Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

  Рет қаралды 159,592

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

රාජසිංහ රජු ලන්දේසින්ට පවරා දුන්, ඉංග්‍රීසින් පාලනය කල ලාදුරු රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වූ සහ ත්‍රීකුණාමලයේ වරාය මධ්‍යයේ පිහිටි සුන්දර දූපතක ගත කල දින තුනක අත්දැකීම් මෙලෙස රූප රචනාවක් ලෙස ඉදිරිපත් කරන්නෙමු. - DAP
ආයුබෝවන් මම දිනේෂ්.
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
පූනාගල කදු මුදුනට - • Poonagala | Misty Moun...
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
කැලේ පාරෙන් අවාරයේ - • අවාරේ සිරිපා | Off sea...
මස්කෙලියේ ලස්සනම තැන - • Video
මානිගල රැයක් - • Manigala Camping | මාන...
පාදයාත්‍රාව(කැලේ මැදින් දින හතරක් ) - • Kataragama Pada Yatra ...
සිංහරාජය මැද හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
කටුසු කොන්දට (නුවර තියෙන පාරාදීසයන් හොයා) - • Kandy As You've Never ...
DAP production

Пікірлер: 876
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
අද මම දානවා පලවෙනි කමන්ට් එක ජයවේවා...සුන්දරම ගමනක්
@Nimarlls
@Nimarlls Жыл бұрын
❤️😍
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
♥️♥️♥️♥️
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
ලොකු පීරිස් ❤️
@ravinirashmi8980
@ravinirashmi8980 Жыл бұрын
❤️👍
@slshorts2314
@slshorts2314 Жыл бұрын
ලොකු පීරිස්
@sarangaperera70
@sarangaperera70 Жыл бұрын
ආයුබෝවන් මම දිනේශ්….ඒක ඇබ්බැහිවීමක් ❤️❤️❤️ හැම ගමනක්ම භාවනාවක් වගේ. හදවතේ සංචාරකයා ඔබට ජය!
@pasanmanodya6327
@pasanmanodya6327 Жыл бұрын
අරාබි භාෂාවෙන් තිබූ අකුරුවල තේරුම = ප්‍රවාහන හා නැව්ගත කිරීමේ සංවිධානය. Hormozgan පළාතේ වරාය සහ නාවික කටයුතු පිළිබඳ සාමාන්‍ය පරිපාලනය. (Hormozgan පලාත තීන්නේ iran වල) නියමයි අයියේ වීඩියෝ එක කියන්න වචන නෑ හදවතේ සංචාරකයා.....💗 ඔබට ජය 🇱🇰❤️
@pathumachintha3242
@pathumachintha3242 Жыл бұрын
❤️
@deshandesilva4510
@deshandesilva4510 Жыл бұрын
නැගෙනහිර පළාත මාරම ලස්සනයි හිතුවටත් වැඩිය, නැත්කියු දිනේෂ් අයියා❤❤❤
@user-mb4me1lp3q
@user-mb4me1lp3q 17 күн бұрын
ලංකාවේ නොදැකපු තැනක් ඔබ හදුන්වා දිම ගැන මගේ ප්‍රනාමය මොනවා උනත් ඉවසීමෙන් පරිස්සමෙන් ගිහින් එන්න කියලා මම ප්‍රර්තනා කරනවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන්
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
අයියාගේ ඉදිරිපත් කිරීම් great💚🔥
@lasithpramuditha9626
@lasithpramuditha9626 Жыл бұрын
සෝබර් දූපතේ ගත කරපු මේ දවස් ටිකෙන් අතීත තොරතුරු ගොඩක් දැනගන්න ලැබුනා ♥️
@thiliniirasinghe6250
@thiliniirasinghe6250 Жыл бұрын
ජීවිතේ සමහර ඇබ්බැහි වීම් තියෙනවා...මොනතරම් මර්දනය කරන්න හැදුවත් කරන්න බැරී... DAP කියන බ්‍රෑන්ඩ් එකත් ඒ වගේ මගෙ ජීවිතේ මම ලබපු සොඳුරුම ඇබ්බැහි වීමක්...මනුස්සයෙක්ට ආතතිය නිවාගන්න පුලුවන් ...හොඳම තැනක් තමා අයියගේ ව්ලොග් ඉතිම් ...හැමදාමත් වගේ අදත් ආසාවෙන් ආදරෙන් බලනවා....ගොඩක් පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියේ ❤
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
හදවතේ සංචාරකයා...පිලිගනින් මගේ ප්‍රණාමය ...දවසක හමුවෙයි අපි කොහේහරි..ආදරෙයි හැමදාමත් 💚💚
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
දිනේෂ් = වැස්ස ඒක සොබාදහමේ තෑග්ගක් වගේ... අපිවත් එක්කන් ගියාට ගොඩක් පිං ❤️💖 හැමදාම වගේ මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
@sangeethsandanayake2138
@sangeethsandanayake2138 Жыл бұрын
ඇත්තටම පිස්සු හැදෙන අනිවාර්යයෙන් බලන්න යන්නම ඔන ගමනක් 🥺❤️
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
පරිසරවේදියාගේ සුන්දර ගමනාන්තයක....ජය සහොදරයා...🇱🇰🇱🇰🙏❤
@sadildilmethgunasekara4993
@sadildilmethgunasekara4993 Жыл бұрын
Godaak lassana video ekak godak asawen baluwa.mamath yanna asama place ekak mehema video ekakin hari dakinna selassuwata godaak thanks
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri malli niyamai... ❤️❤️👌👌 Jayawewa sahoo 🙏🙏
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
හැමදාමත් වගේ ලස්සනම වීඩියෝ එකක්. ස්තූති දිනේෂ් ..සුබ පැතුම් ඔයාටත් ඔයාගේ කණ්ඩායමටත්❤❤❤❤
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
අලුත්ම අත්දැකීමක් ස්තුතියි දිනේෂ් .
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
හරිම ලස්සන සංචාරයක් අයියෙ.ගොඩක් පින්.🌹🌹🌹🌹
@danushkachathuranga9734
@danushkachathuranga9734 Жыл бұрын
ඒ වචන අහන් ඉද්දී නිකම් භාවනාවක් වගේ🌾හදවතේ සංචාරේ ජය වේවා❤️🙏
@krishanchamara61
@krishanchamara61 Жыл бұрын
අවසානය වෙනකම් බැලුවා . ❤️ හරිම ලස්සනයි.ජය වේවා!❤️
@jagathharshana4435
@jagathharshana4435 Жыл бұрын
ඒක පට්ට ...බංකර් මාරම සුපිරි video එක ජයවේවා
@isurugamage9000
@isurugamage9000 11 ай бұрын
ගොඩක් වටින ලස්සන video එකක් ❤
@gayang1773
@gayang1773 Жыл бұрын
Supiri dinash ayya kiyanna wacahana naha akamma lassanai oya apa hadawata sancahrakaya bs
@chameeradeshan7716
@chameeradeshan7716 Жыл бұрын
එදත් වගේම අදත් සතුටින් බැලුවා...හදවතේ සංචාරකයා
@didulahiranya117
@didulahiranya117 5 ай бұрын
කලු ගඟදිගේ වැඩසටහනෙන් පසු හිතට දැනුන එකම සංචාරක වැඩසටහන ❤ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි 🥰
@manojariyasinghe5331
@manojariyasinghe5331 Жыл бұрын
හදවතේ සංචාරකයා අදත් ලස්සන ගමනක් නියමයි දිනේෂ් අයියේ❤️🔥
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
ඉයෙ බැලුව විඩියෝ එක අමිමෝ අමුතුම සොයාගැනිමක් නියමයි ජයවෙිවා තෙරුවන්සරණයි
@chalaniruwanthika9855
@chalaniruwanthika9855 Жыл бұрын
Oyage Vedio harima Lassanai itat wada aiya kata karana widiya harima Lassanai , Suba pathanawa idiri wadakatayuthu sarthaka wenna kiyala💙 budusaranai
@dasundulanjaya7764
@dasundulanjaya7764 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් තව දිගට තිබ්බත් බලනවා😍ජය වේවා
@bmsrgunarathna6300
@bmsrgunarathna6300 Жыл бұрын
හැමදාම බලනවා අයියගෙ වීඩියෝස් 1080p ඩවුන්ලෝඩ් කරලා ටී වී එකේ බලද්දි මරු . ආදරෙයි❤️‍❤️❤️ DAP
@LahiruDilshan-rz4nf
@LahiruDilshan-rz4nf 11 ай бұрын
හදවතේ සංචරකයා... වචන ටික හරි අපුරුවට ගලපනවා. හිත නිවෙනවා.... දිගටම කරගෙන යන්න. ඔබට ජය..! 🤜🤛🧭🏕️🌏🇱🇰
@anularanathunga5657
@anularanathunga5657 Жыл бұрын
Hareema Sundara travel ekak. Godak Rasa winda.Thanks for sharing Triple Gem Bless you.🙏🌹♥️
@chamodinethmini9582
@chamodinethmini9582 Жыл бұрын
මාරම සුපිරි travel එකක් අයියේ
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
hugak dhewal dhanagaththa... thankyou dinesh ayya. supiriii
@maduwanthiweerasinghe9827
@maduwanthiweerasinghe9827 Жыл бұрын
අයියේ....ඔයාගේ මේ ගමනන්ම් ඇත්තටම මාත් ආවා වගේ ඔයාලත් එක්ක ....හොදටම රස වින්දා ස්තූතියි අයියේ ❤️
@SLcricketT20
@SLcricketT20 Жыл бұрын
අදෙරෙයි ගොඩක් අපිට ගෙදරටම සුන්දර ගමනත්තක් ගෙනවට ❤️❤️
@thushanudugampola4740
@thushanudugampola4740 Жыл бұрын
හරිම ලස්සන නත්තල් තෑග්ගක්... ස්තුති ඔයාලා තුන්දෙනාටම... ආදරෙයී ❤️❤️❤️❤️
@buddhikasusantha7675
@buddhikasusantha7675 Жыл бұрын
Lassanai aiye wada satahana suba pathanawa oyata apita thawa mewani soduru than pennanna sakthiya labewa kiyala e wagema oyage nihathamani nishsabda loku peeris aiya hamadama sathutin dennatama budu saranai..
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ගොඩක් ලස්සන ගමනාන්තයක්.ගෙදර හැමෝම ගොඩක් ආසාවෙන් බැලුවා. සංචාරකයා පරෙස්සමින් 💚💙 බොහොම ස්තුතියි !
@randikanilupuli2233
@randikanilupuli2233 Жыл бұрын
Aththatama niyamai as ahakata ganna hithenne na e tharam niyamai 👍👍👍👍👌
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harima Lassanai..Watina Video ekak.😍🌹🌹🌹🌹🌹
@Divanka965
@Divanka965 Жыл бұрын
හදවතේ සංචාරකයා 🌿❤️ ජය වේවා අයියෙ 🌿
@dilshanmaduranga148
@dilshanmaduranga148 Жыл бұрын
එක සුපිරි අයියෙ
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
හරිම ලස්සනයි. සුන්දරම අත්දැකීමක්.
@nelimanikumari9590
@nelimanikumari9590 Жыл бұрын
හදවතේ සංචාරකය) අපිට යන්න බැරි තැන් මල්ලි හරි ලස්සනට ගිහිල්ලාපෙනෙන කොටආසාවෙන් අපි බලන්නේ ඔයාට ගොඩාක් පින් තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා මල්ලිට සියලු දෙනාටම බුදු සරණයි
@sanathduminda4607
@sanathduminda4607 Жыл бұрын
සුන්දර ලස්සන වගෙම දැනුම් බෙදන දෙශිය ගවෙෂකයෙක් ඔබ හා ඔබකන්ඩායම.ජයවෙවා තෙරුවන්සරණයි 💐💐💐🚣👌👌👌
@sanjeewawijesekara4284
@sanjeewawijesekara4284 Жыл бұрын
සුපිරි විඩියෝ එකක්
@AGRITECHWONDER
@AGRITECHWONDER Жыл бұрын
පොතක් කියවන හැගීම දැනුනේ.. අවේනිකයි ඒ හැගීමත්. ඔබගෙන්ම පමනයි. ස්වභාවිකයි. ආදරෙයි ජයම වේවා..💐
@santhushbandara8784
@santhushbandara8784 Жыл бұрын
ඒක මාර ලස්සනම ගමනක් දිනේෂ් අයියේ... යන්න ආසම හිතුන තැනක්.....
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
වීඩියෝ එක බලලා දැන් ආයේ කමෙන්ට් කරන්නේ .. ගොඩාක් ලස්සනයි හැමදාම වගේම...ලස්සනම සුන්දරම තැන්වලට අපව අරගෙන යන්නේ ඔයා විතරයි , කියන්න වචන නෑ 🥹.. our Best traveler DAP❤💚🌿🥰
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
තවත් සුන්දර පරිච්ඡේදයක් එය ඉස්තරම්ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ❤️🙏
@sapnashiwanthi7406
@sapnashiwanthi7406 Жыл бұрын
නියමයි අයියා..... හදවතේ සංචාරකයා❤️
@dulanjanasandaruwan814
@dulanjanasandaruwan814 Жыл бұрын
සුපිරි අයියේ......
@pasindumadhusanka9727
@pasindumadhusanka9727 Жыл бұрын
කවදාවත් දැකලා නැති දූපතක් අයියේ ඔයාට ගොඩක් ස්තූති ❤ ඉදිරි කටයුතු තව තව හොදට කරන්න ශක්තිය හම්බ්වෙන්න ඔන Good luck❤ 🥰
@funnature6458
@funnature6458 Жыл бұрын
සුපිරියක් තමා. මේක බලද්දි "ස්භාධාරා" මතක් උනා.🔥💯♥️♥️
@nathidurahal4574
@nathidurahal4574 Жыл бұрын
Niyamai සහෝදරයා දැනට මාසයකට kalin man othanata giya 👏👌👌👌👌
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
දිනේවා ආසිරි පැතුම් ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏 ✍️
@rupparuppa4256
@rupparuppa4256 10 ай бұрын
ගොඩක් ලස්සනයි සියලුම දෙනාට බුදු saranai ජය වේවා
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
අයියගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..හරිම ලස්සනයි..මටත් ලොකු ආසාවක් තියනවා පරන නටබුන් ගොඩනැගිලි වගේ දේවල් බලන්න..ඒවායේ ඉතිහාසය හොයන්න..ඒක මාර කුතුහලයක්..❤❤
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 Жыл бұрын
Adath niyamai ayiye...👍👍 theruwan saranaii..
@pradeepasandaruwan9612
@pradeepasandaruwan9612 Жыл бұрын
අයියගේ videos ඔක්කොම මම බලලා තියනවා. මට දැනෙන්නේ මෙච්චරයි අයියේ ඔයා සුන්දර මනුස්සයෙක් ජිවිතය විදවන් නැතුව රසට් විදිනවා. හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ වලට.
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
වීඩියෝ එක ත්‍රිකුණාමලයෙ උනාට තිබුනෙම ඊට වඩා වෙනස්ම ෆීලින් එකක්...නියම ගමනක් අයියේ😍💯
@rangakumudunee3927
@rangakumudunee3927 Жыл бұрын
As usual, we watched as a family and enjoyed immensely. Eastern coast is ever so beautiful and completely different to the coastal beaches in other parts of the country. English conquered the coast of Trincomalee after a battle with the French fleet on 3rd of September 1782. In order to remember the event they named one of the warships HMS Trincomalee. Ironically, HMS Trincomalee never reached Harbour of Trincomalee or Ceylon, but was built in Bombay and shipped to Portsmouth, UK. It is the oldest British warship that is still afloat and is docked in the harbour of Hartlepool, UK. Since it is not possible to attach photos, I am going to add some to the FB post of this tour.
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
දෙවනි වතාවටත් බලලා කමන්ට් එකක් නොලියාම බැහැ. 🥹 ඒ තරම් අගයන්න ඕනේ ... අයියා ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ සුන්දර තැන්වලට යන්න ඒවා හදවතින්ම විද ගන්න හැමෝටම බැහැ. සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් මේ ස්භාදර්මයෙන් අපිට ලැබෙනවා. සතුට ...හිතේ නිදහස , විස්තර කරන්න බැරි හැගීම් ගොඩයි.. එපා වෙන්නේ නැති..නොබලා ඉන්න බැරි.. ස්කිප් නොකර බලන්නේ අයියගේ වීඩියෝස් විතරයි. ඇබ්බැහි වෙන සුළුයි නෙවෙයි , අපි ඇබ්බැහි වෙලා 😅😅... ආදරෙයි 💚❤️ හැමදාම පරිස්සමෙන් .. බුදු සරණයි. 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! දිනේෂ් අද දිනත් අසිරිමල් ගොන්නක් සමග පැතුම් රාශියක් පොදි බැදන් අප සැමට නොදන්නා තැන් සුන්දර ලෙසම ස්භාවදර්මයෝ පෙන්වා දෙමින් යන එන මේ උතුම් පින් බිමේ ඔබට ඔබේ මිතුරන්ට සැම දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏 ඔබට ඇතුළු සැමට පින් සිදුවේවා ! ගොඩාක් ස්තූති ඔයාට දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් උතුම් තෙරුවන් සරණයි !
@Ictgayan
@Ictgayan Жыл бұрын
මේ වගේ හැම details එක්කම සොඳුරැ විදිහට කතාකරගෙන හැම දේම පෙන්නන ඔබට ගොඩක් ස්තුති . අපිට හමුවුන හදවතේ සංචාරකයා ❤️
@Cgg4584
@Cgg4584 Жыл бұрын
Wow niyamayi dinesh aiye ♥️
@shashikakudahetty3556
@shashikakudahetty3556 Жыл бұрын
හදවතේ සංචාරකයා ..💗💗💗 ඔබට බුදු සරණයි ..🙏🙏 ජේසු පිහිටයි 🙏🙏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් හදවතේ සංචාරකයා දිනේස් අයියා 👍👍👍
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
තවත් සුන්දර ගමනක් 🥺❤️ හදවතේ ඉන්න සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥
@Chz44
@Chz44 Жыл бұрын
Intro එක මාරම ලස්සනයි. ❤
@yashanlahiru2348
@yashanlahiru2348 Жыл бұрын
ලස්සනම වීඩියෝවක්. ස්තුතියි අයියා.
@beautifulworld..9385
@beautifulworld..9385 Жыл бұрын
ත්‍රිකුණාමලෙ මෙච්චර ලස්සනයි කියලා දැන් තමයි දැනගත්තේ... බොහොම ස්තූතියි ❤️ ලස්සනයි වීඩීයො එක🥰💚
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! දිනේෂ් ඔබතුමා ඇතුළු සැමට නැවතත් ආයුබෝවන් 🙏 පුදුමාකාර ලස්සක් ...... 👍 බොහෝ පින් ඔබ සැමට
@chamaradilshan9730
@chamaradilshan9730 Жыл бұрын
අයියා Video එකක් දැන්මොත් සුපිරියක් තමයි. ❤️ ඇත්තටම අයියාගේ Video බලද්දී ප්‍රශ්න අමතක වෙලා හිතට සහනයක් ශක්තියක් දැනෙනවා අයියෙ අයියාගේ කතා බහෙන් ❤ බුදුසරණයි අයියේ ❤
@yumalmalshan8478
@yumalmalshan8478 Жыл бұрын
දාන හැම වීඩියෝ එකකින් විතරක් දකින ඔයා , දවසක හමු වෙයි කියලා අදත් බලාපොරොත්තු වෙනවා, ජය වේවා අයියේ 💕
@imeshmadushanka4036
@imeshmadushanka4036 Жыл бұрын
👍👍👍👍👍👍👍👍niyamai ayya
@smn46
@smn46 Жыл бұрын
Once again thank you , Dinesh!
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
දිනේශ් අයියා තවත් සුපිරියක්. ජය වේවා💖🥰
@warunkarunarathna8336
@warunkarunarathna8336 Жыл бұрын
Yet another beautiful, meaningful video...
@kalanaprebath1193
@kalanaprebath1193 Жыл бұрын
1st 💚💚💚💚
@andrewsundaram3996
@andrewsundaram3996 Жыл бұрын
Beautiful island Dinesh. We always love to watch your amazing videos from our beautiful island. Thanks 🙏
@user-qp8kn5vb4i
@user-qp8kn5vb4i Жыл бұрын
හදවතේ සංචාරකයා.... ❤ ජයවේවා අයියේ
@chandimathushari8643
@chandimathushari8643 Жыл бұрын
ගිහින් බලන්න හෑම දෙනාටම අවස්තාවක් නෝමැති නිසා ඔයා කරන මේ වැඩේ නම් සුපිරි අයියේ.හරිම ආසයී ඔයගේ වීඩියො බලන්න.
@kavindutheekshana685
@kavindutheekshana685 Жыл бұрын
සුපිරියක් තමා මේකනම්
@thisaruyasanjith
@thisaruyasanjith Жыл бұрын
අද වීඩියෝ එක පට්ට..❤️
@shanS375
@shanS375 Жыл бұрын
සුපිරියක් ❤️🔥 දවසක යන්නම ඕන ...
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
සුපිරී🔥🔥🔥
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
මේ තරම් ලස්සනක්. මේ තරම් සුන්දරත්වයක්‌ අපේ රටේ දකින්න ලැබුනේ ඔබගේ video වලින්. කවදාවත් ගිහින් බලන්න ලැබෙන එකක් නැති උනත් ප්‍රර්ථනා කරනවා තව තවත් මෙවැනි video වලින් අපේ රටේ සුන්දරත්වය දකින්න ලැබේවා කියල♥️. එ වගේම ඔබ‍ට ඇතුළු paule සැමටම සුබ නව වසරක් වේවා 🙏
@heshansenarath4267
@heshansenarath4267 Жыл бұрын
නියමයි අයියා ඔයාගෙ ඔක්කොම videos සුපිරි ඔයාගෙ presentin සුපිරි හදවතේ චරිතයක් ❤ තවත් ලස්සන තැන් අපිට පෙන්නන්නත් අයියට ශක්තිය දයිර්‍ ය ලැබේවා කියල ප්‍රාර්තනා කලනව බුදුසරනයි ❤
@samadhikawshalya-gn8gx
@samadhikawshalya-gn8gx 9 ай бұрын
Aiye oyanam aththatama marai oyt gdk pin api dnne nathi gdk dewal igena gaththa loku peris aiya sahan aiya oyl hemotama Budu saranai…. ❤❤❤
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
Loku piris ekka yanakota harima sathutu hithenawa ,good luck ❤️❤️🇱🇰👍
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
නියමයි දිනේෂ් අයියා හැමදාම වගේම❤️🌿💪
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
ජයවෙවා හැමදාම කියන දේ තමා අදත් කියන්න තියෙන්නේ මාරම ලස්සනයි අපි ඔහොම තැනක් තියනවාද කියලවත් දැනම් ඉදියේ නැ අයියේ ඔයාට බොහොම ස්තුතියි.😍🙏
@gayanadilhara8502
@gayanadilhara8502 Жыл бұрын
Super aiye ❤️❤️ නත්තල් තැග්ගට tnx ❤️
@priyanthagamage9636
@priyanthagamage9636 Жыл бұрын
අතිවිශිස්ටයි දිනෙෂ් මල්ලි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි පරිස්සමෙන්
@dinasharavindadinasharavin1787
@dinasharavindadinasharavin1787 10 ай бұрын
Niyamai machan ❤️❤️❤️❤️
@sasikavithana
@sasikavithana 5 ай бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක් ...
@Blastergang851
@Blastergang851 Жыл бұрын
අයියගේ organization 100%💗💗😍
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai 👊👊👊👊👊👊
@nuwanlasantha4192
@nuwanlasantha4192 Жыл бұрын
ලංකාවේ සුපිරිම ට්‍රැවල් චැනල් එක තමයි මෙික ජයවෙිවා
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
Sinharaja Forest Trek | Sri Lanka | Sustainable trek with Browns Hotels and resorts
42:22
Man Saranna මං සරන්නා
Рет қаралды 62 М.
A young mother couldn't calm down her baby at the lesson #shorts
0:32
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Моя Жена Босс!
0:40
Petya English
Рет қаралды 9 МЛН