහිටා ඇති බලන්ගොඩ town එකට පෙනෙන කදුමුදුන් දෙක.. respect !! ජය!! 💚
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 3 жыл бұрын
අර ඉස්කෝලේ ටිකටනම් ඇහැට කදුලක් ආවා ❤️☸️ තෙරුවන් සරණයි අයියට 🙏
@kethakigangadari8527
@kethakigangadari8527 3 жыл бұрын
නෙත අදහනු බැරි සිරියා.. හිත වඩවයි පිරියා... කුමක්.කියන්නද කුමක්.ලියන්නද.. බලා උනිමි නෙතු නොපියා... චිරං ජීවතූ දිනේශ් සහෝදරයා
@vibesl3344
@vibesl3344 2 жыл бұрын
Travel නම් Dinesh A Pethum තමයි.ජයවේවා අයියා.🍂❤️
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
ආඩම්බරයි මේ වාගේ පුතෙක් ආපේ ආදරණීය මව් රටට දායද කර ඒ උතුම් ගැහැනියට ( ස්තුතියි ) 💚☦️☸️ කදු අතර දුවන්න තරම් ශක්තියක් ලැබේවා 💚 🇱🇰 සැමවිටම පරිසරය සුරකින්න 🌎 ජයවේවා 💫
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මගේ සහෝදරයා ❤️
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
@@DineshAPathum 💚
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
🌹
@washanu1848
@washanu1848 3 жыл бұрын
@@DineshAPathum පැහැදිලි නෑ විඩියෝ එක....හොද කැමරාවක් ගන්න...
@jees261
@jees261 3 жыл бұрын
@@washanu1848 යකෝ go pro and insta pro වලින් record කරන්නෙ..කොලිටි නෑ ලබ්බ තමා😂💔
@pasindudpolpitiya3872
@pasindudpolpitiya3872 3 жыл бұрын
ට්‍රැවල් කියන දේ හරියටම ඉගෙන ගත්තේ දිනේෂ් අයියගෙන්💙💙 ජය වේවා!!
@prageeththeekshanarajapaks501
@prageeththeekshanarajapaks501 3 жыл бұрын
ආයූබෝවන් මම Dinesh♥️💯එතැනින් පටන්ගෙන වීඩියෝ එකක් අවසාන තෙක් ඒ කටහඬ background සවුන්ඩ් එක කියන්න වචනෑ♥️💯 ඒ තරම් සුපිරි♥️💯සැබෑ අත්දැකීමක් හා සමානයි♥️💯හැමදාම කියනවා වගේ මේකත් සුපිරිtraveling වීඩියෝ එකක් වෙයි කියලාහිතනවා♥️💯 වීඩියෝ එක බලන්නත් කලින් තමා comment කරේ♥️💯ශ්‍රී ලංකාවේ traveling king ♥️💯දිනේෂ් ඒ පැතුම්♥️💯ස්තුතියි♥️💯 අයියේ මේ වගේ video බලන්න expiriance එකක් ගන්න උදව් කරනවට♥️💯ඔයාටත් වාගේ crew එකටත්♥️💯සුභ අනාගතයක් වේවා♥️💯අනාගතයේදී මෙවැනි videosදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️💯 දළදා සමිඳු පිහිටයි♥️💯
@kalanidissanayaka6908
@kalanidissanayaka6908 3 жыл бұрын
Drug එහෙකට addict උනා වගේ තමා.....පිස්සුවක්👍👍👍 thank you DAP❤️💚
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
ලස්සන කොල්ලෙක් ලංකවෙ අංක එක දිනෙශ් පැතුම් අසිරි ජය වෙවා
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
Dinesh කියන්නේ brand එකක් වෙලා ඉවරයි ....❤️🙏
@behappyalways9091
@behappyalways9091 3 жыл бұрын
සපුමල් කුමාරයා හිනා වෙද්දි වහිනවා 🤩💛 වාසනාවන්ත තවත් ගමනාන්තයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 💚🌈👌👌👌
@jayaprithialwis7635
@jayaprithialwis7635 2 жыл бұрын
widiyoeka මුළුමනින්ම බැලුවා .හරිම ලස්සනයි .පාසැලේ ළමුන්ට උපකාර කිරීමගැන ඔබතුමාට මගේ ගොව්රවය . දීනේශ් පුලුවන්නම් ඔබලාගේ චාරිකාවන් අලලා පොතක් නිකුත කරන්න .හරිම වටිනවා .
@koreantravelchutta5661
@koreantravelchutta5661 3 жыл бұрын
මේ වගේ මිනිස්සු මේ පිංබිමේ තව තවත් පහළවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ ජායෙන් ජයම වේවා බුදුසරණයි
@sasindavlog6177
@sasindavlog6177 3 жыл бұрын
ඒකත් පට්ටම ලස්සනයි. මේකනං බලන්න ටිකක් පරක්කු උනා. ඒත් බැලුවා. ⁣මම ලගකදි අම්පාරේ ආවා ඒද්දි නුවරගල දැක්කා. එතකොටම ඔයාව මතක් උනා 🖤👣
@Blastergang851
@Blastergang851 2 жыл бұрын
අලුත් එකක් නැති හින්ද මේකම 13 සැරයක් බලන මම😁💛
@ruchiranamalee5018
@ruchiranamalee5018 3 жыл бұрын
මල්ලිගේ video එකක් ආව කියන්නෙම හිත නිවන භාවනාවක්. උපන් බිමෙන් ඈතක ඉන්න අපට සිත සුවපත් කරන වන්දනාවක්. තෙරැවන් සරණයි
@jananianupama7426
@jananianupama7426 3 жыл бұрын
වීඩීයෝ එනකන් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා...♥️♥️♥️
@imeshcharuka7389
@imeshcharuka7389 3 жыл бұрын
Dinesh අයියා විඩියො එකක් දාපුවම පුදුම සතුටක්...... ඒ තරම් බලන්න ආසයි 🥰🥰😍😍😍😍😍😍
@wasanthagamage4649
@wasanthagamage4649 3 жыл бұрын
ඔයාගෙ vedio එක බලද්දි හිත භාවනාවක් වගෙ වෙනවා..මල්ලි ගෙ කතා විලාසය හිත ඇදගැනීමට සමත් වෙනවා.ආදරෙයි හැමදාමත්,ජයවේවා ..! තෙරුවන්සරණයි !💐❤❤
@podilahiruofficial3437
@podilahiruofficial3437 2 жыл бұрын
සුපිරී අදත් 😍😍🇯🇵🇱🇰❤️
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
ගමේ ඇවිත්නෙ කතා කරන්න එපැයැ දිනේශ් අයියෙ සෙට් වෙනවනෙ එහෙනම් සුපිරි අයියෙ ජයම වේවා සුබම වේවා ❤️❤️
@chamikarukshan5077
@chamikarukshan5077 2 жыл бұрын
කියන විස්තර වලට තමා ගොඩක්ම අස....ලොකු පීරිස්ව මතක් කලා කියන්න..ජය ❤️🔥
@pasinduanjana9925
@pasinduanjana9925 3 жыл бұрын
DAP 👊 තවත් මේ වගේ අපේ රටේ දේ ලස්සනට අපිට ඉදිරිපත් කරන්න අයියාට ශක්ති ලැබේවා .ඔයාට ජය දිනේශ් අයියේ 🙏😍
@SanuwaraNimnath
@SanuwaraNimnath 8 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂🫀❤️
@dineshekanayaka9716
@dineshekanayaka9716 3 жыл бұрын
මේක නම් දැන් පිස්සුවක්😍ස්තූතියි සහොදරයා අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නනවට ❤❤බුදු සරණයි 🙏🙏
@deshithamadushan6481
@deshithamadushan6481 3 жыл бұрын
Travel කරන හැමෝටම ලොකු ආදර්ශයක් ... ජය වේවා දිනේෂ් අයියෙ ! බුදු සරණයි ! 🍃👣❤️
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
මම දැකපු භායානකම දැන් අත් විදපු කොල්ලො සෙට් එකක් ජය වෙවා
@damjith
@damjith 3 жыл бұрын
අදත් ආවා නේ සංචාරකයා සුපිරි ස්පොට් එකකට 👌✌️
@tishanathukorala2518
@tishanathukorala2518 Жыл бұрын
🙂අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න මම , පලවෙනි පාර ගියපු සුන්දර ගමනාන්තය තමයි වන්ගෙඩි ගලින් උඩ දෙතනගල හෙවත් බල තුඩුව , අපි බලතුඩුව කන්ද උඩම ටෙන්ට් කරා. මේ අත්දැකීම මේ විදියටම ගත්තා. ඒකට ස්තූති වන්ත වෙන්න ඕනෙත් දිනේශ් අයියටම තමා මොකද අයියගෙ වීඩියෝස් බලල තමා ගෙදරින් අවසර දුන්නෙ.ස්තූති අයියෙ. ඒ අත්දැකීම මාරයි. 💚🍃💪
@sasikanamal5245
@sasikanamal5245 3 жыл бұрын
මීළඟට ගඟදිගේ වැඩසටහනක් කරන්න ඉන්නෙ ඔයා තමයි ඉතින් 👌🙏
@Ravi_trail
@Ravi_trail 3 жыл бұрын
සුන්දර හිතකට දැනුන පුංචි බලාපොරොත්තු හරි සුන්දරයි. ඒ පුංචි දරුවන්ට ඒක මහ මෙරක් නියම වැඩක් කලේ ❤️
@nalaka246
@nalaka246 3 жыл бұрын
අපේ ගම් පලාත.නියමයි බ්‍රෝ.මෙහෙම ලස්සනට දැක්කමයි.😍😍😍😍😍
@shen7167
@shen7167 3 жыл бұрын
ඇත්ත ඔයාල ගොඩක් පිං කාරයි සහෝදරයා❤️
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
ඒ ගමනත් කියන්න බැරි තරම් සුන්දර යි ළමයින් ට බඩු දුන්න එක හරිම වටිනාකමක් ඔයාල හැම ටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේ වා!
@chemlichathuranga5544
@chemlichathuranga5544 3 жыл бұрын
ඇත්තෙන්ම අපි ගියා වගේ feeling එකක් අපිට දැනුන ඔයාගේ videos මරු ඇත්තෙන්ම අපේ රට පාරාදීසයක් මේ ගහකොලට අපි හැමෝම ආදරේ කරමු මේ ලස්සන මෙලෙසම පවතින්න එවිටයි..,
@thimiradilshan5600
@thimiradilshan5600 3 жыл бұрын
දැකපු නිහතමානී Travel ❤️❤️දිනේශ් අයියා ❤️❤️
@sumanasathkumara3067
@sumanasathkumara3067 3 жыл бұрын
මනරම් මගේ මවුබිම,,අපට යා නොහැකි ඒ අසිරිමත් දර්ශන පෙන්වා හිත නිවනවාට ඔබ ඇතුලු පිරිසට පිං.. මම විදේශයක සිට,
@lasithawijesooriya8479
@lasithawijesooriya8479 2 жыл бұрын
ඒකනම් මරු ඇග හිරිවැටෙනවා පරිස්සමෙන් හැමදාම
@avidayaman1125
@avidayaman1125 2 жыл бұрын
ඒ සුන්දරත්වයེ 🍃🇱🇰 දිනේස් අයියා 🤍 නිහඩ වීරයා ලොකු පීරිස් 🙏❤
@Shashiyadjmusic
@Shashiyadjmusic 4 ай бұрын
Dinesh aiya Enakan Eka digata video balanava pissuvak Jaya Veva aiye ❤🎉
@dumindusampath5992
@dumindusampath5992 3 жыл бұрын
සුපිරියි thanks ඔයාලට 🙏❤️මග බලන් ඉන්නෙ අලුත් ගමනාන්තයක් දකින්න ජයවේවා team එකට❤️❤️❤️❤️
@kaylaethage2343
@kaylaethage2343 3 жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමාට මෙවැනි උතුම් සත්කාර ඉතා කටුක වුවද එය නොසලකා මේ පුංචි මල් කැකුලු වලට දැක්වූවාට ❤️. ඔබ ඉතා දක්ශ සැරිසරන්නෙක්. ඔබට ජය වේවා. බුදු සරණයි දිනේශ් 🇱🇰❤️
@echostepslk
@echostepslk 3 жыл бұрын
ගෙදර ඇවිල්ලා ෆ්‍රී උන ගමන් KZbin open කරපු ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක්.. වෙන මොන කතාද වෙන වැඩ ඔක්කොම නවත්තලා වීඩියෝ එක බලනවා..ඔයා නිසා අපිත් ලංකාවේ සුන්දරත්වය තිරයකින් ලබනවා.. ස්තූතී අයියා 💕🌼
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 5 ай бұрын
හරිම අසාවෙන් බලනවා අයියේ අපේ රටේ සුන්දරත්වය ❤❤🎉
@Abiyaproduction
@Abiyaproduction 3 жыл бұрын
ඔයා ගැන කියන්න වචන නෑ දිනේෂ් අයියෙ පට්ටයි... ඒ ලමයින්ගේ පුංචි හිත් වලට ගොඩක් සතුටු හිතුනා ඇති ඔයාලා නිසා. ජය වේවා..!!!
@hashankavinda5975
@hashankavinda5975 3 жыл бұрын
Super super super super super සහෝදරයා ජය වේවා 👊👊👊👊👊👊👊👊👊
@chanukadananjaya6589
@chanukadananjaya6589 3 жыл бұрын
ලංකාවේ ඉන්න නිහතමානීම traveler කෙනෙක් තමා 🥺❤️ video එක කොචර දිග උනත් හැමදාම තප්පරයක් වත් skip නොකර අනිවා බලනවා thanks අයියා..
@chamodadilakshi9403
@chamodadilakshi9403 5 ай бұрын
ඔයාට තියෙන්නෙ ඔයාටම ආවේණික ඉරිපත් කිරීමක් අයියා.ඒනිසා වෙන්න ඇති මේ තරම් ඔයාගේ වීඩියෝ වලට මිනිස්සු කැමති. සුබ වේවා අයියා.ඔයා මේ රටට සම්පතක් 💚
@locationtwo
@locationtwo 3 жыл бұрын
අපි ඒත් බැලුව ඇයි මේ සද්දයක් නැත්තෙ කියල. හරිම ලස්සනයි අයියේ අදත් ❤️ ඔය වචන වලට ට්‍රැවල් එක ගොඩාක් ෆීල් වෙනව. මාරම ලස්සනයි ❤️⛰️🔥
@lilanipriyangika8687
@lilanipriyangika8687 3 жыл бұрын
👌👌👌👌🤛🤛🤛🤛👊👊❤❤
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
වැඩ අස්සෙ පට්ට කට්ටක් දුන්නෙ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ සෙට් උනත් එක දිගට බලන්න ආසාව නිසා රෑ 11.45 ඉදන් බලනවා ජය වේවා DAP 💫❤️
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
දිරිය ශක්තිය නුබට හැම ව්ට 🌷💙සොදුරු සිත්තම් ගොනු කරන්න ට 🌷💙 සැමට තෙරුවන් සරණයි 🌷💙
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 3 жыл бұрын
මම දිනෙශ් කියන ගමන් සිනාමුසු ඔබ ඇත්තටම සොබාදහමෙ සොදුරු මිනිසෙක් සැමදා ජය ඔබ සැමටම සොයුර.
@chamodinethmini9582
@chamodinethmini9582 3 жыл бұрын
මන් නම් exam අස්සෙම බැලුවා ආසාව වැඩිකමට මාරම ලස්සනයි අයියේ video එක ... ඔයාලා පොඩි ලමයින්ට උදව් කරලා කරපු වැඩෙත් මරු අයියේ💓💓💓
@mu7511
@mu7511 3 жыл бұрын
මම බැලුවා මේ හැම තැනම ඇයි රවුමට පෙන්නේ කියල🙈 අලුත් කැමරාවක් 😃 ලස්සනයි ♥️💯❤️
@Dula123
@Dula123 3 жыл бұрын
Bigfan ලොකුපීරිස්💪🖤
@nethuakarsha1901
@nethuakarsha1901 2 жыл бұрын
Yes. 👍 Yes.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
ස්භාවධර්මයේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දිනේෂ් මහත්මා ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි ! හරිම අපූරුයි ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මේ ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි ! ස්භාවධර්මයේ ලක් මෑණියනි රැක දේවා මෙවැනි උතුම් සත්පුරුෂ මනුස්සකම ඔබතුමාට තෙරුවන් සරණයි ! 🙏
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
සුපිරියක් අදත් 🥰 අපි නිවාඩු දවසට ඔයාගෙ,.solo hiker ගෙ වීඩියොස් දාගෙන බලනව ආසවෙන්, ලෝකෙ කොහෙද ඉන්නෙ කියල අදාල නෑ,.ලන්කාවෙ ලස්සන අසමසමයි 🙏🏻🙏🏻🌸🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
Hi 🌿❤💙
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
@@Ceylonsolohiker Oh Hello 👋😍😍 ඔයා අද වීඩියො එකක් දානව නේද
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
@@CanadaSLVlogs ඔව් ඔව් 6.30 💙🌿❤
@Chandralatha-gd3fg
@Chandralatha-gd3fg 8 ай бұрын
පුතා මම ලගදි ඉදල ඔයාගෙ රූපරචනා බලන්නෙ.හරිම සුන්දරයි ඔබේ අදහස් ඔබට සියලු දෙවිපිහිටයි
@mewansayuranga7081
@mewansayuranga7081 3 жыл бұрын
First like and comment එනකන් බලන් ඉන්නේ hemadama හොඳම තැනදී හම්බුනා. Exam stress nethi කර gnn. සුපිරි. Blnn kalin කියන්නේ කියන්න දෙයක් නෑ ft😍🍃❤️
@shamenihalagamage1062
@shamenihalagamage1062 3 жыл бұрын
නිහතමානී ඔබේ කතාව හිතට ගෙනෙන්නේ සැනසිල්ලක් ..කරුනාවන්ත ඔබේ හදවත ඔබේ ශක්තියම වේවා ...ඔබට ජය.....!!!!
@neharathalagune901
@neharathalagune901 3 жыл бұрын
ආයුබෝවන් මම දිනේෂ්.... ඒ වචන ටික...හරිම සුන්දරයි....අදත් ලස්සනයි video එක....පරිස්සමට හැමදේම..ගොඩක් වටින traveler කෙනෙක්....දීර්ඝායුශ...අපි යමු ඉස්සරහට...❤️❤️❤️❤️‍🔥
@donaldonal5580
@donaldonal5580 3 жыл бұрын
නිහතමානී වීරයෙක් ඔබ තුමා...........
@kavishkadilshan2001
@kavishkadilshan2001 3 жыл бұрын
දිනේශ් අයියගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා මම ලන්කාවේ බලලා තියන travel vlogs වලින් ලස්සනම vlogs ඔයාගේ කවූරැ ආවත් දිනේශ් අයියට ගහන්න කෙනෙක් නැහැ sri lankan travel king
@Kavish781
@Kavish781 9 ай бұрын
නම් ටික කියනකම් බලන් හිටපු මම...😢❤❤❤
@SecretTraveller
@SecretTraveller 3 жыл бұрын
හැමදාමත් 99 පාරේ බලන් යද්දි හිතනවා,යනවමයි කියලා 😌 නියමයි අයියා ♥️🙏
@ishankamadushani9054
@ishankamadushani9054 3 жыл бұрын
Wow wow wow aiyah....ඒත් අර ගල උඩටම ගිහින් අන්තිම කෙලවරට වගේ ගිහින් ඉන්න එකනම් මාර අවධානම් අයියේ... 💚💚💚
@hashanchathuranga2058
@hashanchathuranga2058 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ... අපේ වාසනාව මේම හරි දකින්න හම්බෙන එක.. ස්කොලෙට දීපු සප් එක ගොඩක් හොඳයි.. ගොඩක් සතුටුයි.. රටට වටින මිනිස්සු ❤️❤️ පරිස්සමින් ඉන්න.. බුදු සරණයි!
@enurakashmira5864
@enurakashmira5864 3 жыл бұрын
අයියේ ඔයාගේ නිහතමානිත්වයට ගරු කරනවා 🤟😍 ඒවගේම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා 🥰. බුදුසරනයි 🙏
@tharindumadhurasingha5187
@tharindumadhurasingha5187 3 жыл бұрын
present කරන විදිය හරිම ලස්සනයි.. දිගටම කරගෙන යමු අයියා. තෙරුවන් සරණයි😍😍
@danushkasanjeewa5170
@danushkasanjeewa5170 3 жыл бұрын
Travel vedio කොච්චර තිබුනත් හිතට දැනෙන්නේ ඉදිරිපත් කරන්න හැමෝටම.. ඒ අතින් දිනෙශ් බ්‍රෝ ඔයා නම් සුපිරි ..
@Wansliu
@Wansliu 3 жыл бұрын
දෙපාරක් ගුඩ්මොනින් කියන ලන්කාවෙ සුපිරිම ටැවලර් දිනෙෂ් අයියා තමයි !! 💛💛💛🍃🍃
@pathminibalasuriya7263
@pathminibalasuriya7263 2 жыл бұрын
Harimalassanimalli
@heshaniliyanapathirana1819
@heshaniliyanapathirana1819 3 жыл бұрын
දරුවොත් එක්ක ඉද්දි ඉස්කෝල සර් ලා වගේ. හරි වටිනවා 💚
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
පළමුවෙන්ම දිනේෂ් කවුරු කවුරුත් සහභාගි කරගෙන කරන්නාවූ සෑම මනුසත් ක්‍රියාවන්ටම හෘදයාංගම ස්තූතිය...තවත් ලස්සන ගමනාන්තයක සුන්දර තොරතුරු සමඟින් පුළුවන් අයගේ තරණයටත්, වීඩියෝ නැරඹීමෙන් ලබන පරිසර වින්දනයන් තුලින් ලබාදෙන පාඩම්වල අගයත් මෙතෙකැයි කියා නිමකළ නොහැකි කාරණාවක්....ඔයාලා සැමදෙනාගේම ප්‍රයත්නයන්ට ප්‍රණාමය ....🙏🌄🌼🌿❤️
@harshalakshan5764
@harshalakshan5764 3 жыл бұрын
අපි යමූ ඉස්සරහාට...ජයවේවා 🌼🌼🌼
@dinindutharana4027
@dinindutharana4027 3 жыл бұрын
ලංකාවේ ඉන්න traveler ල අතරින් ඉන්න සුන්දරම මනුස්සයා තමයි දිනේෂ් අයියා ජය වේවා අයියේ 🖤🍃
@priyanibalathunga883
@priyanibalathunga883 2 жыл бұрын
පින්වන්ත හදවතක් ඇති වාසනාවන්ත මනුෂ්‍යයෙක් ඔබනම්,
@dananjaya5903
@dananjaya5903 3 жыл бұрын
බලලා ඉවර කරන්ට කලින්ම කියන්නේ,ආය දෙකක් නෑ තවත් සුන්දර චාරිකාවක් අපිව එක්කන් යයි අදත් , ජයවේවා දිනේෂ් අයියා 🌿👣❤️
@erangaprashad1397
@erangaprashad1397 3 жыл бұрын
දරුණු ඇබ්බැහියක් මේක..❤❤
@shashikachanaka1222
@shashikachanaka1222 3 жыл бұрын
අයියෙ අදත් විඩියෝ එකනම් මරු අසවේන් බලන්නේ ඔයලා කරපු වැඩෙත් මරු ජෙසු පිහිටයි ඔයල කට්ටියටම වන්ගේඩිගල යන්න අවසර ගන්න ඔනාද කටවහන් හිටියට ලොකු පිරිස් මර සපොට් එකක් නේ දෙන්නේ 😍😍
@umayasevwandi6034
@umayasevwandi6034 3 жыл бұрын
යන්න.ඕනි නෑ ගියා වගේම.හැගීමක් එන්නේ දිනේශ් අයියගෙවීඩියෝ බලද්දි 😍😍😍😍❤️❤️❤️❤️
@tissatissa9902
@tissatissa9902 3 жыл бұрын
තුන්දෙනාගේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කලයුතුයි අපේ රටේ ලස්සන කදු වනපෙතේ සුන්දරත්වය අපිට හදුන්වා පෙන්වා ලංකාවේ තවත් කදූ පෙන්වන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ප්‍රවේශමෙන් ගිහින් එන්න බුදු සරනයි ....
@playome305
@playome305 2 жыл бұрын
KZbin එකට ආපු ගමන් හොයන්නෙ බලන්නේ අයියාගේ videos 😇😊💓💓💓💓😍😍😍😍
@Paramisripal1993
@Paramisripal1993 3 жыл бұрын
What a spectacular atmosphere 😍… I see a small Jackson Anthoney in this adventurous hosting.. Excellent
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
මේ විඩියොවෙන් ගොඩක් දේවල් දැක බලා ඉගෙන ගත්තා පුතා ඔබ විනිත සන්වර නිහතමානී හැමොටම ආදර්ශයක් දෙන කෙනෙක් ජැක්සන් මයාගෙ කලුගග දිගෙ මතක් වෙනවා තෙරුවන් සරනයි පුතා තබන තබන අඩිය සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා
@tharusha_rajarathna
@tharusha_rajarathna 3 жыл бұрын
කියන්න වචන මදි ! .. භාවනාවක් 💚 ගොඩාක් ස්තූතියි
@hashnkoralege8142
@hashnkoralege8142 3 жыл бұрын
හැමදාමත් වගේ නියමයි.. ජයෙන් ජය..!! 💪🏻 🌳🌿🍃💚
@storiesofchathu97
@storiesofchathu97 3 жыл бұрын
දැකපු හොඳම ශ්‍රීලංකන් ට්‍රැවලර්❤️ ආදරෙයි දිනේශ් අයියා😘
@travel_with_thusitha
@travel_with_thusitha 3 жыл бұрын
සුපිරියක් දිනේෂ්. Aiya 🤩🤩🤩
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Bosoorlog Episode 2: SW Fourie - Nog Dieper in die Spes Magte se Wêreld
1:07:44
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН