Jaffna | යාපනය අර්ධද්වීපයේ දින තුනක් | පේදුරුතුඩුව ප්‍රදීපාගාර මුදුනට | රාත්‍රි කදවුරු බැදීම | 4K

  Рет қаралды 129,642

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 872
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
1986-1987 දි මම කංකසන්තු⁣රේ හිටිය.එකල තිබුනෙ ඔය ප්‍රදීපාගාරයත්,සිමෙන්ති කම්හලත් පමනයි.මම සේවය කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ.ඔය සිමෙන්ති කම්හල අසලම අපි දින දෙකක් මාරාන්තික සටනක් කලා.ඒවා දැන්නම් හීන වගේ.දැන් පරිසරය දැක්කම මම විශ්මයට පත් උනා.ස්තුතියි ඔබට එම දර්ශන දැකීමට සැලැස්වීම පිළිබඳව 🙏මගෙන් පසු පරම්පරාවට අයත් වන ඔබ අද එම ප්‍රදීපාගාරය මුදුනටම නැග දෑත් විහිදා නිදහසේ සුන්දරත්වය විඳින අයුරැ දුටුවිට මගේ ඇසට සතුටු කඳුළක් ඉනුවා.බුදුසරණයි
@charifdocharifdo
@charifdocharifdo 11 ай бұрын
Viruwaneni oba weni Rana kaamin kidenek edaa rata wenuwen Uturukereyedi divi dunnada. OBETA MAAGE PRENAMEYA. HATS OFF SIR.
@danpriyasad2557
@danpriyasad2557 3 жыл бұрын
දිනේෂ් හැමදාමත් වගේ ඔයා තමයි ලංකාවෙි ට්‍රැවල් කින්ග් ........ 💓💓💓💓💓 ලෝකෙටම ගෙනියමු අපේ රටෙි සුන්දරත්වය .. අවංකවම කියනවා නමි උඹ අපේ රටට සමිපතක් ..
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මේ නිහතමානී අගය කිරීමට.. ❤️🙏🌿
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
ඔබ ගැන කියන්න වචන නෑ සහෝදරයා ඔබ මේ රටට සම්පතක් දීර්ඝායුෂ පතනවා හැමදාමත් 💪❤️
@nissankashantha4596
@nissankashantha4596 3 жыл бұрын
Me L.
@nissankashantha4596
@nissankashantha4596 3 жыл бұрын
L Lo L . Ok B. L m
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති සහෝ.. ❤️🌿🇱🇰
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
අනිත් සංචාරකයින් තරහ වෙයි...එත් සාමවෙන්න 🙌 මං 2021 හොදම සංචාරකයාට හිමි සම්මානය ඔබට දෙනවා 🌿🍂☘️ සැමවිටම පරිසරය සුරකිමු 🌎
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. අපි බලන් ඉන්නවා ඔයාගෙ විදෙස් රටක ඉදන් කරන්න පටන් ගත්ත ලස්සන වීඩියෝ ටික
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
"ආයුබෝවන් මම දිනේෂ්" ඒ ටික ඇහෙනකොට දැන් හරි පුරුදුයි 🖤🖤
@nruthyagraphics5858
@nruthyagraphics5858 3 жыл бұрын
සාමාන්‍යයෙන් කියන්නේ නම් තව කෙනෙකුගේ සතුටට නිදහසට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා 🤓 එත් මේක දැක්කම එහෙම හිතෙනවානේ 🤭🤗 හැමදාම වගේ අදත් ලස්සනයි.ටිකෙන් ටික මේ රටේ ඉන්න එක එපා වෙන වෙලාවේ මෙහෙම ලස්සනට දකිනකොට හිතෙනවා අනේ මේ මගේ රට නේද කියලා 🇱🇰🌿❤️ මේ ලස්සන වෙන කොහෙවත් නෑ.. රැකගන්න ඔයා ගන්න උත්සාහය හරිම වටිනවා අයියේ 🙏🙏 සුභ පතනවා හදවතින්ම 🖤🌿🇱🇰❤️ තෙරුවන් සරණයි හැමොටම 🙏
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
යුද්ධෙ දිනපු කාලෙම මම ගියා. එදාට වැඩිය දැන් ගොඩක් දියුණු වෙලා. Thank you අයියෙ ඔයා මේ කරපු video එකට.
@maduwanthithirimadura
@maduwanthithirimadura 3 жыл бұрын
මගේ රටේ මියගිය වීරයොන්ට වගේම මේ සොබා දහමට හිස නමා ආචාර කරන උතුම් මනුස්ස කමට වරදින්නෙ නෑ අයියෙ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි ..🌿🇱🇰❤️
@Lakshitha388
@Lakshitha388 Жыл бұрын
ආසම කෙනා❤
@noorksa4466
@noorksa4466 Жыл бұрын
පිස්සු හැදෙන video එකක් thank you
@renukadamayanthi8985
@renukadamayanthi8985 2 жыл бұрын
අපිත් යාපනේ ගියා වගේ . හරිම සතුට්න් බලන්නෙ. පරිස්සෙමෙන් පුතේ . බුදු සරණයි.
@lasanthigunasekara7566
@lasanthigunasekara7566 3 жыл бұрын
මල්ලි , කවදාහරි මේ සුන්දර ගමනාගමනයන් ඔක්කොම එකතු කරලා පොතක් ලියමු.. ඒක කියවන පලමු අය අතර මේ මමත් ඉන්නවා..
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
මල්ලිලාට ගොඩාක් ස්තුතියි.මම ලංකාවෙන් ඇවිත් අවු 30ක් යාපනේට ගිහින් නැහැ දැක්කහම යන්න ආස හිතුන. ලංකාවට ආවොත් යනවාමයි!!! මල්ලිලාට තෙරැවන් සරනයි 🌹🙏🙏🙏🌹🇨🇦
@sansalasubashini5830
@sansalasubashini5830 3 жыл бұрын
දිනේෂ් කියන්නේ travel ලෝකේ වීරයා. අපි හැමෝගෙම හිත් වල ඔයා ලැගුම් අරන් ඉවරයි. ඔයාගෙ වීඩියෝ එකක් එනකම් අපි පිස්සෝ වගේ බලා ගෙන ඉන්නේ. ගොඩාක් පින් ඔයාට මේ කරන මෙහෙවරට.
@prageeththeekshanarajapaks501
@prageeththeekshanarajapaks501 3 жыл бұрын
මම දැක්ක ලන්කාවේ සුපීරම ආසම traveler ❤❤❤❤❤✨️✨️✨️✨️බලන්න කලින් මේ comment එක.නෝ comments ❤❤❤✨️✨️✨️✨️supper ❤✨️✨️❤✨️පරිස්සමට අයියේ ❤❤❤❤✨️✨️✨️✨️බුදු සරණයි❤✨️❤✨️
@diliniherath3625
@diliniherath3625 Жыл бұрын
මට ස්තුතියි කියන්න වචන නැ.මේ මම බලන අන්තිම වීඩියෝ එක.අනිත් සේරම බැලුවා.අයබලන්න නැ.අලුත් එකක් ආව ගමන් බලන්න බලාගෙන ඉන්නෙ.බුදුසරණයි .
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බලමු ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක්
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
සුපිරියි මචන්ලා...
@K.R.POFFICIAL
@K.R.POFFICIAL Жыл бұрын
මේ වගේ තව වී⁣ඩියෝ කරන්න අපි ඔයාට සුභ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි !
@lasantharukshan3899
@lasantharukshan3899 Жыл бұрын
ඔයා වගේ කෙනෙක් මෙලොකෙට බිහිකරපු දෙමාපියන්ට පින් වගෙම දිර්ගායුස පතනවා අය්යෙ.ඔයාටත් ගොඩක් පින් මට කදවත් දකින්න බරි දෙවල් දකින්න සැලැස්සුවාට.තවත් ලස්සන දෙවල් අරන් එන්න වසනාව ලැබෙව!!බුදුසරණයි
@harshnihemamali8401
@harshnihemamali8401 3 жыл бұрын
කවදාවත් යාපනේ ගිහිල්ලා නැ මෙහෙම හරි ඔයලා එක්ක ගියා ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බලන්න ගත්තේ මරු මරු බුදු සරණයි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීම ගැන.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
මිනිස්සු රිද්දපු සිත් ස්භාදහම සුවපත් කරනවා.... ❤️💐
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි ඔබට
@traveldoclk
@traveldoclk 2 жыл бұрын
සංචාරකයෙකුගෙන් විය යුතු දෙයක්. සංචාරය පටන් ගත්ත වෙලාවේ සිට සියලු දේ ගමනාන්තය වන තෙක් පියවරෙන් පියවර පැහැදිලිව කියනවා.ඒක වටිනවා සහෝදරයා.
@traveldoclk
@traveldoclk 2 жыл бұрын
මස්කෙලිය සංචාරය වීඩියෝ එක බලලා ගිය සතියෙ මං ගියා.හරිම ආසාවෙන් ගිය ගමනක්.බොහොම ස්තූතී ඒකට.දිනේශ් අයියා නිසා තමයි
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
දිනේෂ් අයියගෙ වීඩියෝ එකක් බලන්න පටන්ගත්තොත් ඉතින් පැය ගානක් උනත් එක දිගට බලන්න පුලුවන් ❤️
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
හම්මෝ ඔයා නම යකෙක්නෙ අර නගින්න බෑ කියපු ප්‍රදීපාගාරෙට නැග්ගනෙ සුපිරි
@kavishkaMemories
@kavishkaMemories 3 жыл бұрын
යාපනේ කොටුව තිබ්බ ආඩියා ලිදෙන් තමා යුද්දය කාලයේ හමුදාව අය නාලා තියෙන්නේ. දිවි පිදු සියලුම රන විරුවන්ට උපහාරයක් වේවා.
@reshanidesilva9652
@reshanidesilva9652 3 жыл бұрын
ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට එහා ගිය භාෂා හැසිරීමක්.හරිම සංවර නිහතමානී සුන්දර වචන නිසාමයි අනිත් හැමදේම අපිට ලස්සනට පේන්නෙ.."ආයුබෝවන් මම දිනේෂ්" ඒක සරලයි ආවේනිකයි සුන්දරයි .ආදරෙයි අයියෙ.තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා❤️🙏
@indirakatugampola5752
@indirakatugampola5752 Жыл бұрын
දීඝායූ !
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාටම
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
දෙවෙනි පාරටත් මේ video එකබැලුවා .මුලින්ම බැලුව වගේමයි feeling එක.
@darmawatidomawala4518
@darmawatidomawala4518 3 жыл бұрын
හරිම.සන්තෙසයිසර්..මටනමිකියගන්නබැරිසතුටක්අපිටයන්න.ලංකාවට.අවටපසු.යන්න.හිතෙනතැන්ගෙඩයිඅපේවිරර
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@sunetraharangala9967
@sunetraharangala9967 2 жыл бұрын
Apita yanna bari godak than valata oya apiva ekka yanava.Hariyatama api ekatama yanava vage danenva.kohoma sthuthi karannada therenne nh.Digu rasasvadayakata suba pathum puthe oyata.Jaya !!!
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
අපේ රටේ හැම මුල්ලක්ම ලස්සනයි...🥰 පරිස්සමෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් දිනේෂ් අයියේ...බුදු සරණයි...🙏
@technologykingsrilanka1674
@technologykingsrilanka1674 3 жыл бұрын
බලන්න දෙයක් නැතුව හිටියේ වැ ඩේ හොද ඇති කියලා හිතනවා
@gamingjerry3870
@gamingjerry3870 3 жыл бұрын
Traveling වලින් දැක්ක පට්ටම හිතට ඇල්ලුව චැනල් එක 💖😌
@Ash-zu8jf
@Ash-zu8jf 3 жыл бұрын
අලුත් na meya legend කෙනෙක්
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
Video එක දාලා අවුරුද්දකටත් වැඩි කාලයක් උනාට අද තමයි බැලුවේ...හරිම ලස්සනයි අලුත් ඒවා වගේම.. යාපනේ කියන්නේ හරි අමුතුම ලස්සනක් තියෙන පැත්තක්.. භාෂාව වෙනස් උනත් හරි සුන්දර මිනිස්සු මුණගැහුනු පැත්තක්... 2015දී මං එහේ ගියා.ඒ වගේම ඒ බිම හරිම පූජනීය බිමක්.. වීරයන්ගේ රුධිරයෙන් පෝෂණය වෙලා ගහ කොල දළු දාන බිමක්.. අඳුරු යුගයක නටඹුන් ඉතුරු වුන බිමක්.. කොහොම උනත් හැමදාමත් කියනවා වගේ හරිම ලස්සන රූපරචනයක්... 🌻💚
@nominimadhumadhavi4693
@nominimadhumadhavi4693 3 жыл бұрын
ට්‍රැවල් කිංග් 👑️....ඇත්තටම නියමයි අය්යේ ...ඔයා නම් ගොඩාක් පිං කරපු කෙනෙක් ...ඒ වගේම ගොඩාක් වටින කෙනෙක් ....ස්තූතියි ඇත්තටම ඔයාලා ඔක්කොටම...🌹💐❤
@darmawatidomawala4518
@darmawatidomawala4518 3 жыл бұрын
රනවිරැවන්ගෙ.ලේදහඩියකදුලුමෙිහැමදේමඅපිවෙිනුවෙින්..කවදවත්කිසිමකෙනොකුඅමතකනෙවෙිවා.ඉස්තුතියි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හදවතින්ම බාර ගන්නවා.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. එකම එක වතාවක් නාගදීපය වන්දනා කරගන්න පුළුවන් වුණා. මොන තරම් සුන්දරද අපේ මවුබිම. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සොබා දහමේ ආශිර්වාදය හා රැකවරණය නිරතුරවම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තුති වේවා...!!!!!
@smn46
@smn46 Жыл бұрын
Awesome tour. Thank you Dinesh.
@lktourism
@lktourism Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ආදරෙයි ❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
යාපනේ නේද..? ඇත්තටම මමත් කැමති ගමනක්. ලයිට් හවුස් දෙකට නම් ආයෙ කවදාවත්ම නගින්න නම් වෙන එකක් නෑ මටත්
@chandrii6463
@chandrii6463 3 жыл бұрын
Balanna.vatina.dewal.supiri🙏🙏👍👍🌷
@shanthapadmini3749
@shanthapadmini3749 2 жыл бұрын
හරි සුන්දර තැන් පෙන්නුවා.පේදුරැතුඩුවෙ තොරතුරැ හරිම වටිනවා.light house එක. ⁣thanks a lot.
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
patta machoooo adai dakke adarei aaaaaa
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@SriHadaVideo
@SriHadaVideo 3 жыл бұрын
හරිම ලස්සනයි...බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🧡
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
පැයක් කියලා නොබලා හිටියේ නැ..ලස්සන සහෝදරයා.. ❤✌️
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
ආසම ගමනක්..🧡 අපේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කල සියලුම රණවිරුවන්ට උපහාරය💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
💪❤️👍
@thimalkauthpala1202
@thimalkauthpala1202 3 жыл бұрын
The Sailor ගෙන් තමයි දැනගත්තෙ දිනේෂ් අයියගෙ channel එක ගැන මේක හරි වටින youtube channel එකක් 💕
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
sailor මමත් බලන channel එකක්.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@janithdilshan234
@janithdilshan234 2 жыл бұрын
ලොකු පීරිස් මං ආස කරන චරිතයක් 😍❤️.
@dewikakumari9038
@dewikakumari9038 3 жыл бұрын
අදත් හරිමලස්සනයිකියන්න වචනනැ බුදු සරනයි සහෝදරයා ඔබ ඇතුලු සැමටම පරිස්සමෙන් බුදු සරනයි හරිම ආසයි ආඩම්බරයි මගේරට ගැන❤️❤️
@sujithpushpakumara363
@sujithpushpakumara363 2 жыл бұрын
නියමයි ,මම ලගදි බලන්න ගත්තේ,හැම traveling එකක්ම බලනව, අපි දැකපු නැති බොහොම සුන්දර තැන්.ඔයලට කිසිම කරදරයක් නැතුව 🇱🇰 වටෙම යන්න වසනව ,දයිරය ලැබේවා .
@supunmadusanka7458
@supunmadusanka7458 3 жыл бұрын
මේක අමුතුම ආශ්වාදයක් ... travel පිස්සුවක් හදවනව. කොහොම vedio දැම්මත් ඒකට ඇබ්බැහි වෙනව. මමනම් දැන්. #Dinesh a pethum පිස්සුවක්...❤❤❤❤
@Ictgayan
@Ictgayan Жыл бұрын
නියමයි අයියේ ජය වේවා 😍
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
මාත් ගියා යාපනේ තැනම එ්ත් දිනේශ් එක්ක යනකොට වෙනම එකක් සුභපැතුම් bro😍😍
@pushpanganisilva7214
@pushpanganisilva7214 2 жыл бұрын
බුදු සරනයි සියලු දෙනටම පරිස්සමින් මේරටට ඔයාලව ගොඩක් වටිනවා
@hasithadilhara9569
@hasithadilhara9569 Жыл бұрын
සුපිරි මචන්..පරිස්සමෙන් තෙරුවන් සරනයි..👌👋❤️ කතාකරන , වචන හසුරවන විදිය ලස්සනයි මචන් එල..❤️❤️👋
@anurathotawaththa
@anurathotawaththa 2 жыл бұрын
Program eka Hari lassanata karanawa,harima pehedili kalabala neti voice ekak,all the best
@PadminiJayasuria
@PadminiJayasuria Жыл бұрын
Sinhala Tamil muslim peace and love 🇱🇰🙏jayaveva nice history thanks tò group 👏
@heshanshachindra5348
@heshanshachindra5348 2 жыл бұрын
අපේ රටේ ගොඩක් ලස්සන තැන් අපිට පෙන්නනවට ගොඩක් ස්තූති...good luck
@kavindurasad5167
@kavindurasad5167 Жыл бұрын
ජය වෙවා අයියා...තවත් ලංකාවෙ ලස්සන තැන් අපිට පෙන්වන්න..බුදුසරණයි ♥️
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
දිගටම කරන් යං අයියා සුපිරියට කරනවා ඔයත් ❤️ පීරිස් අයියත් ඔයා වගෙ තමා ඔන risky දෙයක් කරනවා නේ 🔥🔥❤️
@chamilapathirana4947
@chamilapathirana4947 Жыл бұрын
Good wedio
@anojapriyadarshani5994
@anojapriyadarshani5994 2 жыл бұрын
Niyamai lankawe eka budu saranai
@gayang1773
@gayang1773 3 жыл бұрын
Ayya oyanam marai harima lassanai matat hitanawa lankawa ta apuwahama oyath akka oyawaga lassana gamanak yanna riplai akak ona
@donnirmana2711
@donnirmana2711 3 жыл бұрын
සුපිරියක් ආසයී යන්න 😱
@viveka4238
@viveka4238 3 жыл бұрын
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද.අපිට යන්න හිතා ගන්නවත් බැරි තැන්වල අපිව එක්කන් යනවාට ගොඩාක් පින් දිනේෂ්.හැමෝටම තෙරුවන් සරණයි.පරිස්සමින්.
@ටැක්ටර්යකා
@ටැක්ටර්යකා 3 жыл бұрын
Ayye oya gana kiyanna wachana na..aththatama oya mata virayek...බුදු සරණයි
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
වැඩසටහන.. වීඩියෝ එක සුපිරියටම කරනවා.. යාපනේ නොදත් තැන් ඔක්කෝම බැලුවා.. හරීම වටිනා වීඩියෝ එකක්.. ඔයා මෙන්ම සෙට් එකම මරු යාලුවෝ ටිකත් මරු... සුපිරි.. හරීම ආසාවෙන් ඔක්කෝම වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා ... ❤️😊👍
@travelthiyaduwa123
@travelthiyaduwa123 3 жыл бұрын
යාපනේ ගියා වගේ අයියේ, ගොඩක් ලස්සනයි 🥰🥰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@travelwithsushan1015
@travelwithsushan1015 3 жыл бұрын
Travel ලෝකෙ වීරයා දිනේෂ් අයියා තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️
@toyokun123
@toyokun123 3 жыл бұрын
මරු අපි ජපානේ සිට මේ අපේ චැනල් එක 🙂👍🏻🇯🇵🔥
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බලමු රවුමක් දාලා... ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@nishudilhani8501
@nishudilhani8501 2 жыл бұрын
නියමයි ❤
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
නිලාවරී ළිද ගාව ජනප්‍රවාද එක්ක කරන සුපිරි පැහැදිලි කිරිම විශිෂ්ටයි අයියෙ. ඔයා නම් සුපිරි අයියෙ ලංකාවෙ travel කලාව අතික්‍රමණය කරන කාලයයි මේ❤️❤️
@sandyakumari785
@sandyakumari785 3 жыл бұрын
Dear sir oyage weada satahana maru mata hitenawa naga wiharaya pennuwa madi kiyala oyalata budu saranaee
@aviya6280
@aviya6280 3 жыл бұрын
මම ආසම යුටියුබර්❤️❤️❤️❤️❤️ ප්‍රරිස්සමෙන් වැඩෙ කරන් යන් අයියෙ❤️❤️❤️🌹
@shashikakudahetty3556
@shashikakudahetty3556 3 жыл бұрын
Super හරිම ලස්සනයි . ඔබ ගැන කියන්න වචන නෑ. සුන්දර සිනාව , සුන්දර කතාව ඒ ටික ඇහුනත් ඇති ඔබට බුදු සරණයි , ජේසු පිහිටයි ..🙏❤️🇱🇰😇
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද ඇත්තටම ලස්සනයි.ලංකාවේසුන්දර වෙරළ තීරය ,හරිම සතුටුයි හරිම සතුටුයි.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@dinindutharana4027
@dinindutharana4027 3 жыл бұрын
ස්වබාව සුන්දරත්වය උපරිමෙන් විදින්න දන්න මිනිසෙක්. සුබ පැතුම් දිනේෂ් අයියා ✨️❤ හැකි දවසක මමත් මේ සුන්දරත්වය විදිමි. 🍃
@hansimalshani4430
@hansimalshani4430 3 жыл бұрын
යාපනේ ගිහින් තිබුනත් අද දැක්ක අමුතුම සුන්දරත්වයක්..අපිත් ඉරනමඩු වැව ගාවට යනකොට රෑ වෙලා...කියන්න වචන නෑ අයියෙ...ඔයානම් පුදුම තරම් සුන්දර මනුස්සයෙක් ...හැමදාම කියනා වගේ ගුඩ් මෝනින්ග් කියද්දී හරි ලස්සනයි ...ඔයා මේ සොබාදහම ගැන කරන ප්‍රාර්ථනා හැම එකක්ම ඒ විදියටම රැකෙන්න ඕන..ඒ වගේම ඔයාටත් ආශිර්වාද කරන්නවා....ආදරෙයි ..😘😘❤️❤️
@chandrii6463
@chandrii6463 3 жыл бұрын
Ape.ratane.dakinna.selessuwata.thanks.supiri.🙏👍👍🌻🌻
@rohanchamarawedamuhandiram1205
@rohanchamarawedamuhandiram1205 3 жыл бұрын
Niyamai hama vidio ekakma aswen balanwa
@sithumihansima1643
@sithumihansima1643 3 жыл бұрын
අයියගේ මන් මුලින්ම බලපු විඩියෝ එක අවාරේ සිරිපා.ඒක බල බල ඉන්නකොට හස්බන් මගෙන් අහනවා මොනාද අනේ කටත් ඇරන් බලන්නේ කියලා මන් එයාටත් පෙනුනපුහාම විඩියෝ ඒක එයා මට කියනවා ඒ සුන්දරත්වය ඒ විදිහටම විසි තිස් පාරකට වැඩිය එයා ඇස් දෙකෙන් දැකලා තියෙනවා කියලා......මන් දැකලා නැති නිසා මට නම් දිව්‍යලෝකයක් ☺️☺️ ඒදා ඒ විඩියෝ ඒක බලනකොට අපි දෙන්නා විතරයි හිටියේ.. ඒත් අද අපි දෙන්නගේ ආදරේ ලොකුම සලකුණ මගේ කුස ඇතුලේ පණ ගැහෙනවා ❤❤ මගේ පැටියටත් බන්ඩියේ ඉන්න කොටම ස්වභාවධර්මයට ආදරේ කරන්න මන් පුරැදු කරනවා...... ඒයා පුතු පැටියෙක් වුනොත් ඒයා ලොකු වුනාම රට වටේ යවනවාමන් මේ සුන්දරත්වය අයියා වගේම රසවින්දන..... ගොඩාක් පින් අයියට ⁣මේ සුන්දරත්වය මේ විදිහටහරි අපිට පෙන්නුවට 🙏🙏🙏🙏
@mewansayuranga7081
@mewansayuranga7081 3 жыл бұрын
අදත් සුපිරි මන් අද දැක්කා ලෝකය ගෝලාකාර කියලා ඇත්තටම 😌❤️🤝
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඒ වගේම මේ ලෝකෙ හරි සුන්දරයි
@gamingninja1985
@gamingninja1985 3 жыл бұрын
Oyanm niyamay dinesh ayya
@surekadissanayaka224
@surekadissanayaka224 3 жыл бұрын
ඔයා නම් බය නෑ නෙද අයියේ ....ona udakata නගින්න ....ammo baye bee......🤗🤗🤗
@geethmichamodya4653
@geethmichamodya4653 3 жыл бұрын
මේ වීඩියෝ එකත් සුපිරියක්. හැම වීඩියෝ එකක්ම හිතට මාර නිදහසක් ගේනවා....බුදු සරණයි අයියේ..... අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.... ❤
@dinaliperera9800
@dinaliperera9800 3 жыл бұрын
ලස්සනට හැම දෙයක්ම කියලා දෙනවා 💯👍
@wayambaplywood3639
@wayambaplywood3639 3 жыл бұрын
Thanks Dinesh ..............................
@Praba_1626
@Praba_1626 3 жыл бұрын
නාගදීපයට යද්දි හරිම පින්වන්ත හැගීමක් ආවෙ යන්න හිතුනත් ලංකාවෙ නැති නිසා දුකක් දැනුන අයියගෙ වීඩියෝ එකෙන් මාත් නාගදීපය වැද පුදාගත්ත!❤️🙏
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
කුරුල්ලන්ගේ ශබ්ද ..ගහකොළ වල පහස.. හිතට දැනෙන නිස්කලංකය...සැනසීම .. කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. 🥹🌿සොබාදහමේ සුන්දරකම තවත් වැඩියෙන් දැක්කේ දකින්නේ ඔබ නිසා.... හදවතට කථාකරන හදවතේ සංචාරකයා ..... ❤🙏
@travelrosa
@travelrosa 3 жыл бұрын
2016 අවුරුද්දෙ පෙබරවාරි 20 මම යනවා යාපනේ කොටුවට යාපනේ කොටුව පිලිබදව මෙලෝ හසරක අවබෝදයක් නොමැති උනත් සතියක් තිස්සෙ ‍යාපනේ කොටුව පුරාම ඇවිදලා මං එකතු කරගත්තා මතකයන් රැසක් අද ඒ මතකයන් නැවතත් එකින් එක මතක් වෙද්දී දැනුන ඒ හැගීම වචන වලට පෙරලන්න මට අවබෝදයක් නෑ. නමුත් මම ඒ අවබෝදයක් නැතිව ඇවිද ගිය තැන් ගැන හරි විස්තරයක් අද මට ලබා ගන්න පුලුවන් උනා. ඒ විස්තර අප හමුවේ තැබූ දිනේශ් අයියේ ඔබට බොහොමයක් ස්තූතියි පැරනි මතකයන් නැවත වරක් මතක් කරදුන්නාට.❤️🇱🇰 මරනයෙන් කෙලවර වන අවසානයේ ඉතිරිය මතකයන් හා අප රැස් කරන ලද කුසල හා අකුසල කර්මයන් පමනි. ස්තූතියි ☸️
@Ash-zu8jf
@Ash-zu8jf 3 жыл бұрын
Kiyanna වචන na brother ,mata nm me හෝරාව oyala එක්ක ගියා wage danunne.harima තාත්ත්විකයි oyage ඉදිරිපත් කිරීම .අලුත් අවුරුද්දේ dakka nmber1 වැඩක් .oya samu gena yana kota මාර දුකක් දැනෙන්නේ අයියා .aye එනවා kiyala kiwwama සතුටක් තියෙනවා .e තරම් oya ape සිත් සොරා gena awsan.#king of travel#DAP#doctor,ලොකු අයියා ,ගිහාන් අයියා ,onila අයියා කතා නොකරta වැඩිය ඒවාගෙම පෙනුණේ nathi unata set eka හදවතේ ඉන්නවා .#yaalkollo# ජය වේවා dinesh අයියා .ඔබ ආයුබෝවන් kiyana තුරු මා bala සිටිමි.💪❤👏🌟🖐️🤝🎶🎶👍❤❤❤❤🙏🙏💪👏🌟
@nawaasadhalitv3464
@nawaasadhalitv3464 3 жыл бұрын
me wage santhosa wenna aeththatama pinak thiyenna one obala siyalu denatama budu saranyi
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
ආයුබෝවන් දිනේෂ් 🙏 සරලයි, සුන්දරයි, තාත්විකයි, ප්‍රියමනාපයි,අව්‍යාජයි.... 🤔 තව මොනවා කියන්නද හරිම ලස්සනයි.....🍃❤🍃 බොහෝම ස්තුතියි යාළුවා.
@amvideos8088
@amvideos8088 3 жыл бұрын
Wenada wagema supiri video ekk . Lassanai ❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ඔබ ගැන කියන්න වචන මල්ලි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@suranchinthaka548
@suranchinthaka548 3 жыл бұрын
සුපිරි
@Minushmunasinghe
@Minushmunasinghe 2 ай бұрын
GOOD JOBE BRO...AMAZING...LOVE FROM EUROPE....
@roshanfernando2421
@roshanfernando2421 3 жыл бұрын
නියමයි... ජය වේවා.👍🇱🇰❤️🤩😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
@ashensameera4947
@ashensameera4947 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ ඔයාගේ වීඩියෝ..පට්ට අයියේ ඔයා ❤️🙏
@nalakau
@nalakau 3 жыл бұрын
පැයක වැඩසටහන ගියා තේරුණේ වත් නෑ බොහොම ස්තූතියි .
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН